පාර අයිනෙ රස විමානෙ | Srinagar Street Food | Food in India
ฝัง
- เผยแพร่เมื่อ 1 มิ.ย. 2022
- ඉන්දියාව කිව්වම නිතරම මතක් වෙන දෙයක්නෙ Street Food කියලා කියන්නෙ. ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් Srinagar වල Street Food වල රස බලමු.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Food
මේ කාපු තැන අවට තියෙන, ලස්සනම ලස්සන මුග්ල් ගාඩ්න් සෙට් එකේ කරපු වීඩියෝ එකත් බලන්න හොඳේ. 👇
th-cam.com/video/5K-kEY0LhGc/w-d-xo.html
ජපානේ ට්‍රැවල් කරන මිනිස්සු චැලේන්ජ් එකට ඉන්දියාවට ගියාම ස්ට්‍රීට් ෆුඩ් කන්නේ කාලා බඩ අප්සට් නොවී ඉන්න කෙනා දිනුම් කියලා! 😁😁😁 එහෙම ගිය අය ගොඩක් හම්බෙලා තියෙනවා හරි ආඩම්බරෙන් කියන්නේ මගේ විතරයි බඩ අප්සට් උනේ නැත්තේ කියලා♥️
හෙ හේ... අපේ බඩවල්නම් දැන් ඕනෙ දේකට හුරු වෙලානෙ තියෙන්නෙ. 🙈🙈😃😃😃
Perfect superb Ada video eka waaaaaaw perfect wish karanawa OYa la denna ta good luck 👍👍👍👍💖💖💖💖
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
Perfect superb Mey video eka perfect rasa Kama godai perfect good luck 👍👍👍👍💖💖💖💖
Thanx a lot ❤️😍❤️😍
Oyalage vidio godak mis una mata pahu giya tike .dn eka eka balagena yanawa ...niyamai oyalage hama vidio ekakma ....❤️❤️❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
Mama oyalage vedios okkoma wage balanawa.eth ada tamai comment ekak damme poddo 2 enna nisa welawa adui.hama vedio ekakma wage hari lassanai.
ඔහොම සැර කාල හෙට උදේම පස්ස පැත්තෙ ආඩම්බර බලන්න වෙයි. 😭😭😭😭😭😭🍻🍻🍻😭
Ane harima shoi. Ammo kema tika pissu hadeno appa. Ice waliyata moko une aiye. Bagayak akkiyata dunnada. Adarei akke aiye. Budusaranai ❤❤🥰🥰😍😍💛💛💚💚💜💜❤❤🤍🤍💗💗💙💙🌝🌞🧚♀️🧚♂️
තව කටක් දෙකක් දීලා ශේප් කරගත්තා. හෙ හේ
ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍❤️
shaaa niyamai. Athal ekee immu 👍❤️
😍❤️❤️
සුපිරි වීඩියෝ එකක් කන්න යන්න බැරි වුනාට කෑවා වගේ තමයි ජය වේවා !
❤️❤️❤️😍😍❤️❤️❤️
Ane asai oya la kema kana widihata film wala dekkata ethatama me dewal dekke oyala nisa tnx ayya akka ikmanata thawa video s oni balan inna wa bs adarei...
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️😍
Hi guys, lassanai Adath ,gotta dapu kama nam mamath kawa, habai gotuwalata nawei, hamadamath thank's very much dennatama, korona nadda India wala, parissamen and budu saranai devi pihitai love you guys ❤❤❤👌👌👌
කොරෝනා දැන් එච්චර ලොකුවට ගණන් ගන්නෙ නැති සීන් එකක්නෙ තියෙන්නෙ කොහේවත්.
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
අම්මො පානි පූරි කනකොට කෙලත් ගිලුනා ඉන්දියන් කෑම පට්ට රසයි නේ 😁 තව කෑම තියනව වීඩියෝ ඉක්ම්නට ඒවා 💕🍃
much love akki & ayiya 💕
Love you too ❤️❤️😍😍❤️
කොහෙවත් නැති බඩගින්නකුත් ආවා අනේ..නියමයි ❤❤💖💖😘😘😘
😃😃❤️❤️😍😍😘😘
ආයෙත් streetfood vlog එකක් ඕනේ ඒක පට්ට ❤
😍❤️❤️😍
1
Onna apita baluwa lassani aiye akke video eka
😍😍❤️❤️😍😍
අනෙ පරක්කු උනානෙ බලන්න 😥වෙනද වගේම ලස්සනයි වීඩියෝ එක 🔥💪ආදරෙයි ඩබලටම 😘😘😍😍
ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
😍😍😍😍😘😘😘log eka nam niyamai..
🙏❤😍❤🙏
අම්මෝ ඒක නම් පට්ට...රස නිකන්ම දැනුනා..❤
😍😍❤️❤️❤️
ලස්සන වීඩියෝ එකක්👍👍👍
😍❤️❤️😍
මරුම දෙන්නා සෙට් වෙලා තියෙන්නෙ සුපිරි 💕👌❣️
😍❤❤😍
Wow marai ane 🌼🌼🌼🌼🤩🤩oyal dena nm niyami 🍭🍭🍭🤩
❤️❤️😍😍❤️❤️
Niyamai aiya & akka...😍😍😍
❤️❤️😍😍❤️❤️
Ane shok akki lassanaiii. Gdk maru👍👍👍👍 budusaranaiii ☺☺☺
❤️❤️❤️😍😍😍
Thank u akki aiya love you
අම්මෝ ඒ කෑම 😋😋😋 අදත් නියමයි දෙන්නා.... ❤️💪
❤️❤️❤️😍😍😍
Mn okkoma video baluwoooo....akkita kanna hamba una neda......hodai hodai hodata kala parissamin inna bs
❤️❤️❤️😍😍😍
අද ත් මාර ලස්සනයි💖 ♥
😍😍🙌🙌❤️❤️🤗🤗
Ane I miss those foods 😢 dahi puri kiwwata dahi naha ne eke..dahi kiyanne curd..
Kaama nm supiri athi akke..eth e thel ekata sini caramel karala dalada mnda ne..colour eka..😉
Video eka nm godak lassanaii ❤😊
ගොඩාක් ස්තූතියි ❤️😍
Adath supiyak thama ithin. Adarei oya dennatama
ආදරෙයි හැමදාමත් 😍❤️😍
අදත් ශෝක් අනේ . ✌️ cool eke imu ❤️❤️😉
😍❤️❤️😍
Godak asawen balan hitapu vedio akak street food.පානී පුරී.my favourite 🥺🥺apita pennapenna kawa neda.akkige react walin keyanna puluwan rasa.indian පානි පුරී nam godak rasa athi🤤.vedio aka lassanaiii❤️❤️❤️adareiii 2nata ma
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️😍
Shook aneee....ewa tika kaddi nam asa hithunaaaaaaaa🤤🤤❤🤤🤤
❤️❤️😍❤️❤️
Lassanai hamadama sathutin inna dennath ekkama😍❤️...
❤️😍😍❤️
Ettatama rasa denuna, thankiw kuchi & buchi🔥🔥🔥♥️♥️
😍❤️😍❤️😍❤️😍
Aneee... මරු අක්කේ අද.. 😋
❤️❤️😍😍
අම්මෝ මන් ආසාවෙන් හිටියේ මේ vlog එක එනකල්.😍 පොඩ්ඩයිනේ අනේ කෑවේ. 😣 අක්කී අයියගේ ice cream එකට වැඩේ දෙන්න ඇති vlog එක ඉවර උනාට පස්සේ.😁😁
Hm
Ow
Oya harima saralai akki.adarei godak
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Your indian vlogs are amazing, Thanks for sharing your experiences ❤
Thanx a lot ❤️😍😍❤️
අඩේ හවස පානි පූරි කෑවා විතරයි මාත්🤤🤤
ඉන්දියාවේ කෑම කියන්නේ ත් වෙනම කතාවක් තමයි ඉතින්🇮🇳🇮🇳
ඉන්දියාවේ ගිහින් street food කෑවෙ නැහැ කියන්නේ වැඩක් නැහැනෙ🪷🪷
Street food culture එකත් පටන් ගන්නෙ ඉන්දියාවෙන්👍👍
වැඩේ නියමයි 💪🏻💪🏻
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට🥰🥰😘😘
අන්නේකයි. ඉන්දියාවෙ ස්ට්‍රීට් ෆුඩ් ගැන මොන මොන විදියෙ කතා තිබ්බත් ඉන්දියාවට ගිහින් ස්ට්‍රීට් ෆුඩ් නොකා ඇවිත් වැඩකුත් නෑනෙ.
ආදරෙයි මලයා හැමදාමත් ❤️😍❤️
Wow beautiful video Akkeya ❤️
😍😍❤️❤️😍😍
බඩගින්නත් වැඩි වෙනවා 😙😙😙😁😁😁අදරේයි දෙන්නට 💛💛💛💛💛💛
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Superb👍👍👍👍 vlog 1 nangi ,malli.
Pani puuri nam mageth favourite .
Camera 1 off karanakam idala nangi mallige 🍦 ekatath para dunna neda??😜😜😜😜
Adareiii...
හෙ හේ.... කටක් දෙකක් දීලා ශේප් කරගත්තා. තව පොඩ්ඩෙන් සම්පූර්ණ එකම පුදන්න වෙන්නෙ. 🙈😃😃
ගොඩාක් ස්තූතියි අක්කෙ. 😍❤️
Nice work ❤️🔥🔥🔥
❤️😍❤️
නියමයි 👍 ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
අන්තිම ටික තමයි මරු..😍
❤️❤️😍😍❤️❤️
ෂෝක් අනේ.. නියමයි .😍♥️බේල් පූරි මම නම් අහලා තිබුණා. ඒත් අද තමයි දැක්කේ.. ♥️ අපිටත් යන්න තියනවා නම් 😍♥️
අනිවා දවසක යන්න පුලුවන් 😍❤️😍
වටිනාකමට හරියන්න කන්නේ මේ ජෝඩුව
නියමයි ❤️😍
😍❤❤😍
Aneee I love this😍😍😍😍
❤️❤️😍❤️❤️
බොරු ෂෝ නැති නිහතමානී ඩබල .. 👫 වීඩියෝ ඔක්කොම ලස්සනයි ❤ සතුටින් ඉන්න ලැබේවා හැමදාම 🙏
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
As always the best 2 ❤️❤️
Thanx a lot 😍❤️😍
Atath ayath India yanna hithuna oyala denna sathutu wena vidiya dakka niyamai guys
😍😍😍❤️❤️❤️😍😍😍
Kuchi nandai buchi mamai karana videos walata mama godak kamathi ane.
Wadipurama buchi mamage katha walata 🌺🌺🍁🌸🌹🌻💐
❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️❤
අම්මෝ ...
අද video එකනම් බැලුවේ අවංකවම කෙල ගිල ගිල 😋😋😋
Fav paani poori and pakoda ❤️❤️❤️Sorry wewaaa...
🤗ඔයාලා කාලා ඉවරයිනෙ අක්කි-අයියා .අවුලක් වෙන් නෑ දැන් 🤗
හෙ හේ... 😃😃😃❤️❤️❤️😍😍😍
මරු අක්කී අයියා 💖💖💖👍👍👍👍
❤️😍😍❤️😍😍❤️
අක්කේ රසයි නේද.අයියා නියමයි.ආදරෙයි දෙන්නටම🌹🌹🌹🌹👍👍👍
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Me viedo ekath niyamai .thawath me wage Indiawe kama kada හැම thanama thiyenawada.
අපි ගිය හැම තැනම වගේ තිබ්බා.
Aiyooo samiii... Hone ake katee gahalla gihin😆🤤😆
I love paani poori.akka nam sera kanawa hitu kiyala😀
❤️❤️😍😍❤️❤️
Niyamai akki aiya...asai dakkahama..akki shopping parakuth danna hode?😁😁😁
😍😍❤️❤️😍😍
අයියෝ මදි අනේ. දිග street food vlog එකක් ඉක්මනටම ඕනා
😍❤️❤️😍❤️❤️😍
නියමයි අනෙහ්!! ❤️❤️❤️
😍❤️❤️
Indian street food video ekak danakan balan idiye..films wala dakala thiyenawa asai dakkama.eth video ekanam madi ane thawa godak wela danna ane vinadi 45 ka withara ...love you akka aiya ❤️❤️❤️
ඔන්න මේ සෙනසුරාදා Kuchi and Buchi එකේ එන වීඩියෝ එකනම් විනාඩි 40ක් වගේ දිගයි. 😍❤️😍❤️
Shaaaa niyamai.
අපිට ත් ඕනේ ඔය කෑම. ආසයි ඉන්දියන් කෑම වලට 😊😊😊😊❤️❤️❤️❤️
😍❤️❤️😍
මග බලන් හිටපු video එකක්😍😍😍💖💖 නියමයි අක්කි & අයියා 👌👌👌👍👍 මේ වගේ videos තව ඕනේ😋😋😍😍
😍😍😍❤️❤️❤️
Aiyata thibune e ice eka akkita dennane eya paw. Akki wagema mamath asama deyak thama puri. God bless you Akki and aiya. Much love....
එතකොට මන් පවුනෙ. 🙈😃😃
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍❤️😍😍
Ice cream waliya 🤣🤣 adarei akki & aiyaa
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Lassanai akkeeee Anthima tika thama maruma
❤️❤️❤️😍😍😍
තව ටිකෙන් ඉන්දියාවට අලුත් 🍦 එකක් එනවා කුචී 🍦 😂😂 පව් අයියා ඒ 🍦 එකත් කෑවා නේද 😥 ආසම රටක් ඉන්දියාව කෑම නිසාම... පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදුසරණයි.. 😘❤😍
😃😃😃❤️❤️❤️❤️😍😍😍😍
Niyami 👍 nangi malli
😍❤️❤️😍
අනේ මරු අක්කේ❤️.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න දෙන්නම.බුදුසරණයි....!!!!දෙවිපිහිටයි....!!!!
😍😍😍❤️❤️🙏🙏
Shaiyo shaiyoooe dawas tike busy una anee godak balannako mata oyalawa balanna ena parakku unaneee😊kama nam ithin akkai aiyai thama 😍
ආ ටිකක් පරක්කු උනාට මොකෝ. ඒක අවුලක් නෑ.. කෝම හරි ආව එකනෙ වටින්නෙ. ❤️😍❤️
"ඔයා කියනවා නම් හරි"හැමෝටම පොදු කතාවක් වගේ ඒකනේ අක්කේ 🤭❤
හෙ හේ... 😃😃😃😍❤️
Hamadam aswen oylgee video blnwa ....aiya akka 🥰🥰🥰
ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
සුපිරියක් තමා
❤️😍❤️😍❤️
නියමයි අයියා & අක්කා ❤️❤️
😍❤️😍
Indiyan street food niyamai katata kela iruwa 👌🍛🍛
❤️😍❤️❤️😍❤️
බඩගිනි වුණා..😍😍❤
❤️😍😍❤️
Niyamai
❤😍❤
thawa Streetfood video onaaas🙋♀️
❤️😍❤️
අක්කි&අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
ආදරෙයි මල්ලි 🥰❤️🤗
Superb😍💯
❤️😍😍
මග බලන් හටියෙ vedio එකක්. thanks aiya akka. මේ වගේ vedio තවත් ඕනා...😍
😍😍😍❤️❤️😍😍😍
Aww😍street foods😋♥
😍😍😍❤️❤️❤️
Paw appa ice cream eka. Api hamoma ohomane anith kena gatta eka thama rasa wadi wenne hamadama 🤣🤣💙💙💙😘
හෙ හේ... සිරාවටම 😃😃😃😍
බුදුසරණයි 🙏❤🇱🇰කන්න ආස හිතුනා
😍❤️😍
මගබලාගෙන හිටියෙ මේ වීඩියෝ 1 එනකල් 😯💪
❤️❤️😍😍❤️❤️
Niyamai😍👍
😍😍❤️😍😍
Oyala හරි saralai..mn godakma kamthi ekata...dannam vedio වලට washi wela..jaya වේවා ..
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
Badaginii hedenawa akkiyo.. pauuu aiya kanna denne naa akkii hinawa thama shoooii dennagema 😘😘
😃😃😃🙈🙈🙈😍😍😍❤️❤️❤️
Indian Foods නම් මරු.. චිත්‍රපට වල දැකලම අාසයි කන්න.😋. බබෙක් වගේ අක්කා ඔන්න අයිස් ක්‍රිම් වලියක් 😁
😍😍😍❤️❤️❤️😍😍😍
This video is awesome.. ❤🎉
Thank u 🙌😍❤️
I would love to talk to you guys one day..
God Bless you.. 🙂❤
Maru a...💕
❤️😍❤️
අයියා අක්කා ඒක නම් මරේ මරු තමා
හැමදාමත් වගේ සුපිරියක් ඒක
පානී පූරි කනකොට නම් කෙලත් ගිලුනා අක්කා
ජය වේවා මොනා වුණත් ඉතින් ඉන්න වෙන්නේ ආතල් එකේ තමා 🖤🖤🖤🖤🖤🖤
😍😍😍❤️❤️😍😍😍❤️❤️😍😍😍
ඉන්දියාව කියන්නෙම ඉතින් කෑම පාරදිසයක් තමයි 😊හැබැයි ඉතින් ඔහොම බෑ සැර ජාති කන්න පුලුවන් වෙන්න ඕන food lover කෙනෙක් නම්
Adarei akki and aiya
ආදරෙයි හැමදාමත් 😍❤️
සුපිරි 💪💪💪
❤️😍😍❤️
අදත් නියමයි දෙන්නම ❤️❤️❤️👫
😍❤️❤️😍
Anthima tika thama maru😁
😃😃😍