පිටි බ්ලෙන්ඩ් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද? Easy chicken koththu recipe/Kottu recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 274

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 11 หลายเดือนก่อน +6

    ඇත්තටම කොත්තු රෙසිපි වලින් ලේසිම රෙසිපිය.... මමත් හදන්න ඕන ස්තූතියි ❤❤❤

  • @thusithachandani199
    @thusithachandani199 ปีที่แล้ว +4

    මාත් හැදුවා මේ විදියට ..හරිම රසයි..thank you so much me recipy1 dunnata

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ,දිගටම එකතුවෙලා ඉන්න .❤️

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 ปีที่แล้ว +4

    මේ කොත්තුව මම අද මේක හැදුව. ඇත්තටම රසයි.... ස්තූතියි ...... ❤❤❤ ඒ resapy එකට.

  • @tharutharu7703
    @tharutharu7703 ปีที่แล้ว +4

    Thanks oyage resipi ekata

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 9 หลายเดือนก่อน +1

    ස්තුතියි අද හදනවා

  • @ruwanrohana4707
    @ruwanrohana4707 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳයි බොහෝම ස්තුතියි ඔබට.බුදුසරණයි ජේසුපිහිටයි ❤.මම හෙට හදලා කියන්න නම් ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  10 หลายเดือนก่อน

      හදලා කියන්න එහෙනම් ,බුදු සරණයි 🙏

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +16

    හරිම රස පායයි. ඉක්මණින්ම හදල රස බලන්නට ඕන. ඔයාට ගොඩක් ස්තුතියි.❤

  • @thenathureme
    @thenathureme ปีที่แล้ว +5

    Thank you මේ වීඩියෝ එකට.හරියටම හරි ගියා කොත්තු එක ❤

  • @rizanaashar2534
    @rizanaashar2534 ปีที่แล้ว +2

    Akki math hedhuwa harima rasai kade widhiyatama thibba❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      අනේ...❤️❤️බොහොම ස්තූතියි නංගියා

  • @pamalkasewwandi9050
    @pamalkasewwandi9050 ปีที่แล้ว +3

    Harima rasa patai.mmth ikmanatama hadanwa.godak sthuthi oyata..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      Hadala rasa kohomada kiyala kiyannath amathaka karanna epa .

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 ปีที่แล้ว +2

    Man meka haduwa . Godak rasata awa ... Thanks ..akke . ❤️❤️😊😊😊❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තූතියි වටිනා comment එකක් දුන්නට නංගියා..❤

  • @shankumara1531
    @shankumara1531 ปีที่แล้ว +1

    Mn meka haduwa harima rasata awa..thanx ❤❤

  • @RamyaKanthiGallage-x4w
    @RamyaKanthiGallage-x4w ปีที่แล้ว +3

    රස ඇති කියලා හිතෙනවා, ලංකාවට ගිය ගමන් හදන්න ඕනි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඉක්මනින්ම හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම්

  • @ChathuKoodithuwakku
    @ChathuKoodithuwakku 7 หลายเดือนก่อน

    මාත් හැදුවා ගොඩක් පහසුයි රසයි❤ ස්තූතියි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 💐

  • @gangahema7052
    @gangahema7052 ปีที่แล้ว +1

    Supiri akke koththuvak gedara hadanna pulivan kiyala hithalawath baluve naha thank you sooo much
    Ganga from kilinochchi

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      මේ විදිහට හදලා බලන්න ,කඩෙන් ගේන ඒවාට වඩා ගොඩාක් රසයි .

  • @sandimamadumali4027
    @sandimamadumali4027 10 หลายเดือนก่อน +1

    Niyamai. Thanks ❤❤

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +2

    ❤ harima hoda pahadili kirimak nangi....jayawewa

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් හදනවා rasa patai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      හදලා රස කොහොමද කියලා කියන්නකෝ

  • @DevikaDevika-p1q
    @DevikaDevika-p1q ปีที่แล้ว +1

    Niyamai akke lankawata giyapu gaman hadanna ona

  • @b.k.hmadushani4883
    @b.k.hmadushani4883 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ මේ ක්‍ර්මේට මම එලවලු රොටි හැදුවා.. නියමේට තිබ්බා tnq❤ මෙකත් හදනවා ලගදීම

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගියා.කොත්තු එකත් හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම් .❤️

    • @PoornimaDissanayaka-xx5ww
      @PoornimaDissanayaka-xx5ww 10 หลายเดือนก่อน

      🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +1

    Ada heduwa man rasatama awa

  • @udaridileesha7080
    @udaridileesha7080 8 หลายเดือนก่อน

    math heduwa.harima rasata awa.ada thunweni dawasa hadapu

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      අනේ ...ගොඩාක් ස්තූතීයි dear ❤❤❤

  • @Deepikasenadheera
    @Deepikasenadheera 7 หลายเดือนก่อน

    Hodatama rasata ava thanks oyata

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @nilukalakmali4630
    @nilukalakmali4630 ปีที่แล้ว +1

    Mama me widiyata haduwa..harima rasaiii.tnx oyata😘😘😘

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Niyamai.👍👍👍👍♥️♥️♥️

  • @gayanisurangika6099
    @gayanisurangika6099 9 หลายเดือนก่อน

    Math haduva niyamai👍

  • @janetjanet4157
    @janetjanet4157 ปีที่แล้ว +6

    හරිම රසයි වගේ ඉක්මනටත් හදාගන්න පුළුවන් ඔයාට ජේසු පිහිටයි❤😋👌🌹

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබ තුමියටත් ජේසු පිහිටයි.

  • @sumudiniranaraja-mi4on
    @sumudiniranaraja-mi4on 7 หลายเดือนก่อน

    ම්... මං දැකපු ලේසිම රෙසිපිය .. නියමයි ... ගොඩක් ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි!!!

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐

  • @binubimasha2995
    @binubimasha2995 ปีที่แล้ว +1

    Resipe eka haduwa Akki perfect ❤

  • @bandula256
    @bandula256 ปีที่แล้ว +2

    නියමයි නියමයි හදලා බලන්න ම්

  • @NitaHarshani
    @NitaHarshani ปีที่แล้ว +4

    ❤❤❤rasama rasa paatai,all the best

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 7 หลายเดือนก่อน

    thx dear👍

  • @charithjayawardana3891
    @charithjayawardana3891 ปีที่แล้ว +1

    Good look .and look for yummy

  • @FATHIMAFARSANA17-md3mb
    @FATHIMAFARSANA17-md3mb ปีที่แล้ว +1

    Ohdai nangi

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +3

    Looks delicious 😊must try it. 😋

  • @jjtpjagodige7208
    @jjtpjagodige7208 ปีที่แล้ว +2

    Akanam niyamai

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 ปีที่แล้ว +1

    කුරක්කන් ptewalen ma roteya හදාගන්න bareda

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv ปีที่แล้ว +2

    මාර ලේසියිනෙ

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +5

    Thank you for your easy and quick recepie

  • @KasunGuruge
    @KasunGuruge ปีที่แล้ว +3

    Math hadala balannam

  • @hirunihansika4614
    @hirunihansika4614 10 หลายเดือนก่อน

    Mamath haduwa rasai

  • @DilshanTharuka-x1o
    @DilshanTharuka-x1o ปีที่แล้ว +1

    math kottu perethai akke😊

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      😊මේ විදිහට හදලා බලන්න ,ලේසියි රසයි.

  • @chandanimanike8961
    @chandanimanike8961 7 หลายเดือนก่อน

    Bohoma stuthi❤❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      ඔබ තුමියටත් බොහොම ස්තූතියි ,තෙරුවන් සරණයි 🙏

  • @PrakashaChandani
    @PrakashaChandani 11 หลายเดือนก่อน +1

    Apoorui😊

  • @mnzoysa8157
    @mnzoysa8157 ปีที่แล้ว +6

    නියමයි නංගි ගොඩක් ස්තුතියි

  • @AmnaSilmiya
    @AmnaSilmiya ปีที่แล้ว +1

    Super recipe

  • @IamZachintha
    @IamZachintha ปีที่แล้ว +2

    Thank you very much madam 🎉

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 ปีที่แล้ว +1

    godhamba rotiya hadanna kammeli gaanunta hondayi.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +3

      අද ඉන්න කාන්තාවන් කොච්චර කාර්යබහුලද?මම හිතන්නේ එහෙම අයට මේ ක්‍රමය ගොඩාක් වැදගත් වෙවී.

  • @nimesheranga4449
    @nimesheranga4449 10 หลายเดือนก่อน

    Lassana wadak

  • @dammikanirmalee55
    @dammikanirmalee55 ปีที่แล้ว +6

    නියමයිනේ ❤❤

  • @LakhmaliPriyanka
    @LakhmaliPriyanka ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰 attatama niyamai nangiyo....oyatata budusaranai

  • @shalikadasanayake2609
    @shalikadasanayake2609 ปีที่แล้ว +4

    Easy receipy.. 😊😊

  • @deepthikakumarihamy6539
    @deepthikakumarihamy6539 ปีที่แล้ว +1

    Harima rasai ❤

  • @wimalasiriliyanage8068
    @wimalasiriliyanage8068 10 หลายเดือนก่อน

    Ada hadanawa

  • @beemalawalahati170
    @beemalawalahati170 6 หลายเดือนก่อน

    මෙිරෙසිපියඑකටමමගොඩාක්අාසයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️ දිගටම රැදිලා ඉන්න 💐

  • @sakvithudayanga8040
    @sakvithudayanga8040 ปีที่แล้ว +3

    Delicious

  • @amakithmini8564
    @amakithmini8564 10 หลายเดือนก่อน +2

    මේ රොටිය හොඳට ගැලවිලා එනවද බිත්තර දාන්නේ නැති නිසා පිටි මිශ්‍රණයට ?

  • @sumuduasiri
    @sumuduasiri ปีที่แล้ว +2

    Mmmmmm rasapaatai

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +1

    Woow රස පාටයි මාත් හදන්න ඕනෙ හදලම කියන්නම්කො කොහොමද කියල .තෙරුවන් සරණයි .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කියන්න මං බලන් ඉන්නවා.තෙරුවන් සරණයි 🙏

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +1

    Thanks

  • @lakmalgunawardana6820
    @lakmalgunawardana6820 ปีที่แล้ว +2

    Supiri hode

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +1

    Math asama oya vidiyata.elawalu bageta thama gsnna oni

  • @DanushaSilva-u1n
    @DanushaSilva-u1n ปีที่แล้ว +5

    රස පාටයි.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 3 หลายเดือนก่อน

    Roti hadala pasu dinata ganna puluwan da.

  • @MarukiFernando
    @MarukiFernando ปีที่แล้ว +1

    Harima pahasu vidihak. Thank you ..

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 หลายเดือนก่อน

    ලන්කාවට එනකම් ඉන්න ඕන් නැ හෙටම හදනවා ❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  7 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලා කියන්න .❤️❤️❤️

  • @tishuuu529
    @tishuuu529 ปีที่แล้ว +1

    Tks.😂😂😂😂😂

  • @Travelwith_chathu
    @Travelwith_chathu ปีที่แล้ว +38

    දෙවෙනි රොටිය දාද්‍දි තැටිය රත්‍වෙලානෙ හත්‍වලාමෙ😊 එහෙම අවුලක්‍ නැද්‍ද? අද හදනවා Sure

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +13

      පෑන් එකේ යට පැත්ත සින්ක් එකෙ ටැප් එකට අල්ලන්න.තප්පර 2-3 වගේ ටක් ගාලා නිවෙනවා.

    • @beverlycharles8953
      @beverlycharles8953 ปีที่แล้ว

      Nkjkw1❤🎉ikj1l 0:15

    • @priya-yy9hj
      @priya-yy9hj ปีที่แล้ว +3

      oyatanam...

    • @ErandakaPushpalal
      @ErandakaPushpalal ปีที่แล้ว

      ​@@RampeKarapincha.5708kk

    • @IndikaSadaruwan-hu9dd
      @IndikaSadaruwan-hu9dd ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත bro😂😢

  • @nadeeshajayawardhana3666
    @nadeeshajayawardhana3666 ปีที่แล้ว +5

    හදලා රස කියනවා අනිවාර්යෙන්.
    Thank you

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว +1

    ammoo lassana patata thiyanana va maruu

  • @NisansalaSammani
    @NisansalaSammani ปีที่แล้ว +1

    Eka niyamai❤

  • @dimuthuaberathna6676
    @dimuthuaberathna6676 11 หลายเดือนก่อน +1

    good

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 ปีที่แล้ว +1

    අද හදලා කියන්නම්

  • @IMALSHAERANDI-h5z
    @IMALSHAERANDI-h5z ปีที่แล้ว +1

    සුපිරි 😚😚❤❤

  • @gamlathniranjala
    @gamlathniranjala ปีที่แล้ว +1

    Attatama dakkama asai

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 ปีที่แล้ว +3

    අපූරුයි...ජය වේවා!

  • @buddhinitharushika8710
    @buddhinitharushika8710 ปีที่แล้ว +1

    Lankawta enna one Koththu kanna😊

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      Puluwan widihata ohe tiyana dewal walin hadagann dear,ආස දේවල් පමා කරන්න හොඳ නෑ.😂

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 10 หลายเดือนก่อน +1

    මාත් හදනවා.හරි ලේසී ක්‍රමයක් මේක

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +5

    ආයුබෝවන් ❤ මමත් ආවේ රස ගුණ පිරි koththuwak කන්න ...

  • @nilukaann5757
    @nilukaann5757 ปีที่แล้ว +2

    👍👍

  • @SampathNissanka-qj9du
    @SampathNissanka-qj9du 10 หลายเดือนก่อน

    Niyamai akke

  • @SachinthaDinali
    @SachinthaDinali 9 หลายเดือนก่อน

    Anee meka roti තැටිය haduoth hada gana pulwanda

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  9 หลายเดือนก่อน

      රොටී තැටියෙනම් රොටිය ගලවගන්න අමාරු වෙයි

  • @shashiwa
    @shashiwa ปีที่แล้ว +1

    Niyamaii❤

  • @ncc2022
    @ncc2022 ปีที่แล้ว +2

    Looks so good 🤤

  • @theepasiva2773
    @theepasiva2773 ปีที่แล้ว +1

    English ingredients and prepare method plz

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    Stutii sahodariya

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි

  • @ramaniperera6801
    @ramaniperera6801 2 หลายเดือนก่อน

    👍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Iam new friend ❤
    Nice and thank for sharing full enjoyed video

  • @pissukollek7134
    @pissukollek7134 ปีที่แล้ว +1

    patta

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @champasenani3453
    @champasenani3453 10 หลายเดือนก่อน

    සස්ක්‍රයික් කරා 😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @BeautyDecos888
    @BeautyDecos888 ปีที่แล้ว +1

    meka roti hadana thatiyen krnn brid👀

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว +1

      puluwan,habei gindara aduwenma tiyaganna,naththan ikmanatama pichchei

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 ปีที่แล้ว +1

    හදල රස කියනමි......ජයවෙිවා .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ,අනිවාර්යයෙන්ම රස කොහොමද කියලා කියන්න.❤️

  • @dilsharachathumini105
    @dilsharachathumini105 ปีที่แล้ว +1

    Thankyou akke😘

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว +1

    rasai vage ada retama hadanna onii

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      හදලා ,රස කොහොමද කියලා කියන්නකෝ

  • @kanchanaharshani1037
    @kanchanaharshani1037 ปีที่แล้ว +4

    I made this kottu last night. Actually it was sooo delicious . Thankz mam

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Roiiya dakkama koththuwa ta kalin kanna hithenawa❤❤😂😂😅

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Good akkiyooo

  • @wathsalarajapaksha2118
    @wathsalarajapaksha2118 ปีที่แล้ว

    Roti aka awl giya miss...me widiyt krl...

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  ปีที่แล้ว

      ඇයි ඒ?මොකක්ද ඔයා පාවිච්චි කරන පෑන් එක.nonstick pan එකක්ද?නැත්නම් රොටී හදන වගේ තැටියක් ද?

  • @AkiduRuwantha
    @AkiduRuwantha 11 หลายเดือนก่อน

    පිටි බ්ලෙන්ඩර් කරන්නේ නැතුව හදාගන්න බැරිද

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  11 หลายเดือนก่อน

      පිටි කැට නැතිවෙන්න හොඳට කලවම් කරගන්න .