හිතට දැනෙන Best Sinhala Cover Songs Collection | මනෝපාරකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • හිතට දැනෙන Best Sinhala Cover Songs Collection | මනෝ පාරකට
    Fan bassed creation, All credit goes to Original artists and Cover artists
    00:00 Unmada wu Premadarare Cover song උන්මාද වූ ප්‍රේමාදරේ
    02:55 Sina Podak wee Cover සිනා පොදක් වී
    07:18 Dasama Riddana Cover
    12:21 Sada Kumari Mage manali Cover
    14:29 Pem Kawak liyu nuba Cover පෙම් කවක් ලියූ නුබ
    18:17 Issara Badi Pema Cover ඉස්සර බැදී පෙම
    21:22 Giman Harina Diyaba Dige Cover හිමන් හරින (ආදරයද මේ
    25:23 Siththam Karamin Cover සිත්තම් කරමින්
    29:06 Pudasunaka Nisala bawa Cover පුදසුනක නිසල බව
    32:13 Rosa Pethi Athurala Cover රෝස පෙති අතුරලා
    35:38 Pawela Kodu Akase Cover පාවෙලා කෝඩු ආකාසේ
    39:19 Mata Heenayak wela Cover මට හීනයක් වෙලා
    42:23 Awasanawata Rosa malak parawee Cover අවාසනාවට
    46:19 Arayum Pathak Ma Cover ඇරයුම් පතක් මා
    51:26 Mage Prathama Adare Cover මගේ ප්‍රථම ආදරේ
    Music video : Mixtapes HD
    LIKE | COMMENT | SHARE | SUBSCRIBE
    Social Media Profile:
    Facebook : / ​
    ____________________________________________________________
    ✔ Also you can contact us by
    ✉ mixtapeshd.jp@gmail.com
    *Note : Please avoid copying and republished this Music Video on TH-cam or any other social medias with same element. Video elements created by Mixtapes HD
    #Best_Sinhala_Cover_Songs_Collection#Sinhala_Cover_Songs#Sinhala_Cover_Songs_Collection#Manoparak#මනෝපාරකට
    sinhala music,cover,cover songs,sri lankan cover songs,sinhala cover,cover collection,best sinhala cover songs, music,sinhala new cover,old songs,acoustic,sinhala cover songs,sinhala cover song collection,i,sinhala songs,mage prathama adare,
  • เพลง

ความคิดเห็น • 1.3K

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 2 ปีที่แล้ว +1945

    අවුරුදු 11ක ආදර කතාවක් 2022 මැයි 12 හැබෑ උනා. එයා අද මගෙ ළගටම වෙලා මේ සින්දු අහන්ව මේ වෙනකොට මේ මොහිතෙදි

  • @sanduniaberatna8842
    @sanduniaberatna8842 2 ปีที่แล้ว +564

    හැමදාම රෑට මේ සිංදු ටික අහලා කොට්ටෙ තෙමෙනකන් අඩන, හිතේ දුක කියා ගන්න කෙනෙක් නැතුව,අහන්න කෙනෙක් නැතුව, හූල්ල හූල්ල ඉකි ගහන මං වගේ හිත් කීයක් නම් මේ ටික අහනව ඇත්ද?😥😥💔💔💔

    • @shaggyfdo87
      @shaggyfdo87 2 ปีที่แล้ว +10

      දුක අහන මල්ලි කෙනෙක් ඉන්නේ අක්කේ මෙතැන. දුකත් ආතල් එකට ගන්න එතකොට මරු. ඒ එන ෆීල් එක මාරම ගැම්මක් 😍

    • @shirominilushika5397
      @shirominilushika5397 ปีที่แล้ว +3

      හ්ම්ම්... මාත්

    • @sagithsudarshana4334
      @sagithsudarshana4334 ปีที่แล้ว +5

      Ikmanin dawasaka hamadema hri gihin sathutin inna labei oyta..

    • @kasunishasikala4589
      @kasunishasikala4589 ปีที่แล้ว +29

      Dear... කිසිම වෙලාවක හිතන්න එපා එයා ඔයාව දාලා ගියා මං මෙච්චර ආදරය කරලාත් කියලා...
      ඔහු හෝ ඇය අපිව අතහැරලා යන්නේ එයාට අපිව නොගැළපෙන නිසා..එයා හොයන ආදරය අපි ලග නැති නිසා....
      නමුත් ඇය හෝ ඔහුව අතහැර දමන්න මොකද ඔවුන් දැන් ඔවුන්ගේ ලෝක වල...
      හැමදාම ලග තියා ගන්න ඔයා එයාට දීපු ඇත්ත ආදරය.. ඔයා ආඩම්බර වෙන්න මොකද ඔයා කලේ එයා වගේ මග නතර වෙන ආදරයක් නොවන නිසා..........එයයි සෑබෑම
      ප්‍රේමය ❤

    • @rohanliyanage9283
      @rohanliyanage9283 ปีที่แล้ว +3

      මොකක්ද ඔබේ කතාව ..කියනවනම් අහන් ඉන්නම්..

  • @dulanmalintha6418
    @dulanmalintha6418 2 ปีที่แล้ว +300

    පිටරටක, පුංචි කාමරේක,
    පාන්දර යාමෙ,
    කලුවරේ ජනේලය ලඟ ඇඳක,
    හඳ එලියත් එක්ක හාන්සි වෙලා,
    තිබුනු අන්තිම "සැනසුම් කූර" ඔතාගෙන බීලා,
    මේ සින්දු ටික අහද්දි දැනෙන ෆීලින්ග් එක මන් මේ විඳින ගමන්.
    හිතපන් ඒ නිවන කොහොම ඇතිද කියලා ❤️

  • @BeHappy-rf6ny
    @BeHappy-rf6ny 2 ปีที่แล้ว +199

    Thank you 🌸
    තනිවෙච්ච හිත් කීයක් නම් මේ සිංදූ ටික එක්ක එයාලාගේ ලොකේ තනිවෙලා ඇත්ද 😐😥💕

  • @Nuwan_Jayasuriya
    @Nuwan_Jayasuriya 14 วันที่ผ่านมา +5

    රාත්‍රිය කියන්නේ | තනියම ඉන්න මිනිස්සූ මේ වගේ සිංදු එක්ක මතක අස්සේ හිරවෙන හෝරාවකට 🍃

    • @MixtapesHD
      @MixtapesHD  8 วันที่ผ่านมา

      Machan, man me wachana tika gannawa, next playlist eke thumbnail ekata😌

  • @dhanushapiumali4300
    @dhanushapiumali4300 2 ปีที่แล้ว +133

    බිදුන සිත් සේම
    රිදුන සිත්...
    හැදුන සිත් ...
    සියල්ලෝම සුවපත් වෙත්වා

  • @imeshafernando8535
    @imeshafernando8535 ปีที่แล้ว +50

    මිනිස්සු මුන ගැහුන මුල් කාලෙ වගේම දෙන පොරොන්දු ඒ ආදරේ ඒ විදියටම දුන්න නම් මේ සින්දු ඇහෙද්දි ඇඩෙන්නෙ නැති වෙයි.

    • @dilkamadushika1432
      @dilkamadushika1432 หลายเดือนก่อน

      Aniwaren❤

    • @sureshmadushanka892
      @sureshmadushanka892 29 วันที่ผ่านมา

      Hmmmm eka aththa,awrudu 11 adare karala dala giya eya.e porondu 😞

  • @niroshiweerathunge3854
    @niroshiweerathunge3854 2 ปีที่แล้ว +302

    කාටවත්ම කියාගන්න බැරි , ලෝකෙන් හංගගත්ත ආදර කතා වලට සැනසුමක් ගෙනෙන එකම දේ ගීත.. 😘

  • @virajmiyuranga9161
    @virajmiyuranga9161 ปีที่แล้ว +18

    උදේම යන බස් එකේ, ජනේල ලග සීට් එකේ headset ගහාගෙන මුලු අහසම කලු කරගෙන වහින පොද වැස්සත් එක්කලා මේ සිංදු ටික අහාගෙන හුගක් මතක එක්කලා දුර ගමනක් යන ගමන්........ ❤️💔

  • @vihangarithuaththanayaka6938
    @vihangarithuaththanayaka6938 ปีที่แล้ว +11

    2021/01/ 18 මේ ලොකේ මට වෙදනා කරි දිනයක් එ වාගේම ආදරේ කරන ලස්සන කපල් හෑම දවසක්ම සතුටින් ඉන්න ඔනී 😥😥

  • @wasithaanupama1777
    @wasithaanupama1777 2 ปีที่แล้ว +49

    සංගීතය නොවු කල්හි ජිවිතයද, ඉඩොරයට හසු වු ගසක් මෙනි.

    • @imashi722
      @imashi722 2 ปีที่แล้ว +2

      💘💘

    • @srilalweranga
      @srilalweranga หลายเดือนก่อน

      ඒක නම් සැබෑ කතාවකි මිත්‍රයා..මේ අපේ ජිවිත ඔබ පැවසු ගසට සමානයි..මෙම සංගීතයනම් ඉඩෝරයට එන වැසි බිංදු තරම් මිල කල නොහැක...වේදානාව උපරිමයි..නමුත් මම තාම පණපිටින් සඳමාලි.😂

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +135

    මේ වගේ ආදර කතා අපි හැමෝගෙම ජීවිත ඇතුලෙ හැන්ගිලා තියෙනවා දුකහිතෙන සුන්දර මතකයන් සමගින් 😥😥❤️❤️❤️❤️❤️

  • @greencreature.
    @greencreature. ปีที่แล้ว +36

    මොන දේ උනත් මන් ලගින් ඉන්නව කිව්ව එයා . අද (2022/10/15) කිව්ව Afair එක නවත්තමු කියල, අවුරුදු 3ක් දැනට. වෙන කෙනෙක් ගැන හිතෙන්නෙම නැති තරමට ආදරය කරා."කවදාවත් දාල යන්නෙ නෑ" මේ වචනෙ මන් විශ්වාස කරා, මගෙ අන්තිම ප්‍රාර්තනාව කිසිම කෙනෙකුගෙ ආදර සම්බන්දතා නැවතෙන්න එපා.
    🥰

    • @ciairdcsc
      @ciairdcsc 7 หลายเดือนก่อน

      Duk wenna epa. 😔😔

    • @madhushathennakoon3136
      @madhushathennakoon3136 หลายเดือนก่อน

      Mata uneth ahema thama😢 Dan sinduwak anagena mn innawa eya thawa kenek laga sathutin innawa. Minissu wishwasa karanna😊

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 ปีที่แล้ว +10

    පාළුවට ගිය පිළිසකර කරපු පැරණි වතු බංගලාවක කාමරයෙ ඇද ආසන්නම ජනේලය ලග ඉර බැහැගෙන යන හැන්දෑවෙ මේ සිංදු ටික අහන ගමන් අතීත මතක අවුත්සන එක වචනයෙන් කියන්න අමාරු මාරම Feel එකක්.

  • @chamudigimhani3681
    @chamudigimhani3681 2 ปีที่แล้ว +75

    සරලවම් කිව්වොත් මේක නම් භාවනාවක් 🙏.
    super work👌❤️.
    Congratulations 💕

  • @DewminiKavindi
    @DewminiKavindi 2 ปีที่แล้ว +48

    කියාගන්න බැරි දුකක් දැනුනාම..
    කාටවත් නොපෙනෙන්න දුක බෙදාගන්නට..
    කදුලක් නොනැගෙන්නට..
    සිනා නගන්නට වාරු දුන් මේ හෝරාව..
    ඔබට අනේක වාරයක් පින්...
    තෙරුවන් සරණයි සියලු දෙනාට...❤️🌹

    • @DewminiKavindi
      @DewminiKavindi 2 ปีที่แล้ว +2

      @@MixtapesHD ❤️❤️🌹 බොහොම ස්තුතියි..

  • @piyupiyuu8070
    @piyupiyuu8070 2 ปีที่แล้ว +20

    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුළැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කළේ ඇයි..??🥺💓🌼

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 ปีที่แล้ว +79

    Widinna පුලුවන් සිංදු... respect , හිතට ලොකු සැනසීමක්..

  • @shaniniro2476
    @shaniniro2476 2 ปีที่แล้ว +50

    කී පාරක් ඇහුවද කියන්න මතක නෑ ඒ තරම් හිතට දැනෙනවා ❤️❤️❤️

    • @Music-vk8ny
      @Music-vk8ny 2 ปีที่แล้ว

      Mamath ..❤️❤️

  • @wasithaanupama1777
    @wasithaanupama1777 2 ปีที่แล้ว +33

    තරගකාරී ගමනක් යන අපට කෙටි නැවතුම්ක් දුන් ඔබට ස්තුතිය.

  • @upendramano
    @upendramano 2 ปีที่แล้ว +70

    කොහෙදෝ දුර අතීතෙක හිත අතරමං වෙලා...කියා ගන්න බැරි විරහ වේදනාවකින් රිදුම් දෙනවා...ඇත්තටම මේ වගේ සිංදු...ඉක්මනට අපිව අතීත මතක වලට අරන් යනවා....😥😥 ලස්සනම ලස්සනයි......ආදරයේ විරහව ආදරය සමග මුසු උන හැම හැගීමක්ම හරි ලස්සනට හිත පිරිමදිනවා වගේ හැගීමක් දැනුනේ....ගොඩක් ස්තුති ඔබට....සුභ පැතුම්

    • @user-lb9wr3ks8m
      @user-lb9wr3ks8m 2 ปีที่แล้ว +3

      ow eka eththa kiyaganna bari amuthuma hageemak

    • @slcartoono8340
      @slcartoono8340 10 หลายเดือนก่อน

      හ්ම්ම්

  • @chathuwa-7414
    @chathuwa-7414 ปีที่แล้ว +20

    කාලයක් තිබුනා මේ සිංදු අහලා අඩන බය හිතෙන ලෝබ හිතෙන කවදාවත් එයා ලගට යන්න බැරි වෙයි ඒ ආදරේ වෙන කෙනෙක් විදී කියන බය ... එත් අද එහෙම නෑ මොකද අද අපි අපි ලග කවුරු අකමැති උනත් කැමති උනත් ඒ ආදරය දැන් සදහටම මගේ 😘😍❤️
    Chathuranga gamage
    Shanudi gamage❤️

  • @danukadilip5186
    @danukadilip5186 19 วันที่ผ่านมา +1

    හැමදාම රෑට මේ සින්දු ටික අහන එක තරම් සතුටක් නෑ මට❤️ Thank you❤️

  • @user-vk1sk2xw4t
    @user-vk1sk2xw4t 2 ปีที่แล้ว +34

    කවුරුත් නැති පුංචි පැලක අගුපිලේ ඉදගෙන ප්ලේන්ටියක් බිබී හොඳ දේශීය ගංජා ටිකක් ගහනගමන් හිමීට දාගෙන අහන්න සුපිරි....

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 ปีที่แล้ว +36

    මටත් තිබ්බ ලස්සන ආදර කතාවක්.ඇත්තටම අතීතේ ආයෙත් මතක් වෙනවා එයා එක්ක තුරුල් වෙලා හිටිය ඒ කාලේ . තාමත් ඒ හිතට ආදරෙයි මන්. 🥺❤ ගොඩාක් ලස්සන සින්දු ටිකක් හදවතටම දැනුනා.

  • @dillu6672
    @dillu6672 2 ปีที่แล้ว +350

    2021 ජූලි 17 එයාව අන්තිමටම හම්බුන දවස අවුරුදු 2 ආදර කතාවක අවසාන දවස..කොරෝනා සීසන් එක නිසා අපි දෙන්නට කොහෙවත් යන්න වත් ඉන්න වත් තැනක් තිබුනේ නැ මගේ කාර් එකේමයි අපි දෙන්නා දවසෙම හිටියේ..එදා අපි දෙන්නා මේ කවර්ස් ඇහුවා ගොඩාක් සින්දු ආදරෙන් තුරුල් වෙලා..එයා එතකොට කිව්වා මන් ඔයාව දාලා ගියොත් ඔයා මේ සින්දුද අහන්නේ කියලා විහිලුවට වගේ..ඒත් ඒ දේ ඇත්තට උනා..😢
    මේ මාසේ මුල් දවසක එයා වෙන කෙන්ක්ව marry කලා..එයා පරන මතක අමතක කරලා අලුත් කෙනා එක්ක.සතුටෙන් ඉන්නවාද නැද්ද මන් දන්න් නැ ඒත් එයා කියන්නේ නම් ලෝකෙට පේන්න එහෙම හිටියට මටත් වඩා එයා විදවනවා කියලා..කොහොම උනත් මේ සින්දු වලට පුලුවන් හිතක් සුවපත් කරන්න වගේම පිහි තුඩකින් හදවත හාරලා පරන මතක එලියට ගන්න...❣️😪

    • @buddikamadusanka5516
      @buddikamadusanka5516 2 ปีที่แล้ว +12

      කාර් එකේ ඇතුලේ ඉදන් මොකද කරේ ?

    • @vidulaudev9789
      @vidulaudev9789 2 ปีที่แล้ว +14

      ඔයාට හොද කෙනෙක් හම්බෙයි.

    • @sumuduanurajith315
      @sumuduanurajith315 2 ปีที่แล้ว +34

      Brother ජිවිතේ නොයෙකුත් අය හම්බ වෙනවා අපි ආදරේ කරන කෙනාම බදින්න ඕන් කියලා දෙයක් නෑ අපි ආදරේ කරන්නේ කාලයක් එයාව තේරුම් ගන්න ඔයා ලග සතුටක් නැති නිසයි එයා යන්න ඇත්තේ ඔයා සතුටු වෙන්න මොකද කසාද බැදල ඔයත් එක්ක හිටියත් ඔයාලා ඉන්නේ සතුටින් නෙමෙයි යන කෙනා අනිවාර්යයෙන් යනවා ඔයා දැන් දුක් විදියි ඒත් දවසක ඔයා සතුටු වෙයි ඔයා කොච්චර සතුටින් ඉන්නවද කියලා අලුත් කෙනත් එක්ක ඒ තමයි ඔයාට හරියටම ගැලපෙන කෙනා හම්බ උනාම ඔයා දැක් කෑ ගහලා අඩලා හිත හදාගන්න ඔයාට කාවදා හරිම දවසක හරියනවා එදට බලන්න මම කියපු දේ බොරුද කියලා ❤️ ජය සුබ අලුත් අවුරුද්දක් වේවා 2022

    • @matheeshadilshan7762
      @matheeshadilshan7762 2 ปีที่แล้ว +12

      දුක හිතුනා සහෝ ඒකටනම්.😕😪

    • @im_not_visible7292
      @im_not_visible7292 2 ปีที่แล้ว +4

      කාර් එකේ මොකද උනේ..මට ඒක පස්නයක්🙄

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +72

    ⁣සිංදු ටිකකට 🎧෴පොඩි වැස්සක්෴ නුවරඑළිය ෴තේ වත්තක්෴ තුනි මිදුමක් set උනානම් 🔥

    • @colinshantha9983
      @colinshantha9983 2 ปีที่แล้ว +3

      මේ වෙලාවෙ වහිනව. 😃

    • @pasindubhagya5559
      @pasindubhagya5559 2 ปีที่แล้ว

      aththatama netha

    • @user-vk1sk2xw4t
      @user-vk1sk2xw4t 2 ปีที่แล้ว +4

      ඇයි හීනියට දිගට ඔතලා ගත්තම සුපිරි ....🌙 බහින්න හිතෙන්නෑ..

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 ปีที่แล้ว

      සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
      th-cam.com/video/NkzdK92Fr-I/w-d-xo.html

    • @sanjulaksithajayaratna7213
      @sanjulaksithajayaratna7213 2 ปีที่แล้ว

      sirawatama machan

  • @janithjanith2
    @janithjanith2 2 ปีที่แล้ว +13

    සඳ කුමාරි සින්දුව අයින් උනානන් පට්ට🥰
    ඒත් සින්දු ටික මරු😍🥺

  • @mudishakariyawasam5376
    @mudishakariyawasam5376 2 ปีที่แล้ว +21

    බැදීම දුකක් කියලා මේ සින්දුවලින්ම තෙරුම් ගන්න පුලුවන් සියලුම සිත් සැනැසේවා ❤️❤️🥺

  • @rukshanvijasinha6493
    @rukshanvijasinha6493 2 ปีที่แล้ว +16

    නිදහසේ අහන්න පුලුවන් ❤️🙂 (සඳ කුමාරි ) නැති වුනානන් ගැලපෙනවා යාලුවා👈👍😋

  • @sewwandinim2394
    @sewwandinim2394 2 ปีที่แล้ว +23

    හෑන්ඩ්ෆ්‍රී දෙකයි රෑ අහසයි මතක යායයි...දුක තුනීවෙනකල්ම ඇඩුව..ගොඩක් පිං...🙏❤

  • @TechDeiyo
    @TechDeiyo 2 ปีที่แล้ว +12

    තනි උන කී දෙනෙක්ගෙ හිත නිවනවා ඇත්ද🥺🙏🔥❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +13

    කාටවත් කියාගන්න බැරි හැගීම් බැදීම් ආදරය වේදනාව හිතේ හිර කරන් ඉද්දී...මේ සිංදු සෙට් එක ඇහුවාම ...අර කලින් තිබුනූ වේදනා දේවල් කියන්න තවකෙක් ඔනීම නෑ 👈😍😍😍😍

    • @kaviehkanuwan6966
      @kaviehkanuwan6966 2 ปีที่แล้ว +4

      ආදරේ වේදනාව කොයිතරම් කියලා දන්නේ එක සිතින් ආදරේ කරපු හදවතක් විතරයි

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +3

      @@kaviehkanuwan6966 ඇත්තටම

    • @user-lb9wr3ks8m
      @user-lb9wr3ks8m 2 ปีที่แล้ว

      hmm

  • @priyangawijesinghe1253
    @priyangawijesinghe1253 2 ปีที่แล้ว +94

    උන්මාද වූ ප්‍රේමාදරේ, prageeth ගේ කටහඬ ❤️❤️❤️❤️❤️

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 ปีที่แล้ว +17

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව,
    කවදා හෝ යලි දකින තුරා,
    රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ,
    යලි මගෙ සවනත වැකෙන තුරා,
    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...❤️D❤️

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 2 ปีที่แล้ว +6

    තාලෙට අප්පුඩියක්වත් ගහන්න බැරි සංගිතයට ලොකු උනන්දුවක් නැති මම මේ සිංදු ටිකට ඇබ්බැහි වෙලා

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +21

    හිතට දැනෙන ඔක්කොම සිංදු එකම තැනක.හරිම ආසාවෙන් අහන්නේ.බොහොම ස්තුතියි 🙏❤️

  • @ayeshamadhuwanthi1551
    @ayeshamadhuwanthi1551 5 หลายเดือนก่อน +7

    තනියම ඉන්නකොට අහන්න මේ ටික තරම් සෙට් වෙන සින්දු ටිකක් තාම හම්බුන්නෑ ❤

  • @lahirucp
    @lahirucp 2 ปีที่แล้ว +45

    මේ හැම සින්දුවක්ම ලස්සනයි, ඒ අහන හැම මොහොතේම සින්දුව හෝ කොටසක් තමන්ගේ ජීවිතයේ සිදුවීමකට සමීප කරගන්නවා ඒ තුලින් අයිත් ඒ මතකයේ ජීවත් වෙනවා. එහෙම තමයි හැමෝටම, සින්දුවට ආදරේ වෙන්නේ එහෙමයි... ඉතින් ඒ වගේ ලස්සන හදවත් ඇති හැමදෙනාටම මම කියන්නේ කාටවත් වෛර කරන්න එපා, ඔයාලට හැකි විදිහට අනුන්ට උදුව් කරන්න, වචනෙකින් හරි....සමහර සිත් රිදීම් සමග ජීවත් වෙන අයට ඒක කියන්න බැරි සහනයක්, එයාලගේ හිත හදන ඔයාල කරගන්න පිනක්.... අපේ ගතකරන අවදානම් කාලයෙන් ඔබ සියලුදෙනාම රැකේවා, සියලු දෙනාටම බුදු සරණයි, සියලු දෙවි පිහිටයි..

    • @chachamua
      @chachamua 2 ปีที่แล้ว +1

      මොකක්ම හරී සිංදුවක මොකක්ම හරී කොටසක් හැම කෙනෙක්ගෙම ජීවිතයට සම්බන්ධයි කියලා දැනෙනකොට ❤🥺

    • @daya1958
      @daya1958 ปีที่แล้ว +1

      You are correct and to the point. Thanks.

  • @manjuabewikramaabewikrama5784
    @manjuabewikramaabewikrama5784 2 ปีที่แล้ว +4

    ලස්සන බේස් පාර
    ඇහෙනව අඩුයි ඇයි ඒ හෙඩ් ඵෝන් එකටයි හෝම් තියට එකටයි දෙකෙන්ම බැලුවා ලස්සනයි බේස් 🎸 පාර සිංදුව ත්

  • @harshinimanthika4827
    @harshinimanthika4827 2 ปีที่แล้ว +14

    ලස්සනම ලස්සන සින්දු ටිකක්.. හදවත කොනක හැංගිලා තිබුනු ඒ හැඟිම්, මතකයන් එක්ක මම අතරමං වෙලා...

  • @deegayuchamara8678
    @deegayuchamara8678 2 ปีที่แล้ว +5

    උන්මාද වූ ප්‍රේමාදරේ ශා ලස්සනයී ඒ සිංදුව නම් ආ.මාර කටහඩක් .බාවනාවක් වගේ.සිංදු ටිකම ලස්සනයී ❤️❤️❤️

  • @hirunihashani3056
    @hirunihashani3056 2 ปีที่แล้ว +15

    මනෝපාරක් කියලා කියනවට වඩා මට හැගි පරිදි හර බර වචනය ඇති අර්ථවත් ගීත කිහිපයකි ♥️ excellent 👍

    • @hirunihashani3056
      @hirunihashani3056 2 ปีที่แล้ว

      @@MixtapesHD Good job 💯 congratulations 👍

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +47

    මිරිගුව දක්වා නෙතු යුග රවටා....
    වල්මත් කර මා සැගව ගියේ ඇඉ...
    කියන්න තේරෙන්නේ නෑ... සමහර සින්දු අහනකොට කදුළු පෙරෙනවා....
    හරිම ලස්සනයි... දුකයි.. ♥♥♥

  • @nikiisanjana8633
    @nikiisanjana8633 ปีที่แล้ว +4

    චැනල් එක අහම්බෙන් සෙට් උනේ ඒ songs ටිකනම් පට්ට එකින් එකට හොඳටම match වෙනව කියන්න වචන නෑ වෙනම ලෝකෙකට අරන් යනව❤✈

  • @user-pi9tz6qe3f
    @user-pi9tz6qe3f 2 ปีที่แล้ว +13

    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මෙ භවය පුරා ❤️ අධි මාත්‍ර පෙති 😌🌍💔

    • @shehan9602
      @shehan9602 2 ปีที่แล้ว

      ඔරිජිනල් එකත් මරු ආසම සිංදුවක් ❤️

  • @shalikamathssewwandi9330
    @shalikamathssewwandi9330 2 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි... හදවතට පුදුම විදියට දැනෙනේ😌😌😌😌

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 ปีที่แล้ว +6

    හිතේ තීන දුක පොඩ්ඩක් හරි අඩු කරගන්නේ මේ සිංඳු ටික නිසා. ඔයාට බොහොම ස්තූතියි ඇඩ්මින්❤

  • @COOL-kw3di
    @COOL-kw3di 2 ปีที่แล้ว +587

    දැන් තියන කිසි තේරුමක් නැති, ඔහේ බෙරිහන් දෙන සිංදු කනට මොනතරම් හිරිහැරයක් ද.....මේ සිංදු කොච්චර සනීපද.....❤️‍🔥❤️💞❤️‍

  • @randeepadilhan1035
    @randeepadilhan1035 2 ปีที่แล้ว +3

    ජීවිතේ තේරෙන්න පටන් ගත්තම අතීතෙ කරපු කියපු දේවල් මතක් වෙනව ගොඩක් දුක් වෙන්වා හිතින් මැවෙනවා. මැවැනි සින්දු රසවිදීමත් හිතට ගතට සැහැල්ලුවක් පුදුම විදියට.මේ රෑ මතක සාගරේක කිමිදිලා හිතින් විදිනවා විදවනවා 😥😀

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +13

    ආදරණිය ජිවිතේ වටිනාකම ❤ ආදරණිය අය හමු වුනාම ❤

  • @tharinduswerakkody9311
    @tharinduswerakkody9311 2 ปีที่แล้ว +5

    ආදරෙන් හිත් පිරුනු අයට හිත් නිවා ගන්න පුලුවන්,
    ආදරෙන් විදෝපු අයට කදුලු සාගරෙක කිමිදෙන්න පුලුවන්

  • @pr6224
    @pr6224 2 ปีที่แล้ว +47

    විරහව යනු විශ්ව විද්‍යාවිද්‍යාලයකි.......නමුත් එය තමාගේ බිඳ වැටුන ප්‍රේමය අමතක කිරීම හැර අනෙකුත් සියල්ල උගන්වනු ඇත..!

    • @bhathiyaachintha7295
      @bhathiyaachintha7295 2 ปีที่แล้ว +1

      🙏

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාව බිද වැටුනු ප්‍රේමයක් මියදෙන තුරා අමතක කල නොහැක . නමුදු එය සැබෑ ප්‍රේමයක්වේ නම් පමණි .

    • @pr6224
      @pr6224 ปีที่แล้ว

      @@paradiseofmiucic9857 Love is something we should give expecting nothing. If so we would not question about whether it is true love or not!
      At least I am happy that it is Ideal. That is the reality. We stop giving when we the receiving is stopped.

  • @rohanliyanage9283
    @rohanliyanage9283 ปีที่แล้ว +3

    මම හැම රෑකම අහනව...විරහාව,වේදනාව,කටුකබව,තනිකම,පාලුව,අස්සෙ හැන්ගුන ආදරය...හරියට තිත්ත බෙහෙතක් පැනි රස දැවටුමක ඔතල බෙහෙත් බොන්න අකමැති ලෙඩෙකුට බොන්න දෙනව වගේ.ලස්සනයි මේ සින්දු ඕනතරම් අහල තියෙනව .හැබැයි මෙච්චර ෆීලින් එකක් ලැබුනේ නැහැ.ඒකට හේතුව ඔබගේ මේ පෙලගැස්වීම අතී සාර්තකයි....

  • @sandalisvlog8630
    @sandalisvlog8630 ปีที่แล้ว +6

    හීනි පොදක් එක්ක කලුවරට වෙලා ඈත බලාගෙන අහන මේ සිංදු ටිකනම් මගෙ හිතට ලොකු සැනසුමක් දෙනවා..❤️

  • @Ami_Champika
    @Ami_Champika ปีที่แล้ว +3

    තනිවුන හැම මොහොතකම පාඩුවෙ පැත්තකට වෙලා මේ සිංදු ටික ඇහුවම මම මටත් නොදැනිම අතීතයට යනවා 😢😢

  • @nickyshani9195
    @nickyshani9195 2 ปีที่แล้ว +192

    මේ සින්දු ටික අහන්නෙ අනිවාරෙන්ම කොටස් දෙකක අය, ඒකෙන්
    ආදරෙන් හිත් පිරුනු අයට හිත් නිවා ගන්න පුලුවන්,
    ආදරෙන් විදෝපු අයට කදුලු සාගරෙක කිමිදෙන්න පුලුවන්. ❤❤❤

    • @maheenlahiiru3589
      @maheenlahiiru3589 2 ปีที่แล้ว +5

      100 % true

    • @user-vk1sk2xw4t
      @user-vk1sk2xw4t 2 ปีที่แล้ว +6

      ගංජා බීල අහන්න සුපිරි

    • @dilshn1999
      @dilshn1999 2 ปีที่แล้ว +3

      මහදවල් නිදා ගන්න

    • @solodairies_ruchi
      @solodairies_ruchi 2 ปีที่แล้ว +1

      Truth💙💞

    • @mavo95
      @mavo95 2 ปีที่แล้ว +1

      ​@@user-vk1sk2xw4t ekh att ​ මස්සිනා

  • @sachi1412
    @sachi1412 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි .....හිත ගිහින් නවතිනවා.....ජීවිතේ තිබුනු ලස්සනම මතකයන් එක්ක....අවුරුදු පහක තිබුනු ලස්සන ආදරෙ , අද මතකක් විතරක් වුනත්....මේ හැම සින්දුවක්ම ගොඩාක් දැනෙනවා....ආදරෙ කියන්නෙ ස්ථීර ....සදාකාලික දෙයක් නොවුනත්.....ආදරෙ කරන කාලෙදි හිතෙන්නෙ නෑ එයා කවදාවත් වෙනස්වෙයි කියලා....ඒ විරහ වේදනාව නම් සදාකාලිකයි......ගොඩාක් ස්තුති මේ ලස්සන cover songs ටිකට!🌼🌼🌼🌼🌼🌼

  • @purnaakash9512
    @purnaakash9512 2 ปีที่แล้ว +10

    මරැ බන් පට්ට 👍

  • @kaveeshanethsara5641
    @kaveeshanethsara5641 2 ปีที่แล้ว +7

    මෙ වගෙ සිංදු ආයෙ එ්න එ්කක් නැති වෙයි 😔✋

  • @achinimaduranga6984
    @achinimaduranga6984 2 ปีที่แล้ว +6

    මගෙ ආසම සිංදු set එක.. අනිවාර්යයෙන් දවල්ට තුන පරක් අහනවා බේත් වෙල වගේ ❤️💕💋

  • @shanikajayasinghe8412
    @shanikajayasinghe8412 2 ปีที่แล้ว +4

    සද එලිය පොලවටයි හිමිවූයේ
    සද අහසේ රැදුනාට රත්තරනේ❤️❤️❤️❤️❤️

  • @corgiisthere
    @corgiisthere 19 วันที่ผ่านมา +1

    දැනට හම්බුනු ලස්සනම හිතට දැනුනු සිංදු ටික.❤️

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +4

    ~~°° මනෝපාරකට ~~°°
    😮🙉🎙️🎧✍️💗💗🌟🌟.......
    ගොඩක් ලස්සන සිංදු.👌🌟🌟..........
    භවයෙන් භවයේ අහිමිව හිමි වන නොපිරූ පාරමිතාව පුරා ............
    සමු ගනිමුද අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා ........
    🎼🎼🎶🎶💝💝🌟🌟..............

  • @asokabandara2459
    @asokabandara2459 2 ปีที่แล้ว +6

    ඇත්තටම meeee song ahala මනස සැහැල්ලු wenawaaa👌👌👍👍👍

  • @g.k.e.dilushika8716
    @g.k.e.dilushika8716 2 ปีที่แล้ว +3

    තනිකමක් දැනුන හැම වෙලාවකම මම අහස දිහා බලන් සින්දු ටික අහනවා ❤️පුදුමාකාර සැනසීමක් දැනෙනවා ❤️‍

  • @maleeshakaushan9744
    @maleeshakaushan9744 2 ปีที่แล้ว +2

    ලස්සන සින්දු එකතුවක්.හිත එක තැනක නතර වෙනවා වගේ.බොහොම ස්තූතියී

  • @sasangi9169
    @sasangi9169 ปีที่แล้ว +2

    මගේ ආසම සින්දුව උන්මාද වූ ප්‍රේමාදරේ... එදත් අදත් හෙටත්

  • @Sndee.
    @Sndee. 2 ปีที่แล้ว +15

    මාරම නිදහසක්, මිහිරි බවක්, හදවතට දැනෙනවා🥺♥🌎

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 2 ปีที่แล้ว +9

    උන්මාද වූ ප්‍රේමාදරේ..
    ❤️❤️❤️

  • @WildCookPrasa
    @WildCookPrasa 2 ปีที่แล้ว +3

    හිතට මාර සැහැල්ලුවක් දැනුනා...💗

  • @pramodhahansika3311
    @pramodhahansika3311 2 ปีที่แล้ว +13

    උන්මාද වූ ........❤👌 love it

  • @danawathinanayakkara1993
    @danawathinanayakkara1993 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති අහන්න අහන්න තවත් අහන්න හිතෙන ලස්සනම ලස්සන සිංදු ටිකක් ❤️❤️❤️❤️❤️

  • @sarathperera775
    @sarathperera775 ปีที่แล้ว +4

    Dasama riddana song ek thama mage favourite song eka 🎤♥️

  • @Hashansrimal123
    @Hashansrimal123 2 ปีที่แล้ว +2

    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා.😍😍😍

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 2 ปีที่แล้ว +2

    අම්මෝ මම මේ ඇහුවෙ කී වෙනි පාරද .....👌 .....හිත මාර විදියට සැහැල්ලු උනා...❤️❤️❤️🙏🙏🙏

  • @duvinihimandi6242
    @duvinihimandi6242 2 ปีที่แล้ว +8

    අධි මාත්‍රාවක් වගේ..ඒතරම් හරිම සැනසිමක් හිතට...මාරම ලස්සනක් තියෙන්නෙ.💕💕💕💕💕 මරු..

  • @sarasamanjitha
    @sarasamanjitha 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ👍❤️

  • @chinthajayawardhane8362
    @chinthajayawardhane8362 2 ปีที่แล้ว +5

    හිතට සහනයක් දුන් මේ ගී..
    ස්තුති ඔබට ..
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wasanthaajith6432
    @wasanthaajith6432 2 ปีที่แล้ว +6

    බර අවි.....සුපිරි ....🚀🤘😉

  • @sithuminanews2470
    @sithuminanews2470 2 ปีที่แล้ว +2

    මේ සිංදු අපි පරිස්සම් කර ගන්න ඹ්න අනාගත පරපුරට දායාද කරන්න මොකද මේ සිංදු වල තියෙන්නෙ ලොකු හිතට දැනෙන අර්ථ

  • @thakshilanimeshini291
    @thakshilanimeshini291 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි 😘😘

  • @anushaazus9201
    @anushaazus9201 2 ปีที่แล้ว +4

    ලස්සන සිංදු ටිකක් හිත නිවෙනව අහන් ඉන්නකොට සිතට සැනසීමක් දැනුන

  • @udayanalaka5449
    @udayanalaka5449 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති.මොහොතකට හරි හිතත් එක්ක තනි කර.ගත සැහැල්ලු කරාට..

  • @sajividuranga9935
    @sajividuranga9935 2 ปีที่แล้ว +5

    භාවනාවක්

  • @ceylonroo
    @ceylonroo 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන සින්දු ටිකක් ❤❤❤

  • @monicalittlestar6402
    @monicalittlestar6402 2 ปีที่แล้ว +2

    අද තමටි මේ සිංදු list එක ඇහුවේ. මාර ලස්සනයි . I like it.

  • @pubudunamal
    @pubudunamal 2 ปีที่แล้ว +3

    ජීවිතය විදපු කෙනාම දවසක ජීවිතය අවුලයි කියල හීනෙන් වත් හිතුනෙ නෑ. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @sithuminkusal0183
    @sithuminkusal0183 ปีที่แล้ว +3

    අනේ එයත් හිටියනම් 😢 අවුරුදු 4ක සම්බන්ධය නවත්තලා එයා ගිය අපුරුව මම තාමත් මේ සින්දු අහලා අඩන තරම් ඒ මතකය එක්ක 🥺

  • @chathunimsaraa2062
    @chathunimsaraa2062 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .. හිත නිවෙනවා ඒ කටහඩට ...💗💗💗

  • @sadeepasewwandi568
    @sadeepasewwandi568 ปีที่แล้ว +8

    මේක මන් අහද්දි අවුරුදු 6 මන් ආදරේ කරපු ඒ ආදරය අද මාව තනි කරලා වෙන කෙනෙක් ලග...මට 23 එයාට 26 යි....මන් මේ අවුරුදු 6 ට එයාට දශමයක් වැරැද්දක් කරලා නෑ එයා s.t.f එකට ගියා අපේ අනාගතේ හදන්න කියලා...ඒත් එයාට මාව ඉක්මණට අමතක උනා....

  • @ashanspiyumal2689
    @ashanspiyumal2689 2 ปีที่แล้ว +5

    සුපිරියක් 👍👍

  • @ashiashi4972
    @ashiashi4972 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මේ සින්දු ටික❤️

  • @kosthaart4241
    @kosthaart4241 2 ปีที่แล้ว +4

    සිත්තම් කරමින් මනසේ ඔය රුව..😘🌷💓

  • @janithamadhushaniwijerathn701
    @janithamadhushaniwijerathn701 2 ปีที่แล้ว +8

    Wow
    මනෝ පාරකට super
    ❤️❤️❤️❤️👍👍🌹🌹🌹
    Love it

  • @tinajayamanne6551
    @tinajayamanne6551 2 ปีที่แล้ว +51

    Amazing songs!! Miss those days..da days dat we got to listen to this kind of soothing music.No words to explain dat feeling..These songs are like coming from heaven!!

    • @kaviehkanuwan6966
      @kaviehkanuwan6966 2 ปีที่แล้ว +1

      ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් එතකොට මට වයස අවුරුදු විස්සයි අහම්බෙන් වැරදුණු නම්බරයකින් ප්‍රේමයෙන් ගන්න වුණු අප දෙදෙනා බොහෝ සෙයින් ප්‍රේම කළෙමි දෙවතාවක් හමුවුනෙමි ඒ දිනූෂා උදයංගනී කෙතරම් ආදරේ කෙරුවත් අපිට ලන්වීමට නොහැකි වුණෙමි දින සති මාස වර්ෂ ගත වූවෙමි ඇය දැන් විවාහ වී දරුවන්ද සිටිමි නමුත් ඇය වෙනුවෙන් බැඳී අමිල ප්‍රේමය මා හද තුල ලැගුම් ගත්තෙමි අවුරුදු තිස් තුනක් ගතවි විවාහ නොවී තවමත් ඇයගේ ආදරය හදවතින් විදිමි ප්‍රේමය යනු ලබාගැනීම නොවෙමි කෙතරම් දුරක සිටියත් ඇයගේ සතුට දැක මා සතුටු වන්නෙමි මගේ එකම පැතුම දිවිතුරා ඇගේ සතුට දැකීමය

  • @user-uw9kk4me4v
    @user-uw9kk4me4v ปีที่แล้ว +1

    හැම හදවතක්ම සුවපත් වෙන්න ඕනී. කවදාවත් කාටවත් කිසිම දුකක් වෙන්න හොද නෑ.

  • @sanjusri7237
    @sanjusri7237 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි...❤️❤️❤️👍👍👍

  • @kanishkadilshan1357
    @kanishkadilshan1357 2 ปีที่แล้ว +8

    හිතට මාර සැහැල්ලුවක් දැනුනා.මාරම සින්දු සෙට් එක.බුදු සරනයි .😌😌😌😌😌

  • @navodishani
    @navodishani 2 ปีที่แล้ว +15

    හිත ට පුදුම සැනසිල්ලක් දැනෙනවා මේ සිංදු ❤️😍