Engine Banking and Piloting on Badulla Night Mail | Fully Detailed video with Voice.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2021
  • Engine Banking and Piloting on Badulla Night Mail | Fully Detailed video with Voice.
    Here you can learn about locomotive banking and Piloting on Badulla night mail train. Watch until end to see Coupling Class M6 locomotives at Pattipola (German Kiss)😍❤
    We promise you to bring you a video about the banking from Rambukkana to Kadugannawa later.
    Thanks for Watching Subscribe Now for more
    ☺Leave a comment
    Special Thanks to
    Pasan Sankalpa (Details)
    Ayesh Dumindu (Voice)
    බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජින් බැන්කින් කිරීම සහ පයිලට් කිරීම පිළිබඳව මෙම විඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය. පට්ටිපොල දී M6 පන්තියේ දුම්රිය එන්ජින් 2ක් Couple කිරීම(ජර්මානු හාදුව) බැලීමට අවසානය දක්වා නරඹන්න ❤🛤
    රඹුක්කන සිට කඩුගන්නාව දක්වා බැන්කින් කිරීම පිළිබඳ වීඩියෝවක් පසුව ඔබ වෙත ගෙන එන බවට අපි ඔබට පොරොන්දු වෙමු.
    තවත් වීඩියෝ නැරඹීමට අපේ චැනල් Subscribe එක කරන්න
    ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.
    * විශේෂ ස්තූතිය *
    Pasan Sankalpa Fdo (Details)
    Ayesh Dumidu (Voice)
    Subscribe my channel and press the bell icon to watch more rare and awesome videos about Sri Lankan Trains and Travelling around Sri Lanka
    Subscribe from here - / @travelwithdevseth3503
    Like us on Facebook -
    / travel-with-devseth-10...
    #banking_and_piloting
    #class_m6
    #double_headed
    #pattipola
    #german_kiss
    #trains
    #railroads
    #sri_lanka

ความคิดเห็น • 115

  • @user-ge5kq1kr7z
    @user-ge5kq1kr7z ปีที่แล้ว +2

    M6.සිතල.පට්ටිපොල.උණුසුම්.කරන.ඡර්මන්.හාදුව.💛💙💜💚❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    Shaa fatta සිිතලේ ලස්සනම සුන්දරම fielat ජර්මන් හාදුව 💙❤️💛💚🌈️💖🤙👍💜️🖤

  • @wonderofasia3174
    @wonderofasia3174 2 ปีที่แล้ว +6

    අඩේ මේ වොඩියෝ එකෙ ඉන්න එන්ජින් Driver තමා දැන් S14 powerset එක නාවලපිටිය සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට නාවලපිටිය දක්වාත් ගෙනයන්නේ. මං යන කාලේ නම් මෙයා පැද්දේ පොඩි මැණිකේ දුම්රිය දැන් නම් කෝමද දන්නේ නෑ ❤️

  • @user-ge5kq1kr7z
    @user-ge5kq1kr7z ปีที่แล้ว

    සුපිරි.ලන්කාවේ.හොදම.යුටියු.චැනල්.එක.😍😍.👍

  • @shamikafernando3449
    @shamikafernando3449 2 ปีที่แล้ว +7

    දැන් මෙහෙම පෙට්ටි 12 ක night mail එකක් යන්නෙ නෑ නේද covid වලින් පස්සෙ. දැන් powerset එකක් නෙද යන්නෙ night mail විදියට

  • @crazysamiya07
    @crazysamiya07 ปีที่แล้ว

    පෙරේද රැ මම බැලුව ඕක ❤️❤️සුපිරි

  • @franklynmanuel
    @franklynmanuel 2 ปีที่แล้ว +4

    Those days when we started the train journey from badulla from podi menike , we were so eager to watch coupling of engine to Podi menike train. Those days the engine that pulls the night mail train from Colombo is the one used to pull the podi menike train in the morning and if the night mail gets delayed the departure of podi menike will also get delayed

  • @mohamedazwan1386
    @mohamedazwan1386 2 ปีที่แล้ว +3

    M6 ❤️👌

  • @hilmynizar
    @hilmynizar ปีที่แล้ว +1

    ලස්සනට පැහැදිලි කරා. ස්තුතියි ❤

  • @maheshanura5413
    @maheshanura5413 ปีที่แล้ว

    Thank you very much.. It was a big problem to me also

  • @prasannaperera7805
    @prasannaperera7805 3 ปีที่แล้ว +5

    රාත්‍රී තැපැල් දුම්රියට රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත් අමතර එන්ජිමක සහය ගන්නවා , ඔබට එය මග හැරුන නිසයි මතක් කලේ , ස්තූතියි සියලු තොරතුරු වලට .

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      ඔව් මම ඒ ගැන දැනගෙන හිටියා නමුත් වීඩියෝ නොමැති වීම නිසා ඒ ගැන ඇතුලත් කලේ නෑ වීඩියෝ එකට , පසුව ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් , ස්තුති 💝

  • @fddone3125
    @fddone3125 3 ปีที่แล้ว +6

    නියමයි video එක

  • @chanindukavindyaattanayake3774
    @chanindukavindyaattanayake3774 2 ปีที่แล้ว +2

    M6 eka lankawe hurathal pata engine eka ❤

  • @user-ge5kq1kr7z
    @user-ge5kq1kr7z ปีที่แล้ว

    මරැ😊

  • @mithunperera4677
    @mithunperera4677 3 ปีที่แล้ว +5

    Banking start රඹුක්කන to කඩුගන්නාව den ගම්පොළ to පට්ටිපොළ..
    From පට්ටිපොළ piloting to badulla

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว +2

      ඔව් මම ඒ ගැන දැනගෙන හිටියා නමුත් වීඩියෝ නොමැති වීම නිසා ඒ ගැන ඇතුලත් කලේ නෑ වීඩියෝ එකට , පසුව ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් , ස්තුති 💝

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +3

    ඉතාම අගනා වටිනා පැහැදිලි කිරීමක් Thanks පුතා 👌👌

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 3 ปีที่แล้ว +3

    Very Informative video, I saw the Badulla Night Mail train in Demodara on the 27th Of February. Both M6's !

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +3

    Thank you so much ❤️
    මහත්මයා ඔබතුමාට අපිට video එකක් ලබා දුන්නට
    ආයෙමත් කිසිම දිනෙක මෙම ක්‍රියාවලිය අපිටවත් මතු පරම්පරාවටත් දකින්නට නොලැබීම කණගාටුදායකයි.
    පුරාවෘත්තයක් බවට පත්වීමක්.
    තෙරුවන් සරණයි.

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  2 ปีที่แล้ว +3

      😍ඔබටත් ගොඩක් ස්තුති වීඩියෝ එක නැරඹුවාට

  • @MobileRailgraphy
    @MobileRailgraphy 3 ปีที่แล้ว +2

    ඒක පට්ට🔥🔥🔥💓💓

  • @nadarajavinoth1608
    @nadarajavinoth1608 2 ปีที่แล้ว

    Thanks.

  • @itrainodyssey
    @itrainodyssey 2 ปีที่แล้ว

    Superb!

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 3 หลายเดือนก่อน

    Good

  • @ravinduchamod8061
    @ravinduchamod8061 2 ปีที่แล้ว

    Maru

  • @m.p.sankalpafernando7387
    @m.p.sankalpafernando7387 3 ปีที่แล้ว +4

    පට්ට ඈ. මෙච්චර ගැලපේවි කියලා හිතුවෙම නෑ. අයේශ් ලස්සනට වොයිස් කරල තියනවා. උඹේ වීඩියෝත් පට්ට ඈ. ❤️❤️❤️

  • @neranjanaellawala8399
    @neranjanaellawala8399 3 ปีที่แล้ว +1

    Suparrrrrr.....

  • @geenathkularathna7307
    @geenathkularathna7307 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @ceylonrailfans9331
    @ceylonrailfans9331 3 ปีที่แล้ว +1

    Supiri...

  • @sanathweera
    @sanathweera 3 ปีที่แล้ว +7

    Rmbukkana is the station which put double engine not Gampola

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 3 ปีที่แล้ว +1

    නියමයි

  • @AyeshDumindu
    @AyeshDumindu 3 ปีที่แล้ว +2

    ඒක මරු 😍👍

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      Thanks ayye 😍😍

    • @irashmikawijesinghe1469
      @irashmikawijesinghe1469 2 ปีที่แล้ว

      @@travelwithdevseth3503 oya denna ekkenek da . oyala dennage katahanda eka wage . naththam oyala aiyaiy malliy da

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 2 ปีที่แล้ว +2

    👌👌👌❤❤

  • @SriLankanRailRunnerCA
    @SriLankanRailRunnerCA 3 ปีที่แล้ว +1

    Supiri.

  • @potatochips503
    @potatochips503 ปีที่แล้ว

    Very well explained, brother!
    Train Engine coupling and banking are two interesting things in Sri Lankan railways.
    I know a train driver called Mr. Cyril Sugathapala. He is now retired and a well experienced driver who has driven Class M6, Class S12, and Class S14 in mainline railway. Is there a way to contact him? Do you know a train driver who is very friendly? I want to go on a cab ride in Class S14 and Class M6.

  • @ImalkaHewage
    @ImalkaHewage 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @lahiruadithya5304
    @lahiruadithya5304 3 ปีที่แล้ว +3

    අම්මො මේක නම් පිස්සුවක් බං😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥

  • @LaTraina
    @LaTraina 2 ปีที่แล้ว +2

    😍😍😍

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +1

    Aiyo vidio eka diga madi kamak na supiri

  • @sanjeewathilakarathna
    @sanjeewathilakarathna 2 ปีที่แล้ว +1

    ❤️💯

  • @gishanmevan6474
    @gishanmevan6474 3 ปีที่แล้ว +1

    supiri

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +1

    පීලි මාරු කරන විදිහ ඒකියන්නෙ ගමන් මාර්ගය වෙනස් කරන පීලි මාරුවත් පෙන්වන්න

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +1

    nice descreption

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍🤗👍❤️❤️❤️❤️

  • @macs483
    @macs483 3 ปีที่แล้ว +1

    සුපිරි 👍🚆🚆😀

  • @maverickmaverick6124
    @maverickmaverick6124 3 ปีที่แล้ว +2

    Is there any sleeper coaches in Sri Lanka railway?

  • @user-ge5kq1kr7z
    @user-ge5kq1kr7z ปีที่แล้ว

    අයියේ.3w.එන්ඡිම.ගැන.විස්තරයක්.දානවද.😊😊😊

  • @franklynmanuel
    @franklynmanuel 2 ปีที่แล้ว +2

    Does this mean both the engines will have engine drivers

  • @hirusha7898
    @hirusha7898 3 ปีที่แล้ว +1

    Ethakota help ekata ava anitn engine eka navatha pattipola sita Colombo yanavada

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      නෑ ගම්පොල ඉදන් පට්ටිපොළ වෙනකං පිටිපස්සෙන් ආපු එන්ජීම පට්ටිපොලදි ගලවල ඉස්සරහට ගන්නවා

  • @hasinthabro6769
    @hasinthabro6769 3 ปีที่แล้ว +2

    නියමයි අපිව බලන්නත් එන්න

  • @SrilankanTrain
    @SrilankanTrain 3 ปีที่แล้ว +1

    සෝක් යාලු

  • @trishanruffino6664
    @trishanruffino6664 3 ปีที่แล้ว +2

    Math kochchi pissek aiyeer mama inne ella eh idn hamadama night mail eka balnna yanwa.

  • @madukasadaruwan5050
    @madukasadaruwan5050 2 ปีที่แล้ว

    M6 කියන්නෙ යක්කු තමා

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +2

    ගම්පොල නෙවෙයි බොල පට්ටිපොල..

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      ගම්පොල ඉදන් පට්ටපොල වෙනකං Banking කරනව. පට්ටපොල ඉදන් බදුල්ල වෙනකං Pilot කරනව 😁❤️

  • @maxnighttv7103
    @maxnighttv7103 3 ปีที่แล้ว

    අනිත් චැනල් එක කෝ

  • @planeenthusiast
    @planeenthusiast 3 ปีที่แล้ว +1

    Voice over ekath niyemata tiyenawa

  • @hirusha7898
    @hirusha7898 3 ปีที่แล้ว +1

    අයියෙ train එකක වැඩ කරන්න Olevel වලින් පස්සෙ Alevel මොනවද කරන්න ඕනෙ

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      Maths

    • @hirusha7898
      @hirusha7898 3 ปีที่แล้ว +1

      @@travelwithdevseth3503 maths valata c ekk thibbahama athida.
      Tec karla yanna barida

  • @aneth2092
    @aneth2092 3 ปีที่แล้ว +1

    මේක අයේශ් අය්යගෙ චැනල් එකක්ද ඒ වොයිස් එකමනෙ 😊

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      Channel eka mage voice eka ayesh ayyage ❤

    • @aneth2092
      @aneth2092 3 ปีที่แล้ว

      @@travelwithdevseth3503 අෆ්ෆහ් එලම ❤️

  • @gihandilshan4958
    @gihandilshan4958 3 ปีที่แล้ว +1

    දෙයක් අඩුයි, රඹුක්කන ඉදලා කඩුගන්නාවටත් engine එකක් ගහනවා.

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      ඔව් මම ඒ ගැන දැනගෙන හිටියා නමුත් වීඩියෝ නොමැති වීම නිසා ඒ ගැන ඇතුලත් කලේ නෑ වීඩියෝ එකට , පසුව ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් , ස්තුති ❤

  • @powerghost5947
    @powerghost5947 3 ปีที่แล้ว

    එතකොට down එකේ ගම්පපොලට එනකන්ද pilot කරන්නෙ ඩබල් හෙඩ් ?

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      නෑ බදුල්ල ඉදන් පට්ටපොල වෙනකං තල්ලු කරනව.එකන ඉදන් නාවලපිටිය වෙනකං ඩබල් හෙඩ් ❤️

    • @ramindavidanage3959
      @ramindavidanage3959 3 ปีที่แล้ว +1

      na colombo valatama double head

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว

      නෑ 😂

  • @shanakahapuarachchi1614
    @shanakahapuarachchi1614 2 ปีที่แล้ว

    මේ වීඩියෝ කරද්දී වේලාව කීයද??

  • @mithunperera4677
    @mithunperera4677 3 ปีที่แล้ว +2

    ටිකක් බොරු..

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා තල්ලු කිරීම සඳහන් නොකිරීමට එක හේතුවක් වුනේ අප සතුව එහි වීඩියෝ නොමැති වීම . ඉදිරියේදී වීඩියෝ සහිතව එය ගැනද විස්තර ගෙන එන්නම් .අපේ වීඩියෝ ඉතාමත් අවදානයෙන් නැරඹීම සහ අඩු පාඩු පෙන්වා දීම ගැන ස්තුති ❤❤

    • @user-ge5kq1kr7z
      @user-ge5kq1kr7z ปีที่แล้ว

      මේ.විඩියෝ.එක.සුපිරි😊😊👍👍

  • @susanthaperera3810
    @susanthaperera3810 3 ปีที่แล้ว +1

    Ane boru kiyanne mokatada man thama udarata margaye gaman karala na kiyannath lajjhay