ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුරුස පල්ලියේ හාස්කම් බලයෙන් අවුරුදු 8ක් දරුවෙක් බාලාපොරොත්තුවෙන් සිටින මට එ ආසාව ඉක්මනින් ඉටුවේවා!!!ආදර ජෙසුනි මගෙ සිහිනය ඉක්මනින් ඉටුවේවා!!!ආමෙන් ❤️❤️❤️❤️
Daweiyan wahansege kemaththa matha obage keri sehinaya EKMANING SEBA wewa.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️🙏🙏🙏
මගේ බලාපොරොත්තුව ජේසුගේ නාමයෙන් ඉෂ්ට සිද්ද කර දුන් පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති වේවා
බලපොරොත්තු ඉශ්ට වෙවා
ඔයාගෙ පැතුම ඉටුවේවා 🙏🙏❤
අනෙ මගේ ඇස්දෙකෙන් බලන්න එන්න ලැබේ වා..මගේ හිතේ තියෙනහැම ප්‍රාර්ථනා ඉටුවේවා...❤
Kurusa pallya phitae
ශ්‍රී කූරැසියේ ආරක්ෂාව මටත් මගේ දරුවන්ටත් ලෝ වාසි සැමටම ලැබේවා ජෙසු පිහිටයි 🎉
ජේසුනී මගේ පුංචි ලංකාව ආරක්ෂා කරදෙන්න ❤ජෙසු පිහිටයි ❤❤❤❤❤
ශ්‍රී කුරුසියේ ආරක්ෂාව මගේ දිවිය පුරාවටම ජීවමානව දැනෙනවා.ජේසු පිහිටයි!
අදයි මෙහෙ පල්ලිය දැක්කෙ ඔබට ජෙසු පිටයි අහස ඉතුනා යන්න❤❤❤❤
ගොඩක් හාස්කම් මටත් මගේ පවුලටත් ලැබුනා. ජේසු ජිවමානයි.කිසි කෙනෙක් හිස් අතින් යවන්නේ නැහැ.
Monawada labune oyalata poddak kiyanna bareda 😂😂😂😂
@@ronaihalage4950modakama pradharshanaya karanna epa.api Buddhist unath jesuta adare karanawa😢.
@@ronaihalage4950තමුනුත් ගිහින් හිතේ විශ්වාසයෙන් ඉල්ලල බලනවකො.එ්ත් ඉතිං තමුන් වගේ කෙනෙක්ට ලැබෙයිද කියලයි සැක.කුහක හිත් තියෙන කිසි එකෙක්ට මොන දෙවියන්ගෙන්වත් පිහිටක් ලැබෙන්නෙ නෑ..
Aneee kohomada bara wenne. yanna asawen inne ..
මගේ පුතාගේ දුක්බර ජීවිතෙන් ගොඩ එන්න ආශිර්වාද වේවා අනේක වාරයක් ස්තුති දෙවි පියානනි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Please my Jesus help this child 🙏 amen
ජේසු පිහිටයි මගේ ඇස් දෙක සනීප කර දෙන්න ජේසුනි
ජේසුගේ නාමයෙන් ඔබේ ඇස් දෙකට සම්පූර්ණ සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤❤
මම බෞද්ධ කෙනෙක් මම 5 වතාවක් කුරුස පල්ලියට ගිහින් තියෙනවා හිතට හරි සැහැල්ලුවක් දැනෙන තැනක් ජේසුට හරි ආදරෙයි අපි ❤❤❤
koheda thiyenne
Marawila @@PrapodaniSadaruwini
අපි වන්දනා කරන්නේ කොහොමද .කියලා දෙන්න කෝ
ඔබගේ යහපත් ප්‍රර්ථනා සිහි කර ගෙන යාඤ කරන්න ඉටිපන්දම් 7ක් පත්තු කර දෙවියන් යදින්න අවශ්‍ය නම් පොත් පත් මිලදී ගන්න පුලුවන් නොදන්නා දෙයක් ඇත්නමි දැන ගැනීමට හැකියාව තිබෙනවා
මාත් බුද්දාගම එත් මොකක්දෝ කියාගන්න බැරි ආසාවක් තියෙනවා මෙතෙන්ට යන්න....... අනිවාර්යෙන් මන් යනවා... මෙතෙන්ට ☸️❤✝️ආගම් බෙදයක් නෑ මට 🙏🙏🙏🙏
මමත් යන්න ආසාවෙන් බලන් ඉන්න තැනක්. මට යන්න ලැබෙන්න කියලා මම ජේසුගෙන් ඉල්ලනවා!! 🥺🙏🙏
ජේසු පියානෙනි මට අම්මෙක් වෙන්න ඔබවහන්සේගෙ ආසිර්වාදය ලබා දෙන්න
ඔබේ බලාපොරොත්තු ජේසුගේ නාමයෙන් ඉෂ්ට සිද්ද කර දුන් පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා
ජෙසුනෙ මාගේ ජිවත හා පවුලේ අයගේ ජිවිතෙ සාර්ථක කරන්න
ජේසුනී ඔබ වහන්සේට ස්තූති වේවා අපේ සියලුම ඉල්ලීම් ඉශ්ඨ කර දුන්නාට🙏🙏🙏
අනිවාර්යෙන් කුරුස පල්ලියේ හාස්කම් මමත් විශ්වාස කරනවා ජේසු සැබවින්ම ජීවමානය්
ශී කුරුසයේ ආරක්ශාවෙන් මගේ කුසට දරුවෙක් එන්න, මගේ සියලු පැතුම් ඉස්ටවෙන්න, වාසනාවන්ත දරුවෙක් මගේ කුසට එන්න ජේසු පිහිටයි,
මාගෙ දරුවන්ගේ සමේ රෝගය ලෝකයට සාමය labeva.jesu pihitai
අපි ඉල්ලපු හැම දෙයම අපිට ලැබුනා ගොඩාක් ආශිර්වාදිත ස්තානයක්
Monawada labune e tharam😂😂😂😂😂😂😂😂😂😂
ශ්‍රී කුරුසීයේ බලමහිමයෙන් මට සහ මාගේ පවුලේ අයට ජේසූ සමිදානන් මරියතුමිය ඉදිරියට එන්න වරම් ලැබේවා.ශ්රීකුරුසේ බල මහිමයෙන් මාගේත් මාගේ පවුලේ අයටත් ජේසුතුමාගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.සාර්ගේ වැඩ සිටින මාගේ දෙව්පියාණෙනි ඔබ වහන්සේට මහිමයක් ගෞරවයක් ප්‍රශංසාවත් අත්වේවා.ස්තුති වේවා! හාලේලූයා.
මට ලබා දුන් සියලු දේටම ස්තුතියි දේවිපියාණනි.🙏❤️
කුරැස පල්ලියෙ හාස්කමෙන් ලෝක වසි සියලුදෙනාට යහපතක්ම වෙවා❤🙏amen
ජේසුනි ලන්කවේ සියලුම මනුශ්ශයන්ට පිහිට වෙන්න. සියලුම පවුල් වලට ශ්ර් කුරුසයේ පිහිටයි .
මගේ ආදර ජේසුනේ මේ කුරුස පල්ලියේ න්දැකීමත් මහත් සතුටකි මේ මෙහෙනකන් සුලගින් ජලයෙන් වර්ෂාවෙන් අප සියලු දෙනාවම ආරෂා කලමැනව දෙව තාත්තේ අමේන්❤❤❤❤❤
ගොඩක් හාස්කම් තියන තැනක්. මටත් මගේ පවුලේ අයටත් ගොඩක් හාස්කම් ලැබිලා තියෙනවා. අදටත් අපි විශ්වාසයෙන් කුරුස පල්ලියට යනවා. ජේසු පිහිටයි
ශ්‍රී කුරුෂයේ පිහිටෙන් මගේ දියණියගේ සියලු රෝග පීඩා සුව කරදෙනු මැනව ජේසුනී 🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී කුරුසයේ අනුහසින් මගේ කුසේ සිට්න දරුපැටියා ආරක්සා කරමැනිව ජෙසූනී. ❤❤❤
මගේ ආදර ජේසු ඔබ වහන්සේ තිබු හැම දෙයකටම ගොඩක් ඉස්තුති 💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ජේසුස් වහන්සේ ජිවමානය..මාගේ සියලු පැතුම් ඉටු වේවා ..ආශීර්වාද ය මා හට ලබා දෙනු මැනවි ජේසු පියානෙනි..
ශ්‍රී කුරුස බලයෙන් මම පීඩා විඳින සමයේ රෝගයට පිහිට වන සේක්වා ඔබවහන්සේගේ දෙපතුල නමස්කාර කිරීමට වරම් ලැබේවා....
කුරුස පල්ලියේ පිහිටෙන් මාගේ හිතේ තිබෙන බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා🙏🙏🙏
ශ්‍රි කුරුසියේ ආරක්ෂාව මගේ පවුලට ලැබුනා.දේවියන් වහන්සේ කියන්නේ මාර හාස්කමක් මට ඔබ විශ්වාසයි ජේසු පියාණනි.
ජේසුනේ මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරලා දෙන්න.ආමේන් ජේසුනේ
Mage hise hishorry rogaya itha ikmanin oba wahansege pihiten suva weva. Jesu pihita labeva.😮
Ape gewal gawa kurusa palliya thiyenne 😇♥️🙏Godak haskam thiyena thanak methana..හිතට මාරම සැහැල්ලුවක් ලැබෙන තැනක්..මේ වැල්ලෙ දණ ගහලා ඉල්ලන දෙයක් කවදාවත් වැරදිලා නම් නෑ..ශ්‍රී කුරුසියෙ පිහිට හැමකෙනාටම ලැබෙන්න ඕනා..ආදරෙයි මගෙ ජේසු..God bless all ❤❤🙏🙏
ස්තූතියි ජේසු පිහිටයි පුතේ්💕 ඔයාට කුරුස පල්ලිය ගැන විස්තර මහජනතාවට දැනගැනීමට සැලස්සුවාට ගොඩක් ස්තුතියි ❤
ශ්රීකුරුසයේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාවම ආරක්ෂා කර මාගේ සිතේ ඇති බලාපොරොත්තු ඉටුකර ගැනීමට වරම් දෙන්න ජේසුනි.ආමේන්
ජේසුනේ මටත් මාගේ ආදරනීයන්ට නීරෝගි සුවය ලබා දුන්නා ට ඔබ වහන්සේ ට ස්තූතියි 🙏🙏🙏
ජේසු පිහිටින් කුරුස පල්ලියේ හාස්කම් වල බලයෙන් මගේ තාත්තිට ඉක්මන් සුව ලැබේවා සිහි කල්පනාව ලැබේවා කතා කිරිමට හැකි වේවා ජේසු පිහිටයි
ඉදිරි පත් කිරිම ගොඩක් ලස්සන්යි ඔබට තවත් දිරිය ලැබේවා
❤❤❤
Jasuga phitan maga putala fannaga rakiywala hodinkaragana yanna kurusa palliya phita labawa amen amen❤❤❤❤
බෞද්ධ අපිත් ජේසුට ගොඩක් ආදරෙයි...❤️🙏
යන්න හරිම ආසාවෙන් හිටියෙ. ඉක්මනින් ඒ ආසාව හැබෑ වුනා.. මම ඉල්ලපු දේත් මට ඉක්මනින් ලබා දෙන්න ජේසුනි.. ✝️❤️ආමෙන්...
ශ්‍රී කුරුසයේ ආශිර්වදයෙන් මාගේ ප්‍රාර්ථනය ඉශ්ට කර දුන මැනව.ජීවමාන දෙවි පියාණනී මාගේ දුක්බර කන්නලවුව බාර ගත මැනව🙏🙏🙏🙏🧎🧎🧎🧎.❤❤❤
ආදරණීය jesus වහන්සේ ගෙ පිහිටයි ...mage පුතා ge විභාගය pas wela rata ගියාම mama කුරුස පල්ලියට anawa..jesuni.oba වහන්සේ jiwamanai...jesu පිහිටයි ..
Mage mahaththaya inna thanakin genath denna jesune. 🙏
ජේසුනේ මගේ පිටෙි තියෙන කුෂ්ඨය ශීු කුුරැසය තුළින් සුවකළ මැනවි
Jesuni. Mage. Same. Rogaya. Suwakara. Denu. Mana p❤
මම කරපු පිනක් තියෙනවනම් ඔයාට ඉක්මනින්ම සුව වේවා ❤
ඔයාගෙ රෝගය සුව කරලා දෙන්න කියලා ජේසු තුමාගෙන් ඉල්ලන්න.ඒත් එක්කම බෝ මලුවකට ගිහින් ඒ බෝ මලුව,මල් ආසන හොඳින් පිරිසිදු කරන ගමන් හිතන්න ඔයා කරපු යම්කිසි කර්මයක් තියෙනවා නම් මේ කරන පිනෙන් ඒ කර්මය දුරු වෙලා ඔයාගෙ රෝගය ඉක්මනින්ම සුව වෙලා සහනයක් ලබා දෙන්න කියලා.මං අහලා තියෙනවා ගොඩක් අයට එහෙම කරද්දි හොඳ වෙලා තියෙනවා කියලා..☺️ තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔයා ඉක්මනින්ම සුවපත් වේවා..!!❤🙏
@@KanthiPushpa-nm5fg මොකක්ද රෝගයේ නම ?
මගේ පුතාගේ සියලු අපල දුරැ වි රැකියාවක් කිරිමට සිත දෙන්න දෙවියනේ
Please my god help this child 🙏
Amen.
මාත් කුරුස පල්ලියට එන්න ගොඩාක් ආශාවෙන් ඉන්නවා මා ඇතුළු මගේ පවුලේ අයටත් දේව ආශිර්වාදය ලබා ගැනිමට ජේසුව දකින්න එන්න සලස්වනු මැනව, ආමේන් 🙏
මගේ ලොකු පුතාගේ නරන පුරුදු අත් හැර ඔහුට ඔහුගේ බිරිඳ ද දරුවන්ද සමග සතුටි සාමදානෙන් ජීවත් වීමට ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැඩේවාමටත්ආසයි කුරුස පල්ලියට යන්න දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ ඒ ආසාව ඉක්මනින්ම සපලවේවා 🙏🙏🙏🙏
ලස්සන පැහැදිලි කිරිමක්. ස්තුතියි.
ජේසු ජීවමානයි..මටත් ඉක්මනින්ම කුරුස පල්ලියට යන්න ලැබේවා ..
අන්යාගමිකයෙක් උනත් මම ජේසුස් වහන්සේට ආදරෙයි වගේම ගරු කරනවා. පෙරේදා දිනයේ ඔබ වහන්සේගේ පල්ලියට පැමින කරන ලද ආයාචනය මට ජෙරුසෙලමේදී ඉශ්ටකරන්නම ලැබේවා..
ජේසුනි ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
ගොඩාක් හාස්කම් තියෙන ස්තානයක් 🥺❤. ජේසු පිහිටයි හැමෝටම..
මගෙ දරැවා යහමගට ගන්න ආසිර්වාදය ලැබේවා
Please my Jesus help this child
Jesu pihitai
ඔබට ශ්‍රී කුරුසියේ පිහිට ලැබෙනවා නියතයි. ජේසු පිහිටයි
ආදර ජේසුනී , මටත් මාරවිල කුරුස පල්ලියට ඒමට ඉක්මනින්ම අවස්ථාව සලස්වලා දෙන්න 🙏🙏🙏 Jesus I Trust In You
ආමෙන් 🙏🙏🙏🙏🙏ආදරෙයි මගෙ ජේසු තාත්තේ ❤️😘🌹🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි මගේ ගොඩක් ප්‍රශ්ණ වලට මම ඔතෙන්ට ඇවිත් තියෙනවා ඒ හැම ප්‍රශ්නයකටම මට උත්තර ලැබිලා තියෙනවා මම බෞද්ධ ඒ උනාට මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා ඇත්තටම ගොඩක් පිහිට එතනින් ලැබෙනවා ඒක ඇත්ත මම දැනට ඉන්නේ oman එකේ ලංකාවට ආව ගමන් මම ඉස්සරලම එන්නේ ඔතෙන්ට මොකද මගේ බලාපොරොත්තු ගොඩක් මම ඔතෙන්ට භාර කරලා තියෙනවා මාරවිල කුරුසපල්ලිය කියන්නේ ඇත්තටම සත්‍යය තැනක් ජේසු පිහිටයි
ඔබතුමාගේ ආශිර්වාදය ලබා ගැනීමට ඉක්මනින් එන්න ලැබේවා...❤
Mage jesu matat godak pihita wela tiyanawa.❤❤❤❤❤❤we prasansa we samidunta❤❤❤❤
කුරැස පල්ලියෙ පිහිට අපිටත් ලැබේවා🙏🙏🙏දෙවියන්ගෙ රැකවරණ පිහිට ලැබේ වා🙏🙏🙏🙏🙏
අපට ලැබුණු හැම දවසක්ම දුන් දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ වැඩසටහනට කල ඔබටද ස්තුතියි ආමෙන් ✝️🙏🏻 ජේසු පිහිටයි
Matath ikmanin කුරුස පල්ලියට yanna jesune පිහිට wanna 🙏
මම සුසුනාව අබාධිත කෙනෙක් මම කොහොමහරි නාගිටලා කුර්ර්ස පාල්ලයට නාගිටලා යන වා මට සුව ය පාර්තන්නා කරන්න ❤
දේව ආශීර්වාදයෙන් ඔබට සුවය ලැබෙන්න ඔනේ ජේසුස්වහන්සේගේ ආශීර්වාදය ලැබේවා
Thank you
Suwa wewaa
ජේසු ජීවමානයි..!! බෞද්ධ අපිත් ජේසුට ආදරෙයි..❤🙏
මටත් මගේ දරු දෙදෙනාටත් සැමියටෙත් ජේසු පිහිට ලැබෙිවා ලෝක වාසි ජනයාටත් සතා.ිවිපාවන්ටත්.ජේසු පිහාටයි
මම මුස්ලිම් කෙනෙක් මමත් දන්නවා මාරවිල ශ්‍රී කුරුස පල්ලිය ගොඩක් හාස්කම් කියලා මම අහලා තියෙන්නේ ජේසු ජීවමානයි කියලා මම දන්නවා ඒක ඇත්ත මමත් පල්ලියට ඇවිත් දණගහලා තියෙනවා මටත් මගේ භාර ඉෂ්ට වෙලා තියෙනවා ජේසුනේ මගේ අම්මව මගේ දුවව මගේ බිරිඳව ආරක්ෂා කර මැනව ජේසුනේ
අනේ ❤️🥰🌹
ජේසු ජීවමානයි.බෞද්ධ අපිත් ජේසුට ආදරෙයි.මටත් මේ පුණ්‍ය භූමියට යන්න ලැබේවා...❤❤❤
මාත් හරිම ආසයි යන්න.මම බුද්ධාගමේ කෙනෙක්.මගේ ආගම හැරුනාම මන් ජේසුස් වහන්සේ ට හරිම ආදරේ මම හිතන්නෙ ජේසු ආගම් බේදයෙන් තොරව හැමෝටම පිහිට වෙන හරිම ආදරණීය නායකයෙක්.අපි හරි ආදරේ ❤❤🙏🙏
ඡේසු ඡේසුනී ඔබ සිටිනවා මට හැගනවා දෙවි පිහිටයි ❤❤❤❤❤
❤🙏 ජේසු පිහිටයි 🌹🙏
ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
❤ ස්තුතියි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
ශ්‍රි කුරුසයේ බල මහිමයෙන් මට සහ මාගේ පව්ලේ සියලුදෙනා හට ඉක්මනින් මාරවිල කුරුස පල්ලියට එන්න වරම් දෙන්න 🙏🌹💜️💜️
කුරැසීයේ❤.පල්ලි .මම ❤.ගොඩක් ගොඩක් ❤.වීස්වාසයි❤.මගේ.ලොකු ❤.පුතාගේ .කකුලට❤.සුව .දුන්න ❤.ශීු.කුරැසීයේ.❤.ආරක්ෂාව ❤.ආශීර්වාද ❤.මටත් .මගේ❤මහතායට❤මගේ.දරුවන්ටත් .මුනුබුරුටත්.❤මිනිබිරියටත්.❤කුවෙිටි❤.රට .ඉන්න ❤.සියලුම දෙනා ට.❤.ජේසු සමීදුනේ ❤.පිහිටයි 🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏💗🙏❤️🙏
කුරුස පල්ලිය දැකිම ගැන සතුටු වෙම්ජෙසු පිහිට සැමටම ලැබෙවා
Mama budd කෙනෙක් mta තියෙන hema kara dara දුරු වේවා හැමෝගෙම paartha jesu පිහිටෙන් සතුටින් inna ලැබේවා
Matat ikmanatama kurusa palliyata yanna labawa maga hitah tiyana siyaluma balaporottu ista wewa jasu pihitai🙏🙏🙏
මම මාරවිල කුරුස පල්ලි දෙවතාවක් ගිහින් තියනව හාස්කම් තියෙනවා ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏🙏
මම බෞද්ධ මන් එක පාරයි ගියේ .ගිහින් මාසයක් යන්නත් කලින් මගේ බලාපොරොත්තුව ඉශ්ට උනා.මේක මගේ අත්දැකීම.🙏🙏
ශ්‍රි කුරුසියේ බලය අත් දැකීමට සෑම කෙනෙකුටම ලැබේවාසෑම දෙනාටම ජේසුගේ ශ්‍රි රුධිරයේ පිහිට ආරක්ෂාව ලැබේවා
බලවන්ත.ශ්‍රි.කුඑරුසියේ.දේවානු.භාවයෙන්..මගේ.විඑසක.ව්.සිටින.දරුපවුල්.සමගි.වේවා..මගේ.පුතත්.ලේලිත්..සමගි.වේවා.දුත්.බැනත්.සමගි.වේවා...සියළු..බලාපොඓාත්තු.ඉවුවේවා.සියළු.දෙනාටම.පිහිට.ලැබේවා..ආමෙන්...✝️🌲👃✝️🌲👃✝️🌲👃✝️🌲👃✝️🌲👃
❤❤❤❤❤❤Gesuni. Ma. Hata pihita Vanna 🙏🙏🙏💕💕💕
කුරුස පල්ලියේ හාස්කම් බලයෙන් ඔබෙත් මගෙත් සියලු බලපොරොත්තු ඉශ්ට වේවා!!! සියලු දෙනා නිදුක් වේවා!! නීරෝගී වේවා!!! ජේසු පිහිටයි!
ජේසුපිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
හරිම ගොඩක් වටින වීඩියෝ එකක්. මේ වගේ අනිකුත් සිද්ධස්ථාන වලත් විස්තර කියන්න. ඔයාලා හැමදෙනාටම ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා
Rata yanna අවස්ථාව wak labaa denna kurusee jesusni❤ 🙏❤
Hithe bakthiyen api deyak pathuvothin eya අනිවාර්යයෙන්ම hari yanva🙏🙏
අනේ මට ඉක්මනින් එන්න ලැබේවා මම හැමදාම ප්‍රාර්ථනා කරනව
ජීවමාන ජේසුනි.. ඔබගෙ දරුවන්ගේ ඉල්ලීම් ආසා වදාළ මැනව... ශ්‍රී කුරුසියේ බල මහිමය තුළින් ඔබගේ දරුවන්ගේ සිත් සුවපත් කළ මැනව. ජිවමාන ජේසුනි උදවු කල මැනව..ඔබ වහන්සේ සියල්ලම දනන්වා මගේ ජේසුනී..😔😔
කුරුස පල්ලියේ අනුහසින් මගෙ අක්කාගෙ දුවට ඊශ්‍රායල් දේසයට ඒමට ඉක්මනින් වීසා එකක් ලැබේවා ...ඔබවහන්සේලාගේ පිහිට නිරතුරුවම ලැබෙනවා මට විස්වාසයි...ආමේන්
Thank you so much telling about this church History May God bless you abandoned to your and family God bless and good luck ✝️🕊📿⛪️🙏🙏🇬🇧
ජේසු ජීවමාන බව මම අත්දුටුව දේවස්ථානය
Kohomada ehema dakke
Jesuni oba wahansege pihita mage paule hamootama labewa...siyaluma karadara,prashna duru wewa...
මම බුද්දාගමික කාන්තාවක් මම පල්ලි ගිහින් තියනවා ජේසුස් වහන්සේ ගෙ පිහිට මට මට ලබා දෙන්න මේ පල්ලියට නම් මන් ගිහින් නෑ මට තවම දරුවෙක් නෑ මගේ කුසින් දරුවෙක් මෙලොවට බිහිකරන්න මට ජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා 🙏
ශ්‍රී කුරුස පල්ලියියේ වැඩ සිටින ජේසු නි ඔබවහන්සේ ගේ පාද නමස් කාරකරමි මගේ led♥️රෝග සුව වේවා ආමෙන් 🙏🙏🙏හලලුයියා ඔබගේ නාමයට පසංසා වේවා
Api iye me kurusa palliyata giya.habai mekathawa dakke adai❤.api gihin karanna lada siyalu prathana ituweewa🙏🙏🙏 api godakk loku karadara godaka patalila inne.kurusa palliye pihita labewa!!!
Deviyange Pihiten Mage paule siyalu denama niduk nirogiwa araksha wewa.❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ Deviyange Pihiten Mage jivithaya Sarthaka wewa.❤❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️H
ආමෙන් ජේසුනි ඔබවෙ මගේ රජාණෝ ❤
Mage දරු දෙදෙනා විභාගය සමත් කර vishvavidyala.සුදුසුකම් ලබා. ගැනීමට දේවාශිර්වාද ය.laba duna manawa. ජේසු පිහිටයි
කුරුස පල්ලියේ හාස්කම් බලයෙන් අවුරුදු 8ක් දරුවෙක් බාලාපොරොත්තුවෙන් සිටින මට එ ආසාව ඉක්මනින් ඉටුවේවා!!!ආදර ජෙසුනි මගෙ සිහිනය ඉක්මනින් ඉටුවේවා!!!ආමෙන් ❤️❤️❤️❤️
Daweiyan wahansege kemaththa matha obage keri sehinaya EKMANING SEBA wewa.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️🙏🙏🙏
මගේ බලාපොරොත්තුව ජේසුගේ නාමයෙන් ඉෂ්ට සිද්ද කර දුන් පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති වේවා
බලපොරොත්තු ඉශ්ට වෙවා
ඔයාගෙ පැතුම ඉටුවේවා 🙏🙏❤
අනෙ මගේ ඇස්දෙකෙන් බලන්න එන්න ලැබේ වා..මගේ හිතේ තියෙනහැම ප්‍රාර්ථනා ඉටුවේවා...❤
Kurusa pallya phitae
ශ්‍රී කූරැසියේ ආරක්ෂාව මටත් මගේ දරුවන්ටත් ලෝ වාසි සැමටම ලැබේවා ජෙසු පිහිටයි 🎉
ජේසුනී මගේ පුංචි ලංකාව ආරක්ෂා කරදෙන්න ❤ජෙසු පිහිටයි ❤❤❤❤❤
ශ්‍රී කුරුසියේ ආරක්ෂාව මගේ දිවිය පුරාවටම ජීවමානව දැනෙනවා.ජේසු පිහිටයි!
අදයි මෙහෙ පල්ලිය දැක්කෙ ඔබට ජෙසු පිටයි අහස ඉතුනා යන්න❤❤❤❤
ගොඩක් හාස්කම් මටත් මගේ
පවුලටත් ලැබුනා. ජේසු ජිවමානයි.කිසි කෙනෙක් හිස් අතින් යවන්නේ නැහැ.
Monawada labune oyalata poddak kiyanna bareda 😂😂😂😂
@@ronaihalage4950modakama pradharshanaya karanna epa.api Buddhist unath jesuta adare karanawa😢.
@@ronaihalage4950තමුනුත් ගිහින් හිතේ විශ්වාසයෙන් ඉල්ලල බලනවකො.එ්ත් ඉතිං තමුන් වගේ කෙනෙක්ට ලැබෙයිද කියලයි සැක.කුහක හිත් තියෙන කිසි එකෙක්ට මොන දෙවියන්ගෙන්වත් පිහිටක් ලැබෙන්නෙ නෑ..
Aneee kohomada bara wenne. yanna asawen inne ..
මගේ පුතාගේ දුක්බර ජීවිතෙන් ගොඩ එන්න ආශිර්වාද වේවා අනේක වාරයක් ස්තුති දෙවි පියානනි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Please my Jesus help this child 🙏 amen
ජේසු පිහිටයි මගේ ඇස් දෙක සනීප කර දෙන්න ජේසුනි
ජේසුගේ නාමයෙන් ඔබේ ඇස් දෙකට සම්පූර්ණ සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤❤
මම බෞද්ධ කෙනෙක් මම 5 වතාවක් කුරුස පල්ලියට ගිහින් තියෙනවා හිතට හරි සැහැල්ලුවක් දැනෙන තැනක් ජේසුට හරි ආදරෙයි අපි ❤❤❤
koheda thiyenne
Marawila @@PrapodaniSadaruwini
අපි වන්දනා කරන්නේ කොහොමද .කියලා දෙන්න කෝ
ඔබගේ යහපත් ප්‍රර්ථනා සිහි කර ගෙන යාඤ කරන්න ඉටිපන්දම් 7ක් පත්තු කර
දෙවියන් යදින්න අවශ්‍ය නම් පොත් පත් මිලදී ගන්න පුලුවන් නොදන්නා දෙයක් ඇත්නමි දැන ගැනීමට හැකියාව තිබෙනවා
මාත් බුද්දාගම එත් මොකක්දෝ කියාගන්න බැරි ආසාවක් තියෙනවා මෙතෙන්ට යන්න....... අනිවාර්යෙන් මන් යනවා... මෙතෙන්ට ☸️❤✝️ආගම් බෙදයක් නෑ මට 🙏🙏🙏🙏
මමත් යන්න ආසාවෙන් බලන් ඉන්න තැනක්. මට යන්න ලැබෙන්න කියලා මම ජේසුගෙන් ඉල්ලනවා!! 🥺🙏🙏
ජේසු පියානෙනි මට අම්මෙක් වෙන්න ඔබවහන්සේගෙ ආසිර්වාදය ලබා දෙන්න
ඔබේ බලාපොරොත්තු ජේසුගේ නාමයෙන් ඉෂ්ට සිද්ද කර දුන් පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා
ජෙසුනෙ මාගේ ජිවත හා පවුලේ අයගේ ජිවිතෙ සාර්ථක කරන්න
ජේසුනී ඔබ වහන්සේට ස්තූති වේවා අපේ සියලුම ඉල්ලීම් ඉශ්ඨ කර දුන්නාට🙏🙏🙏
අනිවාර්යෙන් කුරුස පල්ලියේ හාස්කම් මමත් විශ්වාස කරනවා ජේසු සැබවින්ම ජීවමානය්
ශී කුරුසයේ ආරක්ශාවෙන් මගේ කුසට දරුවෙක් එන්න, මගේ සියලු පැතුම් ඉස්ටවෙන්න, වාසනාවන්ත දරුවෙක් මගේ කුසට එන්න ජේසු පිහිටයි,
මාගෙ දරුවන්ගේ සමේ රෝගය ලෝකයට සාමය labeva.jesu pihitai
අපි ඉල්ලපු හැම දෙයම අපිට ලැබුනා ගොඩාක් ආශිර්වාදිත ස්තානයක්
Monawada labune e tharam😂😂😂😂😂😂😂😂😂😂
ශ්‍රී කුරුසීයේ බලමහිමයෙන් මට සහ මාගේ පවුලේ අයට ජේසූ සමිදානන් මරියතුමිය ඉදිරියට එන්න වරම් ලැබේවා.ශ්රීකුරුසේ බල මහිමයෙන් මාගේත් මාගේ පවුලේ අයටත් ජේසුතුමාගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.සාර්ගේ වැඩ සිටින මාගේ දෙව්පියාණෙනි ඔබ වහන්සේට මහිමයක් ගෞරවයක් ප්‍රශංසාවත් අත්වේවා.ස්තුති වේවා! හාලේලූයා.
මට ලබා දුන් සියලු දේටම ස්තුතියි දේවිපියාණනි.🙏❤️
කුරැස පල්ලියෙ හාස්කමෙන් ලෝක වසි සියලුදෙනාට යහපතක්ම වෙවා❤🙏amen
ජේසුනි ලන්කවේ සියලුම මනුශ්ශයන්ට පිහිට වෙන්න. සියලුම පවුල් වලට ශ්ර් කුරුසයේ පිහිටයි .
මගේ ආදර ජේසුනේ මේ කුරුස පල්ලියේ න්දැකීමත් මහත් සතුටකි මේ මෙහෙනකන් සුලගින් ජලයෙන් වර්ෂාවෙන් අප සියලු දෙනාවම ආරෂා කලමැනව දෙව තාත්තේ අමේන්❤❤❤❤❤
ගොඩක් හාස්කම් තියන තැනක්. මටත් මගේ පවුලේ අයටත් ගොඩක් හාස්කම් ලැබිලා තියෙනවා. අදටත් අපි විශ්වාසයෙන් කුරුස පල්ලියට යනවා. ජේසු පිහිටයි
ශ්‍රී කුරුෂයේ පිහිටෙන් මගේ දියණියගේ සියලු රෝග පීඩා සුව කරදෙනු මැනව ජේසුනී 🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී කුරුසයේ අනුහසින් මගේ කුසේ සිට්න දරුපැටියා ආරක්සා කරමැනිව ජෙසූනී. ❤❤❤
මගේ ආදර ජේසු ඔබ වහන්සේ තිබු හැම දෙයකටම ගොඩක් ඉස්තුති 💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ජේසුස් වහන්සේ ජිවමානය..මාගේ සියලු පැතුම් ඉටු වේවා ..ආශීර්වාද ය මා හට ලබා දෙනු මැනවි ජේසු පියානෙනි..
ශ්‍රී කුරුස බලයෙන් මම පීඩා විඳින සමයේ රෝගයට පිහිට වන සේක්වා ඔබවහන්සේගේ දෙපතුල නමස්කාර කිරීමට වරම් ලැබේවා....
කුරුස පල්ලියේ පිහිටෙන් මාගේ හිතේ තිබෙන බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා🙏🙏🙏
ශ්‍රි කුරුසියේ ආරක්ෂාව මගේ පවුලට ලැබුනා.දේවියන් වහන්සේ කියන්නේ මාර හාස්කමක් මට ඔබ විශ්වාසයි ජේසු පියාණනි.
ජේසුනේ මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරලා දෙන්න.ආමේන් ජේසුනේ
Mage hise hishorry rogaya itha ikmanin oba wahansege pihiten suva weva. Jesu pihita labeva.😮
Ape gewal gawa kurusa palliya thiyenne 😇♥️🙏Godak haskam thiyena thanak methana..හිතට මාරම සැහැල්ලුවක් ලැබෙන තැනක්..මේ වැල්ලෙ දණ ගහලා ඉල්ලන දෙයක් කවදාවත් වැරදිලා නම් නෑ..ශ්‍රී කුරුසියෙ පිහිට හැමකෙනාටම ලැබෙන්න ඕනා..ආදරෙයි මගෙ ජේසු..God bless all ❤❤🙏🙏
ස්තූතියි ජේසු පිහිටයි පුතේ්💕 ඔයාට කුරුස පල්ලිය ගැන විස්තර මහජනතාවට දැනගැනීමට සැලස්සුවාට ගොඩක් ස්තුතියි ❤
ශ්රීකුරුසයේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාවම ආරක්ෂා කර මාගේ සිතේ ඇති බලාපොරොත්තු ඉටුකර ගැනීමට වරම් දෙන්න ජේසුනි.ආමේන්
ජේසුනේ මටත් මාගේ ආදරනීයන්ට නීරෝගි සුවය ලබා දුන්නා ට ඔබ වහන්සේ ට ස්තූතියි 🙏🙏🙏
ජේසු පිහිටින් කුරුස පල්ලියේ හාස්කම් වල බලයෙන් මගේ තාත්තිට ඉක්මන් සුව ලැබේවා සිහි කල්පනාව ලැබේවා කතා කිරිමට හැකි වේවා ජේසු පිහිටයි
ඉදිරි පත් කිරිම ගොඩක් ලස්සන්යි ඔබට තවත් දිරිය ලැබේවා
❤❤❤
Jasuga phitan maga putala fannaga rakiywala hodinkaragana yanna kurusa palliya phita labawa amen amen❤❤❤❤
බෞද්ධ අපිත් ජේසුට ගොඩක් ආදරෙයි...❤️🙏
යන්න හරිම ආසාවෙන් හිටියෙ. ඉක්මනින් ඒ ආසාව හැබෑ වුනා.. මම ඉල්ලපු දේත් මට ඉක්මනින් ලබා දෙන්න ජේසුනි.. ✝️❤️ආමෙන්...
ශ්‍රී කුරුසයේ ආශිර්වදයෙන් මාගේ ප්‍රාර්ථනය ඉශ්ට කර දුන මැනව.ජීවමාන දෙවි පියාණනී මාගේ දුක්බර කන්නලවුව බාර ගත මැනව🙏🙏🙏🙏🧎🧎🧎🧎.❤❤❤
ආදරණීය jesus වහන්සේ ගෙ පිහිටයි ...mage පුතා ge විභාගය pas wela rata ගියාම mama කුරුස පල්ලියට anawa..jesuni.oba වහන්සේ jiwamanai...jesu පිහිටයි ..
Mage mahaththaya inna thanakin genath denna jesune. 🙏
ජේසුනේ මගේ පිටෙි තියෙන කුෂ්ඨය ශීු කුුරැසය තුළින් සුවකළ මැනවි
Jesuni. Mage. Same. Rogaya. Suwakara. Denu. Mana p❤
මම කරපු පිනක් තියෙනවනම් ඔයාට ඉක්මනින්ම සුව වේවා ❤
ඔයාගෙ රෝගය සුව කරලා දෙන්න කියලා ජේසු තුමාගෙන් ඉල්ලන්න.ඒත් එක්කම බෝ මලුවකට ගිහින් ඒ බෝ මලුව,මල් ආසන හොඳින් පිරිසිදු කරන ගමන් හිතන්න ඔයා කරපු යම්කිසි කර්මයක් තියෙනවා නම් මේ කරන පිනෙන් ඒ කර්මය දුරු වෙලා ඔයාගෙ රෝගය ඉක්මනින්ම සුව වෙලා සහනයක් ලබා දෙන්න කියලා.මං අහලා තියෙනවා ගොඩක් අයට එහෙම කරද්දි හොඳ වෙලා තියෙනවා කියලා..☺️ තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔයා ඉක්මනින්ම සුවපත් වේවා..!!❤🙏
@@KanthiPushpa-nm5fg මොකක්ද රෝගයේ නම ?
මගේ පුතාගේ සියලු අපල දුරැ වි රැකියාවක් කිරිමට සිත දෙන්න දෙවියනේ
Please my god help this child 🙏
Amen.
මාත් කුරුස පල්ලියට එන්න ගොඩාක් ආශාවෙන් ඉන්නවා මා ඇතුළු මගේ පවුලේ අයටත් දේව ආශිර්වාදය ලබා ගැනිමට ජේසුව දකින්න එන්න සලස්වනු මැනව,
ආමේන් 🙏
මගේ ලොකු පුතාගේ නරන පුරුදු අත් හැර ඔහුට ඔහුගේ බිරිඳ ද දරුවන්ද සමග සතුටි සාමදානෙන් ජීවත් වීමට ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැඩේවා
මටත්ආසයි කුරුස පල්ලියට යන්න දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ ඒ ආසාව ඉක්මනින්ම සපලවේවා 🙏🙏🙏🙏
ලස්සන පැහැදිලි කිරිමක්. ස්තුතියි.
ජේසු ජීවමානයි..මටත් ඉක්මනින්ම කුරුස පල්ලියට යන්න ලැබේවා ..
අන්යාගමිකයෙක් උනත් මම ජේසුස් වහන්සේට ආදරෙයි වගේම ගරු කරනවා. පෙරේදා දිනයේ ඔබ වහන්සේගේ පල්ලියට පැමින කරන ලද ආයාචනය මට ජෙරුසෙලමේදී ඉශ්ටකරන්නම ලැබේවා..
ජේසුනි ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
ගොඩාක් හාස්කම් තියෙන ස්තානයක් 🥺❤. ජේසු පිහිටයි හැමෝටම..
මගෙ දරැවා යහමගට ගන්න ආසිර්වාදය ලැබේවා
Please my Jesus help this child
Jesu pihitai
ඔබට ශ්‍රී කුරුසියේ පිහිට ලැබෙනවා නියතයි. ජේසු පිහිටයි
ආදර ජේසුනී , මටත් මාරවිල කුරුස පල්ලියට ඒමට ඉක්මනින්ම අවස්ථාව සලස්වලා දෙන්න 🙏🙏🙏
Jesus I Trust In You
ආමෙන් 🙏🙏🙏🙏🙏ආදරෙයි මගෙ ජේසු තාත්තේ ❤️😘🌹🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි මගේ ගොඩක් ප්‍රශ්ණ වලට මම ඔතෙන්ට ඇවිත් තියෙනවා ඒ හැම ප්‍රශ්නයකටම මට උත්තර ලැබිලා තියෙනවා මම බෞද්ධ ඒ උනාට මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා ඇත්තටම ගොඩක් පිහිට එතනින් ලැබෙනවා ඒක ඇත්ත මම දැනට ඉන්නේ oman එකේ ලංකාවට ආව ගමන් මම ඉස්සරලම එන්නේ ඔතෙන්ට මොකද මගේ බලාපොරොත්තු ගොඩක් මම ඔතෙන්ට භාර කරලා තියෙනවා මාරවිල කුරුසපල්ලිය කියන්නේ ඇත්තටම සත්‍යය තැනක් ජේසු පිහිටයි
ඔබතුමාගේ ආශිර්වාදය ලබා ගැනීමට ඉක්මනින් එන්න ලැබේවා...❤
Mage jesu matat godak pihita wela tiyanawa.❤❤❤❤❤❤we prasansa we samidunta❤❤❤❤
කුරැස පල්ලියෙ පිහිට අපිටත් ලැබේවා🙏🙏🙏දෙවියන්ගෙ රැකවරණ පිහිට ලැබේ වා🙏🙏🙏🙏🙏
අපට ලැබුණු හැම දවසක්ම දුන් දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ වැඩසටහනට කල ඔබටද ස්තුතියි ආමෙන් ✝️🙏🏻 ජේසු පිහිටයි
Matath ikmanin කුරුස පල්ලියට yanna jesune පිහිට wanna 🙏
මම සුසුනාව අබාධිත කෙනෙක් මම කොහොමහරි නාගිටලා කුර්ර්ස පාල්ලයට නාගිටලා යන වා මට සුව ය පාර්තන්නා කරන්න ❤
දේව ආශීර්වාදයෙන් ඔබට සුවය ලැබෙන්න ඔනේ ජේසුස්වහන්සේගේ ආශීර්වාදය ලැබේවා
Thank you
Thank you
Suwa wewaa
Thank you
ජේසු ජීවමානයි..!! බෞද්ධ අපිත් ජේසුට ආදරෙයි..❤🙏
මටත් මගේ දරු දෙදෙනාටත් සැමියටෙත් ජේසු පිහිට ලැබෙිවා ලෝක වාසි ජනයාටත් සතා.ිවිපාවන්ටත්.ජේසු පිහාටයි
මම මුස්ලිම් කෙනෙක් මමත් දන්නවා මාරවිල ශ්‍රී කුරුස පල්ලිය ගොඩක් හාස්කම් කියලා මම අහලා තියෙන්නේ ජේසු ජීවමානයි කියලා මම දන්නවා ඒක ඇත්ත මමත් පල්ලියට ඇවිත් දණගහලා තියෙනවා මටත් මගේ භාර ඉෂ්ට වෙලා තියෙනවා ජේසුනේ මගේ අම්මව මගේ දුවව මගේ බිරිඳව ආරක්ෂා කර මැනව ජේසුනේ
අනේ ❤️🥰🌹
ජේසු ජීවමානයි.බෞද්ධ අපිත් ජේසුට ආදරෙයි.මටත් මේ පුණ්‍ය භූමියට යන්න ලැබේවා...❤❤❤
මාත් හරිම ආසයි යන්න.මම බුද්ධාගමේ කෙනෙක්.මගේ ආගම හැරුනාම මන් ජේසුස් වහන්සේ ට හරිම ආදරේ මම හිතන්නෙ ජේසු ආගම් බේදයෙන් තොරව හැමෝටම පිහිට වෙන හරිම ආදරණීය නායකයෙක්.අපි හරි ආදරේ ❤❤🙏🙏
ඡේසු ඡේසුනී ඔබ සිටිනවා මට හැගනවා දෙවි පිහිටයි ❤❤❤❤❤
❤🙏 ජේසු පිහිටයි 🌹🙏
ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
❤ ස්තුතියි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
ශ්‍රි කුරුසයේ බල මහිමයෙන් මට සහ මාගේ පව්ලේ සියලුදෙනා හට ඉක්මනින් මාරවිල කුරුස පල්ලියට එන්න වරම් දෙන්න 🙏🌹💜️💜️
කුරැසීයේ❤.පල්ලි .මම ❤.ගොඩක් ගොඩක් ❤.වීස්වාසයි❤.මගේ.ලොකු ❤.පුතාගේ .කකුලට❤.සුව .දුන්න ❤.ශීු.කුරැසීයේ.❤.ආරක්ෂාව ❤.ආශීර්වාද ❤.මටත් .මගේ❤මහතායට❤මගේ.දරුවන්ටත් .මුනුබුරුටත්.❤මිනිබිරියටත්.❤කුවෙිටි❤.රට .ඉන්න ❤.සියලුම දෙනා ට.❤.ජේසු සමීදුනේ ❤.පිහිටයි 🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏💗🙏❤️🙏
කුරුස පල්ලිය දැකිම ගැන සතුටු වෙම්
ජෙසු පිහිට සැමටම ලැබෙවා
Mama budd කෙනෙක් mta තියෙන hema kara dara දුරු වේවා හැමෝගෙම paartha jesu පිහිටෙන් සතුටින් inna ලැබේවා
Matat ikmanatama kurusa palliyata yanna labawa maga hitah tiyana siyaluma balaporottu ista wewa jasu pihitai🙏🙏🙏
මම මාරවිල කුරුස පල්ලි දෙවතාවක් ගිහින් තියනව හාස්කම් තියෙනවා ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏🙏
මම බෞද්ධ මන් එක පාරයි ගියේ .ගිහින් මාසයක් යන්නත් කලින් මගේ බලාපොරොත්තුව ඉශ්ට උනා.මේක මගේ අත්දැකීම.🙏🙏
ශ්‍රි කුරුසියේ බලය අත් දැකීමට සෑම කෙනෙකුටම ලැබේවා
සෑම දෙනාටම ජේසුගේ ශ්‍රි රුධිරයේ
පිහිට ආරක්ෂාව ලැබේවා
බලවන්ත.ශ්‍රි.කුඑරුසියේ.දේවානු.භාවයෙන්..මගේ.විඑසක.ව්.සිටින.දරුපවුල්.සමගි.වේවා..මගේ.පුතත්.ලේලිත්..සමගි.වේවා.දුත්.බැනත්.සමගි.වේවා...සියළු..බලාපොඓාත්තු.ඉවුවේවා.සියළු.දෙනාටම.පිහිට.ලැබේවා..ආමෙන්...✝️🌲👃✝️🌲👃✝️🌲👃✝️🌲👃✝️🌲👃
❤❤❤❤❤❤Gesuni. Ma. Hata pihita Vanna 🙏🙏🙏💕💕💕
කුරුස පල්ලියේ හාස්කම් බලයෙන් ඔබෙත් මගෙත් සියලු බලපොරොත්තු ඉශ්ට වේවා!!! සියලු දෙනා නිදුක් වේවා!! නීරෝගී වේවා!!! ජේසු පිහිටයි!
ජේසුපිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
හරිම ගොඩක් වටින වීඩියෝ එකක්. මේ වගේ අනිකුත් සිද්ධස්ථාන වලත් විස්තර කියන්න. ඔයාලා හැමදෙනාටම ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා
Rata yanna අවස්ථාව wak labaa denna kurusee jesusni❤ 🙏❤
Hithe bakthiyen api deyak pathuvothin eya අනිවාර්යයෙන්ම hari yanva🙏🙏
අනේ මට ඉක්මනින් එන්න ලැබේවා මම හැමදාම ප්‍රාර්ථනා කරනව
ජීවමාන ජේසුනි.. ඔබගෙ දරුවන්ගේ ඉල්ලීම් ආසා වදාළ මැනව... ශ්‍රී කුරුසියේ බල මහිමය තුළින් ඔබගේ දරුවන්ගේ සිත් සුවපත් කළ මැනව. ජිවමාන ජේසුනි උදවු කල මැනව..ඔබ වහන්සේ සියල්ලම දනන්වා මගේ ජේසුනී..😔😔
කුරුස පල්ලියේ අනුහසින් මගෙ අක්කාගෙ දුවට ඊශ්‍රායල් දේසයට ඒමට ඉක්මනින් වීසා එකක් ලැබේවා ...ඔබවහන්සේලාගේ පිහිට නිරතුරුවම ලැබෙනවා මට විස්වාසයි...ආමේන්
Thank you so much telling about this church History
May God bless you abandoned to your and family
God bless and good luck
✝️🕊📿⛪️🙏🙏🇬🇧