චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිපිරුවේ කොහොමද ? Chernobyl Tv Series explain
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 🎓🎓🎓Chemistry සම්පූර්ණ සිලබස් එකේම වීඩියෝ පාඩම් රු.10,000 🎓🎓🎓
සම්පූර්ණ විස්තරේ මේ link එකෙන් • 🎓🎓Chemistry මුළු විෂය ...
👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
Sampath bank -Panadura
D.E.Weeraratne
102652088424
Commercial bank- Katubadda mini com branch
D.E.Weeraratne
8167008713
🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න
මේ වීඩියෝ එකනම් quality .. මුල ඉඳන් අගට කිසිම කම්මැලි කමක් නැතුව අහන් ඉන්න පුලුවන්.. හොඳට පැහැදිලි කරනවා..😍
අම්මෝ... චර්නෝබිල් ටීවී සීරියස් එක බලල තිබුණට මෙච්චර දෙයක් තේරුණේ නෑ.. බොහොම ස්තූතියි . දැන් ආයෙ බලන්න ඕනෙ මුල ඉඳන් 💪❤️
බොහොම ස්තූතී ඔයාගේ comment එකට.. අදුරන අයට ශෙයා කරන්න අමතක කරන්න එපා 😊😊
සුපිරි උපිරිම සුපිරියි මං ආවේ සිංහල ටෝලකස් චැනල් එකේ දාපු චනොබිල් ටීවී සීරීස් එක බලලා ඒකෙ වැඩිපුර දැනුම මං ඔබගෙන් ලබා ගත්ත ❤❤
Thank you ❤
Bro what an amazing video 👑️❤️🔥
Great explanation ✨✌
Very well explained. Thanks a lot.
සුපිරි වීඩියෝ එකක්❤
රසායන විද්‍යාවේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් විඩියෝව ක්..බය හිතෙනවා වගේම රසවත් ක්‍රියාවලිය ක්.. 👍👍👍
අනිවාරෙන්ම. ..රසායන විද්‍යාවෙයි භෞතික විද්‍යාවෙයි එකතුවක් ඕක
ගොඩක් දේවල් දැනගත්තා tnx aiye... දිගටම කරන් යමු🏸💝😇
Thank you 👍👍
Wow.. What a explanation . ♥️
Thank you so much
Supiri aiye mama tv serious eka baluwata melo deyak therune ne unge basawath amuthu nisa melo deyak thwrune ne habai aiyage video eka baluwa witjaarai okkoma parashna wisidila giya 😘😘😘😘
Thank you..ඉස්සරහටත් කරමු මේ වගේ
Ekemma aiye 🤘
Hoda අවබෝධයක් ලැබුනා සර්🙏🙏
Keep it up💪🏻💪🏻💪🏻
Thank you 👍👍
සුපිරියක් තමයි
Nice explanation sir❤❤...කිසිම කම්මැලි කමක් නැතුව පට්ටම ආසාවෙන් බැලුවා..මුල ඉදන් අගට වුන හැම දෙයක්ම තේරුනා...great job ❤️❤️
Thank you
Hoda explain ekak keep it up brother.
Ae valery legasov professor ai ayye suicide karaganne ??
Super mchn ❤️❤️❤️❤️
සුපිරිම වැඩක් 😍😍😍😍😍😍
Thanks machan
Fukushima වල වුන දේ ගැනත් video එකක් ඕනේ
අපි කරමු.. 👍👍👍
ඉක්මනට ඕන 🤩
Supiriytm explain kla🙌
Thank you ❤❤
Meka nam maru sir me tv series eka balala thibbe na dn balanna asa hithuna🥰🥰
Aniwaren balannama ona ekak eka
Wow very interested,get more knowledge regarding chenobil nuclear reactor explosion
Thank you 👍
Thank you for producing this educational video on a subject that most may not have heard before!
Science done well is hugely interesting, as your video proved!
Thank you machan
Super explain ❤️🔥
Thank you so much
Nice explaination
Keep watching
සෑහෙන්න වටිනවා...
Ela 👍👍
Thankyou sir 🤩🤩🤩🤩🤩🤩🤩🤩
Thnk you himasha
Wow
❤️😮
නියුට්‍රෝනයකින් පහර දෙනවා කියන දේ පැහැදිලි කරලා දෙන්න. යුරේනියම් දඩු සමග නියුට්‍රෝන ගට්ටනය කරන ආකාරය පැහැදි කර දෙන්න.
නි්‍යෂ්ඨික විද්‍යඥයෙක් වෙන්න ❤️🔥ආස හිතුනාා,,මම එදා හිටියනම් ohama දෙයක් වෙන්න දෙන් නැැ😁💪,
අන්තිමට උෂ්ණත්වය ගොඩාක් ඉහළ යද්දි යුරේනියම් දඩු වල උෂ්ණත්වය ඉහළ ගිහින් Negative temperature coefficient එක ඇතිවෙනවා,,නේ,,එතොකොට As-05 ,බොත්තම ඔබද්දි reaction eka අඩු කරන්න එක සාධකයක් ඉතුරැවෙලා තිබිලා,ඒ සාධකේ මදි වෙන්න ඇති නේ,,
👌👌👌👌👌
Meeta kalin chernobyl baluwata mokada une kiyala danui sir therune
Thank you
නියුට්‍රෝනයකින් පහර දෙනවා කියන්නෙ මොකක්ද? යුරේනියම් සමග තවත් මූලද්‍රව්‍යයක් එකතු කරනවද?
👍💯
👍👍🔥
Thank you
27 ද 81 ද හරියටම
♥️
( АЗ5 ) AZ5