Onlight Entertainment
Onlight Entertainment
  • 11
  • 786 761

วีดีโอ

"කෙල්ලන්ට ජැක් ගහලා, Hi කියලා මැසෙජ් දාලා,මිස් කෝල් ගහලා,හොට්ස්පොට් හොරකම් කරලා හමාරයි දැන්.."
มุมมอง 105K6 หลายเดือนก่อน
"කෙල්ලන්ට ජැක් ගහලා, Hi කියලා මැසෙජ් දාලා,මිස් කෝල් ගහලා,හොට්ස්පොට් හොරකම් කරලා හමාරයි දැන්.."
"කොරියාවෙ කොල්ලො ගොඩක් සියදිවි නසාගන්න හේතුව සමාජ රෝග" (කොරියානු G20 තානාපති සහන් හෙට්ටිආරච්චි )
มุมมอง 3906 หลายเดือนก่อน
"කොරියාවෙ කොල්ලො ගොඩක් සියදිවි නසාගන්න හේතුව සමාජ රෝග" (කොරියානු G20 තානාපති සහන් හෙට්ටිආරච්චි )
හීන වෙනුවෙන් නැව් හදන රණවිරුවා..
มุมมอง 6K2 ปีที่แล้ว
හීන වෙනුවෙන් නැව් හදන රණවිරුවා..
Super Bike Stunt වැඩ දාන ලංකාවෙ කොල්ලො..
มุมมอง 1.4K4 ปีที่แล้ว
මේ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න Special Thanks To : Thameera Dasun Dilanka Mahesh Sanuja Ayesh and all stunt boys at Dummalasuriya
එකම පවුලේ දස දෙනෙක් ගිහිගෙය හැරයාමේ පුවත
มุมมอง 11K4 ปีที่แล้ว
සසර ගමනේ ඉම සොයන්නට ගිහිගෙයින් නික්ම ගිය එකම පවුලේ දස දෙනා
සුන්ඳර ආනවිළුන්දාව | ANAWILUNDAWA
มุมมอง 2.1K4 ปีที่แล้ว
අති දුර්ලභ ඒලලන්ගා වැව් පද්ධතියක් ඇති ආනවිලුන්දාව.
කුලියාපිටියෙ විජේ
มุมมอง 57K4 ปีที่แล้ว
අහම්බෙන් හමු ව අපූරු මිනිසෙක්
දිරිය දියණියකගේ සටහන..
มุมมอง 2.7K5 ปีที่แล้ว
දිරිය දියණියකගේ සටහන..
රුක්මණී දේවී ඝාතකයා හමුවෙයි..
มุมมอง 19K5 ปีที่แล้ว
රුක්මණී දේවී ඝාතකයා හමුවෙයි..
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයෙන් යළි උපන් විජය සහ ජෝති
มุมมอง 582K5 ปีที่แล้ว
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයෙන් යළි උපන් විජය සහ ජෝති

ความคิดเห็น

  • @deliyafernando1160
    @deliyafernando1160 17 วันที่ผ่านมา

    Lankawe Hati හිනාවෙන wa❤️❤️❤️❤️

  • @Quwwatuna
    @Quwwatuna หลายเดือนก่อน

    Mr Wijey is a greatest person as Buddism and Islam approach about Mercy❤...maithriya. We love you

  • @Quwwatuna
    @Quwwatuna หลายเดือนก่อน

    NPP Team in Kuliyapitiya.. Pls take him to the party's art n cultural works. A nice person. Lets give him opportunities...❤❤❤.

  • @KiyaduwaLiyanage
    @KiyaduwaLiyanage หลายเดือนก่อน

    මිස්.කෝල්.කලත්.හිරේලු.එහෙම.නීතියක් කොහේද.තියෙන්නේ

  • @SajikaLakmali
    @SajikaLakmali หลายเดือนก่อน

    Anee,harima hoda manussayek.taumedi hambunama onama kenek ekka hina wenawa.ape game godak mala gewal wala man dakinawa udau karanawa.benar ekakuth danawa eyage namin.harima hoda kenek.

  • @RandikaMadu-pv4og
    @RandikaMadu-pv4og หลายเดือนก่อน

    Attamai .obata gadak istuti.mokada ada ponwalin tama godakma karadara wanna.dana ganna hoda adarshamath panividayak.pon akak tibuna paliyata aya pariharnaya karanna apa.hoda kalpanawan pavihce karanna yaluwani.mokada thamange jiweta godak watinna tamantanima apa damupiyanta.mokada apita oya katathwada apa ammai thathti tama apita awanka hoda.taraha wanna apa yaluo.b.s

  • @PradeepWickramanayaka
    @PradeepWickramanayaka หลายเดือนก่อน

    Hoda menesaa

  • @DilmaniWictarin
    @DilmaniWictarin 2 หลายเดือนก่อน

    හරි හිත හොඳ මිනෙසෙක්.බුදු සරනයි 🙏

  • @ලශාන්රූකාන්ත
    @ලශාන්රූකාන්ත 2 หลายเดือนก่อน

    අඩියක් දිග නැවක් කීයද

  • @KumaraMayadunna-w5z
    @KumaraMayadunna-w5z 3 หลายเดือนก่อน

    Mata meyage number eka danna pls

  • @KumaraMayadunna-w5z
    @KumaraMayadunna-w5z 3 หลายเดือนก่อน

    Mata meyage number eka danna pls

  • @bro6670
    @bro6670 3 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ Contact නම්බර් එකක්

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 3 หลายเดือนก่อน

    අම්මෝ අයියේ පේරාදෙණි ආයතනයේ අපි ඉන්න කාලෙ ඔයා අපිට විජේ වගේ රග පාල පෙනුවා අදටත් අමතක නොවන චරිතයක් ඔයට බුදු සරණයි

  • @udhayapriyantha2189
    @udhayapriyantha2189 4 หลายเดือนก่อน

    Atskota kello jek geuwot moko karanne

  • @gayyacreation9739
    @gayyacreation9739 4 หลายเดือนก่อน

    ඔය අපචාර බහුලය වෙන්නෙ පොලිසියට පුශ්න විසදලන්න එන ගැනුන්ට..පොලිසිවල ඉන්න වුන්ගෙන්ම තමා....බෙල් කොහොද බොප ජංගම දුරකතනය හොයාගත්තෙ...😊😊🤣🤣

  • @Rashmikasmath
    @Rashmikasmath 4 หลายเดือนก่อน

    ආයෙ වැඩසටහන් විකාශය කරන්න ක්ලින් කියන්නෙ මොනවද කියන එකයි, කියන කෙනාවයි තෝරා බේරා ගන්න. මේ කියන ඒවට නීතිමය පදනමක් තිබිය යුතුයි. පොලිසියට හිතෙන හිතෙන ඒවා නීති බවට පත් වෙන්නෙ නෑ. මේකෙ කියන සමහර කරුණු වලට අත්අඩංගුවට ගැනීමක් වුනොත් එක නීති තර්කයකින් උසාවියකදී පොලිසියේම කලිසම ගලවන්න පුලුවන්. මේවගෙන් තමා පොලිසියයි නීතියයි දෙකම ජනතාව ඉදිරියේ හිනාවට ලක් වෙන්නෙ. මේ වෙදිහට පොලිසියට හිතුමනාපෙ මහනුවර වැවරවුමෙ ප්‍රධාන පාසලක් අසල වාහනයක් park කරන්න මිනිස්සුන්ට දැඩි අවශ්‍යතාව ඇති සහ ඒ සදහා ඉතාම සුදුසු, එමගින් කිසිදු අවහිරයක් සිදු නොවෙන බවට විද්‍යාත්මකව ඔප්පු කල හැකි ස්තානයක දාලා තියන No Parking බෝඩ් එකකට විරුද්දව නීති උපදෙස් ගනිමින් ඉන්නවා පාසලේ දෙමාපියන් පිරිසක්. එහෙම දේ සිදුවිය යුතුයි.

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 4 หลายเดือนก่อน

    මම නම් ජැක් ගහන්නේ මගේ වාහනේ ට විතරයි පo චරේකක් උනාම.. මොකද්ද ඔය කියන ජැක් ඒක. Wpc ... 58.yi 59. ගැන කථා කරලා කුඩු කැල්ලක් දාලා 56 ගහලා දාන්නේ.. මටනම් ඔය වැඩ වලට වෙලාවක් නැ කණ්ඩ ටික හොයාගන්න ඔට්ටු උනාම නිදාගන්න වෙලාව නැතුව ඉන්නේ පයියවල් කියෝනව

  • @Rashmikasmath
    @Rashmikasmath 4 หลายเดือนก่อน

    Hi වෙනුවට තෙරුවන් සරනයි කීවොත් ඒත් හිරේද😂. මොන වදුරු කුණුහරපද මේවා.

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 4 หลายเดือนก่อน

    Very funny country with full of clowns

  • @RashinduSandeep-d4o
    @RashinduSandeep-d4o 4 หลายเดือนก่อน

    Me huththita mol😂

  • @mr.mike678
    @mr.mike678 4 หลายเดือนก่อน

    මේ කියන තරම් නම් ඔය යකා කලු නෑ. 1991 අංක 25 පනත ඉන්ටර්නෙට් එකෙන් අරන් බලන්න, 58 වෙන වගන්තියේ තියෙන්නේ "යම් අශිශ්ට, අසභය, කැරලිකාර, අශ්ශීල, තර්ජනාත්මක හෝ අප්‍රසන්න පනිවුඩ" කියලා, Hi කියලා දැම්මා කියලා ඔය එක්කට වත් එන්නේ නෑ. 59ත් එහෙමයි. ලංකාවේ පොලිස්සිය හිතාගෙන ඉන්නේ එයාලට තුවක්කු දීලා තියෙන්නේ මිනිස්සුන්ට වෙඩි තියන්න කියලනේ. ඉතින් එතනින් එහාට පොලිස්සියෙන් නීතිය ගැන අහන්න එපා. වැඩක් නෑ. ඔයාලම අරන් කියවලා බලන්න.

  • @Family.Srilanka
    @Family.Srilanka 4 หลายเดือนก่อน

    Like this

  • @asaranasarana8310
    @asaranasarana8310 4 หลายเดือนก่อน

    සල්ලාලයන්ට වැඩේ වරිදිනව මේ වැඩවලින් හොදයි..

  • @mawanguruge5418
    @mawanguruge5418 4 หลายเดือนก่อน

    Police girlsla ge weda gena baluwoth hoda nadds

  • @markrangana8339
    @markrangana8339 4 หลายเดือนก่อน

    පොලිස් නෝනා නම් ලස්සනයි මන් කැමති ඇයගේ අත් අඩංගුවට පත් වෙන්න.

  • @WarunaRasingolla
    @WarunaRasingolla 4 หลายเดือนก่อน

    ඔයාලා දන්නවද පිරිමින්ට ,ගෑනු ඇවිත් හේතුවන හැටි, හැබැයි නිකන් හෝ ඒ පිරිමින් බස් එක තුල, ගෑනියකුට හේත්තු ඌනා නමි, අමිමෝ, මම නිතිපතා පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන පිරිමි කෙනෙක්, සමහර ගෑනු, හේත්තු කරල, කරන අපරාධ නවත්තන්න

  • @thereality762
    @thereality762 4 หลายเดือนก่อน

    හා එහෙම කරන්නම්.. ඔයා ටිකක් ඔයා ගැන හිතන්න 😃හෝස් පොට් කියන්නේ මොකකක්ද?😂

  • @dhammikasenarathna3166
    @dhammikasenarathna3166 4 หลายเดือนก่อน

    Three weel ekak hari car ekak hari hayar karala balanna eka masayak ganunge hati kawuda aththatama waradi kiyana eka pahadili wey. Dan baik ekenuth puluwan 😂

  • @dilshanrukman4537
    @dilshanrukman4537 4 หลายเดือนก่อน

    Jak eka gahaganna balan enna kellan pauuuuuu neda

  • @THISHANDISSANAYAKE_420
    @THISHANDISSANAYAKE_420 4 หลายเดือนก่อน

    පිස්සු

  • @ධම්සිරිමිතුදම්
    @ධම්සිරිමිතුදම් 4 หลายเดือนก่อน

    නීතිය අද විහිලුවක් වෙලා.මීට් වඩා අපරාද රටේ තියේ.ඒවා ට නීති නෑ

  • @samithmadusanka8680
    @samithmadusanka8680 4 หลายเดือนก่อน

    මේ මිස්ටත් ජැක හොදට තියල වගේ පොලීසියේ අයම 😆

  • @superbot2261
    @superbot2261 4 หลายเดือนก่อน

    th-cam.com/video/lkVIxcAcwJY/w-d-xo.htmlsi=ESKa0hswZo-BnUpC

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 4 หลายเดือนก่อน

    Piyal lajjay pako mewage horaganu don't bring on media

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 4 หลายเดือนก่อน

    Yes hondhay policiya to kudu lokkanta and amathiyanta warada umbalage specialist aparadha karanne umbalay

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 4 หลายเดือนก่อน

    Just see that coments harilajjay sister' lankawe police wery bad your duty only politics borukiyanna epa Just please galawanna oyage uniform padiyay boruwaday oyala please

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 4 หลายเดือนก่อน

    Siter don't Jack to patale ok mis police is very much badly company insrilanka ok sister' ok mis

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 4 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ එකක් ඔබතුමා ට බොහොම ස්තුතියි .....නමුත් එක් දෙයක් කිව යුතුය මේ මොහොතෙත් මගේ මුහුණුපොත හැක් කරල නමුත් මේව අපි පොලීසියට දැනුම් දුන්නත් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ට දැනුම් දුන්නත් කිසිම දෙයක් සිදුවෙන් නෑ ඒ ගැන හරිම කනගාටුයි අපේ රටේ නීතිනම් ඕනෙ තරම් තියනවා නමුත් ක්‍රියාත්මක කරන නිළධාරීන්ගෙ දුර්වලතා තමා තියෙන්නෙ

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 4 หลายเดือนก่อน

    සමහර..කාන්තාවන්..ඇගයීම්.කල.යූතුයි

  • @ranjanimutuwana-qt1ju
    @ranjanimutuwana-qt1ju 4 หลายเดือนก่อน

    මහජනතාවගේ ස0කීර්ණ ,ගැටලු සහගත පැමිනිලි පරීක්ෂා කර,නිරාවරණය කොට සාර්ථක විසදුම් ලබාදීමට,පොලිසියේ උසස් නිලධාරයකුටවත්,ප්‍රවීන ගුරුවරයෙකටත් වඩා,මනෝ සමාජීය අධ්‍යාපනයක් තිබිය යුතුමයි.උගත්,වැදගත් පුද්ගලයන්,මෙවැන්නන් ඉදිරියේ වාඩිවී,මෝඩ දේශන,අනුවන විසදුම්,වැරදි උපදෙස් අසාසිටිමින් පැමිණිල්ලට විසදුම වෙනුවට,අසධාරණ ලෙස පහත් තත්වයට,පීඩනයට පත්වෙමින් පොලීසියෙන් පිටව යන්නට සිදුවන්නේ,සුදුසු අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළක්වත් ල0කාවේ නොමැති කමයි.අන්තර්ජාතික O.C.D පදනමක් තිබියදී,පිටතින් හදුනාගත නොහැකි එම රෝගීන්,ලොවපුරා ඝාතන,සියදිවි හානිකිරීම් සිදු වෙද්දී ල0කාවේ ඉහල පොලිස් නිලධාරින් පවා O.C.D.නමවත් අසා නැහැ.

  • @sujeewaegodawaththa2254
    @sujeewaegodawaththa2254 4 หลายเดือนก่อน

    පොලිසියෙන් මෑන්පවර් අටන් අරන්ද.....තොත්ත බබාලා...😡😡😡😡😡

  • @ParshanaNishar
    @ParshanaNishar 4 หลายเดือนก่อน

    Issara wela boru noda inna

  • @ParshanaNishar
    @ParshanaNishar 4 หลายเดือนก่อน

    Matath maraka comment awith habarana policeyata kiuwama ganan gaththe ne boru danna epa asadareneta wada karana policeya hadanna

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 4 หลายเดือนก่อน

    ඉතින් මම දැක්කා අඳුරන කොල්ලෙකුයි කෙල්ලෙකු එක පාරටම බස් එකේදි හම්බෙලා කතා කරගත්තා. මුන් දෙන්නා පොඩ්ඩක් ගෑවෙනවා බස් එකේ සෙනඟ වැඩි හින්දා දෙපැත්තේ හිටපු මිනිස්සුන්ට මේක බලන් ඉන්න බෑ. කහඹි ලියාගාලා එක පාරටම මිනිහෙක් අහනවා ඒ ගෑණු ළමයගෙන් ඇයි ඔයා මේ කොල්ලට ඔයාගේ ඇඟට හේත්තු වෙලා ඉන්න ඉඩ දෙන්නේ කියලා ඉතින් ඒ ළමයි දෙන්නම ලැජ්ජාවට පත්වෙලා ඈත් වුණා ඉතින් බස් එකේ වයස අඩු කොන්දොස්තර අවුරුදු පනහ මනුස්සයෙකුට දැඩිබිඩි ගාලා ගහලා එලියට දැම්මා ඉතුරු සල්ලි ඉල්ලුවා කියලා ඉතින් මේ කවුරුවත් ඒකට කතා කරේ නම් නැහැ ඉතින් පාරේ හිටපු මනුස්සයෙක් කොන්දොස්තරය එළියට ඇදලා ඒ කොන්දොස්තරය ගෙ අත් දෙක පස්සට කරලා අර පනහේ මිනිහට ගහන්න කියලා දුන්නා ඒ මිනිහා තදින් පහර දෙකක් ගහලා යන්න ගියා ඉතින් මේ වගේ එක එක ආකාරයට පුප්පන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා ඔබලත් දැකල තියෙනවද ඉතින් කොන්දොස්තර හොඳට ගුටි කාලා බස් එකට නැග්ගේ අනේ මේ රස්සාව මට හරියන්නේ නෑ කියමින්ය

  • @superbot2261
    @superbot2261 4 หลายเดือนก่อน

    School Eke Teachergen missed Call 2k Thibuna. Mata Eka Karadarayak... mm mokada karanne den 😒

  • @nirmalanirmal-cr7xo
    @nirmalanirmal-cr7xo 4 หลายเดือนก่อน

    Thopita nithi danna essella thopi hadiyaw

  • @S.m.s.iKavindu
    @S.m.s.iKavindu 4 หลายเดือนก่อน

    බල්ලට හොදයි පකෙ නිතී.😂😂😂😂දපන් බල්ලන්ට අල්ලපන් පොලිසියෙ අවලන් දූශිත එවුන් ඉස්සෙල්ල..සිවිල් මිනිස්සු හදන්න කලින්.කියන්න කතා ගොඩයි..☝️

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 4 หลายเดือนก่อน

    Ouda

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 4 หลายเดือนก่อน

    Okathamai keyanne kakutta harata yanawalu kakuttaga pataunta kalen yanna keyanawalu 😊

  • @SarathKumara-c9h
    @SarathKumara-c9h 4 หลายเดือนก่อน

    Kello kollanta jak gahapuwahama mokada karanne😊