Anjali Methsara | Dasa Baladari ( දසබලධාරී ) - DDS 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 604

  • @ramashanawomi1231
    @ramashanawomi1231 3 ปีที่แล้ว +1947

    නින්ද නොයන හැන්දෑවෙ අහල මේ පැත්තට ආපු තවත් අය ඉන්නවද😻😻

  • @dishandishan3900
    @dishandishan3900 3 ปีที่แล้ว +349

    නින්ද නොයන හැන්දෑව නිසා මෙයාව හොයන් ආවේ.....

  • @punsaraliyanaarachchi1255
    @punsaraliyanaarachchi1255 3 ปีที่แล้ว +720

    හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අන්ධ චරිතය රග පෑ ළමා නිළිය..❤️
    දෙරණ ලිට්ල් ස්ටාර් දක්ෂතම තරුව ලෙසින් ජයග්‍රහණය ලැබූ කෙනෙක් 🖤
    ඉදිරියට යන්න.ජයවේවා..🙏

  • @chan_47_
    @chan_47_ 3 ปีที่แล้ว +116

    නින්ද නොයන හැන්දැවෙ කවර් එකෙන් හොයාගෙන ආවෙ අන්ජ්ලි ව 🖤🔥👌 ඔයා තමා ඩ්‍රිම්ස් ස්ට්‍ර්ර්🖤🔥

  • @generalmanager3242
    @generalmanager3242 3 ปีที่แล้ว +295

    රැල්ලට නොගියොත්, SMS මනාපෙන් විනිශ්චය නොකොලොත්, සංගීතය පැත්තෙන් ගායනා පැත්තෙන් සහ උප්පත්තියෙන් ගෙනාපු දක්ෂතාවය බැලුවොත් අංජලී තමයි Dream Star වෙන්නම ඔන. මොකද ඇයගේ හැකියාවට කිට්ටුවෙන්නවත් කවුරුත් මෙතන නැහැ.

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว +321

    මේ සැරේ කප් එක මෙයාද 😍😍😍වාව්.... අවසාන මහා තරගෙදි😍😍

    • @fdo547
      @fdo547 3 ปีที่แล้ว +3

      @@dpchillvibes 😘✌

    • @dasunmusic9405
      @dasunmusic9405 3 ปีที่แล้ว +2

      @@dpchillvibes ❤️

    • @sankaperera6208
      @sankaperera6208 3 ปีที่แล้ว +6

      Oya sing krankota mtk wenne nuwandika akkiwa

    • @yashmitharushika8950
      @yashmitharushika8950 3 ปีที่แล้ว +3

      @@sankaperera6208 ow ey wgemi
      Nuwndik akki second unt anjli akkit me pr 1st wenn puluwn

    • @dinuabey408
      @dinuabey408 3 ปีที่แล้ว +5

      Kiyanna ba nuwandikata uneth apeth hithuwa nathi deyak ne.

  • @සිහිනය-ථ7ර
    @සිහිනය-ථ7ර 3 ปีที่แล้ว +88

    මොනා නැතත් දෙරණින් සුපිරි වැඩ්ඩො ටිකක් ගෙනව😍😍 මෙහෙම බලද්දි ලිටිල් ස්ටර් පට්ට සාරතකයි❤️

  • @tharushanimesh1204
    @tharushanimesh1204 3 ปีที่แล้ว +130

    නින්ද නොයෙන හැන්දාව බලල මේ පැත්තට ආපු කට්ටිය කෝ ❤🤭😅

  • @klsumathipala8761
    @klsumathipala8761 3 ปีที่แล้ว +35

    වෙන මල ජරා සිංදු වලට නම් views තියෙයි මිලියන ගනන් වලින්,මෙන්න සිංදු!!!! Proud to be a Sri Lankan 💪💪
    ඇත්තටම ආඩම්බරයි❤️❤️

  • @bhagya753
    @bhagya753 3 ปีที่แล้ว +54

    රත්නපුර මැණිකක්❤️ දක්ශතාවය විශිෂ්ටයි😍

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว +33

    ඩ්‍රිම්ස්ටා වල එදා මෙදා තුර හොදම කටහඩ💐💐💐💐💐💐

  • @Sathsarani3130
    @Sathsarani3130 3 ปีที่แล้ว +20

    අනේ අන්ජලී අක්කේ හරිම ලස්සනයි...... ඔයාව ඇත්තටම අපිට දකින්න තියනවනම්....!!!!!
    අපේ වෝට් එක වෙන කාටවත් නෙමෙයි ඔයාට විතරමයි.....
    ඔයාට හැමදාම ආදරෙයි...
    ඔයාට ඉදිරියටම යන්න අපි හැමදාම උදවු කරනවා... හැමදාම ආදරෙයි ඔයාට........

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +44

    අලන්කාර ගායනය 😘👌 පහල ස්වර වල ගයනකොට හරිම ලස්සන කටහඩක් ❤ e වගේමයි ඉහල පාරසයේත් ඉතාමත් හොදට ගයනවා 😘 wht a talented 😘

  • @EpicOfWorld
    @EpicOfWorld 3 ปีที่แล้ว +198

    හින්දි සින්දුව අහල මේක හොයන් ආවෙ.. මේකෙ තියෙන්නෙ වෙනම රසක්නේ.. පුදුම හිතෙන දක්ශතාවයක් ඒක.. 😍❤👍❤😍

  • @Sathsarani3130
    @Sathsarani3130 3 ปีที่แล้ว +16

    අන්ජලී අක්කෙ ඔයාව අපි dream star අවසන් මහා තරගෙදි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා... ඒ වගේම ඔයා dream star වෙනව කියල මට ලොකු විශ්වාසයක් තියනව ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම දිනනව.....
    Dream star වෙන්න අක්කෙ ඔයාට පුළුවන්..... බුදු සරනයි.....ඔයාට අපි හැමදාම ආදරෙයි අක්කෙ.... අනේ බුදු සරනයි

  • @naturalsounds5558
    @naturalsounds5558 3 ปีที่แล้ว +56

    මේක නම් පිස්සුවක්...අංජලීගෙ ඒ සිංදු කීපය කී සැරයක් ඇහුවද කියලා මතක නෑ... ඉතාම දක්ෂයි... dream star බැලුවෙ නෑ බලන්න ගත්තෙ මේ නංගි නිසා... සුබ පැතුම්.හොඳ දෙයක් කරන්න.

    • @damithmadhusanka4080
      @damithmadhusanka4080 3 ปีที่แล้ว +3

      අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න

  • @k.g.imalkamadhushanimtfdtf6778
    @k.g.imalkamadhushanimtfdtf6778 3 ปีที่แล้ว +40

    නින්ද නොයන හැන්දෑවේ බලලා තමා මේක හොයන් ආවෙ......ෆ්ට්ට..👌

  • @pathumisiriwardhana954
    @pathumisiriwardhana954 3 ปีที่แล้ว +36

    මෙයාගෙ සින්දු අහගෙන යනකොට එකින් එකට voise tone එක වෙනස් මරු අක්කී. හින්දි එක අහලයි මන් මේ පැත්තට ආවේ.

    • @a.dilrukshi3470
      @a.dilrukshi3470 3 ปีที่แล้ว +4

      මාත් අනේ ..පුදුමාකාර ලස්සන ක්

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +26

    උපතින් ගෙනත් තියෙන වාසනාව . සුබපැතුම් .from italy.

  • @roshelfans121
    @roshelfans121 3 ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍❤️❤️❤️ dream star වෙන්න ඕනි 🎶❤️❤️❤️❤️

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +13

    නියමයි අන්ජලි ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්❤️❤️

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +182

    ගිය පාර නුවන්ධිකාට කරපු අසාධාරණේ නිසා එපා වුණා dreamstar ඒ උනාට මේ දරුවගේ දක්ෂ කම් දැක්කම බලන්න හිතුනා ,ඔයාට මොන විදියට votes ලැබෙයිද දන්නේ නෑ ඒත් සුබ අනාගතයක් දුවේ

    • @hirumi4470
      @hirumi4470 3 ปีที่แล้ว +9

      ඇයි ෆැලන් දක්ශ නැද්ද එහෙම කියන්නෙ😠

    • @chaniratnayake467
      @chaniratnayake467 3 ปีที่แล้ว +6

      Galen daksha nehe kiwwada mama Eth Nuwandika athi dakshyai

    • @chaniratnayake467
      @chaniratnayake467 3 ปีที่แล้ว +7

      Falan dakshayi , Nuwandika athi dakshayi

    • @roshanchanukasenes6334
      @roshanchanukasenes6334 3 ปีที่แล้ว +8

      @@hirumi4470 eya ta wada nuwandika thamai daksha falange kata hada melo rahak na

    • @hirumi4470
      @hirumi4470 3 ปีที่แล้ว +3

      @@roshanchanukasenes6334 ow ee nisa thamai eya dreamstar une💯😅

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 ปีที่แล้ว +7

    Anjalee Methsara මෙවර Dream Star වේදිකාව බබළවන පුංචි ලස්සන දිදුලන තාරකාව. සිංහල ගීත වංශයේ ඈත අතීතයේ සිට දශක ගණනාවක් රසිකයා සැනසූ මේ මනරම් ගීත නැවත කරළියට රැගෙන එනවාට අනේක වාරයක් ස්තූතියි! ඔබ ඉදිරියටම යායුතු තාරකාවක්. ජය!

    • @damithmadhusanka4080
      @damithmadhusanka4080 3 ปีที่แล้ว

      අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න

  • @isumigunasekara
    @isumigunasekara 3 ปีที่แล้ว +42

    අංජලී අක්කී..මම පොඩිම කාලෙ ගිය ස්කෝලෙ හිටිය මතකයි..ශ්‍රී දේවරක්ඛිත ප්‍රාථමික විද්‍යාලය..Good luck..Congratulations....❤️❤️

    • @damithmadhusanka4080
      @damithmadhusanka4080 3 ปีที่แล้ว

      අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න

  • @priyaperera9199
    @priyaperera9199 3 ปีที่แล้ว +52

    අද්විතීය ගායන හැකියාවක්. හරිම සතුටුයි දුව. ජයග්‍රහණයම ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා .

  • @anuradapathum6474
    @anuradapathum6474 3 ปีที่แล้ว +51

    රහට සිංදු කියනවා කියන එක මෙියාට අමුතු දෙයක් නෙවෙයි..හැකියාව,,ඒ හඬ අතිවිශිෂ්ඨයි..👍👌

  • @nadeeshadilrushi1806
    @nadeeshadilrushi1806 3 ปีที่แล้ว +17

    නින්ද නොයන හැන්දෑවේ song eka nisa awe meyawa balanna නියමයිනේ 😘😘❤️

  • @TheMrhop1
    @TheMrhop1 3 ปีที่แล้ว +54

    බොහෝ පින් ඇති දක්ෂ දරුවෙක් ඉතාම සතුටුයි ඩ්‍රීම් සටාර් කිරුළ සමග දකින්න ආසයි

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි දුව ඔයා ගායනා කරනවා අහන්න අහන්න ආසයි .ඔය වයසට ඔයාට දෙවි යන් ගෙන් ලැබුණු වස්තුවක් .ඔයා අපෙ රටට ගවුරවයක්.👍💐

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 3 ปีที่แล้ว +48

    ඉතාම දක්ෂයි. වචන උච්චාරණය නිවැරදියි. ජයවේවා.

  • @krishanisadunika5471
    @krishanisadunika5471 3 ปีที่แล้ว +9

    නින්ද නොයන හැන්දෑවේ සුපිරි 👍👍👍

  • @gayaakim4467
    @gayaakim4467 3 ปีที่แล้ว +8

    අක්කීගේ කටහඩ නම් මාර ම ලස්සනයි අක්කියෝ... සුබ අනාගතයක්

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +38

    වචන ගොඩක් හොදට පැහැදිලිව කිව්වා ..
    නියමයි ..❤️❤️
    තෙරුවන් සරණයි ...!!!

  • @nishadinishadi2579
    @nishadinishadi2579 3 ปีที่แล้ว +11

    අක්කී නියමයි ඔයා.ඔයාට ජය වේවා.ආදරෙයි අක්කි.❤.

  • @dimuthushamala59
    @dimuthushamala59 3 ปีที่แล้ว +9

    ඔයා ලස්සනට ගීත ගායනා කරනවා...GOOD LUKE...😊

  • @madushikasundara7921
    @madushikasundara7921 3 ปีที่แล้ว +25

    නින්ද නොයන හැන්දෑව බලලා හොයන් ආවේ ... ගොඩාක් ලස්සනයි නන්ගි කියනවා ඉදිරියටම යන්න.....❤❤

  • @venuranimsara7124
    @venuranimsara7124 3 ปีที่แล้ว +100

    දැනට දැකුපු දක්ශම තරගකාරි 🤟

  • @thedevilsland2396
    @thedevilsland2396 3 ปีที่แล้ว +10

    You make singing is simple. Another level of Singing. 😍

  • @dularinimsara6028
    @dularinimsara6028 3 ปีที่แล้ว +17

    Anjaleewa dangaththe නින්ද නොයන හැන්දෑවේ song eka honda thama ඉදිරියටම යන්න congrades ❤️

  • @tharindudgamage2229
    @tharindudgamage2229 3 ปีที่แล้ว +6

    නින්ද නොයන හැන්දෑව අහල මේ පැත්තට ආවේ .ft lassanai . A bright future👍

  • @awtv2325
    @awtv2325 3 ปีที่แล้ว +7

    ගොඩක් ගොඩක් ලස්සනයි.ඔයාට සුබ පැතුම්😍😍👍👍🌟🌟👌👌

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +12

    Dream star final එකේ ඉන්නම ඕනේ.මාර ලස්සන voice එකක් තියෙන්නෙ ........................

  • @Never.life4
    @Never.life4 3 ปีที่แล้ว +30

    අක්කත් ලස්සනයි සිංදුත් ඒමයි

  • @TharinduDamsara
    @TharinduDamsara 3 ปีที่แล้ว +1

    ශා ♥️

  • @samithamadhusankafdo9247
    @samithamadhusankafdo9247 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි සින්දුව...අවසන් වටයටත් ඕන කෙනෙක්..

  • @nethra3713
    @nethra3713 3 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි අක්කියෝ😍

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +16

    අනිවාර්යෙන්ම මෙි පාර කෆ් එක අංජලි ❤💚❤🌹💐👍👍👍👍

  • @sumithrajayanthi47
    @sumithrajayanthi47 3 ปีที่แล้ว +6

    අංජලී නම් සුපිරියි මේ සැරේ සිහින තරුව ඔයා තමයි ඉතින්

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දුව ගොඩාක් ඔයා පින් කරල තියෙනවා ඔය වගෙ මිහිරි 👄 කට හඩක් ලබන්න .කෙනෙක් සතුටු කරන්න පිනවන්න ගායනයෙන් හැමොටම බැ.ඔයා දුව ඒ අතින් ඉහළින්ම ඉන්නවා තෙරුවන් සරනයි !!!ජය ස්‍රී !!!💐🤴

  • @jananjananayomi9923
    @jananjananayomi9923 3 ปีที่แล้ว +20

    නින්ද නොයෙනා සැන්දාවෙ නිසා හොයාගෙන ආවෙ 😁ලස්සනයි ❤️💃

  • @tunetonic04
    @tunetonic04 3 ปีที่แล้ว +10

    She can sing any kind of song 😱😱♥️♥️♥️♥️♥️

  • @pramodyakumari7476
    @pramodyakumari7476 3 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි .. ඉදිරියටම යන්න සුභ පතනවා😍😍

  • @nadeeshakumuduni8995
    @nadeeshakumuduni8995 7 หลายเดือนก่อน +8

    2024 වෙලත් මේක නිතරම බලන්නේ මම විතරද ♥️

  • @ramatech6297
    @ramatech6297 3 ปีที่แล้ว +17

    අන්ජලී අක්කගෙ පැත්තෙ අපිත්.සතුටුයි අක්කේ.බුදු සරණයි!.දෙවි පිහිටයි!

  • @kahansani7129
    @kahansani7129 3 ปีที่แล้ว +5

    ලස්සනයි akki
    All the best...
    ඉදිරියටම යන්න හැකිවේවා!
    🖤💜️❤️💛🧡💚

  • @omeshanishadi4982
    @omeshanishadi4982 3 ปีที่แล้ว +13

    රත්නපුරේට මැණිකක්..අපේ ගමටත් මැණිකක්..ආඩම්බරයි නංගි..good luck❤❤

  • @dakshinadhananjaya9324
    @dakshinadhananjaya9324 3 ปีที่แล้ว +24

    Superb ♥
    නොනැවත ඉදිරියට... Proud of ❝RCC❞

  • @kavindu88
    @kavindu88 3 ปีที่แล้ว +2

    නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthiseekkuge7826
    @jayanthiseekkuge7826 3 ปีที่แล้ว +24

    සුබ පතනව මැණිකේ ඉදිරියටම යන්න බුදුසරණයි දුවේ 🙏👍👍👍❤️❤️❤️❤️

  • @chathurikasubashini7770
    @chathurikasubashini7770 3 ปีที่แล้ว +5

    නංගි gooodak ලස්සනයි ඔයගේ voice. Dream star වෙන්න කියලා wish කරනවා.

  • @lakshanvolg5669
    @lakshanvolg5669 3 ปีที่แล้ว +12

    ලස්සනයි 😘❤

  • @sandalisahansa4683
    @sandalisahansa4683 3 ปีที่แล้ว +10

    නින්ද නොයන හැන්දැව බලලා හොයන් ආවේ 👍

  • @nishanlakmal7475
    @nishanlakmal7475 3 ปีที่แล้ว +22

    පිරිමි හඬක් විශිෂ්ට ගායනයක්...❤❤

  • @prasadlakshitha875
    @prasadlakshitha875 3 ปีที่แล้ว +14

    පට්ට ලස්සනයි ස්වර් ඒම සුපිරියට කියනවා ජය වේවා ඔයාට🥰🥰🥰

  • @dharmadasaegodage3766
    @dharmadasaegodage3766 3 ปีที่แล้ว +3

    Anjalie is Multi faceted. Her true nature and capabilities are nearing to explode. And she is a multi personality. Few soles are residing within her. She is a voice chamber.

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර 3 ปีที่แล้ว +6

    දසබලධාරී සිංදුවේ හොඳම cover එක තමා ඛනික් එදිරිමාන්න මල්ලි ගායනා කරපු එක.තාම අහනවා ඒක.👍🔥🔥

  • @maheshsupun6888
    @maheshsupun6888 3 ปีที่แล้ว +6

    අක්කි නම් මරු ඈ❤😘

  • @lakshanbasnagoda8586
    @lakshanbasnagoda8586 3 ปีที่แล้ว +11

    Superb performance...Anjali Methsara 🎙👌❤❤

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +25

    ජයවේවා නංගෝ හදවතින්ම ජයවේවා හොඳේ ඔයා ඇත්තටම දක්ෂ ගායිකාවක් ❤❤❤❤ ජයවේවා 👏👏👏👏👏👏👏

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +7

    සුපිරියටම ගායනා කරනව නේ..😍

  • @praveenkavishka8318
    @praveenkavishka8318 3 ปีที่แล้ว +5

    බුදු සරණයි... ඒ කටහඬට... ❤️👍

  • @chamodanshika9952
    @chamodanshika9952 3 ปีที่แล้ว +70

    අඩෝ මාව අමතක කරන්න එපා හොදේ ම්න් එක ඉස්කෝලෙ අල්ලපු පන්තියේ මන්වත් දන්නේ නෑ බන් ඔහේ මේකට ආවයී කියලා

    • @lakshansandushana7023
      @lakshansandushana7023 3 ปีที่แล้ว +3

      මොකක්ද school eka mchn

    • @chamodanshika9952
      @chamodanshika9952 3 ปีที่แล้ว +2

      Rcc rajapksha central college weewaketiya

    • @nishaniariyapala5796
      @nishaniariyapala5796 3 ปีที่แล้ว +3

      @@chamodanshika9952 දැන් යන්නෙ රත්නපුර සීවලී සෙන්ට්‍රල් එකට

  • @shashikalamadushani8947
    @shashikalamadushani8947 3 ปีที่แล้ว +7

    අනේ අක්කී ඔයා තමා මගේ ෆේව්.............. ඩ්‍රීම් ස්ටාර්......... 💮🐝

  • @anandakumara2978
    @anandakumara2978 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි

  • @bikers6562
    @bikers6562 3 ปีที่แล้ว +31

    එහෙනම් කෙල්ලේ මේ පාර ඔයා තමා 😍

  • @Sathsarani3130
    @Sathsarani3130 3 ปีที่แล้ว +8

    අක්කෙ ඔයාගෙ songs හරිම ලස්සනයි
    ඔයත් ගොඩාක් ලස්සනයි
    ඔයාගෙ photos දාන්නකො මම බලන් ඉන්නව.....

  • @roshelfans121
    @roshelfans121 3 ปีที่แล้ว +7

    Super aaaa 🎤🎤👍👍❤️❤️❤️😍😍

  • @rukmalkumara9491
    @rukmalkumara9491 3 ปีที่แล้ว +5

    I love it...so so soooo quite..

  • @anjalidissanayaka9730
    @anjalidissanayaka9730 3 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කි හැමදාම ❤️❤️❤️

  • @dasunmihiranga238
    @dasunmihiranga238 3 ปีที่แล้ว +2

    Mulinma yana music kotasa galapenne na ethanata❤️ sinduwanam lesatama kiyanawa superb❤️❤🌹

  • @peonixkurulla5864
    @peonixkurulla5864 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @shanthiwijenayake6567
    @shanthiwijenayake6567 3 ปีที่แล้ว +44

    අනේ අපි තවත් හෝ ගානා පොකුණ බලනවා. මෙයා මෙච්චර ලොකු ද? Dream star වලින් ඉස්සරහටම යන්න ලෙබෙන්න ඔනි.

  • @imashadilshani4928
    @imashadilshani4928 3 ปีที่แล้ว +229

    Koo balamu meyawa anthima dawaseth බලාපොරොත්තු wena aya

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +28

    බලන්න තරුණයා තරුණිය කියනවට වඩා දුවේ පුතේ කියපුවාම තියන ලස්සන ...
    (කීර්ති පැස්කුවෙක් මහතා 🙏🙏🙏)

  • @Wolf_kingdom_yt
    @Wolf_kingdom_yt 2 ปีที่แล้ว +1

    අනේ මාරම ලස්සනයි 🥺♥️👍👍♥️♥️

  • @hasarangadinal6398
    @hasarangadinal6398 3 ปีที่แล้ว +18

    All the Best Nangi 😊
    💪නොනැවත ඉදිරියට❤

  • @nethminikaushalya3289
    @nethminikaushalya3289 3 ปีที่แล้ว +7

    ගොඩක් දක්ෂයි. හරිම ලස්සනයි.

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 3 ปีที่แล้ว +6

    Song! Selection and stage present are very welcome! Judges , ordinance and me too! You are Long way to go!

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 ปีที่แล้ว +5

    මේ පාර 1 අනිවා වෙන්න ඕනි 👆💚

  • @shashikalagimhani18
    @shashikalagimhani18 3 ปีที่แล้ว +6

    Ape little star ❤ Best of Luck nangoo 😘 ape dream star th wenna 👍

  • @kaveeshagunawardana6280
    @kaveeshagunawardana6280 3 ปีที่แล้ว +10

    පිස්සු හැදෙනවා.සුපිරී🔥.
    Good luck❤

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว +5

    Super voice♥️👍congratulations ♥️😍🎉🎊

  • @kavinduekanayake285
    @kavinduekanayake285 3 ปีที่แล้ว +6

    Perfect performance

  • @madhawabandara1248
    @madhawabandara1248 3 ปีที่แล้ว +6

    සුපිරි ❤

  • @lankatvragama8584
    @lankatvragama8584 3 ปีที่แล้ว +10

    amazing music arrangement

  • @harshanarathnayaka8716
    @harshanarathnayaka8716 3 ปีที่แล้ว +5

    Wooooow anjali...congratulations patiyooooo....🌷🌷🌷🌷🌷😍😍😍😍

  • @Dඩී
    @Dඩී 3 ปีที่แล้ว +184

    අපිත් එක්ක එහා පන්තියෙ ඉදපු නන්ගි.. ආඩම්බරයි අඩෝ 💛

    • @chandurashintha8187
      @chandurashintha8187 3 ปีที่แล้ว +8

      Dn keeyed inne

    • @Dඩී
      @Dඩී 3 ปีที่แล้ว +10

      @@chandurashintha8187 ලබන අවුරුද්දේ A levels

    • @chandurashintha8187
      @chandurashintha8187 3 ปีที่แล้ว +7

      Ah tnk you .eyawa contact kar ganna පුළුවන් vidiyak thiynawada

    • @janithamarathunga1041
      @janithamarathunga1041 3 ปีที่แล้ว +3

      @@Dඩී මෙයා A/L Arts ද කරන්නෙ?

    • @isiraadithya8057
      @isiraadithya8057 3 ปีที่แล้ว +3

      @@chandurashintha8187 ee mokd bn eee

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 ปีที่แล้ว +5

    ඒ Music පට්ට ❤️ ටුක් ටුක් ටුක් ටුක් ටුටුක් ටුක්... ටුරු රුරු රුරු රුරු රූ... 🕺🕺

  • @chamodajayawardhana1564
    @chamodajayawardhana1564 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සන කටහඬක් ❤

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +11

    පුතේ ඔයාත් අපේ ආදරණීය නුවන්ධිකා ගේ තැනටම එන්න සුභ පැතුම් බුදු සරණයි දෙව් රුකවරනයි.