චර්නොබිල් අත්භූත සත්වයා - 1 කොටස | චර්නොබිල් වල මොකද උනේ? (The Beanbag Podcast E29)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 97

  • @DasunHardTalk
    @DasunHardTalk 3 หลายเดือนก่อน +11

    තාත්තෙක් තමන්ගේ පවුල පෝෂණය කරනව වගේ, මහන්සි වෙලා දත්ත එකතු කරලා අපිව දැනුමෙන් පෝෂණය කරන ඔබට තවත් ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ...😎❤❤

    • @wesamun1
      @wesamun1 3 หลายเดือนก่อน +2

      උබ මේක වටේ දාල තියෙනවා දැක්ක මම 😅 තාත්තල ගොඩයි

    • @DasunHardTalk
      @DasunHardTalk 3 หลายเดือนก่อน +3

      @@wesamun1 🤣🤣

    • @withshadow2303
      @withshadow2303 3 หลายเดือนก่อน +1

      ටිකක් වැඩී වගේ නේද 😂😂

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +2

      පුතේ......... උඹ මයෙ එකා බං, උඹට වරදින්නෙ නෑ බං ❤️🤓

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      Addeeh 🤣🤣

  • @IsuruMadushan-m7g
    @IsuruMadushan-m7g 3 หลายเดือนก่อน +23

    tv series එක බලපු අය කෝ

  • @nopenenamanaya.
    @nopenenamanaya. 2 หลายเดือนก่อน +2

    machan kakka baren wage kathakaranne ai,relax eke wade giyanam patta,supiri wadak best of luck

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน +2

      Thama puruduwena gaman macho. Improvement karagannam ❤️

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 3 หลายเดือนก่อน +2

    අද තමා චැනල් එක බලන්න ගත්තේ සුපිරියි දැන් දිගටම බලනවා ජයවේවා 🎉

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මචං ❤️

    • @gayanijulien-dc9rp
      @gayanijulien-dc9rp 3 หลายเดือนก่อน

      ​@@TheBeanBagPod Fukushima ekath one

  • @sltechzone.
    @sltechzone. 3 หลายเดือนก่อน +3

    Yo man..nice pod and very informative hope you guys do more mind blowing videos

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks! Will do for sure! ❤️

  • @manorilackmali3328
    @manorilackmali3328 17 วันที่ผ่านมา

    Gosh! Love you two ... Keep it up guys ❤

  • @dineshhalowita2998
    @dineshhalowita2998 14 วันที่ผ่านมา

    සරලවම නිශ්කීයයි කියලා හිතන් හිටපු වායුවක් තමයි හේතුව බැලුවම..එකෙන් ගන්න තීන්නෙ ඉතින්😊

  • @sahanpradeep-yu4xw
    @sahanpradeep-yu4xw 3 หลายเดือนก่อน +2

    මරු...

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks brother ❤️

  • @SmartThingz5680
    @SmartThingz5680 2 หลายเดือนก่อน +2

    The simpsons ගැන වීඩියෝ එකක් කරමුද broz💥

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน

      කරමු ♥️

  • @Pasan_Perera
    @Pasan_Perera 3 หลายเดือนก่อน +2

    චර්නොබිල් කාලේ තිබ්බේ මිනිරන් rods කියල අහලා තියෙනවා, reaction එක අඩු කරන්න කියලා මිනිරන් rods ටික දැම්මම chain reaction එක තව වැඩි වේගෙකින් සිද්ධ වෙලා ලෙල්ල හුටං වෙලා, පස්සේ කාලෙක තමයි බෝරෝන් අරං තියෙන්නේ කියල අහල තියෙනවා.

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      ඔව් එහෙම සීන් එකකුත් කියනවා. ඒ කාලේ රුසියාව තරඟෙට හදපු බලාගාරනෙ මේවා

    • @Gchathuranga
      @Gchathuranga 3 หลายเดือนก่อน +1

      boron rods වල තුඩ හදලා තියෙන්නෙ මිනිරන් වලින් කියලා සීන් එකක් තියෙන්නේ චර්නොබිල් TV series එකේ

    • @nayana531
      @nayana531 3 หลายเดือนก่อน +1

      Boron rod eke thuda thama miniran

    • @sunethfernando1856
      @sunethfernando1856 3 หลายเดือนก่อน +1

      @@TheBeanBagPodubane hedhuwe ne ban 😂

    • @sunethfernando1856
      @sunethfernando1856 3 หลายเดือนก่อน +1

      Hugak amaru unane pehedhili naranna yako dheyak kiyadhdhi thikak hoyala kiyapiyaw,gedi Piti n boru dhanne nethuwaw

  • @devkasunlakshitha
    @devkasunlakshitha 3 หลายเดือนก่อน +1

    Another interesting video 🔥

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 3 หลายเดือนก่อน +1

    niyamai maruu ❤‍🔥

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @ManojdeZliva
    @ManojdeZliva 2 หลายเดือนก่อน +1

    God damn thoes headphones 😍 is that Sony right? 😍

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน +1

      Yes machan ♥️

  • @Nimeshdilshan
    @Nimeshdilshan 3 หลายเดือนก่อน +1

    Superb ❤

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks for the support brother ❤️

  • @hansani97
    @hansani97 3 หลายเดือนก่อน +3

    Youu sasindu aiya ❤ 😌

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      හෑ....

    • @s2kgaming666
      @s2kgaming666 2 หลายเดือนก่อน

      o kiyanna nangiya math sasindu

  • @YasasJaya9
    @YasasJaya9 3 หลายเดือนก่อน +1

    Thank you!

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      Thanks for the support machan ❤️

  • @udith1990
    @udith1990 2 หลายเดือนก่อน +1

    උබලා පට්ට බ්න්.❤

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน

      තෑන්ක්ස් මචං ❤️❤️

  • @shana7742
    @shana7742 3 หลายเดือนก่อน

    Good job

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks bro! ♥️

  • @EVIL.-YT893
    @EVIL.-YT893 3 หลายเดือนก่อน +1

    Japan vala උන nuclear power plant පිපුරුම ගැනත් ඕන

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      එළකිරි! ♥️

  • @noaholiver-j9s
    @noaholiver-j9s 2 หลายเดือนก่อน +1

    research කරන එකයි production එකයි දෙකක් කවදාවත් ප්‍රොඩක්ෂන් කරන තැන රිසර්ච් කරන්න හොද නැ නමුත් සමහර පුද්ගලයින් වැඩ පෙන්වන්න මේ දේ කරනවා චනොබිල් කියන්නේ නියුක්ලියර් ප්‍රෝඩක් ෂණ එකක් අනික මේ කාලේ ගොර්චෝබ් හිටියේ මේ නිසා සෝවියට් සමාජයේ පිලිවල කඩා වැටිලා තිබුනේ

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්. වැඩ පෙන්නන්න ගිහින් නාගත්ත තැනක්

  • @ONEZERO10RAP
    @ONEZERO10RAP 3 หลายเดือนก่อน +1

    patta ❤

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks machan ❤️

  • @rajithaprasad-t8i
    @rajithaprasad-t8i 3 หลายเดือนก่อน +2

    11:28 hydropower plant wla koheda bn steam 🤔

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Na na turbine karakila power generate karana scene eka kiwwe 😁😁

  • @hirumaldewinda952
    @hirumaldewinda952 3 หลายเดือนก่อน +1

    Skin walker ranch ganath karannako

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      තොරතුරු එකතු කරන ගමන් මචං ❤️

  • @sumanapalaaiyaa6244
    @sumanapalaaiyaa6244 3 หลายเดือนก่อน +1

    Demintha keeps staring at the laptop throughout the show

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      Yeah I think he was catching up with the notes 😁

  • @jacob3_
    @jacob3_ 2 หลายเดือนก่อน +1

    Radiation feed කරන fungi spp එකෙන් feed කරල කරල godzilla වගේ එකෙක් හැදුනොත් කොහොමද. Godzilla feed කරන්නෙත් radiation 🤐😵‍💫😂

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน

      අඩේ sci fi කතාවකට මරු 😍

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน +2

    එක කොටසකට කරන්න තිබ්බේ

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      ඒක තමයි හුඟක් අයට දෙවෙනි කොටස මිස් වෙනවා වගෙ 🙁

  • @BeatBlend3800
    @BeatBlend3800 3 หลายเดือนก่อน +1

    maru

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks 🙏❤️

  • @madhushagamage4799
    @madhushagamage4799 3 หลายเดือนก่อน +1

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 หลายเดือนก่อน +1

    Sony headphones?❤

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน +1

      Ow machan WH-1000XM5

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 หลายเดือนก่อน +1

    Railway men hindi TV show eketh mehema scene ekak neda wenne?

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Ade meka gena danan hitiye na machan. Api balannam meka. Thanks 🙏❤️

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 หลายเดือนก่อน

      @@TheBeanBagPod yes a different true story of a plant carbide gas leaking(hydrogen cyanide). In India Bohpal.

  • @noaholiver-j9s
    @noaholiver-j9s 2 หลายเดือนก่อน +1

    සේනොන් නියුට්‍රෝන් අවශෝෂණය කරනවා සේනොන් සමග බෝරෝන් තමයි නියුට්‍රෝන් අවශෝෂණය කරන්නේ

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට ❤️

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 3 หลายเดือนก่อน +1

    👍

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks brother ❤️

  • @MinuraWarne
    @MinuraWarne 3 หลายเดือนก่อน +2

    Patta ugattu dennek 😂

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Ado na bn api danna bakkak na 🤣

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara 3 หลายเดือนก่อน +1

    Drones එහෙම යවලා බලන්න තහනම් ඇති නේ? 😬

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      යූටියුබර්ලා කීපදෙනෙක් vlog කරලා තිබ්බා හැබැයි

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT 3 หลายเดือนก่อน +1

    yoga and meditation gana video ekk oni

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      අපි ඒ ගැන ලොකුවට දැනුවත් නෑ මචං අපි විස්තර හොයන් කරමු ❤️

  • @VajiraSilva-j2w
    @VajiraSilva-j2w 2 หลายเดือนก่อน +1

    explain very bad...

    • @TheBeanBagPod
      @TheBeanBagPod  2 หลายเดือนก่อน

      Sorry about that

  • @Kalidu_Nisal
    @Kalidu_Nisal 3 หลายเดือนก่อน

    Superb❤️

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thanks machang ♥️

  • @AbhayaSubasinghe
    @AbhayaSubasinghe 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      ❤️❤️ Thanks bro

  • @musictracks8556
    @musictracks8556 3 หลายเดือนก่อน +1

    • @TheBeanBagPod
      @TheBeanBagPod  3 หลายเดือนก่อน

      Thank you so much ❤️