ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය පිළිබඳව ඔබ නොඇසූ කථාව | Badulla Night mail Train.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2023
  • I am posting interesting train videos every friday. So if you are new to here please don't forget to subscribe my you tube channel
    ⚪Title
    බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය
    බදුල්ල නයිට් මේල් එක
    Badulla Night mail
    Badulla Thapal dumriya
    ⚪About this Video
    The video contains detailed information about the Badulla Night Mail
    ⚪Links
    Subscribe:-
    / @ceylonrailwaygallery
    Facebook :- profile.php?...
    ⚪Time stamps
    00:00 Intro
    ⚪Video Credit
    Respective Owners
    ⚪Photo Credit
    Respective Owners
    ⚪Related Tags
    #Srilanka #Badulla #Nightmail

ความคิดเห็น • 39

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 ปีที่แล้ว +11

    දියතලාව ගියා පට්ටම ගමනක් නයිට් මේල් එකේ ❤️😎❤️

  • @krishanthawijethunga1355
    @krishanthawijethunga1355 7 หลายเดือนก่อน +8

    මමත් රාත්‍රි තැපැල් දුම්රියේ ගියා හරිම ලස්සනයි මම ආසම දුම්රිය ස්ථානය ඉදල්ගස්හින්න ❤❤❤❤❤❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 หลายเดือนก่อน +1

    Beautiful journey ❤

  • @wasantharathnayaka6559
    @wasantharathnayaka6559 ปีที่แล้ว +2

    මාත් ගියා හරීම ලස්සනයි .එන්විට බදුලු රාත්‍රී දුම්‍ර්රිය ආවෙ.

  • @travelwith146
    @travelwith146 ปีที่แล้ว +4

    එන්ජින් bank කරන්නේ ඉස්සරහා එන්ජින් එකේ කප්ලින් එකට ලැබෙන ඇදගෙන යාමේ බලය වැඩි නිසා ඒක කැඩෙන්න පුළුවන් .
    ඒක නිසා පිටිපස්සේ එන්ජින් එකෙන් තල්ලු කරලා අර කප්ලින් එකට ලැබෙන පීඩනය අඩු කරන්න
    එන්ජින් පයිලට් කරන්නෙත් ඒකටම තමයි ඒකෙන් පිටිපස්සේ එන්ජින් එකක් තිබුනොත් ඒකට පිටිපස්සට අදින්න වෙන නිසා ඒ කප්ලින් එක කැඩෙන්න පුළුවන්
    ඉස්සරහින් එන්ජින් දෙකෙන්ම පහලට එන බලය control කරනවා

  • @neranjanabeykoon0133
    @neranjanabeykoon0133 หลายเดือนก่อน +3

    මුගෙ වොයිස් එක අවුල්

  • @kavishkagayan9207
    @kavishkagayan9207 10 หลายเดือนก่อน +1

    රාත්‍රී තැපැල් දුම්රිය මම ලස්සන M6 2ක් ගමන ලස්සන 🤜❤️❤️❤️❤️

  • @maliduravihara5059
    @maliduravihara5059 6 หลายเดือนก่อน

    ලස්සන දුම්රිය ගමනක් ඔය badulla night mail train ගමන🚞🚂

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 20 ชั่วโมงที่ผ่านมา

    දුම්රිය නියාමක වරු නාවලපිටියෙන් මාරු වෙන්නේ නැත. ඔවුන් මාරුවන්නේ නානුඔය දුම්රිය ස්ථානයෙන්.

  • @chathuraweerasekera
    @chathuraweerasekera 7 หลายเดือนก่อน +1

    I used this in 1990. Starting from Fort Satation at 2015hrs.

  • @MaliduRavihara
    @MaliduRavihara 2 หลายเดือนก่อน

    Beautiful rute

  • @anjanapasindu449
    @anjanapasindu449 ปีที่แล้ว +1

    Wow😻💪🔥

  • @bathiyamalith1883
    @bathiyamalith1883 ปีที่แล้ว +1

    Thd thd ❤

  • @RESPECT-mh4dn
    @RESPECT-mh4dn ปีที่แล้ว +1

    good work

  • @upekshithaweerarathna4446
    @upekshithaweerarathna4446 7 หลายเดือนก่อน +1

    සිතල ඒ වගේම

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d 5 หลายเดือนก่อน +1

    Meka raja kaale parana ladaramak, 1st class gaana aragena 2nd class yawanne, peya ganak late, parana mediri, mama Nadu danne inne, me pisso Inna departamentuwa imdiyawe adaanita denna Ona, ladaram udarata, meniketa niwan suwa atwewa😢

  • @sheriffdeen175
    @sheriffdeen175 4 หลายเดือนก่อน +1

    Honda vistharayak sthuthi budhusaranai

  • @MBTP-k1z
    @MBTP-k1z ปีที่แล้ว +1

  • @praveenjayasinghe9978
    @praveenjayasinghe9978 9 หลายเดือนก่อน

    😍😍😍😍

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 3 หลายเดือนก่อน

    බලවේග කට්ට්ලවලට එන්ජින් දෙකක් නැහැ . එක් එන්ජිමක් පමණයි. රියදුරු කුටි දෙකක් තියෙන්ව. නමුත් වායුසමනය කල හිතාචි (S5) දුම්රියට ද්‍රවපීඩන (hydrolic) එන්ජින් දෙකක් තියෙනව.

  • @user-dk9dp9xn2f
    @user-dk9dp9xn2f 5 หลายเดือนก่อน +1

    බදුල්ලට කීයටද ලගාවෙන්නෙ

  • @rathnayakagym
    @rathnayakagym ปีที่แล้ว +1

    කොච්චර වියදමක් යනවද ?

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว +2

    රාත්‍රී නැතුව දවල් තැපැල් දුම්රියක් ගැන කරන්නකෝ

    • @user-mj9tz3vr5x
      @user-mj9tz3vr5x ปีที่แล้ว +2

      ඕක රාත්‍රී කිව්වට බොහෝ දවස වල රාත්‍රී හා දවල් තැපැල් දුම්‍රියක් වෙනවා 😅 එදාට ඕකෙ යන කට්ටියට නානුඔයෙන් පස්සෙ පට්ට morning වීව් එකක් බලාගන්න පුලුවන් ❤

  • @Lahirugamage54
    @Lahirugamage54 ปีที่แล้ว +3

    2019 මාර්තු වල මම ගියා. එතකොට කොළඹින් ගිය ප්‍රධාන එන්ජිම M2 එකක්. මට මතක විදියට 626 Montreal එක වෙන්න ඕන.. ගම්පොලින් බෑන්ක් කලේ M6 එකක්

    • @akashkudagammana8103
      @akashkudagammana8103 ปีที่แล้ว

      දැන් එම්2 උඩරට යවන්නෙ නැල්ලු

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 20 ชั่วโมงที่ผ่านมา

      M2 626 මොන්ට්‍රියල් එක නාකි උනාට හරිම විසේ කාරයා. විසේ කරන්න ගිහින් ලොකු අනතුරු කිහිපයක් කරගත්තා.

  • @samanthasiri1117
    @samanthasiri1117 8 หลายเดือนก่อน +1

    කෙළඹින් රැ කියටද තියේ නෙ

  • @sameerasameera2370
    @sameerasameera2370 9 หลายเดือนก่อน

    math eka serayak Colomba kotuwe indala Badullata oya night mail eke gihin thiyanawa.Badullata yaddi ude 7.15una.aye Badulle indala ehen hawasa 6ta pitathwena eke Gampahata avillath thiyanawa.pandara 5 pahu una eddi.

  • @UdaraChathuranga-et9xz
    @UdaraChathuranga-et9xz 9 หลายเดือนก่อน

    ❤️