මනෝපාරකට / Old Sinhala song collection / Best sinhala old song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • 🦋⃝❉⃟࿔ꦿTime Stamps۝᭄̊̊࿔࿓
    00:00 පෙම් කවක් ලියු ඔබ
    03:13 පුර පොය හදට
    06:29 පොල් රුප්පාවේ
    10:21 පෙම්වන්තයින් සේ
    15:06 ඇය යන්න ගියා මැකිලා
    19:28 පෙර එක දවසක
    22:07 සැරයටියෙන්
    25:50 මුතු කදුලින් මා දෙනෙතේ
    29:03 ඇගෙ සිනහව තහනම්
    32:08 රත්තරං නෙත් දෙකින්
    35:05 සද තරු නිහඩයි
    38:08 උන්මාද සිතුවම්
    41:41 මේක ගුනෙ අයියගෙ කාමරේ
    #sinhalasong #bestsinhalasongcollection #oldsinhalasong #newsinhalasong #trendingsinhalasong #sinhalamusic
    '''''''"""""""""""""""""""""""""""""""""""""""""
    මෙ වගෙ ගීත අහන්න ඔයාත් ආසනම් ලස්සන Comment එකක් ලියාගෙන යන්න 🤗
    ---------------------------------------
    මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    _______________________________________
    මෙහි අන්තර් ගත වන ගීත, කලාකරුවන්, පද රචනය (ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු) වැනි ඕනෑම ආකාරයක වෙනස් කිරිමකට හෝ මෙය නාලිකාවෙන් ඉවත් කිරිමකට කරුනාකර අප හා සම්බන්ද වන්න, සැම දෙයක්ම ඉක්මනින් විසදීමට වග බලා ගනිමි.
    _______________ස්තුතීයී_______________
  • เพลง

ความคิดเห็น • 648

  • @SusanmaVideo
    @SusanmaVideo หลายเดือนก่อน +27

    classic කිය කිය හිත නිවන ගී කිය කිය remix දහජරාවල් නොදා මේ වගේ ඇත්තටම හොඳ සින්දු ටිකක් දැමීම ගැන ගොඩක් ස්තූතියි

  • @danukadilip5186
    @danukadilip5186 3 หลายเดือนก่อน +15

    හැමදාම රෑට මේ වගේ සින්දු අහනකොට හිතට පුදූමාකාර නිදහසක් දැනෙනවා...ඒ වගේම කියාගන්න බැරි තනි කමක් දැනෙනවා...මේ සුන්දු වලට ඇබ්බැහි වෙනවා😊❤️❤️❤️

  • @thilinijayawardena5228
    @thilinijayawardena5228 3 หลายเดือนก่อน +17

    අතීත මතක කොච්චර ලස්සනයිද වර්තමානයට වඩා...❤❤❤

  • @manoriariyawardana250
    @manoriariyawardana250 14 วันที่ผ่านมา +2

    ඇත්තටම ආදරේ දැනුන තැන නවතින්න පුළුවන් උනේ කීයෙන් කීදෙනාට ද....ලස්සන අතීතයක් මොහොතකට හිමි වෙනවා මේ ආදරණීය ගීත ටිකෙන්....
    සඳ එළිය පොලොවටයි හිමි වූයේ...
    සඳ අහසේ රැදුනාට රත්තරනේ...😊😊

  • @dumithchathumadura3917
    @dumithchathumadura3917 4 หลายเดือนก่อน +43

    ♥️♥️🌺අතීතය වෙච්ච දේවල් මතක් වෙනවා එකින් එක පිස්සුවෙන් වගේ ♥️♥️♥️♥️

    • @nadeeshabandara4786
      @nadeeshabandara4786 4 หลายเดือนก่อน +1

      ුුුච
      1

    • @nuwantharaka1406
      @nuwantharaka1406 3 หลายเดือนก่อน

      ,🎉%🎉%🎉"

    • @user-ig2er
      @user-ig2er 2 หลายเดือนก่อน +1

      වුන දේවල් මටත් කියන්නකො...🙂

    • @sdisuriya
      @sdisuriya 21 วันที่ผ่านมา

      අැතමයි...අායෙත් එ් අතිතයට යන්න තියනවන්.....හිතා ගන්නත් බෑ...හිත රදෙන තරමි

  • @nadunsankalpa6927
    @nadunsankalpa6927 3 หลายเดือนก่อน +127

    දුක හිතෙන්නෙ ඇයි මේ... 😢 රෑට මේ සින්දු ටික අහන්න... හරිම නිදහස්... අතිතයට හිත දුවන ලස්සන... 😢 ඔයාලටත් ඔයලගෙ ඒ සුන්දර අතීතය මතක් වෙනවා නේද? 😊 ලස්සන වචන එක් කර ලස්සන සින්දු හදලා තීන ලස්සන.... රෑට අහන සෙට් එක ඉන්නවාද මං වගේ... 😢

    • @kanishkamadushan9149
      @kanishkamadushan9149 3 หลายเดือนก่อน +10

      වර්තමානයේ සුන්දර ත් නෑ අතීතය සුන්දර ත් නෑ අක්කෙ 🥺

    • @lakmalkumarthunga3299
      @lakmalkumarthunga3299 3 หลายเดือนก่อน

      ​@@kanishkamadushan9149ii

    • @jayakodiarachchi5310
      @jayakodiarachchi5310 3 หลายเดือนก่อน +1

      P😊😊?Passe 😊😊p
      😊😊😊😊😊

    • @danahansy
      @danahansy 3 หลายเดือนก่อน

      Nuba yannama yannama yanawanam mata inna kiyannata be ne ithin❤

    • @chamikalakshan9590
      @chamikalakshan9590 3 หลายเดือนก่อน

  • @user-dn6pe1gt8v
    @user-dn6pe1gt8v 5 หลายเดือนก่อน +30

    මේ ගීත මම අහන්නෙ හරිම ආසාවේන් අනන්තයටම හිත යනවා නොදැනුවත්වම ....❤
    ජාත්‍යන්තර මාධ්‍ය වේදි නලින් ලෙව්කෙ....

  • @user-ko9wj2gg3e
    @user-ko9wj2gg3e 8 หลายเดือนก่อน +37

    සද එළිය පොලවටයි හිමි වුයේ......
    සද අහසේ රැදුනාට රත්තරනේ....හදේ ගැබුරටම දැණුන පැදි පෙල....❤

    • @user-kg4jh1tl2r
      @user-kg4jh1tl2r 5 หลายเดือนก่อน +1

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 4 หลายเดือนก่อน

      Handa, tanuva.., pdamalava....kadema...sammeshtanayak...navatha navatah asuva kochara asuvath epavenne naha...setha valada gath bavanavak

  • @udayau.p.w1748
    @udayau.p.w1748 5 หลายเดือนก่อน +31

    සද තරැ නිහඩයි...
    ගහ කොල නිසලයි...
    මුලුලොව සැතපෙයි...
    සිතුවිලි විතරක් අවදිවෙලා........❤️

  • @user-dw6dc7vw5q
    @user-dw6dc7vw5q 4 หลายเดือนก่อน +14

    සුපිරි සිංදු ටික 😊😊😊😊😊😊😊😊

    • @user-mh6hu8gp4b
      @user-mh6hu8gp4b หลายเดือนก่อน

      සුපිරියි..

  • @SamanthiChathu
    @SamanthiChathu 29 วันที่ผ่านมา +13

    ආයේ ඉතිං ප්‍රේමේ නම්න් සෝ ගී ගයන්නෑ ඉතිං😢😢ඇත්තමයි භාවනාවක්❤

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 8 หลายเดือนก่อน +8

    Hithata lagama lassanak wagema mam kamathima sinduwa mulinma thiyenne thanks...❤❤❤❤❤

  • @AmalKumara-dq1gt
    @AmalKumara-dq1gt 5 หลายเดือนก่อน +15

    සිතුවිලි පමනක් අවදි වෙලා😟

  • @agssaman2251
    @agssaman2251 3 หลายเดือนก่อน +11

    හිතින් දුක් විදින මිනිස්සු ගොඩක් ඉන්නවා

  • @mandakini21
    @mandakini21 6 หลายเดือนก่อน +10

    මුතු කඳුළින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳවන්නේ
    රිදවන්නද වෙන් වූයේ
    තනි වෙන්නම් මා...

  • @user-ez2yu7pf6s
    @user-ez2yu7pf6s 4 หลายเดือนก่อน +12

    මෙක බාවනාවක් ❤ හිත නිවෙනවා සත්තයි ❤❤

  • @Dinesh_premarathna__
    @Dinesh_premarathna__ 5 หลายเดือนก่อน +7

    සුපිරියක් ...😊😊😊

  • @malaniamarathunga7841
    @malaniamarathunga7841 3 หลายเดือนก่อน +4

    Supiri, maru sindu tika🎉🎉

  • @chamikdilshan5640
    @chamikdilshan5640 4 หลายเดือนก่อน +20

    හිතේ තියෙන දුක කාන්සිය නැති වෙනවා😢 හරිම ලස්සන සිංදු ටිකක්❤

  • @user-ny1xf9xd9k
    @user-ny1xf9xd9k 3 หลายเดือนก่อน +4

    Lassanai godak Harima adaramiyai ❤

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 8 หลายเดือนก่อน +11

    Nice songs collection 🌸💜️🌸💜️🌸💜️

  • @laliththaru4198
    @laliththaru4198 6 วันที่ผ่านมา

    maru thani ahata adenawa. eth..athithaya sundarai ban. niyamai broooo

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 5 หลายเดือนก่อน +44

    70, 80, 90, දසකවල ගීත නිර්මාණ වගේ❤. ගීත නිර්මාණ යලි කවදා නම්. නිර්මාණය වෙයිද🙏

  • @thilinikulathunga3286
    @thilinikulathunga3286 5 หลายเดือนก่อน +14

    ජීවිතේ මතක අවුස්සන ගීත පෙලක්..🥺❤️

  • @VimarshaDissanayake
    @VimarshaDissanayake 15 วันที่ผ่านมา +1

    ආදරෙයි රත්තරනේ ඔයා දුන්නු දුක් ගින්න තරමටම❤

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 27 วันที่ผ่านมา +2

    මරු ආආඅ

  • @user-tc9th2he1p
    @user-tc9th2he1p 4 หลายเดือนก่อน +5

    ලස්සනයි සින්දු ට්කක් ❤️

  • @user-lt2ze4qy3q
    @user-lt2ze4qy3q 4 หลายเดือนก่อน +7

    නුඹ යන්නම යන්නම යනවානං මට ඉන්න කියන්න බැනෙ ඉතිං😢❤

  • @sanjeewanikodisinghe5410
    @sanjeewanikodisinghe5410 5 วันที่ผ่านมา

    ඒක බාවනාවක්❤

  • @user-rf8kf2mw4p
    @user-rf8kf2mw4p 22 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤❤❤

  • @devikanilanthi2938
    @devikanilanthi2938 8 หลายเดือนก่อน +15

    මායාවක්දෝ බැදුනු සිතුම් ගිනි දැල්වී හද සෙනෙහෙ පැතුම් 😓😓

    • @Nishantha-cm2gf
      @Nishantha-cm2gf 5 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැ 😍😍😍😍😍😍

  • @user-xc6mu4iv6h
    @user-xc6mu4iv6h 4 หลายเดือนก่อน +2

    Me song eka tharamatama oyage muhuna pura hadak se babalanawa mage susan sindi amme.i love you mom.

  • @user-fe6cl8my5i
    @user-fe6cl8my5i 2 หลายเดือนก่อน +1

    Hitha Sansun karana geetha pelak, mathakaye sada nomakena geetha👍👍❤❤👍👍

  • @user-uv3ht6mg1q
    @user-uv3ht6mg1q 5 หลายเดือนก่อน +8

    ලස්සනයි ❤❤

  • @user-qz7se7dc1c
    @user-qz7se7dc1c 5 วันที่ผ่านมา

    ඇත්තටම බැදීම් කියන්නේ දුකක් මං හිත හදා ගත්තෙ එහෙම හිතලමයි 😢😢😢 බැදීම් හැම වෙලාවෙම අපිව අසරණ කරනවා.බැදිම් කියන දේ ජීවිතයට ඕනෙම නැති තරම්ය .තනිකම හොඳයි පාළුවේ මේ උනන කදුලට වඩා ❤❤😢😢😢

  • @sumedhalakmal5167
    @sumedhalakmal5167 3 หลายเดือนก่อน +3

    සුපිරි සිංදු ටික

  • @Jayanta-er5on
    @Jayanta-er5on 5 หลายเดือนก่อน +4

    නියමයි

  • @sdisuriya
    @sdisuriya 21 วันที่ผ่านมา +2

    ගල්ටැංවැව සිට කඩවත ගාමන්ටි එකට අාව චුටික්කිට ගැයුව...ලිව මෙි ගීත මුලතිවි තල් වැට අයිනෙත් හිමින් කිවිවෙි ඔය සිතටමයි...අහිමි වු එ් හා පැටික්කි අදත් අැති..කාට හෝ හිමිවි...

  • @user-mr3ci6dc5q
    @user-mr3ci6dc5q 3 หลายเดือนก่อน +2

    Amathaka nowana pasel premaya...thakshila gayani herath..❤❤

  • @vihangarithuaththanayaka6938
    @vihangarithuaththanayaka6938 4 หลายเดือนก่อน +5

    සුදු නෝනා ❤ මට ඔයාව අමතක නෑ

  • @user-sr2qx7bz2g
    @user-sr2qx7bz2g 2 หลายเดือนก่อน +3

    Lassanai godk e song hrim niskalankay bawanawak waniy❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 5 หลายเดือนก่อน +16

    ගුනෙ අයියාත් සෙට් උනා නියමයි මේකනම් නියම තේරීම .🤣🤣👌❤️

  • @Rathnapureapi
    @Rathnapureapi 6 หลายเดือนก่อน +6

    සුපිරි බන් 😮❤😊

  • @pradeepaprasanganee410
    @pradeepaprasanganee410 4 หลายเดือนก่อน +3

    ඔබ යන්නම යන්නම යනවානම් මම ඉන්න කියන්නෙද කොහොම ඉතින් ❤❤❤❤❤😢😢😢😢😢

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 5 หลายเดือนก่อน +6

    😚😚😚😚😚😚😚ආදරෙයි හැමදාම

  • @Indika294
    @Indika294 6 วันที่ผ่านมา

    ආදරනීයම දැනෙන සින්දු ටිකක්... කිරි හට්‍ටියට ගොම බිංදුවක් දැම්ම වගේ අන්තිම එක... අපරාදෙ ලිස්ට් එකම වණ වෙනව ඒ සින්දුවෙන්....

  • @gamagadondrsana4880
    @gamagadondrsana4880 3 หลายเดือนก่อน +2

    හරීම ලස්සන සීන්දු ටීක

  • @user-dq5em2be8m
    @user-dq5em2be8m 2 หลายเดือนก่อน +7

    සෑඩ්මූඩ් එකේ මනෝපාර ගහන් අහන් උන්නෙ. දැන් ඉතින් නටපන්කෝ😂 ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ😂 ඕහ් යේහ් කැරකිලා🎉😂😂

  • @chamindakumara1135
    @chamindakumara1135 4 หลายเดือนก่อน +22

    නුබ මා හැර ගියාට වඩා මට දුක හැම රෑම නුබ සිහිනෙන් ඇවිත් මාව කොහෙදෝ අතරමන් කරන එකට මැනික

  • @Sk_ediri
    @Sk_ediri 6 วันที่ผ่านมา +1

    අධ්‍රි මාත්‍රා ❤💆🥺

  • @buddikajanith5523
    @buddikajanith5523 4 หลายเดือนก่อน +2

    සුපිරි

  • @user-qr4bb8ze7x
    @user-qr4bb8ze7x 5 หลายเดือนก่อน +22

    නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්..Kavee 🥺♥️

    • @AshanNupe
      @AshanNupe 2 หลายเดือนก่อน +2

      මම ආසම එකක්

    • @preethishirani9664
      @preethishirani9664 2 หลายเดือนก่อน

      Suramya mapitiya mahathmiyage gee rschanaya.

    • @slmanu8272
      @slmanu8272 หลายเดือนก่อน

      මමත් ආසම සින්දුව ලස්සනයි සිරාවට ❤❤❤❤❤

  • @user-mk7hq5jb9h
    @user-mk7hq5jb9h 7 หลายเดือนก่อน +5

    ලස්සනයි

  • @manjularathnakumara-jk1dc
    @manjularathnakumara-jk1dc 4 หลายเดือนก่อน +7

    ලස්සන ගීත ටිකක්...💜️

  • @kantakanata9643
    @kantakanata9643 6 หลายเดือนก่อน +15

    යලි අප හමු වේවා ..😢❤

  • @user-ur1ht4kd5k
    @user-ur1ht4kd5k 4 หลายเดือนก่อน +3

    wada karan yanna puluwan .niyamai

  • @user-lo5dd2zl2g
    @user-lo5dd2zl2g 4 หลายเดือนก่อน +11

    නුබ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියනට බැහැනේ ඉතින්❤❤❤❤

  • @maheshmaduranga7909
    @maheshmaduranga7909 หลายเดือนก่อน +2

    ඒ කාලේ අකමැති මුත් දැන් කැමතියි .... කාලයක අරුමය

  • @bandaranayaka214
    @bandaranayaka214 6 หลายเดือนก่อน +4

    හරිම ❤️❤️❤️❤️❤️❤️

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 4 หลายเดือนก่อน +4

    අහන්න අහන්න හිත ගොඩක් නිවෙනවා .....හිතට නොදැනීම ඒ අතීතෙට ...හිත යනවා ....හරියට මටම නිර්මාණය කරපු ගීත ටිකක් වගේ .....යළි අපි හමුවේවා ...❤❤❤❤❤❤

  • @vishuuperera
    @vishuuperera 2 หลายเดือนก่อน +58

    පොඩි කාලෙ මේවා ඇහෙනවටවත් ආස නොවුම මම අවුරුදු 18 වෙද්දිම මේවට ඇබ්බැහි උනා 🥺❤️

    • @CreativeCookbook_
      @CreativeCookbook_ หลายเดือนก่อน +2

      සිරාවටම🥰

    • @jayalalgvp1119
      @jayalalgvp1119 หลายเดือนก่อน +1

      මාත් බන් 😊❤

    • @PasiduBole
      @PasiduBole หลายเดือนก่อน +1

    • @user-gy7bp2ng4b
      @user-gy7bp2ng4b หลายเดือนก่อน

      😊
      😊)
      😊
      ​@@jayalalgvp1119

    • @sarangabandara506
      @sarangabandara506 หลายเดือนก่อน

      Yygiom​@@jayalalgvp1119

  • @sanjeewarajapaksha-tx3xu
    @sanjeewarajapaksha-tx3xu หลายเดือนก่อน

    මාරම ආදරණීය , හිත නිවන,දුක හිතෙන,ලස්සනම ලස්සන ගීත පෙලක්....❤❤❤

  • @shanikasewwandi1186
    @shanikasewwandi1186 3 หลายเดือนก่อน

    Harima lassani dukath hithenawa...❤apahu e,lasssana athiya mathak karanawa

  • @LearnWithYuki2023
    @LearnWithYuki2023 หลายเดือนก่อน

    මොන හේතුවක්ද මංදා දැන් දවස් තුනක් තිස්සේ මේ සිංදු සෙට් එකම අහනවා. හේතුවක් නැතුව හිත රිදෙනවා ..😢 මේක නම් පිස්සුවක් අප්පා..

  • @bgcharuka1400
    @bgcharuka1400 6 หลายเดือนก่อน +5

    සුපිරි bro bass එහෙම ගානට තියනවා ❤

  • @sameeramanoj5335
    @sameeramanoj5335 4 หลายเดือนก่อน +3

    හිත නිවෙනවා.. සත්තයි❤❤❤

  • @lakmaliwijesinghe2189
    @lakmaliwijesinghe2189 5 หลายเดือนก่อน +6

    Best collection

  • @SriyanthiSriyanthi
    @SriyanthiSriyanthi 8 หลายเดือนก่อน +2

    Numba yannama yannama yanawaanam.....mata inna kiyannata bahanee ithiinn

  • @udayau.p.w1748
    @udayau.p.w1748 5 หลายเดือนก่อน +11

    රත්තරන් නෙත් දෙකෙන්
    සලා සිහිල් පවන්....
    ජීවිතේ ලසෝ තැවුල්
    නිවන්න රත්තරන් ...... 😢😢😢❤️

    • @user-df5es8kx9s
      @user-df5es8kx9s 4 หลายเดือนก่อน

      චචත

    • @udayau.p.w1748
      @udayau.p.w1748 4 หลายเดือนก่อน

      @@user-df5es8kx9s මොකක්..???

  • @renukafernando6337
    @renukafernando6337 9 หลายเดือนก่อน +2

    A kale ta mathakayen ragana Yanawa thanks

  • @UdanNawith-xu4yy
    @UdanNawith-xu4yy 4 หลายเดือนก่อน +1

    Mara ලස්සනක් thiyenne ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @dihanmalinga8663
    @dihanmalinga8663 3 หลายเดือนก่อน +2

    When ur happy you will enjoy those sonngs,,
    But...
    When ur sad...
    U will understand the lyrics

  • @user-us1tk1kk1g
    @user-us1tk1kk1g 4 หลายเดือนก่อน +2

    Niyamai bro

  • @NuwanPradeep-vz4xw
    @NuwanPradeep-vz4xw 14 วันที่ผ่านมา

    මේ සින්දු ඇහෙනකොට පුදුම විදියට හිත අතීතයට දුවනවා❤❤

  • @LamahewageSunethra-eo3sb
    @LamahewageSunethra-eo3sb 6 หลายเดือนก่อน +3

    Add nethnam lassanai

  • @Manjula-qy9ym
    @Manjula-qy9ym 14 วันที่ผ่านมา

    මේකට රොෂාන් ගේ චාමර ගේ සිංදු ටිකක් ඇඩ් උනානම් මරු❤❤❤❤❤

  • @sulakshani4153
    @sulakshani4153 หลายเดือนก่อน +1

    Athithayata yanna puluwannam OL kaleta yanne. E kale puduma lassanai, e athithayama 😢 una.

  • @Sanda279
    @Sanda279 หลายเดือนก่อน

    යලි එන්නම එන්නම හිතුනේ නම්....
    නුඹ එන්න එපා මගෙ හිත තහනම් 😊

  • @chamikalakshan9590
    @chamikalakshan9590 3 หลายเดือนก่อน +7

    හදවත පාරන මතක හැමදාම තියෙවි මම ඔයාට ආදරෙයි හැමදාම

  • @user-nt2ns6dw2x
    @user-nt2ns6dw2x หลายเดือนก่อน

    මාරම වේදනයි මෙ සින්දු ඇහෙද්දි 😢

  • @lchathu1424
    @lchathu1424 3 หลายเดือนก่อน +2

    Jiwithe hamotama mathakayen amathaka karala danna bari apita nodanima ape as walata kaadulu ena adara kathawak thiyenawa,hamadamath ee mathakayan yali yalith parena lassana sindu tikaka me

  • @NishFerdinand-fv2zs
    @NishFerdinand-fv2zs 2 หลายเดือนก่อน +2

    😂😂😂😂 ammooo gune ayya 😂😂😂 dan adapu kattiya kandulu pihadaganna

  • @aselakarunarathna5350
    @aselakarunarathna5350 18 วันที่ผ่านมา +4

    නුබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්න බැනේ ඉතිං.යලි එන්නම එන්නම හිතුනේ නම් නුබ එන්න එපා මගේ හිත තහනම්,,

    • @lahirurukshan5509
      @lahirurukshan5509 7 วันที่ผ่านมา

      මේ ටික ටයිප් කරන්න හදනකොට මේ කමෙන්ට් එක දැක්කෙ ❤

  • @NishaDammage
    @NishaDammage 3 หลายเดือนก่อน +51

    ලොකූ තනිකමක් පාඵවක් දැනෙනවා..හිත රිදෙනවා. රිදි රිදි තවත් අහනවා. හරිම ලස්සනයි.

    • @lasanthakalum0497
      @lasanthakalum0497 3 หลายเดือนก่อน +3

    • @user-tv2nz2dm7m
      @user-tv2nz2dm7m 3 หลายเดือนก่อน +1

      නිස්කලංක mage sitha

    • @NishaDammage
      @NishaDammage 3 หลายเดือนก่อน

      @@lasanthakalum0497 ❤

    • @NishaDammage
      @NishaDammage 3 หลายเดือนก่อน

      @@user-tv2nz2dm7m ❤

    • @thilakdam9864
      @thilakdam9864 3 หลายเดือนก่อน +1

      😊😊😊😊

  • @kamanperera2530
    @kamanperera2530 2 หลายเดือนก่อน

    ❤❤❤ aththatama hodai

  • @CMU999
    @CMU999 8 หลายเดือนก่อน +40

    අන්තිම එක ඇරුනම අනිත් ඔක්කොම සුපිරි ❤

    • @udayangarox702
      @udayangarox702 6 หลายเดือนก่อน +3

      Ehema kiyanna epa ekath supiri sinduwak thanata sudusu nathi eka awula

    • @lakshanr.p.d.t2662
      @lakshanr.p.d.t2662 5 หลายเดือนก่อน +1

      Eka supiri sinduvak

    • @AchalaPriyadarshani-ut2ty
      @AchalaPriyadarshani-ut2ty 5 หลายเดือนก่อน +2

      Eka dala thiyenne oluwa hadaganna neda..😂

    • @dewdewmi
      @dewdewmi 4 หลายเดือนก่อน +1

      Supiriii

    • @asankadewapriya5388
      @asankadewapriya5388 4 หลายเดือนก่อน

      😢​@@AchalaPriyadarshani-ut2ty

  • @nuwanisuru2584
    @nuwanisuru2584 9 หลายเดือนก่อน +7

    Nice 🤗❤️

  • @CMU999
    @CMU999 8 หลายเดือนก่อน +8

    අන්තිම සිංඳුව මොන whottakata දැම්මද මන්ද

    • @ruwinibandara5746
      @ruwinibandara5746 4 หลายเดือนก่อน +2

      දුක් වෙලා වෙලා දැන් ඇති හිනා වෙයල්ලා කියලා වෙන්න ඇති😂😂

    • @user-uq1sx8tz2q
      @user-uq1sx8tz2q 3 หลายเดือนก่อน

      ammapa😂

  • @sandawijerathna8491
    @sandawijerathna8491 3 หลายเดือนก่อน

    මාරම සින්දු ටික හිතේ කාන්සිය මද වෙලවකට නිවිලා ගියා..❤❤

  • @aurora0534
    @aurora0534 หลายเดือนก่อน

    පෙම්කවක් ලියූ නුඹ 😍

  • @janithakasun2405
    @janithakasun2405 21 วันที่ผ่านมา +2

    Thank ❤❤❤❤❤❤❤❤

  • @amallokumanna7368
    @amallokumanna7368 8 หลายเดือนก่อน +172

    ❤පාසල් කාලයේ ඔබ අමතක කරලා ඔබ ගුරුවරියක් වෙලා ඒ පාසලට ඇවිත් මට එන්න කියලා පණිවිඩයක් ආවා එත් රත්තරන් අපි දෙන්නා දැන් ලෝක දෙකක සතුටින් ඉන්නවා අපි ඒ විදිහට ඉමු හැමදාම අයෙත් ආපසු හැරෙන්න බෑ කවදාවත්

    • @user-re7wu3vn2q
      @user-re7wu3vn2q 5 หลายเดือนก่อน +15

      ahema una godak aya athi neda

    • @sewwandipanampitiya
      @sewwandipanampitiya 5 หลายเดือนก่อน +15

      ❤❤neti unu e lassnama adaraya aye lebenne kwadawat😢😢😢

    • @anushapriyanthi8911
      @anushapriyanthi8911 5 หลายเดือนก่อน +10

      E kalaya aye ganna puluwan nam 😢😢😢

    • @user-vu5fx4xo4e
      @user-vu5fx4xo4e 5 หลายเดือนก่อน +13

      ❤❤❤❤lලබන හැම ආත්මයෙකදීම ඔයා මගේම වේවා.. නොලැබුණත් ඒ ආදරේට හැමදාමත් අදරේ කෞුෂානි ..❤❤❤❤

    • @jayprinsi7174
      @jayprinsi7174 5 หลายเดือนก่อน +26

      ගොඩක් ජීවිතවල අතඇරුනු මඟඇරුනු හදවතේ ගැබුරුම තැනක නතරඋන ආදරක් තියෙනවා

  • @user-yw2wd5wj1z
    @user-yw2wd5wj1z 4 หลายเดือนก่อน

    Adareii manila.... Mge pasal kalya mthak ua....

  • @sujithsuranga3986
    @sujithsuranga3986 4 หลายเดือนก่อน +4

    මේ සිංදු හැමදාටම අහන්න පුළුවන්

  • @user-wj2gq7nu4t
    @user-wj2gq7nu4t หลายเดือนก่อน

    ❤ Mutu kadulin ma denete . Pem situwan ❤❤bodwanne riedvannada venuye.....❤

  • @sbhmaheesha5209
    @sbhmaheesha5209 4 หลายเดือนก่อน +4

    ඔයා ගියා වගේම හීනෙකටවත් ආයේ එන්නෙ නැතිනම් රත්තරන් හිත හදා ගන්න පුලුවන් මට 😭🖤

  • @PrabuddikaJayaweera
    @PrabuddikaJayaweera 3 หลายเดือนก่อน +2

    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ..
    එය මකා දමා ගිය හැටි රහසේ..
    නුබ මෙතෙක් රැදී උන් මා මනසේ..
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ..💔

    • @thilinijayawaradana6271
      @thilinijayawaradana6271 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @user-sr2qx7bz2g
      @user-sr2qx7bz2g 2 หลายเดือนก่อน

      Hrima lassanai adaraniyay niskalankay ❤

    • @user-ym9pp5xc5h
      @user-ym9pp5xc5h 2 หลายเดือนก่อน

      නුබ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්😢

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 5 หลายเดือนก่อน

    Mewa thama niyama sindu kiyanne kochchara ahuwoth epa wenne e tharam lassanai

  • @KandasamiRoshan
    @KandasamiRoshan 6 หลายเดือนก่อน +2

    Joint akata Maru feeling aka

  • @sameeralakmal7492
    @sameeralakmal7492 2 หลายเดือนก่อน

    එකනම් පිස්සුවක්❤❤❤🎉😢