රට ගිහින් මෙඩිසින් ඉගෙනගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🍀ශ්‍රී ලංකා ෙවෙද්‍ය සභාවේ අනුමැතිය සහිත විදේශ විශ්වවිද්‍යාල ලැයිස්තුව 👇👇
    slmc.gov.lk/en...
    🍀වැඩි විස්තර ෙවෙද්‍ය සභාවේ පහත අංකය අමතා ලබාගත හැක👇👇
    0112 691 848
    🍀Dr. Gihan සම්බන්ධ කරගැනීමට 👇
    0764763569
    🍀දිනූ අයගේ කතා - Inspiring Stories playlist 👇👇
    • Inspiring Stories දිනූ...

ความคิดเห็น • 90

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  ปีที่แล้ว +23

    🍀ශ්‍රී ලංකා ෙවෙද්‍ය සභාවේ අනුමැතිය සහිත විදේශ විශ්වවිද්‍යාල ලැයිස්තුව 👇👇
    slmc.gov.lk/en/institutions/foreign-medical-schools
    🍀වැඩි විස්තර ෙවෙද්‍ය සභාවේ පහත අංකය අමතා ලබාගත හැක👇👇
    0112 691 848
    🍀Dr. Gihan සම්බන්ධ කරගැනීමට 👇
    0764763569
    🍀දිනූ අයගේ කතා - Inspiring Stories playlist 👇👇
    th-cam.com/play/PLlzJlvYW1Kqb9FAm5kK0KKI-HlNmkIVCW.html

  • @happylyricslk
    @happylyricslk ปีที่แล้ว +21

    ගොඩක් අය මේක දන්නේ නෑ සර් , Italy wla public medical colleges wlt gnnw IMAT kiyalaa exam ekakin eke nm course fee ekk ne , inna costs witharai. Eth Italian student visa gnn hari amarui.
    මොනව උනත් මට මේක බැලුවම හිතුනෙ ඒ ලෙවල් තුන් පාරක් උනත් කරල මහන්සි වෙලා ලංකාවේ කොහේ හරි මෙඩිකල් කොලේජ් එකට යන එක හරිම වාසනාවක්.

    • @s...h...1050
      @s...h...1050 ปีที่แล้ว

      Meka gana wisthr dngn widiyk thiynwda?

  • @ShenYash
    @ShenYash ปีที่แล้ว +26

    පිටරටක Engineering ඉගෙනගන්න යන එක ගැනත් Video එකක් කරන්නකො sir

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi3158 ปีที่แล้ว +17

    Sir A 3 ක්‌ ගත්ත ළමයෙක්ට පිටරට university එකකින් medicine කරන්න scholarship ලැබෙන අවස්ථා තියෙනවද?

  • @chandrika8444
    @chandrika8444 7 หลายเดือนก่อน +2

    පශූ වෛද්‍ය වරයෙක් වෙන හැටිත් විඩියෝ එක්ක කරන්න කෝ sir, Doctor 🙏🙏❤️❤️🔥🔥✌️✌️☺️☺️

  • @HyperTonicMe
    @HyperTonicMe ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති සර් වීඩියෝ එකට! 🙂❤

  • @eivor7346
    @eivor7346 ปีที่แล้ว +11

    ඇයි මේ අයියා Russia ඉන්නෙ නැතුව මෙහෙ ආවෙ ආපහු? එහෙම ඉන්න බැරිද? ..ලංකාවට සාපේක්ශව සුපිරි රටක් නෙ

  • @shado5853
    @shado5853 ปีที่แล้ว +2

    Thank you so much sir video 1ta 😍❤️

  • @jagathsampath954
    @jagathsampath954 6 ชั่วโมงที่ผ่านมา

    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗

  • @km7070
    @km7070 ปีที่แล้ว +11

    Sir, A/L වලින් පස්සෙ English හදාගන්නනෙ කොහොමද කියලත් video එකක් කරන්වද?

  • @pawanmadushan1234
    @pawanmadushan1234 ปีที่แล้ว +4

    පිටරට physical science ඉගෙන ගන්න ක්‍රමයක් කවුරු හරි දන්නවද ?🙂

  • @shenara22
    @shenara22 ปีที่แล้ว +1

    Mam godk balagenm hitiy video ekak meka ❤️

  • @rukybandara3372
    @rukybandara3372 ปีที่แล้ว +1

    Thank you so much doctor.... ❤❤

  • @nilupulbandara5985
    @nilupulbandara5985 ปีที่แล้ว +2

    සර් 2022 al maths stream එකෙන් al කරල ඉවර උන ලමයෙක්ට කරන්න හොද courses ටිකක් කියනවද(english/it wage )

  • @nishankashashini8683
    @nishankashashini8683 ปีที่แล้ว +2

    Sir me wage engineering degree karana widiya ganath video ekak karannako

  • @the_earth_lanka
    @the_earth_lanka ปีที่แล้ว +4

    Russia wala molecular biology degree eka ganath dannko sir

  • @salinihemathilaka464
    @salinihemathilaka464 ปีที่แล้ว +1

    Sir, පිටරට university වලට full schoolarships වලට apply කරන්න පුළුවන් ද. ඒක කරන්නෙ කොහොමද කියලා video 1k කරන්න.

  • @hellooo2003
    @hellooo2003 ปีที่แล้ว +3

    sir man 3rd shy skip karapu kenek. 23 october thamai 3rd shy eka karanne. Ethakota ape 3rd shy eken passe apita apply karanna baida sir? Ethanin apiwa ganan ganne 4th shy kiyalada ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +2

      Apply karanna puluwan. 3rd eka skip karala kawada liwwath eka 3rd eka thamai

  • @sandunikaindeewaree7262
    @sandunikaindeewaree7262 ปีที่แล้ว +5

    Ane sir agri science Karla pitarata iganaganna kenek Hari igenagaththa kenek ekka Hari video ekk karannakoo....mat rata gihin degree ekak karanna hithagena inne sir.plss....

    • @Sithubro01
      @Sithubro01 ปีที่แล้ว +1

      Try finland...AL passnm finland apply krnna puluwan.agri degrees thiynw.HAMK university of applied science finland uni kiyala search krnna..eke agri degree ekk thiynw...wistara site eke athi apply krn..
      Thawa SEAMK university of applied science finland search kraama agri food engineering degree ekk thiynw...
      Mn finland recommend krnne dan lankawe ayath yanna patan aran.wadiya kwruth thaama dn na..habai.uni fees ekath godak adui..maath agri degree ekk krnna next year finland apply krnna inne 😊

    • @sandunikaindeewaree7262
      @sandunikaindeewaree7262 ปีที่แล้ว +1

      @@Sithubro01 sir mama Norway university ekata Yanna inne.mehe American college eken awurudu 2k lankawe degree eka Karla.ithiri awurudu 2 Norway walin karann ane sir me gena monawama Hari dannawanam mata reply karanna pls...

    • @Sithubro01
      @Sithubro01 ปีที่แล้ว +1

      @@sandunikaindeewaree7262 mn sir kenek neme.maath secnd shy ALs krpu kenek 😊 oya norway wala mkdda krnna inna degree eka..?

    • @HyperTonicMe
      @HyperTonicMe ปีที่แล้ว

      @@Sithubro01 finland වල medicine degree එක ගන්න කීයක් විතර යනවද මචන්?

    • @Sithubro01
      @Sithubro01 ปีที่แล้ว

      @@HyperTonicMe මචන් මන් medicine නම් ගාන දන් නෑ.පොඩ්ඩක් search කරලා බලන්න.nursing නම් EURO 11000 ක් යනවා අවුරුද්දකට .සාමනයයෙන් එහෙ අවුරුදු 3 හෝ 4 යි.NURSING degree එක..full cost එකම year එකට ගෙවන්න ඔනේ නෑ එහෙ.semester එක ගෙවලා apply වෙන්න පුලුවන් ඩිග්‍රි එකට

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 ปีที่แล้ว +2

    Thank you so much sir

  • @shashikadilhani626
    @shashikadilhani626 ปีที่แล้ว +1

    Sir mewa matanam hinama tama achchr salli nehne rata gihill medicine yanna..😔

  • @dherath888
    @dherath888 ปีที่แล้ว +2

    E university ekt yanna IELTS exam eka karanna oneda

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +8

    සර්, CS කරපු කෙනෙක් එක්කත් වීඩියෝ එකක් ඕනේ...

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว +2

    Sir aptitude test ගොඩ ද ගන්න Widiha ගැන කියන්න කෝ

  • @rtrt7428
    @rtrt7428 ปีที่แล้ว +2

    AAB vage results ekakata scholarships thiyenwada

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +1

    Thankyou Sir❤️

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 หลายเดือนก่อน

    Doctor i'm also in tambuttegama , i'm advance level student ,(bio stream )... can i talk with you... please ....🙏

  • @Mandahasini
    @Mandahasini 3 หลายเดือนก่อน

    sir 4th shy kisima ratakata medicine apply karanna beida

  • @shamik123
    @shamik123 ปีที่แล้ว +1

    Engineering ganath krnnako sir rata gihin digree ekk krapu

  • @hiranmyc2892
    @hiranmyc2892 ปีที่แล้ว

    Ithaly wala medical college wala MBBS degrees walata lankawe piliganimak nahanee ... ehe specialist kenek wela awath mehe work karanna baha daa .. please kiyannakoo

  • @shammimalsha5175
    @shammimalsha5175 ปีที่แล้ว

    Sir agri seince karana lamayek campus giyata passe chemistry degree ekak hadaranna barida

  • @ravinduinduvarachemistry3208
    @ravinduinduvarachemistry3208 ปีที่แล้ว

    Good job sir than you very much

  • @udenidammika6124
    @udenidammika6124 ปีที่แล้ว +4

    Molecular biology krpu kenekwa gennko sir

    • @Sithumini5137
      @Sithumini5137 ปีที่แล้ว +2

      Sir molecular biology degree eka gna details ona

  • @ravinduheshanweerasinha644
    @ravinduheshanweerasinha644 ปีที่แล้ว

    Sir bio kerala mata sss tiyenne mta karanna puluwan hoda course akak kiyandako

  • @DaisyN_95
    @DaisyN_95 ปีที่แล้ว +1

    දැන් අවුරුදු කීයක් ඉන්න ඕනෙද??? තාමත් අවුරුදු 5ක්ද

  • @user-mr6ir4hr5x
    @user-mr6ir4hr5x ปีที่แล้ว

    Dr , මේ සර් රට ඉන්න කාලෙ කරපු online job මොනවද කියල පොඩ්ඩක් අහල කියන්නකො.course fee එක cover කර ගන්න ...ඒ සර් ඉගෙන ගත්ත campus එකට යන agency වලින් කතා කරල බැලුව .part time කරන්න දෙන්නෑ ලු.එතකොට එකම විසදුම online මොනව හරි කරන එක තමයි🥲course fee ම බැරි වුනත් අඩු ගානේ ගෙදරට කරදර නොකර living cost එකහරි cover කර ගන්න බැලුවෙ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      (076) 476 3569
      Gihan. Call ekak denna

    • @Anudiperera_19
      @Anudiperera_19 8 หลายเดือนก่อน

      E agency walin kiyanne ayeth lankawata enne nethnm results kochchra ona kiyalada.SFF wge result ekkin barida ayeth enne nethnm medicine krnna

  • @gamingwithdragon3527
    @gamingwithdragon3527 ปีที่แล้ว +1

    ලංකාවට එන්නේ නැත්තම් SSF SSS CSS medicine krnn plwnd sir russia wala reply one plzzz

    • @Anudiperera_19
      @Anudiperera_19 8 หลายเดือนก่อน

      Ow SFF wge results ekkin ynna puluwnda kiynnko plz

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 หลายเดือนก่อน

      Be. CCC oone ayeth lankawaa ewith weda karanna

    • @Anudiperera_19
      @Anudiperera_19 8 หลายเดือนก่อน

      @@DrRandeerChemistry doctor ayeth lankawata awith weda karanne nethnm SFF wge result ekkin medicine karanna puluwnda...please reply

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 หลายเดือนก่อน

      Eka adala russian university eken hoyanna.

    • @Anudiperera_19
      @Anudiperera_19 8 หลายเดือนก่อน

      @@DrRandeerChemistry ok doctor thank you

  • @dissanayake655
    @dissanayake655 ปีที่แล้ว

    Gdk stuti sir.

  • @priyankaariyarathna8784
    @priyankaariyarathna8784 ปีที่แล้ว

    සර්, ලංකාවේ government nurse කෙනෙක්ට කැමතිනම් private campus එකකින් හරි පිටරට ගිහින් හරි MBBS එකක් කරලා doctor කෙනෙක් වෙන්න බැරි ද...?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Pitarata gihin nam puluwan

    • @priyankaariyarathna8784
      @priyankaariyarathna8784 ปีที่แล้ว

      @@DrRandeerChemistry 🤗 එතකොට සර් එහෙම doctor කෙනෙක් වෙලා ඇවිත් ලංකාවේ government hospital වල වැඩ කරන්න පුළුවන් ද..එහෙම මෙහෙන් nurse කෙනෙක් විදියට ගිහින් medicine කරගෙන doctor කෙනෙක් වෙලා එන්න අවුරුදු කීයක් විතර යනවද සර්...

  • @dulanchathuranga545
    @dulanchathuranga545 ปีที่แล้ว +1

    🍀

  • @navinamisha7387
    @navinamisha7387 ปีที่แล้ว +3

    එහෙම කරන්න ලන්කවෙ මෙඩිසින් වලට සිලෙක්ට් වෙන්න ඔන නෙද සර්🥺

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +3

      Ne

    • @navinamisha7387
      @navinamisha7387 ปีที่แล้ว +1

      😍අනෙ සර් එ ගැන කියල දෙන්නකො🥺

    • @navinamisha7387
      @navinamisha7387 ปีที่แล้ว +5

      @@DrRandeerChemistry මගෙ 3ර්ඩ් එක කරෙ මන් මේ පාර මෙඩිසින් යන්න බැරිවෙයි 🥺 අය ශයෙ එකකුත් නැනෙ සර් ස්කිප් කරන්නත් අමාරුයි ආර්තිකෙත් එක්කලා😥

    • @sadeekaekanayake5319
      @sadeekaekanayake5319 7 หลายเดือนก่อน

      Thanks

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 ปีที่แล้ว +1

    engineering ganath one....................................................

  • @shamaleeperera3791
    @shamaleeperera3791 ปีที่แล้ว +4

    Scholarship walin yanna barida sir

  • @dasun_zz
    @dasun_zz ปีที่แล้ว

    💙

  • @Twilightt09
    @Twilightt09 ปีที่แล้ว

    19:05 asama part eka

  • @pasindu4068
    @pasindu4068 ปีที่แล้ว

    සර් විද්‍යුත් ධනතාවය කියන්නෙ මොකක්ද

    • @Ejjkkkllsj
      @Ejjkkkllsj ปีที่แล้ว +1

      විද්‍යුත් රිනතාවයේ අනිප්පැත්ත.
      විද්‍යුත් රිනතාවය අඩුම කෙනාගෙ විද්‍යුත් ධනතාවය වැඩිම වෙනව.විද්‍යුත් රිනතාවය වැඩිම කෙනාගෙ විද්‍යුත් ධනතාවය අඩුම වෙනව.

    • @pasindu4068
      @pasindu4068 ปีที่แล้ว +1

      @@Ejjkkkllsj thank you godak❤️🙏

  • @dilhandimuthu1530
    @dilhandimuthu1530 ปีที่แล้ว

    Sir 3rd shy lamayek subject 3 ma mula idan padam okkoma aya karanna oneda naththam paper karama adda naththam me 2 kama karanna oneda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +8

      Eka den inna mattama anuwa decide wena deyak misak shy eka matha decide wena deyak newei

  • @rasky6535
    @rasky6535 ปีที่แล้ว

    Sir third shy eke results walin witharaidha rata gihin iganaganna puluwan ,third eke results madhi wela forth shy ekk karala yanna puluwanda sir ,wayasath balanawada sir rata gihin medicine iganaganna 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +2

      3rd dakwa witharai. 4 th eken be

    • @rasky6535
      @rasky6535 ปีที่แล้ว +1

      Sir ccs ekakin hari css results walin hari karaganna puluwanda sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +1

      Video eka beluwada?

    • @amerdyne8791
      @amerdyne8791 ปีที่แล้ว +1

      @@rasky6535 ccc one

    • @rasky6535
      @rasky6535 ปีที่แล้ว +1

      Oww sir baluwa 🙏

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว

    ඕක commando game එකක් bro