ความคิดเห็น •

  • @NethmiBhagya-k7x
    @NethmiBhagya-k7x ปีที่แล้ว +21

    නියමයි මල්ලිගෙ කෝලම් දන්නවද දැනට මාස 8කට කලින් මගෙ අවුරුදු එකොළහක පුතා නැති වුණා ඇක්සිඩන්ට් එකකින් මම පිස්සියක් වෙලා ඉද්ද ිදුව තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න පුරුදු කළේ දැන් තමයි ටිකක් හිනා වෙන්නේ ඔයාලට පිං

    • @mashi2444
      @mashi2444 ปีที่แล้ว

      ❤❤❤❤

    • @SriyaH.D
      @SriyaH.D ปีที่แล้ว +4

      මගේ පුතත් නැති උනා එච්චරකල් නෑ දැනට මාස 11යි😥

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +5

    හරිම ලස්සන රටක් .. පැරණි බාකු නගරය නම් හරිම ලස්සනයි🥺😘 Azerbaijan vlogs වල අයියගෙ shirt ටික නම් මරු ආ... යන්න ආසා හිතෙන රටක්❤😍
    Love you both ♥️

    • @sulochanaweerathunga3239
      @sulochanaweerathunga3239 9 หลายเดือนก่อน

      J🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉🎉🎉🎉 so proud of you 😢

  • @niharasandeepani5796
    @niharasandeepani5796 ปีที่แล้ว +3

    අද තමයි ඔයාල දෙන්නගෙ vlog බලන්න ගත්තේ අහම්බෙන් වගේ.අනේ ඔයාල දෙන්න නම් ලස්සන, මරු cupel එකක්❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. දිගටම සෙට් වෙමු එහෙනම්. 😍❤️😍

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    වැඩෙි නියමයි... සුබ පතනවා 🤩😁😁😁🤩🤩

  • @janakakumara3234
    @janakakumara3234 ปีที่แล้ว +2

    ලෝක වටේ sudanthaka ලොග් එකක් ඉස්සෙල්ලා ඔතන කරලා තියෙනවා

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +2

    තවත් අලුත් රටකට ගිහිල්ලා ලස්සන vlogs ටිකක් ගේමු ආ.. 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    හොඳ විස්තරයක් බොහෝම ස්තූතියි .
    ජයවේවා ❤ ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍😍❤️❤️❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම video එක enjoy කරා 👍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @tharangi8458
    @tharangi8458 ปีที่แล้ว

    මේ දෙන්නා ගේ තියෙන විශේෂම දේ තමයි දෙන්න ම එක් එක්කෙනාට respect කරනවා.. එක්කෙනෙක් කරනදේට අනිකා විරුද්ධ වෙන්නෙම නෑනේ..අනික් එක්කෙනා කියනදේ ටඇහුම් කන් දෙනවා .මැද්දට පැනල ඒකෙ වැරදි අඩුපාඩු කතා කරන්නෙ නෑ..
    විවාහ ක ජෝඩු වලට හොඳ ආදර්ශයක් .ඒකයි මේ ගමන සාර්ථක ..
    (වෙන බොහෝ අයට wife කියන දේ husband ට සහ husband කියන දේ wife ට අල්ලන්නෙ නෑනේ )
    දෙන්න ටම ජයම ✌

  • @fernandoachala2353
    @fernandoachala2353 ปีที่แล้ว

    Daud Akhundazada Ge rata thamai Azerbaijan.. .. oyalata eyawath meet wenna thibuna. Lankawa godak promote karana blogger kenk... ❤ Kamk ne oya dennatahthath adarei❤❤

  • @anuraporabaw6060
    @anuraporabaw6060 ปีที่แล้ว

    Oyala. Hamadama apita. Aluth. Aluth. Dewala. Pennawa. Thank you kuchi buchi ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +1

    බුචීගේ තාත්ත්වික රංගනය සුපිරි 😮❤😊😊

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ලස්සනයි ❤️😍...ආදරෙයි ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අපේ බුචී අයියා හිටපු විදිය මරු 😍ආතල් ගොඩයි 🤩_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😃😃❤️❤️😍😍

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    17:23 මෙතන දකිද්දිනම් ඉස්සෙල්ලාම මතක් උනේ loka wate sudanthaka අයියව 🥰
    දැන් ඉතින් ඔයාලවත් මතක් වෙනවනේ තව youtuber කෙනෙක් මෙතන vlog එකක් කරොත් ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว +1

      අඩ්ඩේ....❤️❤️❤️😍❤️❤️❤️

  • @kanishkapriyanath7921
    @kanishkapriyanath7921 ปีที่แล้ว

    Ane akke aiye.loku udauwak karandko.puluwannm mge mhaththayat pita rata job ekk hoyal dennko.oyalage yaluwo innawane pitaratawal wala.oyalt godak pin sidd wenwa😢😢

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    😂😂😂Ammo yana ,tana thana 🐱🐱🐱 puss lokko😮 Hamba wenawa buchiyata😂😂😂 Mara lassana thanak,Watinama Vlog akak . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Thanks Akki ,Aiya ❤❤❤Ape gedara ekkan yanna hithenawa😅😅😅😅😅 Joduwama😅😅😅😅😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      අඩේ.....😃😃😃😍😍❤️❤️❤️

  • @Nora_hs
    @Nora_hs ปีที่แล้ว +1

    Wow mara lassanai 😍😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️❤️😍😍😍❤️❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_වටපිටාව හරිම අලංකාරයි ගමන ගොඩක් සුන්දරයි ☺️💖_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Maru aiya asaawen baluwa

  • @achininirodima968
    @achininirodima968 ปีที่แล้ว +1

    Hemadama sathutin inna budu saranayi ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍❤️🙏🙏😍❤️🙏

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ආදරෙයි අම්බානෙක. 😍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලංකාවට නොමිලේ ගැස් බෙදා දීමේ මහා දන්සල පවත්තනු ලබන්නේ බුචී අයියා සහ කුචී අක්කි 🙂🤭 දිනය වෙලා තියෙන ස්ථානය පසුව දැනුම් දෙනු තුරු රැදී සිටින්න 🤩😉_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      පෝලිමේ එන්න පෝලීමේ. 😃😃😃

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว

    බුචී මාර ආතල් එකේ ඉන්නෙ. 🤣🤣🤣

  • @tharushipathirana2644
    @tharushipathirana2644 ปีที่แล้ว

    අම්මෝ අන්තිමට දාපු ඩාන්ස් එකේ අයියනෙ ගිනි සිලුව😗🤣❤️

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    😮😮😮😮😮😮😮ayyatanam niyama hakiyawak tiyanawa gal gahila idala.....

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +1

    ඒ වගේ ගිනි ගන්න සීන් එකක් දැක්කමයි,
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว

    ගින්දර වගේ අදත් 👍🏻👍🏻

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +1

    එයාලා ඇයි ඔයාලා දෙන්නව විශේෂ කරලා දකින්නේ කියන එකට හේතුව මට හිතාගන්න බෑ.මොනවා උනත් ආඩම්බරයි ඈ.ඔයාලාට එහෙම පිලිගැනීමක් ලැබෙනකොට

    • @oshantharusha3649
      @oshantharusha3649 ปีที่แล้ว

      ලන්කාවේ මිනිස්සු ට ෆොරිනස් ල දැක්කම පොටෝ ගහනවා වගේ තමා ඒ මිනුස්සුන්ටත් ෆොරිනස්ල හම්බුනාම

    • @piuminishara2910
      @piuminishara2910 ปีที่แล้ว

      @@oshantharusha3649 ලංකාවේ මිනිස්සු එහෙම ෆොටෝ ගහනවද? මං නම් හිතන්නෑ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      මුල් ටිකේ අපිත් ෆුල් හොල්මන්. පස්සෙ ටික ටික හුරු උනා.

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 ปีที่แล้ว +1

    ඔව් අනේ 👍🏻👍🏻👍🏻👍🏻

  • @digib6394
    @digib6394 ปีที่แล้ว

    oyala mulima dana music eka ahala purudui game ekaka neda thiyenne farcry wala hari mokaka hari

  • @nimathari7409
    @nimathari7409 ปีที่แล้ว

    ❤❤ හරිම ලස්සනයි.

  • @anuraporabaw6060
    @anuraporabaw6060 ปีที่แล้ว

    Adarei. Kuchi. Buchi.
    Hamadama ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    👍👍👍👍👍👍video eka maru akki ayya ehenam athal eke imu

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว

    හරිම හොදයි තෙරුවන් සරණයි.

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +5

    ඇත්තටම ඇලඩින් ගේ පහන හම්බෙලා වරම් ඉල්ලන්න තිබ්බා නම් මරැ නේ 😮😮❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว +3

      ආයේ ඉතින් සුපිරියක් තමයි ❤️😍

    • @dulaksharadeepa3231
      @dulaksharadeepa3231 ปีที่แล้ว +2

      ​@@Kuchiandbuchi❤

  • @NazeeD-fs9kv
    @NazeeD-fs9kv ปีที่แล้ว

    Oyala Sri Lanka eke Pissu kelinawane haby me WA wala Pissu kelinne ne ne

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว

    💝💝💝💝💝 ලස්සනයි දෙන්න ම

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 ปีที่แล้ว

    බුචියට නම් පිස්සු😂

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +1

    I love you akka and aiya❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว +1

      Love you too 😍❤️😍

  • @sayumidewmini-k4o
    @sayumidewmini-k4o ปีที่แล้ว

    ane oyala ayeth short film akak karannako😀😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ඉස්සරහට කීපයක්ම කරන්න හිතන් ඉන්නෙ. 😍❤️

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    💚💚💚💚💜️💜️💜️💜️

  • @Mr.Gameing-h6b
    @Mr.Gameing-h6b 10 หลายเดือนก่อน

    Fire dance 😂😂😂😂

  • @chandimaupeksha9244
    @chandimaupeksha9244 ปีที่แล้ว +1

    ❤❤❤

  • @amyekanayake4413
    @amyekanayake4413 ปีที่แล้ว

    Aiya- e araya balan inna widiya balannako… aiya nun athththatama baya wuna neda eyawa dakala. 12.22

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      හාට් එක නැවතුනා මොහොතකට ☺️☺️

  • @dushanshasanka6236
    @dushanshasanka6236 5 หลายเดือนก่อน +1

    😛😛😛😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi 5 หลายเดือนก่อน

      😍❤️❤️

  • @janakakumara3234
    @janakakumara3234 ปีที่แล้ว

    ඒ gas ගෙනල්ලා මේ දෙනවා

  • @tharangaegalle5272
    @tharangaegalle5272 ปีที่แล้ว

    එපිසෝඩ් එකම ගින්දර තමයි

  • @niranjankumara4228
    @niranjankumara4228 ปีที่แล้ว

    First view ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว

    Lot of attention from girls.may be u shoud stay there

  • @Nethranathali
    @Nethranathali ปีที่แล้ว

    Nice

  • @smnpsenarath1505
    @smnpsenarath1505 8 หลายเดือนก่อน

    කන බොන දේක ගනන් එහෙම කිව්ව නම් හරි වටිනව වෙන අය නම් එව්වත් කියනව තව අය යයි කියල බයද

  • @NazeeD-fs9kv
    @NazeeD-fs9kv ปีที่แล้ว

    Hi aiia & akka oualata kohomada

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      අපි හොඳින්. ඔයාට කෝමද? ❤️😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    😍😍😍😍❤️🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว +1

      ❤️😍😍😍❤️

  • @pgupali3449
    @pgupali3449 ปีที่แล้ว

    Pahanen illanneth kemada😀😀😀😀😀😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      කෑමයි බීමයි. 😃😃😃

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 ปีที่แล้ว

    AsArabjan niyama Hoda minisun inne

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    තුරු ලතා 😂😂😂

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    👊👌😍

  • @wheshani5007
    @wheshani5007 ปีที่แล้ว

    ❤️😍❤️😍❤️

  • @ykingpathum1171
    @ykingpathum1171 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️😘😘❤️😘😘❤️

  • @amandanethmini-np7vm
    @amandanethmini-np7vm ปีที่แล้ว

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔🤔e gini kanda patta boruwak matanam hithenne

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    Hiii akki ayya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍❤️❤️😍

    • @chandanisamaraweera7827
      @chandanisamaraweera7827 ปีที่แล้ว

      Me davas vala Azerbijan
      Davud Akunzerda lankave. Project keepayakata avilla.
      Lankavata udauv karanna.

  • @SankalpaSankalpa222
    @SankalpaSankalpa222 ปีที่แล้ว

    ❤❤😂🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @Sandee152
    @Sandee152 ปีที่แล้ว

    Pusooo 🐱 lokayk

  • @chamindakumara6971
    @chamindakumara6971 ปีที่แล้ว

    මරු මම මුලින්ම දැක්කෙ මිනිස්සුන්ගෙ ගෑස් වගේ

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 ปีที่แล้ว

    Kunu poddk wth na 😍 lankwe ekt😐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      ❤️😍❤️😍❤️

  • @Chthushkaruk
    @Chthushkaruk ปีที่แล้ว

    ❤️❤️

  • @sanathjayawicrama418
    @sanathjayawicrama418 ปีที่แล้ว

    ❤❤😍😍❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @imashanethmi4679
    @imashanethmi4679 ปีที่แล้ว

    ❤❤

  • @yashodhamuthumali9294
    @yashodhamuthumali9294 ปีที่แล้ว +1

    ❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    ❤❤

  • @chathunwm
    @chathunwm ปีที่แล้ว

    ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @rosyperera9989
    @rosyperera9989 ปีที่แล้ว

    ❤❤❤❤