13) හිතන්ට හොඳ නෑ කියලා හිතෙන සිතිය යුතුම කරුණු | සුපින්බර අරුණෝදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #SupinbaraArunodaya #ShraddhaDaily #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 26

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි 🙏 නමෝ බුද්ධා ය🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 3 ปีที่แล้ว +3

    මහ සගරුවනට නමස්කාර වෙත්වා .ඔබ වහන්සේලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .ඔබවහන්සෙලාට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +3

    සාදු , සාදු ,සාදු .........!!!
    අසිරිමත් ප්‍රණීත දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .....!!!
    සුපින්වත් ජිවිතයක් උරුම කර ගනිමින් භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවිකාවක් වීමට මටත් වාසනාව ලැබේවා ........!!!
    නමෝ බුද්ධාය .........!!!

  • @nimeshakalpani
    @nimeshakalpani 3 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේට හා පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ...දීර්ඝායුෂ ලබත්වා ...අමා මහා නිවනෙන්ම සැනසෙත්වා.....සාදු ...සාදු .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @rupikawasala2733
    @rupikawasala2733 3 ปีที่แล้ว +1

    සාධු ...සාධු ...සාධු ..
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...නිදුක් නීරෝගී වේවා ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු උතුම් ආර්‍ය්මහාසoඝරත්ණයට අනුමෝදන් වෙත්වා ...
    නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා
    සාධු ..සාධු ..සාධු ..

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wath suwamen whansheta mage namaskaraya wewa deergayusa lebewa oba whansheta theruwan saranai

  • @MaheshChinthaka-x1s
    @MaheshChinthaka-x1s 2 หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🌼🙏🙏🙏🌼

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulafernando125
    @athulafernando125 19 วันที่ผ่านมา

    🙏 🙏 🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @a.n.j.3219
    @a.n.j.3219 3 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹

  • @dilkepeasala5472
    @dilkepeasala5472 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ..!!!! නමො බුද්ධාය..!!!!"""!!!!!

  • @champaperera6953
    @champaperera6953 3 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane