ගිය ආත්මේ මම ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක් | Viraj Perera & Yureni Noshika | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • Music pickle program එකට අපි මේ සැරේ එකතු කරගත්තේ විරාජ් පෙරේරා සහ යූරේනි නොෂිකාවයි, ඒ විරාජ් කාලෙකට පස්සේ කරපු එයාගේ අලුත්ම වැඩේ ගැන කතා කරන්න. ඒ "චාටු කතා" සිංදුව ලියවුණ විදිහ සහ සිංදුව හැදුණු විදිහ ගැනයි. මේ program එක අවසාන වෙනකම් බැලුවොත් එයාලගේ music video එකට සම්බන්ධව රසකතා ටික ඔයාලට බලාගන්න පුළුවන් වගේම එයාලගේ ලස්සන සිංදු සහ එයාලට ලැබුණ ප්‍රශ්න වලට එයාලා මුහුණ දුන්න විදිහත් බලාගන්න පුළුවන්, එහෙනම් එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක.
    Executive Supervision : Samith Roshan
    Producer : M. Supun Sudaraka
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Akila Heshan
    Camera Crew : Lakshan Dilruksh | Ravindu Kalhara
    Post Production Supervision : Dasun Prabhashwara
    Editor/Colorist : Sanduni Malshani
    Art Designer & Studio Creator : Pradeep Lankapela
    Special Thanks : Special Thanks : Dilini Perera | Nisanka Weheraduwa
    Production : IdeaHell
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #Chatukatha #yureninoshika #virajperera

ความคิดเห็น • 19

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 4 หลายเดือนก่อน +9

    මෙම ගායකයා සිංහල සිංදු කියන හඬ හා හින්දි සිංදු හඬ වෙනස්....හින්දි කියන හඬ ලස්සනයි

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 4 หลายเดือนก่อน +7

    Viraj perera ❤️

  • @shanthimarasinghe4301
    @shanthimarasinghe4301 4 หลายเดือนก่อน +4

    Hi Viraj you looks like a Punjabi person to me and you have a awesome voice ❤ long way to go Viraj 🙏

  • @pushpameegammana5221
    @pushpameegammana5221 4 หลายเดือนก่อน +3

    විරජ් ට හොද කටහඩක් තියෙනවා ..ඒත් සින්හල සින්දු කියනකොට ..දැන් මොකක්දෝ කැතක් තියෙනවා .. නහයෙන් කියනවා ..ඒකයි කැත..අර ඉස්සර කියපු විදහට සින්හල සින්දු කියන්න...."හෙමින්.. සැරේ " සින්දුව කියපු කාලේ වගේ කියන්න .එතකොට හොදයි..

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 4 หลายเดือนก่อน +3

    හින්දි song නම් viraj perera ✌🫶❤️

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 4 หลายเดือนก่อน +4

    යුරේනි නාකි පාට වෙලා. හොද නිවේදිකාවක් උනත් අද නං අවුල් එකම දේ සිය සැරයක් කියනවා. සෙක්ස් සාමාන්‍ය දෙයක් කිය කිය අසාමාන්‍ය විදියට ඒ ගැන කියවනවා.🤣 මොකක් හරි අවුලක වගේ. විරාජ් අපහසුතාවයට පත් උනත් ගානක් නැතිව විහිලුවෙන් නුවනැතිව උත්තර දුන්නා 😊අත්දැකීම් රැසක් නිසා ජීවිතය තේරුම් අරගෙන නිදහස්ව ඉන්න කෙනෙක් බැදීම් වලට යෑම නිශ්පලයි වෙනත් අයගෙ උවමනාවට. එයාගෙ ඇක්ටිවිටීස් නං අඩු වෙන එකක් නැතිව ඇති. නමුත් සිතුම් පැතුම් එක්ක ටැලි වෙන එක ලේසි නෑ.

  • @MrPravish
    @MrPravish 4 หลายเดือนก่อน +5

    Jayawewa ❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 4 หลายเดือนก่อน +1

    විරාජ් පෙරේරා😍

  • @DushanHansaka-ex3yt
    @DushanHansaka-ex3yt 5 วันที่ผ่านมา

    Kata hada nam patta❤⚡️

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 4 หลายเดือนก่อน +3

    LEGEND 💎❤️

  • @skyworld7044
    @skyworld7044 4 หลายเดือนก่อน +4

    ❤❤ අම්බෝ 😂

  • @CaspyMusic
    @CaspyMusic 4 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +2

    Yureni 👍👍👍👍❤️❤️🌹💐viraj iraj wage ahune.. Hindi sindu👍👍👍👍👍❤️❤️❤️❤️🌹💐

  • @gihandeshapriya8980
    @gihandeshapriya8980 4 หลายเดือนก่อน

    Akka

  • @shanfernando2459
    @shanfernando2459 3 หลายเดือนก่อน +1

    ගායන හැකියාව අනුව කිව්වම සිංදු ලස්සනයිලු track da koheda yurenita.😂😂 නදීමාල් එක්ක හැරෙන්නවත් පුලුවන්ද විරජ්ටයි dilu beats ටයි..😂😂 හිනා කාලා මැරෙනවා..😂😂

  • @pushpameegammana5221
    @pushpameegammana5221 4 หลายเดือนก่อน +5

    විරජ් ට හොද කටහඩක් තියෙනවා ..ඒත් සින්හල සින්දු කියනකොට ..දැන් මොකක්දෝ කැතක් තියෙනවා .. නහයෙන් කියනවා ..ඒකයි කැත..අර ඉස්සර කියපු විදහට සින්හල සින්දු කියන්න...."හෙමින්.. සැරේ " සින්දුව කියපු කාලේ වගේ කියන්න .එතකොට හොදයි..

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @aroundtheworld6716
    @aroundtheworld6716 4 หลายเดือนก่อน +2

    ❤❤❤