මස් කන එකයි , බත් කන එකයි දෙකම එක ද | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2023
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහා අරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c1-JhZDFl
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2023
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2023 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය #ස්කන්ධ
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා #පරිණාමය

ความคิดเห็น • 136

  • @Diyasena
    @Diyasena 2 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @kolithasri9964
    @kolithasri9964 ปีที่แล้ว +11

    ඇත්තටම මෙවැනි ඔලමෝ්ටිටල සංඝයාත් අපි අතර ඉන්නවා .අපෙ අරිහතුන් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน +4

    අරහතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේ ,සත්‍ය ධර්මය නොදෑක ,නොදැන සිටි අපට එය පෙන්වා දී විශාල යුග මෙහෙවරක් කර ගෙන යනවා. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත් දීර්ඝ ආයුෂ ත් ලැබීම ට මම අධිෂ්ඨාන කර මි.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน +3

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +10

    නියමයි අප්පා.....ලොකේ උතුම් බණ කියුවේ බුදුන් වහන්සේ ට පසු මහරහතන් වහන්සේ ලා බව එත් උගැන්වින.❤🙏⚖️🙏

  • @shanthagunawardhana
    @shanthagunawardhana 4 หลายเดือนก่อน +4

    මොනම ආකාරයේ පැනයක් ඇසුවත් වෙහෙස නොබලා මෙත්තා කරුනා මුදිතා උපේක්ශාවෙන් යුතුව බුදුනුවනින් යුතුවම පිලිතුරු දෙන ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා.උතුම් අරිහතුන් වහන්සේ මංමුලාවූ බොහෝ පිරිසකට අපමන පිහිටවූවා,....තවත් බොහෝ දෙනෙකුට මේ උතුම් ගෝතම මුනිදුගේ සුපිරිසිදු දහම සරන යාමට හේතුවාසනාව ලැබේවා,.

    • @chathuramadushan4509
      @chathuramadushan4509 2 หลายเดือนก่อน

      බුදු නුවනකුත් තියෙනවද රහත් නෙවෙයි දැන් බුදු වෙලාද

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +9

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා අරහතුන් වහන්ස ඔබ වහන්සේට.සාදූ සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා

  • @senavibanda3357
    @senavibanda3357 ปีที่แล้ว +4

    පිලිතුර හරියටම දුන්නා ෴෴෴සාදු සාදු සාදු෴෴෴෴

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +10

    මාංශ අනුභවය ගැන බොහෝ ස්වාමීන් වහන්සේලා අදහස් දක්වල තියනව.නමුත් මෙවැනි අපූරු දේශනාවක් මා අසා නැත.මා සිතසිත සිටියෙත් ඔය දේමයි.මේනම් මගඵල ලැබූ උතුමෙකුම වියහැකියි.උන්වහන්සේට නිරෝගී දීගාම වේවා.

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 ปีที่แล้ว +22

    මහා භූත හතරට අමතරව විඣ්ඣාන ශක්තියක් තියෙන සතෙක් තමයි මරන්නෙ. තමාගෙ දිවි අහිමිවෙනවට අකමැති සතෙක් තමයි මරන්නෙ

  • @ranjithsilva2977
    @ranjithsilva2977 ปีที่แล้ว +5

    මේ වගේ මිථ්‍යාදෘෂ්ටිකයන් බුදුන්ගෙ කාලෙත් හිටියා .මෙ අය සතර අපා ගතවෙන්න කර්ම පතයක් හදාගන්නවා. එක එහෙම තමා.

  • @chandana2689
    @chandana2689 ปีที่แล้ว +8

    හැමදෙයකටම තර්කයක් අවශ්‍යයි
    තර්කයයෙන් තමා දහම බැබලෙන්නෙ නමුත් එය කලයුත්තෙ කෙනෙකු විඩවට පත් නොකරමින්
    මනො පුබ්බා ගම දම්මා
    සැමදෙයක්ම සිදුවන්නේ මනස පෙරටු කරගෙනයි ඔබ යම්කිසි දෙයක් කිරිමට මනස පෙරදැරි වෙනවාදැයි සිහියෙන් සිට්න්න

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +2

    සුවපත් වේවා....

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว +18

    හාල් කනකොට අපි දන්නේ නැහැ අපි කන හාල් පත වෙනුවෙන් සත්තු ඇත්තටම මැරිල තියේද නැද්ද කීදෙනෙක් මැරුණද කියලා..අපි දන්නෙත් නෑ අපිට අනුමාන කරන්නත් බෑ..කෘමිනාශක ගැහුවට හැම බත් ඇටයක් ගානේ ම සතෙක් මැරෙන්නෙත් නැහැ..මැරුණත් අපිට අනිවාර්යෙන් මැරුණ බවට තහවුරු කරගන්න හේතුවක් නෑ..හැබැයි මස් මාළු කනකොට අපිට කියන්න බෑ සතෙක් මැරිල ද නැද්ද කියලා දන්නේ නැහැ කියලා..අනිවාර්යෙන් සතෙක් මැරුණ බව මේ වෙනුවෙන් හිතට තහවුරු..

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @wellcome4194
      @wellcome4194 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      ඇනිවා

    • @jagathjayarathna6243
      @jagathjayarathna6243 11 หลายเดือนก่อน +1

      කෘමිනාශක කියන එකෙ තේරුම පොඩ්ඩක් හිතන්න🌝

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 11 หลายเดือนก่อน

      @@jagathjayarathna6243 නම වැඩක් නෑ ඒකෙ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය ගැන අවබෝධයක් ගන්න.තමන්ගෙ චේතනාවට අනුව කර්මයට ගලපගන්න.

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +17

    අපි මස් මාංශ අනුභව කරන නිසා තමයි අහිංසක සතුන් තම ජීවිතය පූජා කරන්නෙ. මනුෂ්‍යයෙක් ලෙස හිතන්න.🙏

    • @vidu881
      @vidu881 ปีที่แล้ว

      එතකොට වගා කරද්දි සත්තු මැරෙන් නැද්ද

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 11 หลายเดือนก่อน

      @@vidu881 මැරෙන්නත් පුළුවන් නො මැරෙන්නත් පුළුවන්.ඒක හරියටම කිසිම කෙනෙක්ට තහවුරු කරලා කියන්න බෑ සත්තු මැරුනද නැද්ද කීදෙනෙක් මැරුනද කියලා.චේතනාවට තහවුරු වෙන්නේ නෑ.හැබැයි ඔයා මස් කනකොට කුකුලෙක් අමතක වෙලා දාලා ගිය කකුලක් කනවා කියලා හිතන්න බැහැ නේ

    • @chathuramadushan4509
      @chathuramadushan4509 2 หลายเดือนก่อน

      නිකන් විකාර කතා කරන්නෙ නැතිව ජීවක සූත්‍රය කියවලා බලන්න

  • @susanthajayalath8397
    @susanthajayalath8397 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ සුව පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashanchathuranga7115
    @hashanchathuranga7115 ปีที่แล้ว +13

    සතෙක් මැරීම අරමුණු කරගෙනම සතෙක් මරණ එකයි වගාවක් අරමුණු කරගෙන වගාව ආරක්ෂා කරගන්නවා කියන එකයි දෙකක්.. චේතනාව මත තමයි කර්මය සිද්ධ වෙන්නෙ.. මස් ගෙනත් කන්නෙ කැමැත්තෙන්මනෙ.. ඉතින් ඒ කර්මයට ඒ කන අයත් වගකියන්නම ඕනෙ නේද.. තෙරුවන් සරණයි..

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 5 หลายเดือนก่อน

      Oya mas kana kenek neda methanin ayin wenna

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +4

    ආසිර්වාද වේවා

  • @jagunasena6928
    @jagunasena6928 ปีที่แล้ว +9

    ඔතන තර්ක කරන හාමුදුරුවෝ දන්නෙ නැහැ තර්කය කියන්නේ සත්‍යම ද කියලා.අතීතයේ මුලු ලොකය තැටියක් වගේ කියලා ඒ කාලේ මිනිස්සු තර්ක ඉදිරිපත් කරලා එය සත්‍යක් හැටියට පිළිගත්තා. උසාවි නඩු වලදී සත්‍යය යට ගොසින් තර්කය ජයගත් අවස්ථා තිබෙනවා.සොබාදහමින් ඇති වූ සතෙකුගේ ආයුෂය තීරණය වන්නේ සොබාදහමින් . ඌව ඝාතනයකර මස් ලබා ගැනීම අනුන්ගේ දේ උදුරා ගැනීමක්.මංකොල්ලකෑමක්.එය පාපයක් බව තර්ක කරන හාමුදුරුවන්ට no වැටහෙන්නේ මස් කෑමට ඇති ගිජුකම නිසා .එය සාධාරණීයකරණය කිරීමටය.ආරිය තුන් වහන්සේන්ව පීඩාවට පත්ක ර අපාගත වෙන්න එපා.

    • @chathuramadushan4509
      @chathuramadushan4509 2 หลายเดือนก่อน +1

      අනේ මේ ඔයාලටත් කියන්න තියෙන්නේ ඔච්චරයි මෝඩ කතා කියන්න එපා ජීවක සූත්‍රය කියන්න මිත්‍යාදෘෂ්ටික වෙලා නිරයේ යන්න හදන්න එපා තව එකක් ත්‍රිපිටකය වැරදියි කියනවනේ එතකොට ඔයාලගේ අරහතුන් වහන්සේ කියන දේ ද පිලිගන්න ඕනේ මේක තේරුම් ගන්න ඒ දෙන අර්ථ කථන වැරදියි ඔප්පු කරල පෙන්නන්න පුලුවන් එක තැනක දෙන අර්ථ කථනය වෙනත් තැනකට එනකොට සම්පූර්ණයෙන්ම ඊට විරුද්ධ අදහසක් එනවා

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว +4

    පුහු තර්ක හිතට නොගන්න.
    මේ පැහැදිලි කරන්නේ ඔබට කන්න එපා, බොන්න එපා, ඇවිදින්න් එපා, හෙල්ලෙන්න එපා, සතුන්ට හිංසා වෙයි, කියලා නෙවෙයි.
    මෙතෙන්දි විග්‍රහ කරන්නේ, මම වෙජිටේරියන් කියන කතාව නෙවෙයි.
    නිර්මාංශ ආහාරවල වුණත් ඇහැට නොපෙනෙන සත්ව කොටස් ඉන්නවා. ජලයෙ ඇහැට නොපෙනෙන සත්ව කොටස් ඉන්නවා. පේන්නෙ නෑ ?
    මිනිස් පංච උපාදානස්කන්ධයන්ට මේවා ගෝචර නෑ ?
    මේක තමයි සංසාරේ.... මෙතනින් තමයි ගැලවෙන්න ඕනි.
    ගෝ්චර වුවත් සිත නිකෙලෙස් කරගන්නයි ඕනේ.

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 11 หลายเดือนก่อน +2

    Oba wahansa kiyana da dathtayai..malakunu kanna papakaramayak nisa

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +26

    මහ තෙරුන් වහන්සේව විඩාවට පත් කරන්න එපා බොරු තර්ක ගෙනත්.මස් කන්න ඕන නම් ඔබ වහන්සේ කන්න.සූවපත් වේවා 🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +2

    සම්මතය හැසිරෙන ආකාරයට හොඳ නිදසුනක් . මොකද ඔවුන් ඔවුන්ගේ වාසියට සියල්ල අර්තකතනය කරගනී. නමෝ කියන්නෙ නමස්තේ කියන අදහස ලෙස ගත්ත වගේ .

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 2 หลายเดือนก่อน +2

    Mas malu biththra illilla kana prisa innawa katina pin kamta hadana dane list eka ta biththra siyayak denawa ...rasa perethaka ma apita hitha ganna behe maithrtree bawanawa karanne kohomada kiyala....oya nisa thamai me dahamata akamethi mas malu kanna hondai kiwewanam serama enawa ...kisima tharkayak nehe...

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว +2

    🌻🙏🙏🙏🌻

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว

    Mas wala ras elawalu walata wada godak wenas. Elawalu kanakota danena dei mas kanakota danena de sampurnayenna wenak . Mas walata puluwan ape giju bawa wadi karanna.

  • @gayansanjeewa2653
    @gayansanjeewa2653 4 หลายเดือนก่อน

    බුද්ධ ධම්ම සංඝ පද 3යි.අකුරු 8යි.

    • @Diyasena
      @Diyasena 2 หลายเดือนก่อน +1

      තේරුං අරං නිවනක් අවබෝද උනානම්

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว

    Hondama udaharanaya ada missu godak mahatha ai.? Kamata giju bawa wadi nisa. Eka athi karana pradana sadakaya thama mas kama. Mas kama adu kenata hondata thamange kama ratawa palanaya karanna puluwan. Mas kanna kanna angen mas illanawa. Elawalu ehema loku prashna athi karanne na. Mama danna samahau innawa mas kawe nathnam ninda yanne nathi. Mas kanawa nam me bawa dana gena kanna one. Eka addiction ekak wenna ida thiyenawa.

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne ปีที่แล้ว +1

    නිවන් දකින්න අවශ්‍ය නම්, ආන-පාන භාවනාව අවශ්‍යයි. ආන-පාන භාවනාව කරන්නේ සතර කමටහන් වඩලා. මෙත්තා කමටහන වැඩෙන්නේ නැහැ පරම මෛත්‍රීය නැතිව. නිර්මාංශ නොවී පරම මෛත්‍රීය වැඩෙන්නේ නැහැ.

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว +1

    Mamath langadi indan tikak practise karanawa. Mokada mata fatty liver thibuna dan boho durata hondai.

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว

    Meka bohoma scientific karanawak

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว

    Me wade hariyatama practise karana kenekuta meka therenawa

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว +3

    Buddhism is a practise. U practise Buddhism then ull realise. Its not something for logical explanations.

  • @KotuwegedaraGunawardana-ge6cc
    @KotuwegedaraGunawardana-ge6cc 10 หลายเดือนก่อน

    Oya mas malu gana ahan hamuduwonge ammage sarerayath patawi,apo,thejo,wayo neda.ehenam mawage mansath kanna puluwa kiyalada ahanne.

  • @mahindajayasundara7649
    @mahindajayasundara7649 ปีที่แล้ว +1

    Me sangaya hariyata deyak danne Boru rahathek aduma pansil vath na hode lankawer anthima Rahathan vahanse maliyadewa Rahathan vahanse ok by

  • @kidszone1743
    @kidszone1743 ปีที่แล้ว +1

    ආයතන 6 එකට ගැට ගහගෙන.. ඇසට පේන රුප දිවට සම්බන්ද නැ. දිව ඇසට සම්බන්ධ නැ.. දිට්ටෙදිට්ට මත්තං කෝ්?? ඇසට වර්න සටහන. ඒකට නම් පනවන්නෙ මනායතනය.. ප්‍රඥාප්ති.. තියන දෙයකින් කුසගිනි නිවාගෙන ආයතන නිරෝද කරන වැඩපිලිවෙලේ යෙදෙත්වා..

  • @sahanpradeep1377
    @sahanpradeep1377 หลายเดือนก่อน

    උන්නාන්සෙට බත් නොකා ඉන්න කියමු.

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +2

    කැමතිනම් කිසිදෙයක් නොකා ඉන්න

  • @jagathjayarathna6243
    @jagathjayarathna6243 ปีที่แล้ว +4

    මස් කන එකයි බත් කන එකයි සමානයි කියන්නෙ වෙනම කතාවක්. ඔයාලා ඔය කන බත්. සාමාන්‍යෙන් මෙහෙම හිතන්න ඔයාලා කන බත් අන්තිම දේ. බත් හදන්න යන ක්‍රියාවලියට සතුන් ලක්ශ ගනනක් මිය යනව. කුබුරක් වපුරන්න කලින් පරන පිදුරු ගිනි තියනව/ලියදි/කුබුර මඩ කරනව ඒ ටිකටම කූබි කුරුමිනියො තව තව සත්තු කී දෙනෙක් නම් මැරෙනවද. හරි ඒක අපේ සිතින් සිතන්නෙ නැතුව කරා කියමු. ඒත් ගොයමට කෘමීන් විනාස කරනව විස රසායන ගහල ඒවා කරන්නෙ විනාස කිරීමේ චේතනාවෙන්. එතකොටත් සත්තු මැරෙනව. එයාලටත් වේදනාව දැනෙනව එයාලටත් වින්‍යානයක් තියෙනව එයාලා රොබෝලා නෙවෙයි. ඔය මන් කිව්වෙ තවම ඔයාලා කන බත් හැදිලා නෑ තව ලොකු වැඩ කොටසක් තියෙනව ඒ ඒ හැම දේකටම සත්තු මැරෙනව. අපෙ ගෙදරත් වී තම්බනකොට වී වලට කූබි ගිහිල්ලා අර කලු පොඩි කූබි🐜😂 එයාලවත් දාලා තම්බන්න බෑනෙ මැරෙනවනෙ. එයාලට යන්න අව්වෙත් දාලා තිබ්බා පැය දෙක තුනක්. පස්සෙ බලනකොට අම්මා වතුර දාලා තැම්බෙන්නත් දාලා පුලුවන් උපරිමෙන් කූබි අයින් කරල ඈ.ඒත් මන් බලනකොට කූබි ටික දෙනෙක් මැරිලා. බලන්න එතකොටත් හිතල උනත් නැති උනත් මැරිලා. අන්න ඒ වගේ එක එක සත්තු වගේම තමයි හරක් කුකුලො එලුවො ඌරොත්. පොඩ්ඩක් හොදට හිතල බලන්න පොඩ්ඩක්😊 ඒ ස්වාමීන් වහන්සේ ඇහුවෙ අන්න ඒ කතාව. ඒ දේ අරිහතුන් වහන්සේට තේරුනේ නැතුව ඇති. මන් කතාවක් කියලම කිව්වෙ ඔයාලට තේරෙයි කියල ඈ. මට හිතුන දේ මන් කිව්වෙ මන් කියපු දේ වැරද්දක් තියෙනවනම් සමාවෙන්න🌝 මාත් මස් මාලු කනවට අකමැතී.. ඒත් පොඩ්ඩක් හිතන්න අර විදියට බත් කන්න යන ක්‍රියාවලියට සත්තු කීයක් මැරෙනවද.😣 ආ පොහොර වර්ග ගහනකොට පනුවො එහෙමත් මැරෙනව ඈ😹 අර ස්වාමීන් වහන්සේ අහන්නෙ එහෙම සීන් එකක්. අර හරක් කුකුලො එහෙම මරනකොට උන්ව මරනව කියල චේතනාවෙන්ම මරන හින්දා පව් සීන් එකක් නෙ කියන්නෙ.😂 ඉතින් බත් කන්නත් සත්තු කීයක් අර වගේ මරනවද හිතල හෝ නැතිව.🌝 එහෙමයි කියල බත් නොකා ඉන්න එපා. සත්තුන්ව නොමර පුලුවන් උපරිම විදියට එයාලා ආරක්ශා කරල ඔයාලා බත් කන්න බලන්න. එහෙම හුරතල් කර කර ඉන්න බෑ කියයයි හිතයි. ඒත් එහෙම කරන්න බලන්න😌 හරියට දෙයක් තේරුම් නොගෙන කියවන්න එපා ඈ🌝 තෙරුවන් සරනයි🖤

    • @veenanisha478
      @veenanisha478 ปีที่แล้ว +5

      තර්කයට අනුව කියන දේ නිවැරැදි වෙන්න පුළුවන් .ඒත් හදවතට අනුව සතෙක් සහ බත් සමාන කරන්න බෑ .මට නම් බත් කටක් කද්දී සහ මාලු කද්දී වෙනස කටට නොව හදවතට දැනෙනවා.

    • @jagathjayarathna6243
      @jagathjayarathna6243 ปีที่แล้ว +1

      @@veenanisha478 හදවත හරියටම වැඩ නම් හරි දේ හරියට තේරෙයි🌝 රසෙන් වෙනසක් දැනෙනව ඇත්තෙ හදවතට😸😹

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 ปีที่แล้ว +2

      මෝඩයා..ඔය කියන විදිහට පාරේ ඇවිදින්නත් බැහැ කූඹි පෑගෙන නිසා 😂😂😂😂😂 නොදැනුවත්ව සත්තු මැරෙන එක සහ දැනුවත් ව තහවුරු කරගෙන සත්තු මරණ එක හෝ මැරෙන්න හේතුවක් වෙන එක ඔලුවක් තියන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙනස..මේ ධර්මය තේරුම්ගන්න තර්කානුකූලව ප්‍රඥාව ඕන.. අද උදේ කාපු බත් නිසා සත්තු කී දෙනෙක් මැරුණා කීදෙනෙක් මැරුණ කියල තහවුරු කර ගත්තද.😂😂😂😂 හැබැයි ඔය ආසාවෙන් කන කුකුල මස් කෑල්ල නිසා සතෙක් මැරුනද නැද්ද අමුතුවෙන් අපට තේරුම් කරන්න තරම් මන්ද බුද්ධික ද ඔයා.. බත් හදනකොට දැනුවත්ව සත්තු මරන්න අවශ්‍ය නෑ..දැනුවත්ව සතෙක් මරනවා නං ඒක එයාගේ වරද මිසක් බත් කන මනුස්සයා චේතනාන්විතව සතෙක් මරණසෘජුව හෝ වක්‍රාකාරව දායක වීමක් නැහැ..එක ස්වභාව ධර්මයෙන් ලැබිච්ච විදිය.

    • @jagathjayarathna6243
      @jagathjayarathna6243 ปีที่แล้ว

      @@thilinamadubashana8372 ඔයා කන බත් ටික හැදෙන්න බොහෝ දුරට දැනුවත්ව සත්තු මරනව. කෙලින්ම සතෙක් මරැවත් වක්‍රව මැරුවත් සත්ව ගාතනයක් සිදු වෙනව. අර මස් කන අයට කියන කතාවම තමයි කියන්න තියෙන්නෙ. කන හින්දනෙ මරන්නෙ. ඉතින් බත් කන හින්දනෙ ගොයම් මැස්සොන්ට වහ ගහන්නෙ . මැස්සො ටික විනාස කරල දාන්න. තව තව විදියට මරනව.😹මාත් සත්තු මරල මස් මාලු කනවට කැමති නෑ.😸
      මට තේරුන විදියට කිව්වෙ බුද්දියෙන් මත් උන ඔබ තුමා කැමති දෙයක් හිතාගන්න😸

    • @kasunperera3828
      @kasunperera3828 ปีที่แล้ว +1

      ​@@thilinamadubashana8372 100% correct

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +1

    රහත් නොවන බව වැටහුනා, කැම බිම ගැන කියන්න බුදු කෙනෙක් ඕනෙද,

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Na umbe amma athine ammagen ahaganin natththam umbe bebaddo kawuda umbata rahath kiwuwe

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g 4 หลายเดือนก่อน

    Oya kena prasna ahannne malakunu kala oya kenage bada malakunu dana susana bumiyak kara ganin

  • @sajeewabandara4494
    @sajeewabandara4494 ปีที่แล้ว +6

    හාල් මස් සමානයි කියන මෝඩයා කවුද ? ගොඩක් අය සතර මහා භූත පටලවල මස්මාංශ කෑම බත්කෑම සමාන කරනවා එතකොට බුද්ධ සරීරය නිර්මාණය වී ඇත්තෙත් සතර මහා භූත වලින් මගේ සරීරය නිර්මාණය වී අත්තේ සතර මහා භූත වලින් ඉතින් මම බුදු පියානන් වහන්සේට සම කල හැකිද ? මෝඩ යන්ට නොතේරෙන ටික ඔතන තමා

    • @user-uc3bk7pl7t
      @user-uc3bk7pl7t ปีที่แล้ว

      බුදු කෙනෙක් වෙන්නෙත් මනුස්සයෙක්...බුදු වෙලා ඉපදිලා නෑනෙ..සිත තමයි මාර්ග පල ලබන්නෙ කය බුදු වෙන්නෙ නෑ...කය හැදිල තියෙන්නෙ සතර මහා දාතු වලින්...කය පොලවට පස් වෙනව...සියලු දේම අනිත්‍යයි ...බුදුන්වහන්සේ ත් අනිත්‍යයි...මේ හාමුදුරුවෝ දර්මය දන්නව නමුත් අන්තයක හිර වෙලා ඉන්නෙ..මාර්ග පල ලබල තියන අය ලෝකෙට බන කිය කිය යන්නෙ නෑ තනි වෙනව ලෝකය හදන්න බෑ කියල දන්න නිසා මෙහෙම බන කිය කිය ඉන්නෙ නෑ..මුන් වහන්සේ නිවරදි දර්මය හොයාගෙන තියෙනව...දැනුම වෙනයි අවබෝධය වෙනයි..මැරෙන මොහොතේ තමයි මාර්ග පල ලැබිලද කියල ප්‍රත්‍යක්ෂ කරන්න පුලුවන් ...මැරෙන මොහොතේ සක්කාය දිට්ටිය නැතිනම් සතර අපායෙන් මිදිලා නැතිනම් සසර 🚲🚲

    • @sajeewabandara4494
      @sajeewabandara4494 ปีที่แล้ว +2

      @@user-uc3bk7pl7t ඔබලාගේ මතය වැරදී මට කියන්න තියෙන්නේ ඔබලාත් ඔය හිරවෙලා ඉන්න මිත්‍යාවෙන් සක්කාය දිටිඨියට පැමිණෙන්න සතරමහා භූත වලින් නිර්මාණය ඌ පමනින් ඒ සියලුදේ නිමවූදේ ධාතු එකක් උනාට වටිනාකම සමාන වෙන්නෑ මැටි පිලිමයක් රන්පිලිමයක් සමාන වටිනාකමක් තියෙනවාද දෙකම නිමවුනේ සතර භූත වලින් බුදුපියානන් සම්මතය තුල සිට තමා පරමාධිපත්‍ය දේශනා කරන්නේ එහෙම නැත්නම් සෑම දෙමාපියන්ම මැරීම ආනන්තරිය පාපයක් විය යුතුය බොරුවට මස්මාංශ කෑමට තියෙන පෙරේතකමට සතර භූත දාල හිත රවට්ටාගෙන කන්න ඒක අපට අදාල නෑ කැමති අය කන්න කැමති අය නොකන්න නමුත් ශාකය හා ශත්වයා සමාන නෑ

    • @wellcome4194
      @wellcome4194 ปีที่แล้ว

      🙏

    • @sajeewabandara4494
      @sajeewabandara4494 ปีที่แล้ว

      @@user-uc3bk7pl7t ඔය චේතනාව සහ කර්මය අපි හොදින් අසා ඇති බණ අද බොහෝ දෙනෙක් කාම සුවයෙන් ඇලිලා මිත්‍යා දෘෂ්ටික වෙලා අපට කියනවා සම්මුති සත්‍ය අතහරින්න කියලා නැවත කියනවා මව මැරීම පියාමැරීම බුදුන්ගේ ලේ සෙලවීම සංඝ භේදය මිත්‍යා දෘෂ්ටිය ආදිය ආනන්තරිය පාපලු මුන්ට පිස්සු මුන් කියන විදිහට මවක් නෑ මවමැරීම පාපයක් බුද්ධ සරීරය නෑ ලේ සෙලවීම පාපයක් කනබණ කියන අනාතවාදී අයගෙන් බණ අහපුවාම ඔහොම තමා බුදු රජානන් වහන්සේත් කියල තියෙනවානේ බදු දහම කාමාසව වැඩිවන ලෙස දහමට සමානවම දේශනා කරන අය පහලවනවා කියලා නැතිනම් පැවිදිවෙලා යාන වාහන හෝටල් කාම ආශාව වැඩිවන ආහාර ස්ත්‍රී මාංශ යට ප්‍රිය කරයියෑ

    • @user-uc3bk7pl7t
      @user-uc3bk7pl7t ปีที่แล้ว

      රන් පිලිමය /මැටි පිලිමය දෙකම කෘතජ්න මනුස්සයෙකුට වටිනාකම් 2ක්.....ඔබ ඒ කියන්නෙ කෘතජ්න මනුස්සයෙක් ....
      අරියමග යන උත්තමයෙක්ට රන් පිලිමය /මැටි පිලිමය දෙකම එක සමානයි....ඔබලගෙ අරියතුන් වහන්සේගෙන් අහල බලන්න දෙකම සමානද අසමානද කියල....

  • @senerathdissanayake3993
    @senerathdissanayake3993 ปีที่แล้ว

    Honda sanwaadayak...namuth...රහතන් wahanselaa loke aduwenna හේතුවක් thiyenne ඕනෑ.. එතකොට රහතන් wahenseela සමූහයක් ekama de kiuwwoth සමාජයේ ayaa yamak පැහැදිලි kara ganeevi.
    Adugaane පරිණාමය boru සංකල්පයක් කියලා පැහැදිලි karanna kisima යෝජනාවක් nehene...පරිණාමය පිළිගත හැකි nam ...oya කියන ධර්මතා godak binda wetenawa....
    Budun වහන්සේ කියලා ethi...evaa auwl welaa thiyenne...
    1960 gannan wala nelum mal 7 uda evidda kiyalaa daham පාසලේ apiwa auwul karapu පරම්පරාව den weerayoo welaa.
    Patavi Aapo Thejo Vaayo kiyanne ...pranchchaawa adu ayata theerum karawanna යොදාගත් upakramayak...
    Eka nirmala hewath parama saththyaa newei..
    Ethi nethi ස්වභාවය පමණයි sathyaa...
    Ethokota budu හාමුදුරුවන් tath eka අනුගත karanakota ...අපිට අදාළ වෙනකොට ...deshanaa කරන kehekuth nehe Ahana කෙනෙකු th nehe....
    එතකොට ...eka therenaka විතරයි neda parama maiththriya ethi wenne...parana sathhyaa wetahenne...
    මේකට kiyanne...maayawa දැකීමට pranchchaawa nethi kama පමණයි

    • @DahamAtuvawa
      @DahamAtuvawa  ปีที่แล้ว

      පරිණාමවාදය සහ බුදුන් වහන්සේ දුටු ලෝක උප්පත්තිය th-cam.com/video/45enHTdKZxw/w-d-xo.html

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Hali epa kanawa nam kapan

  • @anuanu-rl7pz
    @anuanu-rl7pz ปีที่แล้ว +1

    අරිහතුන් වහන්සේ වැරැදි , ඔහොම නෙවෙ ධර්මය ගලපන්න ඕනෙ😂😂😂

  • @shivakumarcool6380
    @shivakumarcool6380 ปีที่แล้ว

    Jiwaka suttaraya balance

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 2 หลายเดือนก่อน +1

    කවුද මේ තව පණ්ඩිත හාමුදුරුකෙනෙක් ප්‍රශ්න අහන්නෙ.ඒගොල්ල බන කියන හැටි තේරුම ගතහැකි.හැමෝගෙන්ම බනඅහල හරියන්නෙ නැති බව පෙනෙනව.මේ හාමුදුරුවන්ට වඩා දන්නව ඒ පණ්ඩිතයො.

  • @InokaGunarathe
    @InokaGunarathe 7 วันที่ผ่านมา

    Paukarayo ganayo

  • @samangunarathna9320
    @samangunarathna9320 5 หลายเดือนก่อน

    ඔය විදිහට තර්ක කරන අයම තමා බුද්ධ පුජවට මස් , මාළු තියන්න හොද නෑ කියන්නේ.

  • @maheshikasandamali3519
    @maheshikasandamali3519 ปีที่แล้ว +1

    Ane Manda ahana prasna

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi1574 ปีที่แล้ว +4

    මස්කන පෙරේතයෙක්.ඔබ කැමති නම් කන්න රස පෙරේතකමින්.

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      ඇත්ත.....මස් කාපුවාම කාටවත් මෛත්‍රී කරන්න බෑ හරියට...පෙරෙතයෝ ඇගේ වහනවා....😢😢😢😢

    • @vidu881
      @vidu881 ปีที่แล้ว

      එතකොට වගා කරනකොට සත්තු මැරෙන් නැද්ද

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      @@vidu881 marenawa

    • @vidu881
      @vidu881 ปีที่แล้ว

      @@dilrukshijayalath877 එතකොට පව් නැද්ද

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว +1

      @@vidu881 budu himi mekata pilithuru diila thiyenawa sama thanakama asata nopenena kshudra jiiiwiiin innawa oba waga karanawa nam nirmansha wiii polowata parama mayithriya pathuru wanna jalayata sulangata gaha kolata polowe inna satththunta gindarata wassata irata handata parama mayithriya pathuru wanna satththu iwath wiii yanawa anika budu dahama anthawadiii agamak noweyi ohoma hithuwoth gedara makulu dal gode thama inna wenne budu himi kiwuwe anthagamiii wenna epa kiyala satththu waha dammath nathath marenawa methana obe chethanawa pirisidu wiya yuthuyiii ewita satthththu inna than wala indiyi wasa wisa nathuwa ape rata nirogi ratak weyi ithin narakada parama mayithriya

  • @sarathkumara619
    @sarathkumara619 ปีที่แล้ว

    OKA TARKA කරන්න දෙයක් DA
    ඔබ වහන්සේ PODI IDIKATTAKIN
    OYAGE KOTANATA HARI ANALA
    බලන්න ETAKOTA OYATA TEREI
    OYA APO TEJO වලට WADA දැනීමක්

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g 4 หลายเดือนก่อน

    Kawru monawa kiwwath me hamuduruwo sathwa gathanaya pitu dakinawa mas kanta epa.asatha harakeknam uge bella kpana welawata monatharam hithe bayak dukak wedanawak denenaw adda a denena de aega pura yanawa aethi. Anika a masuyala katata dewata rasa denila uguren palata giyama amlakuna bade bada sathunge malakunu dana susana bumiyak.😂

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +2

    මස් පෙරේතයෝ බොරුවට ලබ්බෙ තර්ක ගේනවා නොදකින්

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 7 หลายเดือนก่อน

    ඇයි මෙිි සමින්වහන්සෙට මස් කන එකයි බත් කනඑකයි වෙනස තෙරෙන්නෙ නැතතෙ .මට හොදට තේරුණා.අනුබුදු මහනාහිමි කියන එක නොතෙරෙන්නෙ .එ සහමිනාසේට බනින්න එපා .මම පුර්ණ කරනවා සියල්ල වැටහේවා.....

  • @rivinduperera8529
    @rivinduperera8529 ปีที่แล้ว

    Habai me fact ekath kare thiyagena yanna epa.

  • @geethkumarae.m.7524
    @geethkumarae.m.7524 ปีที่แล้ว +2

    මොකාද මේ තර්ක කරන්නේ මේ තර්ක කරන්නේ ගවයෙක්මයි. හාල් කන්න බැරිනම් තණකොල කාපන්

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    එම හමුදුරැවෝ දන්නවාද එය ජිවිතයක් මසක් කියලා දන්නැද හල්කොයෙද සතෙත් වෙනෙ පොඩිබබෙක්වගෙ

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +1

    😂😂😂😂😂ජයින ආගමේ අය වතුර උණු කරල බිව්වෙ සහ බොන්නෙ ඇයි.... හාමුදුරුවෝ වස් වසින්නෙ ඇයි? ඒ වගෙම මහා සිහනද සූත්‍රය පැහැදිලි කරන්න. මනාපදායි බමුණා ගැන පැහැදිලි කරන්න.. 😂😂😂 වෙජිට්වෙරියන් දහමක් බුදුන් දෙසුවද? ජයිනයෝ දෙසුවද? 😂😂😂

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 ปีที่แล้ว +1

    මේ නාකි ගොනාට හොදටම මැන්ටල්. එක එක වෙලාවට එක එක කටට එන පිස්සු කියනවා. එක තැනක පිලිගන්නවා දේව දත්ත හාමුදුරැවො ‘මස් කෑමෙන් වැලකිය යුතුයි ‘ කියල ධර්මය විකෘති කරන්න හැදුවා කියගා. මෙතන මෙහෙම කියනවා. මූට කලින් කියපු දේ දැන් මතක නෑ. මූ තමයි දෘශ්ඨි ගත වෙලා ඉන්නෙ. මේ නාකි හිවලා තමයි කිව්වෙ උතුම් බුද්ධ මාතාවවූ මහාමායා දේවියගෙ ලිංගෙත් මාරැඋනා කියලා. නාකි පරයා.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Umba kawuda katada pissu

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Mahamaya dewiya umbe ammada

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Dewadatththa kage kawuda monawada kale

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      තව අවුරුදු කිපයක් යනකොට ඔයාට තේරෙයි දුර බලන් නැතුව අරිය උපවාද කරගත් එකේ ප්‍රති විපාක. තර්ක කිරීම නෙවි අවශ්‍ය දහම් ගැටලුව නිරවුල් කර ගැන්මයි එය එදා බුදුන් දවසත් සිදුවුනා .තර්ක කරල අදර්මය දර්මයකරන්න යන්න එපා

    • @ChanukaBandara-eq7st
      @ChanukaBandara-eq7st 10 หลายเดือนก่อน +1

      කලුරිය යනු=කලු=කෙලෙස් ,රිය= ප්‍රහානය කරා නැතිවුනා.මායාදේවියට යලි කාන්තාවක් විදියට කාමසුකල්ලියොගයේ යෙදෙන්න බැරිවෙන්න ස්බාවික දර්මතාවයෙන් කුසකර්මය බලවත්වී පිරිමියෙක් බවට පත්වුනා.ඉට පසු මායා දේවියට හිතාගන්න බැරි මහා වෙනසක් හෙයින් මහාමායාදේවිය නමින් හැදින්වුවා. බුද්ධාගම තුල පෙන්නන්නෙ මැරුන කියල එක වැරදියි

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting 4 หลายเดือนก่อน

    පිස්සන්ට බණ දේශනා කරන්න යන එක තේරුමක් නෑ අරිහතුන් වහන්ස.බුද්ධ කාලෙත් ඔය වගේ පඩත්තරයො ඉන්න ඇති

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 ปีที่แล้ว

    Prasna අහන මහත්තයා mas මාළු කන්න කැමති කෙනෙක් එකයි oya

  • @nishshankabandara3157
    @nishshankabandara3157 ปีที่แล้ว +1

    මේ තරම් පැහැදිලි කරන අරහතුන් වහන්සේව විඩාවට පත් කර මාහා පවක් කරගන්නේ...පොඩි කාලේ ඉදන් අපි දන්නවා ගස් වලට විංඤානයක් නැහැ කියලා ...අනේ අප්පෝ මේටික තේරුම්ගන් තියෙන අමාරුව...

  • @nimaldharmapriya9947
    @nimaldharmapriya9947 ปีที่แล้ว +1

    මෙතන අර්හතුන් වහසේ fail වගේ.

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      ෆේල්ද? නැද්ද?

    • @jagathjayarathna6243
      @jagathjayarathna6243 ปีที่แล้ว

      @@xtreme_lk fail😸

    • @jagathjayarathna6243
      @jagathjayarathna6243 ปีที่แล้ว

      @@xtreme_lk ප්‍රශ්න අහන ස්වාමීන් වහන්සේ අරහත් වෙන්න ඔනෙ🤲

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Methana wibhagayakda

    • @user-uc3bk7pl7t
      @user-uc3bk7pl7t ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ...කල්පනා කර කර උත්තර දුන්නෙ...අරියතුන් වහන්සේලා කල්පනා කර කර උත්තර දෙන්නෙ නෑ සොබාදහමෙන්ම ඉබේ උත්තර ගලාගෙන එනව.....සතර මහා දාතු නම් ඔක්කොම සතර මහා දාතු...මැරුනට පස්සෙ සිතක් නෑ...නාම කොටසක් නෑ..දර ගොඩක් විතරයි....එතකොට කුකුල දිහා බල්න්නෙ කුකුල විදියට ...සතර මහා දාතු විදියට නෙමෙයි....හාල් සතර මහා දාතුලු...වගා කරල සත්තු මැරෙනකොට පොඩි කර්මයක් තියෙයිලු....කර්මයෙ මොකක්ද ලොකු පොඩි.....විහිලු කතා...අරියතුන් වහන්සේ හිර වුනා හිර විල්ලක්...ඔහොම හිර වෙනව දැක්කමයි....

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 ปีที่แล้ว

    මූට කවන්න ඕන තණකොලයි පුනක්තුයි.

  • @sithuminasithu2202
    @sithuminasithu2202 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 11 หลายเดือนก่อน

    🙏🙏🙏