Lanwela Hima Seethe Pa Nura Nil Dese - Udesh Indula - Derana Dream Star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2010
  • Singer: Udesh Indula
    Lyrics: Nandana Wickramage
    Music: Romesh Sugathapala
    Video: Wide Angle Production
    Courtesy: MUSIClk
  • เพลง

ความคิดเห็น • 695

  • @user-ix3om2iw9f
    @user-ix3om2iw9f 5 หลายเดือนก่อน +191

    2024 තවමත් හොයාගෙන ගිහින් අහන බලන සිංදු, අමරනීයයි ආදරනීයයි❤

  • @wishwaproductions
    @wishwaproductions 3 หลายเดือนก่อน +28

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
    2024 අහන අය කෝ .........

  • @NisansalaSadareenuRanabahu
    @NisansalaSadareenuRanabahu 5 หลายเดือนก่อน +56

    2024ත් අහනවා මැරෙනකංම අහනවා කවදාවත්ම පරණ වෙන්නේ නැති සිංදු අවුරුදු 100ක් ගිහින් ඇහුවත් ඒදාටත් පළවෙනි පාරට දැනුණු හැගිම එහෙම්මම දැනෙයි❤❤❤❤

  • @ashanmadusanka5693
    @ashanmadusanka5693 ปีที่แล้ว +146

    කවදාවත් මැරෙන්නේ නැති සින්දු 2023 ❤

  • @MW-sp8ys
    @MW-sp8ys 2 ปีที่แล้ว +239

    2022 , තාමත් අහනවා.....සදාකාලික හදවතේ රැඳුණු ගීත.❤️

  • @diksonnicklas6035
    @diksonnicklas6035 ปีที่แล้ว +176

    2023 Anyone?

    • @btskpop1903
      @btskpop1903 7 หลายเดือนก่อน +4

      Yeah❤

    • @sudiyaff161
      @sudiyaff161 7 หลายเดือนก่อน +1

    • @NishanthaSenevirathna-be7gg
      @NishanthaSenevirathna-be7gg 7 หลายเดือนก่อน +1

      Yes

    • @PATHUMRASH
      @PATHUMRASH 7 หลายเดือนก่อน +2

      ඉන්නෝ ❤❤❤ මෙක මන් මුලින්ම අහ්ද්දී මොන්ටිසොරි යනවා 2010 දැන් 18 ❤❤❤❤

    • @IsuriNirmani789
      @IsuriNirmani789 7 หลายเดือนก่อน

  • @rashipaba6590
    @rashipaba6590 2 ปีที่แล้ว +322

    පොඩි කාලෙ අහපු මතකෙට ආවා බලන්න.තාමත් තියෙනවා ඒ ලස්සනම මේ සින්දුවෙ.කොච්චර කල්ගියත් අමුතු හැගීමක් දනවනවා 😊💔

    • @kaviproduction5326
      @kaviproduction5326 2 ปีที่แล้ว +4

      💓

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว +6

      ඇත්තක් බ්‍රෝ පොඩි කාලේ මතක් වුනා ❤🔥

    • @raptervenrix9646
      @raptervenrix9646 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම...අමුතුම feeling එකක් එනවා මේක අහද්දි🥺❤️🍃

    • @kavindugayathre6385
      @kavindugayathre6385 2 ปีที่แล้ว +11

      පොඩි කාලෙ අහල තිබ්බට නම දැනන් ඉදියෙ නෑ.පට්ට ගේමක් දීල අද තමයි හොයගත්තෙ❤️🔥

    • @rashipaba6590
      @rashipaba6590 2 ปีที่แล้ว +2

      @@kavindugayathre6385 😇😎

  • @malinduheshan6353
    @malinduheshan6353 ปีที่แล้ว +72

    2500 දිත් මේ සිංදුව බලන උන් ඉන්නවනම් දැකපල්ලා උබලගෙ මුතුන් මිත්තො පිස්සුවෙන් වගෙ අහපු සිංදු මේ 😍❤️

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว +1

      ශකබුම්🤤❤

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      😧🤭💜️

    • @tamiyaniko8867
      @tamiyaniko8867 ปีที่แล้ว +1

      සුපිරි කොමෙන්ටුව 🤣🤣🤣😍

    • @covervideos2265
      @covervideos2265 11 หลายเดือนก่อน

      Sira kathawa

    • @kalaniweerasooriya7220
      @kalaniweerasooriya7220 3 หลายเดือนก่อน

      😂😂 ammo

  • @mithun6697
    @mithun6697 2 ปีที่แล้ว +71

    මේක අහද්දි ඉස්සරම දැනුන රසය, ඒ හඬේ තියෙන වේදනාව තාමත් දැනෙනවා ❤️
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන්
    මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සඳේ රැස් පවා
    සිනාසි අපේ දිහා බලා උන්නා...
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන්
    මා මත් වෙලා...
    සුමුදු මල් පියල්ලේ
    රූ දෙතොල් සිනාසි
    මා හද විලේ ඔබ හැංඟුනා...
    ඔය දෑතේ මුදු පහසින් මා
    කිති කැවිලා
    ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා...
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන්
    මා මත් වෙලා...
    මහද රන් විමානේ
    ලැගුම් ගත් සුගන්දි
    මේ නිල් විලේ අද හැන්ගිලා...
    හැමු සුලගේ මුසු සුවදින්
    මා හද සලා
    තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා...
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන්
    මා මත් වෙලා...
    නිල් ගැබේ පායනා
    පුන්සඳේ රැස් පවා
    සිනාසි අපේ දිහා බලා උන්නා..
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන්
    මා මත් වෙලා...

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +34

    දෙක වසරෙ දි බැලුවෙ.. ඒ කාලෙ ඉඳන් තාම බයයි කේතලේ ගෑස් ලිපේ තියලා එළියට යන්න... 😅 ආසම ලස්සන සින්දුවක්....❤️

  • @malindulakminda6441
    @malindulakminda6441 2 ปีที่แล้ว +79

    ඒ voice එක එදත් අදත් කිසි වෙනසක් නෑ...🥰❤️😃👌😈
    උදේශ් අයියාහ්...😍❤️😃

  • @dhineshmadusanka2923
    @dhineshmadusanka2923 2 ปีที่แล้ว +135

    මේ සින්දුව ඉස්සෙල්ලම අහද්දි මම 2 වසරෙ..දැන් මම මේ පාර AL හරිම ලස්සා සින්දුවක් 💖💖💖💖

    • @Mrdumii
      @Mrdumii ปีที่แล้ว +1

      අඩෝ මාත් දෙක වසරෙ❤️

    • @tharindubandara7195
      @tharindubandara7195 ปีที่แล้ว +3

      මම A/L කරපු කාලෙ😁 ඇහුවෙ.

    • @dinikshanirmani7806
      @dinikshanirmani7806 ปีที่แล้ว +1

      Math 2 wasare 🙂

    • @Mrdumii
      @Mrdumii ปีที่แล้ว +1

      @@dinikshanirmani7806 ❤️

    • @maneeshashehani3408
      @maneeshashehani3408 ปีที่แล้ว

      Math...

  • @Vinusandeepani
    @Vinusandeepani ปีที่แล้ว +27

    මේ සින්දුව කාලෙකින් මන් ඇහුවෙ.. මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ අද අහද්දි අමුතුම ලෝකෙකට ගියා.. අහන්න අහන්න ආසයි..

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +15

    අමරණීය සිංදු බං මේවා අවුරුදු 13ක් කියන්නේ පොඩි කාලයක්ද දැන් තියන සිංදු වගේ නෙවෙය් හුඟක් අපේ ජීවිත වලට සමාන සිංදු පොඩි කාලෙත් ඇහුවේ ආසාවෙන් තාමත් අහනවා ❤😢 2023

  • @janithrperera3044
    @janithrperera3044 5 หลายเดือนก่อน +18

    2024 Anyone?

  • @chamodjanith1264
    @chamodjanith1264 ปีที่แล้ว +15

    එකපාරම එනව ඉතින් ඔලුවට මල් සින්දු කියන්නෙ මේවට මල්ලි..දැන් තියන මලගෙවල් නෙවේ😍

  • @pasindudilshan9943
    @pasindudilshan9943 3 ปีที่แล้ว +133

    2021 pd king mind miusic 🙂

  • @ruwiruwi7054
    @ruwiruwi7054 10 หลายเดือนก่อน +9

    ලන් වෙලා හිම සීතේ..
    පා නුරා නිල් දෑසේ..🥺
    පෑ සෙනේහේ මා මත් වෙලා..
    නිල් ගෑබේ පායනා❤
    පුන් සදේ රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා🥰

  • @user-ze6qk9mx7u
    @user-ze6qk9mx7u 2 ปีที่แล้ว +19

    මෙතරම් හිතට වදින සින්දු ලංකාවෙ අඩුයි එත් මෙ සින්දුව මාර විදිහට හිතට වදින්නෙ😻🍁

  • @VikumdiShehara-qw5de
    @VikumdiShehara-qw5de ปีที่แล้ว +18

    මට අවුරුදු 4යි මේක ඇහෙද්දි හරිම ලස්සනයි ඒ රහ කියලා වැඩක් නෑ 😊♥️

  • @Tharu-561
    @Tharu-561 2 ปีที่แล้ว +47

    මේ සින්දුව රිලීස් වෙද්දී මට වයස හයයි 💕💕

  • @Alisha_33
    @Alisha_33 ปีที่แล้ว +8

    ඉස්සර කාලෙ ආපු මේ සින්දු වල තිබ්බ vibe එක අලුත් සින්දුවල ගෑවිලාවත් නෑ 💙

  • @lakhanimadhushika9351
    @lakhanimadhushika9351 2 ปีที่แล้ว +20

    තාමත් අහන ලස්සන සින්දුවක් ❤️🌼 ඒ සොන්ග් එකට ඇඩික්ට් වෙලා වගේ 😚😄

  • @pramithajkariyawasam
    @pramithajkariyawasam 6 หลายเดือนก่อน +7

    Still Listening in 2024❤

  • @janithdissanayake130
    @janithdissanayake130 5 หลายเดือนก่อน +7

    2024 anyone? 😍

  • @maneeshanethmi2264
    @maneeshanethmi2264 ปีที่แล้ว +9

    ඉස්සර දෙරණෙ back to back එකෙන් අහපු සිංදු 😍❤️

  • @rasikaprabhathgajanayake156
    @rasikaprabhathgajanayake156 2 ปีที่แล้ว +14

    මේවත් trending wenna ona sindu😍

  • @user-py1zo2xv7l
    @user-py1zo2xv7l ปีที่แล้ว +11

    පොඩි කාලේ ඇහුවට පස්සෙ ඇහුවෙ අද 🥺💗

  • @lahiruashen6326
    @lahiruashen6326 ปีที่แล้ว +5

    පොඩි කාලෙ (2009) ඉදන් මෙ වෙනකන් සිංදුවට අාදරය කරන අය සිටිද.

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +27

    පොඩි කාලේ අහපු සින්දුව 😔💜️ ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද...
    2022.💜️

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +1

      ඇත්ත අක්කේ 🙈🥺

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      @@Zandu666 😁💗🤗 malliyo

  • @JanakaAbhayaratne
    @JanakaAbhayaratne 14 ปีที่แล้ว +47

    ලන්වෙලා හිම සීතේ.....පා නුරා නිල් දෑසේ
    Beautiful melody with nice lyrics...love it

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว

      පෑ සෙනේහේ....මා මත් වෙලා❤

  • @user-gm8vz7wd1x
    @user-gm8vz7wd1x 6 หลายเดือนก่อน +10

    2k24 අහන මන් 🥺❤️

  • @lahimalshan
    @lahimalshan ปีที่แล้ว +8

    අහම්බෙන් මතක් වෙලා ආයෙ අහන්න ආවෙ..❤️❤️🎶🎶

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 3 หลายเดือนก่อน +7

    2024 බලන සෙට් එක මෙහේ... ❤❤

  • @geeoshi2518
    @geeoshi2518 ปีที่แล้ว +33

    අමරණීය ගීත 🥺❤️🌼

  • @ashaliasahaliamandi
    @ashaliasahaliamandi 10 หลายเดือนก่อน +6

    හතවතේ උඩින්ම ලියවුනු ගීතයක් අදටත් වෙනසක් නෑ😢❤❤❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 หลายเดือนก่อน +6

    අද වගේ මතකයි, මේ සිංදුව release කරේ 2010 Derana Dream Star season 2 grand finale එකේ දි ❤🤘

  • @Rashini.Fernando
    @Rashini.Fernando ปีที่แล้ว +8

    මම එකවසරෙදි ආව සින්දුව අදටත් අහනවා ඒ තරම් ලස්සන සින්දුවක්🥺❤️🖇️🌹

  • @himsaradewmin8938
    @himsaradewmin8938 ปีที่แล้ว +4

    මුලින්ම ඇහුවෙ 5 වසරෙදි 🥺 අන්තිමට අහල අවුරුදු 10කට පස්සෙ අද ඇහුවෙ..දන්නෙම නැතුව ඒ අතීතෙට ඇදිල ගියා🥰🥰තාමත් ඒ රහ ඒ විදියටමයි ❤️❤️💫

  • @pasiyazz2225
    @pasiyazz2225 2 ปีที่แล้ว +53

    මේ දවස් වල ගෑස් පුපුරනවා දකිද්දි මේ සින්දුව මතක් වෙලා ආපු අය මේ කොනට 🙂

  • @j.mchethanadulanjalijayasi3362
    @j.mchethanadulanjalijayasi3362 ปีที่แล้ว +7

    එදා ඉදන්ම අද වෙනකල් වෙනසක් නැතුවම අහන කටහඩ...❤️❤️❤️❤️❤️

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 10 หลายเดือนก่อน +2

    මම මේක අහනකොට මම 4 වසරේ...ඒ කාලේ ලස්සනම කාලයක් ජීවිතේ මේ තරම් කරදර ප්රෂ්න නැ අහන වාරයක් ගානේ...එ අතිතෙට යනවා

  • @pasindulakmal143
    @pasindulakmal143 ปีที่แล้ว +4

    2023/06/27 අහනවා ❤❤❤❤ තාමත් ආදරෙයි මේ සින්දුවට

  • @palledeltotakusaladamma1255
    @palledeltotakusaladamma1255 ปีที่แล้ว +3

    කාලෙකින් ඇහුවෙ එපාවෙන්නැති අදටත් මතකේ රැදුනු ගීතයක් මොනව වුනත් මං ඒකාලෙ ආස කලේ කටහඩටත් වඩා පටන්ගන්න ටූන් එකට ඒ වාදනේනම් හරි ලස්සනයි

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 2 ปีที่แล้ว +16

    චීන්නුන්ගේ සිංදු trending වෙන්නේ ඒකයි මේ පැත්තට ආවේ ...
    2050-01-22 දින ♥️

  • @jayasankaliyanage3213
    @jayasankaliyanage3213 ปีที่แล้ว +5

    අවුරුදු 12ක් වෙලත් කවදාවත් එපා වෙන්නේ නැති සිංදු ❤

  • @sawmmyasenani-co2rh
    @sawmmyasenani-co2rh 10 หลายเดือนก่อน +2

    Podi kale palaweniytm ahpu dwse danunu e duk musu e adaraniya amuthu hagima me adatatt e widiytm danenw me sinduw ahddi❤️🥀

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +4

    මේවා හැමදාම හදවතේ trending 01 තමයි...💛🖤

  • @shiru7672
    @shiru7672 ปีที่แล้ว +6

    ඉස්සර පිස්සුවෙන් මේක ඇහුවෙ. සින්දුවෙ title එක අමතක වෙලා මාර විදියට හොයල හොයල යන්තම් හම්බුනා. 😭💗

  • @niroshmadushan8791
    @niroshmadushan8791 8 หลายเดือนก่อน +2

    මහද රන් විමානේ
    ලැගුම් ගත් සුගන්දි
    මේ නිල් විලේ අද හැන්ගිලා...
    හැමු සුලගේ මුසු සුවදින්
    මා හද සලා
    තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා... ❤

  • @dimuthranasinghe80
    @dimuthranasinghe80 2 ปีที่แล้ว +36

    හරිම ලස්සන උසස් ගීතයක් ..කියන්න ඉතාමත්ම හොන්දින් ස්ංගීත ය දැනගත යුතුයි

  • @nethu871
    @nethu871 ปีที่แล้ว +3

    මම මේ සිංදුව අහද්දි 2 වසරේ. ගොඩක් ආස සිංදුවක්❤️.ආයෙත් 2023 දිත් ඇහුවා

  • @achininimeshika9419
    @achininimeshika9419 2 ปีที่แล้ว +6

    මේ song එක රිලිස් වෙද්දි මට වයස 10යි.. ඒ මතකයට ආය සර්ච් කරලා බැලුවේ..

  • @sandunkumara6363
    @sandunkumara6363 7 หลายเดือนก่อน +1

    ඉස්සෙල්ලම ඇහුවෙ 10 වසරෙදි. අවුරුදු 11ක් ගිහිනුත් තාමත් අහනව. තාමත් ඒ කාලෙ අහනකොට ආපු ඒ හැඟීමමයි දැනෙන්නේ❤❤❤2023

  • @TubersGV
    @TubersGV 4 หลายเดือนก่อน +1

    This words ♥️😣 තැනූ පෙම් කැදැල්ලේ මා තනි කලා 🥺

  • @Tharushka_viduranga
    @Tharushka_viduranga ปีที่แล้ว +5

    2022. podi kala අහපූ සින්දූවක් 🙂💗

  • @shehanchandrasekara1278
    @shehanchandrasekara1278 ปีที่แล้ว +6

    2022 ඇහිලා හොයන් ආවෙ❤️🤟

  • @kithmalsenadeera954
    @kithmalsenadeera954 2 ปีที่แล้ว +14

    Udesh aiya superb ❤️❤️❤️

  • @sadeepawasala
    @sadeepawasala ปีที่แล้ว +6

    Love Dis , 2022 ♥️

  • @dineshpriyanakara8600
    @dineshpriyanakara8600 2 ปีที่แล้ว +8

    2021/12/30 අවසන් දවසේ අහන මම❤

  • @samadhie
    @samadhie ปีที่แล้ว +7

    ඉස්කෝලෙ කාලෙ ආදරේ මතක් වෙලා 2023 අහන්න ආව අය කෝ බලන්න ❤️😘😊

  • @harindaeranga7434
    @harindaeranga7434 10 หลายเดือนก่อน +4

    2023 Still My favorite song 🎧

  • @chamodyahansani7814
    @chamodyahansani7814 2 ปีที่แล้ว +9

    අදටත් අහන ආසම සින්දුවක් ❤️😊

  • @nuwa19
    @nuwa19 2 ปีที่แล้ว +6

    ඒ වොයිස් එක අදටත් සුපිරි ❤️

  • @sadusadu-mh1es
    @sadusadu-mh1es 6 หลายเดือนก่อน +1

    තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්😍❤💝

  • @Mr_Bulathsinhala
    @Mr_Bulathsinhala 2 ปีที่แล้ว +8

    2022 දීත් අහනවා😊🌸

  • @sahelabro7346
    @sahelabro7346 ปีที่แล้ว +6

    ❤️ පොඩිකාලේ ඉදන් අහපු සිංදුවක්

  • @sumududilshani-qb6ov
    @sumududilshani-qb6ov ปีที่แล้ว +2

    පොඩි කාලේ ඉදම් අද වෙනකන් අහන ලස්සන සිංදුවක් 💖😌

  • @chathurapasindu
    @chathurapasindu 11 หลายเดือนก่อน +2

    Mn Aurudu 7 di me sinduwa Ahuwe....
    Thamath Ahanawa.....🥰

  • @covervideos2265
    @covervideos2265 11 หลายเดือนก่อน +2

    Marama lassanyi ahhh😊

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics ปีที่แล้ว +2

    හිච්චි කාලෙ අහපුවා🤭❤️

  • @dsk2587
    @dsk2587 2 ปีที่แล้ว +4

    Mara lassana sinduwak 🥰❤️

  • @ruwanthaariyarathna338
    @ruwanthaariyarathna338 ปีที่แล้ว +2

    අවුරුදු 11 දි ඉස්සල්ලම ඇහුවේ...දැන් 23 still favorite 💜️

  • @kalanadananjaya1777
    @kalanadananjaya1777 ปีที่แล้ว +4

    මොට්ට සෝරි යනකොට ඇහුවේ🥺❤

  • @Dilruu473
    @Dilruu473 10 หลายเดือนก่อน +1

    ❤️.marama lassanai..adatath ahanwa.❤️❤️❤️

  • @nilminiajantha8795
    @nilminiajantha8795 ปีที่แล้ว +2

    මං අහලා තියන ලස්සනම song ek🥺❤️

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 2 ปีที่แล้ว +4

    2022ත් අහනවා. තාමත් ඒ විදිහට ම විඳිනවා

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f ปีที่แล้ว +4

    මෙ සින්දුව මුලින්ම අහද්දි 1වසරෙ මන් හිතන්නෙ 2022 අදටත් අහනව ලස්සන සින්දුවක් ❤️💕🔥

  • @asankagayashan1565
    @asankagayashan1565 ปีที่แล้ว +2

    ♥️Athitheta ynawa hitha
    Aimath me kaleta yanna hithenawa♥️
    Lan wela hima seethe ....🍁
    Pa nura nil dase
    Pa senehe maa math wela...♥️

  • @maneeshanethmi2264
    @maneeshanethmi2264 2 หลายเดือนก่อน

    4 වසරෙදි back to back වලින් මුලින්ම ඇහුවෙ 2024 වෙලත් තාම අහනවා🥺❤️

  • @UvinduSareen-sx5vx
    @UvinduSareen-sx5vx 6 หลายเดือนก่อน +1

    Still listening thiz masterpiece 2024 ❤️

  • @T_G_GLF
    @T_G_GLF 2 ปีที่แล้ว +6

    2022 ✨

  • @mininduthisaraphotography4491
    @mininduthisaraphotography4491 ปีที่แล้ว +3

    2023 තාම අහනව ඒ රස තාම ඒ විදියමයි...🥺

  • @adhi.5473
    @adhi.5473 2 ปีที่แล้ว +6

    2022 ahana set eka ko 🥺💔

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 6 หลายเดือนก่อน +2

    ගෙදර ගෑස් එක පිපුරැවා මේක මතක් වෙලා ආවෙි😂😂😂

  • @cnlive2818
    @cnlive2818 ปีที่แล้ว +3

    මහද රන් විමානේ
    ලැගුම්ගත් සුගන්දී
    මේ නිල් විලේ අද හැංගිලා ❤️😍 2022

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +8

    2022?

    • @ravindumayantha1317
      @ravindumayantha1317 2 ปีที่แล้ว +1

      අද...💕🙂❤️

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว +1

      @@ravindumayantha1317 😍

    • @ravindumayantha1317
      @ravindumayantha1317 2 ปีที่แล้ว

      @@Miracleshappen2222 නෑ නිකමට අහන්නෙ...ඔයා කොහෙද...😁

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว

      @@ravindumayantha1317 From Somalia

    • @ravindumayantha1317
      @ravindumayantha1317 2 ปีที่แล้ว +1

      @@Miracleshappen2222 sinhalath dannwa ee unata nee..😂
      Ok bye ✋😂

  • @azamizmy5817
    @azamizmy5817 ปีที่แล้ว +5

    මේ සින්දුව ඉතින් වැඩක් නෑ කතා කරලා..දැන් ඉන්න එවුන් දන්නෑ😥♥️♥️💯

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 ปีที่แล้ว +1

    ඉස්සර අපි ආසාවෙන් අහපුවා 😍2023 ත් අහන මම 😌❤️

  • @rashininirasha7482
    @rashininirasha7482 2 ปีที่แล้ว +4

    Atheethe mathak wenawa😔😔😔😔api mea loke kemathiwa kenawa ahimi unama denena wedanawa 🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭api kochchara asarana wenawada ehema unama😭😭😭😭😭😭😭😭kisima kenekta thaman pana wage adare kenawa nethi wenna nan epa 😭😭😭mage ekama prarthanawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Adiya_ff491
    @Adiya_ff491 5 หลายเดือนก่อน +4

    2024 ත් අහන සෙට් එක මේ පැත්තට

  • @strangerstef9202
    @strangerstef9202 ปีที่แล้ว +5

    එදත් ඇහුවා අදත් අහනවා.උදේශ් අයියගෙ හොඳම,ලස්සනම සින්දුව මේක.music,lyrics සුපිරි.ඇයී කටහඬ.ඒක පට්ට

  • @user-zz6ln6il4f
    @user-zz6ln6il4f 2 ปีที่แล้ว +3

    Al karanawa ethkota.ada me sindu ahanakota e mathaka hithata enwa nosahenna.🥲🥲

  • @nadeerakanchana9701
    @nadeerakanchana9701 ปีที่แล้ว +1

    ඒ කාලේ පට්ටම සිංදුවක් මේ
    ආදරෙයි අතීතෙට ❤️❤️

  • @SameeraDhananjayaWickram-cg6be
    @SameeraDhananjayaWickram-cg6be ปีที่แล้ว +1

    සෙට් වෙද්දී හැමදාම කියන සින්දුවක්

  • @rasikaprabhathgajanayake156
    @rasikaprabhathgajanayake156 2 ปีที่แล้ว +5

    Awrudu gaanakata passe ahanne 😍

  • @ashiniimalsha8736
    @ashiniimalsha8736 2 ปีที่แล้ว +4

    2022th thamath asama ekh 🥺♥️

  • @nishannishagee9785
    @nishannishagee9785 11 หลายเดือนก่อน +1

    Best Childhood Memories❤️ මමයි මල්ලී මේ සින්දුවට ගොඩාක් ආසයි පොඩි කාලෙ. ඒත් එයයි මමයි අවුරුදු ගානකින් හම්බෙලා නෑ. ආයෙ හම්බෙන එකකුත් නෑ💔❤️

  • @nisalpt075
    @nisalpt075 ปีที่แล้ว +5

    2022 ත් masterpiece එකක් ❤️

  • @user-xd5fg8fr7y
    @user-xd5fg8fr7y ปีที่แล้ว +2

    ❤️man asama sinduwak❤️❤️