සෑම කෙනෙක්ම ඉල්ලපු මාස්ටර් පොම්පය පිලිබදව ඇත්ත විස්තරය ප්‍රථම වරට ධනුක මෝටර්ස් යූ ටියුබ් චැනලයෙන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 335

  • @danukamotors2220
    @danukamotors2220  2 ปีที่แล้ว +28

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm

  • @Akila-Prasadh
    @Akila-Prasadh ปีที่แล้ว +8

    සුපිරි weddek hetha hoda අවංක මනුස්සයෙක් oyata jayen ජය

  • @upulb6930
    @upulb6930 2 ปีที่แล้ว +39

    අයියේ මටත් ලොකු දැනුමක් තියන කෙනෙක් නෙවෙයි මම මගේ වීල් එකේ පොමිපෙ ඔය විදිහට ගැලෙව්ව.බ්රේක් මදිවෙලා.වොෂර් ටික අලුතෙන් දාල හයි කරල බ්රේක් පැටල් කරද්දී මේ විදිහටම හුලං ටික අයින් වෙලා ගියා.මටම පුදුමයි අද ඔයාගේ වීඩියෝ එක දැකලා.මම කිසිම පෙර දැනුමකින් කල දෙයක් නෙවෙයි ඒක.දැන් හොදට තියනව.ගැරිජ් කාරයෝ අපිව කනව.අපි දුක්විදල හම්බ කරන සල්ලී හුරකාල එකක් හදල අනික කඩනව.ඒවගේ සමාජෙක ඔයා රටට සම්පතක්.බුදුසරණයි අයියේ.ක්ලච් ප්ලේට් දාන හැටි පැහැදිලි වීඩියෝ එකක් ගේන්න කියල මං ඔයාට ආරාධනා කරනව.

    • @chanakamadhuranga9070
      @chanakamadhuranga9070 2 ปีที่แล้ว

      Aiye deveni piston eke mona washer ekada venas venna one

  • @isharaprabath7015
    @isharaprabath7015 ปีที่แล้ว +2

    මාත් මේ විදියටම වොශර් දැම්මා අපේ වාහනේ හුලං අරින්නෙ නැතුවම පොම්පෙ උඩ ආවා. වැඩේ සාර්ථකයි. ජය වේවා! 👍❤️

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +14

    මම දැකපු සුපිරිම ත්‍රීවීල් මැකෑනික්........💗💪මට නම් කවුරු මොනා කිව්වත් මේ සමාජෙ ඉන්න හොරු හැටියට මේ මහත්තය හොදම මනුස්සයෙක්...අපි වගේ අයට මේ දැනුම මේ තරම් පැහැදිලිව කියා දෙනවට ගොඩක් පින් ........💞💞

    • @hasithalakshan9212
      @hasithalakshan9212 2 ปีที่แล้ว

      මෙ ක්‍රමය මු හොයාගන්න අවුරුදු ගානකට කලින් බන් අපි හොයාගත්තෙ....

  • @pathirana64
    @pathirana64 2 ปีที่แล้ว +8

    ධනුක මලයා මොකද කේන්තියෙන් වගේ අපේ ගමේ අපේ පාසැලේ සුපිරි වැඩ්ඩෙක් මේ වගේ චැනල් එකක් පටන් අරන් මුලු රටටම දැනුම බෙදාබ්දෙන එක ලොකු දෙයක් ජය වේවා

  • @malithniwanka4378
    @malithniwanka4378 21 ชั่วโมงที่ผ่านมา

    සුපිරි අය්යෙ මමත් අද වොශර් ගැහුවා සුපිරියටම වදිනවා ❤❤

  • @akilasatsara4441
    @akilasatsara4441 2 ปีที่แล้ว +13

    අනෙ දනුක සර්. 175cc වීල් එකේ කාබ්ලේටරේ ටියුන් කරන විදිය වීඩියෝ එකක් ගේන්නකෝ ඉක්මනටම 🤧😭😭😭
    හදාගන්න විදියක් නැතුව ඉන්නෙ සල්ලිත් නැ අනේ මෙ චැනල් එකේ පිහිට තමා. අපි ගොඩක් අසරනයි සර් 🥺 පෙට්‍රල් ගොඩක් ගනන්. පෙටර්ල් ලීටරෙකින් 1km හරි වැඩිපුර දුවාගන්න පුලුවන් වෙන්න තමා දැන් ඕනවෙලා තියෙන්නෙ🥺 අනේ plz... Video එකක් ගේන්නකො. 🥺🥺🙏🙏

  • @virajsampath641
    @virajsampath641 2 ปีที่แล้ว +19

    ඔයා සුපිරි අය්යේ කිසි දෙයක් හන්ගන්නේ නැතුව ඔක්කොම කියල දෙනව දැන් කාලේ ඔයා වගේ දැනුම තියන අය හිටියත් ඒවා කියල දෙන්නේ නෑ. ❤️❤️ thanks 👍💪

  • @supunchanaka8128
    @supunchanaka8128 2 ปีที่แล้ว +9

    හොර බොරු නැති අවංක බාස් කෙනෙක් ජය වේවා අයියේ❤️😘

  • @fayasfayas766
    @fayasfayas766 2 ปีที่แล้ว +3

    සුපිරි ගොඩාක් ස්තූතියි ජයවේවා

  • @indikajayawardana2859
    @indikajayawardana2859 2 ปีที่แล้ว

    අයියා superi video එක. මම අද බැලුවේ.thank you so much.

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว

    Aiyee vede kala, oya kiwwa vidiyata,,, supiri eeeee... Aurudu 11k parana pompayak. Goda dagaththa mama mage 3 wl eke....... thank you ...💐💐💐💐

  • @thisarawasantha633
    @thisarawasantha633 17 วันที่ผ่านมา

    කියන්න දෙයක් නැ සුපිරි ඔයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalbandara6208
    @nihalbandara6208 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ බාසුනැහේ ...මිනිස්සු ගොඩක් අසරණ කරනවා මේ නොදන්නා ගැරේජ් කාරයො

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 ปีที่แล้ว +10

    දන්න දේවල් අනිත් අයටත් කියලා දෙන හොද ගුරෙක් ❤️

  • @r.mruwanruwan2125
    @r.mruwanruwan2125 2 ปีที่แล้ว

    ayye oya kiyapu widiyata math karala beluwa wede goda dagaththa godak thanks me wage dewal hariyatama kiya denawata oyage vedios hema akakma harima watinawa idiriyatath me wage vedios karanna

  • @hasithapriyankara7377
    @hasithapriyankara7377 2 ปีที่แล้ว +1

    කමිපැනි බඩු මමත් ඉහළින්ම රෙකමන් කරනවා ..මගෙත් බාල වොෂර් 3පාරක් දාලා දැන් කම්පැනි පිස්ටන් සෙට් එකයි වොෂර් සෙට් 3යි ⁣Dot3 caltex ඔයිල් දාලා මම ම හාදා ගත්තා හුළං ඇරියෙ පස්ස ඉස්සරහ නිපල් වලින් 2 පාරක් විතරයි දැන් සුපිරි .

  • @kavishnakalhara
    @kavishnakalhara 2 หลายเดือนก่อน +1

    2 stroke H number එකක් 2004 ගත්තෙ වාහනේට ආපු මාස්ටර් පොම්පෙන් අවුරුදු 20 ක් දුවලා (2024) තියෙනවා කිසිම ලෙඩක් නැතුව දැන් නම් මාරු කරන්න කාලේ හරි වගේ ඔයිල් ලීක් වෙනවා පොම්පෙ ගාවින්... 🥲💔

  • @hasithathissera3832
    @hasithathissera3832 ปีที่แล้ว

    Aiye oya kiyapu widiyata kala.pump eke washer dala hulan arin nathuwa hodata break awa.godak pin kiyala dunnata🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว

    ඔයා හොඳ මනුස්සයෙක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 🎉🎉🎉

  • @SarathKumara-m3g6c
    @SarathKumara-m3g6c หลายเดือนก่อน

    Aiye oya hoda basunne mahaththayek oya monavath hanganne nathiva itha pahadiliva hodata kiya denava oyata vadi vadiyen labenna ona oyata jaya veva budu saranai

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว +5

    අයියාගේ අදහසට මාත් එකගයි. මාත් පරන keli උපරිම පාවිච්චි කරනවා. මාත් පොම්ප වොශර් දැම්මා මං youtube එක බලලා වෙඩේ කරේ. දැන් අවුරුදු 4ට කලින්. මගේ එකෙත් හුලන් යවන්න ඕන නෑ.

    • @scienceinlife651
      @scienceinlife651 2 ปีที่แล้ว

      Oya niyama wedek ayyie oya iganathatha ewa hariyatama igenagenaa tiyenawa

  • @ssmohammed8321
    @ssmohammed8321 2 ปีที่แล้ว +4

    Ayye bajaj 175cc 4stroke wheel eke carb tune karana video ekak danna plz

    • @dinushkumara4741
      @dinushkumara4741 2 ปีที่แล้ว

      එකෙන්ම දාන්න ඕනම වීඩියෝ එකක්

    • @navogaming6140
      @navogaming6140 2 ปีที่แล้ว

      ow 175 eke dennooooo

  • @சிவாமலையகம்
    @சிவாமலையகம் 2 ปีที่แล้ว

    Bohama sthuthi ayya
    Ayya rabear voser 2 ka ma maruven maruventha thanda one

  • @shehanmotors9514
    @shehanmotors9514 2 ปีที่แล้ว

    Hodha wadak aiya math hulan arin nathiwa pompe nagganawa habai man krna piliwela oita wada wenas thawa video danna oyagen godak dewal igenagaththa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanmadu3013
    @nuwanmadu3013 2 ปีที่แล้ว

    MN bala Gaththa wosher Dana wedeya waddangeth waddek aiye oya wenas wediyata hithana kenek thanks budu saranai aiye

  • @nuwanbandara1856
    @nuwanbandara1856 8 หลายเดือนก่อน +1

    ඔබතුමා කියු ආකාරයට මම මාස්ටර් පොම්පය හැදුවා.දැන් පොමිපේ පිස්ටනුත් හොදට වැඩ කරනවා.ඔබ කියු විදියට හුලං පිට වෙන්න ගොඩක් වෙලා පැටලුත් කරා.එ වුනාට බෙිුක්
    අඩියෙම තියෙන්නේ.එකට මොකද කරන්න ඔිනේ

  • @Gimalkapathum
    @Gimalkapathum 2 หลายเดือนก่อน

    Mage well ekath brake pompe wosher walin oil like wela ara giyama pompe kapila pompayak danna ona kiuwa atththma mn motor bike repair karanne namuth mama gedara genalla galawala wosher damma dan supiriyath brake tiyenawa well eke 👍

  • @SumuduTharanga-rv3vn
    @SumuduTharanga-rv3vn ปีที่แล้ว

    Tvs whl eke pompeth ohoma krnna puluwaanda...bajaj pompe tvs ekta hariyanawda aiye

  • @nuwantharaka4327
    @nuwantharaka4327 ปีที่แล้ว

    ඔබට ජයවේවා 😊

  • @gayanharshan3450
    @gayanharshan3450 2 ปีที่แล้ว

    ජය වේවා ඔබට .තව තවත් දැනුම ශක්තිය ලැබේවා 🙏🙏

  • @kasundileepa6693
    @kasundileepa6693 ปีที่แล้ว

    සුපිරි මෙයාගේ විඩියෝ තමයි මාත් බලලා කරන්න⁣නේ❤

  • @gayanranasingha2625
    @gayanranasingha2625 ปีที่แล้ว

    බුදුසරනයි❤❤❤❤❤

  • @NethmiShanika-py1sb
    @NethmiShanika-py1sb 4 หลายเดือนก่อน

    me wage hemoma hodanam hayer karana api wage atata godak hoda wenawa❤budu saranai aiye

  • @niyas3785
    @niyas3785 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක් ස්තූතියි. 2 stroke three-wheelerවලට පැට්‍රල් ලීටර් 1කට 2T oil ml කොච්චර දාන්න ඕනද?

  • @r.mruwanruwan2125
    @r.mruwanruwan2125 2 ปีที่แล้ว

    2stroke carb akak repeyar kit dala tiuning karana widiya videos akak danna puluwanda

  • @mechanicmechanic1428
    @mechanicmechanic1428 ปีที่แล้ว +1

    oyata weda nethi hindha peyak oka paaga paaga innawa api vinadi 2n hulang erala vaahane yawanawa ekai wenasa

    • @onapukakwennakiya
      @onapukakwennakiya 4 หลายเดือนก่อน

      Vada adu ayagen tma hadannone😂

  • @chaminthamihiranga9140
    @chaminthamihiranga9140 2 ปีที่แล้ว

    Aiye oyanam supiri weddek wedi wediyen hariyanna one budu saranai 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 man oya dana hema video akakma balanawa

  • @sanjeewawalpalage6157
    @sanjeewawalpalage6157 2 ปีที่แล้ว +6

    Baila thamai bn ubageth thiyenne ita wada hoda widihak kiyala denna warennako bn api ubala hadanne ekek kapala udata enna uba hadapu wahanath enawa ubta banala api lagata boru pada karayoo bn ubala

    • @gimhanjayasingha2846
      @gimhanjayasingha2846 2 ปีที่แล้ว

      එකට මාත් එකගයි මෙයා හිතන්නේ මෙයා තමයි හොදටම කරන්නේ කියලා වැඩ්ඩෙක් කියලා කටින් කියවන්නේ දන්නේ නැති අයට වැඩ්ඩෙක් උනාට මටනම් බොරු බයිලා ගහන ඩයල් එකක්.

    • @DULA_SL
      @DULA_SL 2 ปีที่แล้ว

      Ow Eke aththak thiyenawa hebeyi

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 ปีที่แล้ว

    5 port bore ekai had ekai sat Karana video eka dannako budu saranai obathumata

  • @dimuthuprasanga6181
    @dimuthuprasanga6181 ปีที่แล้ว

    Mamath kalin idalama ohomathamai brake haduwe .save clip eka danne nathuwa mama hulan arinne ,passedi lock eka danne wadiwela yanne ne wadeta lockheed awlak nadda aiye wosharwalata mama dalama ne.

  • @pathumMihiranga-l7z
    @pathumMihiranga-l7z หลายเดือนก่อน

    Koheta awoth hadaganna puluwnada

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරනයි .............

  • @nandalalkoggalamarakkalage5255
    @nandalalkoggalamarakkalage5255 2 ปีที่แล้ว

    aluth wheel walath oya widiyata pompe osher demmoth rodawala break osher demmath hulan oya widiyata arinna puluwanda,

  • @nuwanbandara1856
    @nuwanbandara1856 8 หลายเดือนก่อน

    රෝදය ගලවලා බෙික් පැඩි සුද්ධ කර ආපසු රෝදය සෙටි කිරීමෙන් පසුව රෝදය හිර වෙනවා.ඊට කරන්න පුලුවන් පිලියම කුමක්ද.Bajaj 4 stoke double plug

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 2 ปีที่แล้ว

    halo..aragala karanne sepata neme. rata agadayata genagiya desadrohiyo palawahera rata niwaradi karannai...oba ehalek wima gena kanagatui...

  • @නිහඬආගන්තුකයා
    @නිහඬආගන්තුකයා ปีที่แล้ว

    Ayye mage YT nmbr weel eka, lagadi break cylinder deka damma, itapasse petal eka udata awe na, pompe washer gihilla kiyala washer tikath damma, eth petal eka udata awe na, itapasse basunnahe piston eka udata gatta, dan break wadinawa e unata maarama hirai, break udama thiyenawa e unata 3 denek wage dala yaddi break ahu wen na hariyata, mokadda wela aththe?

  • @dushyanthakalhara8520
    @dushyanthakalhara8520 ปีที่แล้ว

    mn hithanne udama brek wosher eka anik paththa danawa ethakota anik wosher 3ma roda paththata suction wenne uda eka vitharak udata suction wenawa e wenakota pompe athule hulak suk wenawa bothalen adinawa oil hulan eliyata yanawa mn hithanne mekai wenne

  • @sachinifernando6975
    @sachinifernando6975 2 ปีที่แล้ว +7

    අය්යෙ මමත් ගැරජ් එකක් කරන්නෙ ඔඉට වඩා ඉක්මනට පොම්පෙ නගිනවා උඩ ලොක් එක පන්නලා පෙසර් කරානම් මම මෙ කියන්නෙ ඔයාගෙ වැඩේ වැරදි කියලා නෙවෙය් ඔයා සුපිරි වඩ්ඩෙක් ❤️❤️❤️💙💙💙

    • @jayabimahardware4345
      @jayabimahardware4345 2 ปีที่แล้ว +2

      ප්‍රනාන්දු මල්ලි ඔන්න ඔය වගේ ප්‍රායෝගික කාරුනු තමයි වටින්නෙම

    • @eshanlakshitha9456
      @eshanlakshitha9456 ปีที่แล้ว

      විස්තර කරන්න , කොහොමද කරන්නෙ කියලා

  • @SadewAnjana
    @SadewAnjana 4 หลายเดือนก่อน

    Kochchara heduwat mage pombe
    udin oil yanawa breck bahenawa 2 gahannama wenawa aiye

  • @asiripethum
    @asiripethum ปีที่แล้ว

    Aiye mage brek hadanawa hadanawa iwarayak ne appa okkoma aluth keli danne eth hariyata brek nehe

  • @lionelsenevirathne5623
    @lionelsenevirathne5623 2 ปีที่แล้ว +1

    Thanks a lot .. මට Threewheel එකක් nethi unath මම hemadaama balanava.. Threewheek ekak ganna idea ekak thiyenava. Oyage shop eka koheda thiyenne.... Good luck

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว

    නියමයි ..ජයවේවා !

  • @indunilindunil2565
    @indunilindunil2565 2 ปีที่แล้ว

    Oyage wada supiriya aiye ada oyata kta kara waligama malli mama oya kiyapu dama wala thibuna aiye

  • @bajnbro
    @bajnbro 2 ปีที่แล้ว +1

    මචන් ඔයා සුපිරි වැඩ්ඩෙක්. නියමයි.🙏

  • @chathurangasampath8649
    @chathurangasampath8649 2 ปีที่แล้ว

    aiye Palaweni oshar eka danna paththak thiyenawada 🙏🙏

  • @dinushkumara4741
    @dinushkumara4741 2 ปีที่แล้ว +5

    දනුක අයියේ ඔයා ගැන කියන්න ඕනා නෑ.සුපිරිම වැඩ්ඩෙක්...ඔයා...

  • @HirushanVishwajith
    @HirushanVishwajith หลายเดือนก่อน

    Niyamayi ayiya

  • @buddikalakmal3681
    @buddikalakmal3681 2 ปีที่แล้ว

    Godak vatinawa me vedio aeka❤️👍

  • @tiransandamal
    @tiransandamal ปีที่แล้ว

    Aiye 5 port coil pack ekak repair karana vidiovekak karannako

  • @susilkumara8538
    @susilkumara8538 2 ปีที่แล้ว

    Maru aiye apith ussha karanna beida beri unoth denaganna puluwan weineda

  • @sukumalsukumal3083
    @sukumalsukumal3083 2 ปีที่แล้ว

    Math danawa aiye me krameta newei Mata ahamben AHU une

  • @antanifonseka3509
    @antanifonseka3509 ปีที่แล้ว

    ඔබ තුමාගේ වැඩ පොලට එන පාර කියන්නකෝ බුදුසරණයි

  • @dineshherath723
    @dineshherath723 ปีที่แล้ว

    Koheda aiye oyge garaje eka thiyenne....

  • @rmdasanayake7483
    @rmdasanayake7483 2 ปีที่แล้ว

    2strork weel ekaka pompayak 4 strok weel emakata sawi kala hikda

  • @razeemahamed2964
    @razeemahamed2964 ปีที่แล้ว

    දෙපාරක් තුම්පාරක් Padal කළොත් brake අල්ලනවා. ටික වෙලාවකින් පසු brake නැති යනවා. හේතුව?

  • @samankumara7387
    @samankumara7387 ปีที่แล้ว

    මගේ විල් එකේ පොමිපෙ වොෂර් ගැහුව දෙපාරක්, පිස්ටනන් ගැහුව එක පාරක් එත් බෙිුක් නැ වෙලාවකට පැඩල් එක යටටම බහිනව වෙලාවකට බෙිුක් තියෙනව එත් පැඩල් එක යටම තියෙන්නෙ මොකද මෙිකට කරන්නෙ

  • @nadeeshmadumal5419
    @nadeeshmadumal5419 ปีที่แล้ว

    Garij eka koheda thinne

  • @niumalwithanage2097
    @niumalwithanage2097 2 ปีที่แล้ว +2

    ඩබල් ප්ලග් එකේ පොම්පෙත් ඔහොම හදන්න පුලුවන්ද.

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 ปีที่แล้ว

    Abejogayak nisa oba Thuma wosher Damma karamaya nm kiyanne na mn nm Dakka wada sarthakai math me karamaya kara kawuru Monawa kewwath waddak oba Thuma budu saranai

  • @sagaranilantha1560
    @sagaranilantha1560 2 ปีที่แล้ว

    Oyanam supiri aiye hoda weddek math pompe galawala hadanna yanne

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත්... ❤❤❤

  • @hasithapriyankara7377
    @hasithapriyankara7377 2 ปีที่แล้ว +1

    බාල ඔයිල් දාලා ගොඩක් අය ආමාරැවෙ වැටෙනවා එ ගැනත් දැනුවත් කරානම් හොඳයි අයියෙ

  • @lakshanchathuranga4098
    @lakshanchathuranga4098 3 หลายเดือนก่อน

    Ayye pompen udt oil enne ai

  • @nidahassangeethe-buddhikei2168
    @nidahassangeethe-buddhikei2168 ปีที่แล้ว

    Wosher set eka keeyak wenawada

  • @layanalchaminda7830
    @layanalchaminda7830 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝ වක් අයියේ ඔයාට තෙරුවන් සරනයි ..

  • @chamarafernando9773
    @chamarafernando9773 ปีที่แล้ว

    හොද break පොම්පයක් මිලට ගන්න ඕන. කොහොමද හොද එක්ක් කියල අදුර ගන්නෙ?

  • @mralpha7086
    @mralpha7086 2 ปีที่แล้ว

    Owa ganan gannaepa ayye.. wadak karaddi balan inna bari un thama eka eka dewal kiyanne karanne....
    Mamath 2strock treevil repair karanne.. a unata.. oya me wade supiriyata karanawa. A nisa hamadama oya dana videos balanawa... digatama karagena yamu

  • @malindasheshan2245
    @malindasheshan2245 2 ปีที่แล้ว

    Onama wahaneka puluwn da oya widiyata washer danna ?

  • @nilanthikumari952
    @nilanthikumari952 2 ปีที่แล้ว

    Good luck
    4stock full wiring diagram eka kiyal denawada

  • @santhawikramarathn803
    @santhawikramarathn803 2 ปีที่แล้ว

    Monawa unath pompa nangaganna widiya man witharae danne kohoma hari godadagannawa

  • @dhammikarajapaksha728
    @dhammikarajapaksha728 2 ปีที่แล้ว

    thanks aiye.මමත් තනියම පොමිපයට වොෂර් දැමිමා.මගේ තිු විල් එක Q නමිබර් එකක්.අයියට පුලුවන්නමි ඉස්සරහා රෝදෙ බෙයාරිං දාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද

  • @jayaminihemamali8568
    @jayaminihemamali8568 ปีที่แล้ว

    Piyajo walath puluwanda aiya

  • @Electronic6948
    @Electronic6948 2 ปีที่แล้ว +1

    මටත් අහුවෙලා තියෙනව යට පිස්ටන් එකේ වොශර් එක අනිත් පැත්තට දාල තියෙන ඒව

  • @janakaliyanage8548
    @janakaliyanage8548 4 หลายเดือนก่อน

    FL එකෙත් ඔහොමමද කරන්නෙ අයියෙ පොම්ප දෙකේ වෙනසක් තීනවද අලුත් පරන වීල් වල

  • @4S7CRA_Music
    @4S7CRA_Music 3 หลายเดือนก่อน

    මටත් පුළුවන් ඔය විදියට මාස්ටර් පොම්පෙ ඕෂර් දාන්න. ඔයාගෙන්ම තමයි ඉගෙන ගත්තේ

  • @prematheepan9330
    @prematheepan9330 2 ปีที่แล้ว

    Aiya looked berk oil danda puluwda

  • @manojgamage5247
    @manojgamage5247 2 ปีที่แล้ว +1

    නියමයි වැඩේ සුපිරි
    Dot 4 බ්‍රේක් ඔයිල් දැම්මට කමක් නැද්ද

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +3

    යට පැටල් පොම්පෙකුත් හදමුද , එහෙම උනා නම් අපිත් ගොඩ. ජය වේවා 🤟💪

  • @hassanfareed2961
    @hassanfareed2961 2 ปีที่แล้ว

    Bro cylinder 3 ma break washer dhala issallama hulang arinna one front cylinder ekeda
    Rear cylinder
    ekeda

    • @danukamotors2220
      @danukamotors2220  2 ปีที่แล้ว

      දාන දාන එකේ ඇරගෙන යන්න

  • @athavison1267
    @athavison1267 2 ปีที่แล้ว

    බුදුසරණයි අයියා ඔහොම කරගෙන යමු

  • @dinukahiran5997
    @dinukahiran5997 ปีที่แล้ว

    Niyamai aiye bs

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว

    මගේ වාහනේ ABP.... මගෙ වාහනේ මාස්ටර් පොම්පේ ඔයවගේම මාරු කලා බාස් කෙනෙක්..... මහ බලු වැඩ...... බඩුත් නෑ ඒ අස්සේ.... හොයලා හොයලා මාලිගාවත්තෙන් හොයාගත්තේ....

  • @sumindaweerasekara9354
    @sumindaweerasekara9354 2 ปีที่แล้ว +1

    අයියෙ ගැරෙජ් එක කොහෙද තීන්නෙ

  • @kumaranisantha7879
    @kumaranisantha7879 2 ปีที่แล้ว

    Hoda basunna ,Hoda vaddak budu saranai aiyata good luck.

  • @nipuntechnic001
    @nipuntechnic001 ปีที่แล้ว

    වීඩියෝ එක බලලඒ විදිහට ඔෂර් දැම්ම හරි ගියා. හිතුවෙ නෑ හරි යයි කියල ඒ උනාට හරි ගියා tank you 💖 . තව ඔය වගෙ වීඩියෝ ඕන

    • @Rush956
      @Rush956 ปีที่แล้ว

      මගේ හරි ගියේ නෑනෙ.පොම්පෙන් චිරිචිරි ගාලා සද්දයක් එනවා පැටල් කරලා අතෑරියම.ඊට පස්⁣සෙ ආයෙත් අඩියෙ වදිනවා 😐

  • @kumaraliyanage7425
    @kumaraliyanage7425 2 ปีที่แล้ว

    Wade nimamai aiye,mage wheel eka 206 athiyenne car pump ekak persure madi auto abject dala thiyenne wisadumak denna puluwanda good luck

  • @irfan.tuk-tuk
    @irfan.tuk-tuk 2 ปีที่แล้ว

    Wene vidiyede puluwang

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 11 หลายเดือนก่อน

    Aiya geraj eka koheda thiyanna location eka dana puluwnd?