@@nava-kit This Meewana Sirisena gives a wrong meaning of Sathi. That meaning is the one he gives in many occasions as his trade mark! I am not going to correct his rubbish! Please listen to Dhamma deshanas on this Sutra by so called Sammatha Monks and see the difference. Do not follow this fake monk. He is a fraud! An agent of an NGO who wants the Sinhala Buddhist to be devided.
සාදූ සාදු සාදු අනුබුදු හිමියන්ට කායික නිදුක් නීරෝගී දීර්ගායුශ අදිශ්ඨානකරමි .🙏🙏🙏
සාදු සාදු ස්වාමින් වහන්සේට 🎉🎉
අරහතුන් වහන්සේ දීර්ඝායු වේවා 🙏🙏🙏
නීරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏
මිහිඳු මහා ප්‍රාඥයන් වහන්සේ ගෙන් පසු බිහි විමේ මහා ප්‍රාඥයන් වහන්සේ ඔබ දැන් වත් හදුනා ගත්තා ද ... එය ඔබේ ජීවිතයට මහා ආලෝකයක් . හෙට බිමට මහා ආලෝකයක්. ඔබට නිවන් මග පසක් වෙන්න මෙයම හේතුවේවා .ඔබ වහන්සේට. දීර්ඝායුෂ ලැබේවා. ඔබ සැමට දහම් ඇස පෑදේවා
Good one thanks
ධම්ම අනුධම්ම පටිපදාවක නොයෙදෙන ඇත්තන්ට සදහන්කල කරුණ වටහාගත නොහැක.
ඔබ වහන්සේ නොසිටින්නට තවමත් අපි අයාලේ ගිය ධර්මය ඔස්සේ ගමන් කරන අය..
සාදූ සාදූ සාදූ අරියතුන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි ..🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා
මහා ආශ්චර්යයක් නමස්කාර වේවා
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් සියලු දෙනාගේ දහම් ඇස පාදා දෙන ධර්මය දේශනාකරමින් යහපත සෙත සලසා දෙන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 .🙏🙏🙏
සාදු සාදු සාදු..............
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺🌺 අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
කායේන සංවරා සාදු
වාචාය සංවරා සාදු
මනසා සංවරා සාදු .අරහතුන් වහන්සේ ට දීඝායු වේවා !!!!!!!!!
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤❤
උතුම් වූ අරිහතූන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏
අපව ඇහැරවන ඔඹ වහන්සේට දීර්ඝායුෂ with respects wish great health and longevity🙏🙏🙏🙏 🌹🌹🌷🌷🌹 අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏
එදා මහාච්චාන මහා අරහතුන් වහන්සේ දේශනා කළ පරිදිම ඔබ වහන්සේත් අපට ඉතාමත් පැහැදිලිව "මධුපිණ්ඩික සූත්‍රය " දේශනා කළා. ඔබ වහන්සේට කායික නිරෝගී සුවපත් භාවයම අධ්ෂ්ඨාන කරමි
බුද්ධ ශාසන ය බබලවමින් , සැමට අති පවිත්‍ර වු සත්‍ය මය බුද්ධ දේශනාව දේශනා කර වදාරන ඔබවහන්සේ ට දෙපා නමැද මාගේ නමස්කාරය පුද කරමි.
මේ ගෝරවූ සසර දුකෙන් අත් මිදෙන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේසනා කලාවූ උතුම් ඌ නිවන් මාර්ගය අපට තේරුම් ගන්න පුළුවන් වන ලෙස ඉතා පැහැදිලිව පිරිසිදුව මහා කරුණාවෙන් දේසනා කරන අපේ පුර්වේ පිනට පහල වූ මහා අනුබුදු පියාණන් වහන්සේට දීර්ගායු වේවා.... අප කෙරේ මහා කරුණාවෙන් තව තවත් සිරි සත් දර්මය දේසනා කරත්වා 🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේ ගේ උතුම් ඌ අරමුණ ඒකාන්ත වශයෙන්ම ඉටු වේවා යැයි අදිෂ්ටාන කරමි... 🙏🙏🙏..සාදු සාදු සාදු.
අපූරුයි අගෙයි හිමියනි
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
මහ අරිහතුන් වාන්සේට දීර්ඝායුෂ ලැබේවා
අරිහතුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා
l
y
අරහතුන් වහන්ස ඔබ වහන්සේ දිවා රෑ වෙහෙස නො.බලා අසරන වෙලා සිටි අපව මේ සන්සාර ඕගයෙන් ගලවා ගැනීමට දරන වෑයමට අපි සදා නය ගැතියි.....ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා...
මහා ප්‍රාඟ්න්‍ය සිව්පිලිසිඹියාපත් අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
කාලයට ඔබින අපව ඇහැරවන ඔඹ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා. මම අපේ රාවණා රජු විශ්වාස කරනවා. අපේ ඒ ඉතිහාසය ඔබ වහන්සේගේ අදහස් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි
Siyalu looka siyalu sathwayo Nibbana suwayen suwapath wewa sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
අති ගව්‍රවනීය මහ අරහතුන් වහන්සේට දීර්ඝායුශ අදිටන් කරමි.
Sadu.sadu.sadu.❤❤❤🎉🎉🎉
Dirgau wewa!!!.🙏🙏🙏
Obs wahanseta dirgausa lebewa ❤
සුවපත් වෙවා
.෴. අති ගෞරවණීය, අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයාණන් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි !
🌼🙏🌼🙏🌼🙏
Anubudupiyananta deergayu wewa.🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
SaduSaadu Saadu Athi GowrWaniya Ariyawathun wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami 🌹🙏🙏🙏🌹🙏🌹🏵️💐🌹🌹
Arahathun wahansa Oba wahanseta deegaau wewa.
Budu piyanan wahanase Deergau wewa!!!! Live Long. Sati Asati understood thoroughly.pajanathi passage.
🙏🙏🙏🌼නිවැරදි බුද්ධ දේශනාව නිරවුල්ව කියාදී අපගේ දහම් ඇස පෑදූ ඔබවහන්සේ කායිකවත් මානසිකවත් ශක්තිමත්ව නිරෝගීව සුවසේ සතුටින් බොහෝ කල් වැඩ වෙසෙත්වා.
Suvapath veva 🙏🙏🙏
ඔබවහන්සේ නිසා මෙලොව මනුෂ්‍ය වර්ගයාට අධර්මයෙන් ධර්මය අවබෝධ කරගැනීමට මහත් පිටුවහලක් විය.සති සහ අසති පිලිබද පැහැදිලි කිරීම තුලින් ජනී ජනතාව දැනුවත් කිරීම ඉතාම ප්‍රසංසනීයයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ හිමි වේවා!!
ඔබවහන්සේටදිර්‍ර්ගායුවෙවා
1:26:56 සාදුසාදු
Ape pinata pahalawo ape kalaye mihidhu mahaarihathun wahanse 0bawahanseyi.obawahanseta kaika manasika nirogi bawa adhitan karami.!!!
මහා ප්‍රාඤ්ඤ ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා.... සුවපත් වේවා...
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.
Very excellent
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
🙏 🙏 🙏
🌷🌷💐🙏🙏🙏
Tharuwansarani obawahansata
Anubudu himiyani obawahanseta niduk nirogi suwapath bavaya lebevai adistana karami .
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
Siyalusathwayo suwapathweva
🙏🙏🙏🙏🌸🌼🌸
Niwansuwayen obawahanse.suwapath wewa
🙏🙏🙏😊
🌻🙏🙏🙏🌻
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌻🌷🌷
sadhu sadhu sadhu
🙏🙏🙏
Dharmathawayen manasa awadikarana arahathun wahanseta suwa atwewa deergaausa adhisthaana karami
🙏🙏🙏...🙏🙏🙏...🙏🙏🙏...!!!
saaaaadu saaaaadu saaaaadu. uthum budda puthrayanan vahanseta niduk nirogi suvaya labeva.
මම මේ ස්වාමීන්වහන්සේගේ බණ අහන කෙනෙක්. ඒත් මේ දේශනාව තුලම උන්වහන්සේ යමක් පටලනවා. මම දස වතාවක් පමණ මේක ඇහුවා.
සූත්‍රයත් අරගෙන එයට ගලපමින් ඇහුවා.
මෙහිදී උන්වහන්සේ කියන ධර්ම කරුණු උන්වහන්සේ අතින්ම නිශ්ප්‍රභා වෙනවා.
කරුණාකර ශ්‍රාවක ඇත්තෙක් මැදිහත්ව විමසා බලන්බ.
කොතනද patalawanne
සති, අසති , කියන යෙදුම් දෙක හොඳටම පැහැදිළියි.
නමුත් ඒ යෙදුම් , මේ සූත්‍රයට යොදා බලන විට පරස්පරයි.
සූත්‍රය සමඟ ගලපමින් විමසා බලන මෙන් ඉල්ලනවා.
@@mallikajayasinghe1379 දේශනාවේ කොයි හරියේද වචන පේලිය කියන්න පුලුවන්ද
මජ්ජිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රය තුල 14 වන සහ 15 වන
ඡේදයන්හි තිබෙන කරුණු, මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවෙහි ඊට අදාලව ඇති කොටසේ කියන කරුණු සමඟ හොඳින් විමසා බලන්න.
එහි සති , අසති යන වචන වලට ස්වාමීන් වහන්සේ දෙන අර්ථය දමා දිගටම අධ්‍යයනය කරන්න.
එවිට ගම්‍යවන්නේ සතියෙන් සිටින විට කෙලෙස් ඇතිවන බවත් , අසතියෙන් සිටින විට කෙලෙස් නැතිවන බවත් ය.
එය ඉතාමත් පරස්පර වීමකි.
මා මෙය ඉදිරිපත් කරන්නේ ගැටළුව නිරාකරණය කරගැනීමට විනා ගැටළුවක් ඇතිකිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.
@@mallikajayasinghe1379 දේශනාවේ (videoවේ) කී වෙනි විනාඩියේද එතකොට පහසුයි එතැනින් බලන්න
Parama nibbana suvayen suvapath veva
ඒකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ ලංකාදීප යනු ත්‍රිකුණාමලය සිට මාතර වැලිගම දක්වා නැගෙනහිර කලාපයයි ලංකාදීප කොටසේ තමා අනුරාධපුර පොලොන්නරුව රාජධානි සහ නියම මහියංගනය සිරිපාදය මිහින්තලේ මහමෙව්නාව නාගදීප කැලණිය තිබුනේ දඹදිව සිට ලංකාදීප කොටසට බුදුන් දවස සිදුවූ සිදුවීම් තමා බුදුන් තුන් වරක් වැඩමවීම මහින්ද තෙරුන් වැඩමවීම දන්ත කුමරු හේමමාලි කුමරිය දන්ත ධාතුව වැඩමවීම සංගමිත්තා තෙරනිය බෝධිය වැඩම වීම මෙන්ම විජය කුමරුගේ ලංකාදීප පැමිනීම සිදුව ඇත ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මා හොයපු උතුම් සිරි සද්ධර්මය අපේ පිනට පහලවූ උතඋම්අරඉහතඋන් වහන්සේගෙන් ලබාගත්තා යායුතුමගනොයායතුමග පැහැදිලිව සොයා ගත්තා
මේවා ගන්ථාරඪ කරල තියෙනවද?
මේ සීහ නාදය කාටද කරන්න පුලුවන්.... මහා ප්‍රාඥයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕන ...... හඳුනා ගන්න බැරි වුණා ම කී දෙනෙක් අසරණ වෙනවා ද .... ඔබත් අසරණ වෙනවා ද ?????????????
😅 1:33:28 1:33:28
අද දණ්ඩ පානිලා කුළප්පු වෙලා .
මිහිදු හාමුදුරුවන්ගෙ පියා ධර්මාශෝක රජතුමාද? ඔහු රජකලේ ලංකාවේද?දේවානම්පියතිස්ස රජු රජ කලේ ඉන්දියාවේද?
මී සිරිසේන පෙන්නුවාට තමන් කරන වැරදි අර්ථකථන සහ විකෘති දකින්නේ නැත. මෙහි "සති" යන්නට ඔහු දෙන තේරුම සම්පූර්ණයෙන් වැරදියි.ඔහු කරන්නේ කොලේ බලාගෙන කියවීම පමණයි. තේරෙන් නැද්ද? 😅😅😅
වැරදිනම් ඒ වැරැද්ද මොකක්ද ඔබගේ හරි එකත් මෙහි දමන්න
@@nava-kit This Meewana Sirisena gives a wrong meaning of Sathi. That meaning is the one he gives in many occasions as his trade mark! I am not going to correct his rubbish! Please listen to Dhamma deshanas on this Sutra by so called Sammatha Monks and see the difference. Do not follow this fake monk. He is a fraud! An agent of an NGO who wants the Sinhala Buddhist to be devided.
@@SinhalaBuddhist1 බෞද්ධයන් බෙදනවා කියන එක... එක එක අය හීනෙන් බය වෙලා කියන කතාවක් විතරයි. හැබැයි ආගමයි දහමයි වෙන් වෙන තැන පෙනෙනවා ඒකට කව්රුවත් කලබල වෙලා වැඩක් නෑ කාලාමා සූත්‍රය අනුව කටයුතු කරන්න. ඔබ හරියට සති කියන එකේ තේරුම දන්නවනම් මෙහි විග්‍රහ කරන්න එයාගේ මෙයාගේ ඒවා අහන්න කියන්නේ නැතිව
පැහැදාලිවම ඊර්ෂයාව
කොලයක් බලාගෙන කියවීමක් පමණයි! ධර්ම දේශනාවක් නොවේ, නිවැරදි විස්තර කිරීමක් මෙහි කෙරී නැත. 😅😅😅
වැරදිනම් ඒ වැරැද්ද මොකක්ද ඔබගේ හරි එකත් මෙහි දමන්න
සිංහල බුඩිස්ට් වෙෙරයයි ඊර්ෂයාවයි
රහතන් වහන්සේලා බොරු නොකියති
සම්පුර්ණ ඇත්ත. රහතුන් වහන්සේලා බොරු නොකියන සේක. මෙයා නම් බොරු කියන සේක.
@@prashantha2009 රහතන් වහන්සේලා නම් බොරු කියනවා. අරහතුන්වහන්සේ ලා බොරු කියන්නේ නෑ ...
@@සුවපත්වේවා😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤
@@prashantha2009😝😝😝😝😝
🙏🙏🙏🙏🙏🌺
🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏