දිල්ලියේ හොදම ටික / Delhi City Tour / World Vlog 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • 𝙃𝙞 𝙁𝙧𝙞𝙚𝙣𝙙𝙨, 𝙄 𝙖𝙢 𝙈𝙖𝙝𝙚𝙚𝙠𝙖
    ᑭᒪᗩᑎETEYE ᗯOᖇᒪᗪ TᖇᗩᐯEᒪ
    Today is the third day we have come to Delhi. Today we are going around Delhi. We were able to see 1. Qutub Minar Tower,
    2. Lotus Temple,
    3. Gandhi Park,
    4. India Gate
    5. Raspati Bhavan during this trip. Meanwhile, I got to gather a lot of experience about the life of ordinary people in India. So we are bringing the experiences we have gained to you in the same way. So it is correct to say that this is a different experience.
    ඔන්න අපි අද දිල්ලියට ඇවිත් තුන්වන දවස. අද අපි දිල්ලි නගරයේ රවුමක් යනවා. අපට මේ සංචාරයේදී
    1. කුතුබ් මිනාර් කුලුන
    2. ලෝටස් ටෙම්පල් එක
    3. ගාන්දි පාක් එක
    4. ඉන්දියා ගේට් එක
    5. රාස්පති භවන් එක
    බලා ගන්න පුලුවන් වුනා. ඒ වගේම ඒ තැන් වල ඉතිහාස කතා ගැනත් මේ වීඩියෝ එකෙ කතා කරනවා. අතරේ ඉන්දියාවේ සාමාන්‍ය ජන ජීවිතය ගැන ලොකු අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්න ලැබුනා. ඉතින් අපි ලබාගත්තු ඒ අත්දැකීම් ඒවිදිහටම ඔයාලට අපි අරන් එනවා. ඉතින් මේක වෙනමම අත්දැකීමක් කීවොත් නිවැරදියි.
    ⓅⓛⓐⓝⓔⓣⒺⓨⓔ Ⓕⓐⓒⓔⓑⓞⓞⓚ ⓐⓝⓓ Ⓨⓞⓤⓣⓤⓑⓔ
    India Vlog 01
    • දිල්ලියේ නොදුටු පැතිකඩ...
    India vlog 02
    • මහිපාල්පූර් රවුමක් යමු...
    𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡𝙨
    🅜🅐🅗🅔🅔 🅙 🅖🅐🅛🅛🅔🅡🅨
    / maheejgallery
    🅣🅡🅐🅥🅔🅛🅔🅡 🅖🅐🅛🅛🅔🅨 ( 🅔🅝🅖🅛🅘🅢🅗 🅒🅗🅐🅝🅝🅔🅛 )
    / @travelergallery
    --------------------------------------------------------------------------------------------------------------------
    𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚𝙨
    ᴜɴᴛᴏᴜᴄʜᴇᴅ ᴛʀᴀᴠᴇʟ
    web.facebook.c...
    🅣🅡🅐🅥🅔🅛🅔🅡 🅖🅐🅛🅛🅔🅡🅨
    www.facebook.c...
    🅜🅐🅗🅔🅔 🅙 🅖🅐🅛🅛🅔🅡🅨
    / maheekajayatilaka
    මං සොයන්නා
    web.facebook.c...
    ------------------------------------------------------------------------------------------------------------
    𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙂𝙧𝙤𝙪𝙥𝙨
    Traveler / සංචාරකයා
    www.facebook.c...
    ᴇʟᴇᴄᴛʀᴏɴɪᴄ/ᴇʟᴇᴄᴛʀɪᴄᴀʟ/ᴅɪʏ ᴘʀᴏᴊᴇᴄᴛ⚙️🧰🛠️
    web.facebook.c...
    #nature #Travel

ความคิดเห็น • 19

  • @zoysaaruna777
    @zoysaaruna777 3 หลายเดือนก่อน

    දෙවැනි comment එක මගෙන් ඔන්න ඉතින්

  • @zoysaaruna777
    @zoysaaruna777 3 หลายเดือนก่อน

    සුපිරි සුපිරි හොඳේ ඉතින් ඒකත් මරුවටම තියෙනව හොඳේ ඉතින්....🔥🔥🔥

  • @essenceofceylon6248
    @essenceofceylon6248 11 วันที่ผ่านมา

    Keep it up ❤

  • @zoysaaruna777
    @zoysaaruna777 3 หลายเดือนก่อน

    සෑහෙන දන්නේ නැති කාරණා බෙදාගත්තට බොහොමත්ම ස්තූති සහෝ...❤️❤️❤️

    • @MaheeVlogger-t3f
      @MaheeVlogger-t3f  3 หลายเดือนก่อน

      Thaxxx brother ඔය වචන ටිකත් ඇති. ❤❤❤❤

  • @nayanadissanayake4989
    @nayanadissanayake4989 2 หลายเดือนก่อน

    ❤❤

  • @lakshi7771
    @lakshi7771 3 หลายเดือนก่อน

    Ela ela bro

    • @MaheeVlogger-t3f
      @MaheeVlogger-t3f  3 หลายเดือนก่อน

      Thanxxx brooo ❤❤❤❤❤

  • @travelaya_777
    @travelaya_777 3 หลายเดือนก่อน

    ඇත්තටම සිරාවටම කියන්නේ ඉතින් ඒකත් මරුවටම තියෙනව හොඳේ ඉතින්..ඉවර වෙනකම්ම බැලුවා ඒකත්.තායිලන්තයේ එකත් ඉක්මනටම ඕනි හරිද මචං....❤️❤️🔥🔥❤️❤️

    • @MaheeVlogger-t3f
      @MaheeVlogger-t3f  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම . Thanxxx machooo . ❤❤❤❤

  • @zoysaaruna777
    @zoysaaruna777 3 หลายเดือนก่อน

    තායිලන්තයේ එකත් ඉක්මනටම ඕනි හරිය...

    • @MaheeVlogger-t3f
      @MaheeVlogger-t3f  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේනවා. Thankxxx brother ❤❤❤❤

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p 22 วันที่ผ่านมา

    2018 i went this place