පොලව යටට ගිහින් කාපු කෑම | Underground Restaurant | Dolma (English and Azerbaijani Subtitled)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • පොලව යටට යනවා කිව්ව ගමන් මුලින්ම එන්නෙ ටිකක් භයානක හැඟීමක්නෙ. හැබැයි පොලව යට හිතාගන්න බැරි තරම් සුපිරි කෑම අත්දැකීමක් ලැබුනොත් කොහොමද? ඔන්න එහෙනම් බලන්නකො අද වීඩියෝ එක.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #restaurant #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Fast food,food court,Azerbaijan tour,Azerbaijan food,Street Food,Baku,Cheese,Dolma,Underground restaurant,Lamb,Traditional Food,nizami street,Azerbaijan tea,Snack

ความคิดเห็น • 223

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +40

    *_මිත්‍රශීලි මිනිස්සු ඉන්න රටක් දියණු වෙන්න ඕන මේ වගේ දේවල් වලින් ආඩම්බරයි 😌♥️_*

  • @TDMUzi
    @TDMUzi ปีที่แล้ว +20

    කව්ද ඉන්නේ මෙතන magic composs youtube chanel එකයි yash and hass youthube chanel එකයි බලන ඔන්න මම බලනවා

  • @savi078
    @savi078 ปีที่แล้ว +24

    කෑම පිගානකුත් බෙදා ගෙන මේ වීඩියෝ එකක් බලන එක වෙනම ආතල් එකක්..දැන් නිකම් ඔයාලගෙ වීඩියෝ එකක් බලන්නෙ නැතුව කැම කෑවත් වැඩක් නෑ වගේ 😍😍❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ... 😍😍😍❤️❤️🙏🙏🙏

    • @IMESHARUBY
      @IMESHARUBY ปีที่แล้ว +1

      seriously

    • @maashiiekanayake9394
      @maashiiekanayake9394 ปีที่แล้ว

      ඔව් යකූ මාත් එහෙමයි..දැනුත් මේ බලන්නෙ කෑම කන ගමන්

    • @nirashasiribaddana9913
      @nirashasiribaddana9913 ปีที่แล้ว

      Apith ehemai.dnuth

    • @sandaratarinya7531
      @sandaratarinya7531 ปีที่แล้ว

      Seriously 😂

  • @Madu715
    @Madu715 8 หลายเดือนก่อน +2

    හැමදාමත් අපි කුචි & බුචි එක්ක ඉන්නවා ආදරෙයි දෙන්නටම මේ වගෙ වීඩියොස් ගේනවාට ❤😊

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว +21

    මේ වගේ ලස්සන ලස්සන තැන් ලංකාවෙත් හැදුවා නම් විදේශිකයන්ගෙ ආකර්ෂණය ගන්න පුළුවන් ...
    සිතීම ව්‍යාපාර කරන ඔබ සතුයි 😌...

    • @AYATHMIbtsarmy
      @AYATHMIbtsarmy ปีที่แล้ว +2

      මමත් මේ රටට ගිහිල්ලා තියෙනවා මාස 2 හැබැයි ලංකාවෙ තරම් ලස්සන නැහැ ගබාලා ගිහිල්ලා ලස්සන ලස්සන දේවල් මම මෙයාලගෙ video වලින් දැක්කා හැබැයි එ තිබ්බ තරම් ලස්සන නැහැ කෑම නම් ගන්න දෙයක් නැ එ අතින් අපේ ලංකාව දාහෙන් සම්පතයි

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +9

    අර meat එක දුන්න person නම් හ‍රිම freindly නේ අපිට හොද අදර්ෂයක් ❤️

  • @tharuliwijesinghe2040
    @tharuliwijesinghe2040 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නැ ජීවිතේට ❤

  • @IMESHARUBY
    @IMESHARUBY ปีที่แล้ว +6

    කුචි අක්කා කන විදිය දැක්කම මාර ආසයි...ඒයා හැන්දෙන් කන විදියට තමයි අමුතුම හැගිමක් එන්නෙ ^ - ^
    [I love seeing sister Kuchi eating... The way he eats with a spoon gives a strange feeling. ] ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍😍😍❤️❤️❤️❤️🙏🙏🙏

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +2

    ඒක සුවිශේෂ අත්දැකීමක්... හරිම හොඳ අය ගොඩක් එක පාර මුණගැහෙන එක කොච්චර දෙයක්ද 😊❤️🙏

  • @RR_GIRL59994
    @RR_GIRL59994 ปีที่แล้ว +2

    හොල්මන් feeling එකකුත් තියෙනවා ඒක ඇතුලෙ ඇවිදිද්දි 😬😬❤️❤️❤️❤️❤️

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว +3

    ලස්සනයි අද විඩියෝ එකත්.ආදරෙයි ඔයාලා දෙන්නටම.බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +1

    අපේ රටෙත් තියෙනවා ඒ වගේ පෙලොව යට තියෙන තැනක්, කඩවත තියෙන්නේ ( ගෝනහේන හන්දියේ ) peggys cafe කියලා❤ එතනත් location එක මාරම ලස්සනයි...
    අදත් වෙනදා වගේම මාරම ලස්සනයි ❤❤❤

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 ปีที่แล้ว +2

    අද නම් මරේ මරු.අපිට මෙහෙම දැනෙනවානම් ඔයාලට කොහොම ඇත්ද අව්ව් අව්ව් 😍

  • @nimanthirandika4563
    @nimanthirandika4563 ปีที่แล้ว +2

    හරිම ලස්සන තැනක්. එයාලත් හොදයි. ඔයාලට නියමයි අනෙ. ස්තුතියි අපි නොදන්නා දේවල් පෙන්නනවට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @mr_anuwa1788
    @mr_anuwa1788 ปีที่แล้ว +3

    A great country.. great people.. a great experience.. a country with the kindest people I have ever seen..❤😍

  • @ThamudiKalehepathirana-l7u
    @ThamudiKalehepathirana-l7u ปีที่แล้ว +1

    අද නම් මරේ මරූම වීඩීයෝ එකක්. දෙවෙනී පාරටත් කෑවා වීඩීයෝ එක බලන ගමන්. වීඩීයෝ එකක් බලනකොට කන එක දැන් පුරුද්දක් වෙලා 🤗🤭

  • @gayagayaserasinghe7157
    @gayagayaserasinghe7157 ปีที่แล้ว +2

    0:15 Hi කුච් බුචී . හැමදාම හොඳින් ඉන්න.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @itsamazing5431
    @itsamazing5431 ปีที่แล้ว +4

    සුපිරී වීඩියෝ එනකල් බලන් ඉන්නේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @ChamodyaDewmini-ko8oe
    @ChamodyaDewmini-ko8oe ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකත් මරු..ඔයාලා දෙන්නගේ videos බලන්න හරි ආසයි මන්..ආදරෙයි දෙන්නටම ❤️‍🩹

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @tharuliwijesinghe2040
    @tharuliwijesinghe2040 ปีที่แล้ว +4

    අම්මෝ මොන වැඩේ තිබ්බාත් කුචියි බුචියිගේ වීඩියෝ බලන්න අමතක කරන්නේ නම්
    නැ ආදරෙයි ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @shehanwijekumara
    @shehanwijekumara ปีที่แล้ว +4

    That location is wonderful!
    You guys should try the newly opened Underground restaurant in Bogala Graphite mine , waiting for the next ❤

  • @ruwandafernando604
    @ruwandafernando604 ปีที่แล้ว +3

    You are so creative and very friendly . Good luck guys...😍

  • @usharaanujitha
    @usharaanujitha ปีที่แล้ว +2

    මං හැම දාම ඔයාලගෙ විඩියො බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නැ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @narmadasilva1170
    @narmadasilva1170 ปีที่แล้ว +4

    හරිම ලස්සන තැනක් දැක්කාම ආස හිතුනා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +4

    ඔව් ඇත්තටම අපිට දැනෙන්නෙ අපිත් ඒ එක්‌කම ඇවිදිනවා වගේ 🥰

  • @SaDuuS2009
    @SaDuuS2009 ปีที่แล้ว +1

    akke konde kathai akkata galapenna habai issara lassanai

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි 👍🙂❤

  • @chathurangananayakkara7943
    @chathurangananayakkara7943 ปีที่แล้ว +2

    Supiri matath Yana hituna ❤❤❤❤adari banatama athal kitchen video eakak ona

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤niyamai video eka super super super super super kiyanna wachana na ada nam niyamai ehenam athal eke imu

  • @chathuminiabisheka2438
    @chathuminiabisheka2438 ปีที่แล้ว +1

    බන්ඩාරවෙල කර්ගීල්ස් එකක් ඔපන් කරා. එකෙ KFC ekak thiyanva,pizz hut ekak thiyanava,juice bar ekak thiyanva,olives hut ekak thiyanva.oyalath ennakoo
    💖

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +1

    Ammooo adanam supiriyak thamai appaaa.oyala giya lassanama restaurant ekada manda oya balakotu restaurant eka.ethana staf ekath shok ane.kema tikath ithin rasama rasata thiyenna ethi kiyala hithenawa oya denna kapu hetiyatanam

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්. ගියපු හොඳම තැනක්. 😍❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +3

    පිස්සු හැදෙන කෑම ගොඩක්,
    🔥🔥🔥♥️♥️

  • @JslPrasandani
    @JslPrasandani ปีที่แล้ว +2

    All time favourite couple❤🎉 love you both❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Love you too 😍❤️😍

  • @amilafernando2674
    @amilafernando2674 ปีที่แล้ว +1

    අක්කිගේ hairstyle aka ලස්සනයි

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว +2

    එකනම් සුපිරියක්

  • @minoliewickramage
    @minoliewickramage ปีที่แล้ว +1

    මේ video එකනම් සුපිරියක්👍👍👍👍👍❤️

  • @DiliniAmethige-zz5mg
    @DiliniAmethige-zz5mg ปีที่แล้ว +1

    Aneee oyala hama dama sathutin inna.asaii godaakk

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    වෙනස්ම ක්‍රම වලට හදාපු හොඳ කෑම වේල කීපයක් දැක්කා.👍
    එතන ඒ කෑම වේල සඳහා,ලංකාවේ මුදලින් කීයක් ගියාද.???..ඉතින් ඔය දෙන්නටම බොහොම ස්තූතියි මේ වීඩියෝ එක වීඩියෝ එක අපිට පෙන්නුව ට.💖💖
    ජයවේවා .💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Harima lassanai.kamath e wagemai.ape Ratatat owa hena thama.❤

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +3

    I love you akka and aiya❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Love you too ❤️😍❤️

  • @ViharFf-em4sv
    @ViharFf-em4sv ปีที่แล้ว +1

    ඔයාලා Live එකක් දාන්නේ නැද්ද♥️

  • @C.kumara
    @C.kumara หลายเดือนก่อน +1

    සුපිරි අංකල් ලැන්ටි

    • @MagicCompass
      @MagicCompass  หลายเดือนก่อน

      ❤️😍❤️

  • @Senaliemasha8
    @Senaliemasha8 ปีที่แล้ว +1

    Adath supiri athi kiyala hithanawa video ekaa ❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_හැමදාම උඩ ඉදන් නේ කෑම කෑවේ වෙනසටත් එක්ක පොලොව යට ඉදන් ගත්ත පිස්සු හැදෙන කෑම ටික සුපිරී මාරම එක්ස්පිරියන්ස් එකක් 🤘🏻🙂💖_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      සිරාවටම ❤️😍❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Mata Mey video kipayak balanna bari Una HB aduwela bed rest Nisa Ada thama baluwe, supiri good luck 👍👍👍👍 Adare ❤️♥️❤️❤️🌹

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    Maru aiya ...oya dennata apith hondata enjoy kara

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว +2

    එ වගෙ රටක් දියුනු වෙන්නෙ මෙ වගෙ මිත්‍රශීලී මිනිස්සු ඉන්න නිස.අපෙ රටට කෙලවෙන්නෙ එකෙක් දියුනු වෙන කොට ඉරිසියා කරන හින්ද. එ රටෙ මිනිස්සුන්ගෙ මනුස්සකම තියෙන හින්ද. අපෙ රටෙ හොටෙල් එකට ගියම එ වගෙ තෙරුම් කරලා කැම දෙන තැන් හරිම අඩුයි. ගොඩක් තැන් වල ගෙම්බර් බලන්න ඔනේ. හරියට අපි නිකන් කනව වගෙ. අපෙ රටෙ.බුදු සරණයි අයියටයි අක්කටයි.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඇත්ත කතාවක්

  • @indunilprasadika2718
    @indunilprasadika2718 ปีที่แล้ว +1

    Ekanam maru akka and aiya...adarai...💗👍👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 11 หลายเดือนก่อน

    wow lassana thanak,kamath rasa patai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Harima lassanai❤❤❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว

    ආදරෙයි ලස්සනයි. ආතල් එකේ ඉමු. බුදුසරණයි.

  • @sudarmadilhani162
    @sudarmadilhani162 ปีที่แล้ว

    මේ vedio නම් බලන්නේ කන ගමන්

  • @ViharFf-em4sv
    @ViharFf-em4sv ปีที่แล้ว +2

    පට්ට ම අක්කියෝ♥️♥️

  • @nalakasaman6276
    @nalakasaman6276 ปีที่แล้ว +2

    Supiri ne dum dada kama Mmm.....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️😍❤️❤️

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 ปีที่แล้ว

    සුපිරි අනේ පිස්සු හැදෙනවා දැකල

  • @dilhanperera3431
    @dilhanperera3431 ปีที่แล้ว +1

    අම්මෝ මරු අනේ . කොහොමද මේවා හොයා ගන්නේ .. ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගියපු කෙනෙක් තමයි අපිටත් තැන ගැන කිව්වෙ. ❤️😍❤️

  • @rohinikumari7977
    @rohinikumari7977 ปีที่แล้ว +1

    Mame oyalage video balanne Kane gaman❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ශා නියමයි 😍❤️

  • @nishamadu
    @nishamadu ปีที่แล้ว +3

    අනේ ශොක් ඔයා දෙන්නා❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Azerbaijan wala yanna tan godak Dana gatta thanks.
    Good job ❤️❤️❤️

  • @ichannel7122
    @ichannel7122 ปีที่แล้ว

    ඔය දෙන්නා මරු අනේ ❤️😍

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf ปีที่แล้ว +1

    wow

  • @ShainiSaumya
    @ShainiSaumya ปีที่แล้ว +1

    THE FRUIT NAME IS FEIJOA , pera jathiyak

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t ปีที่แล้ว +2

    ❤❤❤ ලස්සනයි අක්කා අයියා

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +1

    සුපිරියි ❤️

  • @linayasenolee1417
    @linayasenolee1417 ปีที่แล้ว +1

    මරු akki & ayya ❤❤❤❤

  • @fathimaashiqaismail3107
    @fathimaashiqaismail3107 ปีที่แล้ว +1

    Whr is this

  • @SahanMadu-ef1oz
    @SahanMadu-ef1oz 6 หลายเดือนก่อน +1

    Shoi ane

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @Rashvlogs-t8y
    @Rashvlogs-t8y ปีที่แล้ว +1

    Okey...very good ❤😉

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    Ahasa udatha kama tiyanna paradisayaka 🤩❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අනිවා ❤️😍❤️

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +1

    Wow lassanai .🥰🥰🥰🥰

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    Amma eee kama tika dakkama badagini enooo😋😋😋😋😋😍❤️🤗😘👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @induwarianuradha914
    @induwarianuradha914 ปีที่แล้ว +2

    තව ට්කෙන් කුචීගේ මූනට තේ දානවා 🤭
    බුචීගේ ශර්ට් එක හොටෙල් එකට මැච් වෙනවා😊
    ඔයාලට ගොඩක් ස්තුති අපිට යන්න බැරි තැන් පෙන්නනවට ❤

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu ปีที่แล้ว +1

    Lassanai akka adarai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rathnayakacsb
    @rathnayakacsb ปีที่แล้ว

    26 apith hotel ekka

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +1

    නියමයි

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤ammoo ekanam maru anneee hii hii

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @sadiidonie4450
    @sadiidonie4450 ปีที่แล้ว

    Akke eka feijoa neda? Man google eke baluwa. Eka pera wagemai😮

  • @madudanu4925
    @madudanu4925 ปีที่แล้ว +1

    Oyala denna shok ane. Apitath dana ganna kiyannako oyalata kochchara mudalak giyada kiyala asarabajan yanna. Kawadama hari travel karanna asawen inna ayata eka wadagath wei. Fly Ticket walata

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඒ ගැන අපි වෙනම වීඩියෝ එකක් කරනවා සම්පූර්ණ වීඩියෝ සීරීස් එකම ඉවර උනාම.

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    Awesome😀😀😀💜💜💜💛👏👏👏

  • @lakshikasumuduni8319
    @lakshikasumuduni8319 ปีที่แล้ว

    Eka nm marama lassanaii❤️

  • @Sandew2011
    @Sandew2011 ปีที่แล้ว

    නෙල්ලි හා ලොවි ගෙඩි 20 විනිත්තු 5 ඇතුලත කන්න ඕන

  • @sashikasalini9298
    @sashikasalini9298 ปีที่แล้ว +1

    ශා නියමයි නේ ❤❤❤❤❤❤

  • @sadiidonie4450
    @sadiidonie4450 ปีที่แล้ว

    Akke eka feijoa neda? Pera wage ekak thamai.

  • @tharukasanjeewani9140
    @tharukasanjeewani9140 ปีที่แล้ว +2

    Wow super and beautiful video❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️😍❤️❤️

  • @darshaniwijesinghe9888
    @darshaniwijesinghe9888 ปีที่แล้ว

    ඔව් 😄😄😄😄

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤අදෙරෙයි first

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @lakminisuramya125
    @lakminisuramya125 ปีที่แล้ว

    ❤❤❤❤❤ආතල් එකේ ඉමු❤❤❤❤❤

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    E hotel ekanam maruuuuuuuu

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 ปีที่แล้ว +1

    අර ඩොක්ටර් මේව නොදකිත්වා😅😅😅😅

  • @jayobandara3757
    @jayobandara3757 ปีที่แล้ว +1

    Maru 💟👌

  • @malkidilshara1122
    @malkidilshara1122 ปีที่แล้ว +1

    Wow 😍❤️🎉

  • @Mr-mc9ee
    @Mr-mc9ee ปีที่แล้ว +2

    First comment magen

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว

    Supiriyak ❤❤❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +2

    ❤😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว +1

    Marune❤❤❤

  • @anuraporabaw6060
    @anuraporabaw6060 ปีที่แล้ว

    Niyamai ❤

  • @ch_9255
    @ch_9255 ปีที่แล้ว +2

    ඉදිච්ච පේර තමයි… pineapple guava

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ එහෙමද?

  • @beautyofnature6569
    @beautyofnature6569 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +2

    👍