තාත්තා ගස් මදිනවා. අපේ දුප්පත් කම නිසා අම්මා රට ගියා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • තාත්තා ගස් මදිනවා. අපේ දුප්පත් කම නිසා අම්මා රට ගියා.මගේ නමින් ලියුමක් දැන් ගෙදරට එනවා. - තරුණයෙකුගේ සත්‍ය කතාවක්.

ความคิดเห็น • 123

  • @nilnethu6781
    @nilnethu6781 4 ปีที่แล้ว +20

    මගේ මල්ලි මතක් උනා මගෙත් අම්මා රට..අපිත් ඔය වගේම දුප්පත්..ඒත් තාත්තා අපිව හොදට හැදුවා..මල්ලි o/l හොද resalt 1 අරන් a/l කරා..ඉස්කොලේ හොදම resalt අරන් ජපුර campas 1 අවසන් වසර...මාත් ඉගනගත්තා හැබැයි campus ගියේ නෑ...ඇස් වලටත් කදුලු ආවා ආඩම්බරයි පොඩි මිනිහෙක් ගොඩ ගිය 1ට.බුදු සරනයි

  • @candymusic3869
    @candymusic3869 ปีที่แล้ว +1

    මහාපෙලවෙි.පයගහාල ජිවත්විමෙි හැකියාවක් තිබිම. ගැන ගොඩක් සතුටුයි මෙවෙනි දරුවන් පවුලකට
    වටිනා සම්පතක් ඔබෙි අනාගතය ජයෙන් ජයම වෙිවා

  • @madduhewage2277
    @madduhewage2277 4 ปีที่แล้ว +4

    Mama හරිම ප්‍රිය කරන පුතෙක්. ඔබ වහන්සේට සියලු දෙවි pihitai

  • @indraniwasinge211
    @indraniwasinge211 4 ปีที่แล้ว +38

    මගෙ පුතා ට හොද ගමනක් යන්න වසනාව පැදෙන්න කියලා මෙි අමිමා පතනවා පුතා

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 4 ปีที่แล้ว +7

    මන්ජු ඒ දීපු පොරොන්දුව අද වෙනස් මගෙ ලමයා කවදා හරි ටියුෂන් එව්බවා කියපු දේ

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    අනේ පුතේ ඔයාට තවත් ඉදිරියටම යන්ඩ සුබ පතනවා ජේසුපිහිටයි

  • @sgfgug2439
    @sgfgug2439 4 ปีที่แล้ว +2

    ජයවේවා පුතේ ඉදිරියට යමු

  • @බිහිසුණුසසර
    @බිහිසුණුසසර 3 ปีที่แล้ว

    සුපිරි පුතා බුදුසරණයි

  • @sandaliimanshi652
    @sandaliimanshi652 4 ปีที่แล้ว +3

    එල කොල්ලෙක්

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Aadaraei puthae mama haettipola budusaranaei

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +2

    Godak sathutui hodata igena ganna putha

  • @harshaniseuwandi5279
    @harshaniseuwandi5279 4 ปีที่แล้ว +1

    Maru aiye igena gaththoth thamai thanakata enna puluwan.godak duk vinda aya thamai thankata kawada hari enne ....anika boru dewal onne polowe paya gahala inna oni.duppth kiynna lajja wenna oni nee ......athe sathe nethi unata hadawathin pohosath wenna oni ....

  • @nalinpriyankara3239
    @nalinpriyankara3239 4 ปีที่แล้ว +2

    jaya wewa

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Apae paththae ayagae hoda hadavath viurthava kathaakeereema

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +3

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva sir

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +2

    Pute Obata Suba Anagatayak Seyaluma Balaporothu Sartaka Veva. Budusaranai Devepehetai..

  • @mallulalita3609
    @mallulalita3609 4 ปีที่แล้ว

    Me wediyo aka mama dakinakot parakku wela unath madapera diga wada karana mage dasata kadulak genava a mevage raththaran daruwek labanna a demapiyan monatharam wasanavanthada budu saranai

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 4 ปีที่แล้ว +2

    Yasidu aiyaa

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +2

    🙏🙏

  • @anurakumara8593
    @anurakumara8593 4 ปีที่แล้ว +1

    MALLI OBAGENA HARIMA AADAMBARAI SATHUTUI. OYA IDHIRIYATA YANNATH, EWAGEMA HONDHA PURAVESIYEK VENNATH AWSHYA NAM OBA VELAKEE SITIYAYUTHU KARUNAK THIYENAWA. EYA APERATATA NOGELAPENA JAATHIWAADAYAI. OBA EKEN VELAKEE SITINNA. OBATA GODAK DURA YAHEKIY. MALLI, OBATA SADA JAYA.

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว

    Those days women never went abroad. How nicely they lived

  • @subscribefornoreason7781
    @subscribefornoreason7781 4 ปีที่แล้ว +2

    Niwedakaya nm maru katha kirimata dakshai

  • @lalitaliyanege6002
    @lalitaliyanege6002 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilsharakumari1388
    @dilsharakumari1388 4 ปีที่แล้ว

    ㅇㅈ

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 ปีที่แล้ว +26

    "මගේ ලමයා මම කවදා හරි දවසක් ඔය ටියුෂන් පන්තියට එවන්නම්" කියලා මංජු අයියා කියද්දි පුංචි දුකක් හිතුනා. එයා දැන් මහන වෙලා

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +2

      ඒකනේ

    • @chandikalakmal9358
      @chandikalakmal9358 2 ปีที่แล้ว +1

      Duka tiyenne api hithana widiya. Mahana wenawa kiyanne apata godak dura step 1k.

    • @annedesilva1224
      @annedesilva1224 2 ปีที่แล้ว +1

      yes me too 😥

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +22

    නියමයි පුතා මගේ පුතා නමි ඔහම හිතන්නේ නැහැ පුතාට බුදු සරනයි මම කිවයිටි සිට

  • @sahansam168
    @sahansam168 4 ปีที่แล้ว +15

    මගේ ලමයව මන් කවද හරි ඔය ටියුෂන් පන්තියට එවන්නම් කියපු ඔයා අද මහණ වෙලා. 🙏

    • @SL-fe2wx
      @SL-fe2wx 4 ปีที่แล้ว +1

      ජීවිතෙ හැටි නේද.. එක මොහොතක්, එක ඉරියව්වක්, එක සිතුවිල්ලක්, එක හැඟීමක්, එක තත්ත්වයක්, එක වචනයක් .....ඇති විශ්වයම වෙනස් කරන්න.

    • @menakashamali8279
      @menakashamali8279 4 ปีที่แล้ว

      Mama danna hadapu comment eka oya dala..

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +28

    අනාගතේ සුබ වෙිවා.🙏🙏

  • @sidulisethmini449
    @sidulisethmini449 4 ปีที่แล้ว +56

    ඔයගේ අවන්ක කම ගොඩක් වටිනවා මල්ලි. ඔයා ගොඩක් නිහතමානි කෙනෙක්.අද කලේ මිනිසු ජිවත් වෙන්නෙ පුහු මන්නෙත් එක්කාඉ.ඔයාට ජෙසු පිහිටඉ මල්ලි

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 4 ปีที่แล้ว +8

    ලංකාවේ මිනිස්සුන්ගෙන් 5 න් 4 කටම තමන්ට කියල වෙන් උන මහා දුක පිරුණ අතීතයක් තියනව. කවරු හරි ඇවිත් ඒ කථා අහනව නම්, ඒක හිතට සැනසීමක්.

  • @mallikamallika2923
    @mallikamallika2923 4 ปีที่แล้ว +16

    ඔයා හරිම නිහතමානී පුතේ ඔයාට සුභ අනාගතයක්

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +6

    අවංක කොල්ලෙක්.. තමන්ගේ දුප්පත් කම ගැන ඕනෑම තැනක කියන්න ලැජ්ජා වෙන්නේ නැතිව අවංකව කතාකරනවා 👍
    මුල අමතක වෙලා නෑ.
    අපි හෙට්ටිපොල..

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว +12

    සුබ අනාගතයක් පුතා ඔබේ ධනය නිහතමානීකමයි අගෙයි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +4

    ඔයාට පුතේ කවදාවත්ම වරදින්නේ නැහැ පුතේ ඔයාට ජේසු පිහිටයි

  • @hibasilva4359
    @hibasilva4359 4 ปีที่แล้ว +7

    ඹයාට සුබ අනාගතයක් රත්තරං පුතේතෙරැවන් සරනයි

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +11

    බුදු සරනයි පුතා

  • @sudu.sshandel7332
    @sudu.sshandel7332 4 ปีที่แล้ว +8

    ඔයාට සුබ අනාගතයක් පුතේ

  • @සත්සරණි-ඪ2ඪ
    @සත්සරණි-ඪ2ඪ 4 ปีที่แล้ว +5

    කාවදාවත් වරදින්නේ නැහැ මනූස්සකම උපරිම ලග තියෙන කෙනෙක් මූල අමතක නෑති හොද මනූස්සයෙක්❤️❤️❤️ අද සමාජයේ ට ඹනිම වටිනා කෙනෙක්

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +33

    ජාතියට වටිනාකමක් ගේන දරුවන් .. තෙරුවන් සරණයි .

  • @jenniferrenold2809
    @jenniferrenold2809 4 ปีที่แล้ว +3

    Oyata godak pin ayye Labana athme oya niwan dakinna one Oyage pawlata 💰 wadi wadiyen labenna one Oyage hama hinayakma itu wenna one Budu saranai Mama Semini Hapuarachchi

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +6

    සකුටුය් ආඩම්බරයි ඔබ ගැන ශුභ අනාගතයක් තියෙනවා

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ..තෙරුවන් සරනයි .ජයෙන් ජයම වේවා පුතේ ...

  • @surajchinthaka7075
    @surajchinthaka7075 4 ปีที่แล้ว +2

    Jeewithe godak dewal kiyala dunna EA uththamayanta ekmaninma niwan mga awabodha wewa.teruwan saranay

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +6

    බුදු සරනයි අනිචාර්යයෙන්ම මල්ලි

  • @subasuba1824
    @subasuba1824 4 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @Krishanjaguar
    @Krishanjaguar 2 ปีที่แล้ว +2

    එල මචන්

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    අා තව එකක් කියන්ඩ බැරිවුනා ඔයාගේ දරැවෙක් ටියුශන් පංතියට එවන්ඩ හිතේ තිබුනත් එ් ප්‍රර්තනාව ඉටුකරගන්ඩ බරි වුනා අපි ඔිබ වහන්සේට හරිම අාදරේයි හිත හොද නිහතමානි ගති අැති

  • @madushaeranda3608
    @madushaeranda3608 4 ปีที่แล้ว +4

    Api halawatha malliya koheda oyage clas thiyenne monawada oyage panthi kiyanna

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +4

    Very good my son take care

  • @sajanayasas5
    @sajanayasas5 2 ปีที่แล้ว +2

    වනිය අයියා වගෙමයි නේද...🥰

  • @chalanamaduranga7285
    @chalanamaduranga7285 4 ปีที่แล้ว +2

    Metana antimata kiyanawa mage lamayawat man ewanawa kiyala et ada ...eya e tiranaya wenas karagena

  • @milushapriyadarshanipeduru9594
    @milushapriyadarshanipeduru9594 4 ปีที่แล้ว +4

    Aiya oya kiyapu katha superb.oya math halawath.aththatama oya ආඩම්බරයක්

  • @rangamangoda7346
    @rangamangoda7346 4 ปีที่แล้ว +6

    Malli kohoda calss thiyenne api halawatha...

    • @chutichuti9803
      @chutichuti9803 4 ปีที่แล้ว +1

      Mama chilaw korayawaththa

    • @rangamangoda7346
      @rangamangoda7346 4 ปีที่แล้ว

      Pon number aka awanna ..5 wasara lamaita calss thiyenawada malli

  • @siranisilva7161
    @siranisilva7161 4 ปีที่แล้ว +4

    budu saranai.puthta

  • @ridmafernando7754
    @ridmafernando7754 4 ปีที่แล้ว +6

    Mage game lamayek sathutui

  • @canthydvs8170
    @canthydvs8170 4 ปีที่แล้ว +2

    Aneee paw ahinsakai jayawenna prarthana karanawa

  • @sandarekamadu6313
    @sandarekamadu6313 4 ปีที่แล้ว +2

    Dupath laminee apit thiyana ekma wathkama adyapayai hodat igna gnna noka nobi hari specially girls good luck oyt bro

  • @adithyasilva9943
    @adithyasilva9943 4 ปีที่แล้ว +2

    පු⁣තේ ඔයාට බුදු සරණයි 🙏🙏🙏

  • @HiruMuthu
    @HiruMuthu หลายเดือนก่อน

    එ.ලමයාට.හරිම.යනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashiniwasana1465
    @hashiniwasana1465 4 ปีที่แล้ว +3

    Yasidu all the best. Budu saranai oyat

  • @dilanmadushanka4705
    @dilanmadushanka4705 4 ปีที่แล้ว +1

    Matath oya vidihatama una.
    CONGRATULATIONS aiya.

  • @nishuvlogs5107
    @nishuvlogs5107 4 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි

  • @siyumifernando6379
    @siyumifernando6379 4 ปีที่แล้ว +4

    Yasidu❤🙈

  • @Kaushipathirana
    @Kaushipathirana 4 ปีที่แล้ว +2

    Jiwitha kathawa prasidda nokarata apita thinne oita wada darunu wenas dukbara jiwitha kathawak.😒 Kauruwath ne wiswasawantha duka kiyanna wath... E nisa thaniyema e duk wisaganna wenawa

    • @shanroshen575
      @shanroshen575 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් akke

  • @indunilchethana1770
    @indunilchethana1770 4 ปีที่แล้ว +3

    ado yasidu. wish your old the best.

  • @sarasribandara5972
    @sarasribandara5972 ปีที่แล้ว

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sanjanaanu6819
    @sanjanaanu6819 4 ปีที่แล้ว +2

    Nihathamani kollek...jayawewa..

  • @komarisubadani3532
    @komarisubadani3532 4 ปีที่แล้ว +1

    Godak satutui putha obata mamath halawata jaya wawa

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 4 ปีที่แล้ว +2

    Ela malliya,,,, Bs

  • @harshanirajapaksha8898
    @harshanirajapaksha8898 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍👍❤️

  • @-subuti8486
    @-subuti8486 4 ปีที่แล้ว +3

    Budu saranai

  • @nivodvlog4600
    @nivodvlog4600 4 ปีที่แล้ว +7

    Me ape yasidune adane api oyage wistharee danne parissamin bro

  • @chamithkolla9794
    @chamithkolla9794 4 ปีที่แล้ว +2

    👍

  • @prasannaprasanna4497
    @prasannaprasanna4497 2 ปีที่แล้ว

    Godak.sathutui.malli.bingiriyata.
    Adambarai.iganime.agaya.hadunagaththa.oya.
    Oyata.me.rati.loku.sewayak.karanna.wasanawa.labiwa.
    Adari.oyata.bingiriyakenek.wasayen.

  • @rashmisewwandirashsewwa3754
    @rashmisewwandirashsewwa3754 4 ปีที่แล้ว +1

    Aduna aiye Aththamai Oya නිහතමානී kamata garu krnwa

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +2

    🙈🙈🙈💪💪💪

  • @budddi7160
    @budddi7160 4 ปีที่แล้ว +1

    el kollek

  • @didularanmina2264
    @didularanmina2264 4 ปีที่แล้ว +2

    Ela

  • @madumalimali7273
    @madumalimali7273 4 ปีที่แล้ว +2

    👍👍👍Good

  • @sahandinith1460
    @sahandinith1460 4 ปีที่แล้ว +2

    Affa malli

  • @dishanikumari2239
    @dishanikumari2239 4 ปีที่แล้ว +1

    Hoda daruwek.waradin naha puthe kawadawath.
    Jayawawa

  • @laiyau.sampath2778
    @laiyau.sampath2778 4 ปีที่แล้ว +1

    Bs ..niyama porak

  • @KumariNethara
    @KumariNethara 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤god bless you

  • @sanjanirathnayaka9108
    @sanjanirathnayaka9108 ปีที่แล้ว

    Sanjani

  • @lalitaliyanege6002
    @lalitaliyanege6002 ปีที่แล้ว

    Niyama kolleak budu saranai siyalu deaviyan araksa kara deathwatch niduk neurogenic weawa budu saranai

  • @indhukachathu2964
    @indhukachathu2964 4 ปีที่แล้ว +1

    Niyamai👍👍👍

  • @rdilshan532
    @rdilshan532 4 ปีที่แล้ว +9

    Ela kollek

  • @kalapanakani3508
    @kalapanakani3508 4 ปีที่แล้ว +1

    niyamai 👍👍👍

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว

    අද ඔබ බුදු සසුනේ 🙏❤️

  • @teacherdularafernando5938
    @teacherdularafernando5938 4 ปีที่แล้ว +1

    Obata jaya

  • @kyvimukthi290
    @kyvimukthi290 4 ปีที่แล้ว

    බුදු සරණයි අයියා 💓💓💓💓

  • @jemilajemila6217
    @jemilajemila6217 2 ปีที่แล้ว

    Jayawewa puthe

  • @-subuti8486
    @-subuti8486 4 ปีที่แล้ว +1

    😔😔

  • @chamilasudarshi3149
    @chamilasudarshi3149 ปีที่แล้ว

    Very good

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +1

    ❤️❤️💪🙏

  • @gayanmalinga3969
    @gayanmalinga3969 4 ปีที่แล้ว +2

    😘

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Anaa manju malli mathak wrna vita dukai ada mathara podi hamuduruvan vahanseta mama namaskaraya karami 🙏🙏🙏

  • @chamarayoshitha230
    @chamarayoshitha230 4 ปีที่แล้ว

    Ala kere machan