එක දිගට අහන්න ලස්සන සිංහල සින්දු එකතුවක් | Sinhala Song Collection | Vol : 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2020
  • එක දිගට අහන්න ලස්සන සිංහල සින්දු එකතුවක් | Sinhala Song Collection
    #Sinhalasongcollection #PopularSinhalasongs #Famoussingers
  • เพลง

ความคิดเห็น • 619

  • @RanganaWelikala
    @RanganaWelikala 2 หลายเดือนก่อน +8

    Thank You මේ ලස්සන සිංදු ටික අහන්න සැලැස්සුවට

  • @dilshandanushka9376
    @dilshandanushka9376 ปีที่แล้ว +5

    🌹 කියල වැඩක් නෑ එකෙන්ම සුපිරියක් ♣️ ආසම විදිහ .. පුළුවන් නම් පැය 4ක් හෝ5හක එකක් දෙන්න 💯☸️🌹🌹🌹🎭

  • @sandewsandaruwan5463
    @sandewsandaruwan5463 2 ปีที่แล้ว +13

    හදේ කොතනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්

  • @janakabro45
    @janakabro45 ปีที่แล้ว +4

    😍😍😍😍ලස්සන සිංදු අහන්න joyful music 2 අපි සමග රැදී සිටින්න..🎶🎶🎶❤❤❤

  • @user-tx1um8rb7n
    @user-tx1um8rb7n 3 หลายเดือนก่อน +4

    මාරම ලස්සන සින්දු ටිකක්. ස්තුතියි ❤

  • @WimukthiUmayanga-dm5mk
    @WimukthiUmayanga-dm5mk 9 หลายเดือนก่อน +8

    මාරම ලස්සන සිංදු ටිකක් .. අහන්න අහන්න ආසයි ..

  • @danushikachathurangi1388
    @danushikachathurangi1388 ปีที่แล้ว +9

    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ....❤️

  • @upaliamarathunga5338
    @upaliamarathunga5338 7 หลายเดือนก่อน +5

    ලස්සනම ලස්සනය් පට්ට.

  • @Shiro-rs1ut
    @Shiro-rs1ut ปีที่แล้ว +7

    සැරයටියෙන් අපි යනෙන තුරා....
    සංසාරේ අපි එකට ඉමු......
    සංසාරේ න් අපි සමුගන්නා දා.....
    ඒ ගමනත් අපි එකට යමු........, මගෙත් එකම පැතුම D ❤️

    • @user-ut8jk9su5v
      @user-ut8jk9su5v 3 หลายเดือนก่อน

      E pathumata MN Vish karanawa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂❤

    • @user-wp9nv1kq6u
      @user-wp9nv1kq6u 21 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shanthimalar5630
    @shanthimalar5630 4 หลายเดือนก่อน +6

    රස විදින්න..පුුලුවන්...නිදහසේ❤

  • @nilanthikagayani4080
    @nilanthikagayani4080 ปีที่แล้ว +4

    ලස්සනයි මරු නෙ ❤️❤️💗💗💖💖💞💞🤗🤗🌹🌹

  • @DilshanSuriyaarachchigekavidud
    @DilshanSuriyaarachchigekavidud 11 หลายเดือนก่อน +5

    Hadawathata danena hodama sindu tika adaraya karapa apiwa dala giya ayata me sinduwala arthaya notherunata hadawathinma adaraya karapu apita hoda arthayak ❤❤❤❤❤❤❤

  • @nadi698
    @nadi698 3 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @shamodakalanka8647
    @shamodakalanka8647 6 หลายเดือนก่อน +9

    පට්ට ❤️‍🩹🫂👀

  • @prasangialuvihara2996
    @prasangialuvihara2996 2 ปีที่แล้ว +5

    wow supiri harima lasasanai sindu tika,,pela gasala thiyana vidiha harima lasasanai

  • @chamodrashmika9258
    @chamodrashmika9258 2 ปีที่แล้ว +4

    Metharam lasanna sindu 😍 kauru monawa kiuwath mewa thamai hadawathata danena githa 💖💖

  • @hmruwani5499
    @hmruwani5499 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ❤❤❤මම අසාම සිංදු ටික ❤❤❤

    • @yoshithalakshan9654
      @yoshithalakshan9654 3 หลายเดือนก่อน

      පෙළගැස්මට කියන්න වචන නැ....🥀 ❤️❤️

  • @gangulisumuduprabha9136
    @gangulisumuduprabha9136 3 ปีที่แล้ว +9

    Lassanaiii.....thank you

  • @deepalamarasrii7966
    @deepalamarasrii7966 10 หลายเดือนก่อน +5

    Great selection. Thanks

  • @sanjeewanarayana2295
    @sanjeewanarayana2295 ปีที่แล้ว +5

    සුපිරි

  • @gomarigmari6012
    @gomarigmari6012 3 หลายเดือนก่อน +2

    පට්ටම ලස්සනයි නිදහසෙ අහන්න පුළුවන්

  • @user-tv3rn2dk8d
    @user-tv3rn2dk8d 2 หลายเดือนก่อน +2

    වෙහෙසක් දැනුනෙම නැ.ස්තුතියි .❤❤❤❤❤ආසම ගිත එලෙසටම අහුවා.ඒ හඩ එලෙසටම ඇහුවා❤❤❤පැරණි ගිත එක එක විකාර නොකර තියෙදදි ඒ රසය ඒ තරමිම අලංකාරයි❤❤❤❤

  • @nadi698
    @nadi698 3 หลายเดือนก่อน +3

    Hitha hada ganna lassana sinduwak hari lassanayi

  • @saroj4398
    @saroj4398 ปีที่แล้ว +5

    සුපර් ❤

  • @user-fd8eb2gs7k
    @user-fd8eb2gs7k 8 หลายเดือนก่อน +2

    ලස්සන සින්දු ටිකක් ස්තූතියි

  • @PlanningBibile
    @PlanningBibile หลายเดือนก่อน +2

    ලස්සන සිංදු ටිකක් අහන්න ආසයි.

  • @MrBILLYRETURNS
    @MrBILLYRETURNS ปีที่แล้ว +2

    ආසම ටිකක්.. එක දිගට....❤❤

  • @user-us5dz1yd9l
    @user-us5dz1yd9l ปีที่แล้ว +4

    හරිම ලස්සන සින්දු ටිකක්

  • @nuwandhanushka1059
    @nuwandhanushka1059 ปีที่แล้ว +3

    අමරසිරි piris sir Ge Ladune Sinduwa ලස්සනයි

  • @piyasiridissanayaka9779
    @piyasiridissanayaka9779 2 ปีที่แล้ว +15

    නියම සින්දු ටිකක් 👍👍👍👍👍👍👍👍👍💔💔💔💔💔💔💔💞💞💞💞💞💝💝💝💝💖💖💖💖🎈🎈🎈🎈🎈

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว +4

    ලස්සනයි 🌻🌻🌻🌻budu saranai🌼🌼🌼🌼jaya වේවා 🌼🌼🌼🌼

    • @ramanisriya6568
      @ramanisriya6568 7 หลายเดือนก่อน

      Now ජය thi kade go

    • @ramanisriya6568
      @ramanisriya6568 7 หลายเดือนก่อน

      Now ජය thi kade go

  • @RanganaWelikala
    @RanganaWelikala 2 หลายเดือนก่อน +2

    ලස්සන සිංදු ටිකක් 🌼❤️

  • @ChamindaRohan-xq6fr
    @ChamindaRohan-xq6fr 5 หลายเดือนก่อน +4

    මෙම ගයුවොවුන්ටත් දමු වොබටත් ඉතුතියි

  • @donmaduwanthi6451
    @donmaduwanthi6451 3 ปีที่แล้ว +4

    Lassanai aiye sindu tika😘😘

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 2 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @jaanukuwait2092
    @jaanukuwait2092 3 ปีที่แล้ว +8

    SARAYAT
    IYEN API YANENA THURA AEEEE GAMANARH API EKATA EMUUU

  • @rathnakumara4864
    @rathnakumara4864 3 ปีที่แล้ว +3

    එල කිරි හෝදේ

  • @manorirathnasena3213
    @manorirathnasena3213 2 ปีที่แล้ว +5

    Mama dan Ahanne.. Lassanai songs.. Thanks

    • @user-ut8jk9su5v
      @user-ut8jk9su5v 3 หลายเดือนก่อน +1

      😮😮😮😮😮😮😮

  • @reshankanishka9900
    @reshankanishka9900 2 ปีที่แล้ว +4

    Supiri..... ❤️

  • @dreamsmusic5933
    @dreamsmusic5933 3 ปีที่แล้ว +7

    ❤️💘

  • @vishuuperera
    @vishuuperera 2 หลายเดือนก่อน +33

    අවුරුදු 9 - 16 කාලෙදි මේවාට අකමැති උන මම 19ක් වෙලා පුදුම ආසාවක් තියෙන්නෙ මේ සිංදු වලට ඒවගෙ තියෙන සංගීතයෙන් එ හඩ වලින් මනස මාර විදියට නිදහස් කරනවා...🥺❤️ හොද ගායකයින්ගෙ හොද නිර්මාණ ටිකක් තිබ්බ නිසා ප්‍රශ්න කියන දේවල් මොහොතකට අමතක කරන්න පුලුවන් ❤️❤️

    • @imeshanruchiranga8928
      @imeshanruchiranga8928 2 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉d🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ෙ🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉ඩ්🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඩ්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ේ

    • @user-ce3vy9yh4g
      @user-ce3vy9yh4g หลายเดือนก่อน

      ​@@imeshanruchiranga8928tyyyhhhyyyyjjhnjjj? Tap on a clip to paste it in the text box.Welcome to Gboard clipboard, any text you copy will be saved here.😂Tap on a clip to paste it in the text box.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.

    • @miyurukumuditha5570
      @miyurukumuditha5570 29 วันที่ผ่านมา +1

      මමත් ඔය විදියමයි මට 18 මේ සින්දු විතර යි දැන් අහන්නෙ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    යනතුරු දවසක සැරයටියෙන්
    ලංව හිඳිමු අපි සෙනෙහේ දමින්

    • @mandakini21
      @mandakini21 5 หลายเดือนก่อน +1

      කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

  • @sanjayajayasinghe37
    @sanjayajayasinghe37 2 หลายเดือนก่อน +2

    I stay at Germany along and away from my Home& family, listening to this song, it gives me really inspiration and calm to mind, really miss my home, and country. love these songs, reminds lot🥰🥰

  • @user-tw6cb7ul4p
    @user-tw6cb7ul4p 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි🙂🙂🙂

  • @promodmadushansilva3620
    @promodmadushansilva3620 3 ปีที่แล้ว +2

    නියමයි

  • @thisarasandesh1357
    @thisarasandesh1357 2 ปีที่แล้ว +4

    Menna sindu 💖💖💖💖🔥🔥🔥

  • @sonali5887
    @sonali5887 2 ปีที่แล้ว +7

    වෙනම ලෝකයක්.....

    • @KavinduSahanpriya-vh6or
      @KavinduSahanpriya-vh6or 2 หลายเดือนก่อน

      වෙනම ලෝකෙක ඉන්නව වගෙයි දැන්නෙ මට නම් 🙂

    • @nuwanvlogs9118
      @nuwanvlogs9118 2 หลายเดือนก่อน

      👍😊

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว +4

    Kolatiyak💚❤

  • @manojkumara5297
    @manojkumara5297 3 ปีที่แล้ว +2

    Marama ලස්සනයි හැඟීම් barai

  • @sagaraadolf6651
    @sagaraadolf6651 2 ปีที่แล้ว +2

    පට්ට

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අයියේ සිංදුවක් ආසම ඕනි

  • @ashen4118
    @ashen4118 3 ปีที่แล้ว +1

    Elama elaa bn fatta

  • @priyantharanjith7658
    @priyantharanjith7658 6 หลายเดือนก่อน +2

    සුපිරි ගැම්මක්😂🎉😢😮😅😊 🇱🇰🔰🇱🇰💚😉🥰

  • @sandaliamanda7466
    @sandaliamanda7466 3 ปีที่แล้ว +2

    lassanayi sinduwa mama asama sinduwea 🌹

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +1

    Epa sisumansala rodawanna obe hada soyoth kala gee gaua sathapawai obe sitha❤️❤️❤️❤️

  • @user-tv3rn2dk8d
    @user-tv3rn2dk8d 2 หลายเดือนก่อน +1

    ම⁣න් ආසම ගිත❤❤❤❤❤

  • @sarath9999
    @sarath9999 4 วันที่ผ่านมา

    සුපිරි ගීත එකතුව ක්

  • @janakasirinanda2258
    @janakasirinanda2258 5 หลายเดือนก่อน +2

    Good collection ❤

  • @nalinpriyantha9801
    @nalinpriyantha9801 2 ปีที่แล้ว +1

    supirima sindu tikak nidahase ahanna puluwan thanks 😍❤👌

  • @suyamyapeiris3988
    @suyamyapeiris3988 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @harshakamaduwantha9172
    @harshakamaduwantha9172 2 ปีที่แล้ว +2

    Wow excellent i like for this verry much

  • @srilathmaduranga969
    @srilathmaduranga969 4 หลายเดือนก่อน +3

    හරීම ලස්සන අද කාලේ හරිම අඩුවෙන් ඇහෙන ලස්සනම ලස්සන සිංදු ටිකක්.. අහන්න ආසාවෙන් හිටිය.. ස්තූතියි..

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushikamadumali6057
    @dinushikamadumali6057 2 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @user-ho3bt5jq3q
    @user-ho3bt5jq3q 3 หลายเดือนก่อน +1

    මම ආසම සොන්ට්ක❤❤❤❤❤❤

  • @sumishehana8978
    @sumishehana8978 3 ปีที่แล้ว +3

    Mulu Lokema amathaka wela giya paya ganakata 😇☺️

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 2 หลายเดือนก่อน +2

    ව්ජය ඔබ යලි අතරම ඉපදෙවා ඔබ අහිමි කලෙ මෙ රටෙ නිර්දන පන්තියට ඔබෙ රුව,දක්ශ කම් ආයෙ කවදා අපි දකින්නද

    • @tweralugolla
      @tweralugolla หลายเดือนก่อน +1

      තමන්ගේ බිරිඳව රැජිණක් කරන්න ජීවිතය පුදකල විරුවෙක්,😢

  • @user-gd2yq3hg9c
    @user-gd2yq3hg9c 4 หลายเดือนก่อน +1

    Harima lassanai ❤

  • @avindumiuranga4491
    @avindumiuranga4491 2 ปีที่แล้ว +8

    ෆට්ට සූපර් ❤❤❤❤

  • @Chamika.....
    @Chamika..... 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ සුපිරි

  • @sulakshannimesh5276
    @sulakshannimesh5276 3 ปีที่แล้ว +1

    Ma waga thawath tikak akuthu karala danna harima lassanai. Man asama sindu thiyanna.

    • @rodneyhashan9982
      @rodneyhashan9982 3 ปีที่แล้ว

      ane aththada oaya aaasama sinduda ......

  • @sulindikajeewani4583
    @sulindikajeewani4583 3 ปีที่แล้ว +3

    💕💕👍

  • @ganidueshan7390
    @ganidueshan7390 3 ปีที่แล้ว +3

    ❤️

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +14

    හදවතටම 💕💕💕💕💕💕💕💕වදින sindu ටිකක් 👍👍👍👍👍👍👍👍👍👍ලස්සනයි ගොඩක් මගේ යාලුවනි සින්දු අහාගෙන පරිස්සමින් ගෙවල්වලට වෙලා ඉන්න හැමෝටම බුදුසරණයි

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +1

    Oya lagin innam mn raththaran❤️❤️❤️❤️

  • @kasunsampath2412
    @kasunsampath2412 ปีที่แล้ว

    Serawatama supirima sindu tikak niyamai sahodaraya gammak thama

  • @janiththennakoon2327
    @janiththennakoon2327 3 ปีที่แล้ว +1

    patta

  • @dhananjayanayanajith8344
    @dhananjayanayanajith8344 3 ปีที่แล้ว +2

    👍

  • @pawanella9066
    @pawanella9066 3 ปีที่แล้ว

    Ettamai windi peya 3.27ma lasana sindu tikk.. thanks

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sarangasenadeera4758
    @sarangasenadeera4758 2 ปีที่แล้ว +2

    😍😍😍

  • @user-ex5bt1nc2g
    @user-ex5bt1nc2g ปีที่แล้ว +2

    Very good 👍

  • @isurulasantha2776
    @isurulasantha2776 26 วันที่ผ่านมา

    පොඩිකාලෙ හන්න ආස නැති උනට දැන් එ සින්දු හන්න පට්ටම ආසාවක් තියෙන්නෙ මාරම අර්ත්‍යක් තියන්න එ වචන වල

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 ปีที่แล้ว +5

    සහයෝගයක් දුන්නා යාලුවා 👌

    • @sinnappanclera4115
      @sinnappanclera4115 2 ปีที่แล้ว

      Baby you sending music am listening don't hurt me am loving my love never change my message never change but your change it am that day to up to now same am

    • @sinnappanclera4115
      @sinnappanclera4115 2 ปีที่แล้ว

      Baby you know am always hugging my phone because in my phone your staying so am kissing hugging.

    • @indikasomisadun929
      @indikasomisadun929 ปีที่แล้ว

      @@sinnappanclera4115 indika

  • @niranjalarathnayaka8323
    @niranjalarathnayaka8323 2 ปีที่แล้ว +1

    Hare arthawath sindu lassanae

  • @irodhashiwanthi1728
    @irodhashiwanthi1728 2 ปีที่แล้ว +3

    Lassanai❤️

    • @jeramAsher
      @jeramAsher 5 หลายเดือนก่อน +1

      💯💯

  • @niroshanviyanage5228
    @niroshanviyanage5228 3 ปีที่แล้ว +3

    Niyamai Super... lassana geetha tika.

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pitaretiyadxb6786
    @pitaretiyadxb6786 2 ปีที่แล้ว +2

    💖💖💖

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +2

    We get to gether till going with the walking stick....
    ♨♨♨♨♨♨♨♨♨♨

  • @user-nt7rz8hf9q
    @user-nt7rz8hf9q 9 หลายเดือนก่อน +1

    Lassanai❤❤❤❤

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤🙏

  • @user-ct6lf5gi6i
    @user-ct6lf5gi6i ปีที่แล้ว +1

    Ahanna asai nidahas bawanawak wage adarei ❤

  • @rmsameerarmsameera1511
    @rmsameerarmsameera1511 2 ปีที่แล้ว +1

    Supiri

  • @deepikapriyashanthi6689
    @deepikapriyashanthi6689 2 ปีที่แล้ว +2

    ❤❤❤❤👍

  • @priyanthawanniarachchi8217
    @priyanthawanniarachchi8217 3 ปีที่แล้ว +1

    Superb fantastic

  • @user-bi9mp3sp6e
    @user-bi9mp3sp6e 2 หลายเดือนก่อน

    සිංදු ලස්සනයි. පරණ සිංදුවල හොද තේරුම් තියේ 🥰🥰🥰🥰. එපා වෙන්නේ එකදිගට අහන්න බෑ ඇඩ් තියෙනේ අප්පා😢

  • @gaminiatthanayaka4458
    @gaminiatthanayaka4458 2 ปีที่แล้ว +1

    nidahase ahanna puluwan lassana sindu tikak ,godak hagim baray ,,,,athithayata yanawa wage danenne ,

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว +2

    sok lassanai

    • @samanpathmasiri1424
      @samanpathmasiri1424 3 ปีที่แล้ว

      සිංහල ගිි අරුත් ගැන දැනගන්න
      ලස්සනම ලස්සන සිංදු බලන්න LANKA APPEARANCE TV යු ටියුබ් නාලිකාවත් බලන්න. ආදරණීය ඔබට ආරාධනා.
      (lanka appearance tv අපි)
      th-cam.com/video/v54R3HK8KLU/w-d-xo.html

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว +1

    Mn school yaddi horakam karanawa thaththage salli miti ganan lamayra poth ice crem aran denawa dawadak pandalk genalla lamekge eya mata ine badin belt eken lea enakal gahuwa edayin passe anunge deyak diha balalawath nr eya naraka athi eth apiwa hodata hadanna eyata on una eya hamadama reata adanawa mata ghala ghna ekath lea enna enna ine badina belt ekenma gahanawa hodata ghuwa eya hodabkrnek newi