ගෙදරට සර්පයින් එනවනම් මේ දේවල් කරන්න. කවදාවත් ආයේ එන්නේ නැහැ | Keep Snakes away from you home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 หลายเดือนก่อน +6

    හොද වීඩියෝ එකක්. අපේ ගෙවල්වලට හැමෝම එනවා. ළගම වෙලක් තියෙන නිසා.

  • @senakaekanayake1080
    @senakaekanayake1080 2 หลายเดือนก่อน +9

    බොහොම පින්
    බුදුසරණයි

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!
    ඇත්තෙන්ම, වටිනා අදහසක් ඉතා පැහැදිලියි, පරිසරයේ ජිවත් වීමට අයිතියක් ඇති සතුන්, මිනිසුන් වද දී මරා දමනවා.හරිම කණගාටුයි.සමහර මිනිසුන්,ලේනා,හාවුන් වැනි සතුන් කෙරෙහි, සෙනෙහස දක්වන්නට කාරුණික වුවත්, දුටු තැන මේ සතුන් මරා පුළුස්සා දමනවා.වීර ක්‍රියාවක් නොවේ, සියලු සතුන් ලොව සුවපත් වේවා! කියා අවංකව සිතුවා නම්,මේ සතුන් ආරක්ෂා වේවි.ප්‍රාර්ථනා කළ යුතු වන්නේ "සියලු ලෝක සත්වයා වෙතම කරුණාව, මෛත්‍රීය පතුරුවා හැරීමයි."තමන් සිටින්නේ කොතනද? කියා සිතන්න,මා මටම තමන්ට අවංකව ගළපා ගත් කල්හි, පරිසරයේ ජිවත් වන කිසිම සත්වයකු හට කරදරයක්, හිරිහැරයක් නොකරමි."රැදුරු විෂ ඇත්තේ මිනිස් සිරුර තුළ පමණයි"
    සතුන් ගේ,තුඩග,වළිගය,මුව ,දළ මේ ස්ථාන වළ පමණක් විෂ ඇත.සම්පුර්ණ මිනිස් සිරුරේ විෂ පිරි ඇත.රාග , දෝෂ මෝහ, එකොළොස් ගින්නෙන් දැවේ.
    සියලු සතුන් ලොව සුවපත් වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @alexandrasten1735
    @alexandrasten1735 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝ ම පිං!මෙවැනි වටිනා වීඩියෝස් රැගෙන එනවාට.

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 2 หลายเดือนก่อน +4

    ඉතා අගනා දැනුවත් කිරීමක් ස්තූතියි .

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @herath3858
    @herath3858 2 หลายเดือนก่อน +21

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක් .ඉතා ප්‍රයෝජනවත්.

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน +2

      ස්තූතියි යාලුවා

    • @chandrawanasingha
      @chandrawanasingha 2 หลายเดือนก่อน +2

      ගොඩක් ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @samankumari5246
    @samankumari5246 12 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා උපදේසයක් ❤

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 หลายเดือนก่อน

    හරිම ප්‍රයෝජනවත් ...ස්තූතියි ඔබට

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට ❤❤❤❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @warnchan7060
    @warnchan7060 2 หลายเดือนก่อน +1

    හොඳ ඉදිරිපත් කිරීමක්, සතුන්ගේ ජීවත්වීමේ අයිතිය රකින කෙනෙක් දැකීමත් වාසනාවක්.❤

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf หลายเดือนก่อน

    හරි වැදගත්.බොහොම.පින්

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 หลายเดือนก่อน +1

    Excellent ,,ගොඩාක් වටිනා දැනුවත් කිරිමක්.ගොඩාක් ස්තුතියි 🙏 .තෙරුවන් සරණයි .

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුරුල්. තුමාට ❤️❤️බුදුසරණයි වැදගත් කරුණු ටිකක් බොහොම ස්තුතියි

  • @prashdula91
    @prashdula91 2 หลายเดือนก่อน

    බොහොම වටිනව
    තව මේ වගේ ඉදිරිපත් කිරීම් කරන්න
    ගෙවල් පිරිසිදුව තබා ගන්නා ක්‍රම වගේ දේවල්❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      hariii. 👍👍❤❤❤

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn 2 หลายเดือนก่อน +1

    පිං සිදුවන උතුම් වීඩියෝවක්.🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @WeerahandiMalani
    @WeerahandiMalani 2 หลายเดือนก่อน

    ඉතා හොද ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි.

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 29 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි 🙏♥️😍

  • @NilukaEdirisinghe-u8s
    @NilukaEdirisinghe-u8s หลายเดือนก่อน

    Thank you වටිනා videowak

  • @kumuthudayarathna6603
    @kumuthudayarathna6603 2 หลายเดือนก่อน

    අනර්ඝ වීඩියෝ වක්..ඔබට පින් 🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน

    Mohom watina adarsayak..laba dunne.🙏

  • @nihaldh
    @nihaldh 2 หลายเดือนก่อน +3

    පරිසරයේ සමතුලිත තාවය ආරක්ෂා කරනවා කියන එක තව ටිකක් පැහැදිලි කරන්න. ස්තුතියි

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน +1

      ස්තූතියි...සර්පයෝ හින්දා කැරපොත්තෝ, ගෙම්බෝ පාලනය වෙනවා වගේ. දීර්ඝයි. තව වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්

  • @rusikaperera5631
    @rusikaperera5631 2 หลายเดือนก่อน

    Very useful information.
    Thanks a lot.
    God Bless Abundantly..!

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @darshanapramoditha
    @darshanapramoditha 2 หลายเดือนก่อน +1

    හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @youtuber-w3v
    @youtuber-w3v หลายเดือนก่อน +1

    අඟිල් ද ගොඩක් ගනන් ද?

  • @gamagerathnawali8697
    @gamagerathnawali8697 13 วันที่ผ่านมา

    අපටමෙිවැදගත්පාටමලාවක්ලබාදුන්ඩඩබතුමාටස්තුතියිදෙවිරැකවරනයිගොඩගො⁣ඩාස්තුතියි

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 4 วันที่ผ่านมา

    Thanks ❤

  • @RushariJayathilaka-rh6md
    @RushariJayathilaka-rh6md 2 หลายเดือนก่อน +1

    Thank you 👍💯

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @premalalratnaweera9680
    @premalalratnaweera9680 หลายเดือนก่อน

    Very valuable

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 2 หลายเดือนก่อน

    Very Good 👍 & Thanks

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @thilakarathnehettiarachchi2506
    @thilakarathnehettiarachchi2506 2 หลายเดือนก่อน +2

    Ape gewal walatat wisa sarpayo enawa
    Denuwat kireema godak hodai.karala balanna one.

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @ManikeDunukara
    @ManikeDunukara 2 หลายเดือนก่อน +1

    Thanks.

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @cravingsstore4722
    @cravingsstore4722 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා

  • @JeewanieKulatunge
    @JeewanieKulatunge 2 หลายเดือนก่อน

    වැදගත් කරුණු ටිකක්

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @DgZb-se8ek
    @DgZb-se8ek 13 วันที่ผ่านมา

    Meeting anewate kremeyek nadde

  • @susilawitharana1029
    @susilawitharana1029 2 หลายเดือนก่อน

    Good vidio thank u❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා

  • @samanlalani1766
    @samanlalani1766 2 หลายเดือนก่อน

    Excellent

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 2 หลายเดือนก่อน +1

    Harima wadageta vidiyoakaka

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 หลายเดือนก่อน

    Excellent video

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      Thank you very much!

  • @hiru-se6sz
    @hiru-se6sz หลายเดือนก่อน

    Ape gedarata nai enawa puduma vidihata
    Hethuwa wtetamathiyenne paluwata giya wel ha wathu

  • @Omalyasesali123
    @Omalyasesali123 2 หลายเดือนก่อน

    V.good thnx

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා

  • @cyrilrohana9010
    @cyrilrohana9010 2 หลายเดือนก่อน

    very good

  • @smusic677
    @smusic677 หลายเดือนก่อน

    Sarpayo gedarata anne nam name kakul2 sarpayangen tama karadara hirihara.

  • @pudumawadak
    @pudumawadak 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      magen Sub ekk .. adarei 👍👍❤❤❤

  • @KillSapona
    @KillSapona 2 หลายเดือนก่อน +1

    Godak hoda vidio ekk

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @ShashikaMaduwanthi-bf7xp
    @ShashikaMaduwanthi-bf7xp 2 หลายเดือนก่อน

    අපේ ගෙදරට එන්නෙම නයි.කරදරයක් නම් නැහැ .ඇව්ල්ලා යනවා .

  • @manoharipathirana9059
    @manoharipathirana9059 2 หลายเดือนก่อน

    Tnx

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 หลายเดือนก่อน

    👍👍

  • @DanushkaPushpakumara-b8g
    @DanushkaPushpakumara-b8g 2 หลายเดือนก่อน

    Etha hodai

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 หลายเดือนก่อน

    Hoda dayak ❤❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා

  • @ashikaganga3533
    @ashikaganga3533 หลายเดือนก่อน

  • @MethushaBihansa
    @MethushaBihansa หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @senarathbalasooriya570
    @senarathbalasooriya570 2 หลายเดือนก่อน

    Hoda adahas tikak

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @wgjayawardhana5084
    @wgjayawardhana5084 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      👍👍❤❤❤

  • @ChandrikaChandrika-m8h
    @ChandrikaChandrika-m8h 2 หลายเดือนก่อน

    Godak Hoda vidiyowak

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ng 2 หลายเดือนก่อน

    Godak s tuti

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 หลายเดือนก่อน

    වැ ද ග ත් ම මෑ වචන පැහැදිලි නෑ -!!!
    ඒ හින්ද
    සබ්ක්රය්බ්

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 หลายเดือนก่อน

    Thanks lot

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා

  • @malanipathirana8278
    @malanipathirana8278 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน

      ස්තූතියි...

  • @priyankaraland7474
    @priyankaraland7474 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @arumapuduma1
      @arumapuduma1  2 หลายเดือนก่อน +1

      Thank you priyankara