How To Get A Decent Result For Advanced Level In 3 Months දින 100න A Level ගොඩදාන්න පුලුවන් Plan එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 746

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  ปีที่แล้ว +5

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    Apni.lk හරහා Chemistry 🧪 paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/ppr

  • @AaBb-vb5sr
    @AaBb-vb5sr 4 ปีที่แล้ว +292

    ඇස් දෙකෙන් දැකලාවත් නැති උනාට ජීවිතේට හම්බුනු හොදම ගගුරුවරයක්🖤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +15

      Thank you 🙏. Jaya

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +14

      Welcome. Chemistry videos tika balanna aniwaryenma

    • @AaBb-vb5sr
      @AaBb-vb5sr 4 ปีที่แล้ว +8

      Chemistry Made Easy කොච්චර note තිබ්බත් දැන් එවා බලලා තමා සර් ඉගෙන ගන්නෙ, එච්චරටම ඒ නොට් හොදයී, සරලයී, සුපිරී🖤🖤🖤🖤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +9

      Niyamai

    • @xscorpio290
      @xscorpio290 4 ปีที่แล้ว +5

      Chemistry Made Easy Sir mcq past paper potha aran krnnada ntnm pesuru eken iwara krnnada pesuru eken iwara kroth e padama hondata padam wenwa neda....poddak kiynnako oya deken kohomada krnna honda kiyla ?

  • @Planet361
    @Planet361 4 ปีที่แล้ว +256

    සීනි බෝල කතා නැත, හුරතල් කෙරිලි නැත... හරි දේ හරි විදියට කෙලින්.. සුපිරි

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +15

      Thank you. Niyamai. Jaya.

    • @tharusharathnayaka8467
      @tharusharathnayaka8467 4 ปีที่แล้ว +3

      Sir mm wda ptn argen tyene... aurudu 2k pisu keliya. .. eth sir mm krne wena wdyktne. .. eka padamk thery bll mcq tik iwr krnw. .. sir e krame awld? ? Plzzzzz kyn

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +7

      Ne ehema karana eka hondai lokuwata padam karala nethi nisa.

    • @tharusharathnayaka8467
      @tharusharathnayaka8467 4 ปีที่แล้ว +2

      @@DrRandeerChemistry thanks sir....

    • @shashiniavishka5623
      @shashiniavishka5623 4 ปีที่แล้ว +2

      👍👍

  • @nhnanayakkara9118
    @nhnanayakkara9118 3 ปีที่แล้ว +36

    2021.. ජුලි මාසෙ බලන්නෙ... මට මතකයි මේක ගිය අවුරුද්දෙත් බැලුව.. ඒත් මගෙ වැරැද්දෙන් මට විබාගෙ කරගන්න බැරි උනා.. මේ සැරේ try කරනව...

  • @--Mish--
    @--Mish-- 4 ปีที่แล้ว +62

    සර්ව ජීවිතේ ට දැකලා නැති...අහම්බෙන් දැකලා..නිකමට වගේ video එක play කලේ..සර් පුදුම විදිහට වටිනවා මේක...හුරතල් කෙරිලි නෑ...දෙන එක රිදෙන්න දෙනවා...Respect Sir❤️🔥

  • @gihanattanagoda7018
    @gihanattanagoda7018 4 ปีที่แล้ว +41

    ❤️❤️ A/L නෙමේ හැම level එකටම හරියනවා අයියේ මේක 👌 fatta

  • @deneth123nimsara
    @deneth123nimsara ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක ගැන සුපිරි ...2023 / 2024 වගේ ලමයෙක්ට උනත් ගන්න හොද දේවල් මේකෙ තියනව ✔💚

  • @dhammibalasooriya9531
    @dhammibalasooriya9531 4 ปีที่แล้ว +86

    අන්තිම මාස තුනේ හරිම වටිනවා මේ කියපු දේවල්...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +6

      Welcome. Chemistry videos tika piliwelata playlist walin balanna.

  • @dhm8546
    @dhm8546 4 ปีที่แล้ว +16

    Subject එකෙන් පිට ජීවිතේට පාඩම් කියල දෙන ගුරුවරයෙක්...thanq sir..

  • @samanthaudithakumara7301
    @samanthaudithakumara7301 4 ปีที่แล้ว +51

    Mn ආට් කරන්නේ එත් මේ කතාව හිතටම වැදුනා.ගොඩක් ස්තූති ගුරුතුමනි

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +24

      Samantha Udithakumara pissu hedenawa. Man keeyatawath hithuwe ne art hari commerce hari karana kenek meka balai kiyala. Niyamai. Jaya.

    • @samanthaudithakumara7301
      @samanthaudithakumara7301 4 ปีที่แล้ว +6

      ස්තුති සර්

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว +8

      @@DrRandeerChemistry මමත් art කරන්නෙ සර්..ගොඩක් වටිනව කියපු දේවල්..ගොඩක් ස්තූතියි💓⚡🔥

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +7

    අම්මො මේක නම් ජිවිතේ කවදාවත් හම්බුනෙ නැති video එකක් . සර්ට පින් . කියලා වැඩක් නෑ video එක ගැනනම්. වචන නෑ. Tankyou sir . සර්ට
    බුදුසරණයි සර් . පින් සර්ට. 🙏🙏🙏🤘❤️❤️

  • @ashanbimsara5904
    @ashanbimsara5904 4 ปีที่แล้ว +17

    මන් ආට්ස් කරන්නෙ ගොඩක් දෙවල් ඕලුවට ගත්තා..විශේෂයෙන් ටයිම් ටෙබල් එක...ස්තූතියි සර්🙏🙏

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 3 ปีที่แล้ว +10

    මම comz කරන්නෙ මේ කියන හැම වචනයක්ම ගොඩාක් වටිනවා. මහන්සි වෙලා හොයාගත්ත දැනුම ලෝබ නැතුව බෙදා ගන්නවට බොහොම ස්තූති . සර් ජයෙන් ජයම වෙන්න ඕන .

    • @Amanda-cl5xu
      @Amanda-cl5xu 3 ปีที่แล้ว +1

      🙋🏻‍♀️✌🏻

  • @justudara993
    @justudara993 4 ปีที่แล้ว +12

    ගොඩක් වටින #Video එකක්💯. තැන්ක් යූ අයියේ❤️.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Welcome malli. Chemistry videos okkoma piliwelata balanna. Ethana thamai wedagathma tika thiyanne

  • @sanushathathsara391
    @sanushathathsara391 4 ปีที่แล้ว +9

    Great work sir..thank u very much... ඇත්තටම වැඩ කරන්න ආස හිතුනා...කියන්න ඕනි දේ වැල්වටාරම් නැතුව කෙලින්ම කියනවා....❤️❤️❤️❤️❤️

  • @sldemonstatus7992
    @sldemonstatus7992 4 ปีที่แล้ว +9

    වැල් වටාරම් නෑ.බොරු පම්පෝරි නෑ.කියන එක වැදුනා ආයේ බොක්කටම.රිසාල්ට් එකක් දාන්න ආසාවක්,කුතුහලයක් ඇතිඋනා සර්.. thanks sir,respect

  • @Lionswithsehan
    @Lionswithsehan 4 ปีที่แล้ว +75

    අම්මෝ සර්.පපුවටම වැදුනා ඒ වචන ටික.හෙටින් දින 100 පටන් ගන්නවා.වෙලාවට අද බැලුවේ මේක.මෙතෙක් කාලයක් නම් දවසට පැය 15 ක් පාඩම් කරලා නෑ.ඒත් අද ඉඳන්ම මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා පාඩම් කරනවා❤ සර්ගෙ Chemistry videos ගොඩාක් වටිනවා.මම Inorganic වල ඉඳගෙන බලාගෙන යන්නෙ.සුපිරියටම තේරුනා සර් ඒ ටික නම්.ඉදිරියටත් කරගෙන යන්න මේ වැඩ පිලිවෙල.බුදු සරණයි සර්ට❤🙏

    • @sashankadhanujaya2630
      @sashankadhanujaya2630 4 ปีที่แล้ว +5

      Danwat padan karahan dawasata aduma paya 15k

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +8

      Thank you malli. Jaya

    • @SWSWSWSW2003
      @SWSWSWSW2003 2 ปีที่แล้ว

      @@sashankadhanujaya2630 අපිට දැන් මාස 3යි... ඔය කියනව වගේ පැය 15ක් වැඩ කලොත් s3ක් ගන්න ඉන්න මං වගේ ලමයෙක්ට A3 කට යන්න පුලුවන් වෙයිද?????...

  • @kulunukumudake4650
    @kulunukumudake4650 4 ปีที่แล้ว +8

    මම කරන්නෙ වෙන විශයක් එ උනාට sir දුන්නු උපදෙස් හැමොටම වැදගත් උනා thnq 😎❤️

  • @lasanthikakumudhuni1135
    @lasanthikakumudhuni1135 4 ปีที่แล้ว +5

    Thanks සර්..මන් art කරන්නෙ...අනේ මේ video එක ගොඩාක් වැදගත්.....🙏🙏

  • @roshaljansze5446
    @roshaljansze5446 4 ปีที่แล้ว +24

    සර් මං Commerce කරන්නේ මං චැනල් එකේ නම ගැනනම් හිතුවේ නෑ මොකද මාස තුනෙන් ගොඩ යන්න Maths,Bio ලමයින්ට පුලුවන්නම් Commerce,Art අයට බැරි වෙන්නේ නෑ කියලා හිතුවා වීඩියෝ එක ඉවර වෙද්දි මං හිතපු දේ හරියටම හරි කියලා හිතුවා මාර Motivation එකක් ආවා බොහොම ස්තූතියි 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Niyamai malli. Jaya. Danna ayatath balanna kiyanna.

  • @dasunisathsara9919
    @dasunisathsara9919 3 ปีที่แล้ว +7

    සුපිරිම ගුරුවරයෙක්.. කියන්න වචන නෑ.. ❤

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 4 ปีที่แล้ว +23

    වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ලැබුනා.🙏 මට තියෙනවා ප්‍රශ්නයක්.මම maths කරන්නෙ.සාමාන්‍යයෙන් ගැහැණු ළමයිට ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න වෙනවා.අම්මලත් කියනවා එකතැන ඉදගෙනම පාඩම්ම කරන්න එපා ගෙවල්වල වැඩත් කරන්න ඕන කියලා.රෙදි හෝදන්න,අතුගාන්න ඕන කියලා.මොකද සමහර දෙමාපියන්ට අද කාලෙ A/L ගැන තේරෙන්නෙ නෑ.හිතන්නෙ O/L වගේ කියලා.එතකොට ඒ ළමයිට පැය 15 වැඩ කරන්න වෙන්නෙ නෑ.ඊටවඩා අඩුවෙන් කරන්න වෙන්නෙ.කොල්ලෙක් ඉන්න ගෙදරක නම් ඔක්කොම වැඩ කරලා දෙනවා ළගටම.සමාජෙ හැටිනෙ.හැබැයි සමහර ගෙවල්වල එක්කො අම්මා ලෙඩින් එක්කො තාත්තා ලෙඩින් ඒ වැඩ කටයුතු කරන්න ඕන කොල්ලෙක් වුනත්.මේ වගේ පසුබිමක කොහොමද පැය 15 වැඩ කරන්නෙ.?වැඩ කරන ගමන් පාඩම් කරන්න ක්‍රමයක්, මෙනෙහි කරන්න ක්‍රමයක් නැද්ද?මට හිතෙන්නෙ මෙහෙම.ප්‍රශ්න කරනවා.ඊටපස්සෙ අමතක වෙලා තියෙන සහ නොදන්න theory,ප්‍රමේයයන් තේරෙනවනෙ.ඒවා වෙනම කාඩ්බෝඩ් කෑල්ලක හරි ලියාගන්නවා.ඊටපස්සෙ ගෙදර වෙන වැඩක ඉන්නකොට මතක් කරගන්නවා ඒක බල බල.නානකොට,කනකොටත් පුලුවන්. ඒත් තව පත්තරයක තිබ්බා වැඩ කරන වෙලේ කරන දේට අවධානය යොමු කරන්න නැත්තම් ආයෙ පාඩමට වාඩිවුනාම හිත දුවනවා කිව්වා.මට හිතෙන්නෙ ඒක හරි කියලා.පැය ගාන නම් අඩුවෙනවා.එහෙම කියලා නින්ද අඩු කරන්නත් බෑ.ඒත් ඒක හරි කියලා හිතෙනවා.🤔.සමහර ළමයි ඉන්නවා පැය 20 ක් වත් වැඩ කරලා තියෙනවා.තව කොල්ලෙක් හිටියා පැය 2 ක් නිදාගෙන වැඩ කරලා රෑට ජොබ් කරන ගමන්.දැන් කැම්පස්.ඉතින් මේ වගේ ඒවා දැකලා අනිත් ළමයිනුත් හිතනවා " පැය 5,6 නිදාගන්න කියනවා නැත්තම් හොදනෑ මතකය අඩුවෙනවා කියනවා ඒත් අර අහවලා හොදට පාස් වෙලා කැම්පස් ගිහින් තියෙන්නෙ පැය 2 ක් විතරක් නිදාගෙන එයාට මෙලෝ ලෙඩක් නෑනෙ.මාත් එහෙම කරනවා" කියලා අනුකරණය කරන්න යනවා.ඉතින් ඒක සුදුසු නෑ නේද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      th-cam.com/video/95C-qKZMSwA/w-d-xo.html
      Me video eke mul hariye thiyanawa oyata thiyana prashneta answer eka. තමන් තමන් වෙන්න ඔනේ.

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 4 หลายเดือนก่อน +1

      Oka ganu lamainta vage neve darunuvata pirimi lamaintath thyena prashnayak man tea idame vada karana gaman enam meka karanne karana nokarana eka mage vadak mona vade thibbath ek balance karan hambena nohambena deval gana katavath chodana karala vadak na

  • @lihiniapsara9578
    @lihiniapsara9578 4 ปีที่แล้ว +10

    මෙ අවුරැදු එක හමාර තුල මට ලැබුන හොදම උපදෙස් ටික✨

  • @fathimamusharrifa9983
    @fathimamusharrifa9983 4 ปีที่แล้ว +3

    Thank you so much Sir.. hodhata dhananna kivva.. hodha motivate ekak.. thnx Sir 🙏👍.. meta passe mn paya 15 paadam karanna try karanavaa.. 🙏

  • @SWSWSWSW2003
    @SWSWSWSW2003 2 ปีที่แล้ว +62

    මං අද මේ challenge එක බාර ගන්නවා... 2022/06/28 අගහරුවාදා... මං දවස් 100කින් ඒ කියන්නේ 2022/10/07 මගේ ජීවිතේ වෙනස් උන විදිය කියන්නම්......

    • @thisarachamika9383
      @thisarachamika9383 2 ปีที่แล้ว +8

      දැන් කොහොමද. හරියට කලාද

    • @kivindi487
      @kivindi487 2 ปีที่แล้ว +5

      හෙට හොදෙ😁

    • @Game_space777
      @Game_space777 2 ปีที่แล้ว +3

      වැඩෙ හරිද

    • @Airvisionlk
      @Airvisionlk 2 ปีที่แล้ว +1

    • @kavindulakshan4169
      @kavindulakshan4169 ปีที่แล้ว +1

      මොකෝ තත්වෙ

  • @Ashi9028
    @Ashi9028 2 ปีที่แล้ว +1

    Thank you sir🙏heta idla dina 100 patan gnnw😊❤️

  • @sameshshehara8999
    @sameshshehara8999 4 ปีที่แล้ว +8

    Boru atopa netha aththa aththama vidiyata kiyanna, wada karawana ape sir , thank sir👌 💪💪💪

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 ปีที่แล้ว +6

    Man tech 2021 ඒත් මේක මට ගොඩක් වටිනවා,Thanks,

  • @SHAN-un8vr
    @SHAN-un8vr 4 ปีที่แล้ว +2

    Mn 2021 a/l. Anivaren A3k aran island rank ekak daanva👍🖤 sirge videos bluvama maarma moral ekak env .thnq 🖤

  • @ashokabandara7859
    @ashokabandara7859 4 ปีที่แล้ว +5

    A/ l jeewithe mta hambuna hodam upades tika🔥thx sir

  • @ireshalakmali7128
    @ireshalakmali7128 4 ปีที่แล้ว +11

    Thank you very much sir.vedio 1k enakal hitiye.
    ****physical.............???

  • @camikasanduniederisingha190
    @camikasanduniederisingha190 4 ปีที่แล้ว +12

    ගොඩක් පිං සර්... අහම්බෙන් බැලුවෙ....😍😍😍

  • @nilunilu9068
    @nilunilu9068 4 ปีที่แล้ว +6

    Mm Ada thma kohomhri godaynwa kiyla hithenwa pdm krnna ptngtte...e athrathure sarge me vidiowa dakke..Mata godaaaak hoda updestiklbuna SAR...mm e widihtma krnwa SAR..tnq sar

  • @chethanadilhari9582
    @chethanadilhari9582 4 ปีที่แล้ว +3

    Mama arts karanne sir eunata mn me video eken godk dewal igena gaththa.. mn 2020 a/l karanne ඇත්තටම paya 15k exame ekt dawasakata padama kroth goda yanna puluwn kiyl ඇත්තටම danuna.. sir thawath me wagr video krnna.. niyamai.. 👍

  • @imashamadhushani1543
    @imashamadhushani1543 4 ปีที่แล้ว +3

    mn 2nd try art karanne.eth meka watinawa thank u sir😊😊😊😊

  • @sasunijayarathna3249
    @sasunijayarathna3249 3 ปีที่แล้ว +2

    aththatama tibba hama prashnektama uththra hambunaa... thank u sir... budu saranai..

  • @SerandibBroadcast
    @SerandibBroadcast 4 ปีที่แล้ว +4

    2012 AL. mata e kale oya wage advice ekak hamba una nam, mamath goda dala. dan katu kanawa. kamak na. bohoma pin oya pasu param parawata hari oyawage deyak karanawanam. Obata jaya

  • @gimhanaoshitha3618
    @gimhanaoshitha3618 2 ปีที่แล้ว +1

    sir aththatama honda plan ekak .man mage uparima gema gahanawa sirta godak isthuthi❤🙏🙏

  • @dilukarunarathna3980
    @dilukarunarathna3980 4 ปีที่แล้ว +5

    Thank u sir, ගොඩක් වටින video ekak 😊

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +5

    ජය වේවා නියමයි🙏🙏
    මම 2022A/L karne

  • @duni7078
    @duni7078 4 ปีที่แล้ว +3

    Mm commerce krnne. Eth mm video eka blw. Mm kalain maths kr. Marai sir. Aththamai. Mkd apth accounting kiyanne pddk awl subject ekk. Try krnn on sir tips. 👍

  • @ro-bd2en
    @ro-bd2en 4 ปีที่แล้ว +3

    Sirta godak pin me dewal kiwwt. Marama watinawa. SIR BIO PADAM KARALA SATHIYAKIN DEKAKIN AYE AMATHAKA WENWNE. EKT MOKADA KRNNE?

  • @isurusulochana1721
    @isurusulochana1721 4 ปีที่แล้ว +4

    Nodanna gdak dewal danagaththa. Guidance eka niyamai sir. Niyama guruwarayek. Mata loku motivation ekak labuna saha wada karanna aluth plan ekak oluwata awa. ❤️❤️❤️

  • @a.ranasinghe8542
    @a.ranasinghe8542 4 ปีที่แล้ว +3

    Thankyou very much sir. Mn me aurudde AL krnne bio wlin. Uparima paya 10 wge thama wadakle. Dnnm paya 15 wadakrnna loku moral ekk labuna. Sir ge video digtama blnawa. Ada thamai mulinma sir video ekk bluwe. Digatama karagena ynna sir. Godak pin.

  • @dulipjayawardana7307
    @dulipjayawardana7307 4 ปีที่แล้ว +2

    Aththatama Mata hithaganna baha sirta kochchara thanks karanna onida kiyala...sirta aththatama lamai gana niyama awabodayak thiyenne... Hariyatama lamaige manasikathwaya therum gaththa sir kenek......me video ekedi mn dakka sir mokuthma wada nokarapu lamaiwath dirimath wena widiyata, e lamaigeth manasikathwaya hadala Thama sir me video eka kle...aththatama sir me video eka patan gaththa velavema apiwa dirimath kle kawruth nodutu paththakin hithala..."monama hari wenna padam karanna" kiyala...Mt godak sathutui... Sir Hama lamayatama sadaranayak kla kiyala Mt hithenawa... Sir godak vishishta guruwarayek kiyalanm Mt hodatama pahadili....THANK YOU SIR...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Niyamai. Jaya. Chemistry videos okkoma piliwelata balanna. Channel eke wedagathma tika e tika

    • @dulipjayawardana7307
      @dulipjayawardana7307 4 ปีที่แล้ว +1

      Hari sir thank you....

  • @surangiabyrathna2163
    @surangiabyrathna2163 4 ปีที่แล้ว +3

    mm hithanne.Thank you kiyanawata wada kiwwoth watinne pin 🙏🙏 kiyala....😌

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Niyamai. Jaya. Chemistry video tika balanna piliwelata. Ethana thamai wedagathma tika thiyanne.

  • @imesheran1850
    @imesheran1850 4 ปีที่แล้ว +3

    Tanks matha meka loku hiyak.man kohoma hari meka dina nawa.adin pathan ganawa..🙏🙏🙏

  • @shan.8
    @shan.8 3 ปีที่แล้ว +7

    ඇත්තමයි සර් එක දවසකසි මටත් මගෙ හීනෙ මගෑරුණා 😔 මට මම ගැනම තරහයි.මේ හැමදේම ගොඩක් වටිනවා.මටම කීවා වගේ. thnak you sir 🙏

  • @kalpamadhushan2905
    @kalpamadhushan2905 4 ปีที่แล้ว +9

    සේරම ඇත්ත . වැරදුන තැන් තේරුනා ❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Niyamai. Chemistry videos okkoma piliwelata balanna. Ewa thamai channel eke wedagathma tika.

    • @kalpamadhushan2905
      @kalpamadhushan2905 4 ปีที่แล้ว +1

      Mama technology karanne ayye

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Ah. Awulak ne. Jaya.

  • @lakshikarathnayake3866
    @lakshikarathnayake3866 4 ปีที่แล้ว +4

    Sir puluvannam physical tikatath videos dannko

  • @TDmotivation...
    @TDmotivation... 4 ปีที่แล้ว +3

    Thanks aiye. Math maths karanne palaweni para fail aeth dewani para mula edalama weda kara me aurudde janawari walin wage passe aye wetuna aeth aththatama oyage upades tika aeheuwama nethi wela hengila thibba campus sihine aye udata ganna hithuna. Godak pin aiye me wage awa aththa athisetiyenma kiyala dila moral aka heduwata mage. Godak pin aiye aththatama man me giya masa 3n athulatha karapu matak wenakota as walata kadulu anawa. Godak pin aiye oyata heta ude edanma weda karanna gannawa math. Good luck. Ada man nidaganne heta edan weda karanna oni widiha time table akak mage hithe thiyagenai aka heduwa oyata godak pin..

  • @sparkle9351
    @sparkle9351 4 ปีที่แล้ว +7

    Valuable video❤️thank u so much sir👍

  • @DK-xd3bm
    @DK-xd3bm 4 ปีที่แล้ว +4

    Sir ta godaak pin🙏🙏. Jayen jayama wenna ooni sir ta

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Thanks you. Chemistry video okkoma piliwelata balanna. E tika thamai watinne.

  • @dumiboyz7369
    @dumiboyz7369 4 ปีที่แล้ว +1

    sirwa youtube eken thama danagaththe,,, eth supiri thinking ideas thiyana sir kenek ❤️💞thank you soo much sir 🙏

  • @pikucatihouse7883
    @pikucatihouse7883 3 ปีที่แล้ว +1

    Thank you soo much... I got it. But bit late for next exam

  • @prasadkoralage8598
    @prasadkoralage8598 4 ปีที่แล้ว +2

    Anith vedios wage nemei meka godak watinawa.mm 2021 A/L karanne.ee unata me vedios wala kiyna dewal nisa mn subjects 3nma godak durata padam karala iwarai.thank you sir

  • @eshinigaweshana9363
    @eshinigaweshana9363 4 ปีที่แล้ว +2

    Athtma math me video eka ahamben dkke. Mortivation video ekak hoya hoya htye wada krna aith patan gnna. Man commerce krnne. Eth mokak hri wadgth deyk tyei kiala hithla nikan baluwew. Eth athtma supiri Meka ❤️🥰. Keep it up sir 💪❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Thank you. Motivation kiyana de thiyanne tika welawai. Me video eka balala hambena movivation eka heta uden iwarai wenna pukuwan. Swayan winaya hemadama thiyanna one thamange target ekata yanna. Neththam hemadama motivation pitin ganna one wenawa

  • @maduherath1337
    @maduherath1337 4 ปีที่แล้ว +1

    chalaka rasayanaya new syllubus vdos sir krl tynwd? nttm dnna vdos tynwd? link ekk.....

  • @nethmitharusha5946
    @nethmitharusha5946 4 ปีที่แล้ว +5

    Mn karanne commerce eth meka bluwa vtina deyk anthima masa tike ❤️💯

  • @emalkadanajaya9638
    @emalkadanajaya9638 3 ปีที่แล้ว +2

    Sir ඔයා online class යින්න වාද මම 2023 A/L ලියන්ඩ යින්න කේනේක් 🤩

  • @niroshalakmali3750
    @niroshalakmali3750 4 ปีที่แล้ว +2

    Gedara idala padam krana eka tikak adu wela thune eth meka blala aye loku gemmak awa.thnks sir

  • @anudithapurasinghe3028
    @anudithapurasinghe3028 4 ปีที่แล้ว +1

    Niyamai hithatama wadinawa. Paadam keranna aasawak athi wena widihata kathaa keranwa niyamai sir❤️ respect

  • @KaushallyaHettiarachchi
    @KaushallyaHettiarachchi 4 ปีที่แล้ว +3

    Sir, mama mula idanma padam karanna patan gaththa kenek newei. Eth sir kiwwa wage mama theory padam karala thiyenne godak chemistry subject eke. But mama aththatama godak past papers karanna bayen hitiye.. mama me de danaganna kalin mama hithalama past papers karanna patan gththa. Dn kisima prashnayak nathuwa mama past papers kranawa. Mata harima sathutui. Sir ge me lecture eka ahala mata thawa thawath mage target ekata yanna one kiyla shakthiyak labuna. Thank you sir... god bless you

  • @dhammikawijebandara7577
    @dhammikawijebandara7577 2 ปีที่แล้ว +1

    Godak pin sir mewa kiyl dunnata...🥺🙏

  • @rajapaksha7859
    @rajapaksha7859 4 ปีที่แล้ว +1

    sir mama commerce kranne....nitharama study tips vidios blnawa.....eth e ekkwath me taram nam danune ne sir....aththatam hamadem danennm kiwwa....thanx sir....sir bio gana kiypu dewal mn bussines studies ekka sasadala baluwa....physics ewa account & econ ekk sasadala baluwa....ethakota marama gammak awa....kisim vidio ekk blla mehm unnduwak awe ne....good job sir....

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Niyamai. Jayawewa. Danna hemotama balanna kiyanna.

  • @sahanmadusha3330
    @sahanmadusha3330 4 ปีที่แล้ว +7

    මම organic ගොඩ දා ගත්තේ සර්ගේ වීඩියෝ වලින් 😍♥️🌼 ගොඩක් පිං සර්

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      සුපිරි. ජයෙන් ජය. 👍

  • @imo--2770
    @imo--2770 ปีที่แล้ว +5

    විභාගෙට තව දවස් 102 යි..හොඳටම කෙලවිලා ඉන්නෙ..දැන් විභාගෙ ලිවුවොත් SWW වගේ රිසාල්ට් එකක් එන්නෙ..
    මොන රිසල්ට් එකක් ආවත් කමක් නෑ ඉතුරු දවස් 100 මට පුලුවන් උපරිම වැඩ කරනවා .❤🔥

    • @Priyashan1111
      @Priyashan1111 4 หลายเดือนก่อน

      Moko une

    • @imo--2770
      @imo--2770 4 หลายเดือนก่อน +1

      @@Priyashan1111 BBC දැන් ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න ඉන්නෙ

    • @TSST0101
      @TSST0101 4 หลายเดือนก่อน

      ​@@imo--2770 වැඩ කරපු විදිය කියන්න පුලුවන්ද brother විශේෂයෙන් physics එහෙම කරගත්තු විදිය

    • @Priyashan1111
      @Priyashan1111 4 หลายเดือนก่อน

      @@imo--2770 niyami🔥 Congratulation❤️

  • @hiruninanayakkara1968
    @hiruninanayakkara1968 4 ปีที่แล้ว +1

    Niyamai sir.mn tec karanne.eth mata godak wedagath una me video eka.thank you very much sir

  • @tehanlokuge6895
    @tehanlokuge6895 4 ปีที่แล้ว +9

    Thank you sir..hugak watinawa ❤️🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Welcome. Chemistry videos tika balanna aniwaryenma

  • @Throughmypencil
    @Throughmypencil 3 ปีที่แล้ว +35

    2021 මාස 5කට කලින් මේක් බලන්න❤

  • @anandawijesooriya8722
    @anandawijesooriya8722 4 ปีที่แล้ว +6

    Thank you so much sir. Respect always..♥️

  • @damrox1248
    @damrox1248 4 ปีที่แล้ว +12

    Sir මම tech කරන්නේ පැය 15ත කලොත් ඇති නේද.hoda රිසාල්ට් එකකට යන්න

  • @shakiladilshanrajapaksha7926
    @shakiladilshanrajapaksha7926 4 ปีที่แล้ว +6

    දුර්වල ලමයින් කොහොමද කරන්නෙ කියලා කිව්වෙ නෑනේ

  • @nimeshamadumali9872
    @nimeshamadumali9872 4 ปีที่แล้ว +3

    thanks sir.. sirge vedio godak beluwa.mn art karanne.e unata sirgen a/l exam eka kiyanne mokadda,kohomada api weda karanna ona kiyala lokuuuu denumk labagaththa.godak pin...mn ahamben sirge vedio dakke.mn hithanawa mge pera pinakata mehema sirgen deyak igena ganna lebune kiyala,, thank you.

  • @tv-ub1uf
    @tv-ub1uf 4 ปีที่แล้ว +2

    Niyamai wede..suscribe🔔 dunna onna ..enna ape pette

  • @malshasachinthani4106
    @malshasachinthani4106 4 ปีที่แล้ว +4

    Thank you sir godakma wadagath video ekak

  • @nimeshperera4004
    @nimeshperera4004 4 ปีที่แล้ว +11

    Tech krn kenek me vidiyat kaloth sir aniwa "AAA" ganna puluwn ne sir.? Apit thiyenne past papers 5i ne anika

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +5

      Man danne ne. Ehema karanna puluwan kiyala gurantee ekak katawath denna be. AAA ganna eka oyage buddiya mathakaya sihiya wage godak dewal uda randapawathinawa. Eka man video eke kiyala ethi.

  • @upekshavishmanthi2098
    @upekshavishmanthi2098 2 ปีที่แล้ว +1

    Man art karanne sir supiri man khmt law yana target eke inne godak durata padam karala ivary sirge kataven tava mortuvate una

  • @mathematicsmi
    @mathematicsmi 4 ปีที่แล้ว +1

    Nice content ❤️ niyamai malli

  • @Ananda-lp6up
    @Ananda-lp6up 3 หลายเดือนก่อน

    sirta ගොඩක් ස්තුතියි❤ ...man 24 liyanne තව දවස් 98 yi uaparima kapawela wadakaranawa man results awa dawsata comment ekak dannam

  • @contentsbysharaf
    @contentsbysharaf 4 ปีที่แล้ว +3

    Dina seeya hetin aaramba venw.ithin me vage video ekk ada anthima dina 100t kalin blnn hambuna eka loku deyak.thank you sirr 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Niyamai. Okkoma chemistry video tika balanna. Meeta wada wedagath dewal ewage thiyanwa.

  • @Airvisionstudio
    @Airvisionstudio 4 ปีที่แล้ว +5

    Thanks sir godak watinawa...mmt කුරුණෑගල kohed sir කුරුණෑගල ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Asitha Hashan Niyamai. Nikaweratiye.

    • @Airvisionstudio
      @Airvisionstudio 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry sirw mt privet contact krgnn vidihk ndd whtsup wge

  • @Nirmani386
    @Nirmani386 3 ปีที่แล้ว

    සරගේ වචනයක් පාසාම තිබ්බේ මට අත්‍යවශ්‍යයම advice sir😔
    සර් මටම කිව්වා වගේ සර් .....හැම ජයග්‍රාහී පුද්ගලයෙක්ටම හොද උත්සාහයක් තියෙනවා කියලා මන් දැක්කා සර් .....🙏
    මාත් ගොඩාක් stress වෙලා ඉන්නේ සර් ...(2022Al)
    මට හොද planing එකක් නෑ සර් ....
    සර්ට ගොඩාක් පින් මාව mortivation කරාට ....🙏🙏🙏🙏🙏🙏❤️

    • @Nirmani386
      @Nirmani386 3 ปีที่แล้ว

      සරව මීට කලින් youtube එකේ දැකලා තිබ්බට sirva follow කරේ නෑ සර් 😔
      ඒත් අද ඉදන් මන් සර් ව අනිවාර්යයෙන්ම follow කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cherrygems5762
    @cherrygems5762 4 ปีที่แล้ว

    mn me channel eka mita kalin balala na. first time balanne. superb... godaak wadagath video ekk. thank u soooi much sir..😊😊😊

  • @tharushkathasidu5123
    @tharushkathasidu5123 4 ปีที่แล้ว +2

    Man tech karanne. Eth මෙක වැදගත්

  • @sujatharanasinghe1675
    @sujatharanasinghe1675 4 ปีที่แล้ว +2

    Hithana widiha atthatama dan tikak weadi wela.. godak pin sir 🙏 mee video ekata godak sthuthi sir 👍🙏

  • @thatushanirmal2911
    @thatushanirmal2911 4 ปีที่แล้ว +2

    Thank you very much sir , godak watinwa me masa 3 n t weda karnna loku motivation ekak dunnat

    • @thatushanirmal2911
      @thatushanirmal2911 4 ปีที่แล้ว

      Sir mn 20 years past papers mcq krla ewryi repeat krn gmn enne wiwrana kiyawan gmnm kmk nedda sir repeat krta ?

  • @catsy6274
    @catsy6274 4 ปีที่แล้ว +2

    Amboo sir adarei e වදන් tikata😍😍😍hamadaamath sathutin inna

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Thank. Chemistry video balanna aniwaryenma. Channel eke watinama tika thiyanne ewage

    • @catsy6274
      @catsy6274 4 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry mn chemesty nemene..aparadee

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Okay. Awulak ne. Jaya wewa.

  • @ආතල්ගෙම්බෝ
    @ආතල්ගෙම්බෝ 4 ปีที่แล้ว +3

    1000 veni subscriber mama 👍👍👍👍👍👍

  • @sewminikumari3915
    @sewminikumari3915 4 ปีที่แล้ว +1

    Sir me vedio eka ahamben wage thamai dakke. Meka godaak hodai. Kiyapu serama atha. Dan wada karaganna oni widiya hidatama theruna. Sirta godaak sthuthi...

  • @jayanisuduarachchi7314
    @jayanisuduarachchi7314 4 ปีที่แล้ว +1

    Niyamai sir..hithata waduna hugaak...

  • @umeshanipuni2735
    @umeshanipuni2735 4 ปีที่แล้ว +5

    Mn art krnne sir e unath godak hithata waduna adama pass papers krnna patan gnnwa

  • @lakshanboyagoda7921
    @lakshanboyagoda7921 3 ปีที่แล้ว +1

    සර් මට class වල දෙන tutes ඉවර කරන්ඩ ගොඩක් කල් යනවා..අනික class වල සර්ලා tute සාකච්චා කරද්දි ඒවා කරල තියෙන්නෙත් ඕනෙ..තව theory ත් පාඩම් කරන්න ඕනෙ...ඒ නිසා මට past paper කරන්න වෙලාවක් නැතිවෙනවා සර්..පුලුවන්නම් මට මේ ටික manage කරන් යන්ඩ විදියක් කියල දෙන්ඩ සර්.🙏🙏🙏🙏

  • @ydrperera4382
    @ydrperera4382 4 ปีที่แล้ว +1

    Sir mn art krnneeee mee video eken pttetama motivate unaaah mm A3gannawamaii..oyata godaaak pin❤️

  • @buddikadisa2138
    @buddikadisa2138 4 ปีที่แล้ว +2

    Sir, chemistry pepar eke, ව්‍යුහගත prasna 4n ,
    (2) (3) prashna walata enne mona padam walin wageda?

  • @ezio7214
    @ezio7214 4 ปีที่แล้ว +37

    Thank you doctor

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +7

      සමාන්‍ය Motivation එකකයි මගේ කතාවෙයි වෙනස මොකද්ද ඔයා දකින?

    • @ezio7214
      @ezio7214 4 ปีที่แล้ว +9

      @@DrRandeerChemistry සාමාන්‍ය මෝටිවේශන් කියන එකට ඒ මොහොතෙ බොරු බලාපොරොත්තු ,ප්ලෑන් කරන්න ඕන,මෙහෙම ඉදලා හරියන්නෙ නෑ කියලා හිතෙනවා.
      සමහර මෝටිවේශන් චැනල් වහෙන් ඔරෝ වීව්ස් ගන්න බලාගෙන යතාර්ථය කියන්නෙ නෑ,
      මට අනුවනනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි හැබෑ මෝටිවේශන් එක.ඒක හැමදාම ඇබ්බැහි වෙන්න ඕන දෙයක් නෙමේ,පොඩි අවබෝධයක් තිබුනානම් එතනින් පස්සෙ අපිටම දුවගන්න පුලුවන්.සර් ඒ ඇත්ත කතාකරන්නෙ.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Niyamai. Thanks. Jaya.

    • @නිමන්තසෙනාධීර
      @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +2

      මේ කතාව හරියට හරි. 👌💪

    • @නිමන්තසෙනාධීර
      @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +10

      Motivation එකකින් එවෙලෙට විතරක් බොරු කික් එකක් එනවා. ඒත් තමන් ඉන්න තැන, තමන්ට යන්න ඕනි තැන , හරියට දැන ගත්තොත් ඒ ගමන වළක්වන්න බෑ. ඒ motivation එක් හැම දාම තියෙනවා. වැඩක් පටන් ගද්දි තියෙන අමාරුක්ම වැඩේ කරගෙන යද්දි නෑ. ඒක වෙනමම ආතල් එකක්.😊 තමන්ගෙ ඇගට දැනුනොත් ඒක කිසි කෙනෙක් ඒක අතඅරින්නෙත් නෑ. කිසිම හේතුවකට. හැබැයි ඇගට දැනෙන කන් කොච්චර වෙන කෙනෙක් කියුවත් motivation ඇහුවත් ඒක දවසයි දෙකයි. ආයෙම පරන track එකේ.

  • @pathumkariyasena
    @pathumkariyasena 4 ปีที่แล้ว +2

    Past ppers tik krgnn plan ekk hryt nathuw htye...thanks sir❤️godk wtinwa.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Thank you. Chemistry videos okkoma piliwelata balanna. E tike thamai wedagathma tika.

    • @pathumkariyasena
      @pathumkariyasena 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry sir..pluwn nm physics wl wen wrdi gn wenm video ekk krnn pluwnd..physics wl tmii gdk awl than tynne apit😓

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 ปีที่แล้ว +7

    Thanks Doctor . I am new to this channel and fortunately I think I am not too late for meeting this nice channel😃 as I am a 2021 A/L student💫👍👍Keep it up...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +3

      No definitely not. It’s the right time to join the channel. 👍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      I teach not the theory, but the way of thinking which can only be found here @ Chemistry Made Easy.

    • @gayanthamohan6378
      @gayanthamohan6378 4 ปีที่แล้ว +1

      Very thanks sir.mn al commerce karana kenek.sir loku magapenweemak dunne apita.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      You’re welcome 😉

  • @upekhairoshani3194
    @upekhairoshani3194 4 ปีที่แล้ว +1

    Sir mn commerce krnne... Sir kiypuwa gdk watinwa😇 mta hoda plan ekk hambune thank you sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Niyamai. Thamanta gelapena widihata eka hadaganna. Danna hemotama e video eka balanna kiyanna.

  • @dru6737
    @dru6737 3 ปีที่แล้ว +2

    sir 2022A/L ayta video ekak 🥺