අපි හිඟාකන්න ඕන ජාතියක් නෙමෙයි - කර්මාන්ත ඇමතිට උමංදාවෙන් උපදෙස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 521

  • @Umandawa
    @Umandawa  ปีที่แล้ว +65

    උමංදාව නිශ්පාදන මිලදී ගැනිමට පිවිසෙන්න 👇👇
    umandawaonlinestore.com/

    • @eagleview5338
      @eagleview5338 ปีที่แล้ว +4

      උමන්දාව මහා පරිමාන ව්‍යාපාරයා

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +4

      @@eagleview5338 කුහක කම !

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 ปีที่แล้ว +1

      unta revatenna epa svamin vahansa chanda venuven veda karanne kohoma hari vedak kara

    • @geethshan94
      @geethshan94 ปีที่แล้ว +3

      හිඟා කන්න ඕන නැත්නම් මගුලටද අරකට සල්ලි දාන්න මේකට සල්ලි දාන්න කිය කිය හැම වීඩියෝ එකකම එකවුන්ට් නම්බර් පෝන් නම්බර් දාන්නෙ? අනුන්ට බන කියන්න කලින් මහත්තයෝ තමන් හැදිල ඉන්න...

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 ปีที่แล้ว +1

      Food is Medicine .

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +42

    තමන්ගේ
    ආර්ථික ප්‍රශ්න වලට පලදායී උත්තර.. උමංදාවෙන්..
    යන්න ඉගෙනගන්න
    අනුගමනය කරන්න.
    ව්‍යවසායකත්වයින් බිහිවෙන..මග..රටට දැයට අද දින.උන්වහන්සේ විසින්.මෙසේ පෙන්වා දෙන ලදී..

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +54

    මවුබිමේ ආර්ථිකය බලගන්වන ක්‍රමය උමන්දාවේ වැඩ පිළිවෙළ යි.
    ඒ අනුව කටයුතු කර දිනන්නට අවශ්‍ය මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේ ජාතියට නවපණක් ලබාදෙනවා බුදු හිමියනේ 🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      මේ පල් හොරාට බුදු හිමියනේ කියලා පව් පුරෝ ගන්න එපා මෝඩ ස්ත්‍රිය...
      මේ යකාට ශාසනේ කනවට හොඳට ගෙවනවා born again එකෙන්..

    • @cmdelpa
      @cmdelpa ปีที่แล้ว

      @@dhammatrust ජෙප්පෙක් නේද මේ? ජෙප්පන්ට තමා පල් හොරා කව්ද එහෙම නෙමේ කියල නොතේරෙන්න.

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      @@cmdelpa මොකෙක් උනත් මේලෝ දහමක් නොදන්න නමට බෞද්ධ උන් තමා මේ වගේ NGo වලින් ඩොලර් අරන් ශාසනේ කන බල්ලන්ට රැවටෙන්නේ
      .ඒ නිසා සැබෑ බුදු දහම ඉගෙන ගනින් තර්ක කරන්න කලින්..

    • @cmdelpa
      @cmdelpa ปีที่แล้ว

      @@dhammatrust මම බුදු දහම ඉගෙන ගන්නම් ඊට කලින් උඹ මේ සමාජ මාධ්ය වල ලියන භාෂාව ඉගෙන ගනින් උඹල ඉන්න මුඩුක්කු භාෂාව මෙතන පාවිච්චි නොකර.
      න්ගො වලින් සල්ලි ගලන්නෙ ජෙප්පන්ට රට විනාශ කරන්න. මේ හාමුදුරුවන් එහෙම සල්ලි හමබ උනා නම් ඒව වියදම් කරල රටට සෙවයක් කරල තියෙන්නෙ.
      ඇත්ත කියන කොට ජෙප්පන්ට රිදෙනව.

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +37

    රටම උමංදාව කිරීම ට ශක්තිය ලැබේවා ❤️

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +40

    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asanthanamal150
    @asanthanamal150 ปีที่แล้ว +31

    නියමයි ...
    බුදුසරණයි හාමුදුරුවනේ ...

  • @TheCheebus
    @TheCheebus ปีที่แล้ว +10

    රාජ්‍ය අමාත්‍යවරයා මොකද කිරි පණුවෙක් වගෙ ඇබරෙන්නෙ 😂. ඒක නෙමේ වැදගත් දේ වැදගත් වෙන්නෙ කරන දේ සහා කතා කරන දේ, බුදු සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +17

    මේක හොඳ වැඩක්. ඇමතිලගේ මට්ටම බලන්න පුලුවන් ලඟටම ගෙනල්ලා පෙන්නුවම. ජයම වේවා ❤️❤️❤️😍😍😍

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +14

    හරිම සතුටුයි තෙරුවන් සරණයි හැමෝටම

  • @indunilsathsara1347
    @indunilsathsara1347 ปีที่แล้ว +100

    රණවීර මොකෝ වැනෙන්නෙ.හාමුදුරැවො නං හොද නියමුවෙක් රටට..

    • @ShanukaRathnayake
      @ShanukaRathnayake ปีที่แล้ว +7

      Kolla godak baya wela wage ne inne. Hoda leader kenek issaraha hitagannath bayayi wage 😂

    • @_._chamux_._1550
      @_._chamux_._1550 ปีที่แล้ว +2

      😂😂

    • @KasunRomen
      @KasunRomen ปีที่แล้ว +5

      Kaalakanni bn un balapan hati

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 ปีที่แล้ว +3

      ප්‍රසන්නයා පාර්ලිමෙන්තුවේ ගහපු මිරිස් කුඩු කොලියටම තියන මිරිස් කුඩු කිලෝ20 ක් ඔනේ බයියන්ට බෙදන්න

    • @supunjananjaya9982
      @supunjananjaya9982 ปีที่แล้ว +5

      මං බලන් හිටියේ රණවීර ගේ action දිහා 😂😂😂

  • @udeniherath8794
    @udeniherath8794 ปีที่แล้ว +23

    ජය වේවා 💪💪
    රට ගොඩ දාන්න දරන වෑයම අති විශිෂ්ඨයි 👏 👏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @naveenmadushanka8136
    @naveenmadushanka8136 ปีที่แล้ว +38

    කවදහරි එනව උමන්දාව බලන්න්....❤

    • @ramanigunathilaka7268
      @ramanigunathilaka7268 ปีที่แล้ว +2

      උමන්දාවට ජය ජය ජය ජය

    • @ramanigunathilaka7268
      @ramanigunathilaka7268 ปีที่แล้ว +1

      S මහින්ද හිමි නැවත ඉපදී ලා

  • @marawade4991
    @marawade4991 ปีที่แล้ว +15

    කතාවනම් සහතික ඇත්ත හාමුදුරුවනේ..🙏🙏🙏

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +2

      මහා.පාරේ.දියවි.දියවි.කියලා.කැ.ගහන.අයට.නියම.පිලිතුරු ..

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +15

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ බුදුසරණයි

  • @manjuveera3732
    @manjuveera3732 ปีที่แล้ว +83

    උමන්දාව තමයී මගේ ලෝකේ දියුණු ලෝකය..උමන්දාවට මම ගොඩක් ගරුකරන වදින තැන තමයී....උමන්දාවේ කෑම වර්ග දකිනකොට මට මම ගැනම දුකක් ඇතිවෙනවා ඇයී අපිට මේවා කලින් නොතේරුණේ කියලා....

    • @thilakkumara9725
      @thilakkumara9725 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @kamalkarunarathne272
      @kamalkarunarathne272 ปีที่แล้ว

      ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා අපේ රටට ඕනි මෙවැනි නායකයින්

  • @waniduhasranga
    @waniduhasranga ปีที่แล้ว +10

    උමන්දාව කියන්නේ ව්‍යාවසයාක ලෝකයක් අපි කැමතියි අපේ හමුදුරුවනේ ව්‍යාපාර ගොඩ නගන්න 🖤

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +18

    තේරැවන. සරණයි..
    පින්වත්. ස්වාමීන් වහන්ස..

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +18

    අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම දක්ෂ විදියට අපේම දක්ෂ අය දක්ෂයෝ ඉංජිනේරුවෝ දැන් ඔතන කියවුණා මේ මහත්මයා ඉංජිනේරු මහත්මයෙක් කියලා වැදගත් ඉගෙනගෙන තියෙන රටට වැඩක් කරන්න පුළුවන් අයත් අපේ ස්වාමීන් වහන්සේ ලංකරගෙන අර යක්කුන්ගෙන් වැඩ ගන්නවා වගේ වැඩ ගන්නවා මේක තමයි මේ රටට වෙන්ඩ ඕනේ මං හිතන්නේ උමන්දාව මං හිතන්නේ ලංකාවේ තිබෙන එකම නිර්මාණශීලී ස්ථානය බවට පත් වෙනවා කියන එක ගැන සැකයක් නැහැ

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +10

    අපි මහනුවරත් උමන්දාවේ දිගුවක් ආරම්භ කර ඇත කොස් වැල වරකා. කෝපි ගම්මිරිස් ආදියෙන් ස්වයංපෝෂිත කරමු. ඉදිරියේදි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. මාගේ ගුරු පියානන්ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු

    • @hihl1000
      @hihl1000 ปีที่แล้ว

      නුවර කොහෙද 🤔🤔

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      මේ වගේ ශාසනේ කන සිවුරු හොරුන්ට ගුරු පිය කියන්නේ ධර්මය මේලෝ දෙයක් නොදන්නා උන්

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว

      ​@@hihl1000 මහනුවර පොල්ගොල්ලෙ...

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +13

    මේ කියන වචන සේරම ඇත්තට තෙරුවන් සරණයි🙏 හාමුදුරුවනේ

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +7

    ඇත්ත තමා ඔබ වහන්සේ ගේ අදහස් හරිම වටිනව මම නම් හිතෙන්නේ කල්පනා කරල දෙයක් කරන්න බැරි කට්ටිය මේ ස්වාමීන් වහන්සේගෙන් හෝ අනුශාසනා අරගෙන කටයුතු කලොත් මේ රට වැට්ච්ච ආගාදයෙන් ගොඩ එන්න පිලිවන්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +14

    ඇත්තටම අපේ රටේ කිසිම දෙකින් ප්‍රයෝජන නොගන්න ජාතියක් තමයි api

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +46

    මමනම් හිතන්නෙ මොන ආකරයෙන් හරි මේ උමන්දාවට පහර ගහන්නෙ,මේ රටට ජාතියට ආදරේ නැති කුහක මිනිස්සු

    • @madushangrero489
      @madushangrero489 ปีที่แล้ว +3

      ජෙප්පො..Npp

    • @jayalathsoma
      @jayalathsoma ปีที่แล้ว +1

      ගොඩක් අයට තේරුම් ගන්න බැරිත් ඔය ටිකම තමා.එක එක වරදාන වරප්ප්‍රසාද බලා ඉඳල නොලැබුනම යූටියුබ් එකක්අටවන් කරන්නෙ හරි වැඩක් කරන තැන හොයල මඩ ගහන එකනෙ .මම හිතන්නෙ මඩගහන අයට කොන්ද පණ තියෙනව නම් අදාල තැනට ඇවිත් ඒ ගැන සොයා බලන්න පුලුවන්නෙ. ඇයි එන් නැත්තෙ?

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว +1

      මුගේ බිස්නස් හොදයි..
      සිවුරු දාන් ශාසනේ කන එක තමා අවුල

    • @sanjaya6687
      @sanjaya6687 ปีที่แล้ว +1

      @@dhammatrust අම්මේ ඔව් මේ හාමුදුරුවො තමයි සාසනේ කන්නෙ.මේ හාමුදුරුවො කියන බන හරි සිහි කල්පනාවෙන් අහපු කෙනෙක් ඔය කතාව කියන් නෑ

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      රාජපස්ස නිකායේ born again සිවුරු හොරා ,පිටිදූවේ සොරී ධම්ම අලජ්ජියා ,
      මෝඩ හරක් රවටලා ඡන්දෙ ගන්න දාපු අලුත්ම මැදමුලන ජෝකර් 😆 මූ කියන බයිලා බණ කියලා හිතන ඊනියා බෞද්ධයන් ට ත් සෝ sorry

  • @jayapudi6256
    @jayapudi6256 ปีที่แล้ว +11

    රටම උමන්දාවක් වේවා

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +7

    මේවා හඳුන්වාදෙනවාට ඇත්තට ම ඔබ වහන්සේට ගරු කරමු .

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +4

    පින්වත් ඔබවන්වහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ මෙ කරන සේවය අපි අගේ කරනවා ඔබවහන්සේ කියනවා වාගේ හිගාකන්න ඔනේ නැ අපේ ජනතාව 🙏🙏🙏💦💙🙏💙🙏💦💙🙏🙏🙏💦💙🙏🙏🙏💦💙🙏🙏💦💙

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +23

    ලංකාවෙ නොනිදන නගරය🙏❤️

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +7

      ඇත්තම ඇත්ත ආසියාවේ නොදින ගම්මානය උමංදාව වගේද දනවත් නගරය🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 ปีที่แล้ว +12

    ගොවි සන්ගම් නායකයන් කියන නාමල් කරුණාරත්න කියන කඩාකප්පල්කාරී කාලකන්නීන් ගොවීන්‍ යැයි කියන උන් කියනා ඕන මලහත්තිලව්වක් කරන මොලය සෝදාගත් කාලකන්නි කාඩරය එක්ක කාබනික පොහොර කැන් පොලොවේ ගසපු අනුර කුමාරගේ නීච පාදඩයන් රට සහමුලින්ම විනාශකරද්දී ඔබවහන්සේ ගන්නා මේ උත්සාහය ඉතා අගනේය! (අපි යුරෝපයේදී පොල්කිරි ටින් වරක අන්නාසි වැනිදේ ටින් මිලදී ගනිද්දී නිෂ්පාදිත රට බැලුවාම එහි සදහන්ව තිබුනේ පිලිපීනය මැලේසියාව තායිලන්තය වැනි රටවල් ඇයි අපිට මෙවැනි දේ කරන්න බැරිකියා හිතුනු වාර අනන්තයි!)

    • @user-bw4qn2ou1r
      @user-bw4qn2ou1r ปีที่แล้ว +1

      කාබාසිනියා කරන්න එවුන් හිටියට වැඩක් කරන්න එවුන් අඩුයි .. මෙි වැඩෙි මැදටත් නීරාගමික නීර්පාෂික එකාලා පැනලා දගලනවා ... උං රට හදන්න හදන්න දගලන්නෙ

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 ปีที่แล้ว

      @@user-bw4qn2ou1r ඔය හැමදෙයක්ම පිටුපස 13වැනි ව්‍යවස්තා හෙවනැලි ඉන්නවා!

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +2

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩++.+.++

  • @daskonnimal1695
    @daskonnimal1695 ปีที่แล้ว +7

    වෙල් මුගට්‍ යන් හින්දාම තමා ඔබවහන්සෙටකරදරයක් නැතුව වැඩකරගන්න ලැබෙනවා තෙරැවන් සරනයි

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 ปีที่แล้ว +37

    අනේ හාමුදුරුවනේ ඔය
    අමන දේශපාලකයින්ට
    ඕවා කියලා වැඩක් නැහැ ..
    අපි ගරු කරනවා ඔබ
    වහන්සේ ගේ වැඩ පිලිවලට.🙏

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 ปีที่แล้ว +1

      ov

    • @janajanaka187
      @janajanaka187 ปีที่แล้ว

      aniva

    • @malkanthihewagama8546
      @malkanthihewagama8546 ปีที่แล้ว +1

      ඔය මිනිස්සුත් කොහොම හරි වෙනස් කරල ගන්න හාමුදුරුවනේ

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +5

    Respect හාමුදුරුවනේ 🙏☸️❤️

  • @resh122
    @resh122 ปีที่แล้ว +20

    ජයෙන් ජයම වෙන්න ඕනි, හාමුදුරුවෝ !!! 🙏🙏🙏

  • @akiller6424
    @akiller6424 ปีที่แล้ว +15

    ඇමතියා වැනෙනවා🙂😂
    උමන්දාව නියමයි❤️

    • @anuoraanuora9458
      @anuoraanuora9458 ปีที่แล้ว +5

      Prasanna ranawera pakaya hodatama beela

  • @mylifeglobal
    @mylifeglobal ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි 🙏

  • @user-bw4qn2ou1r
    @user-bw4qn2ou1r ปีที่แล้ว +11

    මිනිස්සු ආණ්ඩු වෙනස් කරන්නෙ නිකං කන්න තියන එවුන් දගලන්නෙ උංගෙ ගොඩ වැඩි කර ගන්න අදටත් දගලන්නෙ ඒකට මිසක් තමන් හැදෙන්න නෙවෙයි වත්තෙ කෙසෙල් පැලයක්වත් ⁣පසට යට නොකරපු එකාලා මහ පාරේ අනිත් එකාලා හදන්න. දගලනවා ..

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +2

      සහතික ඇත්ත !

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      @@georgevinitia1502 Astrology uncle supiriyata minissu rawatenawa

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +3

    මූලික සතර අවශ්‍යතාවයන්ට හා ඒවාට සම්බන්ධ දේ වලට දෙන අගය/ වටිනාකමමයි වැඩි කල යුත්තේ. ආහාර ඉන් එකක්නෙ. සුබ පැතුම්!🌹

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว +24

    මේ වගේ රහතුන් වහන්සේලා 3, 4 ක් උමංදාවෙන් හැදුව නම් රටම ගොඩ.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +6

    හරිම වටිනා අදහස්. උපදෙස්.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏 ඔබවහන්සේ නිසා අපේ අය ගොඩක් දේවල් ඉගෙනිමින් ඉන්නවා.

  • @ashadias2970
    @ashadias2970 ปีที่แล้ว +5

    What a great leader 🙏🙏🙏

  • @sockmyduckbeach
    @sockmyduckbeach ปีที่แล้ว +7

    ඉස්කෝළෙ යන කාලෙ සර්ලා උගන්වද්දි අපිත් ඔහොමයි අහන් හිටියෙ 😌

  • @artofbeautySL
    @artofbeautySL ปีที่แล้ว +20

    ජයම වේවා!!!❤️

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩.+++.

    • @artofbeautySL
      @artofbeautySL ปีที่แล้ว +1

      @@prtygrl5077 ඕනිම මී හරකෙග් ගෙන් අවශ්‍යය වැඩේ කරගන්න තරම් සම්බුද්ධික වෙන්න

  • @madcreationwithnilan
    @madcreationwithnilan ปีที่แล้ว +16

    ප්‍රසන්නෙයට නියම දඩුවම 😁😁

  • @mr.d1138
    @mr.d1138 ปีที่แล้ว +10

    Kauda ban me amathi
    Kisima Personality ekak ne
    Hamuduruwonam hemotama adarshayak🙏👏💪

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +6

    නියමයි හාමුදුරුවනේ 🙏🙏🙏👍

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 ปีที่แล้ว +2

    Api හැමදාම th umandava සමඟයි ...budu saranai ....

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +15

    අපේ එවුන් කැමැති පිටරට කැම වලට අපේ රටෙ හොද කැම තියනකොට හැබැයි පිටරට අය කැමැති අපේ රටෙ කැමවලට 🙏🙏🙏💦💙🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰👍🏽

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 ปีที่แล้ว +10

    රණ වීරයාට වචනයකවත් කථාවක් පවත්වන්න දුන්නෙ නෑ.. රසයිද ඇහුවාම රසයි රසයි කියනෝ.. හොදයිද ඇහුවාම හොදයි හොදයි කියනෝ. ඔලුව හොල්ල හොල්ල ඉන්න ඌවත් දන්නෙ නැ ඌ කෑවෙ මොනවද අහන්නෙ මොනවද ඌ කියන්නෙ මොනවද කියලවත්.. අඩුම තරමේ ඌ ගෙනාව කොලේ මොකක්ද කියලවත් ඌ දන්නෙ නෑ..😂😂 උමන්දාවට ජය ❤

    • @punyawasagamchandran9763
      @punyawasagamchandran9763 ปีที่แล้ว

      China kala maranawa me dewal ahuwata.. patta comment eka.

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      ඕකා වද්දගත්තෙ මොකටද හාමුදුරුවෝ

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ , මම ඉන්නේ europe , ඔය ජෑම් බෝතල් මෙහෙ තිබුනනනම් සල්ලි ගහක් .අපරාදේ ඔය වගේ බෝතල් 1000.000 විතර හදල ලෝක වෙළද පොලට දාල වික්කනම් ඕකෙන් විතරක් අදායමෙන් ලංකාවට තෙල් ගෙන්න තිබ්බ ඇතිවෙන්න..ඔය බෝතලයක් මෙහෙ තිබ්බනම් euro 5/6 දෙන්න තිබ්බ

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      ඇයි මහත්තයෝ, මේ හන්ඳුරුවො ඔය යුරෝපෙට ගෙනල්ල කූඩුවක දමල ප්‍රදර්ශනය කළොත් ?

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +2

    Jayen jayama වේවා
    Ape හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +6

    තේරුවන් සරණයි

  • @areenalonz239
    @areenalonz239 ปีที่แล้ว

    හරි ම හොඳ යි අපේ.හාමුදුරුවනේ මම. දැන්. ඉන්නේ. සවුදි අරාබියේමම ත්.ඒනවා.ලංකාව ට.ඉගෙන ගන්න. උමන්ද වට.ඒවා.බුදු සරණයි ඔබට ජය වේවා

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @aThKAma
    @aThKAma ปีที่แล้ว +4

    ව්‍යවසායකයන් ඉදිරියේ..නිහඬවන ව්‍යවසායක ඇමතිවරුන්..ව්‍යවසායකයන්ට මග පෙන්වන්නේ කෙසේද.

  • @sunethradesilva1828
    @sunethradesilva1828 ปีที่แล้ว +1

    ඇමතිතුමා හාමුදුරුවන් සමග එකතු වෙලා පුාදේශීය ලේකම් මාර්ගයෙන් තරැණ තරැණියන් මේ විදියට පුහුණු කරවලා නිෂ්පාදන ගම් නගරවල ව්‍යාප්ත කරන්න හැකි ඉක්මනින් .රටට ජය නියතයි

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @stresskiller8363
    @stresskiller8363 ปีที่แล้ว +5

    ඇමති බය වෙලා ඉන්නේ
    Certificate එක කියවන්න වෙයි කියලා.

  • @prisondrkanp4634
    @prisondrkanp4634 ปีที่แล้ว

    ඔබ වහන්සේ රටේ තරුණ ගොවි සංවිධානයක් හදන්න අපේ හාමුදුරුවනේ.....තෙරුවන් සරණයි.

  • @SuperUdaya
    @SuperUdaya ปีที่แล้ว +2

    ඔබ තුමා කරන කරන ඉමහත් සේවයක්

  • @jeewanweer657
    @jeewanweer657 ปีที่แล้ว

    හිමියනි ඔබ වහන්සේට දිර්ඝායුෂ

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිම විශිෂ්ඨ හාමුදුරුවනේ

  • @maheshmarakkala444
    @maheshmarakkala444 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම වැඩසටහනක් ම මම බලනවා. හරිම අපූරුයි, අපිට දුකයි අපි අපේ රටේ නෑ විදේශ වල ජීවත් වෙන්නේ පුංචි ගෙවල්වල. අපිට මිදුල ක් නෑ. ලංකාවේ මිනිස්සුන්ට මොනවද කරන්න බෑරි.. ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාදූ සාදූ....

  • @nimalpemasiri1134
    @nimalpemasiri1134 ปีที่แล้ว +6

    අර නායකයා කරයි මේ නායකය කරයි කියල හිතන උන්ට හිතන්න යමක් තෙරුවන් සරණයි

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    මොනවා උනත් උමංදා හැමදාම අලුත් දේවල් හොයාගන්නවා මට කියන්න තියෙන්න උමංදාට ගිහිල්ලා වැඩ ඉගෙන ගන රටට හොඳ සේවයක් කරන්න අපේ ගරු සිරි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ රටෙි ඉන්න මරි මෝඩ මිනිස්සුන්ට නියම ටොක්න අනින්නෙ උමංදාවෙිි 🙏🏵️🌹🙏🏵️🌹🙏🏵️🌹🙏🏵️🌹🙏💛💛💛🧡🧡🧡🧡💙❤️💛💚💜️🖤💕💕💕💕 කියන කරන හැම වැඩක් ම සර්වක්කුුපායෙන් සාර්ථක වෙිිවා තෙරැවන් සරණයි

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +2

    Jayama වේවා හාමුදුරුවනේ

  • @yasminpackeerally8257
    @yasminpackeerally8257 ปีที่แล้ว +2

    Very good Hon priest for the love of the country. I love to listen and follow you. Thanks . I love to do some for exports❤

  • @ramyakw5166
    @ramyakw5166 ปีที่แล้ว

    ජය වේවා!!!

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +17

    රණවීර පොඩ්ඩක් ගහල waga wanana wa

  • @dineshmadusanka3453
    @dineshmadusanka3453 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියන කතාව සම්පූර්ණ ඇත්ත ඒ වගේම ඔය කර්මාන්ත ඇමතියට කෙලින් හිටගෙන ඉන්නත් පොඩ්ඩක් කියල දෙන්න මූට කෙලින් ඉන්න බැරුව කොහොමද කර්මාන්තය දියුනු කරන්නෙ මේ වගේ වැනි වැනි ඉන්න උන් තමයි අපෙ ආන්ඩුවෙ ඉන්නෙ...

  • @dharmakumaradharmakumara2501
    @dharmakumaradharmakumara2501 ปีที่แล้ว +2

    නියමයි❤ 🇱🇰🙋

  • @zooz1949
    @zooz1949 ปีที่แล้ว +4

    Positive and financial

  • @hansakadilhara8202
    @hansakadilhara8202 ปีที่แล้ว +4

    Respect ❤️

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +6

    I love umandawa❤ aluth dewal dana ganeemata rata deunuwata geniyanna kamqti awunta

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩+.+.++

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 ปีที่แล้ว +8

    🙏❤️🖤

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 ปีที่แล้ว +7

    💪 🥰🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +4

    එකම ප්‍රාර්ථනය -- මෙවැනි බොරු කාරයින් ඉන්න රටක කිසිම් ආත්මයක දී නොඉපදේවා

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +3

      කුහක ඉරිසියා කාර පපුවෙ හැරෝ පිරිච්ච ගූ ගද ජෙප්පෙක්.😁

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 ปีที่แล้ว +2

    Congratulazioni

  • @yalanp5708
    @yalanp5708 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ පුලුවන් නම් නයි කොච්චී වලින් මිරිස්කුඩු හැදුවනම් ගොඩක් වටිනවා අපේ ඇමතිතුමාට

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 ปีที่แล้ว +2

    Great deeds

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว

    Very true honestly we have so much of resources stay blessed

  • @chandanasamanpura660
    @chandanasamanpura660 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Umandawata jayawewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    UMANDAWATA jayawewa ! Himiyani Obawanse Lakmawa Babalawanna sitina ekama Keshara sinha rajaya obewansei !

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 ปีที่แล้ว

    Harima aadambarai me swamin vahansege maha molaya gena.Teruvan saranai

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +6

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @athukoralaarachchigeachand1018
    @athukoralaarachchigeachand1018 ปีที่แล้ว +4

    🙏

  • @dharmasirisinharagedara4838
    @dharmasirisinharagedara4838 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏❤️

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      ඔය ​ක!සිප්පු විකුනපු නූගත් කාඩ්බෝඩ් වීර මිරිස්කුඩ්ඩා. ගො!න් හුත්!තෙක් 😂💩 ඕකුන් ව ගෙන්!නන ටට්ට පක!යව නම් අනිවා යවන්න ඕනෙ අවුරුදු 10 ක් වත් කූරු ගනින්න 😂💩++.+

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +5

    👍👍👍👍❤️❤️❤️❤️

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว +3

    ඔය ආයතන වල වැඩකරන සේවකයෝ හරි විදියට විස්තර කර කර යුතුය.
    මේ ආයතන වල ක්‍රමවේදය ඔන්ලයින් වලින් බලාගන්න ක්‍රමවේද සැලැස්විය යුතුය. ඒ මන්ද අහිංසක මනුස්සයෝ කාලේ නාස්ති කර එම ආයතනයට ඇවිල්ලා හැරිලා යන නිසා.
    online appoinment ගන්න පුළුවන් ක්‍රමවේද සැලැස්විය යුතුය.
    රජයේ සේවකයෝ පගා නොගත යුතුය.
    දියුණු රටවල් විදියට.
    තවද පගාව නොගත යුතුය.
    ප්‍රමිති ආයතනයේ ගැන මම හොඳට දන්නවා අවුරුදු තිස් ගානකට ඉස්සෙල්ලා..

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 หลายเดือนก่อน

    🌹🌹🌹 Umandawa. 🌹🌹🌹🌹🙏🙏🙏

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +4

    රසයි ඇහුවම ඔව් කියනවා, හොඳයිද ඇහුවම ඔව් කියනවා, ගිරවා වගේ කියවනව

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 ปีที่แล้ว +1

    Budusaranie ❤🙏❤🙏❤🙏❤🙏

  • @theekshanalakshan7039
    @theekshanalakshan7039 ปีที่แล้ว

    සාදු

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 ปีที่แล้ว

    හාමුදුරුවෝ වගේ තව දහදෙනෙක් හිටියා නම් මේ රට වේගවෙන් ගොඩගන්න පුලුවන්
    ඔබ වහන්සේ , මල් තියලා වදින්න ඕන පුද්ගලයෙන් ....

  • @ramaniwickramaratne8974
    @ramaniwickramaratne8974 ปีที่แล้ว

    Budu saranayi Oba wahanseta

  • @SLBusBoy5545
    @SLBusBoy5545 ปีที่แล้ว +3

    Me hamuduruwanta kalin kochchara minissu bannada anthimata me manussayagenma udaw ganna unane👍

  • @CmkSanathani81
    @CmkSanathani81 ปีที่แล้ว +3

  • @SriSUN-RU
    @SriSUN-RU ปีที่แล้ว +4

    💓