Paara Dige || Episode 492 || පාර දිගේ || 12th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 1.3K

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +623

    වොල්ගට හොදම නිලිය සම්මානෙ හම්බුන එක අරුමයක් නෙමෙ ... ඇය දක්ශයි ❤

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +555

    මොනවා උනත් වොල්ගට ලැබෙන චරිත නියමෙට කරනවා vacation එකෙත් නියමෙට රඟපානවා 👍👍

  • @animelsworld6125
    @animelsworld6125 ปีที่แล้ว +139

    ටුටූට මුලින් බැනපු හැමෝම දැන් ටුටූට කැමති හැටි දැක්කම හිනත් යනව😂

    • @ashenimbulagodage8393
      @ashenimbulagodage8393 ปีที่แล้ว +1

      මිනිස්සු එහෙමනෙ එකත් මේක කතාවක් කියලා නොහිතා පුද්ගලික ජීවිතේටත් බයිනව 😂

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +1348

    ටුටුව ගහපු ගේම වගේ ගේමක් කිසි කෙනෙක් ගැහුවෙ නෑ 😀😀

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +1310

    💝💝💝💝💝ටුටු වගේ ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන කෙල්ලොන්ට ජයෙන් ජය වේවා .😎😎😎😎😎

    • @indraniamarasingh0561
      @indraniamarasingh0561 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම 😍😍

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 ปีที่แล้ว +3

      @@indraniamarasingh0561 🙏🙏🔥🔥

    • @sithumdeshaka6668
      @sithumdeshaka6668 ปีที่แล้ว +1

      ..p.

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว +1

      Yes

    • @chinthakachinthaka8819
      @chinthakachinthaka8819 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithuuamarasinha9799
    @sithuuamarasinha9799 ปีที่แล้ว +3159

    ආන්‍යයට ඕන මගුලක් කියලා භානුකව ටුටුව සෙට් වෙනවට කැමති අය කෝ🙃❤️

  • @enjalvlogs9509
    @enjalvlogs9509 ปีที่แล้ว +819

    අම්මෝ ටුටූ ඔයා නම් උම්මා එකක් දෙන්න හිතෙනවා 😅😅😅😅😅😂😂😂😂

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +154

    ටුටු ගේ ඇක්ට්න් නම් මරු ....කෙල්ලෙක් කෙල්ලෙක්ට එහෙම උදව් කරනවා දැක්කම කතාවක් උනත් සතුටක් දැනුනේ.....

    • @ydbn272_92
      @ydbn272_92 ปีที่แล้ว

      හරියටම හරි

  • @wasanaadikari353
    @wasanaadikari353 ปีที่แล้ว +735

    අද නම් කතාවෙ පොඩි මෙව්වා එකක් තියනවා. ටුටුවා තමා අද හොදටම කරේ

    • @shashiniimasha435
      @shashiniimasha435 ปีที่แล้ว +3

      Ak aeththa 😊

    • @rasheedasamhoon5308
      @rasheedasamhoon5308 ปีที่แล้ว +1

      Nana and rexcy was super ❤❤

    • @zsw527mydf
      @zsw527mydf ปีที่แล้ว +9

      ඔව්. වොල්ගා කල්පනී ඇත්තෙන්ම දක්ශ නිලියක් 💦💎💦💎💦💎💦💎🌹

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +2

      හිනා යනවා 😂

    • @ayeshakanthi3790
      @ayeshakanthi3790 ปีที่แล้ว +1

      😅😅

  • @amalbuddika9539
    @amalbuddika9539 ปีที่แล้ว +513

    හැමදාම කතාව youtube එකෙන් බලන අය කෝ බලන්න.❤😊

  • @UGamagePhotography
    @UGamagePhotography ปีที่แล้ว +365

    දැන් නම් කතාව ඉවරවෙන්න වගේ හදන්නෙ මොකද කියන්නෙ කොටස් 500 න් ඉවර කරනවට කැමති අය මේ පැත්තට එන්න බලන්න

  • @Gune-qp7hu
    @Gune-qp7hu ปีที่แล้ว +153

    තව ටිකෙන් රෙක්සි කොලුවටත් අගුලානෙන් කසාදයක් බදින්න වෙනවා රෙහාන්ට වගේම වෙලාවට දුවල බෙිරැනේ 🤣🤣

  • @ngsuwini5818
    @ngsuwini5818 ปีที่แล้ว +63

    අදනම් ටුටු නියමටම රගපාවා සම්මානයක් දෙන්න ඕනි සුපිරි 👍❣️

  • @happyheart252
    @happyheart252 ปีที่แล้ว +119

    කතාව බැලීම පැත්තකින් තියල කමෙන්ට් රස විදපු මම.😎❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +446

    #ටුටු තමයි හොඳටම කරේ
    ❤️🙊😘

    • @chanulakaween8952
      @chanulakaween8952 ปีที่แล้ว +1

      දුශේනි අක්කගේ නම්බරෙ

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      රෙක්සි කියනවා එක කතා කරන්න පස්සේ ද්වස එනම්ලු 🤭🤭🤭🤭

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +258

    😊😊අම්මෝ.ටුටු ඔයානම්.සෝයි.අද..ආදරෙයි පාර දිගේ..

    • @ayaf5457
      @ayaf5457 ปีที่แล้ว

      ❤❤❤❤❤❤ Tutu. 😊

  • @achinisachini2634
    @achinisachini2634 ปีที่แล้ว +49

    ආන්‍යා භානුව දාල ගිහින් දැන් ආයම වදයක් වෙලා🥴. අනේ එපා ටුටූට භානුව ඕන. ❤ ඒ දෙන්න තමයි ගැලපෙන්නෙ.

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว +20

    Darling ගෙ t එකෙන් අදිනකොට සේරම එලියෙ නිසා බණ්ඩා ඒක නොදැනෙන්න හදනවා දැක්කෙ මම විතරද🥺 මොනා වුනත් බණ්ඩා මරු😂❤

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +406

    🙏🙏🙏🙏පාර දිගේ බලන සියළුම දෙනාටම ලැබුවා උ සිංහල දෙමළ අලුත් අවූරුද්ද සුභම සුබ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏🙏

    • @ashokadamayanthi8732
      @ashokadamayanthi8732 ปีที่แล้ว +5

      ඔයාටත් එසේම වේවා🙏

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +1

      Oyatath esema wewa 🙏

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว +1

      Oyaatath esema weva 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @lankalanka7765
      @lankalanka7765 ปีที่แล้ว +1

      එසේම වේවා

    • @thanujashamali231
      @thanujashamali231 ปีที่แล้ว +1

      Same to you

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +423

    Skip කරවලා වෙලාව ඉතුරු කරවන
    තිර රචකයාට අපගේ
    හදපිරි උත්තමාචාරය 🙏❤️

    • @sathushi
      @sathushi ปีที่แล้ว +9

      එ වුනාට කතාව ලස්ස්නයි ❤️❤️❤️❤️

    • @sulakshinimeshakumari861
      @sulakshinimeshakumari861 ปีที่แล้ว +3

      😂😂😂👍👍👍

    • @lahiruayesha6996
      @lahiruayesha6996 ปีที่แล้ว +2

      ගෝටාබය වගේ නාඩගම් කාරයො වගේ

    • @sadujayasuriya3443
      @sadujayasuriya3443 ปีที่แล้ว

      Sirawt😅

    • @channukasudarshana1
      @channukasudarshana1 ปีที่แล้ว

      Akkata mawa mathakada danna dan

  • @gaiya867
    @gaiya867 ปีที่แล้ว +90

    ඩාර්ලන්ව මරණවට කැමති මම විතරද😅

    • @nidamayanthi2272
      @nidamayanthi2272 ปีที่แล้ว +1

      මුහුද මැදට අරන් ගිහින් බයකරලා ගෙනත් දැම්මනම් හරි.. ගෑනි සයිලන්ඩ්

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว +126

    ඒ ආදරේට වටිනාකමක් දුන් නැත්නම් වැඩක් නෑ .ප්‍රේක්ෂකයගේ හිතේ හැමදාම රැඳෙන කතාවක් වෙන විදිහට ඉවර කලා නම් හොදයි

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤮🤮🤮

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +97

    අයියෝ ටුටු මරු 😂😂😂 ඒත් ඉතින් සරණි ට මොකද වෙන්නේ දැන් හැමෝම බැහැගෙන හොයනවා ළගදීම කතාව ඉවර වෙන්න වගේ 😢

  • @imashawasala7320
    @imashawasala7320 ปีที่แล้ว +213

    ටුටූ රඟපානව ඩාලින් වගේම ❤️😊 දක්ෂයි

    • @roshanariyadasa936
      @roshanariyadasa936 ปีที่แล้ว +2

      Volga itin super ne

    • @harithsaliya3992
      @harithsaliya3992 ปีที่แล้ว +2

      ඩාලින් ගෙ ඇති දක්ෂ තාවයක් නෑ.කට විතරයි.වොල්ගා අතිදක්ෂ නිලියක්.ඩාලින් ඒකාකාරව ලතෝනි දෙනවා

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว +1

      Dalin paradai.

    • @amahthaniro8257
      @amahthaniro8257 ปีที่แล้ว

      😂😂😂😂😂💔💔💔💔💔✨

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +275

    නානාගේ චරිතේ නම් මරූ ....👌 පිලපිටිය ..❤❤

    • @rajikarasangani740
      @rajikarasangani740 ปีที่แล้ว +5

      විකාරයක්

    • @sarathudawela8109
      @sarathudawela8109 ปีที่แล้ว +1

      den nam guu godak nana

    • @kyliewini8995
      @kyliewini8995 ปีที่แล้ว

      ඒ මනුස්සයාගේ තිබ්බ තත්වෙත් සාව්ත්තු උනා. පිස්සෙක් වගේනේ රගපාන්නේ.

    • @sadeepanawarathna7629
      @sadeepanawarathna7629 ปีที่แล้ว

      Supiriyata ragapanawa🎉❤

  • @ratawenuwenapi3269
    @ratawenuwenapi3269 ปีที่แล้ว +10

    මෙම ටෙලිනාට්‍යයේ හොඳම රංගනය.
    නළුවා
    1.බණ්ඩා චරිතය
    2. නානායක්කාර චරිතය
    3. මාටියා චරිතය
    4. ආරියසේන චරිතය
    5. බානු
    6.රොහාන් අලුවිහාරය චරිතය
    නිලිය
    1.රෙහාන්ගේ මව
    2. ටුටූ.
    3.රෙහාන්ගේ සහෝදරිය
    4. ආන්‍යා
    5. ඩාලිං
    6. සරණි
    මේ විදිය තමයි රංග කුසලතාවය අනුව වර්ගීකරණය...සැබෑ හැකියාව අනුව.ජනප්‍රියත්වය නොව දක්ෂකම අනුව

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +56

    අම්මෝ අද කතාව මාරම ලස්සණයි.ටුටු.තමයි.අද.හොඳටම කරේ😮😮😮😅

  • @gayangamage8684
    @gayangamage8684 ปีที่แล้ว +90

    වොල්ග මුලින්ම රගපාපු කලු අරලිය කතාව මතක අය කෝ💕🙏

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 ปีที่แล้ว +3

      Eke marayata uddika neda hitiye

    • @imashaimanjalee
      @imashaimanjalee ปีที่แล้ว

      මන් එයාව මුලින්ම දැක්කෙ සිරසෙ සුජාතා drama එකෙන් 😊

  • @dinithiamaama731
    @dinithiamaama731 ปีที่แล้ว +118

    ටුටු ඔයා තමයි හොදටම කලේ ❤❤❤❤

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +73

    ටුටු තමයි අද හොදටම කරේ😂😂😂😂😂😂😂😂

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +171

    බැන බැන බලන අය නොබලා ඉන්නකෝ. කව්රුත් බලෙන් බලන්න කිව්වේ නෑනේ 😂😂😂😂😂😂😂😂

    • @sathushi
      @sathushi ปีที่แล้ว +4

      අන්න එකායි skip karpu maguli ඉවරවේන මගුලයි බලනවනම් බලපල්ලා නිකන් කියවන්නැතුව 😠😠😠

    • @jmdmadushani6091
      @jmdmadushani6091 ปีที่แล้ว +6

      බැන බැනත් බලනව කියන්නේ එයාලත් කතාවට ඇබ්බැහි වෙලා නේහ්..😅😅

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +4

      @@jmdmadushani6091 අන්න කතාව 👍👍👍.

    • @pumiishara7665
      @pumiishara7665 ปีที่แล้ว +3

      Eka eththa

    • @thanujashamali231
      @thanujashamali231 ปีที่แล้ว +2

      Anna ekai

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +75

    සරනිගේ සහ රෙහන්ගේ ආදරය මේ සියළුම කරදර මැදින් ගලාගෙන යන්න ලැබේවා. එතකොට තමයි මේ කතාවට ලොකු වටිනා කමක් එකතු වෙන්නේ.

    • @tharithari7554
      @tharithari7554 ปีที่แล้ว +1

      තොගේ ලබ්බ 😂

    • @danushikahansamali-gu5bd
      @danushikahansamali-gu5bd ปีที่แล้ว

      රෙද්ද තමයි

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @nimodaperera8998
      @nimodaperera8998 ปีที่แล้ว

      Boruwak Karana nisada 😂😂😂

    • @randeniyarasika8981
      @randeniyarasika8981 ปีที่แล้ว

      @@nimodaperera8998 ආරම්බයත් බොරුවක්නේ නේද. ඒත් කතාවට උනත් සරණි ආදරේ රැකගන්න පුදුම දුකක් විදින්නේ ඒ ආදරේ විදින්න කැමති පෙක්ෂකයොත් ඉන්නවා හාද. බොරුවට ආයුෂ අඩුයි ඒක ඇත්ත. මෙතන තියෙන්නේ දේපල තණ්හාවක් මට දැනෙන තරමට. ඒ කාගේවත් ළග ආදරයක් නෑ. ඒ ආදරේට මන් ආදරෙයි ඒක මගේ කැමැත්ත උබලට ඕනේ නම් බැනපල්ලා. 😄

  • @ominroinstitute3500
    @ominroinstitute3500 ปีที่แล้ว +19

    අඩෙයි ටුටූ මරුනේ..ටුටුට බානුකව සෙට් වෙන්නම ඕනි..❤️

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +195

    කතාව ලියන්නෙ නම් බංටියගෙ පරම්පරා ගත ජන්ම වයිරක්කාරයෙක්ද කොහෙද 😅😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +88

    ටුටු තමයි අදනමි හොදටම කරෙ සුපිරි 😂😂

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 ปีที่แล้ว +31

    වොල්ගා අක්කා නම් මරැ අප්පා 😘❤

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +19

    ඩාලින්ගෙයි බන්ඩාගේයි ටික තමා අද මරු 😂

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +56

    ඔයාට ආදරේ ජය ගන්න ලැබෙයි ටුටු භානුකගේ ආදරය ඔයාට ලැබෙයි ජය වේවා ඔයා තමා හරියටම ගේම් එක ගැහුවේ මම වීඩියෝ දෙපාරක් තුන් පාරක් බැලුවා අද ගොඩක් ලස්සනට තිබුනා ජයවේවා

    • @sylviaamirthiah6431
      @sylviaamirthiah6431 ปีที่แล้ว

      Rehange saranigei adarey hamome Lange thiyenwanam
      Weldon paredige set ekatema

  • @kutkur2518
    @kutkur2518 ปีที่แล้ว +45

    ටුටු අද නම් ඔයා මාරම මාරයි 👍👍👍 ❤❤❤

  • @user-yb3xk9yj9u
    @user-yb3xk9yj9u ปีที่แล้ว +123

    අද ටුටූ තමයි හොදටම කරේ😂😂❤

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +22

    පාරදිගේ රෙහාන් සරණි ඇතුළු සියළුම දෙනාට ලබන්නාවූ ❤නව වසර ❤ සිතුම් පැතුම් ඉටුවන සුභ ම සුභ 🙏🙏 නව වසරක් වේවා!!!!!!❣️❣️❣️❣️❣️❣️

  • @mobileshopshop9519
    @mobileshopshop9519 ปีที่แล้ว +27

    Woooooowටූටූ නියමයි මුන් දෙන්න කරකවලා අත් ඇරියෙ නියමයි❤❤❤❤❤❤❤❤

  • @dulankadilshan9947
    @dulankadilshan9947 ปีที่แล้ว +38

    දෙවනි ඉනිම වගෙ තමා දැන්නම්.ඉවරයක් වෙන්නෙ නෑ.අවසානයක් නෑ 😂

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +43

    නංගි මේ පැත්තේ තව ඩාලිං ලා ඉම්නවද ..
    මේ පැත්තේ හැම ම්නිහා ගේම ගෑනූ ඩාලිං ලා තමා 🤣🤣👍💓🇱🇰

  • @Kolupatiya
    @Kolupatiya ปีที่แล้ว +16

    "මලට මලක් තණමල්විල හමුවෙනවා" 😂😂😂...... නානා නම් පාට්ට 😅

  • @sew7749
    @sew7749 ปีที่แล้ว +272

    මේ කතාව 500න් ඉවර වෙයි කියල හිතන අය කෝ😁

    • @nathalidesilva
      @nathalidesilva ปีที่แล้ว +10

      ehem wenn epaa appa

    • @sathushi
      @sathushi ปีที่แล้ว +5

      ehema wenna epa 😁❤️❤️❤️

    • @sulakshinimeshakumari861
      @sulakshinimeshakumari861 ปีที่แล้ว +3

      500n iwara unoth balannaha kathawa aye iwara Wei kyana kuthuhalayen balanne

    • @user-SLPoliticalGallery
      @user-SLPoliticalGallery ปีที่แล้ว +2

      Episode 450 තියෙන්නෙ. Ads නිසා episode වැඩිවෙලා

    • @JP-ex6rt
      @JP-ex6rt ปีที่แล้ว +3

      Apooo epa

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +67

    අද හොදම රංගනය තුටූගේ❤

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 ปีที่แล้ว +17

    ටුටු ට නම් මේ පාර තව සම්මානයක් දෙන්න වටිනවා..අම්මෝ ටුටු...

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 ปีที่แล้ว +58

    අද ටුටූ හින්දා තමයි නාට්‍යය බැලුවෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kavinjey9149
    @kavinjey9149 ปีที่แล้ว +71

    ටුටූ අම්මෝ ඔයා නම් මරු 😂😂😂

  • @aussiesky
    @aussiesky ปีที่แล้ว +124

    Volga is best acting ❤

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 ปีที่แล้ว +85

    ඩාලිංගේ ගෙදරින්ම අහන්නේ නැතිව බන්ටි ගැන වෙන ගෙදරිකින් ඇහැවුවනම් හරි අප්පා වෙන ගෙවල් නැද්ද ....හරිම අතාත්ත්විකයි

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +27

    අනිවාර්යයෙන් සරනිව මාට්ටු වෙන්න ඔනේ....හැමදාම බොරුවෙන් දිනන්න බෑ...සමාජයට ආදර්ශයක් දෙන්නන්නම් අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔනේ කතාව....

  • @thusharamadhushan2444
    @thusharamadhushan2444 ปีที่แล้ว +8

    ඩාලින්ව උස්සන් යන මාටිය ටුටූ හම්බෙන්න යනෝ..ආයෙ ඩාලින්ව උස්සන් දුවනො..කවුද ඕයි දැන් මේක ලියන්🤣🤣

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +19

    අනේ ඔයා මාව බඳින්නකො...😂 අම්මො ටුටුවො❤😂

  • @tharakamadhuranga9265
    @tharakamadhuranga9265 ปีที่แล้ว +49

    මොනාද දෙයියනෙ මෙ වෙන්න යන්නෙ😂

  • @darkkiller8101
    @darkkiller8101 ปีที่แล้ว +10

    මේකනම් මහා බොරුවක් අච්චර සල්ලි තියන රෙහන්ගෙ ගෙදර cctv නෑ අහල පහල ගෙවල්වල cctv chek කරන්නත් මොලයක් නෑ කටවත් කගේවත් 4to එකක් call recor, voice record එකක් ගන්නත් බෑ එවා share කරන්න බෑ location track කරන්න බෑ මොන් මගුලක්ද දැන් මේ බොරුව ඇති කතාව බලන්නත් එපා වෙනවා කොච්චර comment වැටෙනවද බොරුව ඇති කියලා දැන්වත් කතාව තවත් ඇදගෙන යන් නැතුව ඉවර කරන්න

    • @eightandthirtyfive2064
      @eightandthirtyfive2064 ปีที่แล้ว +4

      මිලියන ගනන් පඩි ගන්න මෙහෙම මෝඩ ලොක්කෙක් දැක්කමයි. ඕක රජයෙ කම්පැනියක් වෙන්නැති 😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@eightandthirtyfive2064 👍😆

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍ඒ ඔක්කොම වැඩ දන්නේ බණ්ඩා විතරලු 😆☹️

  • @Pavani805
    @Pavani805 ปีที่แล้ว +18

    ටුටු තමයි හොදටම කරේ 😊😅😂😂😂

  • @cinderella9826
    @cinderella9826 ปีที่แล้ว +5

    ටුටූ ට තව ටිකක් හොඳ ඇඳුම් ටිකක් අන්දලා මොඩ් කරලා ගත්තනම් මරු කියලා හිතෙන අය කෝ ❤

  • @picupicuva3032
    @picupicuva3032 ปีที่แล้ว +39

    ටුටුව නම් අද නියමයි 😂😂😂

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +18

    අවුරුදු ප්‍රාර්ථනාව ... භානුකයව.. ටුටූ ටම හිමිවේවා😂😂🎉

  • @malshadkh8774
    @malshadkh8774 ปีที่แล้ว +20

    අපිට පපුවෙ අමාරුව සෑදීම ගැන බුද්දික මහත්තයට අපේ හදපිරි මෙව්වා එක......😅😅😅

  • @sudararashmika1898
    @sudararashmika1898 ปีที่แล้ว +52

    මේ කතාව බලනකොට අපටත් පිස්සු වැටෙනවා😂😂😂

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +1

      සරණි ගේ photo එකක් පෙන්නලා ඔය පැත්තේ අනික් කාගෙන්වත් අහන්න තරම් මොළයක් කාටවත් නැහැනේ මේ කතාවේ

    • @sudararashmika1898
      @sudararashmika1898 ปีที่แล้ว

      @@dinithinisansala5015 ඒක සිහියට ආවේ නෑනෙ

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +15

    Awww Volga's acting today is super wonderful 😍🥰😘🤩Love you star ❤for saving your friends 🧡❤‍🩹💗💖💝💓💞💕

  • @diluuu8494
    @diluuu8494 ปีที่แล้ว +13

    ටුටූ, බංඩා, ඩාලිං, නානා නියම ඇක්ටිං ❤️

  • @nethmininisal7836
    @nethmininisal7836 ปีที่แล้ว +19

    ටුටූ නම් මරු ඕයි හිනා කාලා මැරෙනවා 🤣🤣🤣🤣🤣

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +27

    ටු ටු තමයි නියමෙටම කලේ 😁😁😁

  • @nethminawodya5230
    @nethminawodya5230 ปีที่แล้ว +48

    ටුටුගේ හිත හොද යි ❤

  • @sathushi
    @sathushi ปีที่แล้ว +66

    මේ කතාව 1000 පැනුවත් අදින්නැතුව ලස්ස්නට යනවට කැමති කවුද ..... මමත් කැමති 😁🤭🤭😁

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

      මම 2000 වෙනකම් යනවට කැමති

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      @@sajanisiriwardhana8165 අපිත් එකෙන්ම 🖐️

  • @wasanalakshani7501
    @wasanalakshani7501 ปีที่แล้ว +19

    ටුටුවා තමා හොදටම කරේ😅❤.ඩාලිං නම් බය වෙලා වගේ😛😛

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +4

    ටුටූගෙ රගපෑමට මැරෙනවා හිනා ගිහින්😂

  • @thilananusha1578
    @thilananusha1578 ปีที่แล้ว +30

    නානගෙ ඇක්ටින් වලට ගහන්න එකෙක් නෑ 😂

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +65

    නියමයි ටුටු 👍👍👍👍👍👍

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +17

    මම ලග ලක්ෂයක් තියනවා ඔයා මාව බදින්නකෝ😂 අනේ එක ලස්සනය කිව්වා😅

  • @suwenwinsuka9293
    @suwenwinsuka9293 ปีที่แล้ว +46

    යකෝ ටු ටු ගේ ඇක්ටින් පාර ❤️

  • @deeveer1539
    @deeveer1539 ปีที่แล้ว +8

    Volgas acting is superb..hilarious..what a fine actress she is💕💕💕💕💕💕

  • @chamiruwan4477
    @chamiruwan4477 ปีที่แล้ว +54

    Ammo ටුටු නම් අද පට්ට 🤗🤗🤗🤗

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 ปีที่แล้ว +7

    ටුටූ සෝයි එයා හොදටම කලා අනේ මෙව් වෙන එවුන් ඕන නෑ බානුකට ටුටූ සුපිරියි

  • @nirodagalagoda1370
    @nirodagalagoda1370 ปีที่แล้ว +75

    රෙහන්ගෙ අම්මා පවු .දරුවා බේරා ගන්න කොච්චර මහන්සි වෙනවාද .සරණි ඇත්ත කියන්නෙත් නැහැ කතාව ඉවර වෙනකම් .අවසන දවසට ඇත්ත කියයි .දැන් නම් කතාව එපා වෙලා ඉන්නෙ මට

    • @sameerapalihawadana9840
      @sameerapalihawadana9840 ปีที่แล้ว +4

      අම්මො පුතාට ආදරේ අම්මා

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 ปีที่แล้ว +13

      අම්මලා දරුවොන්ට ආදරෙයි ඒක පිලිගන්නවා ඒත් මේ අම්මගේ මාන්නය නිසයි දරුවෝ දෙන්නාගෙම ජීවිත අදුරු වුනේ රෙහාන්ට චෙවනි කසාදයකට බොරුවක් කරන්න වුනෙත් ඒකට බොරු මනමාලියක් හොයන්න වුනෙත් ඒකයි ඉතිං බැලුවාම බොරුව පටන් ගත්තෙම රෙහාන්ගේ පැත්තෙන් බංටි මිලාන්ම බොරුවක් කලේ සල්ලි අරන් ඩිවෝස් වෙන නිසා ඒත් ආදරය ඕනම තැනක ඕනම මොහොතක ඇතිවෙනවා නේද පස්සේ බංටි බොරුනොකර ඇත්තම කියන්න තිබුන එහෙනම් මේ තරම් දුරක් බොරු කරන්න වෙන එකක් නැ අනික ඒ වෙලාවේ ඇත්ත කියුවනම් රෙහාන් වුනත් පිලිගනි මේ හැම දෙයක්ම ම්දලට වුන නිසා එතනින් වරද නිවරදිකරගන සරනිව බාරගන්නත් තිබුන නේද 🤔

    • @sathushi
      @sathushi ปีที่แล้ว +2

      රේහාන්ට එවා පස්සේ තෙරේ අපි බලගේන ඉමු 🖐️🖐️🖐️🖐️

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 ปีที่แล้ว +5

      දැන්ද එපා වුණේ. අපිටනම් අවුරුද්දකට කිට්ටුයි

    • @JP-ex6rt
      @JP-ex6rt ปีที่แล้ว +2

      Ehema karanne wena ammala. Me Amma puthata adare kiyala pennagena karanne wena deyak. Eyata thiyenne maanne witharai.

  • @sithuuamarasinha9799
    @sithuuamarasinha9799 ปีที่แล้ว +73

    අඩෝ ටුටූ මරු බං 😂❤️

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣❤❤❤👍👍👍👍

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +6

    Adikarige දුව gini බෝම්බයක් ආයෙත් ආවා ගිනි aulanna😊😊😊😊

  • @akilaweerakoon7150
    @akilaweerakoon7150 ปีที่แล้ว +19

    මේ කතාවේ හැමදාම බොරුව දිනනවා. ඇත්ත පරදිනවා. ඊටත් වඩා වැඩේ ප්‍රේක්ෂකයෝ ඔක්කොම සහය දෙන්නෙත් බොරුවටනෙ

    • @RoseRose-nu8bd
      @RoseRose-nu8bd ปีที่แล้ว +1

      දැන් කාලේ බොරුවට තමයි තැන

    • @sachinchandrasekra4942
      @sachinchandrasekra4942 ปีที่แล้ว +1

      Atta katawa.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍ඒත් අපි බොරුවට සහය දෙන්නේ නෑ ☹️

    • @sharmilakumari3680
      @sharmilakumari3680 ปีที่แล้ว

      ​@@m.s.1019 එකෙන්ම 👊

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว

      Kiyala wadak na

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 ปีที่แล้ว +5

    පාර දිගේ බලන එක නවත්තලා තිබුණේ .ටුටුගේ පිස්සු කෑල්ලක් යනවා දැකලා බැලුවා😀😀😀 මරු අප්පා😀😀😀 ටුටු

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +23

    ෴෴෴අම්මෝ෴෴෴
    ෴ටුටු ඔයා නම්෴
    🤪🤪🤪🤪

  • @luckypriyaa7156
    @luckypriyaa7156 ปีที่แล้ว +12

    යකෝ ටුටූගේ ඇක්ටින්😅 සුපිරි ආ....😂😂

  • @puppieshome4329
    @puppieshome4329 ปีที่แล้ว +22

    නානායක්කාර රෙක්සි කොටස අතාත්විකයි😂නානා කලින් දන්නවනේ රෙක්සිගේ හොදම යාලුවා රෙහන් කියලා,සැලෝන් එකේදිත් අදුන්ලා දුන්නෙ😂

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 ปีที่แล้ว +1

      දැන්
      ලන්කාවෙ කතාවල අතාත්වික සීන් ඕනෙවට වඩා වැඩී අනේ

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว +2

      එතැනදී නම කිව්වට නානට මීටර් උනේ නෑනෙ ...

    • @puppieshome4329
      @puppieshome4329 ปีที่แล้ว +1

      @@powerbutton6305 පිස්සුද අනේ නානා දන්නවා

    • @puppieshome4329
      @puppieshome4329 ปีที่แล้ว

      @@kumaa.ranasinghe31 බොරුවට දික් කර කර ලියද්දි උන්ට මතකත් නෑ මුල ලියපුව

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +21

    අම්මෝ ටුටූ නියමයි අද නම්.ආයෙ නම් රෙන්ක්සි කොලුවා එනඑකක් නෑ

  • @channukasudarshana1
    @channukasudarshana1 ปีที่แล้ว +57

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුදුදක් වේව...

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l ปีที่แล้ว +36

    ටුටුත් මරු කැල්ල හැබැයි 😁

  • @piyadasaananda1220
    @piyadasaananda1220 ปีที่แล้ว +12

    අද ටුටු මරු .හොඳින් කලා .wow 👍👍👍👍👍

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +1

    හිනාවක් ගන්න බරි මගෙ ටුටු තමයි කදුලු පනිනකන් හිනස්සුවෙ😅

  • @user-ue3xo7fl7l
    @user-ue3xo7fl7l ปีที่แล้ว +8

    අම්මෝ වොල්ගා මරේ මරු.. කතාවට නව පනක් ආවා..

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +19

    මුලින් බලපු කතාව කොච්චර ලස්සනද.ඒත් දැන්.🤔

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +22

    කොහොමත් දැමීම ඇත්ත
    එලියට එන පාටක් නෑ 😂😂
    තව බලන් ඉන්න වෙනවා 🤭🤭

  • @SLRecapHall
    @SLRecapHall ปีที่แล้ว +2

    කලින් ඩාලිං සරනිගෙ අම්මා විදියට අලුවිහාරෙගෙ ගෙදරට ආවනෙ. 🤔.එතකොට අලුවිහාරෙගෙ නංගි එයාව අගුලානෙ ඩාලිං විදියට දකිනකොට.මොකක්ද මේ ගැලපීම්ක් නැති සීන් එක

  • @sathushi
    @sathushi ปีที่แล้ว +10

    අනේ මේ කතාව ලියන මාමේ අපේ ජොඩුවගේ කැල්ලකුත් ද්න්න එ දෙන්නගේ love එක නැතුව නිකන් පාලුයි පාලුයි වගේ 🥺🥺🥺🥺💔😣

  • @Shivanthi6
    @Shivanthi6 ปีที่แล้ว +24

    Way to go Toto. Volaga's acting was superb.

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +14

    බංන්ටි ගේ අවංක ආදරය දිනිය යුතුමයි සරණි රෙහාන්ව රැවැට්ටුවේ ගමක කෙල්ලෙක් බව පමනයි ඊට එහා කිසිම වරදක් කර නෑ ඒ නිසා මේ ආදරය බාදා කම්කටොලු මැදින් ජය ගත යුතුමයි 💞💞💞💞💞❤️❤️❤️❤️❤️

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว

      😂😂😂😂😂

    • @hotnewzz8442
      @hotnewzz8442 ปีที่แล้ว +1

      Thattha maruna kiyapu eka tharam boruwak thawa thiyanawada.

    • @epleblomst91
      @epleblomst91 ปีที่แล้ว

      @@hotnewzz8442 බොරු කසාදයක් කරගෙන සල්ලි හම්බකරන රෙහාන් හොදයිද 🤮🤮

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 ปีที่แล้ว +3

    වාව් වොල්ගාගෙ රගපෑම් නම් සුපිරි ඈ ...😊❤

  • @koshir
    @koshir ปีที่แล้ว +28

    Tutu ur the best❤❤❤
    Banda is angry today😮