ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතින් මට වීඩියෝ එකේ කියන්න බැරි වුණා...මේ සුප් කැට ෆ්‍රිජ් එකේ උඩ කොටසෙම Freeze එකේ..] තියාගන්න...
🎉🎉🎉
උඩ ද යට ද ලෙස විශේෂ කොට නො කිව යුතු යැ යි සිතමි ! ඇතැම් ශීතකර වල අධිශීත කොටස ඇත්තේ යට ය. අපේ භාවිතයේ ඇති බොහොමය ක එය ඇත්තේ උඩ ය ! තදින් ශීත වන කොටසේ මෙම සුප් කැට ගබඩා කළ යුතු යැ යි ඔබ අදහස් කළ බව පැහැදිලි ය.
Nice puthe
Y
Very important ❤
කෘතීම රස.කාරක අතර සිරවී සිටින ගෘහණියන්ට ,රසවත් මෙන්ම ගුණයෙන් පිරි ඉදිරිපත් කිරීමක් සේ දැනේ බොහොමත්ම තුති සොයුරිය ..🌹🌹
ගොඩාක් වටිනවා මම කවදාවත් උයද්දි සුප් කැට හෝ වෙනත් කෘතිම රසකාරක දාන්නෙ නැහැ මගේ තුනපහ ටික තමයි මේක ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
හරිම වටිනව .දුරක පදංචි වෙලා තනියම උයාගෙන ජොබ් එක කරන මගෙ දුවට හදල දෙන්න ඕන.බැදපු මුං ඇටත් දැම්මොත් තව හොඳයි කියල හිතෙනව.
කාලයේ හැටියට ගොඩක්ම වටින රෙසිපි එකක්, ඔබතුමියට බොහොමත්ම ස්තුතියි❤❤
❤❤❤❤❤
ඔයාගේ කෑම හරිම සරලයි ගොඩක් ස්තුතියි ඒ වගේම රසයි ❤️
බොහොම ස්තුතියි කියන්න බැරි තරම් වටිනවා ❤
ගොඩක් පින් ඔබ තුමියට වස විස නැති රසකාරකය හොයල දුන්නට ❤❤❤🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ශරීරයට අහිතකර නොවන සුප් කැට සැදීමට අපට ලබාදෙන උපදෙස් වලට...සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමට ඔබ තුමියට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරැවන් සරණයි..🌹🌹🌹❤❤🙏🙏🙏🙏
ස්තුතියි ඔබට ❤❤😊😊
ගොඩාක් වටින වීඩියෝ එකක්..කෘතීම රසකාරකවලින් තොරව ස්වාභාවික කුළුබඩුවලින් අපේම රසට හදපු සුප් කැට..
හරිම වටිනා වීඩියෝ එකක් මිස් ගොඩක් ස්තුතියි 💐💐💐💐💐💐💐💐
වතුර වෙනුවට stock water දැම්මා..අනිත් ඒවා ඔක්කොම ඔයා කියපු දේවල් ..සුපිරි 👍
හොඳ අදහසක් වගේම 👍රසයත්, ගුණයත් ඇති රස කාරකයක්..ජයවේවා දුවට🌷🌷🌷❤️
ස්තුතියි සොයුරිය ඔයාට අපිට හැමදාමත් ඔයාගෙ විඩියෝ ගොඩාක් ගොඩාක් වට්නාවා .......
අනිවාර්යෙන් මමත් හදනවා ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාට
ඉතා වටිනා කාලීන ගුනාත්මක වීඩියෝවක්. ස්තූතියි සහෝදරිය.
ගොඩක් වැදගත් ,මම Vegetarian මම Soup Cube ගන්නෙ කඩෙන්.මම මේක හදනවා
❤❤❤❤
මෙවැනි ගුණදායක සුප් කැටයක් ඉදිරිපත් කලාට ඔබ තුමියට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි
Harima sathutui miss. Obata neerogi bawa labewa
මම හිතන්නේ ගොඩක් වටින වීඩියෝ එකක් මමත් හදන්න ඕන මේකනම්
අලුත් දෙයක් වගේම සාර්ථක දෙයක් ස්තූතියි සොයුරිය
මේක බලලා මමත් සුප් කට හැදුවා හොඳට ආවා
ගොඩක් වටින vidio එකක්. තෙරුවන් සරණයි
අනේ ශෝක් මම හදලා තියා ගන්නව.මම කඩේ ඒවා කවදාවත් දන්නෙ නහ.ස්තුතියි නිරොගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් තෙරුවන් සරනඉ පුතේ .
ගොඩක් වටිනව මෙ විඩියෝ එක ගොඩක් ස්තුතියි
ගොඩක්.ස්තුතියි.දැනුවත්.කරාට.බුදු.සරනයි.අදයි.දැන.ගත්තේ
හරිම වටිනවා කඩෙ එව කනවට වඩා පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි ජයවෙිවා සියපවුලටම ❤
නියමයිනේ දුව 👍 හදලා බලන්නම්
Ow atthatama harima sarthakai.bohoma stuthi me vatina video ekata.hadanna hithagenamai hitiye.
ඇත්තටම කාලෝචිත රෙසපිය බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා
Duwe veediyo eka hondaai godak watinawa mata thakkali aguna nisa thakkali nethiwa hadanna.👍👍
ඉතා වැදගත්ම වීඩියෝවක්.අපට ලෙහෙසියෙන්ම හොයා ගන්න පුලුවන් කුලුබඩු ටිකක් .අපේම රසට උයන්න ලෙහෙසියෙන්ම පුලුවන්.
ගොඩක් ස්තූතියි රෙසපි එකට හරි වටිනවා.
ඇත්තෙන්ම වටිනා විඩියෝ එකක් අද අය සුප් කැට නැතිව උයන්නේම නැ සේර මගෙත් තියනවා
මට ඔක්කොම තිබ්බත් සේර නෑ 🥺
ගොඩාක් ස්තුති ඔබ තුමියට
Ane niyamai nangiyo aththatama kama rasawenawada hadala dalama baanna Oni oyata budusaranai parissamata Inna
ගොඩක්. ස්තූතියි කීයලා දුන්නා ට
අනිවාර්යයෙන්ම හදනවා. ස්තූතියි!
Bohoma Honda video ekak mama nitharama obge video balanawa hadanawa stuti
ඒකනම් නියමයි ඒ ව්දියට හදන්නම ඕනි නියමයි නංගි යෝ බොහොම ස්තූතියි ඔයාට අපිව දැනුවත් කරාට 🌟🌟🌟👍
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏 කඩෙන් ගන්න ඒවට වඩා රස පාටයි 👍🌺♥️
ගොඩක් වට්නවා තෙරුවන්සරනයි ඔබ තුමියට .
ගොඩක් වටිනවා.. මමත් අනිවාර්යයෙන්ම හදනවා..ස්තූතියි.
👍👍❤❤❤❤
ගොඩක් වටිනවා . ස්තුතිය එ අදහස දුන්නා ට
👍👍❤❤❤
හොද දෙයක් .Thank you
ගොඩාක් වටිනවා . ඔබට ගොඩාක් ස්තූතියි .
Atjthata hodei mamatj hadhala balanawami veri thanks oyata
❤❤❤❤👍👍👍👍
ගොඩක් වටිනවා .ස්තුතියි ❤
❤❤❤👍👍👍👍
@@KusalasSimpleLife😅 ❤
මමත් අදම හදනව. ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට.
මේ කට සැලරි දැම්මොත් සුපිරි වෙයි නේ ද ස්තූතියි ❤❤❤❤❤❤
ඔබ තුමියට ගොඩක් පින්.තන්ක්ස්
Hoda අදහස් thanks ඔයාට
Athtatama godaak watinawa thank you ❤❤
මෙක ච්කන් සුප් කැටයක් විදිහට හදාගන්න වානම් ඒ එළවළු එකටම කටුනෑති චිකන් ටිකක් දැම්මාම හරිද? ඇත්තටම ඔයාගේ video එක මෙකාලයට වැදගත්.කඩවලංවල වසවිෂ කනවට හෙද විසදුමක් ස්තූතියි! ❤❤❤
හොද අදහසක්.ගොඩක් ස්තුතියිතෙරුවන් සරණයි !
කාට ත් මුළුතැන්ගෙය ට වටිනා ම වුවමනා ම, රස මුසුවකි !
ඔයාගෙ වීඩියෝ ස් හැමදාම බලනවා. මේකත් හරිම වටිනවා . සතුටුයි .
Thanks you ammi.Budusaranai
Godak wadagath deyak. Thank you. Meka oven dry krn thyagnna puluwankamakuth thiyeida refrige nokara?
අක්කේ පිනට් බටර් හදන විදිහට කියන්නකෝ
Kusala nago ada wadeth niyamai sthuthi hode
බොහොම ස්තූති ,ගොඩක් වටින video එකක් ❤️
ස්තුතියි ...🪻🌹🌼
Godak oda wadak sarthaki thanks
Apeith kaden ගෙනාවේ dannam gedara gadanava. ඔබ thumiyata. බොහොම pin
අනිවාර්යයෙන්ම හදනවා..ඔයාට ගොඩාක් ස්තුති 🙏
Thanks
ගොඩක් හොඳ අදහසක්....හදල බලන්නම් ❤❤
Niyamai sahodari
අවංකවම සතුටුයි...ඔයාට ගොඩාක් ස්තුතියි සොයුරිය බුදු සරනයි ❤️
ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
ජයවේවා ❤
Niyamai, thanks
Theruwansaranai!Thank you
Harima pehadili hodata mathaka tiyanava kiyala dena vidiha
ගොඩක් ස්තුති මිස්
ගොඩත් වටිනව පුතේ ❤❤❤
ස්තුතියි ..🙏🙏❤❤❤
බොහොම ස්තුති ඔබතුමියට
Harima watinawa duwe.budusaranai oyaya
ගොඩාක් වට්න විඩියෝ එකක් ස්තූතියි ඔයාට ❤
Niyamayi math hadanooo❤❤
ගොඩක් වටිනා vedio එකක් ගොඩක් ස්තුති යි ඔයාට තෙරුවන් සරණයි
Thank you so much
Akke mn heduwa hariyatama awa👏👏👏👏🌹🌹🌹🌹
😊😊😊❤❤❤❤
Your vdo excellent duwe...a new recipe...THANK YOU Duwe...THERUWAN SARANAI🙏🙏🙏🙏 Duwata.💐💐💐💐💐
❤❤❤ ස්තුතියි 🙏
හොද දෙයක් හදුන්වා දුන්නේ.සේර වවාගන්න හරිම අමාරුයි පැල කරාම ට්ක දවසකින් මැරෙනවා .ඒක් ඒ ඇයි .ඔබ තුමිය වවාගත්තේ කොහොමද
very useful ..for educating..now at least people will not use wrong meterial as they r addi ted to it..thank u..😊
Thanks for u it's very good God Bless to yourself and family.
ඇත්තටම අක්කී නියමයි ...❤❤❤❤❤❤❤❤
Very valuable post ...Thanks 😊👍
Godak. Watinawa . Thank you. .
Bohoma sthuthii
ඇත්තටම ගොඩක් වටිනවා
ගොඩක් හොදයි දුව බොහොම ස්තුතියි
Kochchra kalayak thiya ganna puluwan da
Eka nam god godak hodai mokada api kade sup kata genne na. Man hetama hadanawa. Cikan kateth kiyala denna.
Thank you very much.
ස්තූතියි ඔබට කුක්ලට අවෂිය දේ මොකද්ද කෑම රස කාරක මාජි
අජිනොමොටෝ (මොනො සෝඩියම් ග්ලුටමේට්) ද ?
Thanks b.s
Wasa visa kanawa ට wda godaaaaak hodai sareera sowkyata ❤stuthie oyata
Thank you very much Mrs Best recepi 🎉
Kurudu pothu danawada
Niyamaine nanga. ❤Mamath hadanawa.
ඉතින් මට වීඩියෝ එකේ කියන්න බැරි වුණා...මේ සුප් කැට ෆ්‍රිජ් එකේ උඩ කොටසෙම Freeze එකේ..] තියාගන්න...
🎉🎉🎉
උඩ ද යට ද ලෙස විශේෂ කොට නො කිව යුතු යැ යි සිතමි ! ඇතැම් ශීතකර වල අධිශීත කොටස ඇත්තේ යට ය. අපේ භාවිතයේ ඇති බොහොමය ක එය ඇත්තේ උඩ ය ! තදින් ශීත වන කොටසේ මෙම සුප් කැට ගබඩා කළ යුතු යැ යි ඔබ අදහස් කළ බව පැහැදිලි ය.
Nice puthe
Y
Very important ❤
කෘතීම රස.කාරක අතර සිරවී සිටින ගෘහණියන්ට ,රසවත් මෙන්ම ගුණයෙන් පිරි ඉදිරිපත් කිරීමක් සේ දැනේ බොහොමත්ම තුති සොයුරිය ..🌹🌹
ගොඩාක් වටිනවා මම කවදාවත් උයද්දි සුප් කැට හෝ වෙනත් කෘතිම රසකාරක දාන්නෙ නැහැ මගේ තුනපහ ටික තමයි මේක ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
හරිම වටිනව .දුරක පදංචි වෙලා තනියම උයාගෙන ජොබ් එක කරන මගෙ දුවට හදල දෙන්න ඕන.බැදපු මුං ඇටත් දැම්මොත් තව හොඳයි කියල හිතෙනව.
කාලයේ හැටියට ගොඩක්ම වටින රෙසිපි එකක්, ඔබතුමියට බොහොමත්ම ස්තුතියි❤❤
❤❤❤❤❤
ඔයාගේ කෑම හරිම සරලයි ගොඩක් ස්තුතියි ඒ වගේම රසයි ❤️
බොහොම ස්තුතියි කියන්න බැරි තරම් වටිනවා ❤
ගොඩක් පින් ඔබ තුමියට වස විස නැති රසකාරකය හොයල දුන්නට ❤❤❤🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ශරීරයට අහිතකර නොවන සුප් කැට සැදීමට අපට ලබාදෙන උපදෙස් වලට...සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමට ඔබ තුමියට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරැවන් සරණයි..🌹🌹🌹❤❤🙏🙏🙏🙏
ස්තුතියි ඔබට ❤❤😊😊
ගොඩාක් වටින වීඩියෝ එකක්..කෘතීම රසකාරකවලින් තොරව ස්වාභාවික කුළුබඩුවලින් අපේම රසට හදපු සුප් කැට..
හරිම වටිනා වීඩියෝ එකක් මිස් ගොඩක් ස්තුතියි 💐💐💐💐💐💐💐💐
වතුර වෙනුවට stock water දැම්මා..අනිත් ඒවා ඔක්කොම ඔයා කියපු දේවල් ..සුපිරි 👍
හොඳ අදහසක් වගේම 👍
රසයත්, ගුණයත් ඇති රස කාරකයක්..ජයවේවා දුවට🌷🌷🌷❤️
ස්තුතියි සොයුරිය ඔයාට අපිට හැමදාමත් ඔයාගෙ විඩියෝ ගොඩාක් ගොඩාක් වට්නාවා .......
අනිවාර්යෙන් මමත් හදනවා ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාට
ඉතා වටිනා කාලීන ගුනාත්මක වීඩියෝවක්.
ස්තූතියි සහෝදරිය.
ගොඩක් වැදගත් ,මම Vegetarian මම Soup Cube ගන්නෙ කඩෙන්.මම මේක හදනවා
❤❤❤❤
මෙවැනි ගුණදායක සුප් කැටයක් ඉදිරිපත් කලාට ඔබ තුමියට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි
Harima sathutui miss. Obata neerogi bawa labewa
මම හිතන්නේ ගොඩක් වටින වීඩියෝ එකක් මමත් හදන්න ඕන මේකනම්
අලුත් දෙයක් වගේම සාර්ථක දෙයක් ස්තූතියි සොයුරිය
මේක බලලා මමත් සුප් කට හැදුවා හොඳට ආවා
ගොඩක් වටින vidio එකක්. තෙරුවන් සරණයි
අනේ ශෝක් මම හදලා තියා ගන්නව.මම කඩේ ඒවා කවදාවත් දන්නෙ නහ.ස්තුතියි නිරොගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් තෙරුවන් සරනඉ පුතේ .
ගොඩක් වටිනව මෙ විඩියෝ එක ගොඩක් ස්තුතියි
ගොඩක්.ස්තුතියි.දැනුවත්.කරාට.බුදු.සරනයි.අදයි.දැන.ගත්තේ
හරිම වටිනවා කඩෙ එව කනවට වඩා පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි ජයවෙිවා සියපවුලටම ❤
නියමයිනේ දුව 👍 හදලා බලන්නම්
Ow atthatama harima sarthakai.bohoma stuthi me vatina video ekata.hadanna hithagenamai hitiye.
ඇත්තටම කාලෝචිත රෙසපිය බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා
Duwe veediyo eka hondaai godak watinawa mata thakkali aguna nisa thakkali nethiwa hadanna.👍👍
ඉතා වැදගත්ම වීඩියෝවක්.අපට ලෙහෙසියෙන්ම හොයා ගන්න පුලුවන් කුලුබඩු ටිකක් .අපේම රසට උයන්න ලෙහෙසියෙන්ම පුලුවන්.
ගොඩක් ස්තූතියි රෙසපි එකට හරි වටිනවා.
ඇත්තෙන්ම වටිනා විඩියෝ එකක් අද අය සුප් කැට නැතිව උයන්නේම නැ සේර මගෙත් තියනවා
මට ඔක්කොම තිබ්බත් සේර නෑ 🥺
ගොඩාක් ස්තුති ඔබ තුමියට
Ane niyamai nangiyo aththatama kama rasawenawada hadala dalama baanna Oni oyata budusaranai parissamata Inna
ගොඩක්. ස්තූතියි කීයලා දුන්නා ට
අනිවාර්යයෙන්ම හදනවා. ස්තූතියි!
Bohoma Honda video ekak mama nitharama obge video balanawa hadanawa stuti
ඒකනම් නියමයි ඒ ව්දියට හදන්නම ඕනි නියමයි නංගි යෝ බොහොම ස්තූතියි ඔයාට අපිව දැනුවත් කරාට 🌟🌟🌟👍
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏 කඩෙන් ගන්න ඒවට වඩා රස පාටයි 👍🌺♥️
ගොඩක් වට්නවා තෙරුවන්සරනයි ඔබ තුමියට .
ගොඩක් වටිනවා.. මමත් අනිවාර්යයෙන්ම හදනවා..
ස්තූතියි.
👍👍❤❤❤❤
ගොඩක් වටිනවා . ස්තුතිය එ අදහස දුන්නා ට
👍👍❤❤❤
හොද දෙයක් .Thank you
ගොඩාක් වටිනවා . ඔබට ගොඩාක් ස්තූතියි .
Atjthata hodei mamatj hadhala balanawami veri thanks oyata
❤❤❤❤👍👍👍👍
ගොඩක් වටිනවා .ස්තුතියි ❤
❤❤❤👍👍👍👍
@@KusalasSimpleLife😅 ❤
මමත් අදම හදනව. ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට.
මේ කට සැලරි දැම්මොත් සුපිරි වෙයි නේ ද ස්තූතියි ❤❤❤❤❤❤
ඔබ තුමියට ගොඩක් පින්.තන්ක්ස්
Hoda අදහස් thanks ඔයාට
Athtatama godaak watinawa thank you ❤❤
මෙක ච්කන් සුප් කැටයක් විදිහට හදාගන්න වානම් ඒ එළවළු එකටම කටුනෑති චිකන් ටිකක් දැම්මාම හරිද? ඇත්තටම ඔයාගේ video එක මෙකාලයට වැදගත්.කඩවලංවල වසවිෂ කනවට හෙද විසදුමක් ස්තූතියි! ❤❤❤
හොද අදහසක්.
ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි !