ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම හොඳින් ගායනා කලා පුතා මගෙ ඇස් වලට කදුලු ආවා බුදු සරනයි ඔයාට ඔයා දිනලා ඉවරයි දැනටමත් සුබ අනාගතයක්
අන්ජලී මතක් උනා .. මාරම ලස්සනයි ❤️
බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන ආකාරයෙන් ගායනය කලා. බුදු සරණයි.
හිරු ස්ටාර් වෙන්න බැරි වුණොත් සැලෙන්න එපා නංගී. ඔයාට සාර්ථක අනාගතයක් තියෙනවා. රටට වටින කෙනෙක් වේවි ඔයා.
දුව අනාගතයේ සුපිරි ගායිකාවක් වේවා! තෙරුවන් සරණයි.
ඉරන්යා සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියෙන් ඉදිරියට ම යන්න ජේසු පිහිටයි
බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම .ලස්සන ආදරනීය අදහස් මා වෙනුවෙන් දැක්වූවාට .මගේ සාර්තකත්වයට උදව් උපකාර කල සියලුම දෙනාට හදවතින්ම ස්තුතියි 🥰🙏🥺
කඩවත සමාධිය ටද දහම් පාසල් යන්නෙ
ඉදිරියටම යන්න සුබ පැතුම්
හොඳයි ..පුතේ ...jayen jaya වේවා පුතේ
Oya athi dakshayek nango
You are truly talented. Winning of this competition is not needed. Good luck.
ලස්සනට sing කරා All the best නංගියෝ❤️❤️
සම්මා සම්බුදු සරණයි !!! දෝනි දිනෙන් දින වාසනාවන්ත ලෙසින් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!!
ලස්සනයි පැටියෝ ඔයාට හදවතින්ම සුභ පතනව ❤️❤️❤️
ලස්සන ගීතයක් ජයවේවා දෝනි 👍❤👌🥰
අනේ මාරම ලස්සනයි 😍😍😍ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏❤️😍
Sinduwa thora ගැනීම ageyi.ලස්සනයි .ලස්සනයි .ලස්සනයි ......
හරිම ලස්සනට ගායනා කලා පොඩි ඩදුවට බුදුසරණ යි, පරිස්සමින් ,.
ආයේ කියන්නේ ඉතින් සුපිරිම ආ.....මාරම ලස්සනයි ..👌👌👌👌👌❤❤❤❤🏆🏆🏆
හරිම ලස්සනයි. නැවත නැවත නැවත නැවත අහන්න ආසයි. (හැබැයි මල් කැකුළ පරිස්සම් කරපල්ලා. වල් ඌරෝ ඩැහැගෙන යන්න පුළුවන් )
ජයවේවා දෝනිය බුදුසරණයි ❤️❤️❤️❤️🌹
ජය වෙිවා දොනි ලස්සනයි මැනික
හදවතින්ම සුභපැතුම් !! පැටියෝ. හරීම ලස්සනයී .. ❤️ තෙරුවන් සරණයි චූටි මැණිකාට
චූටි පැටියෝ ගොඩක් ලස්සනයි ..❤❤❤
හරිම ලස්සනයි පුතේ..පරිස්සමින් ගමන යන්න....තෙරුවන් සරණයි පුතේ ඔයාට...❤❤❤
මරු ...සුපිරි ....මේ තුන් දෙනාගෙන් හරිම කෙනා තේරුනා ...වොයිස් එකෙ තියෙන්නෙ මේ නන්ගිගෙ වාව් කියන ගතිය ...අනිත් දෙන්නගෙ නැ ඒක් ...නිකන් කියනවා එච්චරයි ...ගොඩක් සතුටුයි තේරීම ගැන ❤️
ගොඩක් ලස්සනයි හදවතට දැනෙන්න කිව්වා බුදු සරණයි 😍❤️
ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි
දුවට තව තවත් ඉදිරියට යන්නට අපගේ පැතුම එයයි තෙරුවන් සරණයි දුවට
ලස්සනයි මැනික ඉදිරියටම යන්න ලැබෙවා බුදු සරනයි
Harima lassanayi mama hamathissema ahanava
අයේ කියන්න වචන නැ නංගී පට්ටා නියමයි ඔයාගේ සින්දුව...
මාර ලස්සනයි නංගි 🎧👍❤️
ආක්ශානම් වැඩිපුරම කියන්නේ ප්‍රේම ගීත ඔයානම් වයසට ගැලපෙන සිංදු කියනවා. ඒ කෙල්ලගෙ පන්ඩිතකම මට පේන්නබැ.
Harima lassanai nangiyo .... 🥰 thawa thawath idiriyatama yanna labewa.....🥰💗..... 🌈
Beautiful
Niyamai
Very vey talented.good luck nangi baba
ඕවට තැනක් නැ පුතෙ දැන් කාලෙ.ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐👌🇱🇰🇱🇰🇱🇰🇶🇦
හරිම ලස්සනයි දෙනියෙ
❤❤❤❤
Marana lassa no puthaaaa
Puthe lassanai oyata idiriyatama yanna wasanawa lebenna ona budu saranai
Harima lassanai doni
A talented sang brilliantly❤️🔥
Budusaranai duwa
godak satgodui duwe aduna oyage gayanayata jaya wwa ❤❤❤❤👍👍👍
Ediriyatama yanna menika❤❤❤❤💐💐
ගොඩක් ලස්සනයි ❤️
Niyamatama sing kala. Thawa wata gananawak idiriyata yanna kiya suba pathanawa nangiyooo...
Budusaranai🙏🙏🙏
නියමයි ...❤❤❤
BEST OF LUCK. MAY GOD BLESS YOU 🙌 🙏
හදවතින්ම සුබ පතනවා ඔබට. ❤❤❤❤
Harima lassanai manika
Lassanai puthe....!!!!
Super 👍👍💞💕
Lassanai patiyo.....
පුතේ ඔයා ඊලග වටයේත් ලස්සන ගීතයක් කියන්නසුභ පතනවා ඔයාට
Watina kama thiyenawa salen epa, oyata puluwan all the best
Harima lassanai 😌🎼
Shihange judge eka👍namuth me kolla winner❤️🌹
Hariima lassanai patiyoo😘 💐
Oya thama lassanatama gayana kale Eye dawase
Daksha nngiyek . 🥰
Super backing also....!
Ane godk lssnaiii😍
All the best patiyo
Lassanai manika....suba pathum..doniye❤️❤️❤️👌👌👌👌....😘😘😘😘
Good luck
අංජලී කවුද මේදරුවා සමග සසදන්න
Amoooo maru
අන්ජලි මතක් උනා ❤️💫
ගීතය හොදයි..ටිකක් වේගවත් වැඩි... ඒක හදාගන්න.... ගොඩක් ලස්සනයි... සුබ අනාගතයක්...නංගියෝ
bless you dr❤️
nice
🙏🙏🙏❤
❤️
කඩවත සමාධිය ටද දහම් පාසල් යන්නෙ?
අමිශ ල වගේ social media වලින් famous una බොරු මෙලෝ රහක් නැති ගායකයන්ට වඩා මේ චුටි දුවගේ ගීතය මොනතරම් ලස්සනද රසද බලන්න 🌹mike එක ඉස්සරහට ඇවිත් බොරුවට හු කියන උන්ට තමයි ඒ උනාට තැන අද
Lassanai puta ediriyata yanna oyata jaya wewa
BUDUHAMUDURUWAN. PILIBADA. HITHE. PAHADEEMAK. ATHIWANA. AKARATA. LASSANATA. GEETHAYAK. GAYANA. KARA. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Duwa kadawatha koheda
DAKSA DUWAK TRAGAYA AWASANAYATAMA YANNA LABEWA SUBA PATUM OBATA
Ada sita amalge unta red.
ඇයි ඒ
මේ ඉරණ යා ගේ සින්දු අහන්න මම කැමති නැ
ඉතින් 😂
උඹ අහන්න කැමති නැත්තම් නාහ ඉන්දපංකො !
අහන් නැතුව ඉදපන් 🙈
So why are u watching 😂😂😂
Irisiyawa podi unta
නියමයි...... 👍❤️
❤
❤❤

ආක්ශානම් වැඩිපුරම කියන්නේ ප්‍රේම ගීත ඔයානම් වයසට ගැලපෙන සිංදු කියනවා. ඒ කෙල්ලගෙ පන්ඩිතකම මට පේන්න
බැ.
Harima lassanai nangiyo .... 🥰 thawa thawath idiriyatama yanna labewa.....🥰💗..... 🌈
Beautiful
Niyamai
Very vey talented.good luck nangi baba
ඕවට තැනක් නැ පුතෙ දැන් කාලෙ.ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐👌🇱🇰🇱🇰🇱🇰🇶🇦
හරිම ලස්සනයි දෙනියෙ
❤❤❤❤
Marana lassa no puthaaaa
Puthe lassanai oyata idiriyatama yanna wasanawa lebenna ona budu saranai
Harima lassanai doni
A talented sang brilliantly❤️🔥
Budusaranai duwa
godak satgodui duwe aduna oyage gayanayata jaya wwa ❤❤❤❤👍👍👍
Ediriyatama yanna menika❤❤❤❤💐💐
ගොඩක් ලස්සනයි ❤️
Niyamatama sing kala. Thawa wata gananawak idiriyata yanna kiya suba pathanawa nangiyooo...
Budusaranai🙏🙏🙏
නියමයි ...❤❤❤
BEST OF LUCK. MAY GOD BLESS YOU 🙌 🙏
හදවතින්ම සුබ පතනවා ඔබට. ❤❤❤❤
Harima lassanai manika
Lassanai puthe....!!!!
Super 👍👍💞💕
Lassanai patiyo.....
පුතේ ඔයා ඊලග වටයේත් ලස්සන ගීතයක් කියන්න
සුභ පතනවා ඔයාට