ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සුදු වෙන්න ගාන මාරාන්තික විෂ තියෙන ක්‍රීම් ලැයිස්තුව මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2023
  • වෛද්‍ය සේනක ගමගේ, අජිත් ජයසුන්දර (විමර්ශන නිලධාරි පාරිභෝගික අධිකාරිය ) චමුදිත සමරවික්‍රම සමග.
    Dr. Senaka Gamage, Ajith Jayasundara On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 2.3K

  • @baghayakalpani1056
    @baghayakalpani1056 ปีที่แล้ว +23

    බෙහෙවින්ම ස්තූතියි මෙවන් වැඩසටහනකින් සමාජය දැනුවත් කලාට ඔබ සියලු දෙනාටම.ලෙඩ රෝග වලින් ආරක්ශා වෙන්න ඉතාමත් හොද වැඩසටහනක් නව පරපුරට❤️❤️❤️

  • @rathanavallyjosh8459
    @rathanavallyjosh8459 ปีที่แล้ว +13

    Thank you very much for this awareness programme. It's out duty to protect our younger generation. GOD bless you all.

  • @gayanigayani3431
    @gayanigayani3431 ปีที่แล้ว +44

    චමුදිත කතා කරන විදිය නෙමෙයි එයා කියන දේවල් අහන ප්‍රශ්න හරියටම හරි එයා කතා කරන දේවල් හරියටම හරි 🙏💪👍 එයා අහන්න තියෙන දේ කෙලින්ම අහනවා

  • @user-my1wo5mu8o
    @user-my1wo5mu8o ปีที่แล้ว +38

    චමුදිත මහතාගේ මේ සාකච්ඡාව හරිම පැහැදිලියි ගොඩක් පින් මේවට ඇබ්බැහි වෙලා වගේයි අපි ඉන්නේ මෙක ඇහුව දැනුවත් උනා ඔබලාට පින්

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +47

    බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් වැඩසටහනක් .බොහොම ස්තූතියි චමුදිත මහත්තයා 🙏

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +5

    Thank u Chamuditha ,Doctor & secratary to food control

  • @AS-op9vu
    @AS-op9vu ปีที่แล้ว +607

    හොද නිවේදකයෙකුට සවන් දීමේ හැකියාව ද තිබිය යුතුයි.අනෙකාට සවන් දීමට තරම් චමුදිතට ඉවසීමක් නෑ.මීට වඩා හොද සංවාදයක් අපිට අහන්න පුලුවන් ඉවසීම ප්‍රගුණ කරා නම්.මේක කථික තරගයක් නෙවෙයිනෙ චමුදිත.අහන් ඉන්න අප්‍රසන්නයි ඇත්තටම.නමුත් සේවය අගය කරනවා ඔබේ.

    • @talktorush
      @talktorush ปีที่แล้ว +43

      අනිවාර්යෙන් ම වැඩසටහන හරවත්
      වැදගත්
      කතා විලාශය හදාගත්තා නම් තවත් හොඳයි

    • @tigerboi846short
      @tigerboi846short ปีที่แล้ว +1

      @@talktorush to

    • @saarahumar536
      @saarahumar536 ปีที่แล้ว +11

      Ow mamath ekagai
      Meyata mara haddissiyak..
      Katha karanna ida dennath neha .
      Mata හිතෙනවා neya mekata sudusu kenak nemai

    • @risithhansidu
      @risithhansidu ปีที่แล้ว +18

      ලහිරු මුදලිගේ හොද නිවේදකයෙක් වගේම හොද සවන්දෙන්නෙක්😊

    • @ThamadiThenuja-zr3yq
      @ThamadiThenuja-zr3yq ปีที่แล้ว +1

      Atta

  • @nishyanidananjana3484
    @nishyanidananjana3484 ปีที่แล้ว +248

    මොනව වුනත් චමුදිත අහන්න ඕනෙ ප්‍රශ්නත් හෙන ගහන්න වගෙ අහනවා. ගොඩක් හොඳ වැඩසටහනක්. පුළුවන් තරම් හැමෝම ඒවගෙ අයව නීතියට යොමු කරන්න ...

    • @wevibra8089
      @wevibra8089 ปีที่แล้ว +2

      හා 😂

    • @nishanthikumari3272
      @nishanthikumari3272 ปีที่แล้ว +5

      චමුදිත මහත්තයා මෙික හිරු ටිවි ඵකට මෙි වැඩ සටහන දෙන්න බැරි ද තවත් අපිට හොද ට මෙික ⁣බලන්න පුළුවන් ද

    • @nishanthikumari3272
      @nishanthikumari3272 ปีที่แล้ว +2

      හොද නැති කිුමි අපේ සෙනගට පෙන්නලා දෙන්න පුළුවන් ද

    • @nishanthikumari3272
      @nishanthikumari3272 ปีที่แล้ว +2

      කවුරුත් මෙි දෙවල් පෙන්නලා දිලා නැ 👍 පෙන්නලා උුන්නා නට

    • @nishanthikumari3272
      @nishanthikumari3272 ปีที่แล้ว +3

      නියමයි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +33

    දැනුවත් කිරීමට බොහොම ස්තුති

  • @anushkasilva7673
    @anushkasilva7673 ปีที่แล้ว +134

    ජේසු පිහිටයි! කතාව අහගෙන හිටියේ අයටත්, ක්‍රීම් ගාපු අයටත්, ජේසු පිහිටයි!🙏🙏 දැනුවත් කළාට ස්තූතියි. ගොඩක් විස්තර දැනගත්තා.

  • @sadhanafernando7981
    @sadhanafernando7981 ปีที่แล้ว +2

    These discussions are need of the hour. Blessings to all of you.

  • @sachinthapereralakshani6292
    @sachinthapereralakshani6292 ปีที่แล้ว +2

    Dear Mr.Samarawickrama,
    Many thanks for delivering this valuable discussion which is an eye opening for thoes who are looking for a instant way for a white skin.
    And it would have been more professional if you could have had a bit of patient when talking as it is very disturbing when listening to the conversation.
    Otherwise the importance of this valuable conversation will lose.

  • @shashiwidanage2397
    @shashiwidanage2397 ปีที่แล้ว +218

    චමුදිත මහතා මතකේ තබාගත යුතු කරුණක් නම්, අනිත් අයට කතා කරන්න දෙන්න , ප්ලීස් 🙏🙏

    • @user-rl8kn7gu8n
      @user-rl8kn7gu8n 6 หลายเดือนก่อน +3

      මම කෙමෙන් කරන්න ගියෙත් ඔන්න ඕකමයි පිස්සෙක් වගේ කියෝනවා😮😮

    • @kashihansi8565
      @kashihansi8565 5 หลายเดือนก่อน +3

      Ehema thamaa itin. Eya ahanne apita tyena prashnaa... 😮

    • @lankanweb2609
      @lankanweb2609 3 หลายเดือนก่อน

      Pala huththiye yanna ubala thama hora krim vikunana un..

    • @user-rp8bg6ry4q
      @user-rp8bg6ry4q 3 หลายเดือนก่อน

      Sirawata ahunkandeema adui

    • @chathurikaushalya4879
      @chathurikaushalya4879 หลายเดือนก่อน

      Owwww

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +25

    සුදු වෙන්න කියලා ක්‍රීම් නොගාපු මං හරි සතුටින් මොකද කෙනෙක් ක්‍රීම් ගාල ලෙඩ වෙලා කියන එක ගැන නෙවෙයි සතුටු..... සුදු වෙන්න කියලා ක්‍රීම් හොයා හොයා දැගලුවේ නැති නිසා ඔය මොකුත් ඕන නෑ හොදට වතුර ටිකක් වැඩිපුර බීලා පුළුවන් විදියට කෑමට එලවලු පලතුරු ටිකක් ගත්තා නම්.... උපතින් උරුම කලූ හෝ සුදු හොදයි කෙල්ලනේ... ❤සමාජය දැනුවත් කිරීම පිළිබඳ ස්තූතියි ඔබ තුමන්ලට නිවරදි දේවල් ඔලුවට ගන්න ඕන අය ගනීවි තෙරුවන් සරණයි 🙏 ❤️

    • @shasikaladilrukshi8916
      @shasikaladilrukshi8916 6 หลายเดือนก่อน +1

      👍

    • @user-jn2eh9jg9r
      @user-jn2eh9jg9r 3 หลายเดือนก่อน

      Atta watura hodata biwwama sama pahapath wrnawa thol rosa pata wenawa😊

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 6 หลายเดือนก่อน +1

    Chamuditha Ayya, Oyata Godak Pin Sidu wenawa. Mey Danuwath kirima godak watinawa. Thank You Somuch ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirisiriyawathi8217
    @sirisiriyawathi8217 ปีที่แล้ว

    Godak wadagath watinama wada satahan sakchchawakata sawan dunne .ekak meke comment baluwama chamudithage katha vilasayai eyage hadaruwai hoyana amana pirisakuth innawa.mama nam chamuditha wage kelin katha karana lankawe inna hodama kena eyai.ape rate buruwo wage hasirena amana pirisakuth inna bawa nam hodatama penawa .minisekuta molayak dila thiyene me dewal hodata hithata ganna oboma ස්තුති chamuditha sirta budu saranai jesu pihitai !!!🙏🙏❤️❤️ bahrain 🇧🇭🇧🇭

  • @dilunidilshara2831
    @dilunidilshara2831 ปีที่แล้ว +24

    බොහොම වටිනා දැනුවත් කිරිමක් සහ වටිනා වැඩ සටහනක්... ස්තූතියි ඔබ තුමාට..

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 6 หลายเดือนก่อน +6

    හරිම වටිනවා මැතුතුමන්ලාණනි මෙවා කරල අහිංසක ගැහැණූන් විනාශ කරන නොමග යවන උන්ට හෙන හතම ගහපන් මහත්මයාණනි ඔබ තුමන්ලාට පින්

  • @dammimunasingha8003
    @dammimunasingha8003 ปีที่แล้ว +21

    ස්තුතියි . නොදන්නා දේ දැනුවත් කලාට . ජේසු පිහිටයි !
    🙏🙏🙏🙏

  • @rashmiwidanagama
    @rashmiwidanagama ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කරාට.තවත් මෙවැනි ආලේපන වෙලදපොලේ ඇත්දැයි සොයා බලා ඒවා පිලිබදවද ඉක්මනින් දැනුවත් කරන්න.❤

  • @lakminidilrukshi6464
    @lakminidilrukshi6464 ปีที่แล้ว +6

    ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි අපිව දැනුවත් කරනවට.බුදු සරණයි

  • @daria668
    @daria668 ปีที่แล้ว +7

    what a good conversation. i never understood the obsession with having light skin. beauty is subjective and i hope things change in the next generations. 🎉🎉❤

  • @chandrikaraja3874
    @chandrikaraja3874 ปีที่แล้ว +9

    හොද පැහැදිලි කිරිමක් ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි මෙවන් නරක දෙවල් ජනතාවට දැනුවත්කිරිමට පින් නොද අය තෙරුමි ගනියි මොඩ අය ඔවා පස්සෙයාවි

  • @ajanthadeepani4137
    @ajanthadeepani4137 ปีที่แล้ว

    Newadakayaga waradak name
    Program akata wenkara tebuna
    Kalyan uparema projabaya gannai
    Thank you ♥️

  • @vishakapriyadarshani7644
    @vishakapriyadarshani7644 ปีที่แล้ว +74

    චමුදිත මහත්තයා කතාව ටිකක් සංවර කමක් තබාගෙන ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කරන්න. තවත් හොද වැඩසටහනක් වෙයි ඉදිරියට...

    • @kashihansi8565
      @kashihansi8565 5 หลายเดือนก่อน

      Atta

    • @chethilasashmika9045
      @chethilasashmika9045 4 หลายเดือนก่อน

      දැන් මේ වැඩසටහනේ කියපු කරුණු කිසි දෙයක් තොපේ ඔලුවට ගිහින් නෑනෙ

  • @seelamudalige7428
    @seelamudalige7428 ปีที่แล้ว +7

    ගොඩක් හොඳයි දැනුවත් කිරීම...

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 4 หลายเดือนก่อน +2

    චමුදිත මහතා , ඔබ ඉතා සාර්ථකවම වැඩසටහන් කරනව.ඉතා පැහැදිලියි.ඔබට බෙහෙවින්ම ස්තුතියි .❤❤❤❤

  • @chathud4526
    @chathud4526 ปีที่แล้ว +3

    Important story thank u 🙏

  • @nimayaranasinghe7129
    @nimayaranasinghe7129 ปีที่แล้ว +7

    Thank you very much for informing about this in this way.

  • @DinuLanka-rd2tc
    @DinuLanka-rd2tc ปีที่แล้ว +11

    ගොඩක් හොද වැඩ සටහනක් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරාට ඔබ තුමාලට

    • @vindyajinadari1163
      @vindyajinadari1163 ปีที่แล้ว +1

      Niwedakayage wardi adupadu hoyanthuwa eya kiyan deta hodata ahumkam dila blann ekai wadagath

  • @subhanitv920
    @subhanitv920 หลายเดือนก่อน

    ස්තූතියි...! චමුදිත ඔබට . හරිම වැදගත් මේ දැනුවත් කිරීම්.

  • @lw0020
    @lw0020 6 หลายเดือนก่อน +16

    සම්පත් දායකත්වය හා චමුදිත ඇතුලු සංවිධායකත්වයට ස්තූතියි

  • @gishaniridma3573
    @gishaniridma3573 ปีที่แล้ว +113

    චමුදිතට දෙන්න හිතෙනව කනපැලෙන්න එකක් 😂. අහන් ඉන්න අපිට තරහ යනව මෙයා කතා කරන විදියට. අර doctorsla දෙන්න ඉවසල උත්තර දෙන එකත් ලොකු දෙයක්.❤😊 බොහොම ස්තූතියි ඔබ දෙපලට.

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e 6 หลายเดือนก่อน

      කියල වැඩක් නැහැ .

    • @sashinikaharshani7182
      @sashinikaharshani7182 6 หลายเดือนก่อน

      😂😂

    • @ramaniwickramasinghe5894
      @ramaniwickramasinghe5894 4 หลายเดือนก่อน +3

      ඔයාලා ඉවසන්න චමුදිත කතා කරන විලාසය ඒක තමයි ඩොක්ටර් ඉවසීමෙන් අහගෙන ඉන්නවනේද ඔයාලත් ඉවසීමෙන් අහගන්න චමුදිතට බනින්න එපා.එයා හොද සේවයක් නෙ කරන්නේ

    • @lakshithafernando1606
      @lakshithafernando1606 หลายเดือนก่อน

      Kya de ahan htapan....ubala wage angala wikala dial niza thmai lankawata mehema wela thiyenne

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +26

    ගොඩක් අය කියල තියනව චමුදිත සංවර නෑ, කතා කරන්න ඉඩදෙන්නෙ නෑ, කඩාගෙන පනිනව, අහගෙන ඉන්න හිතෙන්නෙ නෑ වගේ ගොඩක් දේවල්. හැබැයි චමුදිත කරන මාදිලියෙ වැඩසටහන් නිකං ආගමික වැඩ සටහනක් වගේ කෙරුවොත් කොහොමත් කිසිම කෙනෙක් බලන්නෙ නෑ. නිකමට වගේ චමුදිතට කියල බලන්න එකම එක වැඩසටහනක් සිල් අරගෙන වගේ කරල පෙන්නන්න කියල. පහුවෙනිදාම හැමෝම කියයි චමුදිත පරන විදිහටම කරගෙන යන්න මොකද දැන්නං කොහොමත් බලාගෙන ඉන්න අමාරුයි කියලා. අපිට දැනුනෙ නැති උනාට චමුදිතගෙ වැඩසටහන් හැසිරවීමේ කලාව තමයි 100%ක්ම සෙට් වෙන්නෙ මේ වගේ වැඩසටහන් වලට. ඒක වෙනකාටවත් කරන්නත් බෑ. මේ වැඩසටහන් එහෙම කරල වැඩකුත් නෑ. එතකොට කිසි ගතියක් නෑ. නිකං වැටකොළු පතෝල වගේ. අර කතාවට කියනවනෙ " වහලෙ ගහන බාසුන්නැහේ ටයිල් අල්ලල හරියන්නෙත් නෑ. ටයිල් අල්ලන බාසුන්නැහේ වහලෙ ගහල හරියන්නෙත් නෑ."

    • @Kdmadushan
      @Kdmadushan 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤

    • @akashvihanga1852
      @akashvihanga1852 4 หลายเดือนก่อน +1

      හරියටම හරි

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว

    Godak sthuthi me wadasatahana kalata theruwan saranai

  • @Samadhiwickramasingha
    @Samadhiwickramasingha ปีที่แล้ว +10

    ඉතා වටින සාකච්ඡාවක්...💐

  • @lillyd4628
    @lillyd4628 ปีที่แล้ว +49

    පියුමි හන්සමාලි ගෙන්වන සුදුවෙන්න ගාන cream එක ගැනත් හොයල බලන්න්න. ගොඩ්ක් ලන්කාවෙ ගෑනු ලම්‍යින්ගෙ role model එක තමයි පියුමි. එයා සෑහෙන්න මේ සුදුවීමේ පිස්සුවට වග කියන්න ඕන කෙනෙක්. ඒ වගේම ප්‍රවීන කියන නිලියනුත් මේ fairness cream වෙනුවෙන් පෙනී ඉන්නව දකල තියනව. ඒ අතින් උමාලිට respect කරන්න පුලුවන් කලු/තලෙලු පැහැය වෙනුවෙන් පෙනී ඉන්දිම.

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 ปีที่แล้ว +6

      අපෝ ඔව් පියුමි කියන ගෑනි ලමයුන්ගේ ඔලු කාලා තියෙන්නෙ දැන්.

    • @PahandipahandiPahandi198-hg3rl
      @PahandipahandiPahandi198-hg3rl 4 หลายเดือนก่อน +3

      මම සුදු වෙන්න ක්‍රීම් ගන උන් එක්කත් තරහයි ඒ උනත් ගැහැනු දැන ගන්න ඔනි ඔකද ගැහැනියක් පිරිසිදුව පිලිවලට ඉන්නවා නම් හරිම ලස්සනයි සුදු වෙන්න ක්‍රීම් ගන්න කියලා ඇගෙ ගහන්නෙයි නැ නේයි එක ගන්න එකා තිරනය කරන්න ඔනි

    • @subag296
      @subag296 4 หลายเดือนก่อน +2

      Piumuge ක්‍රීම් wala කමෙන්ට්ස් kawadath mama dakala na..ae eehma danne naththe eka prahsnayk

    • @PahandipahandiPahandi198-hg3rl
      @PahandipahandiPahandi198-hg3rl 4 หลายเดือนก่อน

      @@subag296 පියුම්ට කතා කරලා අහන්න පුළුවන් එයාගෙයි විඩ්යෝ වල whstsapp නෝම්බරය තියෙනවා

    • @user-qk2uf9uw9x
      @user-qk2uf9uw9x หลายเดือนก่อน +1

      Ai yureni noshika kiyana niliyath ❤

  • @krishanthaa.p.d.c4278
    @krishanthaa.p.d.c4278 ปีที่แล้ว +104

    ඒ මනුස්සයාගෙ කියවිල්ල නෙවෙයි .ඒකෙන් අහන දේ තේරුම් ගන්න .අපේ මිනිසුන්ගේ හැටි ඔහොම තමයි .කොහොම තේරුම් කරත් ඔහොම තමයි .හොද වැඩ සටහනක් .ගොඩක් වැදගත් විස්තරයක් .බොහොම ස්තූතියි .

    • @wevibra8089
      @wevibra8089 ปีที่แล้ว +1

      ela 😂

    • @ktvnvishimitha5613
      @ktvnvishimitha5613 ปีที่แล้ว +6

      කියන කෙනාවත් විදහවත් නෙමේ වැදගත් කාරනාවයි එක නිසා කාරනාව වටහා ගන්න . පොඩි වෙලාවකදී වැඩියමක් දෙන්නයි නිවදකයා වෙසෙන්නේ ඒක ඔබගෙත් අපගේත් වාසනාවයි. බුද්ධියෙන් බලන්න

    • @wevibra8089
      @wevibra8089 ปีที่แล้ว +1

      @@ktvnvishimitha5613 හා 😝

    • @tamarawalpola6905
      @tamarawalpola6905 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත

    • @radeeshanimanjula9915
      @radeeshanimanjula9915 4 หลายเดือนก่อน

      Ane aka atta

  • @suranj2439
    @suranj2439 ปีที่แล้ว

    please make your speech speed bit slow & so that ieasy to listen thanks for the valuable discussion

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 6 หลายเดือนก่อน

    Camuditte banala wadak nha .ayate thiyan kala welawae awasan wenna kalin ahann awa seram ahanwa. Apita one wediyate gedar katha karanwa wage bha.. eiwasimen swan den ake thama wadagth....apith karane wardak .math gnwa sudu wenn...oya keiwate kauruth kamthi nha awa aein karann.dokkta keiwa wage kranm hari..me sram nwaththna ake tham hode..dan lankawe math akkam kulu kanthwak hoya gann kohetwath nha ..hodawada sthannk. Tanks ❤❤

  • @tprambu
    @tprambu ปีที่แล้ว +21

    "Fairness" as a measure of beauty & youth is one more outdated cultural standard (of racial superiority) that we inherited from Indian influence and through our own experience of Europian colonization. Today's developed world has moved on to more healthier standards such as "skin complexion" and overall health. Srilanka and much of Asia has some catching up to do..

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +208

    ස්තූතී චමුදිත මේ වැඩසටහන මගින් සමාජය දැනුවත් කරාට. 😊

    • @champakalhari2710
      @champakalhari2710 ปีที่แล้ว +2

      පිස්සු මරගාතයක් මෙි මනුස්සයා කියවනවා වැඩියි ...බලන්න අප්පිරියයි අප්පා ....😡😡😡😡😡

    • @manjulakumari4752
      @manjulakumari4752 ปีที่แล้ว +2

      Chamuditha ahagena inna medin paninna nethuwa puduma hadisiyakna thiyenna

    • @manjulakumari4752
      @manjulakumari4752 ปีที่แล้ว +3

      Aiyoooooo innako doctor kiyana dawal ahagena innako me weda satana ahana balana minissunta epa wenawana,,,

    • @dhammikasudarshani3409
      @dhammikasudarshani3409 ปีที่แล้ว +1

      ​@@champakalhari2710 p😊pp😊😊😊p
      Pp
      😊p
      P
      😊pp

    • @user-du2et1qk5l
      @user-du2et1qk5l ปีที่แล้ว

      දෙයියෝ සාක්කි

  • @dilruliyanage1267
    @dilruliyanage1267 6 หลายเดือนก่อน

    Sir Hoda face cream,body lotion thoraganne kohomada.hoda face cream body lotion monawada

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 6 หลายเดือนก่อน +1

    Chamudithata bana bana inne nathuva thamata uvamana de ganna.....a ohuge katha vilasaya.....anith eka a ohoge budhdhimath kama ha..tharkanukuula bava.... Ha diuty eka.thamanta uvamana de ganna . . Ohu minissunge paththen katha karanne .....api venuven ....ithin rahas vamara ganna ohu upackrama bavitha karanava.a ohuge hakiyaava. ....chamudhith....obata jaya wewa....❤❤❤

  • @ChanasDiary
    @ChanasDiary ปีที่แล้ว +15

    වටිනා වැඩසටහනක් 👍👍❤

  • @freedaperera9262
    @freedaperera9262 ปีที่แล้ว +3

    Thank you Chamuditha for this important program with doctor nd' the relevant officer. Our women nd' some of the men ar really mad. They want to look like kirikokku.

  • @Ranmali222-zq9ws
    @Ranmali222-zq9ws ปีที่แล้ว

    Chamuditha mahathmanani oba thumata deergau labewaaa Behevinma sthuthi meweni wdasatahan ithama wedagath siyaluma denatama godak pin

  • @iranginiluka5679
    @iranginiluka5679 11 หลายเดือนก่อน

    Very valuable program. Thank you very much

  • @mulikawasala7344
    @mulikawasala7344 ปีที่แล้ว +12

    ඔබගේ කතා විලාසය නිසා කම්මැලි කමක් නැතිව අහන්න ආසයි. කතාව උණුසුම් තත්වයෙන් තියෙන නිසා උද්යෝගයෙන් අහතහැකි.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +10

    මන් නම් ඔවා ගාන්නෙ නැ.කොච්චර කිවත් ලන්කාවෙ ඉන්න උන් කියන එවා අහන්නෙ නැ.ගොඩක් වටින විඩ්යො එකක් බුදු සරනයි ඔවතුමාලට❤️❤️🙇

  • @true357
    @true357 ปีที่แล้ว +2

    බොහොම pin chamuditha mehema program walin මිනිස්සු දැනුවත් කරනවා ta👍❤

  • @user-zb8cd9wm5i
    @user-zb8cd9wm5i 6 หลายเดือนก่อน +2

    Caratone cream eka ganna hoda nadda.eketh side effect thiyeda

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389 ปีที่แล้ว +281

    අනේ චමුදිත මහතා මේ වගේ වැඩසටහන් හුගාග් හොදයි සමාජය දැනුවත් කිරීමක් හොදයි ස්තුතිය ඔබතුමාට

  • @udeeshamadhu6082
    @udeeshamadhu6082 ปีที่แล้ว +107

    කතා කරන විදිය ටිකක් කලබල කාරී උනත් චමුදිත උත්සාහ කරන්නේ විනාඩි කිහිපයකින් ලොකු දෙයක් ලොකු දැනුවත් කිරීමක් කරන්න.😊

    • @imihirigeethikawijesinghe
      @imihirigeethikawijesinghe ปีที่แล้ว +1

      අනිවාරෙන්ම 😊

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy ปีที่แล้ว +2

      Hmm eka eththa 😊

    • @IreshaLakmali-tr1qb
      @IreshaLakmali-tr1qb ปีที่แล้ว +2

      Eka aththa

    • @hansirandi8160
      @hansirandi8160 ปีที่แล้ว

      කඩ විතරක් නෙවෙයි මේවා ලොකුවටම කරන උන් ටික අල්ලන්න ඕනි.

  • @chanditech6626
    @chanditech6626 ปีที่แล้ว

    Godak watinawa me wage dewal kiyala dila minisu denuwath karanawata..thanks oyala hemotama..

  • @SaduniNawoda-uh8ue
    @SaduniNawoda-uh8ue 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් දෙවල් වලින් අපිව දැනුවත් කරනවට❤❤❤❤❤

  • @Amaalian_sl_
    @Amaalian_sl_ ปีที่แล้ว +80

    අහන් ඉන්න හිතෙන විදිහට කළා නම් මේ කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක්

  • @naththarsi5251
    @naththarsi5251 ปีที่แล้ว +203

    කොයිතරම් වැදගත් සාකච්ඡාවක් උනත් චමුදිතයගෙ භාශාව හැසිරවීමේ කිසිදු ප්‍රියමනාප බවක් නැති නිසා අනෙක් පුද්ගලයන්ගේ වටිනා අදහස් පවා හිතේ සුලු මොහොතක් වත් නොරැදෙන බවක් දැනෙනවා. මොන්ගල් චරිතයක් තමයි මේ චමුදිතය.

    • @digituotou9701
      @digituotou9701 ปีที่แล้ว +12

      ඒ චමුදිතගෙ කතා විලාසයෙ හැටි නමුත් එයාගෙ වැෆ සටහන් ගොඩක් වටිනව thank you චමුතිත ඔයාට

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +2

      Wow super good😂 thanks so much.thanks

  • @AsunthaPriyadarshani-bc6cs
    @AsunthaPriyadarshani-bc6cs ปีที่แล้ว +1

    බොහෝම ස්‍තූතියි දැනුවත් කලාට

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว

    ඉතාමත් වටිනා විස්තර ගොඩක් දැනුවත් කළාට ස්තුතියි

  • @liyonaaadhi1900
    @liyonaaadhi1900 ปีที่แล้ว +3

    ඔය විදිහට ශරීරය අභයන්තරයට ගන්න දේවල් ගැනත් කතා කරන්න හරිම වටිනව ඒහෙම වැඩසටහනක්

  • @Sriyamalkanthi-xx5bt
    @Sriyamalkanthi-xx5bt ปีที่แล้ว +16

    ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට

  • @ghthamara6545
    @ghthamara6545 6 หลายเดือนก่อน

    වැදගත් වැඩසටහනක්..
    ගොඩක් පින් පාට දෙවිවරුවන්

  • @manjulapathirana2432
    @manjulapathirana2432 ปีที่แล้ว

    Attamai wadasatahana godak hodai ath eka prashnekatawath pilithura dela ewara karanna den na chamuditha mara hadissiya

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +4

    හොද වැදගත් තොරතුරු ගෙනවාට චමුදිතට ස්තූති

  • @samandewaka457
    @samandewaka457 ปีที่แล้ว +157

    අහන් ඉන්න අමාරුයි ..වටිනා සාකච්ඡාවක් ..ඒත් අහගෙන ඉන්න අපහසුයි ..😢

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +2

    Great explanation 👌

  • @thejanasanketh4483
    @thejanasanketh4483 ปีที่แล้ว

    Godaaaaaaaaaaaaaaaaaaaaaak thanks chamuditha uncle .math fresh and white use kala ada idala nawathnv.✊ Godak pin

  • @jambiscuit8186
    @jambiscuit8186 ปีที่แล้ว +15

    The competition authorities also should be controlled, as they are also corrupt, selective catching

  • @fiyestatea
    @fiyestatea ปีที่แล้ว +150

    මේ විඩියෝ එක දිගටම බලන්න ඕන වුනත්, චමුදිත මහතා කිසිම ඉවසිල්ලක් නැතිව මහා කළබලකාරි විදියට මේ සාකච්ඡාව හැසිරවීම නිසා විනාඩි 9ක් බලලා මම නවතිනවා..

    • @ItsMayghaM
      @ItsMayghaM ปีที่แล้ว +14

      මමත් බය උනේ චමුදිත uncle ට හුස්ම හිරවෙයි කියලා.හරි අප්‍රසන්නයි ඒ කතාව.කනට හරිම අපහසුයි.අසනීපයක්ද මන්දා.අරමිනිසුන්ට උත්තර දෙන්න විදියක් නැහැ.එක ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනකොට තව දාහක් ප්‍රශ්න අහනවා. ලොඩත්ද මන්දා ???

    • @samudrafashions1190
      @samudrafashions1190 ปีที่แล้ว +3

      oww mtth epa unaa

    • @dilhsni6723
      @dilhsni6723 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣😂

    • @dilhsni6723
      @dilhsni6723 ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @mohamedshaheer4277
    @mohamedshaheer4277 6 หลายเดือนก่อน

    Cóuld u pls show the name of the product

  • @shaznashafranum
    @shaznashafranum ปีที่แล้ว

    Instagram ekata giya nam meh wage ingredients kiyanna nethi whitening creams hoya ganna puluwan.

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි ඔබ සැමට..මේවා රටට එන එක වලක්වන්න බලධාරීන් ක්‍රියාත්මක වෙනවා නම් වටිනවා...ඒ වගේම මේවගේ ඇඩ්වටයිස්මට් තහනම් කරා නම් හරි.

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 7 หลายเดือนก่อน +8

    චමුදිත මහත් මයාට ගොඩක් ස්තුති යි මේ දේවල් දැනුවත් කරනවට වැඩ සටහන් ඉදිරි පත් කරනවට.

  • @user-zl9bu4bd7e
    @user-zl9bu4bd7e ปีที่แล้ว +2

    Sir fresh and white cream eke thiyenne 8.1 nd mama Hari nm.wadipara thiyenne fresh and clear eke 31000ta wada thiyei., ita passe cream 4k thiyei.list eka kalin giya

  • @Dr.Fasrina
    @Dr.Fasrina ปีที่แล้ว

    Thanks for Ur sharing ❤..

  • @suneethagunawardhana5098
    @suneethagunawardhana5098 ปีที่แล้ว +122

    දැනුවත් කිරීම ගොඩක් වටිනව චමුදිකගෙ කතාව වේගවත් නිසා අහගෙන ඉන්න අපහසුයි

    • @manelmorris4785
      @manelmorris4785 ปีที่แล้ว +4

      එකනං ඇත්ත චමුදිතට හුස්ම ගන්නවත් මතක නැ

    • @kashihansi8565
      @kashihansi8565 5 หลายเดือนก่อน

      High speed dala ahana mamaa 😮😮😮

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +51

    චමුදිත ඔක්කොම දැනගෙන මොකටද මේ ඩොක්ටර්යි,පාරිභෝගික අධ්කාරියේ මහත්මයා ගෙනාවේ...ඒ මනුස්සයෝ දෙන්නගෙන් විස්තරේ අහගන්න උනේ නෑනේ හරියට..මේ වැඩේ හොදයි චමුදිත ටිකක් ඉවසීමෙන් අහන් හිටියා නම්..අනේ වෙන වැඩසටහනක් කරන්න ඩොක්ටර් අපිට හැමදේම හොදට පැහැදිලිව කියලා දීලා..මේ චමුදිත එක්ක කියන දේවත් කියන්න දෙන්නෙ නෑනේ ඒ මනුස්සයෝ දෙන්නට...

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +1

    Very intergangeble concept 👍 1:24

  • @chryshanthijayawardena8275
    @chryshanthijayawardena8275 ปีที่แล้ว

    Thanks for revealing Chamuditha

  • @abhi7486
    @abhi7486 ปีที่แล้ว +519

    ලංකාවෙ අපේ උන් නම් හදන්නම බැරි ජාතියක් මේ මනුස්සයගෙ කතා විලාසය නෙවෙයි ඒ මනුස්සයා කියන දේ මොලගෙඩි වලට දාගන්නවලා.ස්තුති චමුදිත.🙏

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว +2

      ඇත්ත

    • @talktorush
      @talktorush ปีที่แล้ว +18

      ​@@kumarimishal7231 එකඟයි
      ඒත්
      කථිකයා ගේ කතාව හරවත් උනත් කතා කරන විදිහ අපැහැදිලි කතා වේගය වැඩි නම් ඒක එපා වෙනවා

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว +9

      @@talktorush හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත ..ඒත් මං නම් අහගෙන හිටිය මොකද සුදු වෙන්න කිය කිය ගාන්නෙ මේ විස නේද කියල .මොනව උනත් නොදන්න ඇත්තක් දැන ගන්න ලැබුනනෙ 🤝🤝

    • @binarisanda7298
      @binarisanda7298 ปีที่แล้ว +1

      👍

    • @abhi7486
      @abhi7486 ปีที่แล้ว +9

      @@talktorush ඔයා කියන දේ ගැලපෙනවා බණ දේශනාවකට,ගීත විග්‍රහයකට, ඒ වගේ සිත් නිවී සැනසෙන දේකට.මේක වෙනම එකක්.😁 ඒත් මේ කථිකයා මේ වෙනකන් මම දැකලා තියෙන බොහෝ කතා බහ මේ විදිහ.මට නම් කිසිම අපැහැදිලි බවක් දැනුනෙ නෑ.මම කතාවෙ හරය ගත්තා එච්චරයි.සමහර විට ඔබ අපි එයාට වඩා දක්ශ ඇති හැබැයි එයා කරන දේවල් කරන්න හිතලවත් නෑ.කරන්නෙත් නෑ.හැමදේම අඩුපාඩු හොයනවට වඩා ලස්සනයි තමන්ට අවශ්‍යනම් ගත්තා නැත්නම් අයින් කලා.මෙතනින් එහාට මම රිප්ලයි නොකරමි.ඔබගේ අදහස් වලට ගරු කරමින් නිහඩ වෙමි.😊

  • @ymjayadinu3669
    @ymjayadinu3669 ปีที่แล้ว +203

    පිළිවෙළකට කතා කරනවා නම් චමුදිතමහත්තයා හොද නිවේදකයෙක් මහත්තයා..වැදගත් වැඩ සටහනක්

    • @nisansalamadurapperuma3627
      @nisansalamadurapperuma3627 ปีที่แล้ว +13

      සවන්දීමෙන් පසු ප්‍රශ්න ඇසීමයි මහත්ම ගතිය,හරිම අප්‍රසන්නයි චමුදිතගෙ ප්‍රශ්න ඇසීමේ විලාශය..

    • @pemahetti4316
      @pemahetti4316 ปีที่แล้ว

      ​@@nisansalamadurapperuma3627l

    • @jakolistik3154
      @jakolistik3154 ปีที่แล้ว +3

      Maha loku nivedekayek wela wadak naha...anith minihata kiyanna ena de kiyanna dennaththang

    • @BegamBegam-in6mz
      @BegamBegam-in6mz ปีที่แล้ว +1

      Appyt pavehhi karanav terum karala cream varga Tikka pehedli karanna

    • @ravindrakumara2094
      @ravindrakumara2094 4 หลายเดือนก่อน +2

      අවශ්‍ය ම දේ ජනතාව ට දෙන්න එහෙම කරන එකේ වැරැද්ද ක් නෑ නේද?

  • @rithuni
    @rithuni 5 หลายเดือนก่อน

    Wada satahana godak hodayi chamuditha mahathage iwasima adu nisa ahagana inna apahasui ilaga wada satahanedi iwasimen katayuthu karanna.

  • @samanthiww6046
    @samanthiww6046 ปีที่แล้ว

    Where is the product list?

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 ปีที่แล้ว +98

    වැදගත් දෙයක් හොරුන්ට විරුද්ධව කතා කරන්නෙ චමුදිත තමයි respect 🙏🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว +5

    K. Sujiwa නේ පලමුවෙන් සුදුවෙන්න injection ගහන්න පටන් ගත්තේ එයත් සුදුවෙලා ඉන්නේ ඒ විදියට වෙන්න ඇති fb එකේ සමහර කාන්තාවෝ මුහුනේ පාන්පිටි ගාගෙන වගේ සුදුවෙලා ක්‍රිමි විකුනනවා. හොඳ වැඩසටහනක් මෙය .හිත සුන්දර සිතුවිලි වලින් පුරවා ගන්න එවිට මුහුණත් ලස්සනවෙනවා ස්තුතියි.

  • @user-uf6fo1sp4q
    @user-uf6fo1sp4q ปีที่แล้ว +1

    Good job.. Thanks ❤

  • @dayalatharajapaksha6459
    @dayalatharajapaksha6459 ปีที่แล้ว

    hoda wadasatahanak thanks danu wathawata Kere may

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 ปีที่แล้ว +67

    ගොඩාක් අය හිතන්නේ සුදට ඉන්නකොට තමයි තැනක් තියෙන්නේ එතකොට තමයි පිළිගන්නෙ කියලා...."අනේ එයා සුදුයි ලස්සනයි"කියලා කට්ටිය කතා වෙනවා අහගන්නනේ මොනවාහරි කමක් නෑ ගාලා සුදු වෙන්න දගලන්නේ....තව හේතුවක් තමයි කලුඅය මානසිකව ගොඩක් හිතනවා තමන් කලුයිනේ කියලා තමන් තමන්ට උපතින්ම ලැබුණ රූපය පැහැය ගැන තෘප්තිමත් නෑ...පැහැයෙන් අඩු තරුණ අය හිතන්නේ කලුනිසා ආදරය වුණත් අහිමි වෙයි කියලා,තමන් ආදරේ කරන කෙනා, ලස්සන සුදු කෙනෙක් හම්බුණොත් දාලා යයි කියලා හිතින් බයෙන් ඉන්නෙ....ඉතින් තමන් ආදරේ කරන අය ලගින් තියාගන්න ඕන නිසා ඉතින් සුදු වෙන්න දගලනවා...අනුන්ගේ හිත් සතුටු කරන්න ගිහින් ඊට පස්සේ තමයි තමන් විසින්ම නුසුදුසු ක්‍රීම් ගාලා,ඉන්ජක්ශන් ගහලා ලෙඩ හදාගෙන විදවන්නෙ....පව් ඉතින් දුරදිග නොහිතා දැනටමත් එහෙම නුසුදුසු ක්‍රීම් ගාලා බයෙන් ඇති ඇගට විෂ වෙයි කියලා..එයාලට ඇගේ බාහිරහරි,අභ්‍යන්තරහරි අසනීපයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමූ..🙏🙏🙏

    • @gunaraja6639
      @gunaraja6639 ปีที่แล้ว +5

      මොකටද අලො කවුරුවත් කාවවත් බලෙන් ලග තියාගන්න හදන්නෙ , අංක එකේ මොඩකම

    • @sararanaweera9063
      @sararanaweera9063 ปีที่แล้ว +3

      😂 සුදු හොඳයි උපතින්ම සුදු කෙනෙක්ගෙ නම්. ක්‍රීම් ගාල සුදු උනාම අනේ එයාගේ පාට කියන අයට ඔක්කොටම වඩා මොංගල්.

    • @user-gw4il6em9i
      @user-gw4il6em9i ปีที่แล้ว +3

      So true. You have to change the mentality fair is better. 80% of Sri Lankans are brown skin anyway. What is this nonsense 😒

    • @TA-bo7mk
      @TA-bo7mk 6 หลายเดือนก่อน +5

      ඇත්තටම ලංකාවෙ කොල්ලො බලන්නෙ කෙලොන්ගෙ පාට තමා මුලින්ම. සුදුනම් ටක් ගාල බලනවා. ඒ නිසා තමා කෙල්ලො attention එක ගන්න, තමංගෙ කසාද මිනිහා පිට නොයන්න ඔය අනංමනං ඔක්කොම කරන්නෙ. ලංකාවෙ ගැහැණු අය ඇත්තටම පව්. Miss, Mrs, universe සුදු නැති කලු අය ඉන්නව හරිම ලස්සන. උපතින් එන golden yellow තමා ලස්සන. එහෙම නැත්තම් Glowing Black, Tan පාටවල් ලස්සනයි ඇත්තටම කැරපොතු සුදට වඩා.

  • @takkoushcell6792
    @takkoushcell6792 ปีที่แล้ว +44

    වට්නා සාකච්ඡාවක් චමුදිත ජයවේවා අපේ මෝඩ ගෑනුන්ට හොද වැඩේ තියෙන ලස්සන මදි නිසා 🤔

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm หลายเดือนก่อน

    Prevanse cream hodaida

  • @malanimalani774
    @malanimalani774 ปีที่แล้ว

    Oyage program eka niyamaii chamuditha aiye danuwath kalata i respect you

  • @hasithadhananjana-hv5mw
    @hasithadhananjana-hv5mw ปีที่แล้ว +11

    ඔබ තුමන්ලට ගොඩක් ස්තුතියි. මේ වගේ වැඩසටහන් කිරීම ගොඩක් වටිනවා.නිවේදනකයා ගැන තමයි මෝඩ මිනිසුන් කතා කරන්නේ

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +45

    තමන්ගේ කලු හෝ සුදු නැත්නම් ලස්සන හෝ අවලස්සන ඒක තමන්ගේ ස්වභාවික ශරීරයට , තමන්ම ගරහා කරගන්නේ ..
    ඇත්තටම අපේ ලංකාවේ ඉන්නේ ගොඩක් මෝඩ ගෑනු....
    ස්තුති ඔබ සැමට ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @lasanthasampath
    @lasanthasampath ปีที่แล้ว

    Chamuditha mahaththaya obage e adisiwemen therenna oba monatharam awankada kiyala. Eththa de minisunta pennala denna oba monatharam wehesak gannawada. Oba tharan sheshta awanka. Knk dekala ne kohewath. Mama nam kemathi awankawama oba lankawe jandipathi wenawata

  • @user-gt3yt5pl8r
    @user-gt3yt5pl8r 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි🙏❤

  • @wevibra8089
    @wevibra8089 ปีที่แล้ว +201

    වැඩේ හොඳයි චමුදිත ටිකක් හිමීට කතා
    කරන්න. ඇහෙද්දි අප්‍රියයි. කියවගෙන කියවගෙන යන්න එපා ගොං පාර්ට් 🙏

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว +5

    K.sujeewa hadanawa sudu wena creme me genath balanna..please..

  • @chathudlk6389
    @chathudlk6389 2 หลายเดือนก่อน +1

    වටිනා වැඩසටහනක් .. සාකච්ඡාවට ආපු මහත්වරු දෙන්නට ගොඩක් ස්තූතියි .. වැඩසටහන ඉවර වෙනකල් චමුදිත ඉස්සරහින් වාඩිවෙලා හිටියට..අහගෙන ඉන්න විතරක් නෙමෙයි බලාගෙන ඉන්නත් අමාරුයි චමුදිත දිහා.

  • @ShyamiRajapakshe-ft3jc
    @ShyamiRajapakshe-ft3jc ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන වැදගත් වැඩසටහනක් ස්තුතියි 🙏 නමුත් චමුදිත මහත්තයෝ අහන ප්‍රශ්න වේගය අඩුවෙන් නිවාඩුව ඇහුවනම් අපිට අහන් ඉන්න පහසුයි.වැඩසටහන ට එන බුද්ධිමතුන්ටත් ලේසියි ..ඒ ගැන හිතන්න ස්තුතියි 👍🙏😊