ට්‍රිප් යන අයට විශේෂයි | Hela Bojun | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 284

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +20

    රසට ,පිරිසිදු වට ,අඩුවට ,ලන්කාවෙ විදියට කන්න පුලුවන් තැනක් හෙල බොජු
    බඩ පිරෙන්නත් කන්න පුලුවන්
    වැඩේ නියමයි වැඩේ ලස්සනයි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +15

    අද කාලේ හැටියට මෙහෙම ගනන් අඩු කැම තියෙන තැනක් ගැන දැනුවත් කලාට බොහොම ස්තුති !! අයියා & අක්කා 😍🤗😊😊

  • @user-ub4zt2eg7b
    @user-ub4zt2eg7b 2 ปีที่แล้ว +1

    අපි කොහේ හරි ගියාම රස කෑම ගොඩකින් අමාරුවෙන් එක දෙයක් තෝරාගෙන ඒකෙන් ගොඩක් කනවා. හැබැයි ඔයාලගෙ suggestion එක මරු. මීට පස්සේ කොහේ ගියත් අපිත් හැම ජාතියම අරන් කාලා බලන්න ඕනේ ❤️

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +1

    ගන්නෝරුවෙ තියෙන හෙළ බොජුන් එකේ කෑමත් ගොඩක් රසයි..ඔයාලගෙ වීඩියෝ එක බලද්දී මටත් යන්න හිතුනා හෙළ බොජුන් corona වලින් පස්සෙ යන්නම බැරි උනා ආතල් එකේ ඉන්න තෙරුවන් සරණයි

  • @tilakshidodamgoda3228
    @tilakshidodamgoda3228 2 ปีที่แล้ว +10

    අම්මෝ මං ආසම තැනක් නුවරඑළියේ එකෙන්ම පස් පාරකට වඩා කාලා තියනෝ 😋😍 ආදරෙයි අක්කා,අයියා පරිස්සමින් ඉන්න ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +32

    අම්මෝ අයියා වෙනදට අත හෝදන් නෑ කියලත් දැනගත්තා. ඇත්තට හෙළ බොජුන් හල්වල තමයි හොදම කෑම අඩුම මිලට තියෙන්නේ. මන් හිතුවෙ අර දෙන්නවත් පෙන්නයි කියලා.❤ පරිස්සමෙන් දෙන්නා ආදරෙයි 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      වෙනදට පොශ් පිට හැඳි ගෑරුප්පු වලින්නෙ කන්නෙ. 🙈😀😀
      ඒ දෙන්නත් පේනවා තැනින් තැන.
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +3

    මරු මරු😌❤️ කොළ කැඳ බීවම මේදය එහෙම අඩු වෙන නිසාලු හකුරු එක්ක බොන්නෙ.මත් වෙන්නෙ බීවම ඒකනෙ. ඒ වුනාට රස නිකන් තමයි😘❤️

  • @lorendilani5933
    @lorendilani5933 2 ปีที่แล้ว +9

    රසම කෑම තිබුනෙ නුවරඑළිය හෙල බොජුන් එකේ තමයි❤️

  • @sandunifernando531
    @sandunifernando531 2 ปีที่แล้ว +3

    Vegetarian place එකක් මරු මට‍ ගැලපෙනම තැනක්‌ 🤗 love u aiya&අක්කා 🥰❤️

  • @kaushalyasubashini9894
    @kaushalyasubashini9894 2 ปีที่แล้ว +3

    නුවරඑළිය ගිහින් කාලා එන්න හිතෙනවා 😒 හරිම ලස්සනයි අක්කි අයියා විඩියෝ එක 😍❤

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +3

    අත හෝදපු විදිය🤣😂🤣 පටන් ගද්දිම හිනාව නවත්තගන්න බෑ..😂🤣 බිම්මල් එළවළු සුප්🤩🤩 ඒකට නම් ආස හිතුනා කියද්දිම...😋👌😍😍 කෑම ටික මරු හැබැයි.. ඒ පැත්තේ විදියට නියමෙට ගැලපෙන්න තියෙනවා ඔක්කොම..🤩🤩 වඩේ වඩේ කට්ලට් කන්න ගියාම දෙන්නා තරගෙට කන්නෙ 😂😅 කිතුල් පුඩිම මරු වගේ..🤩🤩😋 අලුත් අවුරුදු මේසේ වගේ නේන්නම් 😍😍 මං බලන්නේ අවුරුදු ලං වෙලා නිසා ඇත්තටම අවුරුදු මේසේ තියෙන ඔක්කොම වගේ තියෙනවා.. ඒ Feeling එක නියමෙට එනවා..😍🎊️ හෙළ බොජුන් එක මරු 👌❤️🤩 මං නම් ගිහිං නෑ.. කොහෝ හරි ගියොත් මේකක් හොයන් යන්න ඕනේ..😌 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +2

    Ane නුවරඑළිය මන් ආසම තැනක් 😘😘😘😘😘😘 අන්තිමෙට ගියෙ 2019 වගේ 🙁🙁🙁 අදත් ලස්සනයි විඩීයෝ එක ❤️❤️❤️❤️❤️

  • @harshnikelum2497
    @harshnikelum2497 ปีที่แล้ว +2

    අපේ පැත්තෙ ඇවිත් ගිහින් ඔයාලා❤❤❤❤❤❤😍😍😍😍දැන් මම නුවරඑළිය හෙළ බොජුන් එකට තවත් ආදරෙයි ..ඔයාලා ඇවිත් ගියපු නිසා🤗🤗🤗🤗❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +1

    හෙළ බොජුන් කෑමනම් හරි ම රසයි.මේකත් හොදම vlog එකක්.අපේ දේ රැක ගන්න ඕනි

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน

    මාත් අයියා වගේ ...
    කොළකැඳ බොන්න මාර ආසයි ... ගෙදර කොළකැඳ හැදුවම ගෙදර අය කෝප්පෙ කෝප්පෙ බිව්වම මම අනිත් ඔක්කොම මුට්ටියම බොනවා 😁😁😁 උදේට ආයෙත් මොකුත් කන්න ඕන නෑ ...
    මාර ගුණයි...

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q 2 ปีที่แล้ว +1

    ඔයාල හම්බන්තොට ගිය වෙලේ හුංගම තියෙනවා බට අත කියල හෙලබොජුන් හලක් ගියා නම් හරි ✌✌පරිස්සමෙන් ට්‍රැවල් කරන්න .ආදරෙයි ගොඩක් .බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️❤️

    • @madhumadhu468
      @madhumadhu468 2 ปีที่แล้ว +1

      Aniwa neda game welath thama gihin nee😁😁

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 2 ปีที่แล้ว

    ඔයාල විතරයි ලස්සන ට පාඩුවෙ වැඩ ටිත කරන්නේ පරයන්ගෙ මුදල් වලට නොවිකිනි
    අද ඉඳල බලනව ඔයාලගෙ.වීඩියෝ 🙏☝

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +1

    නුවරඑලිය නම් හුරු තැනක් වුනත් ඔතනින් කාලා නෑ තාම. අනිත් දවසේ බලන්න ඕන.😋

  • @hansikumara5014
    @hansikumara5014 2 ปีที่แล้ว +1

    Dekapu perethama joduwak. Kala merenna hadanawa

  • @han_0703
    @han_0703 2 ปีที่แล้ว +2

    මම නම් ඔයාලගේ vedio බලන්නේ මොනාහරි කන ගමන්...නැත්තම් බඩගිනි එනවා...🥲🥲🥲🥲

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේක තමයි නියම ක්‍රමේ. 😍

  • @nuvianjana3960
    @nuvianjana3960 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින් අක්කි&අයියා ඔයාලගෙ video එකක් බලන්න ආවේ... A/L exam එකෙන් පස්සෙ practical එකත් ඉවර කරලමයී... sry ඉතින් බලන්න බැරි උනාට... බැරි උන හැම video එකක්ම අනිවා බලනවා... පුලුවන් නම් ආයෙ දවසක video එකක් කරනකොට මන් වෙනුවෙන් song එකක් දෙනෝද අයියගෙනුයි අක්කිගෙනුයි... name එකත් එක්කම දෙනෝ නම් සතුටුයී...
    ආදරෙයි දෙන්නටම... ❤️🥰😍😘
    පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම...

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    💗💗💗 නුවර වටේම තියන හෙළබොජුන්වලින් කාලා තියෙනවා අයියා අක්කා මේ පැත්තේත් ඇවිත් යන්නට එන්න දෙන්නා ජය වේවා 💗💗💗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එන්නම් දවසක. 😍❤️😍

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +1

    ගමේ වැල ගමේ කපුටන්ට වගේ අපේ හෙල බොජුන් අපිට තමා...

  • @nishaninishani1053
    @nishaninishani1053 2 ปีที่แล้ว +1

    Lasni nanda mama harima lasni
    Oyga vdyos man hamdmth balnwa
    Parismin ine 🥰budusaranai

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    නුවරඑළිය ගිහින් ඒ කෑම කන්නම ඕන. හැබැයි කැද බොන්නේ නෑ මොකද අනිත් කෑම කන්න බැරි වෙන නිසා.ගත්ත කෑම ඒ වෙලාවෙම කනවා.

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide9395 2 ปีที่แล้ว

    මම හෝමාගම නුවර එළිය හෙළ බොජුන් වල කාල තියෙනවා මාර රසයි එහෙනම් ආයෙමත් රසම රස වීඩියෝ එකක් අරන් එන්න එහෙනම් ආතල් එකෙන්ම ජය වේවා අක්කේ අයියේ ආදරේ

  • @madushanivithanage7090
    @madushanivithanage7090 2 ปีที่แล้ว +1

    අම්මෝ අක්කා තොසේ කනකොට මටත් කන්න හිතුනා. කන්න ඔන මයි කියලා හිතුනේ.මගේ ආසම ගොඩක් තිබිලා. ඇත්ත එවගේ ලාභය වගේම රස කැම තිනවා .මන් කාලා තින්නේ නම් ලබුදුවේ, මාතර එවාගෙන් විතරයි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ට්‍රිප් යද්දි මාරම වටිනෝ. ❤️😍❤️

  • @anuhemawardhana126
    @anuhemawardhana126 2 ปีที่แล้ว

    Hi කොහොමද කෝලම් දෙකට
    මාව හම්බුන video එක මතකද..
    අනේ බලද්දී මතක් උනා දෙන්නවම ❤❤
    ආදරෙයි කෝලම් දෙක❤❤
    From Doha 🥰

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl ปีที่แล้ว +2

    hamadama adareyi oyala dennata

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @hansaniabesinghe2867
    @hansaniabesinghe2867 2 ปีที่แล้ว +1

    හෙලබොජුන් හලේ මන් ආසම පොලොස් කට්ලට් වලට 😻😻❤

  • @chalaniniranjala6473
    @chalaniniranjala6473 2 ปีที่แล้ว +1

    Rangiri Dambulu temple eke Hela bojun halak thiyenawa.eke kamath rasaaai.

  • @harshnikelum2497
    @harshnikelum2497 ปีที่แล้ว +1

    මම ආසම මල්ලිගේ කතාවට...කොහෙන් එන වචනද මන්දා සමහර ඒවා😁😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ.... ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ❤️😍❤️

  • @unboxmalli
    @unboxmalli 2 ปีที่แล้ว +1

    අලුත්කඩේ Street Food උත් Try කරමු 🥰🥰🥰

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

    Ada video ekth niyamai ... aiya innwnm ethna hinawa thiynwa 😍 family food challange ekak one ❤

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Kama wala price aka godak adui ne.වඩේ,කට්ලට්,පැටිස් ,awa nam rasaii😋😋❤️.ayeth me wage lassana vedio akak aran ikmanin enna.budusaranai.adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanumitha6868
    @sanumitha6868 2 ปีที่แล้ว

    Oya denna karana vidiyo kochchara baluvath epa venne na ...godak lassanai .....oya denna hari shokk ane.....hamadama happy eke inna ..bs 🌹🌹🌹🌹🌹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +1

    අනේපවු එක වඩෙ එක දෙකට කඩන් කනකොට දුක හිතුනා එචිචරට ටිකක් කනනිසා. අාදරෙයි දෙන්නටම.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @hashinishalika9016
    @hashinishalika9016 2 ปีที่แล้ว

    Video eka lassani adath...aye ae wge video ekak krnna..❤️❤️

  • @ginadasalageshrani6795
    @ginadasalageshrani6795 2 ปีที่แล้ว

    Maru maru..hela bojun haley sup ekta nm maath kamathi.maarama rahak eka👍😊😊😊

  • @nalindanilsha8885
    @nalindanilsha8885 2 ปีที่แล้ว

    Api hina wela සතුටින් inne oyala denna nisai akki aiya oya dennata ගොඩක් pin...ආදරෙයි budu saranaii පරිස්සමෙන් inna

  • @hiruugamlath1294
    @hiruugamlath1294 2 ปีที่แล้ว

    onna dn awe current thibbe nane 🥺🥺🥺onna ithin current awa gaman awa mage aiyawai akkawai balnna❤️ammoo rasa patai 😋❤️ adarei gdaaak mage aiyatai akkatai gdaaaaariyak 😘😘❤️❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 4 หลายเดือนก่อน

    අම්මෝ කෑම ටික ආසාවෙ බෑ😊

  • @dayanifernando6237
    @dayanifernando6237 2 ปีที่แล้ว

    ane oyala witharai salli walata nowikni hitiye thank u oyalage video ada edala alanawa

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 2 ปีที่แล้ว

    අක්කගේ ටේස්ට් එකයි මගේ ටේස්ට් එකයි ගැලපෙනවා.... 😊👍අයියා ගුන කෑම පැත්තට බරයි වගේ

  • @bawaniwasana679
    @bawaniwasana679 2 ปีที่แล้ว +1

    Mn akkige hinawata thamai asama. soo cute☺️😍❤️ adarei dennatama. parissamin innalaa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @naman_gaming1951
    @naman_gaming1951 2 ปีที่แล้ว

    You are making really great videos keep it up love from India #agra 🇮🇳

  • @senuriumayangana1109
    @senuriumayangana1109 2 ปีที่แล้ว +5

    First 😎

  • @samanchathuranga5233
    @samanchathuranga5233 2 ปีที่แล้ว

    මමත් ගියොත් ඔතනින්ම තමයි කන්නේ... සුපිරි

  • @luvromi
    @luvromi 2 ปีที่แล้ว

    Full modernized wechcha anuradha aiya spoons & forks use karala deng eka parata atha hodanda amathaka wela kiyamu ko enenao

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว

    Hari pirisinduineda 😋❤ නුවරඑළිය giyama yannona ayee 😋😋maru ada video ekath danm oya ganna walata nathuwa athinee......

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว

    Dakka gaman awa kuchi and buchi chanal eke vedio eka baluwa.. niyamai..jaya wewa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @niludarshi9275
    @niludarshi9275 2 ปีที่แล้ว +2

    අම්මෝ දාපු ගමන් බැලුවා 😍😍😍

  • @thiliniwickarmasinha9064
    @thiliniwickarmasinha9064 2 ปีที่แล้ว

    Adath video eka godariyak lassanai.dennatama adarei godak .aiyai akkai hemadama satutin adaren inna.budu saranai❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nishakaushalya7127
    @nishakaushalya7127 2 ปีที่แล้ว +1

    ආයිත් නම් හෙළ බොජුන් හලක් මිස් කරන්නේ නෑ කවදාවත්. කොළ කැඳ බොන්න ඕන හකුරු නැතුව තමා බුචී. ඒත් මං නම් ආස කුචි වගේ කුරක්කන් කැඳ බොන්නයි.😊😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +2

    Ammo badagini wedi wenawa ane. God bless you Akki and aiya. Love you

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Love you too ❤️😍😍❤️

  • @thusithshehanmadhushanka5874
    @thusithshehanmadhushanka5874 2 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කේ, අය්යේ හැමදාමත් 🥰පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි 🥰🙂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @iduwariliyanage9977
    @iduwariliyanage9977 2 ปีที่แล้ว

    Oyalage video ekak baluwama hithata mara happy 😍

  • @amishasheshadi3484
    @amishasheshadi3484 2 ปีที่แล้ว

    Oyala denna shoi ane lassanata jeevithe විඳිනවා

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 2 ปีที่แล้ว

    මේසෙ ඉඳගෙන කිතුල් පුඩින් කන ගමන් අයිය අර පපරෙ එකත් එක්ක ගිය හැටි තමා ආතල් ම කෑල්ල 😜😂😂❤❤❤❤❤❤

  • @shamilajayatunga
    @shamilajayatunga 2 ปีที่แล้ว +1

    නුවරඑළියේ ගිය දවසක අනිවා try කරනවා

  • @samiayesamiaye8209
    @samiayesamiaye8209 2 ปีที่แล้ว

    Maru adarei hmadama ❤️❤❤️❤️ai ara eda giypu kapal eka me vediyo ekta gaththe naththe mn nm dakka e aiywa e dennwath ganna epai.came ekta e aiywa deparak penuna.

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว

    අපේ කම හැමතැනම අසාම තැනක් ජය වේවා!!! ❤️❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    💚💚💚💚💜️💜️💜️💜️👍👍👍👍👍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ඔයාලා දෙන්නාට

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula4808 2 ปีที่แล้ว +5

    පිස්සු ජෝඩුව😘😘😘😘😘😘😘😘😘
    අදරෙයි පන ඩින්ග 😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😘😘

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩියෝ බලන්න කම්මැලි නෑ . ආතල් එකේ ඉමු. බුදුසරණයි

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Hodai gunai rasai.

  • @chathumini9832
    @chathumini9832 2 ปีที่แล้ว

    කටට කෙලත් අවා අනේ...😘😘

  • @ramodhasarani256
    @ramodhasarani256 2 ปีที่แล้ว

    ගැමි කෑම වර්ග ගොඩයි නේ...😋😋😋😋😍😍😍😁👍👍👍

  • @sarangidanushi5218
    @sarangidanushi5218 2 ปีที่แล้ว

    Sabaragamuwa uni hela bojun 👌👌

  • @dilnadee5880
    @dilnadee5880 2 ปีที่แล้ว

    Math wadiya asa naa pittu kanna......niyamai ne.....karana👌👌👌

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +1

    මමත් ආසම කැම වර්ග , කන්න, මේ videoබලලා , tryකරනවා, ඒත් සීනී භාවිතය අවම කරන්න ,ඉදිරියට නිරෝගී

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @chirathdissanayake1541
    @chirathdissanayake1541 ปีที่แล้ว

    මල්ලී ඔයාගෙ කැකිරි පලුවට ඔ්නවට වඩා posh වෙන්න හදන්න එපා කියල කියන්න ..

  • @user-dh8zg9qk1f
    @user-dh8zg9qk1f 6 หลายเดือนก่อน

    Is there at Anuradhapura??

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว +1

    Dawasakma kanna beruwa iddi balanne,
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ඒ මොකෝ ඒ?

  • @geshinimusic4573
    @geshinimusic4573 2 ปีที่แล้ว

    නුවර එලියට ආවනම් vlog එකකුත් දාන්න හොදේ 😍😀😅

  • @malsharathnathunga447
    @malsharathnathunga447 ปีที่แล้ว

    Akka hari perethai aiyat knn dennem na udurann wagee inne kela gila gila 😂😂

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 2 ปีที่แล้ว

    පරණ වීඩියෝ බල බල හිටියේ..හොඳ වෙලාවට අලුත් එකක් දාලා😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @mashihansika8913
    @mashihansika8913 2 ปีที่แล้ว

    වෙලාව මදි අනේ ව්ලොග් එකෙ ☹️☹️☹️☹️ ආදරෙයි❤️

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘 ආදරෙයි දෙන්නට

  • @manjudhananji8438
    @manjudhananji8438 2 ปีที่แล้ว

    Niyamai video eka

  • @mangalawickramasinghe7203
    @mangalawickramasinghe7203 2 ปีที่แล้ว

    Ada viedio eka patan gaththa vidiha maru 😁 mehenan helabojun wala kama hri na 😑

  • @awashamudalige9022
    @awashamudalige9022 2 ปีที่แล้ว

    හොම කෑම එකක් අඩු මිලට ගන්න පුලුවන් හෙළ බොජුන් හලකින්ම තමයි. අදත් වීඩියෝ එක ලස්සනයි. දෙන්නම පරිස්සමෙන් ඉන්න❤️❤️

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +1

    මන් නම් හරි ආසාවෙන් ඔයාලගෙ video බලන්නේ 😍😍 අද video එක මරු දෙන්නම පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @hesaraloshadhi8119
    @hesaraloshadhi8119 2 ปีที่แล้ว

    Kurunegala hela bijun eken kala thiiyanava kama marama rasai adanam video eka naru

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +1

    Ada nam super nangi malli 🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කෙ. 😍❤️
      මේන් ප්‍රොෆයිල් පික්චර් එකක් දාලා. 😍

  • @chamo8282
    @chamo8282 2 ปีที่แล้ว +2

    අයියා ලස්සන වෙලා😊😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩ්ඩේ.... 🙈😀😍

  • @ishanherath.3347
    @ishanherath.3347 2 ปีที่แล้ว

    අපේ ගෙදර ඉස්සරහත් තියෙනවා එකක්😁 මොණරාගල...

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว

    ඔතන thiyana කුරක්කන් kada aka nam supper

  • @Hashini9876
    @Hashini9876 2 ปีที่แล้ว

    Ayyege dance aka maru 😍😍😁

  • @chanukiperera7243
    @chanukiperera7243 2 ปีที่แล้ว

    Favourit

  • @user-wj2ty7wf1f
    @user-wj2ty7wf1f 2 ปีที่แล้ว

    කෑවට පස්සේ අත් හෝදන්න මතක් වුනත් මාර වඩේ කියන්නේ කන්න කලින් මේ මගුල මතක් වෙන්නෙම නෑනේ 🤣🤣🤣🤣

  • @roshanisandamali8019
    @roshanisandamali8019 2 ปีที่แล้ว

    Lassanay video aka.adarey dennatama.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @chalanifonseka4132
    @chalanifonseka4132 2 ปีที่แล้ว

    Akka wage tamai mama mamath kola kada bonna kamti naa 🤮. කුරක්කන් කැද තමයි බොන්න ආස සීනි දාලා 😋😋

  • @gayansanjeewa2220
    @gayansanjeewa2220 2 ปีที่แล้ว

    Ayya atha hodanne na ne ayyo ayye oyanam...adarei ane oya dennata pisso denna...

  • @shamidevita185
    @shamidevita185 2 ปีที่แล้ว

    EXCELLENT. LOVE WATCHING YOUR VIDEOS. HOW IS THE WHEATHER IN NUWARA ELIYA? MILD OR COLD?

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Great vedio 😀

  • @sasanidilharawickramasingh4341
    @sasanidilharawickramasingh4341 2 ปีที่แล้ว +2

    අදත් මරු අනේ. මේ නුවර පැත්තෙ එහෙම එන්ට අදහසක් නැද්දෝ...... ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      නුවර ඇවිත් ගියානෙ මෑතකදි.

  • @sithijairoshan9993
    @sithijairoshan9993 ปีที่แล้ว +1

    Nice place ☺️☺️☺️.

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    Ammmmm aasai🤤😋

  • @saloonelle3395
    @saloonelle3395 2 ปีที่แล้ว +1

    pissu dabala😋😋❤️