@@slvolleyballlovers4459 danna tharamin nam naha😂 habai dan nam hithenawa eka ekata wisheshayak wenawada kiyala 😂😂😂😂 ai yako meka nikan exam ekak pass una wage neh 😂😂😂😂
විනාඩි ගණනක් lama කාලෙට ගියා amma appachchi mathak una..adat ada වගේම eyalaget oya sathutu කඳුළු es wala beruna.ane kapila mama ada idala hodata hitiyot හොඳයි 😘😘🌺🌺🌺🌺 podi lamai denna nam niyametama ragapanawa maru kata අහන්නෙ
@@musicent9619 ehemada bn e kiyanne mama anna tikak parakku welane eka thamai kapilaya karati kedenna gahala hitiye ubath ekkada geheuwe... Man ithin gedara ana gaman bar eken gal gediyak aragena awa🤭🤭🤭🤭
අද නම් ආච්චිගේ එක හොදක් දැක්කා..ආදරේ හිතුනා..😍❤️❤️
ඔව්
Owe
ඇස් වලට කදුලුත් ආව අතීතෙ මතක් වෙලා.මගේ අම්මවත් මතක් උනා.ඒ වගේම සතුටට ඇඩුවා එදා මගේ අම්මත්.
Aththamai dr 😥
එක නමි ඇත්ත .ඒ අතිතය මතක් වෙනකොට හිත ට දැනේන හැගිම .
අනේ මටත් ඒ අතීතේ මතක් වුණා
Ammo Ow Matath Mathak Una. Podi Un dennata wage Prashna Ape Mallita th thibba🤣
Matath
අපිත් ඉස්කෝලෙ 6 7 වසරෙ ඉන්නකොට අපේ යාළුවොත් ගොඩක් ලෙඩ වුනා. හිතාගන්න බැරි ලෙඩ ඒවා. පස්සෙ පස්සෙ තේරුම් ගියා ඕං😂
Ammo gayn aiya
ඇත්තටම කෙල්ලෙක්ගෙ ජිවිතෙ ලස්සනම දවසක් ,,,,,එ දවස් වල ගෙදර තියන සතුට දන්නෙ කෙල්ලෙක්ම තමා 😊😊😊😊
mt nm e dawasa hodata mathaki...........ammayi appachchi mawa puduma kara eda
Hmm😊😊😊
Ammo ow😍
Hmm
hmm❤
අනගිගේ අම්මා හරියටම අම්මගේ චරිතයට සදරනයක් ඊස්ට් කරනවා. ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹
ඇ
මටත් එදා දවස මතක් උණා,හරිම සතුටු දවසක්😍,අපේ ගෙදර එකම කෙල්ල මං, අයියලට නැතුව එන හැමෝම මට විතරක් තෑගි දුන්න නිසා හරිම සතුටින් හිටියෙ😁😜
අද කතාව නිසා අතීතේට ගියා වගේ 😔 තාත්තා නැතුව පොඩි කලේ ඉදන් මගේ අම්මා මාව හදලා එදා එ දවසේදි අඩු පාඩුවක් නැතිව හැමදේම කරා..මගේ අම්මාට පින්❤️❤️
❤
😔😔😔❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Mage ammath ehemai
🥰🥰🥰🥰
මගෙත් ❤️
මේ කතාව මාරම විදියට හිතට දැනෙනවා.අදනම් ඇඩුනා.හැමෝම හොඳට ලස්සනට හිතට දැනෙන විදියට රගපානවා.❤️❤️❤️
Ntekzb්‍රනළුඛ😊
මේ පැටවු දෙන්නගෙ හුරතල් කතාවලට ආදරේ හිතුන නේ හැමෝටම
රන්දිකගෙයි ❤️ විහාරගෙයි ආදරේ පටන් ගන්න කලය හරි කියලා හිතන්නේ මට විතර 🙋🙋🙋🙋🙋👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
අනේ රන්දික චූටි මල්ලී ඔයා විහාරා අක්කව ගම වටේම අරං යන්න හොදේ.ඒකට කැමති අය කෝ ❤️❤️❤️
🌺🌺🌹🌹🌺🌹🌺🌺🌼🌺
Llĺll
🤩🤩
ara podi kollo denna epe ekkan yanna
ඔව් අනේ ඒත් හැබයි එහෙම යනකොට අර විහාර බදින්න ඉන්න බහුබූතයානම් හම්බවෙන්න එපා.
රන්දික අයියා + විහාරා ටීච.🥰🥰🥰
මෙහෙම සුන්දර අතිතයක් ගැහැනු ලමයි හැමොටම තියෙනවා .අද කාතාවනම් මාරම ලස්සනයි .අද කාතාවට ඇඩුන්නැත්තන් පුදුමයි 😢
Mata laga hitiye mage thathi akkai vitarai
දිනුකි දිහා බලනකොට මට මගේ දවස මතක් වුනා.❤️❤️😌😌.
na
අනිවාර්යයෙන්ම
@@wasantwsantha8467 hmm ow ape nangi gana mahak wuna appa
Aniwaryenma 🤗😘
Anivaryen
අනේ ඒකටනම් ඇඩුනා..❤️😍 කවුරු කොහොම කිවුවත් කෙල්ලො මාර වාසනාවන්තයි😍❤️
මේ කතාව මගක් බලලා නවත්තලා තිබ්බේ.දිනුකි දැකලා අද ආයෙ බලන්න හිතුනා ..😍❤️
මටත්😅..
සශ්‍රිකා මාර දක්ෂයි
ow eya shooi
හැම ගෑනු ලමයෙක්ම අද කොටස දකිද්දී ඒ දවස මතක් වෙලා කදුලු එන්න ඇති .මටනම් එහෙමයි .තව අය ඉන්නවාද♥
Hmm matath awa
😂😂😂 mata nam naha ane... oka ithin hama ganu lamayekta ma podui neh😅 ekkenekta dennekta wisheshayen wena ekak yei😂
Danne nathi nisa ahanne oka nowena aya innawda
@@slvolleyballlovers4459 danna tharamin nam naha😂 habai dan nam hithenawa eka ekata wisheshayak wenawada kiyala 😂😂😂😂 ai yako meka nikan exam ekak pass una wage neh 😂😂😂😂
@@mmeditor2539 oyata wenas vidiyt une
අද ඉදලාවත් කපිලව හොද තාත්තා කෙනෙක් විදියට ඉස්සරහට ගෙනියමු කියලා කියන කස්ටිය කෝ...... ??
Owwww
Aniwa
අනේ ඔව්
🤣🤣🤣
Ane oww.
අද කතාව ගොඩක් සංවේදියි. දන්නෙම නැතිව ඇස් වලට කදුලු ආව.
සුබ පැතුම්...
මේ ලස්සන කතාව නම් සිඳු වගේ
ඇදගෙන යන්න එපා කියන අය කෝ... 🤚🙋🏻♀️
අද කතාව එනකන් බලන් හිටියේ... 😍
ow eka ettta🙋🏻♀️
තාත්තාට එන්න එපා කියලා කෙල්ලව රටටම පෙන්නුවා නේද... කැත වැඩ ඔව්වා... පොඩි කෙල්ල අද ලස්සනයි 😂😂😂
Ow eka aththa😜
ඇත්ත අප්පා
ow
Aththane
Hහොඳයි
කටියම ඉක්මන් අද කතාව බලන්න එන්න පොඩිගේ මගුල් ගෙදර යන්න හරිද ලමයි...♥️
අනගිගේ ගවුම ගොඩක් ලස්සනයි
අනෙ අදනම් කතාව හරිම ලස්සනයි😍 අවුරුදු නමයක් පරණ අතීතෙ එහෙම් පිටින්ම මැවි මැවි මතක් උනා❤
රන්දික අයියා ♥ විහරා ටිචර්
එමලින් ආච්චියි නන්දනී නැන්දයි ඕන වෙලාවෙදි ලගින්ම ඉදන් ඒ දුන්න උදව්ව මරු ❤
6:48 අනෙහ් ඉතිම් ගැනු ලමයෙක්ගෙ ජිවිතෙ වැදගත් දවසක් 🙂🙂🙂
sjsnrgtshoobxC
💄💄💄💄💄💄💄
ඉස්කොලේ .................❤❤❤
බුදු සරණයි ස්තුතියි
❤❤❤❤❤❤❤
Kollek වසයෙන් nodakapu deval godk දැක්කා ❤🙏
අනේ කපිල මාමේ අද ඉදන් නොබී ඉන්න 😆
Sudxjincarwuiy🙂🔫
අද කතාව ලස්සනයි ......තමීර ❤️❤️❤️
අනේ පොඩ්ඩො දෙන්නගේ කට .😄😄😄 දිනුකි ගැන අහනවා.අනේ
e dinuki nemeda
@@pavaninawanjana5470 ne neda
@@lovelychannel7975 ane mnd appa mt ahennenm dinuki wge 🤔
@@pavaninawanjana5470 mata ahenne winuki wage
Not Vinuki. It's Dinuki.
දිනුකි නිසා අද කතාව හරි ලස්සනයි 💕💕
දිනුකි හරිම ලස්සන යි
😋😋😋🧡💛💚💙💗💖
Yelini දිනුකි අවුරුදු මම හවස එවන්නම්
Fsfgdfyshfdfhsgdydiifudyryd💙💙💙💙😁😁😁😁ygggegdufufgfhhguduryryxhjfh
අනේ නියමයි රන්දිකයි විහාරායි කතරගමවත් යවලා හොද එපිසෝඩ් එකක් දෙන්න රන්දික විහාරා ෆෑන්ස්ලට
අද කතාව ගොඩක් ලස්සනයි.ඇස් වලට කදුළු ආවා.
හදවතට දැනෙන ලස්සන කතාව අදත් බැලුවා ගොඩක් ලස්සනයි දුකයි සතුටුයි...💜🧡💚♥️.. ආදරෙයි නළු නිළි හැමෝටම
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
අක්ක නන්ගි ආදරේට කදුලු ආවා..🥺❤
විහාරා සාමාන්‍යයෙන් කාර් සල්ලි බලයට කැමති නැහැ නේ එත් රන්දික ගේ කාර් එකේ යන්ඩ එක පයින් කැමති,ආලෝකා ටිචර්ට තේරුණා දැන් නම් හරියටම හරි කියලා.මේ ආදර කතාවේ රන්දික වත් අනුහස් වගේ කරන්න එපා කෙල්ලෝ වටේ යවන..ලස්සනට ලියන්න..
දෙවෙනි ඉනිම මතක් කරන්නවත් එපා.
ow a
අදින් පස්සේ කපිල බොන්න නැති වෙයි ✌️
අද කතාව හරිම ලස්සනයි අනේ..... ♥️
Adanm susila kottageta adare hituna...kisima ketha kamak natuwa naawwa kellawa.....😍😍😍
දිනුකි දුවට මං හරි ආදරෙයි. මගේමිනිපිරියත් ඔය වගේ.
මෙහෙම දේවල් තියනවා කියලා දැන ගන්න එක වටිනවා මොකෝ මට නංගිලා අක්කලා නෑනේ...
අම්මා තාත්තා ට දරුවෝ කියන්නේම ලෝකයක්..
දිනුකි අම්ම ,තාත්තට වදිනකොට මටත් ඇඩුන.මට මගෙ අතිතය මතක් උනා.මේ වගෙ දුප්පත් මැටි පැලකයි ඒ දවස්වල හිටියේ.මටත් ඒ දවස මතක් උනා.
දිනුකිගෙ දවසෙ අම්ම හිටියට මට හිටියෙ ආච්චියි ලොකු අම්මයි විතරයි😔😔😔😔😔😔😔😔😔😔ඒ දවස අද වගේ මතකයි
🥺
ඒකත් ජය සිරි මංගලම් 😍😍
තාත්තට කලින් කෙලි පොඩ්ඩ අපි දැක්කා,,ඇස්වහක් නෑ ලස්සන කෙල්ල ,,ඒත් ඇස්වහ කටවහ පිච්චුවනම් හරි ...🤣🤣🤣🤣
මේක කතාවක් වුනත් අර පොඩි දෙන්නව කොහොමද දන්නේ නෑ ඔහොම තියාගෙන හිටියේ රූගත කරනකොටත් ප්‍රශ්න ඇහුවද,දන්නේ නෑ 🤭🤭🤭
මගෙ නංගිව මතක් උනා😥. ඒත් මට එයාගෙ එකට ලංකාවෙ ඉන්න බැරි උනානෙ. 😥
රන්දිකයි විහාරයි කතරගම යනවා මෙලනිම දකින්න ඕනේ 😊😊😊😊😊😊
අනිවා
Aniwaren😌
Kpilpfsw079igkf
අම්මෝ අද කතාව මාරම ලස්සනයි😍
අද තමයි ලස්සනම episode එක
හැමදාම අාදරේන් 😍 ස්කොල් කතාව බලන අය කෝ...🤗
කථාව එනකන් බලන් හිටියේ මන් විතරද
සශ්‍රිකා සේමිණි(දිනුකි)....ගායනයට වගේම රංගනයටත් දක්ශයි...
ලිට්ල් ස්‍ටාර් වැඩසටහන කොච්චර සාර්ථකද කියලා දන් තේරෙනවා ඇති.. අනිත් චැනල් වලින් ගේන ලමයි ආයෙ ඇහැටවත් දකින්නෑ..දෙරනෙ ලමයි හැම තැනම ඉන්නවා..
ඔව්...මං සශ්‍රිකාට ආසයි...
එයා හරිම දක්ෂයි....
😁❤️
@@නුවරඅහස අනිවා....✌️
Ai hadakewimatath shashrika akka dakshai
මගෙත් එ ලස්සන දවස මතක් උනා. ඇස් වලට කදුලු ආවා.. ලස්සනයි අද කොටස. අන්ගි ඔයත ලස්සනයි ❤❤
පොල් අතු වලින් වටකරල මේ කරන්නේ චාරිත්‍රයක්. මේක ඇතුලට කැමරාව දමල අපේ දේ රැකගන්න හිතන්න එපා.
හැම අත්ත ඇතුලටම කැමරා ඔබන්නෑ..ටෙලිනාට්‍යකට ඇරෙන්න
අනගිට මාලයක් දුන්න වෙලාවේ නන්දනීගේ මූනේ තිබ්බ ඊරිසියාව😡
පොලී සල්ලි දෙන්න නැ මේකිට රත්තරන් මාල දානව කියල හිතන්න ඇත්තෙ අනිවාර්යයෙන්ම😂😂😂
@@dilrukshiwijerathna2520 පොලී සල්ලි දෙන්නෙ නැතුව සේපාලි මාල දෙකක් කෙල්ලොන්ට දාපු එක හොදයි.නැත්තන් ඒකෙනුත් අම්මයි දුවයි රගනවනේ.
dinukige hinawa nam harima lassanai paw ane
ara achchigei duwagei as uda giya ammo edennage irshiyawa
@Nilupa Nadishani ow aniwaryenma kiyai
විනාඩි ගණනක් lama කාලෙට ගියා amma appachchi mathak una..adat ada වගේම eyalaget oya sathutu කඳුළු es wala beruna.ane kapila mama ada idala hodata hitiyot හොඳයි 😘😘🌺🌺🌺🌺 podi lamai denna nam niyametama ragapanawa maru kata අහන්නෙ
අක්කට වදිනකොට මටත් කඳුළු ආවා..
Okkma hodai habi katwa patan gannokotai iwra wenkotai natna ewa dana ewa ain krnnko etkkota katwa blna eka appriya wenne na
Ow 😥😥❤❤❤❤
අම්මාලාට දරැවන්ට වැඩිය දෙයක් නෑ මේ ලෝකෙ 😥😥😥😍
ඔව් ❤️
ඇත්ත
Me kathawe inna hamotama devi pihitai eth ekkama hamotama like wassak 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 damuda
ජිවිතේ වැදගත්ම දවසක් කෙල්ලෙක්ගේ ❤️❤️❤️
අද කතාව හරිම ලස්සනයි😍 ආච්චියි නැන්දයි ❤ ඔහොම්මම කපිල මාම හොඳ කෙනෙක් කරන්නකෝ
අද කතාව හරිම ලස්සනයි
Ada dinuki nangi lassanai
මටත් මගේ දවස මතක් වෙලා හොදටම ඇඩුනා......
අනිත් අයටත් එහෙමද? ❤️
හ්ම්
අම්මෝ දිනුකිගෙයි අනගිගෙයි අම්මා තමයි අම්මා නේද
a moko
Hema amma kenekma ehema thamay mage es valata kadulu ava mage duvata mata nava ganna laga inna nethi una kiyala
ammoo
Ane harima lassana kathawak...
අනේ අද කතාව ගොඩාක් ලස්සනයි 😍
පටන් ගද්දි අදනම් දාපු නැටුම ලස්සනයි 😍
මං ආසම කතාවක් 💜️💜️
සිදු වගේනම් පිස්සු කරන්න එපා
සෙල්ලකතරගම කතරගම යන්න ලැස්තිවෙන්න
Thaatthge moone thiyen hinaaw😍mon dee klth thattha thtthami♥️♥️♥️
අදනම් අතිතයට ගියා .ඇස් දෙකට නොදැනිම කදුලු ආවා.
Dinuki ge hinawa lassanai...
Akanam aththa😍😘😘
අද කතාව ගොඩක් ලස්සනයි ❤
අදනමි කතාව පටිට 👌👌👌👌👌
මේ කතාව බලද්දී අපේ ඉස්සර ජීවිතේ වගේම කියලා මට දැනෙනවා
මේ කතාව හරි ම ලස්සනයි ❤️🥰💕
අද මගෙ අම්මා ලග නැතත් මට එයාව මතක් වුනා😘😘😘
මේක තමයි එහෙනම් එදාට වෙන්නෙ නේද... අදනෙ දැනගත්තෙ...
දිනුකි සුදු මැනික දෙවෙනි පාරටත් නෑවද....❤️❤️❤️❤️
ආච්චිට ආදරේ 💘 හිතුනෙ මට විතරද 🙄🙄🙄
නියමයි 😍😍
සුපිරි 😍😍
පවු නේද පොඩි කොල්ලෝ දෙන්නා.උන් දෙන්නට වෙනස්කමමයි ආච්චිගෙනුයි.පුංචිගෙනුයි.😭
මෙච්චර පරිස්සම් කරලා ආදරෙන් බලාගන්න සමහර කෙල්ලොමනෙ අම්මා තාත්තා ගැනවත් හිතන්නැතිව,ස්කෝලෙ ගිහින් ඉවර වෙන්නත් කලින්ම පතිවත නැති කරගන්නෙ🙂....
ආසාවෙන් බලන තවත් එක් නාට්‍යයක් .
ඇත්තටම අද ක්තාව අපේ අතීතෙ මතක්කලා කඳුළු ආව අද කතවට නම්
හරිම ආසාවෙන් බලන කතාවක් ❤️
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මමත් ගැනු ළමයෙක් ඒ කොටස දැක්කාහම නම් මාරම දුකක් ආවා❤❤❤ඔයා හරි ලස්සනයි❤❤❤❤
Anagige Amma Ada lassanai
සුසිලා මහත්මියටත් සැබැවට දුවෙක් ඉදියානම් ලස්සනට ඉදිවි කියලා හිතුනා
ඇස් දෙකට කදුලුත් ආවා ❤❤මටත්
කෝ මගුල් ගෙදර ගීපූ උන්...🏃🏃
Giya bonna ne bn🤭🤭
@@anilmadushanka8727 mannam ghuwam bn kapilaya ekka..🤣🙏
@@musicent9619 ehemada bn e kiyanne mama anna tikak parakku welane eka thamai kapilaya karati kedenna gahala hitiye ubath ekkada geheuwe... Man ithin gedara ana gaman bar eken gal gediyak aragena awa🤭🤭🤭🤭
@@anilmadushanka8727 ඔව් බන් මමයි තව කපිලයගේ යාලුවො දෙතුන් දෙනෙක් හිටියා..🤣🤣
@@musicent9619 ehemada bn. Kamak ne ithin anagige wedding ekata wath anna balanawa kapilaya ekka tikak set wenna. Ubath edata ana welawata kiyahan hode thaniyema set wennwe nethuwa kapilayath ekka🤭🤭🤭🤭
අනේ රන්දික ආයම මෙලනිට කැමැත්තෙන් වගේ කතා කරන්නෙපා.එපා වෙනව අප්ප මගුල...ආය බලන් නෑ ඕන්.එහෙම උනොත් ඒ මොහොතේ ඉදන්...😐😐😐😐