ජැක්සන් ඇන්‍තනී ප්‍රකෘතිය නොමැතිව සිහිය පැමිණේ | Jackson anthony new | Paara Dige 477

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2022
  • #jacksonanthony #jackson #jaksonanthony #jacksonanthonyhospital #lka #darshandharmaraj

ความคิดเห็น • 419

  • @kumarimadu9851
    @kumarimadu9851 ปีที่แล้ว +33

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරක්ශිතව ලැබේවා .

  • @kumarishyamali1047
    @kumarishyamali1047 ปีที่แล้ว +72

    අනේ හරිම සතුටුයි .. නිදුක් නිරෝගි සුවය ලැබෙිවා .. ඉක්මනින් නැගිට සිටිමට ලැබෙිවා ...

  • @nadiraperera5186
    @nadiraperera5186 ปีที่แล้ว +11

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ තුමාට ඉක්මනින් සුවපත් වේවා!!!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +18

    ඇත්තටම සතුටුයි .ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏 ඉක්මනින් සුව ලැබේවා .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි .❤️❤️❤️

  • @dayadaya2711
    @dayadaya2711 ปีที่แล้ว +25

    ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳුන්ge පිහිටයි

  • @priyanthimendis8165
    @priyanthimendis8165 ปีที่แล้ว +11

    හරිම සතුටුදායක ආරංචියක්,ඔහුට ඉක්මන් සුවය ලැබේවා,ජේසු පිහිටයි ❤

  • @kanthikante905
    @kanthikante905 ปีที่แล้ว +47

    අනේ දෙවි පිහිටයි බුදු සරනයි කියලා අපි ඔබ මමත් පතන්නෙ ඉක්මනින් සුවය ලැබෙන ඔනේ ඔඛතුමාට

    • @tharushianjalee8453
      @tharushianjalee8453 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවිපිහිටයි ජැක්සන් ඇන්තනි අංකල්ට
      ❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

    • @_hashlife
      @_hashlife ปีที่แล้ว

      🙏🙏🙏

    • @mangalikamalalagama4345
      @mangalikamalalagama4345 ปีที่แล้ว +1

      අනේ දෙවි පිහිටයි බුදුසරණයි

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +13

    ඔබ‍ට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා ජේසු පිහිටයි බුදුසරණයි

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +11

    බුදුසරණයී සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී ඡැක්ෂන් ඇන්තනී මහතා ඉක්මන් සුවය ලැබේවා පතමී ඩුබායි

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 ปีที่แล้ว +25

    ජේසු පිහිටයි ! අපි මග බලා ඉන්නවා ඔහු අප අතරට පෙරසේ යලිත් එනතුරා....දෙවියන්වහන්සේ සුවහසක් ජනතාවගේ මොර ගැසීම ඉවත නොහෙලන බව විස්වාසයි......

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +28

    දෙව්යන් වහන්සේගේ කරැනාවෙන් ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +4

    අහන්න සතුටුයි බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා

  • @sharathisaru6100
    @sharathisaru6100 ปีที่แล้ว +19

    බුදු සරනින් සියලු දෙවි දෙවතවුන්ගෙ පිහිටෙන් එතුමා සුව වෙවා...🙏🙏🙏💕

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 ปีที่แล้ว +10

    අනෙ දෙයියනගෙම පිහිටින් ඉක්මන් සුවය ලැබෙිවා ඔබට ජෙසුපිහිටයි 🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින්, සියලු දෙවි පිහිටෙන් ඔබතුමාට ඉක්මනින්ම සම්පුර්ණ නිරෝගී සුවය ලැබේවා!🙏🙏🙏

  • @lakminisandaruwani7131
    @lakminisandaruwani7131 ปีที่แล้ว +49

    ඔහුගේ ජීවිතය ආරක්ෂා වේවා.......!

    • @tharushianjalee8453
      @tharushianjalee8453 ปีที่แล้ว +1

      ජැක්සන් ඇන්තනි අංකල්ගෙ ජිවිතය ආරක්ෂා වේවා

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +6

    අනේ හරිම සතුටුයි. නිරෝගී සුවය. ප්‍රර්ථනා කරනවා. දිනපතාම ඔහුට. 🙏

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +9

    අනේ ඇති යන්තම් සතුටුදායක ආරංචියක් ලැබීම ගැන thankGod

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 ปีที่แล้ว +3

    අනේ එතුමන් ඉක්මනින් නැගිටින්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය බුදු ගුණ බලය පිහිට වේවා

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මනින්ම සුවය ලැබේවා
    දයාබර කලාකරුවානනි .ජේසු පිහිටයි .

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +21

    හැමදාම පතන්නේ සෑම දෙනාම ඔබතුමාට ඉක්මනින් සුවපත් වේවා 🙏🙏

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +5

    ඉක්මනින් සුවය සහ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියළු අපල උපද්‍රවයන් බාධක මගහැරී වාසනාව උදා වේවා සම්මා සම්බුදු සරණයි

  • @janakirathanayaka9050
    @janakirathanayaka9050 ปีที่แล้ว +11

    ඉක්මනට සුවය ලැබේවා
    අල්ලා දෙවියන් ගේ පිහිට ලැබේ වා

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 ปีที่แล้ว +7

    ඉක්මන් සුවය ලැබේවා🙏🏼🙏🏼 අයියේ ඔයාට තෙරුවන් සරනයි ❤❤❤

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 ปีที่แล้ว +1

    අහපු සතුටුම ආරංචිය අදදවසේ. තව තවත් ඉක්මන් සුවයම ලැබේවා. ඔබතුමාගේ වැඩසටහන් නැරබීමට අපට ඉක්මනින්ම වාසනාව ලැබේවා.

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +2

    🙏🙏❤❤ඇත්තටම හරිම සතුටුයි ඔබ තුමාට තුණුරුවන් ගෙ ආශිර්වාද ය තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ ය ලැබී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @hardiktailit8896
    @hardiktailit8896 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු සාදු ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා

  • @kumudujayakody2785
    @kumudujayakody2785 ปีที่แล้ว +3

    අනේ ..හරිම සතුටුයි ..ඇස්වලට කදුලක් ආව ඒක දැක්කම ..අනේ ඉක්මනින් ජැක්සන් කලාකරුවානන්ට සුවය ලැබේවා ..තෙරුවන් සරණයි ...

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +1

    නිරන්තරයෙන් මා ප්‍රාර්ථනා කරන්නේ ජැක්සන් ඇන්තනී සහෘදයාණන්ට ඉක්මන් සුවය ලැබේවා කියා. මේ පුවත සැනසිලිදායක පුවතක්. යළි යළිත් ප්‍රාර්ථනා කරනවා ඔහුට පියවි සිහිය හා ඉක්මන් සුවය ලැබේවා කියා. නිදුක් නිරෝගී වේවා!! දීර්ඝායුෂ වේවා ප්‍රියාදර හිතවතාණනි! ඔබට අනන්ත වූ බුදු ගුණ සරණයි, සදහම් සරණයි, මහ සඟ සරණයි! දෙවි රැකවරණයි! 🌹🌹🌹🌻🌻🌻💝💝💝🙏

  • @ranjaniilandari326
    @ranjaniilandari326 ปีที่แล้ว +2

    Maha දැනුම් ගබඩාවක් වැනි ආදර ජැක්සන් ඔබට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 ปีที่แล้ว +18

    නැගිටින්න නැගිටින්න පියාණනි.......දැන් නිදියන් උන්නා ඇති.....දලදා සමිදු පිහිටයි ඔබට

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +3

    හැමදාම parthana කරනවා ජැක්සන් මහතාta ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා .බුදු saranai .

  • @hemalchaminda7510
    @hemalchaminda7510 ปีที่แล้ว +4

    බුදු සරණයි ඉක්මන් සුව පතමි....

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +2

    බුදුසරණයි අපි සියළුම දෙනා බුදුන්ට දෙවියන්ට නිතරම කිව්වේ ඔබ තුමාට ඉක්මනින් සුවය ලැබේවා කියලා ගොඩක් සතුටුයි දැන් ඉක්මනින් ගෙදරට එන්න ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @rushantharenuka8051
    @rushantharenuka8051 ปีที่แล้ว +1

    සම්බුදු සරණින් මහා සෑ අනුහසින් ඉක්මනින් සුවපත් වේවා !!! ,උතුම්වූ තුණුරුවන් සරණයි !!!!!

  • @desoyzageetha11
    @desoyzageetha11 ปีที่แล้ว +2

    Daveyan wahansayta thuthi wava sada prsansa wava ❤ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼Amen 🙏🏼

  • @nayanairiranganie3297
    @nayanairiranganie3297 ปีที่แล้ว +6

    අනේ සියලුම ආගම්වලට ස්තුති වන්ත වේවා කියල නිම කරගන්න බැරි සතුටක් දැනුනේ ඔහුව නිට්ටාවටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින් 🙏🙏🙏♥️

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 ปีที่แล้ว +2

    තුරුනුවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +3

    තෙරැවන් සරණින් ..ඉක්මනින් සුවවේවා !
    GOD BLESS YOU !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vr72
    @vr72 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙවිහාමුදුරැවනේ....ඉක්මනින්ම සුවය ලැබේවා!

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +2

    මහත්මයානණී ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා.දළදා සමිදු පිහිටයි.

  • @ruchiranayanie7079
    @ruchiranayanie7079 ปีที่แล้ว +2

    බුදුසරනයි සර් නැකිටින්ට.. මං හැමදාම ගගදිගේ බලනවා

  • @kanthekanthi8133
    @kanthekanthi8133 ปีที่แล้ว +4

    ඉක්මනට සුවය ලැබේවා තෙරැවන් සරණයි

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා 🙏

  • @kumarikumari5843
    @kumarikumari5843 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා❤️💐💐🙏🙏🙏

  • @malekaoo3154
    @malekaoo3154 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි බුදුසරණයි

  • @manoriperera1160
    @manoriperera1160 ปีที่แล้ว +13

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! දෙවි පිහිටයි! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +3

    දෙවි පිහිටයි 🙏🙏

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +1

    අනේ අද සුබ දවසක්් අහන්න ලැබුන සතුටු හිතෙන දෙයක් නිසා ඩබතුමාට ඉක්මන්සුවය ලැබේ තෙරැවන් සරනයි

  • @mahumgedara2303
    @mahumgedara2303 ปีที่แล้ว +1

    සියලු දෙවි පිහිට ලැබේවා පියාණනි නිදුක් වෙත්වා නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සැකසේ වා

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +2

    සමන් දෙවියන්ගේ පිහිට නිරතව ලැබේවා

  • @warunisurige7584
    @warunisurige7584 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා! බුදු සරණයි! 🙏🙏🙏

  • @pushpachandani5917
    @pushpachandani5917 ปีที่แล้ว +2

    yoda purusayak u ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️

  • @chandifernando6362
    @chandifernando6362 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි!!!ජේසු පිහිටයි!!!

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re ปีที่แล้ว +1

    ලෝකයට ඇවැසි මිනිසෙකු වෙත විශ්වය කන් දුන්නා එහෙනම්.හරියට සතුටුයි.ඉක්මනින් සුවපත් වේවා.

  • @lalanikuwait7982
    @lalanikuwait7982 ปีที่แล้ว +2

    අනෙ හරි ම සතුටුයි ඔබතුමට සියලු දෙව්යන්ගෙ පිහිටයි අල්ලා දෙව්යන්ගෙ පිහිටයි ජෙසු පිහිටයි

  • @piyasiliwikramage2538
    @piyasiliwikramage2538 ปีที่แล้ว +2

    හරිම සතුටුයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +3

    තේරැවන බලයෙන්..
    ඉක්මන් සුවය ලැබේවා..

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා .

  • @danasikara3188
    @danasikara3188 ปีที่แล้ว +3

    ජේස් පිහිටයි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PpPp-wr4pj
    @PpPp-wr4pj ปีที่แล้ว +11

    තුනුරුවණේ අනන්ත ගුණ බලයෙන් , වෙද හෙද සේවයේ දස්කමින් නැවතත් සුපුරුදු ජවයෙන් නැගී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!

    • @nandanidesilva2825
      @nandanidesilva2825 ปีที่แล้ว

      Budu. Saranae🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕🥲

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว

    විශ්ව ශක්තිය පූජනීයයි .ඒ පූජනීය ශක්තියේ ආශ්‍රිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදෙවා .

  • @dewmi5985
    @dewmi5985 ปีที่แล้ว +1

    ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!තෙරුවන් සරණයි දෙව් පිහිටයි..🙏❤️

  • @kanthiedirisinghe5253
    @kanthiedirisinghe5253 ปีที่แล้ว +1

    සියලු දෙවි රැකවරණින් ඉක්මන් සුව ලැබේවා

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว +1

    ඇත්තද.ගොඩක් .සන්තොසයි .ජෙසු පිහිටි ටයි බුදු සරණ යයි 🌹🌹❤

  • @Niroshakaumini
    @Niroshakaumini ปีที่แล้ว +1

    අනේ අපේ අම්ම අප්පට සිහිය ආව වගේයි හිතට දැනුනේ ඉක්මනට සුවවේවා ඔබතුමාට බුදුසරණයි ජේසුපිහිටයි

  • @anandakalupahana1945
    @anandakalupahana1945 ปีที่แล้ว

    හරිම සත්‍රටුයි දැනගන්න ලැබීම ගැන. ඔහුට ඉක්මනින් සුවය ලැබෙිවා.( සුවපත් වෙන්න විශෙෂයෙන් මුල්වූයේ පින්වත්, දීගොඩ ක්‍රමාර මහත්මානන්ගේ විශ්ව සක්තියෙන් කල අාශිර්වාද වැඩසටහන් නිසා බව කිවයුත්‍රමයි. එක්‍රමාට ගොඩාක් පින්. බුද සරණයි දෙවි පිහිටයි.

  • @sudarshanasampath1113
    @sudarshanasampath1113 ปีที่แล้ว +2

    අනේ බුදු සරණයි!...අහන්නත් සතුටුයි

  • @kamalalekamge7134
    @kamalalekamge7134 ปีที่แล้ว +1

    දෙවියන්ට ස්තුතිවේවා!!

  • @subodinidezoysa8724
    @subodinidezoysa8724 ปีที่แล้ว +2

    Thank God....!!!🙏🙏🙏👌😀😀❤❤❤ I knew he will definitely recover. 😃😃👍👍🙌❤ cuz he's a great person. 😘❤😍😇👌👌👍👍🙏 all Sri Lankan citizens are waiting to see ur loving smiles again....!!!😍😘😇👌❤❤❤

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว

    ගොඩක් සතුටුයි ඉක්මන් පසුවය ලැබේවා නිදුක් නිරෝගී දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    හරිම සන්තෝසයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @poornanuwangi5345
    @poornanuwangi5345 ปีที่แล้ว

    ඉක්මන් සුවයම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ජේසු පිහිටයි අපේ ජැක්සන් සර්. හැමදාමත්ම පරිස්සමෙන් ඉන්න

  • @shalikapriyadarshanee8842
    @shalikapriyadarshanee8842 ปีที่แล้ว

    බුදු සරණයි.ඉක්මන් සුවය ලැබේවා...

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 ปีที่แล้ว

    නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. යලිත් වරක් ඔබගේ ඒ ගාම්භීර හඩ තේජස් රූපය මාධ්‍ය ශේෂ්තයෙ දක්නට ලැබේවා.

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +2

    Pray for your soon recovery 🙏🏻

  • @renukaweerasingha8815
    @renukaweerasingha8815 ปีที่แล้ว +1

    හරිම සතුටුයි !!! ඉක්මන් සුව ලැබේවා !!!!

  • @janiranmal2564
    @janiranmal2564 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏 බුදු සරණයි 🙏🙏

  • @Anuththara-yd2yu
    @Anuththara-yd2yu ปีที่แล้ว

    බුදු සරණයි. ඉක්මන් සුවය ලැබේවා.❤️❤️

  • @mashi2325
    @mashi2325 ปีที่แล้ว

    ඉතා ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට..බුදුසරණයි ❤️

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරිම සතුටුයි ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @dinashasurangi8910
    @dinashasurangi8910 ปีที่แล้ว

    බුදුසරණයි ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @hewawasanc2092
    @hewawasanc2092 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමාට....

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 ปีที่แล้ว +1

    ජෙසු පිහිටෙන් ඉක්මන් සුව ප්‍රාත්තනා කරමි

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 ปีที่แล้ว

    බුදු සරණයි..දෙවි පිහිටයි..සුවපත් වේවා

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +2

    දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +1

    🙏❤තෙරැවන් සරණයි ඉක්මනින් සුවපත්් වෙිවා

  • @osakagajaweera9752
    @osakagajaweera9752 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි ඉක්මනින්ම සුව වෙිවා

  • @brijectfernando1570
    @brijectfernando1570 ปีที่แล้ว

    දෙවිසම්දුගේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @nilsfer
    @nilsfer ปีที่แล้ว

    Jackson ට ඉතා ඉක්මනින් සම්පුර්ණ නිරෝගී සුවය ලැබේවා!

  • @user-se5ul8bt1l
    @user-se5ul8bt1l ปีที่แล้ว

    අනේ මෙහෙම පුවතක් අසන්නට ලැබීම සතුටක්... ඇවිදින පුස්තකාලය,ආදරණීය අප්පච්චි ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා...ඉක්මනට සූවය ලැබේවා...බුදු සරණයි 🙏🙏🙏🙏

  • @kusumperera6077
    @kusumperera6077 ปีที่แล้ว +1

    අනේ දෙවියන්ට ඉස්තුති වේවා... ජැකී sir ගැන අහපු හිත සනසෙනම වදන....

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 ปีที่แล้ว +1

    ඉක්මන් නිරෝගි සුවය ලැබේවා

  • @pamodasubasinghe6740
    @pamodasubasinghe6740 ปีที่แล้ว

    ඉක්මනින් නිරෝගී සුව ලැබේවා !!!
    බුදු සරණය්.👍👊👊✋

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 ปีที่แล้ว +3

    හරිම සතුටුයි

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 ปีที่แล้ว

    Harima sathutui. Budusaranai dalada samiduge pihitai

  • @suranthikumari628
    @suranthikumari628 ปีที่แล้ว

    බුදු සරනයි ඉක්මනින් සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි ඔබට

  • @calistafernando4108
    @calistafernando4108 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ජේසුනි ගොඩක් ස්තුතියි ජේසු අම්මේ ජේසු පිහිටයි