10) සාර්ථකත්වය වෙනුවෙන් "වටිනා දේවලුත් කැප කරන්න වෙනවා" | සුපින්බර අරුණෝදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #SupinbaraArunodaya #ShraddhaDaily #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 27

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว +5

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා

  • @sandyawimalagunasekara6983
    @sandyawimalagunasekara6983 3 ปีที่แล้ว +2

    Vatina daham deshanavak
    Sadu...sadu ...sadu

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි 🙏 නමෝ බුද්ධා ය🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +5

    සාදු සාදු , සාදු ...........!!!
    හරිම අසිරිමත් , සුන්දර ශ්‍රී සද්ධර්ම කරුණු කාරනා අහන්න ලැබීම පුණ්‍ය සංස්කාරයක්මයි, ඒ සොදුරු දහම් පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!!
    මට මගේ ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතය සුපින්වත් කර ගැනීමට මේ සුන්දර දහම් පද ශ්‍රවණය උපකාරී වේවා ......!!!
    නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!!
    ඒ සුන්දර නිවනට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @thisharisamare5547
    @thisharisamare5547 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.
    සාදු සාදු සාදු.
    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.
    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම සැලසේවා.

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 3 ปีที่แล้ว +3

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ.!!

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ධර්ම දේශක ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷

  • @rupikawasala2733
    @rupikawasala2733 3 ปีที่แล้ว +2

    සර්ථකත්වයවෙනුවෙන්ම..දේශනා කළ මේ.උතුම් දහම් දේශනය ඇසූ පින පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු ඔබවහන්සේලා ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ....සාධු ..සාධු ..සාධු ..
    ධර්මය තුලින් ජීවිතය ජයගන්නට මට වගේම සියලු දෙනාට මේ.උතුම් දහම් දේශනය හේතු වාසනා වේවා ..
    පින්වත් ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ..
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .....
    නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ...

  • @athulaperera6209
    @athulaperera6209 3 ปีที่แล้ว +2

    Namo Buddhaya
    Sadu Sadu Sadu

  • @MaheshChinthaka-x1s
    @MaheshChinthaka-x1s 2 หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමෝබුද්ධාය ....!!! උතුම් තෙරුවන් සරණයි

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @GAMING-DEX-VOLL
    @GAMING-DEX-VOLL 3 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu. Pehedunu dea geanath balaporotthu thibuna nisamai yana yana thena hoyannea a deama.a siyalla anithya swabhawayenmai yuktha. Ipadunu nisamai siyalla. Theruwan saranai.!!!

  • @amiladasanayaka3310
    @amiladasanayaka3310 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 7 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 ปีที่แล้ว

    Sadu sadu sadu pen wath.suwamen whanshetaage namaskaraya wewa

  • @sanuthgamage8083
    @sanuthgamage8083 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 ปีที่แล้ว +1

    🙏🏻🌹🙏🏻🌹🙏🏻Pinvath swaminwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa!!🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @chandaniboralassa846
    @chandaniboralassa846 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏tharuwan saranai apa hamuduruwana dirgayusha labawa

  • @methumgamage3375
    @methumgamage3375 ปีที่แล้ว

    ❤️🙏