හැමෝම මාව රවට්ටලා ගියා මල්ලි...!බඩඉරිඟු විකුණන අයියව පාර මැද්දේ සතුටු කරේ මෙහෙමයි Ushan Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2023
  • හැමෝම මාව රවට්ටලා ගියා මල්ලි...!බඩඉරිඟු විකුණන අයියව පාර මැද්දේ සතුටු කරේ මෙහෙමයි Ushan Vlogs
    ඔබටත් උදව්වක් උපකාරයක් අවැසි නම් Whatsapp එකට massage එකක් දාන්න 🙏🏻 පුළුවන් හැකි පමණින් මම උදව් කරනවා 0760839201
    සියලු දෙනාට බුදුන්ගේ සරණයි !!!! 🙏🏻❤️

ความคิดเห็น • 807

  • @kaveenkaveen1458
    @kaveenkaveen1458 ปีที่แล้ว +58

    පිලියන්දල මිරිස්වත්තේ red ballon එක ලග කීල්ස් එක ඉස්සරහා ඇත්ත ඒ අයියා අවුවේ ඉන්නේ කුඩයක්වත් නෑ😢❤

  • @RedRose-eu2fm
    @RedRose-eu2fm ปีที่แล้ว +35

    වැදු අම්මට හැදූ තාත්තට රටට ණය නැති සුපිරි කොල්ලෙක්. බුදු සරනයි අයියෙ

    • @induwara333
      @induwara333 3 หลายเดือนก่อน

      Malli oyage phone nb eka dannako

  • @lahirudilshanlahirudilshan
    @lahirudilshanlahirudilshan ปีที่แล้ว +57

    කට්ටිය ඔයාට බනිනවා අහින්සක මිනිස්සුන්ගේ දුක විකුනන් කනවා කියලා ඒත් ඔයා මේ කරන දේවල් ගොඩක් හොද දේවල් මනුස්සෙක් සතුටු කරන එක ලොකු පිනක් හැමදේම හරි යන්න ඕනි හැමදාම

    • @user-ze2ej2lk1m
      @user-ze2ej2lk1m 3 หลายเดือนก่อน

      හොද වැඩ කරණකොට 😢

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 ปีที่แล้ว +143

    අනිත් උන් මහ ලොකුවට කට කියෙව්වට හැමදාමත් අහිංසක මිනිසුන්ගේ මූනට හිනාවක් ගෙනාවේ ඔයා විතරයි අයියේ..ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියේ..❤.ඉස්සරහටත් මේ වගේම අහිංසක හිත්වලට සතුටක් ගේන්න පුලුවන් වෙන්න ඕනි.බුදුසරණයි...🙏🥰

  • @dammi_malli
    @dammi_malli ปีที่แล้ว +101

    කවුරු අයියට බැන්නත් අයියගෙ මනුස්සකම තියනවා ආදරෙයි අයියේ බුදුසරනයි ජය වේවා...❤️

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      අනේ පව් මිනිස්සුට උදවු කරන එක ගොඩක් පින් අනේමල්ලි ඔයාට ඉක්මනට සුව වේවා....😢😢මල්ලි ඔයාටත් බුදුසරණයි....ජයවෙවා....සමුදු ඔයාටත් තෙරුවන් සරණයි....... ඔයාටත් ගොඩක් පින්.......😢😢😢😢😢😢😢😢😢😢😢

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +22

    ගොඩක් පිං පුතා මගේ ඇස් දෙකෙන් කදුලක් වැටුනා, ගිනි අවුවේ දරුවෝ වෙනුවෙන් ජිවිත සටනක යෙදෙන ඒ පුතාට කුඩයක් අරගෙන දුන්නම ඒ මුණේ තිබුණ ඒ ලස්සන හිනාව හරිම සතුටුයි බුදුසරණයි ❤❤❤❤❤

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf ปีที่แล้ว +28

    ලෝකයා ඕන දෙයක් කියයි. අපිට කරන්න බෑ.උඹට බනින උන්ට කරන්නත් බෑ.ඒකයි උන් කියවන්නෙ.උඹට ගොඩාක් පින් මල්ලි.උඹ ජාතක කරපු දෙමව්පියන්ටත් ගොඩක් පින්.නොසැලී ඉස්සරහටම පලයන් මල්ලි.උඹ ගෙන් උදව් ඕන මිනිස්සු ගොඩක් තව ඉන්නවා.කවුරු මොනවා කිව්වත් අපි උඹත් එක්ක ඉන්නවා

    • @UshanVlogSL
      @UshanVlogSL  ปีที่แล้ว +4

      ඒ වචන ටිකට මගෙන් ❤️🫡

  • @nuwanadikari4603
    @nuwanadikari4603 ปีที่แล้ว +29

    තව තවත් මිනිස්සුන් වෙනුවෙන් උදවි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා මල්ලී

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว +32

    මොකා මොනා කිවත් උබේ ගමන උබ පලයන් මල්ලී ..බුරන බල්ලෝ බුරයී.....❤❤❤ .. බුරන එක බල්ලන්ගේ හැටි.. ජය වේවා! ❤

  • @sachinisavithma1958
    @sachinisavithma1958 ปีที่แล้ว +138

    අනේ අයියේ ඔයාට ගොඩක් පිං ඒ මනුස්සයගේ සතුට හිතුවෙවත් නැතුව ඇති 😢 අයියට හැමදාම මෙහෙම දේවල් කරන්න පුලුවන් වෙන්න අයියේ බුදු සරණයී ❤

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +66

    නරි හූ කිව්වට කමක්නෑ ‘ඔයාගෙ ගමන ඔයා පරිස්සමින් යන්න මල්ලි’ දුප්පත් මිනිස්සුන්ට ඔයා දෙවි කෙනෙක්’ඔයා කරන දේ ඔයාට තියෙයි ❤

    • @seethad.g1396
      @seethad.g1396 10 หลายเดือนก่อน +1

      අනිවර්යයෙන්ම 🙏

  • @SL.Bus.official
    @SL.Bus.official ปีที่แล้ว +114

    උශාන් අයියේ ඔයා ඔය මිනිස්සුන්ට කරන උදව් කවද හරි ඔයාට ඒවා පින් විදිහට ලැබෙයි දීර්ගායුශ වේවා❤.

    • @Sanuwa_Music
      @Sanuwa_Music ปีที่แล้ว +9

      එ කරපු උදව් හින්දා තමයි සගේ අනතුරෙනුත් තුවලයක් වත් නැතුව බෙරුනේ ❤

    • @ChamudiGihansa
      @ChamudiGihansa ปีที่แล้ว +3

      ​@@Sanuwa_Music👍👍

    • @indranisilva6980
      @indranisilva6980 ปีที่แล้ว +2

      ඔව්

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +46

    කෑගහන මෝඩයො කවුරුත් උදවි කරන්නේ නැහැ නෙ.... ඔයා ට බුදුසරණයි

    • @Pasindux.
      @Pasindux. ปีที่แล้ว +2

      උදව් කරනවා ඒත් වීඩියෝ කරලා දාන් නෑ

    • @IndhuCharuni50
      @IndhuCharuni50 ปีที่แล้ว +1

      @@Pasindux. ඒකත් හොදයි.. ඒත් මේක දැකල තවත් කෙනෙක් ට කරන්න දිරිගැන්වීමක් වෙනවා ...

  • @Blacka_Bro
    @Blacka_Bro ปีที่แล้ว +39

    උබ කරන දේ දිගටම කරන් පලයන් උබට හොද අනාගතයක් සතුටුයි අපේ ඉස්කොලේම කොල්ලෙක් උන එක 🥰

  • @nalikashamali9179
    @nalikashamali9179 ปีที่แล้ว +15

    කවුරුත් කියන daval වලින් ඔයාට මේ daval කරන්න ගොඩක් ශක්තිය ලබනවා ගොඩක් pin ඔයාට මල්ලි බුදු saranai

  • @pramodya_94
    @pramodya_94 ปีที่แล้ว +21

    අනේ අයියේ ඔයාට ගොඩක් පිං ඒ මනුස්සයගේ සතුට හිතුවෙවත් නැතුව ඇති 😢 අයියට හැමදාම මෙහෙම දේවල් කරන්න පුලුවන් වෙන්න අයියේ බුදු සරණයී ❤ඔයා දෙවිකෙනෙක්

  • @Silvester720
    @Silvester720 ปีที่แล้ว +37

    හොද මිනිස්සුන්ට තමා කරදර ව්‍ර්න්නෙ කවුරු මොනවා කිව්වත් නවත්තන්න එපා මේ රටේ දුප්පට් මිනිස්සුන්ට අයිය වගෙ අය ඕනෙ අපිත් හැමදාම අයියා එක්ක ඉන්නවා ❤❤❤

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +4

    5වසරට ඉස්කෝලේ ගියපු නැති අමු සක්කිලි ඔයාට බැන්නට අයියේ ඔයා හිත හොද මනුස්සයෙක් කියලා බහුතරයක් දන්නවා මන්දමානසිකයො කියන ඒවා ගනන් ගන්න එපා අයියේ❤❤😊😊

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 ปีที่แล้ว +92

    එක මොහොතකට හරි කෙනෙක්ට හිනාවක් දෙන්න පුලුවන් ඔයා දෙවිකෙනෙක් මල්ලි ..

    • @tikka5651
      @tikka5651 ปีที่แล้ว +1

      hinawata ohuta salli labewi

    • @pradeeplakmal5840
      @pradeeplakmal5840 ปีที่แล้ว +3

      තොපි වගේ ගොන් ගෑනු ඉන්නකන් මුං රගනවා

    • @HaalMassa
      @HaalMassa ปีที่แล้ว +4

      ​@@pradeeplakmal5840 ow bn..mun hitanne me mokak hari deyak dunnhama u tama hari eka kiyala ...mechchara kal ratata wela tiyennet okane...ape minisunwa ikamanin rawattanna පුළුවන්...eke වාසියෙන් මුන් ගොඩ යනවා...
      මට මේකට බනින උන් බැනපල්ලා..❤

    • @HaalMassa
      @HaalMassa ปีที่แล้ว +2

      Hina gassanta පුළුවන් okkoma deviyo newei neda akkiya..........❤❤😂😂

    • @sajanmanuja692
      @sajanmanuja692 ปีที่แล้ว

      අනේද කියන්නේ මූට ඔච්චරටම උදව් කරන්න ඕනෙනන් වීඩියෝ කරන්න ඕනෙද ඒ මදිවට ඒ මිනිස්සුන්ගෙ මූනුත් දානවා.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +13

    හැමදාම අහිංසක ජනතාවට උදව් උපකාර කරපු ඔයාට කව්රු මොනව කිව්වත් හරියන්න ඕන ඊර්ෂ්‍යා කරන අයට තවත් ඊර්ෂ්‍යා හිතෙන්න ජයම වේවා උසේන් පුතා ❤

  • @TUTU82083
    @TUTU82083 ปีที่แล้ว +8

    දැනගනින් අයියා උබ මෙ කරන වැඩ නවත්තනවනම් නවත්තන්නෙ අවුරුදු ගානකට කලින් උබට මරණ තර්ජන එද්දි එත් උබ දිගටම ගේම ගැහුවා උබට බනින උන් නිසා මිනිස්සුන්ට උදවු කරන එක නැවැත්තුවොත් පරදින්නෙ උන් නෙමෙ උබ දිගටම ගේම ගහමු ආදරෙයි උබ එක්ක ඉන්නවා අපි ❤️

  • @MaheshiDeshani-lq9gd
    @MaheshiDeshani-lq9gd ปีที่แล้ว +17

    ව්‍යාපාරය දියුණු වේවා....❤❤❤ ගොඩක් පින් මල්ලි

  • @NilankaSandaruwani
    @NilankaSandaruwani ปีที่แล้ว +6

    ඇත්තටම ඔයා මනුස්සකම තියන හොද කෙනෙක් අයියේ.good luck.👏🤝

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +7

    අහිංසක හිතකට හිනාවක් ගේන පිනම ඇති අය්යේ ඔයාට 🥰අනිත් අයගෙ කතා වැඩක් නෑ අය්යා ඔයාගේ ගමන යන්න ජේසු පිහිටයි

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +33

    මූන පෙනුනට මොකද , පාරෙ යද්දී අපි දකින්නේ නැද්ද මෙහෙම මිනිස්සු ඉන්නවා ....
    පාරේ, කෝච්චියේ, බස් එකේ අත පාන කොච්චර නම් මිනිස්සු ඉන්නවද? එයාල අතපාන්නෙ මුහුනු වහගෙනද? උශාන් ඔබට ජය වේවා .. තවත් මෙවැනි පුන්‍යකර්ම කල හැකිවේවා .....

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +7

    ගොඩක් පින් පුතේ මගේ ඇස් වලටත් කදුලු ආවා

  • @mksenanayaka7020
    @mksenanayaka7020 ปีที่แล้ว +13

    උශාන් පුතේ ඔයාට ගොඩක් පින් මමත් එතනින් නිතරම යනඑනවා.අපි දුප්පත් ඔයා වැටෙන්න එපා.අසරනයින්ට පිහිටවෙන්න ඔයාට ශක්තිය ලැබේවා බුදුසරනයි පුතේ

  • @udcreation926
    @udcreation926 ปีที่แล้ว +2

    උබ හොද එකෙක් බන් දිගටම මනුස්සයට උදවු කරන්න ශක්තිය ලැබෙන්න ඕනා අයියෙ ❤️

  • @dhfh6189
    @dhfh6189 ปีที่แล้ว +8

    මල්ලි තව කෙනෙකුගේ දුක දකින ඔයාට .... ජේසු පිහිට යි.

  • @AnishkaLiyanage
    @AnishkaLiyanage ปีที่แล้ว +8

    බල්ලො බිරුවට ගණන් ගන්න එපා අයියේ . අයියගෙ ගමන අයියා යන්න ඕන . ජයම වේවා ❤❤

  • @sa-rs9hq
    @sa-rs9hq ปีที่แล้ว +6

    ඇත්තටම සතුටුයි 😔😔 .අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද 😔.මෙහම උදව් කරන ඔයාට ගොඩක් පින් 🙏.බුදුසරණයි

  • @SLBIRDGAMERAYAAN
    @SLBIRDGAMERAYAAN ปีที่แล้ว +33

    බුදු සරණයි! උශාන් අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ..

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 ปีที่แล้ว +8

    මේ දරුවට පිං.තව තවත් හරියන්න ඕන.බුදු සරනයි පුතේ

  • @kamanichandrika3676
    @kamanichandrika3676 ปีที่แล้ว +22

    අහිංසක දුප්පත් කෙනෙකුට මෙහෙම අත හිත දෙන එක නම් ලොකුම දෙයක් පුතේ . කවුරු මොනා කිව්වත් ඔයා ඔයාගෙ හොඳ වැඩ නතර කරන්න එපා . ඒ උදව්ව ගන්න අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් අනික් අය ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි කියලා හිතුවොත් එක්කො තරඟකාරි බව , කුහකකම. කාටවත් උදව්වක් කරන්න බැරිකම . පුළුවන් කමක් තිබුනත් නොකර සිටීම . ඔයාට සුබ අනාගතයක් පුතේ.තෙරුවන් සරණයි

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +40

    පුතාට ගොඩක් පින් මෙවැනි උතුම් දරුවන් ලොකේට සම්පතක්

    • @sooriar6256
      @sooriar6256 10 หลายเดือนก่อน

      මෙිවා තමයි පින්නැතුවටමෙිපිනඇති දෙවිපිහිටයි , ❤❤❤❤❤

    • @sooriar6256
      @sooriar6256 10 หลายเดือนก่อน

      පුතාගේවඩියෝමම බලනවා මෙිවා තමයි පින්,,, ,😂🎉❤😢😮😅😊

  • @ravijabandara9083
    @ravijabandara9083 ปีที่แล้ว +5

    කලින් ප්ලැන් කරලා කරපු දෙයක් උනත් කරපු දෙ ගැන ගොඩක් සතුටුයි ❤

  • @ChalaniPraboda-nn7zf
    @ChalaniPraboda-nn7zf ปีที่แล้ว +18

    අාදරෙයි අයියෙ ❤😘 ඔයාට පිං මිනිස්සුනට මේ කරන උදව් වලට 😘❤

  • @priyaniro8496
    @priyaniro8496 11 หลายเดือนก่อน +2

    ඔයා බුදු පුතෙක් ගොඩක් පිංසිදුවන්නට ඕන පුතාගෙ video ඔක්කෝම බලනවා බොහෝම ඉස්තුති ඔයා කරන දේවල් ඔයාට හැමදාමත් තියෙනවා! ❤

  • @agnikakasadun
    @agnikakasadun ปีที่แล้ว +6

    සුපිරි අයියේ තවත් මෙිවගේ දේවල් කරන්න දයිරිය ලැබෙිවා ❤❤❤❤

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว +2

    කොල්ලෝ හොදවැඩක් නරි වු කියන්නේ රැට විතරයි ඔයාගේ ගමන ඔයා යන්න ජය ජය ජයවෙවා

  • @witharanagebinulka4498
    @witharanagebinulka4498 ปีที่แล้ว +6

    අනේ ඒ අයියගෙ සතුට.අයියා කාටවත් ඕන විදියට වැඩ කරන්න එපා.😐

  • @piyuminimesha
    @piyuminimesha ปีที่แล้ว +8

    ඉස්සරහට යද්දී මිනිස්සු ට බදා එනවා ඒක අපි හැමෝටම පොදුයි පොඩි හරි උදව්වක් කරන්න පුලුවන් නම් කාගෙ හරි මුණකට හිනාවක් දෙන්න පුලුවන් නම් ඒක ගොඩක් ලොකු පිනක්

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว +42

    ගොඩාක් පිං පුතා ඔයාට කවදාවත් වරදින් නෑ බුදුසරණ යි 🙏🙏🙏🙏🙏 පුතේ ඔයාට 👌🌹

  • @viki513
    @viki513 ปีที่แล้ว +25

    බුදු සරණයි අයියෙ.. ඉස්සරහට තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා ❤🎉

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @gamingwithapix4909
    @gamingwithapix4909 ปีที่แล้ว +8

    ඌ මොනා කරලා හරි මිනිස්සුන්ට උදව් කරනව නෙ ඔය කමෙන්ට් දදා වැලලෙන උන් එහෙම වත් කරනවද

  • @sasunihaveela
    @sasunihaveela ปีที่แล้ว +16

    ඔයට ගොඩක් පිං අයියෙ..😢❤

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +7

    වැටෙන්න එපා මල්ලි ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට

  • @wimalaananda8314
    @wimalaananda8314 ปีที่แล้ว +10

    තෙරුවන්සරණයි . පුන්‍ය කටයුතු කිරීමට සක්තිය ලැබේවා

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +1

    පුතේ ඔයාට ගොඩක් පින් මාත් රට ඉඳගෙන.දුප්පත් අයට උදව් මරනවා

  • @kuruluhasarelisooriyaarach7159
    @kuruluhasarelisooriyaarach7159 ปีที่แล้ว +1

    කෙනෙක් ට උදව්වක් කරලා ඒ කෙනාගේ සතුට දකිනවා කියන්නේ ඒක තමයි පින ❤

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +7

    ඔයා කරන පින් ඔයාට ලැබෙනවාමයි පුතේ බුද්‍රසරණයි දෙන්නටම❤

  • @yipyup6630
    @yipyup6630 10 หลายเดือนก่อน +1

    ඇත්තටම උබල වගෙ උදව් කරන මිනිස්සු තමයි රටට සම්පත බුදු සරනයි මල්ලියේ

  • @user-ly8ud6ty3c
    @user-ly8ud6ty3c 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා කරන දේවල් යහපත් දේවල් මල්ලි අහින්සක අපේ සහෝදරයින්ට උදව් කරන්න තව තවත් දිරිය ලැබේවා කියලා සුබ පතනවා 👍👍

  • @sashinimadushika3622
    @sashinimadushika3622 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් හරියන්න ඕනි අනිත් අය ගැන හිතලා වචනෙකින් හරි උදව් කරන මිනිස්සුන්ට

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y 3 หลายเดือนก่อน

      හදුන්කූරු කීයද...?😂😂😂😂

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 ปีที่แล้ว +8

    ""වැරදි ඇතොත් කියලා දෙන්න, අපි කැමතියි හදාගන්න,, "" 👌

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +5

    ඇත්තටම සතුටුයි මලේ❤.ඇහැට කඳුලුත් ආවා.❤❤❤❤❤❤❤❤❤

  • @ranjithprasanna1501
    @ranjithprasanna1501 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සහෝ ඔබට ඔබ වැනි දුක හදුනන මිනිසුන් තව තවත් බිහිවේවා..

  • @landmaster12345
    @landmaster12345 ปีที่แล้ว +13

    ගැම්මක් තමයි අයියේ❤😊

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +13

    අටලෝදහමෙන් කම්පා නොවන්න..🙏 නින්දා ප්‍රශංසා මිනිස් දිවියට ශක්තියක් කරගන්න මල්ලී...☝️ බුදුන් වහන්සේ අද වැඩ හිටියත් ඔබ හිතෙන්නේ ගල් පෙරලන මිනිස්සු අද නැතිවෙයි කියලද..? උන්වහන්සේටත් එසේනම් අපි මොක්කුද..? අසරණ සරණ කරන ගමන් දන්,සිල්,භාවනා කරන්න..බුදු සරණයි..💪❤️🙏

    • @UshanVlogSL
      @UshanVlogSL  ปีที่แล้ว +2

      ඒක ඇත්තක්....❤️💯

  • @ansar5717
    @ansar5717 ปีที่แล้ว +2

    මෙ වගේ මනුස්සයෝ තමා රටට ඕනෙ ❤️

  • @chamikadesilva9319
    @chamikadesilva9319 3 หลายเดือนก่อน

    මොනවා උනත් උබනම් සුපිරි කොල්ලෙක් මල්ලී ...උබට මේ වගේ වැඩ තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ ...මමත් කැමතියි මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ...උබට බුදු සරණයි මල්ලියා...දෙවියෝ රැකදෙන්න ඕනේ උබ වගේ එවුන්...❤❤❤

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩක් පුතේ ඔයා කළේ , ඇත්තටම මේ වගේ මනුෂ්‍යයන්ට තමයි උදව් කරන්න ඕනේ,

  • @yoshelhasintha172
    @yoshelhasintha172 ปีที่แล้ว +33

    උෂාන් අයියේ හැමදාම ඔයත් එක්ක 🥺

    • @UshanVlogSL
      @UshanVlogSL  ปีที่แล้ว +3

      ❤🥺

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Ow ahemai🙏🙏🇦🇪🇱🇰

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y 3 หลายเดือนก่อน

      හදුන්කූරු කීයද....😂😂😂😂

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 ปีที่แล้ว +7

    ඉදිරියට පලයන් පුතා....👍👍

  • @isurukalhara5399
    @isurukalhara5399 ปีที่แล้ว +1

    අපි හම්බ කරන එවා මැරෙන්න කොට ගිනියන්නෙ නැනෙ අසරණ මිනිස්සුන්ට ⁣උදව් කරන එක ලොකු පිනක් අපේ ආත්මයට එ දෙවල් එකතු වේනවා. හොඳ බවයකට යන්න පුළුවන්.

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +1

    ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @malathiperera8807
    @malathiperera8807 ปีที่แล้ว +1

    කඳුළු ආවා පුතේ ඇස්වලට .ඔයාට නම් ගොඩක් පින් .ඔයාගේ දෙමව්පියන්ටත් ගොඩක් පින් ..

  • @PRaDiYa1993
    @PRaDiYa1993 ปีที่แล้ว +6

    මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් ගේන්න වෙහෙසෙන සුපිරිම කොල්ලෙක්..උෂාන්..උඹ ගැන උඹ දන්නවනේ..හරියන්න ඕනි සුපිරිම චරිතයක් ඔයා..ජයවේවා 💖

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y 3 หลายเดือนก่อน

      හදුන්කූරු ගන්නව මහත්තයා ....😂😂😂😂😂

  • @nayanakumari14
    @nayanakumari14 ปีที่แล้ว +5

    උෂාන් මල්ලියේ ඔයා දෙවිකෙනෙක් මෙලොකෙට දෙවියන් වැඩම කරනවාලු මිනිස්සුන්ට උදවු කරන්න ඒ එක දෙවි කෙනෙක් ඔයා මල්ලියේ බුසරණයි තව තවත් මිනිස්සුන්ට උදවු කරන්න ඔයා මල්ලියේ චිරාත් කාලයක් ජිවත් වේවා

    • @user-ek9qq1rd9y
      @user-ek9qq1rd9y 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂🤣

  • @prasadadikari8761
    @prasadadikari8761 ปีที่แล้ว +3

    අනේ අයියෙ ඔයාට ගොඩක් පින්🥺🥰.. ඔය එක එකා කියන ඒව අහන්න එපා ඔයා දිගටම වැඩේ කරන් යන්න💖.. අර මනුස්සයගෙ සතුට🥺❤️... ඔයාට ගොඩාක් පින් අයියෙ🙏🙏🙏!!! .....

  • @-sasarakarahasa5387
    @-sasarakarahasa5387 ปีที่แล้ว

    සාදු සාදූ සාදූ.. ඔයා කරපු පින මම සතුටින් අනුමෝදන් වෙනව...

  • @kanthiwijelatha9460
    @kanthiwijelatha9460 ปีที่แล้ว +1

    බුදුසරණ දරුවො ඔයාලට සහ හැදූ වැඩූ දෙමාපියන්ට

  • @manelfdo9517
    @manelfdo9517 ปีที่แล้ว +5

    ඔයාට පින් සිද්ධ වෙනවා

  • @user-oe4kv2do7i
    @user-oe4kv2do7i 3 หลายเดือนก่อน

    තමන්ගේ බිරිදයි ලමයි දෙන්නයි වෙනුවෙන් ගිනි අව්වෙ දුක් විදින ඒ කොල්ලට උදව් කරාට ඔයාට පින්🙏😔

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 หลายเดือนก่อน

    මේවගේදරුවන් වදපු දෙමවුපියන්ටත් පින්❤❤❤

  • @ShehaniKaweesha-nc6gh
    @ShehaniKaweesha-nc6gh ปีที่แล้ว +17

    මිනිසුන්ගේ මුහුනට හිනාවක්දෙන්නෙ ඔයා හින්දයි උශාන් අයියෙ ( මට වයස13 මමත් ඔයා වගේ වෙනවා )

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමා ට දීර්ගායු ෂ ලැබේවා උත්සාහ ය පිරුණු තරුණ යෝ හරි යන්න ඕනී

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +2

    ගොඩක් පින් පුතේ ඔයාට බුදුසරණයි 🙏❤👍

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +8

    අනේ puthe ඔයාට vishwaya ආශිර්වාදය ලැබිල tiyanne ඔයාට කිසිම කරදරයක් atinovi baranne a නිසා budusaranei stutei pin පුතේ

  • @PrinceSenani-bv6dd
    @PrinceSenani-bv6dd ปีที่แล้ว +1

    මනුස්සකම thiyena සුපිරි මනුස්සයෙක් ❤️

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +4

    අනේ එයාගෙ සතුට 😪😪 ගොඩාක් පුං පුතේ ඔයාට

  • @inokainoka1935
    @inokainoka1935 ปีที่แล้ว

    අපි හැමදාම දකිනව ඔයාට ගොඩක් පින් අපි දැකලා නෑ මැති ඇමතිවරැ ඔහොම කරනව අපි දැකලා නෑ

  • @shashinibhagya3270
    @shashinibhagya3270 ปีที่แล้ว +6

    අනේ ඔයාලා වගේ අය මේ සමාජේ හරිම අඩුයි .බුදු සරණයි ❤

  • @jithairoshima7876
    @jithairoshima7876 3 หลายเดือนก่อน

    ඇත්තටම හොද දරුවෙක් පින් ලැබෙයි ගොඩක් ඔබ‍ට 🙏🙏🙏🙏🙏

  • @umashawasalathanthri8183
    @umashawasalathanthri8183 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ.....ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා.🙏❤️

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +6

    හදවතින්ම සුබපතනවා මල්ලි.....💖💖💖💖💖💖💖

  • @lancerexsl2009
    @lancerexsl2009 ปีที่แล้ว +5

    ඇත්තටම මැනේජ් අයිය කියන්නේ මගේ ආසම සිංගර් කෙනෙක් උෂාන් අයියට කියපු ඒ වචන ටික ඇහුවම මට මාර කේන්තියක් ආවේ මොකද අයියගේ වීඩියෝ හැමදාම බලන මට අයිය ගැන තියෙන්නේ මාරම සතුටක් මාරම ආදරයක් ❤❤❤ මැනේජ් අයියා කියන කතා ඇත්ත නෙමේ කියලා මම දන්නවා. ගොඩක් අය සමාජයේ අවදානය ගන්න ඔය වගේ ගොන් ආතල් ගන්නවා ඒ උනාට අයියලා සැලෙන්න එපා ඔය වැඩේ දිගටම කරගෙන යන්න අපි හැමෝම අයිය වෙනුවෙන් ඉන්නවා ඉක්මනට කාර් එකත් හදාගෙන ආයේ වැඩේට බහිමු, අද වැඩෙත් සුපිරි අයියට ගොඩක් පින්. අයියට බුදු සරණයි 🙏🙏

    • @UshanVlogSL
      @UshanVlogSL  ปีที่แล้ว

      ආදරෙයි 🥺❤️

  • @zorrogaming878
    @zorrogaming878 ปีที่แล้ว +8

    ජය වේවා අයියෙ

  • @Matheeshasampath
    @Matheeshasampath ปีที่แล้ว +1

    niyama channel ekak supiri ❤digatama karagena yanna good luck❤

  • @anushaanusha9951
    @anushaanusha9951 ปีที่แล้ว +1

    තමන්ගේ වාහනේ හැප්පිලත් තවත් මනුෂයින්ට උදව් කරනවා බයික් එකේ හරි අැවිත් මාර ගැම්මක් මල්ලී ඔයා අැත්තටම ඔයාවගේ අය තව අපේ රටේ හිටියානම් අපේ රට අද දියුනුයි බුදුසරණයි මල්ලී ඔයාට

  • @sachithra811
    @sachithra811 ปีที่แล้ว +1

    උබ කරන වැඩෙ මරු බන් පුලුවන්නම් උදව් කරන මිනිස්සුන්ගෙ මූන වහල video ek upload krhn එතකොට එ මිනිස්සු අපහසුතාවයට පත් වෙන එකක් නැ ඔය කෑ ගහන එවුන් කියන විදියට ❤️

  • @user-js7cq5lq5x
    @user-js7cq5lq5x ปีที่แล้ว

    ගොඩක් පිං දෙදරු පියෙක්ට මේ වගේ උදව්වක් කලාට.

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 ปีที่แล้ว +2

    බල්ලො බිරුවට ගනන් ගන්න එපා මල්ලි . උඹේ ගමන උඹ යම๬. බුදු සරණයි ❤

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t 3 หลายเดือนก่อน

    එල එල කොල්ලෝ අපේ එඋන්ට අපිම තමා .. ජයවේවා බ්‍රෝ ....

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +1

    තෙරුවන් සරන් ලබේවා. බල්ලා බිරුවට බයවෙන්න එපා බල්ලො ඔහොම තමා

  • @kitkottv-jk6ur
    @kitkottv-jk6ur ปีที่แล้ว +4

    රෙස්පෙක්ට් මචන් ❤️.... කව්රු මොන වැරැද්ද කිව්වත් ඔයා පට්ට පොරක් මචන් ❤️..... 😎🔥

  • @nadeeraachintha1072
    @nadeeraachintha1072 11 หลายเดือนก่อน

    අඩො උබ පට්ට චරිතයක් බං
    දිගටම ඔය වගේ වැඩ කරන් යන්න සුබ ප්‍රර්තනා කරනවා
    ගැම්මක් සහෝදරයා

  • @mihirlakshan4003
    @mihirlakshan4003 ปีที่แล้ว +2

    ගොඩක් පින් අයියට🙏🙏🙏

  • @kaveeshaMadhumali351
    @kaveeshaMadhumali351 ปีที่แล้ว

    අයියා වගේ මටත් ආසයි දවසක කෙනෙකුට හරි උදව් කරන්න . අයියට ගොඩක් පින් ❤️🥰🙏