හාස්කම් පිරි මාරවිල ශ්‍රි කුරුස පල්ලිය | Holy Cross Church Marawila

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 373

  • @chandifernando7904
    @chandifernando7904 9 หลายเดือนก่อน +33

    මං පානදුරේ ඉන්නෙ මට කුරුස පල්ලියට යන විදිහ දන්න කෙනෙක් කියන්න ✝️🙏

    • @sass3013
      @sass3013 9 หลายเดือนก่อน +11

      ඔබ පානදුරේ කෝව්වියෙන් හලාවත හෝ පුත්තලම කොව්වියෙන් ටිකක් ගන්න නාත්තන්ඩියට නාත්තන්ඩිය බැස එතනින් ත්‍රිවිල් එකකින් මාරවිල කුරැස පල්ලියට කියන්න ඔයාට කොළඹට ඇවිදින් පුත්තලම හෝ හලාවත බස් එකකින් නැග මාරවිල පොළ ගාවින් බහින්න එතනම කුරැස පල්ලියට යන්න වෑන් තියනවා

    • @chandifernando7904
      @chandifernando7904 9 หลายเดือนก่อน +4

      @@sass3013 ගොඩක් ස්තුති ✝️🙏✝️❤️🙏✝️❤️🙏

    • @ShanthiFernando-xi8wc
      @ShanthiFernando-xi8wc 9 หลายเดือนก่อน

      64​@@sass3013

    • @teresadominic8205
      @teresadominic8205 9 หลายเดือนก่อน +3

      මාරව්ලට යන්න .

    • @vijayakumara-c2o
      @vijayakumara-c2o 9 หลายเดือนก่อน +2

      Colombo halawatha pare maravilin bahala ru 200 k bill ekata

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 9 หลายเดือนก่อน +17

    මාරවිල.හංදියෙන්.බැහැලා..දකූනූ.පැත්තෙ..මූද.ලගටම.යන්න.කූරැස.පල්ලිය.හමූවෙයි...❤ ජේසු.පිහිටයි❤

  • @Nelu-s7x
    @Nelu-s7x หลายเดือนก่อน +11

    මම බෞද්ධ.බුදුන් වහන්සේ තරමටම ජේසුස් වහන්සේව විශ්වාස කරමි.තනිවෙලා ඉන්න මට ජීවිතේ ඉතිරි දින කිහිපය ගත කිරිමට ආදරණීය හිතක් ලංකර දෙන්න ජේසුනි.

  • @shaninadisha3403
    @shaninadisha3403 2 วันที่ผ่านมา

    Oba wahanse pihita wenawa apita oba ජීවමානයි......ජෙසුනි...

  • @indikaroshani7822
    @indikaroshani7822 9 หลายเดือนก่อน +8

    ජේසු ජීවමානයි🙏🙏(marawila)

  • @nilanthikarunapala
    @nilanthikarunapala 5 วันที่ผ่านมา

    මම බෞද්ධයෙක් උනත් මගේ හදවතින්ම ජේසුස් වහන්සේ විස්වාස කරනවා. ඔබ වහන්සේගෙ පිහිට සත්‍යයයි කියලා මගෙ හදවතින්ම විස්වාස කරනවා. මම දුරැ රටක ඉදලා අද ප්‍රාර්ථනාවක් කරනවා හදවතින්ම.මගේ සිතේ තිබෙන දේ ඉෂ්ඨ කරගන්න ලැබේවා. මම කවදාක හරි මගේ මව් බිමට පැමිණි දවසක ඔබ වහන්සේගෙ දෙපා නැමදීමට එන බව දිව්රා සිතින් අධිෂ්ඨාන කරගමි.මගේ ජේසුස් වහන්ස මගෙ සිතේ තිබෙන දේ ඉෂ්ඨ කරදෙත්වා..🙏🙏🙏

  • @DMY5813
    @DMY5813 18 วันที่ผ่านมา +1

    මම බෞද්ධ...මං අද තමයි පලවෙනියටම පල්ලියකට ගියෙ..ඒ මේ පල්ලිය...බුදු දහම තරමටම මට ජේසුස් වහන්සේ විශ්වාසයි...හිතේ ලොකු දුකක් තියාගෙන ගිහින් මං ජේසුස් වහන්සේ ඉදිරියෙ දනින් වැටිල ඒ හැමදේම කිවුව..මට විශ්වාසයි ඔබ වහන්සේ මගේ පැතුම ඉටු කරනවා කියල...🙏🙏🙏

  • @priyaniuduwaka7003
    @priyaniuduwaka7003 9 หลายเดือนก่อน +2

    Praies the lord Praies the lord god bless you 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +37

    මඹ බෞද්ධ ❤
    ඒත් හැම දහමකටම මම ගෞරව කරනව ❤
    මටත් යෙසුස් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යයක් සිද්ධ වුනා. මං ලංකාවෙදි පල්ලි වලට.ගිහින් නෑ. එත් ලංකාවෙන් පිටත් උනාට පස්සේ මං පල්ලි වලට ගියා.
    උන්වහන්සේගේ උදව් මට ගොඩක් ලැබුනා❤
    මම උන්වහන්සේව මගේ හදවත පුරා විශ්වාස කරනවා ❤❤❤
    Amen Jesus ❤

  • @pawaninisansala9460
    @pawaninisansala9460 8 หลายเดือนก่อน +53

    මමත් ගිහින් තියෙනවා මේ පල්ලියට. මේ කියන හැමදේම ඇත්ත. මගේ මහත්තයාට අපි බදින්න කලින් ඩෙංගු හැදිලා ගොඩක් අමාරු වුණා. මහත්තයාගේ අම්මා භාර වුණා මේ පල්ලියට. දැන් අපි හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්නවා. අපි බෞද්ධ. ඒත් මේ පල්ලිය නිසා මම ඒ ආගමටත් ආදරෙයි. ❤❤❤

    • @CeylonExploreZone
      @CeylonExploreZone  8 หลายเดือนก่อน +2

      ❤️🙏🙏

    • @ChammiRasangika
      @ChammiRasangika 7 หลายเดือนก่อน +1

      Hlo ekt barawenn ynn monwri aran ynn onida dinyk tiynwda

    • @harshanijayamini7071
      @harshanijayamini7071 2 หลายเดือนก่อน

      @@ChammiRasangikamokawathma geniyanna oni ne iti pandam ehen ganna puluwam

  • @ShanikaDillrukshi
    @ShanikaDillrukshi 8 หลายเดือนก่อน +18

    ජේසු ජීවමානයි.❤❤❤

  • @PrabodhaniWickramasinghe
    @PrabodhaniWickramasinghe 5 วันที่ผ่านมา

    අනේ ජේසුස් වහන්සේ මාරවිල කුරුස පල්ලියේ ඇති හාස්කම් බලෙන් මගෙ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම හොද විදිහට විසදෙන්න. 🙏

  • @PathminiSamanlatha-w4j
    @PathminiSamanlatha-w4j 4 หลายเดือนก่อน +6

    Kurusa palliye wada sitina jesuswahansege pihiten mage kusata daru gabak pihitathwa...jesu pihitai....

  • @roshanfernando7098
    @roshanfernando7098 9 หลายเดือนก่อน +1

    Sthuthi jesuni oba wahanseta mahimaya wewa pasansa wewa adareiii jesuniii 🙏🙏🙏🙏🙏

  • @KuruppuArachchi-v4b
    @KuruppuArachchi-v4b 10 วันที่ผ่านมา +1

    අනේ ජෙසුස් වහන්සේ මාරවිල කුරැස පල්ලියේ ඇති හාස්කම් බලෙන් මගේ රවි පුතාගේ සියළු ගැටලු විසදේවා කවදා හරි ඇවිත් මම ඔය පුදබිම වන්දනා කරනවා ජේසු පිහිටයි

  • @RoshanaUkwatte
    @RoshanaUkwatte 17 วันที่ผ่านมา +1

    මම ගිහින් නෑ.ඒත් මට බුදු පියානන් තරමටම විස්වාසයි මගේ ජේසුනි.මට මන් අවන්කවම කල ආදරේ මාව ගොඩාක් නරක විදිහට රැවැට්ටුවා.ඔබ වහන්සේ මට පිහිට වෙන්න.🙏🙏🙏🙏

  • @SandayaniPerera
    @SandayaniPerera 2 วันที่ผ่านมา

    Amenjesupihitai

  • @Jayakapila
    @Jayakapila 9 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි

  • @chamilapriyangani6033
    @chamilapriyangani6033 หลายเดือนก่อน +1

    ජේසු පිහිටෙන් මගේ වීසා එක ඉක්මනින් ලැබේවා❤🙏🙏🙏

  • @kumkun1897
    @kumkun1897 9 หลายเดือนก่อน +1

    Amen

  • @KishanthiPerera
    @KishanthiPerera 7 หลายเดือนก่อน +6

    Mage duwata daruwek labala denna..obawahansege ashirwadaya labewa.. Amen Jesus 🙏🙏🙏

    • @CeylonExploreZone
      @CeylonExploreZone  7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ann5715
      @ann5715 7 หลายเดือนก่อน +1

      ඔබතුමියට හැකි නම් දුවත් සමඟ මෙහි යන්න. ජේසුගේ ආශිර්වාදය ඇගේ කුසට ලබා දෙන්න. අනිවාර්යයෙන්ම දරු පැටියෙක් ලැබෙනවා ඒක විශ්වාස කරන්න. ගොඩක්ම ගොඩක් හාස්කම් තියෙන තැනක් , අපිට අවශ්‍ය හිතේ විශ්වාසය පමණයි.. මාරවිල යන්න නොලැබුනත් විශ්වාස කරන්න යාච්ඤා කරන්න , ඔබතුමියගේ අදහස ඉශ්ඨ වෙනවා... ජේසු පිහිටයි !

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz หลายเดือนก่อน +1

      ​@@ann5715jesuge pihiten e daru sampatha labeva...✝️✝️✝️

  • @SandayaniPerera
    @SandayaniPerera 2 วันที่ผ่านมา

    Magejesuni
    Amen

  • @HemaKandangoda-v3e
    @HemaKandangoda-v3e 5 วันที่ผ่านมา

    Jeewa mana jesune mama lankawata awama anawa kurusa palliyata samidunge Asia wadaya laba ganna

  • @haylenhaylen6577
    @haylenhaylen6577 7 หลายเดือนก่อน +11

    මමත් රට එනකොට පල්ලියට ගිහිං බර වෙලා අවෙ ජේසුට ස්තූතියි වෙන්න මට කිසිම කරදරක් නැති හොද ගෙදරක් ලැබුනා සවුදියෙ ජේසුනි මං ගොඩක් ආදරෙයි ස්තූති වේවා ප්‍රසන්සා වේවා ආමෙන් 🙏♥️

  • @ShaminUdesh
    @ShaminUdesh 13 วันที่ผ่านมา

    මම බවුද්ද මමත් අද මෙ කුරුස පල්ලියට ගියා මාගේ බුදු පියානන් වහන්සේටත් ජෙසුසමිදුන්ටත් මාගේ නමස්කාරය ගවුරවය

  • @RuwaniMalkumari
    @RuwaniMalkumari หลายเดือนก่อน

    Mage jesuni japan vibagaya liyanawa man mage jesuni man thaniyama gihin mata ama vibagaya sahalluwe liyala ihalinma vigaya pass karala denu menavi oba wahansege namayen mage jesu piyanani🙏🙏🙏🙏amen

  • @champadilshani
    @champadilshani 8 หลายเดือนก่อน +1

    Aththamai Jeasu Jeewamanai!! Mehedi ape prarthena ituwenawa. Harima haskam thiyena palliyak. Jesu pihitai samata!!

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv หลายเดือนก่อน

    Ane jesu pihiten mage sarangiva mata ayema adaren inna vidihata hitha hadala dennako jesune 🙏🙏🙏🙏

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 4 หลายเดือนก่อน +1

    Hodai maheme dayyak samajeyete panwena ake nodanne aye jaysu dakinewa jaysu pihitai ❤❤

  • @ChamodiNilanka-k5s
    @ChamodiNilanka-k5s 14 วันที่ผ่านมา

    Obawahanshege piten mage syalu sithum pathum ituwewa

  • @SurekaPriyangani-gs9sh
    @SurekaPriyangani-gs9sh 27 วันที่ผ่านมา

    මගේ පව්ලේ සියලු දෙනාට ජේසු පිහිටයි.

  • @SiriyalathaSiriyalatha-z6m
    @SiriyalathaSiriyalatha-z6m 3 หลายเดือนก่อน +2

    සැබෑ සත්තමයි මාරවිල කුරුස පල්ලිය ඒ තරම්ම විශ්වාසයි මටනම් මගේ සියලුම ලෙඩ දුක් සුව කලාට ස්තුතියි වෙනවා ප්‍රසන්න වේවා මහිමය වේවා ගෞරව වේවා ආ මේ නමින් හාලෙලියා හලවීයා

  • @sriyanifernando6391
    @sriyanifernando6391 8 หลายเดือนก่อน +1

    Ape. Palliya marawila. Mata hamadema. Labune. Kurusa palliya jesu pihiten

    • @CeylonExploreZone
      @CeylonExploreZone  8 หลายเดือนก่อน

      ❤️❤️

    • @NipuniSewwandi-bi7pp
      @NipuniSewwandi-bi7pp 8 หลายเดือนก่อน

      Mn pakawenida yanna inne palliyata edata giyadata kamak nadda dr

  • @battagodagesandyafernando
    @battagodagesandyafernando หลายเดือนก่อน +1

    Ane matah geyak labenna oni oba wahanse mata udau kala manawai amen

  • @milanalwis5078
    @milanalwis5078 7 หลายเดือนก่อน +3

    Jesuni mage Thathage asaneepa thathwaya suwa kara denna

    • @CeylonExploreZone
      @CeylonExploreZone  7 หลายเดือนก่อน

      එසේම වේවා 🙏🙏🙏

  • @janithshanaka9094
    @janithshanaka9094 3 หลายเดือนก่อน +2

    මම ආගම් විශ්වාස කළත් මට වැඩිපුරම විශ්වාසය ඇතිවුණේ කුරුස පල්ලියේය. ඒක මට වචනෙන් කියාගන්න බෑ.... ජේසුස් වහන්සේ සදාකල් ජීවමානය....✝️✝️

  • @ramanimallika5250
    @ramanimallika5250 8 หลายเดือนก่อน +2

    Jesu jeewamanai marawela kurusa palliya🙏🙏🙏

  • @PradeepaJayamali-p6p
    @PradeepaJayamali-p6p 9 วันที่ผ่านมา

    මාරවිල ජේසු වහන්ස අනේ මගෙ කොරියන් සිහිනය සැබෑ කරලා දෙන්න.

  • @ChandanaPrabhath-k7l
    @ChandanaPrabhath-k7l 3 หลายเดือนก่อน +2

    බෞද්ධ අපිත් ...ජේසුට ආදරෙයි...❤❤

  • @NathmiSathsarni
    @NathmiSathsarni 11 วันที่ผ่านมา

    අනේ ජේසු තුමනි අපිට ඉක්මනින් මේ ගෙදරින් වෙන ගෙදරට යන්න පුලුවන් වෙන්න ඕනෙ අපේ පවුලේ තිබෙන සියලුම ප්‍රශ්න විසදන්න ජේසු තුමනි

  • @ThenukaWeerasingha
    @ThenukaWeerasingha หลายเดือนก่อน

    Mama kawadawath palliyakata gihin ne ath mage jesu mata wiswasai mage hama illeemakma itukarala denawa amen mage jesuni

  • @Tharutharu-bd7vl
    @Tharutharu-bd7vl 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මගේ සියලුම කරදර සියල්ලම විසදිල නැවතත් වැඩ කරන්න ගෙයක් ලැබෙන්න .මුදල් ප්‍රශ්නයත් විසදලා දෙන්න දෙවියන් වහන්ස.ජේසු ජීවමානයි.🙏🙏🙏🙏

  • @InduFonseka
    @InduFonseka 7 หลายเดือนก่อน +1

    ස්තුති .පියාණනි .ඔබවහන්සේ.අපට.දෙන්නාවු.සියලුම වරප්‍රසාද .වලට.මගේ.උපතේ සිටි .අද දක්වා.ඉමහත් .දේ.ඔබවහන්සෙ මට.ලබාදීලා.තියෙනවා.ඒ.සෑමදේටම.ස්තුති ප්‍රසන්සා .කරමි .🙏.ආමෙන් .🙏♥️

  • @DilmiKumarasingha
    @DilmiKumarasingha 6 หลายเดือนก่อน +1

    Mama jesus wahanseta godak adarei

  • @madukadesilva2745
    @madukadesilva2745 8 หลายเดือนก่อน +1

    One of my favourite places

  • @princeperera7942
    @princeperera7942 7 หลายเดือนก่อน +5

    ජේසුගේ ආශිර්වාදය තුල මගෙ දරුවන්ටත් ඔබවහන්සේගේ ශ්‍රී පාද පත්මය වැලද ගන්න එන්නට අම්ගෙ දරුවන්ටත් ආශිර්වාද කරන්න මගෙ ජේසුනී අවස්තාවක් ලබා දෙන්න මගෙ ජේසුනී ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

    • @CeylonExploreZone
      @CeylonExploreZone  7 หลายเดือนก่อน +1

      🙏🙏♥️

    • @anestapriyangani4405
      @anestapriyangani4405 6 หลายเดือนก่อน

      මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ථ සිද්ධ වෙනවාමයි

  • @shanthistoreswarnakulasuri922
    @shanthistoreswarnakulasuri922 6 หลายเดือนก่อน

    Awurudu.ganak.mage.edamak.vikunaganna.beriwa.unne.kurusa.palliyata
    Gihin.bara.wunayin.passe.masa.2n.mata.aya.wikunanna.labuna.jewamana.jesune.obawanseta.sthuthi.prasansa.wewa.amen.

  • @LalaniUyanwaththa-g5e
    @LalaniUyanwaththa-g5e หลายเดือนก่อน

    ජෙසු පිහිටේන් මගෙ පැතුම් ඉටුකර දෙන්න දෙව්යනේ මම සිංහල එත් මම හැම ආගමකටම ගරු කරනවා ❤❤❤❤❤❤❤

  • @sirosanigberzghir8916
    @sirosanigberzghir8916 2 หลายเดือนก่อน

    Jesuge namayen mage hithata sathutak labewa ledaduk sawa wewa ameen❤

  • @ayeshafernando3453
    @ayeshafernando3453 7 หลายเดือนก่อน +2

    මටත් එහෙමයි❤❤ 🙏🙏

  • @Manuja-i2o
    @Manuja-i2o 3 หลายเดือนก่อน

    Jesune mage ammage asanipeth ikmanata suwa karala denna...

    • @CeylonExploreZone
      @CeylonExploreZone  3 หลายเดือนก่อน

      ප්‍රාර්ථනය එසේම ඉටුවේවා!!! 🙏🙏

  • @HarshaniKularathna-u9b
    @HarshaniKularathna-u9b 22 วันที่ผ่านมา

    Bryk unma eka oppu krna widiha poddk kyla dennko kuruhri. Amen 🙏

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv หลายเดือนก่อน

    Jeshu pihitan mage adare mata ayema labala denna ❤🙏sarangi nangiva magema karala denna

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 6 หลายเดือนก่อน

    Siyalu denatama Jesus pihitai rekawaranai ekalesa lebewa mage puthata eduta kirisurathal labana wasanawa uda wewa suwapath mara wila kurusa palliye pihita noaduwa lebewa ❤lebewa ❤lebewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujiwaniroshani5054
    @sujiwaniroshani5054 7 หลายเดือนก่อน

    Mama halawata. Puththalam pare . . Nalla daran kattuwe. Mama godak karadara thibuna kenek . Mama ada Hoda mattame inne. Kurusa meniyange haskamin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @THIMOCake170
    @THIMOCake170 7 หลายเดือนก่อน +1

    Mage daruwage ath deke thiyena inno siyallma nathi wewa oba whnsege thiyenna u balyen suwa path wewa mn oba whanse wadinna enewa sthyai 🙏

    • @CeylonExploreZone
      @CeylonExploreZone  6 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රාර්ථනය එසේම ඉටුවේවා!!! 🙏🙏

  • @madararathnayaka5336
    @madararathnayaka5336 8 หลายเดือนก่อน +1

    ❤ජේසු පිහිටයි

  • @MalaniWicramasinghe-o4c
    @MalaniWicramasinghe-o4c 3 หลายเดือนก่อน

    Eka dawasak awa oba wahanse namaskara karanna.ayemath enawa jesuni ....amen.....

  • @Koreandrama9918
    @Koreandrama9918 หลายเดือนก่อน

    ජේසුනි මට පිහිට වෙන්න😔🙏 මට ඉක්මනින් කොරියාවට යන්න ලැබෙන්න 🥺🤍

  • @hgykumara3029
    @hgykumara3029 2 หลายเดือนก่อน

    Jesu pihitai

  • @kwkg77
    @kwkg77 4 หลายเดือนก่อน

    Visvasayen ennava🙏🙏🙏🙏❤

  • @anulawathie1870
    @anulawathie1870 7 หลายเดือนก่อน +1

    Mamath gehen thiyanawa kurusa palleyata mama senhala namuth mama kuwait wala palleyata yanawa friday amen❤

  • @ernestaloysious6710
    @ernestaloysious6710 8 หลายเดือนก่อน

    Hallelujah to Lord Amen.🙏🙏❤❤

  • @NathmiSathsarni
    @NathmiSathsarni 11 วันที่ผ่านมา

    මහෙ තාත්තට ඉක්මනින් කැමඩාවට යන්න පුලුවන් කමක් ලැබෙන්න ජේසු තුමනි ආමේන් ආමේන් ආමේන්

  • @DLRenuka
    @DLRenuka 6 หลายเดือนก่อน

    මස

  • @UdayanganiUdayangani-s8z
    @UdayanganiUdayangani-s8z 8 หลายเดือนก่อน +7

    මම බෞද්ධ නමුත් මමත් ගියා කුරුස පල්ලියට පොලොන්නරුව සිට මම ජේසු සමිදුව විස්වාස කරනවා 🙏🙏🙏✝️✝️✝️✝️

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 6 หลายเดือนก่อน

    ❤❤Wishwasayen yadina onama kenekuta prathiharya dakinna puluwan balagatuma dewasthana walin ekak..❤❤ aagam bhedayakin thorawa.. me mage game api hamoma adare karana palliya❤❤

  • @RosiDissanayake
    @RosiDissanayake 8 หลายเดือนก่อน +1

    Rupa vandanava jeevamana.devi.kamathida.pilithuru ona.

  • @oshanviduranga-dh6my
    @oshanviduranga-dh6my 10 หลายเดือนก่อน +1

    🙏🙏

  • @LathaWelarathna-dc6gy
    @LathaWelarathna-dc6gy 7 หลายเดือนก่อน

    Amen amen amen hallelujah 🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @AnushaPradarshani
    @AnushaPradarshani 6 หลายเดือนก่อน

    මන් ජෙසුස් වහන්සේට ගොඩක් අාදරෙයි❤❤❤❤❤❤

  • @waruniprasanthika
    @waruniprasanthika 3 หลายเดือนก่อน

    මම buddhist kenek e unata mn hari asi me palliyata yanna mn kohamahari yanawa jesu pihiti

  • @OrbeloPets
    @OrbeloPets 21 วันที่ผ่านมา

    මමත් ගියා ඇත්තම තමා.

  • @sarangugefernando9923
    @sarangugefernando9923 8 หลายเดือนก่อน

    Prashamsa weva Jesuni...🙏🙏

  • @manelbridjetdamayanthipere8986
    @manelbridjetdamayanthipere8986 7 หลายเดือนก่อน

    ජෙසු පිහිටයි ❤

  • @Blossoms7c
    @Blossoms7c 7 หลายเดือนก่อน

    Jesu pihitai!

  • @nevilmarcus1715
    @nevilmarcus1715 3 หลายเดือนก่อน

    මම වෙන්නප්පුවෙ ,මෙම දේවස්ථානය ට එන කිසිවෙකුට හිස් අතින් ගිහින් නැහැ අනිවාර්යයෙන්ම පිහිටක් ආපු කාරණය සිතුවාටත් වැඩියෙන් ලැබෙන ශුද්ධ ස්ථානයක් මම අත්දැකීමකින් කියන්නෙ ,කීවට බැහැ ගිහින් ම බලන්න එක දවසක් එළියට එනකොට හිතට පුදුම නිදහක් බරක් සැහැල්ලු උනා වගේ දැනෙන්නේ ස්තුති ,මේ සුරුවම ජේසුගෙ පිළිමය මුහුදෙන් ගොඩගසා ඇති එකක් කියලා අපේ සීයලා කියලා තියෙනවා ,එක්දහස් අටසිය ගණන්වල වගේ ,ඉතින් හැමෝම සුව වේවා ජේසු පිහිටයි ,ස්තුති ජේසුනී

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 8 หลายเดือนก่อน

    My Lord and my God Amen 🙏❤

  • @kumkun1897
    @kumkun1897 9 หลายเดือนก่อน

    ❤♥️❤🙏🙏🙏

  • @limafernando6839
    @limafernando6839 9 หลายเดือนก่อน

    ❤️🙏❤️

  • @ishanihansika1965
    @ishanihansika1965 2 หลายเดือนก่อน +1

    Ane mage nathi una adaraya mt laba denna jwsuni oba wahanseta godak pin

  • @dammikaranhotige4963
    @dammikaranhotige4963 9 หลายเดือนก่อน +2

    මම නුවර නඅවර ඉදල එනවිදිහ මට කව්එරහරි.දානවද

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 8 หลายเดือนก่อน

      Colombo awith halawatha bus eka ganna.(marawila kurusa palliya laga bassanna kiyanna.)😊1,30,,wage yanawa.

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 8 หลายเดือนก่อน

      Hours 1.30.

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @rupikarandeni4176
    @rupikarandeni4176 29 วันที่ผ่านมา

    මගේ දියණිය ගැන තොරතුරක්‌ දැන ගන්න ලැබේවා 🙏🙏🙏

  • @padmasoysa4920
    @padmasoysa4920 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ජේසුපිහිටයි!!!!

  • @AkarshaAkarsha-c1j
    @AkarshaAkarsha-c1j 4 หลายเดือนก่อน

    Ape palliye loku balayak thiyenawa

    • @CeylonExploreZone
      @CeylonExploreZone  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @MalindaAyesha
      @MalindaAyesha 2 หลายเดือนก่อน

      Sunday church eke mas eka tiyenawada

  • @DilaniDilrukshi-lp7oi
    @DilaniDilrukshi-lp7oi 2 หลายเดือนก่อน

    Mama rathnapure. Matath yana vidiha ki. Plss

    • @CeylonExploreZone
      @CeylonExploreZone  หลายเดือนก่อน

      යන විදිය උඩම comment එකේ දාල ඇති

  • @AththanayakaSumana
    @AththanayakaSumana 19 วันที่ผ่านมา

    Mage oluve kakkuma 😢

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 8 หลายเดือนก่อน

    Jesu pihitai ❤❤🙏🙏

  • @roshanrauff5336
    @roshanrauff5336 6 หลายเดือนก่อน

    Amen...🤲🤲🤲💯💯💯🙏🏻🙏🏻🙏🏻

  • @user-123Thakshi
    @user-123Thakshi หลายเดือนก่อน

    kauru hari kiyananna me palliyata yanawanm one dawasaka yanna puluwanda

    • @CeylonExploreZone
      @CeylonExploreZone  หลายเดือนก่อน

      ඔව් ඕන දවසක යන්න පුලුවන්. සතිඅන්තවල සෙනග ටිකක් වැඩී

  • @DinukiAmandiJayamaha
    @DinukiAmandiJayamaha 5 หลายเดือนก่อน

    Amen 🙏 ❤

  • @AkashDewmina-c8c
    @AkashDewmina-c8c 9 หลายเดือนก่อน +3

    කුරුසෙ පල්ලිය තියෙන්නෙ මාරවිල

  • @ImalshaSanduni-y1e
    @ImalshaSanduni-y1e 25 วันที่ผ่านมา

    කොලබ ඉදන් යනවිදිය කියන්නකො

  • @스두니가
    @스두니가 3 หลายเดือนก่อน +1

    මාතර ඉදන් ගොඩක් දුරනෙ😇

    • @CeylonExploreZone
      @CeylonExploreZone  หลายเดือนก่อน +1

      ඔව් ටිකක් දුරයි. කොටුවට ඇවිත් යන්න වෙන්නේ

  • @shouqalenzi8491
    @shouqalenzi8491 6 หลายเดือนก่อน

    අාමින්🙏🙏🙏🙏🙏🙏

  • @malinimadawala3124
    @malinimadawala3124 7 หลายเดือนก่อน

    Amen....🙏

  • @kumkun1897
    @kumkun1897 9 หลายเดือนก่อน

    Essu jiwa manai

  • @AnushaPradarshani
    @AnushaPradarshani 6 หลายเดือนก่อน

    ආමෙන්

  • @AyomiIshanka
    @AyomiIshanka 2 หลายเดือนก่อน

    Mama kandy inne mata enne kohomada para kiyanna wisesa dawas thiyanawada irida awata kamak nadda pujawatama inna oneda barawenna mokada api ayea nuwarata ennath onane mata kiyanna pliz

    • @CeylonExploreZone
      @CeylonExploreZone  หลายเดือนก่อน

      ඉරිද කමක් නෑ. ටිකක් සෙනග වැඩී.