එයාගෙ නිමාඩු දවසක අපි දෙන්නා🥰❤️| Day In My life 🍃👫💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 357

  • @AjithLakindu
    @AjithLakindu 2 หลายเดือนก่อน +31

    ඔයා බොනික්කියක් වගෙ.දෙන්නම ගොඩක් ලස්සනයි.ඔය පුන්චි දරුවෙක් වගෙ.ඔයගෙ එ පුන්චි දරුවෙකුගෙ තියන හුරතලෙ දිහා හරි ආදරෙන් බලන් ඉන්න ඔයාගේ හස්බන් හරිම ආදරනීයයි.ඔයාගේ ලොකෙ සුරන්ගනා ලොකයක් වගෙ.ලස්සන දේ විතරමයි තියෙන්නෙ.දෙන්නම ආදරයෙන් පරිස්සමින් සතුටින් ඉන්න නන්ගි.❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +4

      ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ ලස්සන වචන වලට 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 💕💕

  • @shashiniwasana2187
    @shashiniwasana2187 2 หลายเดือนก่อน +14

    බෝනික්කියක් වගේ ඇත්තටම ඔයානම් දැක්කමත් හිත නිවෙන රුපයකුයි කටහඩකුයි තිනව ඔයට ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      ගොඩක් ආදරෙයි ඔයාගේ ලස්සන වචන වලට❤❤🤭

  • @himanikini3896
    @himanikini3896 หลายเดือนก่อน +2

    ගම්වල ජීවිත කොච්චර නිදහස්ද🥺 හිතට හරිම සැහැල්ලුයි මේ වගෙ දෙයක් දකිනකොට 🌸 happy life ලස්සන ලමයො❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@himanikini3896 ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️❤️❤️🥰🥰🥰

  • @YasuriNethmini
    @YasuriNethmini 2 หลายเดือนก่อน +10

    ඔයාලා දෙන්නා නම් ගොඩාක් ආදරේ න් ඉන්නවා .....අනිත් විඩියෝ වගේ මේ විඩියෝ එකත් ලස්සනයි අක්කේ....🥰🥰 ❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි❤❤ ඔයාගේ ලස්සන වචන වලට බුදු සරණයි

  • @dilhandhanuka6215
    @dilhandhanuka6215 2 หลายเดือนก่อน +27

    අත්දැකීම් එක්ක ඉස්සරහට යන්න ඕනෙ එතකොට තමයි හැමදේකම පැවැත්මක් තියෙන්නෙ.වැඩේ ලස්සනයි 👌👌

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      Thanks you oyata❤🥰

  • @NethasaRannulu
    @NethasaRannulu 2 หลายเดือนก่อน +7

    ගිම්හානයේ පාවෙලා සිංදුව කියන අක්කා වගේ රූපයක් ඔයාට තියෙන්නෙ ..හිත නිමිලා යනවා අක්කෙ..සතුටින් පරිස්සමෙන් ඉන්න ..
    ජේසු පිහිටයි ! ❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      @@NethasaRannulu අනේ ගොඩක් ස්තුතියි නංගි බබෝ ❤️🤭 ආදරයෙන් පිලිගන්නවා ඔයාව

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 หลายเดือนก่อน +7

    හරිම ආදර්ණීයයි ඔයාලා දෙන්නා..❤️ ඔව් නංගො තමන් ගාව ඉන්න පුංචි කෙල්ල වෙන්න ලැබෙන්නෙ තමන් තෝරගන්න සැමියා අනූව.ඉතින් ඔය වගේ හැමදාම ආදරෙන් ඉන්න...මායි හස්බනුයි හිටියෙත් ඔහොම ඒත් දැන් එයා රට 😔 තව චූටිම චූටි දවසකිම් එයා ගාව ආයෙමත් මටත් සතුටින් ඉන්න ලැබෙනවා ...😍...නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ🙈...ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ඉකමනටම එන්නෝ😍

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@kaveeshasilva8508 අනේ 🥹❤️ ඔයාගේ හස්බන්ට ඉක්මන්ටම ඔයා ලගට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
      හැමදාම සතුටින් ලස්සනට එයා එක්ක ජීවත් වෙන්න ඔයා බලන් ඉන්න දවස ඉක්මනටම උදාවෙවී ❤️❤️ එතකම් පරිස්සමින් ඉන්න🥰🥰

  • @bakumari4353
    @bakumari4353 หลายเดือนก่อน +3

    Oya harima wasanawantha kenek hamadama sathutin inna labewa ohoma hinayak matath thibuna eka hinayak witharakma una punchi du ekka ada mn thaniyenma innawa bs oyala dennata hadawatinma suba oathanawa nangiyoo

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@bakumari4353 ❤️ අක්කිට ගොඩාක් ස්තුතියි
      😔❤️ අක්කිගේ පුංචි දෝණිව ආදරයෙන් මතක් කරනවා අක්කිට බුදු සරණයි අක්කිට හැමදාම සතුටින් ලස්සනට ජීවත්වෙන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
      හැමදේම හොදට හරියාවි අක්කි ❤️🥺 පුංචි දුත් එක්ක පරිස්සමින් ඉන්න අක්කි❤️❤️❤️❤️

  • @K.k.sanjanaThathsarani-y6m
    @K.k.sanjanaThathsarani-y6m 28 วันที่ผ่านมา

    Harima asawen oylge vlog balanne me thma mn balana awasana vlog eka oyle thwa vlog oni akki 💗☺️🫶🫂

    • @Gihan-g5p
      @Gihan-g5p  27 วันที่ผ่านมา

      ❤❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤

  • @SadanaKumari-ie5sf
    @SadanaKumari-ie5sf 2 หลายเดือนก่อน +5

    ලස්සන වීඩියෝ එකක් නංගී ජේසු පිහිටයි

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ ජෙසු පිහිටයි😍❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @dinu5942
    @dinu5942 16 วันที่ผ่านมา

    අනේ ඉයේ ඔයාගේ විඩියෝ දැක්කේ ,ලස්සනයි අනේ,විශේශයෙන්ම ඔයාගේ පිලිවෙල ආස හිතුනා💗👀

    • @Gihan-g5p
      @Gihan-g5p  15 วันที่ผ่านมา

      ගොඩක් ආදරයෙන් පිලිගන්නවා❤️❤️❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️❤️❤️❤️

  • @LisandiYehansa-fc5hf
    @LisandiYehansa-fc5hf หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අද තමයි බැලුවෙ වීඩියො එක...ඔයාගෙ ගමත් මාර ලස්සනයි පැටියො ...හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.මගෙ දූ පොඩ්ඩත් ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කලා....❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      අනේ❤❤ අක්කි සූටි දොණිව මමත් හරි ආදරයෙන් මතක් කරා කියන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයලා හැමෝටම🥰🥰🥰

  • @HAPMALEESHA-ko5es
    @HAPMALEESHA-ko5es หลายเดือนก่อน +1

    Oyalawa Ahan Inna balan Inna asai..❤️❤️hamadamath sathutinma Inna labenna one🌹🌹

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයිඔයාට❤❤❤

  • @SupuniKawshalya-je8ej
    @SupuniKawshalya-je8ej 2 หลายเดือนก่อน +1

    Ane nangi oyalage vidiyo harima lassanai.hebei aiya kiyannethuwa mahaththaya kiyanna athakota harima lassanai..

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@SupuniKawshalya-je8ej 🥺❤️ හරි අක්කියෝ මම ආය එහෙම නොකියා ඉන්නම්

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w 2 หลายเดือนก่อน +3

    ඇත්තමයි ජපානෙට ගියා වගෙ දැනුනා ❤❤❤❤
    ජීව්තේ ලස්සනම ලස්සන වෙන්න ඕන
    ඇත්තමයි මාරම ලස්සනයි ඔයාගෙ vlog
    ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණිය වචන වලට❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️ හරිම ආදරයෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා

  • @BuddiniKavindya
    @BuddiniKavindya 2 หลายเดือนก่อน +3

    Akki adth volg ek harima lassani akki..akki Q and A ek karmukoo❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ඉස්සරහට ගෙන්නම් පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️

  • @dewmisethmini
    @dewmisethmini หลายเดือนก่อน +2

    hamadama sathutin inn labenn kiyl mulu hadawathinma parthana karanawa lassanata hamadama jiwath wenna labenn oni budu saranai😊🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයත්🥰❤️බුදු සරණයි❤️❤️❤️

  • @VihagiAnya
    @VihagiAnya 12 วันที่ผ่านมา

    Ane princes❤ lassanama lassanai ❤❤

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 24 วันที่ผ่านมา

    මම ඔයාගේ video ඔක්කොම බලනවා ඒත් comments කරන්න කම්මැලියි .අද තමා first time comment කරන්නේ මාරම ලස්සනයි හැම vlog එකම මාත් පරිසරයට බද්ධ උන කෙනෙක් ඔයා ඒ දකින ලස්සන පරිසර බලන්න සැලැසුවාට පිං ...👍 මාරම සතුටක් තියෙන්නේ ...මාත් ඉන්නේ එතන කියලා හිතෙනවා ..🤗🤗 සතුටින් පරිස්සමින් ඉන්න good luck ....matching cupple ...❤❤👍

    • @Gihan-g5p
      @Gihan-g5p  23 วันที่ผ่านมา +1

      අනේ❤❤ ඔයාගේ ලස්සනම ලස්සන කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි මම හරිම ආසාවෙන් කියෙව්වා❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට මං ආසම comment එකක් මේක🥰❤️

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 23 วันที่ผ่านมา

      @Gihan-g5p ❤️❤️👍

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 2 หลายเดือนก่อน +5

    Ada thamai oyage vedio ekak baluwe hari lassana cute girl kenek oya

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 2 หลายเดือนก่อน +20

    අක්කෙ එක දෙයක් ඔයා මෙතන අයියා කියන වචනය පාවිචි කරන්න එපා හස්බන් හරි නම හරි කියන්න ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +6

      @@ShalikaShalika-z8h හස්බන් කියලා පුරැදු නැති නිසයි වෙනද කතා කරන විදිහටම voice කරේ 🥺❤️ 🫢🫢

    • @ShalikaShalika-z8h
      @ShalikaShalika-z8h 2 หลายเดือนก่อน +2

      @@Gihan-g5p නිකම්ට කිවෙ අක්කා පුරුදු විදියනෙ

    • @iroshaweerasinghe9332
      @iroshaweerasinghe9332 2 หลายเดือนก่อน

      Ow nangi mahaththaya hari kiynna.video ekata eka galapennaa wage

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 หลายเดือนก่อน

      ඔව්ව්ව්...
      පොඩි ලමයි හිතාවි අය්යවත් කසාද බදින්න පුළුවන් කියලා .
      😂😂

    • @nilakshisewwandi-z9n
      @nilakshisewwandi-z9n หลายเดือนก่อน

      @@Gihan-g5poyata pahasu widiya kiynn nngi

  • @MaduuBashini
    @MaduuBashini หลายเดือนก่อน +2

    ඔයාටයි අයියටයි සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ළමයෝ ❤🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@MaduuBashini 🥰❤️ ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන හැම ලස්සන හීනයකටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️🥰🥰

  • @zaasaramiyawo
    @zaasaramiyawo 2 หลายเดือนก่อน +2

    අනෙ අක්කේ හරිම ලස්සනයි දිගටම වීඩියෝ ගෙන්න🥺❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@zaasaramiyawo ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b 2 หลายเดือนก่อน +4

    හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ආදරයෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ බුදු සරණයි

  • @RNlife-jm4or
    @RNlife-jm4or หลายเดือนก่อน +4

    මගෙ නැන්දම්මා පොලොන්නරුව හිගුරක්කොඩ බුද්ධයායෙ මම ආපු වෙලාවක ඔයා බලන්න එන්නම්

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      @@RNlife-jm4or ❤️🥰 අනේ ගොඩක් ස්තුතියි අක්කි ආදරෙයි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️❤️❤️
      අක්කිගේ ඒ අම්මවත් මම ආදරයෙන් මතක් කරනවා🥰❤️

  • @dushmanthifernando82
    @dushmanthifernando82 29 วันที่ผ่านมา

    Nangiyo gas bate karlila eeka ehema wenne nathuwa tiya ganna ..oyage video aswen balanawa ❤❤❤❤adarei ..oyalata suba pathum hamadama sathutin adaren inna

    • @Gihan-g5p
      @Gihan-g5p  27 วันที่ผ่านมา

      එක තමයි එක අවදානම් නේද අක්කි❤❤❤❤
      ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය අක්කිට❤❤❤❤

  • @SithariSriwardene
    @SithariSriwardene หลายเดือนก่อน +2

    God bless sweet little couple

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@SithariSriwardene thank you so much ❤️🤭
      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️❤️

  • @TheGallery-q2s
    @TheGallery-q2s หลายเดือนก่อน +1

    Hrima lassanai akki akki gana සම්පූර්ණ wisthara ekk video ekk gennko 🥰❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@TheGallery-q2s මම ඉස්සරහට අනිවාරෙන්ම අරගෙන එනවා පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි❤️❤️❤️

  • @gayaniudeshika4410
    @gayaniudeshika4410 หลายเดือนก่อน

    Oyage vidio balanna hari asai..hitha ta mara sanaseemak ..❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤

  • @bagyagamage6746
    @bagyagamage6746 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගැලපීමක්❤😊

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ බුදු සරණයි❤❤❤❤

  • @SumuduHarshika-b5f
    @SumuduHarshika-b5f 2 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගි ඔයාගෙ ජිවිතේ

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @NimuNovels-z5e
    @NimuNovels-z5e หลายเดือนก่อน +1

    හරි හුරතල් නංගෝ...ඔයා හරි ලස්සනයි වීඩියෝ ඔයාගේ...💖 සුබ පැතුම් ඔයාට ..

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      ❤️🥰 ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️❤️❤️❤️❤️

  • @madubandara2107
    @madubandara2107 2 หลายเดือนก่อน +2

    Ane oyage video eka blana gaman inne harima Lassanai oya

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sandu7405
    @sandu7405 หลายเดือนก่อน +3

    ඔයාලගෙ Q&A video එකක් කරන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ❤❤❤ මම ඉස්සරහට අරන් එන්නම් හොදද අනිවාරෙන්ම❤❤
      මට වයස 22 අයියට 30
      ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම

  • @poojanvlogs5058
    @poojanvlogs5058 หลายเดือนก่อน +2

    ලස්සනයි සුදූ...ඉක්මනට වීඩියෝස් දාන්නකෝ 🥰🥰🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      @@poojanvlogs5058 🫢❤️ ඉක්මනිම් අරන් එන්නම් යාළු

  • @dilruasmr1522
    @dilruasmr1522 2 หลายเดือนก่อน +2

    Wow❤ oya polonnaruweda nngi any way good luck

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +2

      ඔව් මම පොළොන්නරැවේ❤❤ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා❤️❤️ ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @ChathumiTharushika-s9x
    @ChathumiTharushika-s9x 29 วันที่ผ่านมา

    අනේ අක්කෙ මෙහෙම ලස්සන ලස්සන දේවල් හදපු විදිහ කියලා දෙන්නකෝ😩❤️මට ඒක දැනගන්නම ඕනි. ප්ලීස්ස්ස්ස් 😢❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  29 วันที่ผ่านมา +1

      @@ChathumiTharushika-s9x මම කියලා දෙන්නම් පුංචි නංගියෝ❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි 😍❤️

    • @ChathumiTharushika-s9x
      @ChathumiTharushika-s9x 29 วันที่ผ่านมา

      @Gihan-g5p ආදරෙයි ගොඩාක්...තෙරුවන් සරණයි 🥺🥺😘😘

    • @Gihan-g5p
      @Gihan-g5p  29 วันที่ผ่านมา +1

      @@ChathumiTharushika-s9x බුදු සරණයි නංගි පැටියටත් ❤️❤️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 2 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න දුව

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි❤❤ පරිස්සමින් සතුටින් ඉන්න

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 2 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කේ මැණික ඔයාගෙ videos දැන් මේ දිගටම බලන ගමන් ආදරෙයි දෙන්නටම .❤❤❤❤❤❤ subscribe කලා ඔන්න.

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාවගොඩක් ස්තුතියි ආදරණීය වචන වලට ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ඔයාට

  • @NethmiAnjali
    @NethmiAnjali 2 หลายเดือนก่อน +3

    Oyage videos balathdi hithata marama nidahasak danenawa ❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@NethmiAnjali අනේ ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තූතියි 🥰❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @NimalEkanayaka-b6t
    @NimalEkanayaka-b6t 2 หลายเดือนก่อน +1

    Ahamben hamba une me channel eka harima lassanai oyage video

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤ අනේ මට මේ comment එකට reply කරන්න මග ඇරැනු එකට සමාවෙන්න❤❤
      ඔයාව ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට🥺❤️

  • @CraftGirl21
    @CraftGirl21 2 หลายเดือนก่อน +2

    Hamadama ohoma sathutin parissamen inna akki ❤️‍🩹

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩකු ස්තුතියි පුංචි නංගියෝ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයත්

  • @ThariVlogs-21
    @ThariVlogs-21 22 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤

    • @Gihan-g5p
      @Gihan-g5p  21 วันที่ผ่านมา +1

      @@ThariVlogs-21 ගොඩක් ස්තුතියි බුදු සරණයි❤️❤️

  • @LaksiriRanil
    @LaksiriRanil 2 หลายเดือนก่อน +5

    ඔයා කීව හරි අපි ලග ඉන්නවා හැංගුන පොඩ් ලමයෙක් මං ඔයාගේ habyge වයසෙ ඒ උනාට මාත් ආසයි ඔහොම ව්නෝද වෙන්න ඔයාට ලස්සන ආදරනීය haby කෙනෙක් ඉන්නවා ඒත් මට මගෙ haby එහෙම උනෙ නැ😔 ඔයාල දෙන්න දැක්කම මගෙ දුක අඩු උනා ට්කක් ඔයාගෙ ජීව්තෙ හැමදාම සතුට්න් ඉන්න ලැබෙන්න කියාල මං ප්‍රාරථනා කරනවා මගෙ ආදරෙන් සමු ගන්න ලගයි දැන්😢😔 ඔහෙම ආදරයක් ලබන්න මං පිං කරලා නැ

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      @@LaksiriRanil අනේ එහෙමද 😔😔 හැමදේම හොද විදිහට විසදෙයි අපේ ජීවිත වලට ගොඩක් අමාරැ වෙදනාකාරි දවස් එනවා ඒත් විස්වාසෙන් ඉන්න කවදමහරි දවසක හැමදේම හරියාවී මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිත සුවපත් වෙලා ලස්සනම කාලයක් ලැබෙන්න කියලා අක්කි ❤️❤️ දුක් වෙන්න එපා දන්නවද අපි ලග නතරවෙන්න ඕන අපිට ඇත්තටම ආදරේ අය විතරයි
      ඔයා හිතන හැමදේම හරියන දවසක් එනවා ඒ දවස වුදා වෙනකම් ඔයා ඔයා ගැනම විශ්වාසෙන් ඉන්න බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️

    • @LaksiriRanil
      @LaksiriRanil 2 หลายเดือนก่อน

      අනේ thaks නංගෝ❤️❤️❤️ ඔයාගෙ වචන ට්කට ගොඩක් පිං වේදනාවෙන් ඉන්න වෙලාවක හිතට හයියක් එන වචන ට්කක් කීවට ඔයාල සතුට්න් ඉන්න හැමදාම ඔයාලගෙ ආදරෙ ඔයා ව්දිහටම තියෙන්න ඕනෙ බුදු සරණයි❤❤❤

  • @Vi9562
    @Vi9562 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 💗🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @manojmadhushanka6529
    @manojmadhushanka6529 หลายเดือนก่อน

    ලස්සන කටහඩක් ආදරෙයි ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 2 หลายเดือนก่อน +1

    Wow mara lassnai parissmin inna adarei ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @ThilishiPrasadhini
    @ThilishiPrasadhini หลายเดือนก่อน +1

    Othana maara lassanai ❤.maath ගිහින් thiynw පොලොන්නරුව thiyenne

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      @@ThilishiPrasadhini ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️❤️❤️ පොළොන්නරැව තමයි මේ සතුටින් පරිස්සමින් ඉන්න💗💗💗

  • @chathurikamadumadushani1995
    @chathurikamadumadushani1995 2 หลายเดือนก่อน +3

    Harima lassani ❤💐

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@chathurikamadumadushani1995 ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰 බුදු සරණයි

  • @ni-shanimadhu7795
    @ni-shanimadhu7795 25 วันที่ผ่านมา

    ඔය පුංචි නිසා වෙන්න ඇති හස්බන්ට අයියා කියන්නේ.ඒත් එහෙම කියන්න එපා නංගි..එයාට හබී හරි මහත්තයා හරි කියන්න ඒක තමයි සුදුසුම වචනෙ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  23 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️🥰🥰🥰🥰

  • @laknichathurangi5163
    @laknichathurangi5163 11 วันที่ผ่านมา

    Oyalage gama koheda akke

  • @MadhuMadhara-xk2fi
    @MadhuMadhara-xk2fi 2 หลายเดือนก่อน

    ❤anee hrim cute ane oya denna.. shoiii❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට❤😍❤️

  • @YehaniWimanshika
    @YehaniWimanshika 2 หลายเดือนก่อน +1

    Bless you triple gem ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@YehaniWimanshika thank you so much ❤️❤️ ආදරයෙන් පිළිගන්නවා ඔයාව මට reply කරන්න අමතක වේලානේ අනේ sorry
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️🫢 බුදු සරණයි ඔයාට

  • @JagathKumara-nz6bc
    @JagathKumara-nz6bc 24 วันที่ผ่านมา

    Lassanai nangi mama hingurakgoda.

    • @Gihan-g5p
      @Gihan-g5p  23 วันที่ผ่านมา

      එමද❤❤ එනම් අක්කි අපිට ලග කෙනෙක් නේද❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 2 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි දෙන්නම් ❤️‍🩹😘😻

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ❤❤

  • @SunethraDilhani-g3y
    @SunethraDilhani-g3y หลายเดือนก่อน

    Akka siso padind duwagena ena widiya tmai mru chuti babek wge 😁❤️ godaaaaaak lssnai oya denna

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤

  • @thusharikodikara8715
    @thusharikodikara8715 27 วันที่ผ่านมา

    Hari lassni video eka ❤. E park eka koheda nangi ?

    • @Gihan-g5p
      @Gihan-g5p  25 วันที่ผ่านมา

      පොලොන්නරැවේ අක්කි❤❤❤❤❤❤ස්තුතිය ඔයාට

  • @BUDDIKAKUMARI-g1o
    @BUDDIKAKUMARI-g1o หลายเดือนก่อน +1

    අනේ ගිහාන් මල්ලි 😮😮😮😮

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 2 หลายเดือนก่อน +3

    අනේ ශෝක් ඔයාල කොහෙද අක්කේ

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      මම පොලොන්නරැවේ❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 หลายเดือนก่อน

    Lassanai puthe

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණී ඔයාට❤❤❤

  • @ChaminiManumika
    @ChaminiManumika หลายเดือนก่อน +1

    Akke oyage kichan eka mara lashhanayi podiunath

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤❤❤❤❤ පුංචි නංගියෝ🥰❤️

  • @InduSapumal
    @InduSapumal 2 หลายเดือนก่อน +3

    Wowww. Duwa harima lassanai oyalage pawlata subapathanawa.❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      Tanks you ❤😃 සතුටින් පරිස්සමින් ඉන්න

  • @navodhalakmali
    @navodhalakmali หลายเดือนก่อน

    Akke oya Polonnaruweda math Polonnaruwe hebei Hingurakgoda 🙈 oyage video eka ahamben dekke Ane Lassanai akke 🥺💗

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ඔයාව ආදරයෙන් පිළිගන්නවා ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 2 หลายเดือนก่อน

    Wow ලස්සන couple ekk 😍

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      @@dahamimaheesha7299 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️ හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@dahamimaheesha7299 ❤️🫢

  • @lakshani-t3p
    @lakshani-t3p 2 หลายเดือนก่อน +3

    akkata wayasa kiyada..akka koheda inne..akka thama igena gnnawada

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +3

      @@lakshani-t3p මට 22යි නංගියෝ❤️🥰 මම ඉන්නෙ පොළොන්නරැවේ
      මම marriage life ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි නංගි බබෝ❤️😀

    • @lakshani-t3p
      @lakshani-t3p 2 หลายเดือนก่อน +1

      @@Gihan-g5p ammo godak dura mn monaragala akke..eth kawada hari dawska aniwaren hamba wemu

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@lakshani-t3p අනිවාරෙන්ම කවදම හරි දවසක මුණගැහෙයි ❤️🥹🥰

  • @RNlife-jm4or
    @RNlife-jm4or หลายเดือนก่อน

    නංගි බිත්තර එක ඔයා අර වට්ටියක් වගේ හදල තියෙන්නෙ ඒනෙ පොටෝ දාන්න පුලවන්ද..❤❤හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ මමත් දාපු ගමන් බලනවා

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කිට
      අක්කි මම ඒක හැදුවේ පොඩි ප්ලාස්ටික් මල් වට්ටියකට පිදුරැ දාලා බිත්තර තියලා ඉට උඩින් මම පාවිච්චි නොකරන ප්ලාස්ටික් පුංචි බොල් එකක් තමා හේත්තු කරලා තියෙන්නේ❤❤
      මගේ ග්‍රොසරිශොපින් video එකේ නම් ඒක මම හොදට පෙන්නනවා අක්කි සුට්ටක් ගින් බලන්නකෝ❤❤❤❤
      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤

    • @RNlife-jm4or
      @RNlife-jm4or หลายเดือนก่อน

      @Gihan-g5p pata karala thiyenwda biththra

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @ මම පැටිග්ලම් එක්කින් තිත් තිත් තියලා වතුර සුට්ටක් ගලා බොද කරා ඉට පස්සේ තමා ඒ වගේ බිත්තර ටික ඒ විදිහට පාට වුනේ එක එක පාටවල් වලින් තිත් තිත් තියලා වතුර ගැවම ඔය විදිහට එනවා ❤️❤️ අක්කි ආසනම් කරලා බලන්නකෝ

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      එහෙම බිත්තර කටු තිබ්බබම හූනෝ එන්නෙත් නෑ කියනවා ❤️❤️ හැබැයි බිත්තර කටුව හොදට හොදලා ගන්න පාට කරන්න අක්කි කැමති විදිහකට සරසගන්න
      මමටත් කියන්න අක්කි 🫢❤️
      අක්කි ඒකට ආසනම් කරලා බලන්න තව මම දන්න දෙයක් නම් අක්කිට කිලලා දෙන්නම් ❤️🥰🥰🥰🥰

  • @gayani6196
    @gayani6196 หลายเดือนก่อน +1

    Polonnaruwe koheda akki oya

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @yahansalitha3510
    @yahansalitha3510 หลายเดือนก่อน +1

    Oyala koheda nango

  • @EreshikaMadushani
    @EreshikaMadushani หลายเดือนก่อน

    Ane Nangi oya podi unata oyage katha nam lokui. Adarei

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      🫢❤️ ගොඩක් ස්තුතියි අක්කි
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi หลายเดือนก่อน

    Lassanai.kiyanna.wachana.naaa.nangi❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️

    • @DhanushikaDilrukshi
      @DhanushikaDilrukshi หลายเดือนก่อน

      @Gihan-g5p haaa.godak.baluwa.cment.krenaaa

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@DhanushikaDilrukshi 🤭❤️❤️❤️ ගොඩක් ස්තුතියි අක්කි මම ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ඔයා🥰❤️❤️❤️❤️

    • @DhanushikaDilrukshi
      @DhanushikaDilrukshi หลายเดือนก่อน

      @Gihan-g5p bs.

  • @milanmadusanka8179
    @milanmadusanka8179 2 หลายเดือนก่อน

    Lassanai nangi❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      Tank you Akki ❤🥰

  • @hemaliperera6092
    @hemaliperera6092 19 วันที่ผ่านมา

    Me koheda. Harima Lassani

    • @Gihan-g5p
      @Gihan-g5p  17 วันที่ผ่านมา

      මම ඉන්නේ පොලොන්නරැවේ❤❤❤❤

  • @nuwanthimunagamage3724
    @nuwanthimunagamage3724 2 หลายเดือนก่อน

    Harima lassanai nangi😍me park eka koi hariyeda thiyenne

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +2

      පොළොන්නරැවේ අක්කියෝ❤❤❤ ඔයාව හරිම ආදරයෙන් පිළිගන්නවා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න🥰🥰

  • @DulakshiFernando-h1t
    @DulakshiFernando-h1t 2 หลายเดือนก่อน +3

    Harima cute oyage voice eka ewagema vedio lassanai ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      @@DulakshiFernando-h1t අනේ ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥰 මගේ channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා ❤️❤️❤️❤️

  • @nadeeshasamarakoon7253
    @nadeeshasamarakoon7253 2 หลายเดือนก่อน +1

    Lassanai ♥️

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      Tanks you ❤🥰

  • @SunethraDilhani-g3y
    @SunethraDilhani-g3y หลายเดือนก่อน

    Oyanm suranganawiyak ❤️😍💖🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ඔයත් පුංචි සුරංගනාවියක් තමයි🥰🫢❤️ සතුටින් ඉන්න හැමදාම කතා කරන්න සුට්ටක් පරක්කු වුනාට සමාවෙන්න

  • @Harshi_online
    @Harshi_online 2 หลายเดือนก่อน +2

    මාත් එකතු උනා නංගා❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@Harshi_online thanks you අක්කියෝ❤️🥰

  • @HansikaSathsarani-hg1qg
    @HansikaSathsarani-hg1qg 27 วันที่ผ่านมา

    Ikmanin vedio upload krnna 😊

    • @Gihan-g5p
      @Gihan-g5p  25 วันที่ผ่านมา

      ❤❤ ඉක්මනිම්ම අරන් එන්නම්

  • @MadukaUdayangani-i4u
    @MadukaUdayangani-i4u หลายเดือนก่อน

    Hemadmath sathutin inna❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤ ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 2 หลายเดือนก่อน +3

    අනේ ඔයා පොලොන්නරුවේ කොහෙද.අපිත් පොලොන්නරුවේ 😊❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      සොක්නේ ❤❤ පොළොන්නරැවේ ගොඩක් අය ඉන්නවානේ මගේ channel එකට comments දාල තිබුනා අහන්නත් සතුටුයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට🫢

  • @DilaDila-w3p
    @DilaDila-w3p หลายเดือนก่อน

    Lassanai nanga

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ❤❤ ස්තුතියි අක්කි ඔයාට😀❤️

  • @Daywithkavi
    @Daywithkavi หลายเดือนก่อน

    Oygee wayasaa kiyd ☺

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      @@Daywithkavi මට 22❤️🤭

    • @Daywithkavi
      @Daywithkavi หลายเดือนก่อน

      @@Gihan-g5p aanee mage wyseee 🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      @ 🤭❤️ එහෙනම් සොක් නේ බුදු සරණයි පරිස්සමින් ඉන්න 😃❤️

  • @RNlife-jm4or
    @RNlife-jm4or หลายเดือนก่อน

    Ne nangiමම අඅහැව්වෙ අර බිත්තර පාට කරල තියෙනව වගේ දැක්ක

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@RNlife-jm4or අයියෝ ඒකද🫢🫢😆😆
      ඒක මම හැදුවේ පරණ කුඩයක් පාට කරලා අක්කිට මම ඊලගට ගේන vlog එකේ පෙන්නන්නම්කෝ මම අර පොල් ඇහිදින්න යන videos එකේ ඒක ගැනත් කියලා තියෙනවා මම ඒක හැදුවේ කොමද කියලා අක්කිට පුළුවන්නම් සුට්ටක් බලන්නකෝ ඔය videos එකට උඩින් තියන එකේ තමා තියෙන්නේ❤️❤️ නැත්තම් video එක්කින් මම පෙන්නන්නම් 4to එකක් එවන්න විදිහක් නැනේ නැත්තම්❤️🥰🥰🥰

  • @Yehara
    @Yehara หลายเดือนก่อน

    ගමෙ නම මොකක්ද නංගි හරිම ලස්සනයි ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      අනේ මම දැන් තමයි මේ comment එක දැක්කේ❤❤❤ මම ඉන්නේ පොලොන්නරැවේ බුදු සරණයි ඔයාට

  • @RNlife-jm4or
    @RNlife-jm4or หลายเดือนก่อน

    අර සින්ක් එක ගාව තියෙන්නෙ පැටියො ඒක

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@RNlife-jm4or ❤️❤️❤️

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 2 หลายเดือนก่อน

    Polonnaruwene ane 😍

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@dahamimaheesha7299 ඔව් ❤️❤️ මම පොළොන්නරැවේ🫢🤭

    • @dahamimaheesha7299
      @dahamimaheesha7299 2 หลายเดือนก่อน

      @@Gihan-g5p ekne math polonnaruwe thama ane 😁

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@dahamimaheesha7299 සෝක් නේ අනේ🫢🫢 සතුටින් පරිස්සමින් ඉන්න

  • @OshaniVindya-u3x
    @OshaniVindya-u3x 2 หลายเดือนก่อน

    Polonnaruw kohed akke❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@OshaniVindya-u3x ❤️🫢 ටවුන් එක ලගම

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน +1

      @@dinushawalikatiya8863 ❤️❤️ ලස්සන හැම comment එක්කටම ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KavindaKumara-o5f
    @KavindaKumara-o5f 2 หลายเดือนก่อน

    Math onnA oyage video balan purudu una

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@KavindaKumara-o5f බොහොම ස්තූතියි ආදරයෙන් පිළිගන්නවා ❤️🥰😍

  • @NethasaRannulu
    @NethasaRannulu 2 หลายเดือนก่อน

    Q & A video ekk krnna පුළුවන් da?අක්කේ ...please

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน +1

      @@NethasaRannulu ගෙන්නම් හෙමීට ඉස්සරහට හොදද එතකම් තරහ නැතුව ඉන්නකෝ❤️❤️❤️🤭😍 ආදරෙයි

  • @Beautygirl4yy
    @Beautygirl4yy 2 หลายเดือนก่อน +1

    මෙතන නේද මයි ඩයිරි අක්කලා 100k සැමරුවේ

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@Beautygirl4yy ඔව් නේද මෙතන තමයි ඒ ❤️😍😍

  • @nishanthikodi5888
    @nishanthikodi5888 2 หลายเดือนก่อน

    Lassanai, koheda oyage gama nongo

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@nishanthikodi5888 මම පොලොන්නරැවේ ❤️❤️❤️

  • @Yfff-l1p
    @Yfff-l1p หลายเดือนก่อน

    Oya polonnaruwda❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      ඔවු ❤❤❤

  • @sujanikadula8910
    @sujanikadula8910 หลายเดือนก่อน

    ගල්විහාරයේ නේ

  • @venuralokugamhewage7984
    @venuralokugamhewage7984 2 หลายเดือนก่อน

    Lassanai nanga..oyage hama wadakma harima piliwelai pirisidui..asawen baluwa oyage vedios okkoma..thawath lassana vedios genna..suba pathanawa oyala dennatama..❤

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි❤❤

  • @Kwt678-p6p
    @Kwt678-p6p 2 หลายเดือนก่อน

    Naogi polonnaruwe neda

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ඔව්❤ ඔයත් මෙහෙද🤭 සතුටින් පරිස්සමින් ඉන්න

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 หลายเดือนก่อน

    අහම්බෙන් dakke.vedios haryma qulity

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @AHAH-o2r
    @AHAH-o2r 27 วันที่ผ่านมา

    Wow ❤ How old are you sister ,I'm your new friend ❤😊

    • @Gihan-g5p
      @Gihan-g5p  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා මට 22❤❤❤
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න යාළු

  • @Tharu-fh6pv
    @Tharu-fh6pv หลายเดือนก่อน

    Ane shoii oya.oyage wayasa kiyada ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@Tharu-fh6pv මට 22 නංගි බුදු සරණයි❤️❤️❤️

    • @Tharu-fh6pv
      @Tharu-fh6pv หลายเดือนก่อน

      @Gihan-g5p අනේ එහෙනම් ඔයා නංගි කෙනෙක්.අනේ ඔයා ශෝයි අද මයි මම ඔයාගේ වීඩියෝ බැලුවේ.වීඩියෝ 8 ම බැලුවා ආස හිතෙනෝ ඉස්සරහටත් එහෙම වීඩියෝ ගේන්න.බුදු සරණයි දෙන්නටම 🩷

    • @Gihan-g5p
      @Gihan-g5p  หลายเดือนก่อน

      @@Tharu-fh6pv ගොඩක් ස්තුතියි ඔයාට ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාටත් අක්කි🫢❤️❤️❤️❤️

  • @kushanidanushika3773
    @kushanidanushika3773 2 หลายเดือนก่อน

    Lassani ❤nangiyo oyage gama koheda

    • @Gihan-g5p
      @Gihan-g5p  2 หลายเดือนก่อน

      @@kushanidanushika3773 මම පොළොන්නරැවේ ඉන්නේ ඔයාව ආදරයෙන් පිලිගන්වා❤️🥰 ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️