VLOG 207 - නූලෙන් බේරුන මංකොල්ලය | Baku to Gabala by Bus (English and Azerbaijani Subtitled)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අසර්බයිජානයට ගිය මුල් දවසෙම අපි ගියේ Heydar Aliyev International Airport එකේ ඉඳන් කිලෝමීටර් 240ක වගේ දුරින් තියෙන Gabala කියන නගරෙට. ඒ යන ගමනෙදි සිද්ද උන දේවල් ටික අද වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්.
    කෑම, බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Azerbaijan
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,funny,කුචී,බුචී,homemade video,Vacation,Travel to Azerbaijan,Azerbaijan,Baku,gabala azerbaijan,Baku to gabala by bus,things to do in azerbaijan,budget travel,taxi,supermarket,scams in azerbaijan,gabala bus,baku to gabala bus,sightseens in azerbaijan,stay in gabala,baku public transport

ความคิดเห็น • 333

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy ปีที่แล้ว +25

    අපිට අත්විදින්න වුන හැම දෙයක්ම ඔයාලටත් විදින්න වෙලා අපිත් azerbaijan වල පළවෙනි දවසෙම එපා වුනා හැබැයි ඊලග දවස්වලනම් හරිම හොදයි
    සත වලට azerbaijan වලින් කියන්නෙ කැපේ ❤

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +1

    අප්පා අපි ලංකාවෙ එවුන්ට බැන්නට මෙහේ එවුන් ඔච්චර නරක නෑ.අර අසර්බයිජාන්වලින් එන යු ටියුබර් ඩාවුඩ්ට මෙහේ අය හරිම ආදරෙයි.කොහොම හරි ඒ රටේ තොරතුරු දැන ගත්ත එක වටිනව.

  • @lifeinaussie22
    @lifeinaussie22 ปีที่แล้ว +7

    වෙන රටකට ගියාම ඒ භාෂාව තේරෙන්නේ නැත්තං google translate දාලා අපිට ඕනි දේ කියලා ඒ රටේ භාෂාව select කරන්නකො.හරිම ලේසි නේ අනේ

  • @muthubhagi6509
    @muthubhagi6509 ปีที่แล้ว +3

    Wena kagewath channel oyalage tharam interesting na 🔥❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ... ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 ปีที่แล้ว +33

    ඔයාලා හොද ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඔහොම ගමන් යද්දි.මිනිස්සු ගැන හිතාගන්න අමාරුයි.කලපනාවෙන් ඔය දෙන්නම.වීඩියෝ කරන්නත් ඔයාලා දෙන්න පරිස්සමෙන් ඉන්න ඕනනේ.බුදුසරනයි .

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว

    බය හිතනවා බලනකොට. ආසයි. බුදුසරණයි.

  • @tripmaster2840
    @tripmaster2840 ปีที่แล้ว +3

    හොද හොද වැඩ සෙට් එකක්. නියමයි. අසර්බයිජාන් ජනප්‍රිය උනේ ලගදි,සමහරවිට ටැක්සි බුවාලට තාම ඒක දරාගන්න බැරුව ඇති

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඔව් එහෙම සීන් එකක් තමයි තියෙන්නෙ සිරාවටම. ගොඩක් අයට තාම ටුවරිසම් තේරෙන්නෙ නෑ.

  • @tee497tee
    @tee497tee ปีที่แล้ว +1

    dnnam ilaga video eka enkn iwasillak naa habai... patta adventure eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අද එනවා ඊලඟ එක. ❤️😍😍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +5

    *_ඔය දෙන්නට කිසිම කරදරයක් වෙන්නෙ නැතුව බේරුණු ඒක ලොකු දෙයක් අර උදව් කරපු ලේඩි නිසා තමයි ඔය දෙන්නටම ගමන යන්න පුළුවන් උනේ අපි කෙනෙක්ට උදව් කලොත් අපි කරදරයක වැටුනම උදව් කරන්න කව්රු කෙනෙක් ලැබුනා ඔය දෙන්නා ගොඩක් පින් කරලා තියෙන්වා වාසනාව නිසයි දකින්න ලැබුනේ පරිස්සමින් ඉදීරි ගමන් ටික යන්න ලැබේවා බුදුසරණයි 💖💖💖_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      ඒ ලේඩි තමයි ඉශ්ඨ දේවතාවි. 🙏😍❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +4

    ඔයාලට ඔය රටට යද්දි ගයිඩ් කෙනෙක් ගන්න තිබ්බෙ.මොකද ඉංග්‍රීසි භාවිතයක් නැති රටකට ගිහාම ඒ රටේ මිනිස්සු එක්ක කතා කරන්න ගිහාම කචල්.ඇත්තටම ඔයාලගෙ වාසනාවට තමා අර රැසියාවෙ ගෑණු කෙනා හිටියෙ.ඕනිම රටක ඔය වගේ එපා කරපු මිනිස්සු වගේම හොද මිනිස්සුත් ඉන්නවා.වෙනත් රටකින් ආවා කියලා දැන ගත්තම වංචාවෙන් රවට්ටන්න බලන් ඉන්න පිරිස වැඩියි.මොනවා වුනත් හොටෙල් එකේ හිටපු කට්ටිය නම් මාර හොඳයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අපි ගයිඩ්ලා ගන්නෙම නෑ. අපි කරන වැඩේ කරන්න ගයිඩ්ලත් එක්ක අමාරුයි. ඒ වගේම ගොඩක් රස අත්දැකීම් එකතු වෙන්නත් ගයිඩ් කෙනෙක් නැති එක හේතුවක් වෙනවා. තමන්ම ගේමක් ගහලා හොයාගෙන යන එක වෙනමම ආතල් එකක්නෙ.

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +3

    පරිස්සමින් දෙන්නම.වෙනම රටකට ගිහින් කරදරයක වැටුනොත් කවුරුත් නැ.දෙන්නම යන තැනක එකට යන්න.බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම.

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +21

    අසර්බයිජානෙ හැදෙන උපහැරණයක්....
    "කුචියා බුචියා ගබාලා ගියා වගේ" 🥺❤️😊😁🙏

    • @indraniranasinghe6189
      @indraniranasinghe6189 ปีที่แล้ว +2

      😂

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว +1

      @@indraniranasinghe6189 😊😊😊❤️👊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +5

      හම්බෝ ඒක. 😃😃😃😃🙈🙈😍❤️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +1

    අම්මෝ බය හිතුනා අප්පා.. මේ වගේ එවුන් ඉන්නවා ලංකාවෙත්... මෙව්වා ලෝකොටම පේන්න දාන්න තියෙන්නේ ඒ ඒ රටවල් වල දේවල් english sub එක්ක.. පරිස්සමින් යන්න

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 ปีที่แล้ว +4

    So beautiful and exciting video , kuchi aunty & buchi uncle ......... 🤩

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +1

    අනේ.. ඒ ගැන කියද්දිත් බය හිතුනා.. ❤ පරිස්සමින් ආයෙ කොහේ හරි යද්දි යන්න.. ඉක්මනිම් ඊලග විඩියෝ එකත් ඕන ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 ปีที่แล้ว +2

    Azerbaijan visit karanna thoragathe vishesha hethuvak thiyenavada? Api ahalama ney holiday ekakata Azerbaijan yana aya? Oyala thoragatha hethuva? Ape rata vate bike ekakin yana Azerbaijan you tuber kenek innava. Eyage videos harima interesting saha eya hoda gathiguna thiyena kenek. Duppath ape minisunta eya hari karinavai. Eyata english yamthak durata puluwan. Oya dennata thibune Azerbaijan yanna pera meyava contact karala adahasak ganna. English speaking Honda gathigun athi guide kenek dennek hoyaganna thibune. Language nodena nodanna ratakata yanakota oyita vada plan karala research karala yanna. Jivith tharjan vedi vagema hire vilanguve vetenna pava puluvan. May u be protected .

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +2

    අවුලක් නෑ දැන් ඉන්නෙ මෙහෙනෙ කොහොම හරි පරිස්සමෙන් ආවානේ..❤️❤️❤️කුචී අක්කා දුවද්දි මරු අනේ 😊😊 comment එක දැම්මෙ වීඩියෝ එක බාගෙට බලලා ඒත් අන්තිම ටික බල්ද්දි නම් ගොඩක් බය හිතුනා...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😃😃😃😍😍😍❤️❤️❤️🙏🙏🙏

  • @madusinghapura5144
    @madusinghapura5144 ปีที่แล้ว +1

    මේකනම් බලද්දි බය හිතුනා ඊලඟට මොකක් වෙයිද කියලා😮

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน

      අපිත් ගැහි ගැහි හිටියෙ. 😃😃

  • @littlequeen7339
    @littlequeen7339 ปีที่แล้ว

    Apith giya last December wala. Full tour ekatama apima mehe idan car booking daala thama giye , including hotel. Kisima deyak ehema une ne. Hondata enjoy kara. Enna hithath thibbe ne lankwata. Apita hamba una guider maarama honda kenek. Oyala Europe country yanawanam kiyanna. Apith ennam. Ehema yanawa kiyala kiwwa neda set wela. I am from Colombo.

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 ปีที่แล้ว +8

    ඇත්තටම රටකට ගොඩ බැස්සට පස්සේ ඔය වගේ සීන් එකක් වෙනවා කියන්නේ හිතට බයක් දැනෙනවා නේද 🧐 .. මට එහෙම උනානම් අඩලා 😒 හ්ම්. .. හරි අයියා අක්කා අද vlog එක සුපිරි .. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    මම හිතුවේ නැහැ මේ වගේ රටකත් මෙහෙම දේවල් වෙනවා කියලා. වෙන රටකට හවස යනවානම් එදා රෑ ඒ කිට්ටුව හොටෙල් එකක ඉන්න එක තමා නුවණට හුරු. ඇඟ හිරිවැටෙනවා අර හොටෙල් එක හොයන් රෑ ගිය ගමන අහනකොට​. ඔයාලට කිසිම අනතුරක් නොවුනු එක ගැන සතුටුයි.

  • @renukapriyanthi4174
    @renukapriyanthi4174 ปีที่แล้ว +1

    Apitath ohoma dewal wenawa...mole Kalpana karanna Oni oya welawata hadisi nowi.kohoma Hari oya dennata hoda manussayek hambuna...aka sathutak...parissamin gihin Enna...Ada amihiri athdakimak wunata anagatheedi oka sundara mathakayak....,budu saranae..Dewi pihitae...Mona wunath oyala denna apita sathutak genawa...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @kindletters6315
    @kindletters6315 ปีที่แล้ว +2

    මේ video එක එනකම් බලන් හිටියේ. වැස්සේ හවසක coffee එකක් බොන ගමන් බලනවා ඔයලා දෙන්නගේ වැඩ ටික ❤😊❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍😍🙏🙏❤️❤️❤️❤️

    • @kindletters6315
      @kindletters6315 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😊💖❤️😍😔

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 ปีที่แล้ว +1

    හම්මෝ මාර සිද්දිනේ වෙන්නේ පරිස්සමින් දෙන්නාම🤨💙

  • @mutupriyantha
    @mutupriyantha ปีที่แล้ว +1

    Please very carefully both of you

  • @koolii4412
    @koolii4412 ปีที่แล้ว +15

    ඔහොම යන්න එපා.. අනේ.. හැමෝම මිනිස්සු හොද නෑ.. ඇත්තටම video එක බලද්දී බය හිතුනා.. ඊළගට මොනා වෙයිද කියලා.. හොටෙල් එකේ ඉන්න time එකෙත් බය හිතුනා අනේ ❤️❤️horror movie එකක් වගේ

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Ammapa aiya me vedio eken thamai mehema ratak thiyenawa kiyala danagatthe...Samahara ewata hinath Yamaha itng..

  • @ShyamaYaparathna
    @ShyamaYaparathna ปีที่แล้ว +1

    Apita video ekak genna oyala kochchara mahansi wenawada❤️good luck❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍❤️😍😍

    • @dineshpeirispulle3925
      @dineshpeirispulle3925 ปีที่แล้ว

      Let me give you a piece of advice I've been traveled many places in the world most important thing be safe out there also enjoy as much you can because you already there next time don't Travel Country like that ✌️✌️peace

  • @Nora_hs
    @Nora_hs ปีที่แล้ว +6

    මොනා උනත් experience එක මරු🤗❤️

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 ปีที่แล้ว +1

    Europe countries වල තියෙන ලොකු issue එකක් language එක. මෙයාල english නොදන්නව නෙමෙයි, ඇහුවාම දන්නැහැ කියනව. ඒ වුනාම restaurant එකකට එහෙම ගිහින් order කරද්දි english කොහොම හරි ගලපගන්න්නව. උදව්වක් එහෙම ඉල්ලුවොත් english දන්නෙ නැහැ වගේ ඉන්නව 😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හැබැයි මෙයාලනම් සිරාවටම දන්නෙ නෑ තමයි. රෙස්ටුරන්ට්ස් වලදිත් තනිකර අතින් පයින් කතා කලේ අපි. 😃😃😃

  • @charuni7404
    @charuni7404 ปีที่แล้ว +1

    Nikan thriller film ekaka wge hagimak awe oyala kathawa kiyddi...ara Maha ra oyalwa car eke ekka giya kiwama...😱khm unth vlog eka nm mru...aye travel krddi eetth wda prissm wenna aiya and akka...❤❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️

  • @dimuthdilhara3243
    @dimuthdilhara3243 ปีที่แล้ว +1

    දිගටම vedios upload කරන්න ❤️❤️❤️

  • @Lokasawariya1
    @Lokasawariya1 ปีที่แล้ว +1

    මම තමයි අර tik tok eke masej ekak damma lamaya😢❤️mathkada

  • @Hammy_Enchanted_Waters
    @Hammy_Enchanted_Waters ปีที่แล้ว +3

    Something similar happened to us in Georgia. But accommodation was very good for us. Not all people same. Some only. Georgia is a beautiful country.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu ปีที่แล้ว +1

    Parisamin hama dama kara ganna budusaranai

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +3

    මොනවා උනත් කමක් නැ ඔයාලා පරිස්සමෙන් 🇱🇰 අවනේ කරට් එක ගියේ ඔයාලා ලංකාවේ නිසා එයාලාට හිතෙන්න ඇති ඔයාලාට 🇱🇰 අමතක වෙයී කියලා 😂😂😂 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      හෙ හේ... අපි ලංකාවෙ බව මතක් කරලා දීමක් කරලා තියෙන්නෙ ඒ. 😃😃😃
      🙏🙏😍❤️❤️

    • @dilrukshl
      @dilrukshl ปีที่แล้ว

      @@Kuchiandbuchi එකනේ මම කිවුවේ 💚💚💜️💜️

  • @maliya766
    @maliya766 ปีที่แล้ว +3

    😊අසර්බජාන් ට්‍රැවල් කරන රටක් නෙවෙයිනෙ අනෙ

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    අනේ පරිසමින් කුචී බුචී වීඩියෝ ගෙනවා වගේ නෙමෙයි ඔය දෙන්නා පරිසමින් ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy ปีที่แล้ว +13

    azerbaijan vlog එකක් එනකන් හිටියෙ අනෙ ❤❤

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว +5

    අම්මෝ මට නම් අර බස් එකේ ගෑනි ටොපි දෙකක් දුන්නා කියලා පෙන්නුවේ...ඒකටත් බය උනා මුන් දෙන්නා ඕක කාලා මත් වෙලා බුදියගත්තොත් මුන් දෙන්නව මංකොල්ලවත් කයිද කියලා.... බයේ හිටියේ....❤️‍🩹💝🥺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      🙈🙈🙈😃😃😃 ඒ ගෑනු කෙනා පානුත් දුන්නා. ඒවා වීඩියෝ කරන්න බැරි උනා.

    • @arunadilu1251
      @arunadilu1251 ปีที่แล้ว

      @@Kuchiandbuchi එහෙමද අම්මෝ ඇති යන්තම් ළංකාවට ගොඩබැස්සනේ...ඒ ඇති

  • @Amaadissanayake722
    @Amaadissanayake722 ปีที่แล้ว +5

    Danne nathi ratawal wala minissu dena dewal kaddi parissmin 😒♥️

  • @kauminigishani9237
    @kauminigishani9237 ปีที่แล้ว +2

    දෙයියනේ පුදුම බයක් හිතුනේ අයියේ කතාව කියද්දි මොනව උනත් අනේ පරිස්සමෙන් ඔය දෙන්නම .. බුදුසරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍🙏🙏🙏

  • @thiliniakalanka8986
    @thiliniakalanka8986 ปีที่แล้ว +6

    මට වුනා වගෙයි feeling එකක් එන්නේ 🙄 පරිස්සමින් අනේ 😢

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 ปีที่แล้ว

    Kuchi kata wela.😢.tikak kettu wenna.ohoma konde hadanna epaaa.☹️

  • @salma7948
    @salma7948 ปีที่แล้ว +1

    Apith giya, babala 2k aekk but mehem dyak ng wune na, parissmin travel karann

  • @dirokoiaqua6486
    @dirokoiaqua6486 ปีที่แล้ว +1

    හම්මෝ..Film එකක් බැලුවා වගේ

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 ปีที่แล้ว +1

    Ada video ekath athal wagema tikak bayath hithuna. Kohoma unath akkatai aiyatai thank you apita me athdekima api giya wagema laba denawata. Love you akka and aiya ❤❤🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +5

    අඩේ ඕවට මූණ දෙද්දි අපි මෙහෙම බලද්දී දැනෙනවා වගේ නෙවෙයි, කවදාවත් නැතුව බුචිගේ කටහඩෙත් කේන්තියක් තිබ්බා කතාව කියද්දිත්,
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +3

      ඇත්තටම ටිකක් කේන්ති ගියා එදා උන වැඩ වලට. හැබැයි හොඳ දේවලුත් සිද්ද උන නිසා ඒ කේන්තිය නැතුව ගියා. 😍❤️

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +1

    Culture is like a Turkey. Lankaweth electricity cut kara nhe. At that period tourist la ta mona feeling ekak enna attda. Lankawe th meeter taxi threweel driver's lath ewage nhe. Tourist lawa kochara andanawada

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඔව් ලංකාවෙත් මීට වෙනසක් නෑ

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +3

    මේ videos එනකම් තමයි බලා උන්නේ. මරු .. ❤❤❤ තෙරුවණ් සරණයි !

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ❤️❤️😍😍🙏🙏🙏

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +2

    Ara pitipasse idan inna seeya baninawa ne oyala vedio karanawata😂

  • @tharangaegalle5272
    @tharangaegalle5272 ปีที่แล้ว +1

    ඔයින් ගියා මදෑ...පරිස්සමෙන් අපිට වීඩියෝ දාන්න

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    පරිස්සමෙන් අනුරාධ අයියා යශී අක්කා ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි ❤️😍😘👊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️❤️😍

  • @chathuminirathnayake8894
    @chathuminirathnayake8894 ปีที่แล้ว +2

    😮Safe drive

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +14

    කුචීට බුචීට වෙන දේවල් අපිත් ඉතින් රසකරකර බලනවා. කරදරයක් නොවුන එක ගැන සතුටුයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍❤️😍❤️

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 ปีที่แล้ว +3

      පව් අක්කී ඔයාලා,,ඇත්තමයි කොච්චර බයක් හිතෙනවද වෙන රටකට ගියාම ඒ අතින් ශ්‍රී ලංකාවට එන විදේශීය අයට ලාංකික මනුස්සකමින් සලකනවා නේ

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +3

    Ane oya konde gothapu eka kathai.Aprican kaapiri wage.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +6

    නොදන්න රටකට ගියාම හොඳට ප්‍රවේශම් වෙන්න ඕනේ..විශේෂයෙන්ම නොදියුණු මිනිස්සු ඉන්න රටවල් වලදී .🤔🤔🤔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අපි කිව්වනෙ. දැන්ම විනිශ්චය කරන්න එපා. මුලු වීඩියෝ සීරීස් එකම බලන්නකො. 😊❤️

    • @tcfdesilva1761
      @tcfdesilva1761 ปีที่แล้ว

      @@Kuchiandbuchi හොඳයි බලමු👍🤔

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara ปีที่แล้ว

    පිටරට වලදි wifi connection mobile connection use කරන විදිහත් කියන්න්කො

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    පරිස්සමෙන් දෙන්නාම 😘

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว

    අසර්බයිජාන් කියන්නේ නම් ඇත්තටම හොඳ රටක් නෙවෙයි ...
    ගොඩක් අය රැවටිලා ඉගෙනගන්න එහෙම යනවා , ඒත් ගියාට පස්සේ තමයි තේරෙන්නෙ ................... එහෙ ඉන්නවා නම් ඉන්දියාවේ අවුරුදු 5ක experience අරන් යන්න ඕන 😌😉🤭

    • @Thaku-ge7od
      @Thaku-ge7od 10 หลายเดือนก่อน

      Ane ehmd mn yann try kra 😢

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      @@Thaku-ge7od
      ඔයාට යන්න ලේසි රටක් කියන්න ද ???
      ලැට්වියාව කියන රටට යන්න ......... වියදම අඩුයි 🤝🤝🤝
      පොඩ්ඩක් උත්සාහ කරන්න .......................

    • @Thaku-ge7od
      @Thaku-ge7od 10 หลายเดือนก่อน

      Ehmd hri thank you urop ratak nisa cost ek adui kiww eki blww 😌

    • @EduacademySL
      @EduacademySL 10 หลายเดือนก่อน

      @@Thaku-ge7od
      ලැට්වියාව කියන්නෙත් යුරෝපා රටක් ඒ වගේම ශෙන්ගන් රටක් ...
      ඔයාට එහෙට ගියොත් වීසා නැතුව රටවල් ගානකට යන්න පුළුවන් එක වීසා එකෙන්...
      ලැට්වියාවේ වියදම් අඩුයි ...
      ලක්ෂ 15කින් වගේ යන්න පුළුවන් ...
      ඊළඟ අවුරුද්දේ ඉඳන් course fee අපිටම හොයාගන්න පුළුවන් ... භාගයක් හෝ සම්පූර්ණයෙන්ම ..............

    • @Thaku-ge7od
      @Thaku-ge7od 10 หลายเดือนก่อน

      @@EduacademySL ehmd thank you so much 🤩❣️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว

    මම අහල තියෙනවා අපිට business වලදී කියලා දීලා තියෙනවා ඩුබායි, අසරබජාන්, කියන්නේ black market එකක් කියලා මිනිස්සු හරි කපටියි, බොරු කියලා සල්ලි ගන්නවලු

  • @tharushihimasha3721
    @tharushihimasha3721 ปีที่แล้ว +1

    Akkage hairstyles eka kethai Mach wenne na wenas karana eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      දැන් ආයෙ ලංකාවට ඇවිත් කොන්ඩෙ ගලවලත් සති දෙකකට වැඩියි.

  • @thilininisansala4802
    @thilininisansala4802 ปีที่แล้ว +2

    ඇයි අනේ කථාකරන දෙයක් තේරෙන්නෙත් නැ ඔයාලා කොහොමද අනේ එහේ හිටියේ මමනම් මැරෙයි මේ වගේ අවදානමක් ගන්නේ කොහොමද අනේ ටිකක් ඉංග්‍රීසි දන්න රටකට යන්න තිබුනනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      පලවෙනි දවසෙ විතරයි මෙහෙම. ඊට පස්සෙ නිකන් ගෙදර වගේ. ❤️😍

  • @shani9645
    @shani9645 ปีที่แล้ว

    Hammoh oin giya athi.aai nodanna ratakata yaddi gaid kenek ekka yanna

  • @charithgunathilaka
    @charithgunathilaka ปีที่แล้ว

    azarbaijan yanavanam lanakve family ekak innava eyala help karanava

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 ปีที่แล้ว +3

    දැං ලංකාවෙ පන පිටින් ඉන්නෙ කියලා දන්න හින්දා හිත හදාගෙන බැලු⁣වා. 🤭🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      හෙ හේ... ලයිව් පෙන්නුවනම් කොහොමද නේ? අපි එක්කම ඔයාලත් ඒ ටෙන්ශන් එකේමයි. 😃😃😍❤️

    • @Selalabhimandra12347
      @Selalabhimandra12347 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඒකනේ. ඔහොම දවසක ආයෙ Live එකක් එන්න... 😁😁

  • @ayathmitharaka882
    @ayathmitharaka882 ปีที่แล้ว

    Mokakda me hotel eke name eka..price..kohomada

  • @enokadesilva6687
    @enokadesilva6687 ปีที่แล้ว +1

    A..eheth nadda light.

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl ปีที่แล้ว +1

    ammooo... mara baya hithenawane... kohomahari kamakna parissamen lankawata awane....... aththatama ay mechchara ratawal thiyeddi asarbaijan ma thoragaththe... eka mata prashnayak?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      වීඩියෝ සීරීස් එක දිගටම බලන්නකො. ඔයි ප්‍රශ්ණෙට උත්තර හම්බෙනවා. 😊😍

    • @dihanisilva-qz9sl
      @dihanisilva-qz9sl ปีที่แล้ว

      @@Kuchiandbuchi ok😁

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 ปีที่แล้ว +1

    Ane oya denna parissamin .Adrei dennatama ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +1

    Apoiiiii 😑😑 මොනවා උනත් ඔයාල දැන් මෙහේ නිසා සතුටුයි 🥰🥰😘😘😘

  • @rashmi6206
    @rashmi6206 ปีที่แล้ว +2

    මේක බලලා මටත් බය හිතුනා😒🥲 පරිස්සමින් මොනා උනත්

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    ලෝකේ wate sudantka අයියා dana kanek innwa ohe aywa meet wenna❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Wow nice.parissamin.budusaranai.❤️👍

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    Hiiii akki ayya....oyala denna dakiddi marama sathutuii annee... oyala inna paththa marama mara lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @unlimitednature
    @unlimitednature ปีที่แล้ว +3

    මොකක් හරි කේස් එකක් නම් Davud Akhundzada ගෙන් උදව්වක් ගන්ඩ....

  • @ravithdenuka3722
    @ravithdenuka3722 ปีที่แล้ว

    ඉන්ලිශ් බෝඩ් ගහලා නෑ කිව්වනේ ඔය ගහලා තියෙන්නේ ඉතින් .😁😁😁

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +5

    හැමෝම එක වගේ නෑනේ අයියේ මිනිස්සු අමුතුයි අපේ රටෙත් සුද්දාන්ට මිනිස්සු ඔහොම කරන්නේ කොහොම හරි පරිස්සම් උනානේ ඔයාලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අන්නේකයි. හැම ජාතියෙම අය කොහෙත් ඉන්නවා.

  • @nthapugs4434
    @nthapugs4434 ปีที่แล้ว +1

    ambo mata wage ohoma unanam ewalema bahinawa 😐taxi eken😐 parissamen ❣

  • @Proplay_Hub
    @Proplay_Hub หลายเดือนก่อน +1

    🤩🤩🤩

  • @r.gvikeshdewmina4260
    @r.gvikeshdewmina4260 ปีที่แล้ว +7

    Lokewate sudanthaka mathak une katada💛🧡❤️

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว +1

    මම දන්නෑ මොන හේතුවක්ද කියලා මට ඔයාල රටකට යද්දී මාර සතුටුයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ... ඒක ඇහුවම මාරම හැඟීමක් එනවා. 😍❤️❤️😍

  • @Hasithaleo
    @Hasithaleo ปีที่แล้ว +2

    අපි වගේ බංකොලොත් රටක් නේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ... බලන්නකො ඉස්සරහට එන වීඩියෝස් ඔක්කොම ටික.

  • @yasirurashmitha1372
    @yasirurashmitha1372 ปีที่แล้ว +1

    The guy in the thumbnail is literally look like ROBERT DE NIRO 😂LOL

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      සිරාවටම. 😃😃😃😃

  • @maliya766
    @maliya766 ปีที่แล้ว +1

    Ara davud akunzada කියන vloger contact කරගන්න ලන්කාවෙ කිව්වම ඔයාලව පොඩ්ඩක් බලයි 😊❤

  • @ireshamaduwanthi2218
    @ireshamaduwanthi2218 ปีที่แล้ว +1

    Lassana ratak wage penawa... balamu tawa issarahata nedaaa...❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආයෙත් අහලා. බලන්නකො ඉස්සරහට ❤️😍❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller ปีที่แล้ว +1

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 ปีที่แล้ว +1

    Aiyo yanna kalin dauvde gen ahanna thibbane

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว +1

    Yanna wena ratak thibunema nedda me kakka ratata giye? aduma gane english danna minissu inna ratakata yanna thibune.. nodanna rataka taxi karayo ekka fight karanna gihin unta mala penala gang ekak gennala athe thiyena dewal mankolla kala maha pare dala giya nam lankawata enna wenne th ne.. hayyo salli..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අපි කිව්වෙ ඒකනෙ. දැන්ම කිසි දෙයක් විනිශ්චය කරන්න යන්න එපා. මුලු වීඩියෝ සීරීස් එකම බලලා ඉන්නකො. මේ පටන් ගත්තා විතරනෙ.

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      @@Kuchiandbuchi Ane me.. Schengen visa ekak aran europe tour ekak yanna me melo rahak nethi ratawal wala yanne nethuwa..

  • @janiduinduwara8026
    @janiduinduwara8026 ปีที่แล้ว

    salli spent krl yna eke hoda country ekkt ynnna epai ane

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Ane parissmin ❤ape ayth athi neda oya rate.e kenkgen wath wistara danaganna.

  • @sharonenish3433
    @sharonenish3433 ปีที่แล้ว +1

    Kuchi weight eka adu karaganna eka ganath hithanna pls... health is most important...❤

  • @samanthakumara-mp3dn
    @samanthakumara-mp3dn ปีที่แล้ว +1

    Ammo oyala wisthara kiyanakota baya hithenawa..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඊලඟ වීඩියෝස් ටික බලන්නකො. ඔයි බය නැති වෙනවා. ❤️😍

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 ปีที่แล้ว +1

    wow

  • @rangaab6142
    @rangaab6142 ปีที่แล้ว +1

    Kuchi n buchi .been watching your videos on both channels for sometimes now👑...
    මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. රටින් පිට යනකොට internet /wifi (transit airports & abroad overall ) connect වෙන්න ලංකාවේ sim එක මොනවා හරි change කරන් යන්න ඔනී ද, roaming වගෙ ? . ඔයාලගෙ මෙ දක්වා ගිය රටවල experience එකත් එක්කම reply එකක් ඔනි . This will be useful to those who are to go abroad for the first time so that they could connect with their family n friends in srilanka & share things on messenger emo whatsapp etc so on . Thank you

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      එයාපෝට් වල Wifi තියෙනවා. ඒ වගේම නවතින හොටෙල්ස් වලත් wifi තියෙනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට හොටෙල් එකේ ඉද්දි තමයි ඉන්ටනෙට් යූස් කරන්නෙ. ෆෝන් එකේ කනෙක්ශන් එකක් තියාගන්නෙ නෑ. හැබැයි අසර්බයිජාන් ගමනෙදි අපි එහේ සිම් එකක් දාගෙන ඒකෙන් ඉන්ටනෙට් පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තා. රටකට යද්දි ඒ විදියට ඒ රටෙන් සිම් එකක් දාගන්න පුලුවන් අවශ්‍යනම්.

  • @tharuwarnakulasuriya9029
    @tharuwarnakulasuriya9029 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලා දෙන්නට

  • @hiruniamanda9938
    @hiruniamanda9938 ปีที่แล้ว +2

    අක්කා යි අයියා යි පරිස්සමෙන් යින්න

  • @ireshaharshani590
    @ireshaharshani590 ปีที่แล้ว

    ඔයාලා google translet app එක භාවිතා කරල සින්හල හරි english වලට හරි හරොගන්න.

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    😮😮😮