Sobadhara | Season - 01 | Episode 32 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සොබාධාරා Episode 32
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 18

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +6

    මාර ම ආසා හිතුනා මේ වෑඩසටහන් දෙකට... හරියට ප්‍රේක්ෂක අපිත් මේ ගමනට සහභාගි වුණා වගේ... 😊

  • @Kareenap4546
    @Kareenap4546 5 ปีที่แล้ว +8

    ඔබතුමන්ලාට ගොඩාක් පින් ජීවිතයේ කවදාවත් මේ වගේ වටින සිද්ධස්ථාන බලන්න ලැබෙන්නෙ නෑ මෙහෙම හරි බලන්න ලැබෙන එක පෙර පිනක් ඒ ඔබතුමන්ලා නිසා මේ හැමදෙනාටම තුණුරුවන් සරණයි

  • @nimhariadhikari
    @nimhariadhikari 2 หลายเดือนก่อน +1

    තලන්ගරවාසී ධම්මදින්න ස්වාමින්වහන්සේ ,
    පැරණි අරියවන්ෂ දේශනා ව..
    🙏 🙏🙏 අනෙ අම්මෙහ්🙏🙏🙏

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 ปีที่แล้ว +4

    Harima lassanay. Hariyata nikan apiwa ekka giya wage. Me exprnce eja attatama ganna pin thiyenna one

  • @adikarimanike5260
    @adikarimanike5260 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ සැමදේනාටම ගොඩාක් පිං මෙව සාමානිය අපට මෙවා දැකබලාගන්න සැලැස්සුවාට පිං

  • @nimhariadhikari
    @nimhariadhikari 2 หลายเดือนก่อน

    බැමිනිතියා සායා ප්‍රදාන හේතුවක්

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว

    ජීවිතයේ කවදාවත් දකින්න වෙන්නෙ නැහැ සොබාදහරා ඔබ සියලුම දෙනාටම ගොඩක් ගොඩක් ගොඩක් පින් අපිට මේ ඇස් දෙකට කන් දෙකට ඇහෙන්නෙ සලස්සන්නෙ බුදු සරනයි සියලුම දෙනාටම

  • @manojindika3768
    @manojindika3768 4 ปีที่แล้ว +1

    Thanks

  • @learnit4596
    @learnit4596 4 ปีที่แล้ว

    thank you sobadhara...

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว

    පාලකයෝ සහ අනිකුත් සමරක් මිනිස්සු අපේ රටේ සම්පත් වටිනාකම විනාස කරාට අපේ රටට ආදරේ කරන මිනිස්සු මේ රටේ තවත් ඉන්නවා ..මගේ මව් රට ලෝකෙම්ම උතුම්ම රට අපේ රට කොච්චර සුන්දර රටක්ද

  • @malshanthiwankara7104
    @malshanthiwankara7104 ปีที่แล้ว

    💚

  • @lakmalmadu8152
    @lakmalmadu8152 ปีที่แล้ว

    🙏🙏♥️♥️

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤

  • @lakishan5790
    @lakishan5790 3 ปีที่แล้ว

    Niyamai

  • @madurangap
    @madurangap 5 ปีที่แล้ว

    Thank you..

  • @janithravintha9298
    @janithravintha9298 4 ปีที่แล้ว

  • @erangaprasad1031
    @erangaprasad1031 5 ปีที่แล้ว

    lssna vdasthnk.arthvt