මතකේ රැදුණු ගීත Mathake Radunu Geetha - Mixtapes HD Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • මතකේ රැදුණු ගීත Mathake Radunu Geetha - Mixtapes HD Collection
    Thani wenna ida denna තනිවෙන්න ඉඩ දෙන්න
    Ma lagatama thawa මා ලගටම තව ලංවෙලා
    Oba tharam ඔබ තරම්
    Sansara Adare සංසාර ආදරේ
    Mata Pem banda මට පෙම්බැන්ද
    Nodaka Inna ba නොදැක ඉන්න බෑ
    Mage Heenaye Laga Innata මගේ හීනයේ ලග ඉන්නට
    Supem Suwadak aran සුපෙම් සුවදක් අරන්
    Hitha Assata Heena godak හිත අස්සට හීන ගොඩක්
    Obata Nohaka ඔබට නොහැක
    NOsalenna Kadulak dasin නොසලෙන්න කදුලක් දෑසින්
    Oya muwe hasareal soya ඔය මුවේ හසරැල් සොයා
    Diwrala pawasana දිව්රාල පවසන්න
    Polruppawe පොල්රුප්පාවේ
    Perum Puragena පෙරුම් පුරාගෙන
    Music video : Mixtapes HD
    Important Notice
    Fan bassed creation, All credit goes to Artist/Composers/Lyrics artists and record relables
    Copyright owners can be moniter this video/audio tracks, and monatize for ad revenue
    LIKE | COMMENT | SHARE | SUBSCRIBE
    Social Media Profile:
    Facebook : / ​
    ________________________________________________________
    ✔ Also you can contact us by
    ✉ mixtapeshd.jp@gmail.com
    *Note : Please avoid copying and republished this Music Video on TH-cam or any other social medias with same element. Video elements created by Mixtapes HD
    © Copyrighted Property
    NO INTENTION OF COPYRIGHT INFRINGEMENT
    #මනෝපාරකට_සෙට්වෙන_සිංදු#සිංහල_විරහ_ගීත
    මනෝපාරකට සෙට්වෙන සිංදු ලස්සනසින්දුලස්සන සිංදු සිංහල, sinhala song collection, top 10 sinhala songs, best of sinhala songs collection, sinhala old song collection, sinhala old songs collection, සිංහල පැරනි ගීත, සිංහල පැරනි ගීත එකතුව, sinhala old song nonstop, parana sindu, best songs collection sinhala sinhala viraha geetha, viraha geetha, lassana sindu, sinhala classic songs, viraha geetha sinhala, sinhala old songs, sinhala parana sindu, nidahase ahana sindu, classical sinhala songs, best sinhala songs collection, sinhala wiraha geetha, sinhala old music, parana sinhala sindu, hitha niwana sindu, hitha niwana geetha, විරහ ගීත, නිදහසේ අහන ගීත, wiraha geetha top sinhala songs collection, best of sinhala songs collection, හිත නිවන ගී, lassana old songs, lassana sindu collection, සිංහල පැරනි ගීත එකතුව, සිංහල පැරනි ගීත, heart touching sinhala songs
  • เพลง

ความคิดเห็น • 237

  • @sampathmadushanka9944
    @sampathmadushanka9944 16 วันที่ผ่านมา +4

    සුමීර කියන්නෙ අධිමාත්‍රාවක් කතන්දර වගේ සිංදු කියන බහුතරයක් අතරෙ මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන හරිම සතුටක් දැනෙන්නෙ

  • @shamilieidshamilie1879
    @shamilieidshamilie1879 ปีที่แล้ว +14

    සංසාර, ආදරේ, නුඹ,ඉන්නවා, හිත,හදනවා, ඇස් ඉන්නවා, කොච්චර ලස්සන යිද,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @sarangasenadeera4758
    @sarangasenadeera4758 หลายเดือนก่อน +7

    ජීවිතේ මුල අත ඇරුණු ගොඩාක් ජීවිත මේ ගීත ඇහෙද්දි සැනසෙනව තනියම 😢

  • @sumithkumara2637
    @sumithkumara2637 ปีที่แล้ว +13

    මතකය අතීතයට ගියා...මොන තරම් සුන්දරද ඒ අතීතය...😥😥

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 ปีที่แล้ว +19

    මගෙ නමි අමිමයි තාත්තයි දෙන්නම ඉන්නවා නමුත් එයාලා එයාලගෙ ලෝක වල. පොඩි කාලෙ ඉදලා හැම තැනම ගෙවල් වල හැදිලා අද මෙික අහන කොට මම ලංකාවෙන් පිට ගිහින් රස්සාවක් කරනවා.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +16

    මේ අහන අද දවස වෙද්දි මගේ අම්මත් මාව දාලා ගියා.අදට දින 14. ඒ 2022/12/12 සඳුදා.ගොඩක් දුකයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ මේ තරම් ආදරේ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    මතක ගොඩක් හිත පතුලේ පුරෝගෙන
    තනිවී දෙතැනක සුසුම් හෙලන අප

    • @mandakini21
      @mandakini21 2 หลายเดือนก่อน +1

      සංසාර ආදරේ

  • @lahirulahiru9780
    @lahirulahiru9780 ปีที่แล้ว +10

    හිත අනන්තය යටයන සින්දු
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MUDITHAKITT
    @MUDITHAKITT 13 วันที่ผ่านมา +1

    ජීවිතය පිස්සු මට දරා ගන්න be...යන්න යන්න hethenawa

  • @user-wx8hc8fb2y
    @user-wx8hc8fb2y 2 หลายเดือนก่อน +12

    මගේ කතාවම මෙතන තව එක්කෙනෙක්ට තියනවා මගෙත් අම්මයි තාත්තායි සහොදරයෝ ඔක්කොම ඉන්නවා දැන් එත් ඉස්සර කව්රුත් නැ හැදුනේ තැනින් තැන එක එක ගෙවල් වල අද කාත් කව්රුත් නැති රටක තනි වෙලා හැමදේම දාරාගන සතුටින් හිනා වෙලා ඉන්නවා😊😊😊

    • @TharuAsha
      @TharuAsha หลายเดือนก่อน +2

      අද ඔයා සතුටින් ඉන්නවනෙ😊..ඒ ඇති

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 6 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ආසම සිංදුවක්

  • @umeshlakshan6490
    @umeshlakshan6490 5 วันที่ผ่านมา

    බොක්කටම වදින සින්දු සෙට් එකක්‍ර්😊❤

  • @ashi97singhage19
    @ashi97singhage19 ปีที่แล้ว +31

    කියා ගන්න බැරි වේදනාවක් හදවතේ කකියනවා...ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී තනිකමක් වේදනාවක් විතරයි ඉතිරි වෙන්නේ.මේ සින්දු ඇහෙද්දි පපුව පිච්චෙනවා වගේ...😢

  • @sanjeewaweerapura6457
    @sanjeewaweerapura6457 หลายเดือนก่อน +11

    ආසම සිංදුවක් " හිත අස්සට හීන ගොඩක්".
    ෆින්ලන්තයේ ඉන්න මම

  • @GamageLalith-xc9cl
    @GamageLalith-xc9cl 17 วันที่ผ่านมา

    ජීවිතය ලස්සනයි.ඒ ලස්සන කලාකරුවා අතින් නිමවූ බව මේ සින්දු අහනකොට තේරේනවා.ඒ වුනාට අපිත් දවසක යන්නම යනවා.🎶 ❤

  • @Chutta1
    @Chutta1 6 วันที่ผ่านมา

    ඔවා අහන්න බැ 😢

  • @user-ll9sq8dh2l
    @user-ll9sq8dh2l หลายเดือนก่อน +6

    එත්තරා..අතියක..ගියා.වගේ..මට

  • @yto6467
    @yto6467 27 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි giwithe thanikma දරාගෙන giwithe dinnana hadanakota සිංදු තමා එකම sanaseema

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 ปีที่แล้ว +2

    අනේ අපේ ලස්සන අතීතයේ මතකයන් අදවෙන විට අතීතයේ මගේ තනියට හිටිය හැමෝම මගේ අම්මා තාත්තා මගේ මහත්තයා මාවත් මගේ දරුවත් තනිකර එයාල ගේ වෙනම ලෝකයක ජීවත් වෙනවා. අද ගොඩාක් සිහිවෙනවා මේ ගීත ඇහෙන විට කවුරැත් නෑ අද තනියට මගේ ආදරණීය අතීතය.ට ආයම යන්න තියනවානමි 😥🙏

    • @sfbrother1766
      @sfbrother1766 ปีที่แล้ว

      කවදා හරි එයාට තෙරුම් යයි`

  • @anualwis1
    @anualwis1 ปีที่แล้ว +12

    සිංදු ටික නම් ගොඩක් ලස්සනයි

  • @LakshikaFernandoFrenando
    @LakshikaFernandoFrenando หลายเดือนก่อน +1

    කවුරු හිටියත් තමන්ට තමන් පමණයි .තමාව asannaa daragannaa තමන් වුණොත් eka sanaseemak

  • @chameerachameera5933
    @chameerachameera5933 ปีที่แล้ว +15

    අපිව අතීතයට ඇදගෙන යනවා පරන සිංදු අහද්දි වර්තමානයට වඩා අනාගතෙ තවත් කටුක වෙයිද කියන්න දන්නෑ ඒත් අතීතය අපි හැමෝගෙම සුන්දර මතක ගොඩක් වෙන්න ඇති කියල හිතනවා....

    • @deepikasamanmali6501
      @deepikasamanmali6501 ปีที่แล้ว +1

      Mathakaya athithayata yanawa

    • @AmithKannangara
      @AmithKannangara 12 วันที่ผ่านมา

      මෙි ගිිත අහගෙන ඉන්න කොට
      ජිිවිතය තව එක වරක් යදින්න හිතෙනවා වැරදුන තැන් හදා ගන්න...❤

  • @janakasir2040
    @janakasir2040 18 วันที่ผ่านมา +1

    ජීවිතේ ..හරිම පුදුම නැවතුමක්.....

  • @user-wn5no8ei3c
    @user-wn5no8ei3c 7 วันที่ผ่านมา

    හිත නිවන bawanawak

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    මා ලඟටම තව ලංවෙලා....
    හිඳින්න නිහඬ නුවන් පියා

    • @anurabandara401
      @anurabandara401 11 หลายเดือนก่อน

      QA

    • @mandakini21
      @mandakini21 2 หลายเดือนก่อน +1

      ආයෙත් ඔබ මට හිමි වේ නම්..
      ආත්මයෙන් ඔබ අදහන්නම්

  • @ireshasandamali1260
    @ireshasandamali1260 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @ranjanihewavitharana6498
    @ranjanihewavitharana6498 ปีที่แล้ว +13

    සිංදු ටික නම් මරු ❤️👍

  • @damayanthikolabage
    @damayanthikolabage หลายเดือนก่อน +1

    අතිත මතක අහුස්සන ගීත පෙලක් , ❤

  • @user-ye9dx7qv6k
    @user-ye9dx7qv6k หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤

  • @monicadisanayaka1992
    @monicadisanayaka1992 ปีที่แล้ว +4

    Athithayata thamath adarei mage duwai Mai ♥️❤️

  • @madrashashamila9661
    @madrashashamila9661 24 วันที่ผ่านมา +2

    Sinhala songs walata mama godak kamatiy. Taniwama adu wara antay

  • @thomasperera1978
    @thomasperera1978 28 วันที่ผ่านมา +1

    මම හරි අසයි

  • @PujithaKuruwita-xu1zf
    @PujithaKuruwita-xu1zf 23 วันที่ผ่านมา +1

    Mama mage sansarema aadare kale oyatayi

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +19

    සංසාර ආදරේ නුඹ ඉන්නවා ..
    හිත හදනවා.... ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස ...
    හිස තියනවා..............
    හුස්මක් දුරින් තනියට
    නුඹ ඉන්නවා .....................
    ආසම කරන සිංදුවක් .............
    •••••••••••••••••••••••••••••••
    බැතින් පෙරුමන් පුරා
    ඇවිත් සසරේ සරා ............
    හිතේ නැවතුණු නිසා
    මමත් ඔබගෙයි සදා .............
    මාරම ලස්සන සිංදු ටිකක් ......
    ගොඩක් දුක හිතෙනවා අහනකොට ...
    🎧😔💞🌹💞💫💞..........

    • @channakasiusan4353
      @channakasiusan4353 ปีที่แล้ว

      Hmm... ❤.

    • @gsudharshini8954
      @gsudharshini8954 ปีที่แล้ว

      Aaaa

    • @caidaminuwangoda2126
      @caidaminuwangoda2126 ปีที่แล้ว

      @@gsudharshini8954 n mm m mm BB BB j can b me BB BB ni B v mm iio ih u BB BB BB BB BB BB nn lmaoB VN me my n mm B B b m BB

    • @sandarugeadaviya8551
      @sandarugeadaviya8551 หลายเดือนก่อน

      සංසාර ආදරේ නුඹ ඉන්නවා...
      හිත හදනවා... ඇස් ඉඹිනවා
      සෙනෙහස අරන් උරහිස...
      හිස තියනවා..............
      හුස්මක් දුරින් තනියට..
      නුඹ ඉන්නවා...... ❤

  • @tharugamage2800
    @tharugamage2800 ปีที่แล้ว +13

    රෑ තනි උන වෙලාවට මේ ගීත ඇහෙනකොට වෙනම ලෝකෙකට යනවා

  • @mandakini21
    @mandakini21 2 หลายเดือนก่อน

    සදා රැඳෙනූ සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

  • @thakshilawijekoon3323
    @thakshilawijekoon3323 ปีที่แล้ว +3

    Wenawa lokekata yanawa man me wele office eke wada karana gaman sindu dana wada karanne kisim mahansiyak na wagee ☺️😋

  • @user-em6oq4yg5k
    @user-em6oq4yg5k 14 วันที่ผ่านมา

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @aneetafranado1462
    @aneetafranado1462 26 วันที่ผ่านมา

    හරි ලස්සන සින්දු

  • @VirajChaminda-tc7zh
    @VirajChaminda-tc7zh หลายเดือนก่อน

    Jivithaya harima pudumai , mamath rataka thaniwela , birida daruwn denna akka gedara , thanikama paluwa , dan jivitha wela , salli api hamogema loka wenas karanwa......

  • @GimhaniNisansala-vx9wf
    @GimhaniNisansala-vx9wf หลายเดือนก่อน +1

    Jiwithe nam maha pudumai dukak witharai adre ahimi wima kynne dara gnn puluwn deyak newei hmm eth marennath ba allan innwa

  • @mandakini21
    @mandakini21 2 หลายเดือนก่อน

    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළඟක් ලෙසින්

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    තනිවෙන්න ඉඩ දෙන්න ❤❤❤❤මටයි මගේ හිතටයි❤❤❤❤❤❤❤❤❤වැල පෙන්න ඉඩදෙන්නමටයි මගේ නෙතටයි❤❤❤❤❤❤❤❤ 0:41

  • @artofbinary5503
    @artofbinary5503 หลายเดือนก่อน

    E kalee matath mage podi kale.kisima deyaka sankirana bawak danune na.ada godak dewl wenas wela.dan thiyena ewa ahankota ipadune ai hithanawa.e tha ayema e kaleta yanawa man me songs ekka.harima sundara athithayak thanks me tikata ❤❤❤🙏🙏

  • @PasiduSriyanga
    @PasiduSriyanga 25 วันที่ผ่านมา

    දැනෙනවා ගොඩාක්

  • @thakshiladilrukshi6667
    @thakshiladilrukshi6667 ปีที่แล้ว +4

    Godak lassani ❤️❤️

  • @suranginiluka2855
    @suranginiluka2855 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤lassanai🎉🎉

  • @mrkmikhan
    @mrkmikhan ปีที่แล้ว +2

    Wachana na kiyanna. Hamotama wage tiyenawa eyalagema kathawak.. kaatawat nokiyana.. kiyannat bari...

  • @user-mk5yz7rp7w
    @user-mk5yz7rp7w หลายเดือนก่อน +2

    Sudu I love you 💕💕💕💕💕💕💕💕

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 ปีที่แล้ว +12

    මගේ තනිකම කියල වැඩක් නැහැ මගේ අම්මා තාත්තා දේන්න ම මාව දාලා ගියා. හරිම දුකයි

    • @chamodddeshann4796
      @chamodddeshann4796 หลายเดือนก่อน

      Ammo ita wada thanikamak thiyenawada.. matanam ehema dawasak gena hithannawath be..

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 หลายเดือนก่อน

      Hadaganna hitha epadena hema kenatama podui. ME DUKA.......😢😢😢

    • @lakmalnirosha7500
      @lakmalnirosha7500 หลายเดือนก่อน

      😢

  • @SLMP1169
    @SLMP1169 ปีที่แล้ว +3

    සුපිරියක් 🔥😍❤️

  • @allenalwis1677
    @allenalwis1677 หลายเดือนก่อน

    Excellent songs 👍🏻

  • @kalpagunarathna549
    @kalpagunarathna549 ปีที่แล้ว +1

    Niyamai hari lassanai

  • @mandakini21
    @mandakini21 2 หลายเดือนก่อน +1

    Super 💟

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 23 วันที่ผ่านมา

    Very nice sad.song❤tanks

  • @celonenewshut343
    @celonenewshut343 ปีที่แล้ว +2

    nice

  • @Surangapathiraja-dt3cd
    @Surangapathiraja-dt3cd หลายเดือนก่อน

    Lassanai godaak ❤❤❤❤❤

  • @maheshpriyankara6399
    @maheshpriyankara6399 ปีที่แล้ว +5

    👍👍👍

  • @user-ye9dx7qv6k
    @user-ye9dx7qv6k หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 21 วันที่ผ่านมา

    Aatha aheeathayaka mey wani dey wuna. Api ada delowaka athara maga?🎉🎉🎉🎉 27:41 27:41

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤

  • @thomasperera1978
    @thomasperera1978 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rexytebuwana5186
    @rexytebuwana5186 หลายเดือนก่อน

    Mee tamai jiiwite API kawada hoooo miyayanawa eee tamai atite heta dawasa tamai jiiwite satutin enna API hamooma adarei hamadama Jesu pihitai

  • @Kumarkumar-tj9tc
    @Kumarkumar-tj9tc ปีที่แล้ว +2

    Aurudu.gaanak.passata.giya

  • @nimalinimali8502
    @nimalinimali8502 หลายเดือนก่อน

    Weedana bara athiithayak.mathak.wena.kotath.dukai

  • @udayanganinisansala3145
    @udayanganinisansala3145 ปีที่แล้ว +1

    Wow

  • @lasanthagunawardana6203
    @lasanthagunawardana6203 ปีที่แล้ว +1

    Wooo😘😘

  • @SudarshaniRenuka-di8ze
    @SudarshaniRenuka-di8ze หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ 27:20

  • @anujageesara625
    @anujageesara625 ปีที่แล้ว +2

    🤩

  • @royperera2247
    @royperera2247 หลายเดือนก่อน

    Me gewana thai jewethe italy wela ekama sathuta .

  • @miuraninirupama2928
    @miuraninirupama2928 ปีที่แล้ว +3

    😍😍🌹💐🤩

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    ❤🎉❤

  • @madarapushpani4934
    @madarapushpani4934 ปีที่แล้ว +3

    💝💝💝💝💝💝💝

  • @nihalrajapaksha3633
    @nihalrajapaksha3633 หลายเดือนก่อน

    ❤❤❤👌👌👌👌

  • @MadaraPushpani-rg2hh
    @MadaraPushpani-rg2hh 10 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰

  • @user-km3ug3mx3g
    @user-km3ug3mx3g 2 หลายเดือนก่อน

    අපි කොච්චර ඉක්මනට වයසට යනවද.😢

  • @nadeerasayuranga5153
    @nadeerasayuranga5153 ปีที่แล้ว +2

    💖

  • @SamikaNuwan
    @SamikaNuwan 22 วันที่ผ่านมา

    වෙලද දැන්විම් දැම්මෙ නැත්තං තවත් හොදයි

  • @madhurapriyangithjayawarda2001
    @madhurapriyangithjayawarda2001 หลายเดือนก่อน

    Ra mata shinayak

  • @chalanikumari3047
    @chalanikumari3047 ปีที่แล้ว +3

    ❤️❤️

  • @gajetlokaya878
    @gajetlokaya878 หลายเดือนก่อน

    Feeling music

  • @SudarshaniRenuka-di8ze
    @SudarshaniRenuka-di8ze หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-wo3wj2mw5s
    @user-wo3wj2mw5s หลายเดือนก่อน

    L

  • @thushariherath4156
    @thushariherath4156 ปีที่แล้ว +2

    ඒ සිංදු ටිකනම් පට්ට

    • @priyanidammika2422
      @priyanidammika2422 ปีที่แล้ว

      Uuuhbhhbbbbhhbhhbblbbvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhuhhhhhhhhhhhhhhhhhhhhhhhhhhvvvvvvvvvvvvvvvvvvvhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvhhhvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvh....
      Lth-cam.com/video/eJaJ9A0mNqE/w-d-xo.html

  • @TharakaSampath-ll1ev
    @TharakaSampath-ll1ev หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-yy2gd9zx7e
    @user-yy2gd9zx7e หลายเดือนก่อน

  • @PujithaKuruwita-xu1zf
    @PujithaKuruwita-xu1zf 23 วันที่ผ่านมา

    Bungu I love you

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

    • @sfbrother1766
      @sfbrother1766 ปีที่แล้ว

      💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @disnagalle162
    @disnagalle162 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢😢😢😢

  • @ramanisriya6568
    @ramanisriya6568 ปีที่แล้ว +3

    ඔබ තරම් pem kala kenek ලස්සනයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻💖💖💖💖💖💖💖💖

    • @sfbrother1766
      @sfbrother1766 ปีที่แล้ว

      💟💟💟💟💟💟💟

  • @dhammikapiramanayalage8379
    @dhammikapiramanayalage8379 หลายเดือนก่อน

    Sad

  • @isurueshan9427
    @isurueshan9427 ปีที่แล้ว +3

    ඔබට තරම් පෙම් කළ කෙනෙක් නැ ( A)❤

  • @dileepsupun1109
    @dileepsupun1109 ปีที่แล้ว +2

    ඵ් කලේ මෙහෙම දුකක් නැ

  • @sumanasiriak
    @sumanasiriak ปีที่แล้ว +3

    best sound quality!

  • @madarapushpani4934
    @madarapushpani4934 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    අනේ රත්තරන් ❤ මටනම් ඔබ නොබලා ඉන්න බැ මැනික❤❤❤❤❤❤❤❤❤

  • @Ksrandeer
    @Ksrandeer หลายเดือนก่อน

    Mata oyata katha karanna puluwanda,

  • @madarapushpani4934
    @madarapushpani4934 ปีที่แล้ว +3

    💕💕💕💕💕💕💘

    • @nilanthag9989
      @nilanthag9989 ปีที่แล้ว

      ,👍👍❤️❤️❤️❤️❤️👌👌🤘

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +157

    අතීතයට යනව.අද ඒ සුන්දරත්වය නැහැ.මට මතක් වෙන්නේ මගේ ගෙදර ඔක්කොම අය ඒ කාලේ හිටියනෙ.මේ ගීත එයාලත් අහන්නත් ඇති.අද මගේ අයියල දෙන්නයි තාත්තා නැහැ.අමිමත් කල්පනාව නැහැ.ජීවිතය මොන ලස්සනක්ද.දුක විතරයි.කරුමෙට පවුලේ බාලයා වුණා.කවදා හරි ඉතිරි කීපදෙනත් මං දාල යයි.මට බලන් ඉන්න වෙයි.එදා එයාල අපිව දාලා ගියෙ තරුණ වයසෙදි.

    • @kelummadhuranga113
      @kelummadhuranga113 ปีที่แล้ว +12

      අනේ😢😢

    • @deshanimilanthi7552
      @deshanimilanthi7552 ปีที่แล้ว +10

      උපදින සියලුම දෙනා මිය යනවා සොයුර

    • @sachisachi2045
      @sachisachi2045 ปีที่แล้ว +12

      Duk වෙන්න apa hetha හදාගෙන jewath වෙන්න oyatati ammatai siyalu dawi පිහිටයි
      Ammata siyalu dawiyange piheten ekamng සුවය labawi

    • @sharmiladilrukshi4627
      @sharmiladilrukshi4627 ปีที่แล้ว +5

      Aiyo paw oya

    • @asankamadawa8725
      @asankamadawa8725 ปีที่แล้ว +2

      @@kelummadhuranga113 ඇ🖤🖤🖤🖤©අ🤣🤣🤣🤣🖤🖤🖤🤣ව්ව්ව්@ද්