අන්තර්ජාලය කැළඹු ශ්‍රී පාද අඩවියේ අභිරහස් සොහොන් ගැබ - Mysterious Place Of Sri Pada
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.พ. 2025
- Mysterious Place Of Sri Pada
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
හරි දුකයි..
පරයන් විසින් මේ දේශය විනාශ කරපු හැටි..අද ඉන්න උනුත් වනාන්තර හා අලි ඇතුන් විනාශ කරනවා මිසක්..රකින්න උවමනාවක් නෑ.
රටට හිතැති නායකත්වයක් බිහි වේවා..
තෙරුවන් සරණයි
අපුරුයි දැනගෙන සිදුවනු දේ අපට කියා දුන් නු ඔබ පිං පිං පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පසුබිම් වාදනය ඇහෙද්දී හිතට දැනුන සුවය සැනසීම වචන වලින් කියලා නිම කරන්න බෑ. ගොඩාක් පිං මෙවැනි දේවල් ප්‍රචාරය කරාට
mayuri asangika aniwarenams
@@niroshandilan7294 3am
@@niroshandilan7294 3am
මේ වගේ video බලලවත් අපේ රටේ මිනිස්සු හැදුනොත් ඇති
අපුරු යි හිතට දුක සමග
වෙිදනාවක් දැනුනා මෙි වා තවත් ඉදිරියට කරගෙන යන්න ලෝකයේ වීශ්මීත දේ නුගත් අයට සත්‍ය ය වැටෙන්න ඔනේ අනේ ක වාරයක් පිං පිං පිං පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
නියමයි සහොදරිය ගොඩක් පැහැදිලි .ස්තුතියි ඔබට
ගොඩක් වටිනා video එකක් ස්තුතියි ඔබ සැමටම. මේ පුංචි රටේ හතර කොනකම ඇත්තේ සිංහල අපේ උරුමයයි..එය රැක ගැනීම අප සතු වගකිමකි.
සිංහ දෙරණ Handun is
අ ෙප්. පුජනිය ස්ථානයක්. වු. ශ්‍රි පාදය පිලිබද. අපි. ෙනාදන්නා. ෙද්වල්. දැන ගැනිමට. සැලැස් වු. ඔබට ෙගාඩක් පිං. තවත් ෙමවැනි ෙද්. පල කරිමට ඔබට ශක්තිය ධහිරිය ලැ ෙබිවා
vishwa karma...vishwayema silalu de අතැඹුලක් se apia dun ඔබට ගොඩක් pin...දහිරියක් ලැබේවා thawa වැදගත් දේවල් ඉදිරිපත් karanna
ගොඩක් ස්තුතියි , වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා.ස්තුතියි නැවතත් මේවැනි වැදගත් විඩියෝ ඉදිරිපත් කරාට .
G.m🌺🌺🌺🌺🌺
අනුන්ගෙ ඕප දූප දානවට වඩා මෙවැනි දේවල් දමන ඔයාට දුව ගොඩක් පිං තවත් පින් බුමියේ ස්පි නොදන්නා දේ අපට පෙන්වා දෙනමෙන් ඉල්ලමි බුදුසරණයි
ඇත්තටම මේ කාලයට මේ වගේ විස්තරාත්මකව සිහල රටේ අතීතය පැහැදිලි කරන්න මිතුරිය
නිම්සරා දිල්හාරා
වටින දෙයක්...ස්තූතී ඔබට සහොදරිය
බොහොම ස්තූතියි. බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි වේවා. ඔබ
.බුදුන්ගේ රටනේ මේක.අක්කේ ඔයා මේකේ play වෙන කවි ටික කොහෙන්ද හොයා ගත්තේ..ප්ලීස් එ්කේ ලින්ක් එක දෙන්නකෝ.please.
ඔයාට ගොඩක් ස්තුතියි
ස්තුතියි .ඔබට.මෙවන්.දෙවල්.අපහට.දැනගනිමට.ලැබිම
ස්තුතියි ඔබට
thanks.godak vatinawa 👍👍👍👍
Great
මගේ රට .මගේ ආගම බෞද්ධ ආගම හැමදාමත් ගෞරව කරනවා.බුදු සරණයි🙏☸️
ලස්සන කටහඩක්
thanks nodanna dewal godak danagaththa
Godaak dewal dena gaththa nodanna ewa thank youu..e wagema godak hoda pehedili kata hadak..budu saranai shohoyuriya obata
වටිනා විඩියෝවක් අක්කි 😘😘
Sanjeewa Kumara l
ගොඩාක් වටිනවා ඔයගේ මේ video එක අපි නොදන්නා ගොඩක් විස්තර කියා දුන්නා හරි දුකයි අතිතයේ උ වැරදි නිසාවෙන් තමයි අපේ රටේ විනාශයන් ගොඩක් සිදු උයේ අතිතයේ අපේ රටේ පාලක වරුන් හා මුතුන්මිත්තනගේ වැරදි ආකල්පන් නිසා රට කෙමෙන් අගාදය කරා ගමන් කල අතර රටේ සුන්දරත්වය හා වට්නාකම බ්oදුවටම ඇද වැටී එය නැවතත් කිසිදා යතා තත්ත්වට පත් නොවනා අයුරින්ම එලෙසම යා නොදි අපිද ඉදිරි පරපුරද යම්කිසි දායකත්වයක් දී හිමින් හිමින් නැවතත් මෙය ගොඩ නැගිය උතු අවස්තාව පැමිණ ඇත.
N.sahiree Reanuka Gamage appa amma
Appa amma
shantha weerakoon ඇයි මොකෝ වැරැද්දක් තියෙනවද?😊😊😊😊
hodai
Jeffrey
superb 👌👌
thanks niyama video ekak
Hithata vadina video akak thanks 😍😍
Sachin Chanuka m?"
Sachin Chanuka
:
EXCELLENT
Excellent, revelation, thank u . We learnt very much about past
නියමයි
මේ වගෙ video තවත් කරන්න.අපි නොදන්නා දේවල් ගොඩක් මේ නිසා දැන ගන්න පුලුවන්.
Sadu sadu taruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma. Watinawa
Obata. Goodak. Pin
Watina video akak thanks
G.m😍😍😍😍😍😍
oya kre loku pinak api nidanna deyak apita pennala dunna oyata budusarnai
ගොඩක් හොදයි
මගේ රට❤️
Beautiful ශිු 🇱🇰
Wadagatha vidiyowak sadu sadu sadu. Saman dawipihitayi
Watina video ekak sathuthi obata
thirisan minissu.ahinsaka sathun thawath me ratata pihitanna ona.budusaranai
Godak isthuthi apita me wage wedagath thorathuru laba denawata ☸️♥️
Godak watinawa ...
Harima dukayi ape Ratatat welha tiyena de gana hituwama
ඔය ඇත් සොහොන හොයන්න ගිය ගිය අයට හම්බවෙන්නෙ නෑ...ඒත් සිරිපා අඩවියේ අප්‍රකට වෙදකු වන අපේ සීයාඅප්පච්චි ඕක සියසින් දැකපු කෙනෙක්.... ඒත් තාමත් අපිටවත් ඔය ගැන කිව්වේ නෑ...
thanks obata
G.m🌺🌺🌺🌺🌺🌺🌺
niyamay video aka thanks
Kavinga Sampath Kavinga imo96258641699
dekala kiyanawa wage kiyana lassana, saadaka oone wishwasa karanna.
01.එර්දියෙන් ගොස් දිව්‍ය ලෝක වල සංචාරයේ යන්ඩ කව්ද අකැමැති. එහෙම දෙයක් තියෙනවනම් හැම කෙනෙක්ම මහන්සි වෙන්නෙ එර්දියට. එර්දියක් කියල දෙයක් තිබුනෙ නැති නිසා තමයි බුදු හාමුදුරුවෝ වුනත් හැම ගමනක්ම පයින් ගියේ. ඒක හොඳට පැහැදිලිව වැටහෙනව දඹදිව වන්දනාවෙ ගියානම් හැම බෙද්ධ සිද්ධස්ථානයක්ම එකිනෙකට ලගින් පිහිටලා තියෙන්නෙ. ඒකෙන් හොඳටම පැහැදිලියි බුදු හාමුදුරුවො හැම ගමනක්ම පා ගමනින් ගොස් ඇති බව.
02.බුදු හාමුදුරුවෝ උතුරුඉන්දියාවෙ ඉඳල තනියම පාගමනින් නැව් තොටකට වැඩල නැවකින් ලංකාවට ඇවිත් අලි කොටි ඉන්න වනාන්තර මැදින් තනියම ඇවිත් ශ්‍රීපාද කන්ද නැගල තනියම ගල උඩ පාද සලකුණ තියල කන්ද බැහැලආපහු වනාන්තරය මැදින් ගිහින් නැවකින් ඉන්දියාවට ගියා කිව්වම මේ ලෝකෙ ඉන්න පොඩිළමයෙක් තියා මොළේ කළඳක් වත් නැති මෝඩ මොට්ටෙයෙක්වත් පිලිගන්නවද? නැහැනෙ.
03.ඒ හින්ද දැන් වත් තේරෙනෙවනෙ. දැන්ව බුද්ධිමත්ව හිතල ඔයවගේ අසත්‍ය මිත්‍යා කතා ආගමෙන් ඉවත් කරල ඉතිරිවන නිර්මල බුදු දහම රැක ගනිමු.
Thanks
🙏🙏🙏🙏
Thank's sister ..
Man today Karin denagaththa tanks
👍👍
diriya shaktiya lebewa
Thawath mewage dewal karanna. Tnx
Sadu sadu sadu obata pin pahadili karata
අද සිරිලකේ සෝකාන්තය තමයි මේ අතීතය මෙලෙස සිදුවු සිදුකල අපරාධ බව පැහැදිලයි
නිම්සරා නිම්සරා
Hmm
👍❤💪🙏
සප්තකන්‍යා පාමුල අපි
මේක අපේ බුදුන් වහන්සේ තුන් වරක් වැඩිය පුන්ව් රටය් එය අපෙමය් කාටවත් මෙය විනාස කරන්නට දිය නොහැකි කිසි විටෙකත් විනාස වෙනෙත් නෑ නෑ මයිබුදුසරණයි
Api nodanna kocahara dewal tiyanewada thanks obata
Nn
🌺G.m
Thanks for the video. _/|\_ Background music needs to be muted or decreased a little more.
Visama karama obata sttuti ....watina de dana gatimu....e kalaya wagema tamai me kalayet..vijatiyanta ape depala vikunana dsesiya palakayan pelabee eta..kalakaniyan nisa me pin bira bumiya edat adat vijatikayanta vikuna vinasa karanawa...me para suddata ape rata vinasa karanna saktiya ette me desa drohi palakayage upakara ati bavini..etihasaye ran akurin liya una ape *PARAKUM* *GAJABA*, *DUTU* *GAMUNU*, wani meki noki ape hela etihase RAJAU WARU DEVIYAN BADU UTUM RAJAWARU ada bihiunada? nata namut mata kalaye bihi una mahaidda rajumat etihase pote ran akurin liyawenu eta..ohuta api sada naya gatiya...kala kanni palakayange jada palanaya nisa anagatayata me eturu vi tibena sampat nati we yaviyai apita yamkisi biyak dane..heta upadina daruwanta ratak eturu wevida....
Monatharam sundara ratakada Ada vinasa wela thiyenne.
😇
man me thena dhenagena den aurudu 2 wage wenawa man e hariye thuyena itha visala agak demma .anika api e sohenata giyahama aye ethana ath sohonak wenne sohoriya
Thawamath wenne ratata balu wada sinhala api ekathu wenna barida sinhala rata rakaganna
සාදු!!!!!සාදු!!!!!!සාදු!!!!!!!
i get it
youtube බලන අය බන අහන උපාසක පිරිසක් නොවෙන්නත් පුළුවන්නේ. ඒ නිසා යමක් ඉදිරිපත් කරනවිට මූලාශ්‍ර දැක්වීම වැදගත්. මම පුංචි කාලේ මගේ ආච්චිඅම්ම 'ගමරාල කෙනෙක් අලියෙකුගේ වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකේ ගිය බවක් ' කිව්වත් මතකයි.
G.m🌺🌺🌺
Video eka balanna amarui.aswalata
Sadu sadu
goodok
Chandrika
අපිට අපේ දේවල්
පිරිත්
MONATHARAM PAAPAYAKDA??
ගොන් විදියට එඩිට් කරන්න එපා පින්තූර ටික කාලා...බලන්න අප්පිරියයි
Oya koi kauruth dakke nathi dewal godaii puluwanm thaniyan yanna
appata siri pattama
සාධු සාධු සාධු
Mallika Sabahapatemudiyansalga ok
Isthutei nodda dewal dena gimata
දන් විනාශ vialpatuwa dan eanna පාලකයන් panh ලංකාව විනාශ 😢😢😢😢😢😢
Liyanage Don Juan Pablo
Ane sitata dannena satuta
G.m🌺🌺🌺🌺🌺
me i tharam sundarava thebunu mage rata. me engrisen nesa venasa valada.eyama neda danuth vegena yanna.etha apuruvata pahadele kara soyureya.obata pin.
thambiethanath ali athun allagena wikunala.penawa neda.
idakin suddo ape rata kewa
Ape rata baudda ratak misa wena kagewath budalayak nowe sumanasaman deviyo araksa kadewa ma padmini
sri pada adaviya haskama kiya nima karanna baha...a tharam apuru da sidu wanna, awarayata yanna athnama ma sama dayakma waga bala ganna puluwan, habai hoda pa veemakin yanna ona ...
Siripa maluwa awata abirahas
Peni
kalaknni GOTA sripada rksithyth ariya
Chandrika
Lankawata wenath jathin genwa rate vinasaya hadala un rata huralama kala jathi beda athi wenna jathin ratata athul kara un pita wela
🦄🦄🦄🦄🐴🐴🐴🐴
8
Me wage video ekak unlike krpu unuth innwne me lankawe unlike krla thiynne buddahagame un neme😥hrima dukai
Ape sinhala baduda dewal me wagewath prasidda karanna duwe b s ma padmini
masakata 65000ta wadi watupak samaga obage sarthakathwayata yanna wayasa awrudu 16 sita onama kenek amathanna Mis subhashani 0716899697
meya ajansiyakwath rakshana samagamakwath nowe. ape ayathanayata kalamanakaruwan puhunu kara badawa gannaa wadasatahanaki.
Mage rata pudumai
Nice bt bana netham okkomala balai 🥺
N NATO
Members xsepalika