Dasabaladari - Harshadewa Ariyasinghe - www.Music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 122

  • @pavinmendis5053
    @pavinmendis5053 5 ปีที่แล้ว +51

    දස බලධාරී බුදු රජු පෙර කළ..
    ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
    දස බලධාරී බුදු රජු පෙර කළ..
    ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
    වසනා සඳෙහි කිඳු රඟ සමගා
    වනයේ තුටිනා පේ(re)මය පාලා
    වසනා සඳෙහි කිඳු රඟ සමගා
    වනයේ තුටිනා පේ(re)මය පාලා
    දස බලධාරී ....
    ......
    ....
    කර ආලේ රාජා ඒ බරණැස හී කිඳුරී ටා ....
    කර ආලේ රාජා ඒ බරණැස හී කිඳුරී ටා ....
    මැරුවෝ බෝසත් විද හී පහරා
    මැරුවෝ බෝසත් විද හී පහරා
    බෝසතු ගේ ප(ra)රණය ඒ
    සක් දෙවිඳා නෝ දානය කෙරුවෝ..
    බෝසතු ගේ ප(ra)රණය ඒ
    සක් දෙවිඳා නෝ දානය කෙරුවෝ..
    .....
    .....
    දස බලධාරී බුදු රජු පෙර කළ..
    ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
    වසනා සඳෙහි කිඳු රඟ සමගා
    වනයේ තුටිනා පේමය පාලා
    වසනා සඳෙහි කිඳු රඟ සමගා
    වනයේ තුටිනා පේමය පාලා
    ....
    ....
    දස බල ධාරී ...

    • @cecilamarakoon773
      @cecilamarakoon773 4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

    • @chamirafernando7090
      @chamirafernando7090 7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලස්සනම ගීතයක්.

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 5 ปีที่แล้ว +39

    ඇත්තටම.... ගායනය..... සංගීතය...... නර්තනය .... සියල්ල විශ්මිත ලෙස සංකලනය වූ , විශ්මිත නිර්මානයක්... මේවා සදාකාලික යි... අමරනීය නිර්මානයයන් ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමරනීය නිර්මානයයන් ... කොතරම් නැරඹුවත්, නැවත නැවතත් දෑස සහ හදවත යලි යලිත් දකින්නට, අසන්නට අයදින නිර්මානයයන් .... විශිෂ්ඨයි....

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว +37

    විශිෂ්ඨ නිර්මාණයක්. රස කියලා නිම කරන්න බෑ කඳුලු එනවා

  • @hmcsabewardana3134
    @hmcsabewardana3134 3 ปีที่แล้ว +22

    පරිස්සමින් ගායනා කළ යූතු ගීතයකී.රස නොනසා ඔබ ගයන ආකාරය විශිෂ්ටයි.තවත් පැරණි ගීතවලට ඔබේ හඩ එකතු කරන්න.

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +12

    කීපාරක් ඇහුවද මතක නෑ.
    ගායනය පදවැල් නර්ථනය වාදනය රසය උපරිමයි.

  • @subhashiniemeegahawatta5223
    @subhashiniemeegahawatta5223 2 ปีที่แล้ว +8

    මෙම ඉදිරිපත් කිරීම සිය වතාවක් මා නරඹා ඇත. මගේ පුහුණු වැඩසටහන් වලට යොදා ගත්තෙමි . නර්තන ශිල්පීන් දෙදෙනාට ත් ආදරනීය ගායන ශිල්පියානන් ටත් සුබ පතමි . තවත් මෙවන් අපූර්ව නිර්මාණ අපවෙත ඉදිරිපත් කරන්න ..

  • @everesthr6913
    @everesthr6913 3 ปีที่แล้ว +7

    ගරු ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ මුණුබුරු හර්ෂදේව ආරියසිංහ (ඩබ්. ඒ. ආරියසිංහගේ පුත්) මෙම ගීතය නව සංගීත සංකලනයකට අනුරූපීව, ඉතාමත් විශිෂ්ඨ ලෙස ගායනාකර ඇත... "ගහේ කටු උල්කිරීමට අනවශ්‍ය බව" මෙහිදීද මොනවට පැහැදිලිවේ......
    ✌ ජයශ්‍රී ......!!!

  • @СамадыЛаксахан
    @СамадыЛаксахан 11 ปีที่แล้ว +26

    පරණ ගීතයේ සංගීතයට වඩා අලුතින් දාලා තියෙන එක ගීතයට හොදට ගැලපෙනවා

    • @tharangi8458
      @tharangi8458 3 ปีที่แล้ว

      හරියටම හරි.....

  • @hettigesiriweera4302
    @hettigesiriweera4302 2 ปีที่แล้ว +7

    ගායනය මෙන්ම නර්ථනය අති විශිෂ්ටයි 👍

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 ปีที่แล้ว +2

    R.A.චන්ද්‍රසේන මහතාට මගෙ ප්‍රණාමය අනෙක් සැමට ස්තුතිය පුදමි.💕💕💕💕💕

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +1

    මගෙ මල්ලී ඔයාගෙ මේ ගායන හැකියාව ගැන කියන්න මට වචන නෑ .. හරීම පැහැදිලිව හොඳ උච්චාරණයකින් ඔයා ගායනා කරනවා .. මට කඳුලු ආවා මේඑ ගීතය අහද්දි .. ඒ වගේම ඒ නර්තනයත් ලස්සනයි .. මගේ භාග්‍යවතුන් වහන්සේ ගැන අප්‍රමාණ භක්තියක් ඇති උනා ... ඔයාගෙ අනාගතයට සුබ පතනවා .. නැවත් මේ වගේ ගායනා අපිට දෙන්න ..❤❤❤❤

  • @sujithkelum6431
    @sujithkelum6431 ปีที่แล้ว +1

    අති ප්‍රභල භාව ප්‍රකාශණයන් සහිත නර්තනයක්..ගැයීමත් ඉතාම ලස්සනයි..ඉතා නිවැරදි හඬ පාලනයක් සහ අලංකාර ගලායාමක් දකින්න පුලුවන් .සුබ පැතුම්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    කොතරම් ඇහුවත්, බැලුවත් එපා වෙන්නෙ නෑ...👍👍👍

  • @sugathjayathilake212
    @sugathjayathilake212 5 ปีที่แล้ว +14

    A fantastic combination of dance , melody, instruments & voice. Watched more than 10 times at a stretch.

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 11 ปีที่แล้ว +15

    ගොඩක් සතුටුයි. මේ වගේ ගීත නිර්මාණයක් කරන තරුණ පරපුරක් ඇති ගැන. Videද එකක් නියමයි

  • @madhawaherath7449
    @madhawaherath7449 4 ปีที่แล้ว +5

    Harshadeva takes his grandfather's song to a whole new level. Mesmerising!

  • @chamirafernando7090
    @chamirafernando7090 7 หลายเดือนก่อน +1

    ❤හරිම ලස්සනයි ❤️❤️

  • @RenukaGulavita
    @RenukaGulavita 9 หลายเดือนก่อน

    හරිම ආසයි .මම හැම දාම අහනවා .ඒ සිංදුව ඔයා ලස්සනටම කියනවා....!

  • @SihanDananjaya
    @SihanDananjaya 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤

  • @_p_u_j_a_6053
    @_p_u_j_a_6053 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි 🥰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @lakshmanperera4384
    @lakshmanperera4384 ปีที่แล้ว

    අතී විශිෂ්ඨයි ගැයුම,වැයුම, රැගුම සිත,කය,මනස පිනවු ඹබ සැමට මාගේ හෘද්‍යාංගම ස්තුතිය හා දේවාශීර්වාදය පතමි. ඡේසු පිහිටයි.!!!

  • @k.thilankaarachchige8737
    @k.thilankaarachchige8737 2 ปีที่แล้ว +1

    හ රී ම අපූර ැ ගීතයක්.රචනාවක්.තනුවක්.සිත් සුවපත්වේ.

  • @kamalasenadhirathna113
    @kamalasenadhirathna113 หลายเดือนก่อน

    හරි ලස්සනයි

  • @rusirugunarathna6182
    @rusirugunarathna6182 11 ปีที่แล้ว +2

    Niyamai.. sinhala kamata sanskruthiyata hodhata galapenawaa.. GOOD LUCK

  • @c.p.k2128
    @c.p.k2128 3 ปีที่แล้ว +1

    Ane ayye katahadnm niyamai♥️

  • @havishkaboy9906
    @havishkaboy9906 3 ปีที่แล้ว +1

    අපි තාමත් ඉගෙන ගන්නවා. අමරණීය ගීත.

  • @vijja6048
    @vijja6048 ปีที่แล้ว

    මේකනං Masterpiece එකක් 🤕❤️🔥

  • @Sl.black.cat01
    @Sl.black.cat01 ปีที่แล้ว

    කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නෑ

  • @isurudhananjaya9906
    @isurudhananjaya9906 5 ปีที่แล้ว +2

    Lassanai aiye

  • @nipwind
    @nipwind 3 หลายเดือนก่อน

    Wow what a nice singing and acting ❤

  • @krishanthilanka2925
    @krishanthilanka2925 11 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි 🙏

  • @ayomijayaweera1370
    @ayomijayaweera1370 12 วันที่ผ่านมา

    This dance is the most beautiful one I have ever seen.

  • @shainiperera2409
    @shainiperera2409 3 ปีที่แล้ว

    Harima lassanai.... Mul gayanaya wagema ganaya karanawa

  • @prageethTennakoon-ty6ck
    @prageethTennakoon-ty6ck 2 ปีที่แล้ว

    harima lassani a natuma saha eyalage iriyaw.

  • @hansiniwickramaarachchi6907
    @hansiniwickramaarachchi6907 3 ปีที่แล้ว +2

    Best combination of vocal,music, dancing & cordiography..
    Excellent 💎💎💎💎

    • @jayanthanambuge6787
      @jayanthanambuge6787 ปีที่แล้ว

      හරිම අපූරුයි.විස්මිතයි.

  • @dilanipitigala6023
    @dilanipitigala6023 ปีที่แล้ว

    Melodious voice,and Beautiful choreography ❤love the composition.

  • @gametherapy5379
    @gametherapy5379 ปีที่แล้ว +7

    Who is after UCSC freshers event

  • @deera9494
    @deera9494 2 ปีที่แล้ว

    Itamth watina song aka me song aka terumk tiynwa 💯💯

  • @kalukumataya7844
    @kalukumataya7844 6 ปีที่แล้ว +11

    වැඩක් නෑ.......
    එලම එල!

  • @chamikakaushalya2094
    @chamikakaushalya2094 6 ปีที่แล้ว +2

    Wow superb voice aiye...😘

  • @kaumadihansani5102
    @kaumadihansani5102 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි.
    මම කැමතිම ජාතක කතාව

  • @methmikaveesha4349
    @methmikaveesha4349 3 ปีที่แล้ว

    Kisim pitch out ekak nee..harima lassanai..niyamai❤️❤️

  • @ishinieranga4999
    @ishinieranga4999 6 ปีที่แล้ว +6

    supurb voice

  • @streb6
    @streb6 5 ปีที่แล้ว +1

    Wow
    Super
    Exquisite combination of art forms
    Proud of our heritage and modernity ❤❤❤💪💪💪💎💎💎

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi 2 ปีที่แล้ว

    Hamadema lassanai🌹

  • @nandanaadithyaamarasekara2416
    @nandanaadithyaamarasekara2416 7 ปีที่แล้ว +3

    Niyamay

  • @jagathlakshman8993
    @jagathlakshman8993 3 ปีที่แล้ว +1

    Beautiful version

  • @vindigamage6926
    @vindigamage6926 3 ปีที่แล้ว +5

    භාවනාවක් වගේ... පුදුම මිහිරියාවක්..

  • @pradeepwanniarachchi3740
    @pradeepwanniarachchi3740 5 ปีที่แล้ว +1

    Harima lassanai malli👌👌👌

  • @anjalidia7427
    @anjalidia7427 ปีที่แล้ว

    Wooow

  • @s.mandahasini2904
    @s.mandahasini2904 2 ปีที่แล้ว

    Lassanai

  • @nethudananajana5288
    @nethudananajana5288 2 ปีที่แล้ว

    Like a Meditation a..... wonderful sweetness

  • @dangodapitiya691
    @dangodapitiya691 4 ปีที่แล้ว

    This is so beautiful harshadewa you have a very good voice.

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @newstv4316
    @newstv4316 3 ปีที่แล้ว

    marama heggeemk enawa e sinduwata

  • @ganganikadadara4601
    @ganganikadadara4601 3 ปีที่แล้ว

    Harima lassani parani geehaya lesama gauwa.

  • @suniledirimanna8926
    @suniledirimanna8926 ปีที่แล้ว

    Woooow

  • @bhanukabimsara7767
    @bhanukabimsara7767 4 ปีที่แล้ว

    I proud of you !!!🇱🇰🇱🇰🇱🇰

  • @sumedhathennakon3829
    @sumedhathennakon3829 ปีที่แล้ว

    Bawanawak.wage.👍👍❤❤🙏🙏🙏🙏

  • @deshanimanohari7324
    @deshanimanohari7324 6 ปีที่แล้ว +3

    perfect

  • @pawansampath5615
    @pawansampath5615 2 ปีที่แล้ว

    Beautiful

  • @sanjayasonu99
    @sanjayasonu99 ปีที่แล้ว

    Amazing ⭐️

  • @sujeewarathnayaka7746
    @sujeewarathnayaka7746 9 ปีที่แล้ว +3

    best of the best

  • @ridminayanathara3950
    @ridminayanathara3950 4 ปีที่แล้ว

    Wow very very nice song..... 👌👌👌👌👌👍👍👍👍👍

  • @indialankan4098
    @indialankan4098 3 ปีที่แล้ว

    Lassni niyamei.

  • @rukshikaweerathunga3555
    @rukshikaweerathunga3555 2 ปีที่แล้ว

    Harima lassani

  • @dilinisararuwanthi7416
    @dilinisararuwanthi7416 6 ปีที่แล้ว +3

    👌voice

  • @premwanigasekara3461
    @premwanigasekara3461 2 ปีที่แล้ว

    Super 👍🙏🧡

  • @yasinthalakmalrajawansha8880
    @yasinthalakmalrajawansha8880 7 ปีที่แล้ว +1

    superb..

  • @aselaneli
    @aselaneli 11 ปีที่แล้ว +1

    Good one Harshadewa.. All the very best.. ;)

  • @gayanikadilrukshi8652
    @gayanikadilrukshi8652 8 ปีที่แล้ว +1

    niyamai

  • @hhhberzerk5353
    @hhhberzerk5353 3 ปีที่แล้ว

    It's lovely

  • @ravinMP
    @ravinMP 11 ปีที่แล้ว +1

    niyamay...
    :)

  • @malshalokugamhewa-mg6qe
    @malshalokugamhewa-mg6qe 6 หลายเดือนก่อน

    butiful song

  • @achVie
    @achVie 7 ปีที่แล้ว +1

    Superb dance

  • @a.sfernando26
    @a.sfernando26 3 ปีที่แล้ว

    A great song!

  • @nimasuraththa5484
    @nimasuraththa5484 6 ปีที่แล้ว +2

    Wow..

  • @plrulz456
    @plrulz456 11 ปีที่แล้ว +1

    Gr8....

  • @savindusankalpa3142
    @savindusankalpa3142 5 หลายเดือนก่อน

    🥺💖

  • @Beatana2025
    @Beatana2025 ปีที่แล้ว +1

    Lcrics one🎉

  • @kevinlevin4525
    @kevinlevin4525 5 ปีที่แล้ว

    Ftt❤❤❤

  • @himali1991420
    @himali1991420 11 ปีที่แล้ว +1

    grt.!

  • @1987131
    @1987131 6 ปีที่แล้ว +2

    Ow ithin Meka meyage siyage sinduwak ne

  • @tharushichathumini9986
    @tharushichathumini9986 7 หลายเดือนก่อน

    hrim lassni

  • @samanrsnthnayakerathnayake5694
    @samanrsnthnayakerathnayake5694 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹waw

  • @athulakulathunga3315
    @athulakulathunga3315 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @kumarikalansuriya958
    @kumarikalansuriya958 ปีที่แล้ว

    👌👌👌👌

  • @janithherath8409
    @janithherath8409 6 ปีที่แล้ว +1

    Nice❤

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +1

    🖤🖤

  • @premwanigasekara3461
    @premwanigasekara3461 2 ปีที่แล้ว

    Sing old song like thise

  • @sathsaranisewwandee4379
    @sathsaranisewwandee4379 ปีที่แล้ว

    ❤️

  • @hwhiej5483
    @hwhiej5483 3 ปีที่แล้ว

    Mama podi kale endan me sinduwa kiyanne dan awrudu 63 tawama asai

  • @dulashranasingha6290
    @dulashranasingha6290 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @its_monali1099
    @its_monali1099 2 ปีที่แล้ว

    💙💙💙

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว

    👍

  • @susanthapremalalpremalal5578
    @susanthapremalalpremalal5578 4 ปีที่แล้ว

    Mn hrima kamati mn me song akata dance karalath tiyanawa

  • @sandeepadamith920
    @sandeepadamith920 2 ปีที่แล้ว

    😢😢😢😘😘😘❤👏

  • @karunakaruna2391
    @karunakaruna2391 2 ปีที่แล้ว

    💯🙏🙏🙏❤❤

  • @priyankarasugath5390
    @priyankarasugath5390 2 ปีที่แล้ว

    2022

  • @methmikaveesha4349
    @methmikaveesha4349 3 ปีที่แล้ว +1

    Aga hiri wetenwa ahanakota