ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lovely view from the engine. Thanks
කියල නිම කරන්න බෑ .. හරිම ආසාවෙන් නැරඹුවා මේ උතුම් සම්පතක් බදු අපේ සියලු උරුමයන් අපි අපේ මතු පරපුරටද රැක දිය යුතුයි
Api dan ata avurudu 15kta issarabadulu kochchiyen badulu hiya. Badulle nawaththu gamanma0 kochchiyr serama light niyuwa.10pm wage welawa.ape toach thibuna nisa hodai.api giye observetion eke.eya maha naraka engine driver kenek . Pasuwada colombo enakota gampahadi peeli panala obsetvation ekath kudu una. Ape wasanawata eke api apasu awe nehe.
එකෙන්ම මතක් උනේ එංගලන්තයේ ඉන්ජිනේරු වන්ගේ නුවණයි....
Thank you brother ❤very nice
Apita ohoma yanna barida
මේ train එකේ එන්ජින් දෙකක් තියන.හින්ද හොදයි අය කියලා එන්ජින් හයි කර කරා ඉන්න ඕන් නෑ 👍
එංගලන්තයට පින් සිද්ද වෙන්න හදපු උඩරට දුම්රිය මාර්ගය 1800 ගණන් වල සුද්දා ගේ සුපිරි වැඩ අපි ඒ කලේ ගස් උඩ....
Very beautiful ❤️
3:47/12:26 බණ්ඩාරවෙල දුම්රියස්ථානාය. මගේ පියා 1973දී දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් ලෙස සේවය කලා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ.
ස්තුතියි 👍
👍thanks. Felt like being in the train 👏👏👏👏👏👏👏
මොකද්ද මේ train එක Colombo ඉදන් එන එකද..
Our family enjoyed this journey
ලස්සනයිEdit කරල තියෙන විදිහත් හොදයිස්තුතියි.
Wonderful experience good luck
Beautiful
ලස්සනයි 💙💙💙💙
උත්සාහය අගය කරමුඅදාල ස්ථාන නො දන්නා අයට දැන ගැනීම සඳහා නම් සදහන් කරන්න
Bro matath yanna asai mm danna kawruth naa 😪💔
gihin podi Hotel 1ka inna... danna ayama awashya naha..
@@pradeepawijesena1169 නෑ මං කියන්නේ engine room එකේ යන්න ආසයි එවුනාට එකේ යන්න ccontacts ඕනේ නේ.
Riyaduru. Daethata. Thisarana. Saranai
බදුල්ල 👍👍👍
බන්ඩාරවෙලට පස්සේ ඔහිය ආවේ කොහොමද අයියේ 🙄🙄
බණ්ඩාරවෙලට පස්සෙ එන්න ඕනෙ කිණිගම (K.N.M).
එඩිට් කරද්දී පටලවා ගෙන .බණ්ඩාරවෙල ට පසු කිණිගම (K.N.M) හීල් ඔය (H.L.O) කිතල් ඇල්ල ,ඇල්ල ( E.L.L) දෙමෝදර (D.D.R) උඩුවර (U.D.W) හාලිඇල (H.L.A) බදුල්ල (B.A.D)
දැන් ඉන්නෙ කොහෙද ස්ටේසන් එක මොකක්ද කියන එකත් අවට තියෙන විසේස ස්තාන කියකියා ගියානම් වැඩේ තවත් ලස්සනයි ..
👍
Mage heene oka thama
වීඩීයෝ කොලිටිය මදී !
Phone eken record kale. Ayeth yanna inne. Ethakota quality ekak ganna oni. Thanks 👍👍
😀😁😂😁😀😂
👍👍👍👍❤️❤️❤️❤️
එක විදියට වීඩියෝ කරපන්කෝ.
Lovely view from the engine. Thanks
කියල නිම කරන්න බෑ .. හරිම ආසාවෙන් නැරඹුවා මේ උතුම් සම්පතක් බදු අපේ සියලු උරුමයන් අපි අපේ මතු පරපුරටද රැක දිය යුතුයි
Api dan ata avurudu 15kta issarabadulu kochchiyen badulu hiya. Badulle nawaththu gamanma0 kochchiyr serama light niyuwa.10pm wage welawa.ape toach thibuna nisa hodai.api giye observetion eke.eya maha naraka engine driver kenek . Pasuwada colombo enakota gampahadi peeli panala obsetvation ekath kudu una. Ape wasanawata eke api apasu awe nehe.
එකෙන්ම මතක් උනේ එංගලන්තයේ ඉන්ජිනේරු වන්ගේ නුවණයි....
Thank you brother ❤very nice
Apita ohoma yanna barida
මේ train එකේ එන්ජින් දෙකක් තියන.හින්ද හොදයි අය කියලා එන්ජින් හයි කර කරා ඉන්න ඕන් නෑ 👍
එංගලන්තයට පින් සිද්ද වෙන්න හදපු උඩරට දුම්රිය මාර්ගය 1800 ගණන් වල සුද්දා ගේ සුපිරි වැඩ අපි ඒ කලේ ගස් උඩ....
Very beautiful ❤️
3:47/12:26 බණ්ඩාරවෙල දුම්රියස්ථානාය. මගේ පියා 1973දී දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් ලෙස සේවය කලා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ.
ස්තුතියි 👍
👍thanks. Felt like being in the train 👏👏👏👏👏👏👏
මොකද්ද මේ train එක Colombo ඉදන් එන එකද..
Our family enjoyed this journey
ලස්සනයි
Edit කරල තියෙන විදිහත් හොදයි
ස්තුතියි.
Wonderful experience good luck
Beautiful
ලස්සනයි 💙💙💙💙
උත්සාහය අගය කරමු
අදාල ස්ථාන නො දන්නා අයට
දැන ගැනීම සඳහා නම් සදහන් කරන්න