Sobadhara | Season - 01 | Episode 45 | Kebiliththa | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සොබාධාරා Episode 45
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 27

  • @mdoman9447
    @mdoman9447 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් පින්.පරිසරය ගැන හැම දෙයක්ම පහදන දෙනවට.අපි පිටරට ඉඳන් මේ හැම දෙයක්ම මම බලනවා.අපේ ලංකාවේ.වටිනාකම කියල නිම කරන්න බැහැ.මේ සත්තු ගහකොළ වෙනුවෙන් ඔබතුමාහැම මොහොත ශ්‍රී ලංකාවේ අසිරිය පහදල දෙනව.මිනිසා නිසා මේ හැම දෙයක්ම විනාස වෙලා.අනේ මේ සත්තුන්ගේ අයිතිය මේ සත්තුන්ට ලැබෙන්න ඕනා කියා මා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kareenap4546
    @Kareenap4546 5 ปีที่แล้ว +14

    සොබාදහම හැම වැඩසටහනක්ම බලනවා අපේ රටේ වටිනා වැදගත් ස්ථාන ඇතුළු සෑම දෙයක්ම මේ වීඩියෝ තුළින් බලාගන්න පුළුවන් අපි පිටරට ඉඳන් බොහොම ආසාවෙන් අපේ රටේ දේවල් දැක බලා ගන්නවා ඒ වාසනාව ලබාදුන්නාට ඔබතුමාට බොහොම ස්තූතියි

  • @PamodithMaduwantha
    @PamodithMaduwantha 5 ปีที่แล้ว +5

    මං ගියා කැබිලිත්ත...සැහෙන්න වටින ගමනක්😍

    • @vikumdarshana9133
      @vikumdarshana9133 5 ปีที่แล้ว +1

      kohomada yanne.dawas kiyak yanawada

    • @nuwanshamal5878
      @nuwanshamal5878 4 ปีที่แล้ว +1

      @@vikumdarshana9133 මචං මම මොනරාගල කැබලිත්තේ යන්න ඕනි නම් කියන්න

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 3 ปีที่แล้ว +4

    කැබිලිත්තේ මහ සියඔලාව මරා ගත්ත උන්ම, පොඩි සියඔලාවත් මරාගෙන.... අනේ තොපේ දේව ඇදහිල්ල. ඔය වනාන්තරය, වන සතුන්ට පාඩුවේ ඉන්න දීල. උඔල පලයල්ල කතරගම... ආන්න එහෙ ගිහින් දෙවියොත් අල්ලන්, ඔය සුපුරුදු දහදුරා ඕනෙ වැඩක් කරගනිල්ලා...

  • @sandusandu708
    @sandusandu708 4 ปีที่แล้ว +1

    Harima lassanai me wadasathana siyaludenatama bs

  • @sureshkumara3782
    @sureshkumara3782 5 ปีที่แล้ว +2

    Lassana programme ekak

  • @milanrachika340
    @milanrachika340 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @Kareenap4546
    @Kareenap4546 5 ปีที่แล้ว +5

    මෙවැනි දෑ දැකීමට දෑස පින් කර තිබෙනු ඇත

  • @ViaZain
    @ViaZain 5 หลายเดือนก่อน

    🙏🙏❤️❤️❤️❤️👍

  • @slbobiya8972
    @slbobiya8972 3 ปีที่แล้ว +1

    SUPER

  • @thusharadushshantha3670
    @thusharadushshantha3670 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @chathuravimanga
    @chathuravimanga 5 ปีที่แล้ว

    5 more 😍

  • @hasithanayana2099
    @hasithanayana2099 5 ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @sugeethadikari1832
    @sugeethadikari1832 5 ปีที่แล้ว +1

    අගය කල යුතුමයි....

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 3 ปีที่แล้ว +3

    කැබිලිත්ත දේවාලයට ගැහැණු අය යන්නෑ නේද?

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว +1

      ලංකාවෙ ගැනියෙක් කොහෙටද බන් යවන්න පූලුවන්

  • @lasithasandaruwan4409
    @lasithasandaruwan4409 5 ปีที่แล้ว

    බුදු සරණයි

  • @sirilanka7190
    @sirilanka7190 10 หลายเดือนก่อน

    dala uro nene

  • @mnnbbdbb8098
    @mnnbbdbb8098 5 ปีที่แล้ว

    Kondaa bada gana pujawa gani yanna barida

  • @kwt465ryt2
    @kwt465ryt2 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් හොදයි වීඩියෝ 💞💞💞💞