ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mis mata pon nabara dannako ගැටලුවක් tiyanawa mis
Congratulations sadareka
@@jayasenajayasena2179 Thank you 😊
උදව්වක් කරන්න කො
Mis wandi naduwak thiyeddi pirimiyata videse ratakata rakiyaweketa yanne barida pilithurak laba denne mis
@@madumadunisa7928 විදේශ ගමන් තහනමක් අධිකරණයෙන් දීලා නැත්නම් යන්න පුළුවන් සිවිල් නඩුවක් නං. අපරාධ නඩුවකදි නං බෑ . හැබැයි තමන් වෙනුවෙන් නඩුවට කෙනෙක්ට බලය පවරා දීලා යන්න වෙනවා.
Rata inna kenkta nadu danna lankawata ennama oneda mis
@@nilushikamadhushani607 නෑ දික්කසාද නඩුවක් වගේ සිවිල් නඩුවකදි එන්න අවශ්‍යම නෑ ඇටර්නි බලකරුවෙක් නම් කරන්න අවශ්‍යයි ලෝයර් කෙනෙක් මගින්. එයා ඒ කෙනා වෙනුවෙන් නඩුවට පෙනී සිටිනවා. සාක්ෂි දෙන්න නං එන්න වෙනවා.
Sounds අඩු යි
සහතික මොනාද ඕනේ
මීස්
ගංගොඩවිල උසාවියෙ දික්කසාද නඩු විභාග කරනවද මිස්
@@AmilaPathum-o2c කවුද මම ද මං කරන්නෙ නෑ ඩියර්
මැඩ්ම්... රෙජිස්ටර් වෙලා ඉදලා නීතියෙන් වෙන් වෙලා දැන් බදින්න ඉන්න කෙනාට ඒ හැමදේම කියලන්ම් තියෙන්නෙ රෙජිස්ටාර්ට කලින් විවාහය ගැන කියන්ඩ ඕනිද කියන්නැතුව බැන්දට ප්‍රශ්නයක් වෙන්නැද්ද
Oba thumiywa contact kara ganne kohomada
ඔබේ ගැටලුව මෙහි සඳහන් කරන්න. උත්තර ලබා දෙන්නම්.
Wandi mudal illanne neththam lamai neththam dikkasadaya ganna masa kiyak wge yanwd mis .dennama kamthinm
@@NuwanthiSilva දෙන්නම කැමති නං මාස හයක් වගේ යද්දී. සමතයකින් හරි ඒක පාර්ශ්වික විභාගයකින් හරි ගොඩක් වෙලාවට දෙන්නම කැමැත්තෙන් එකග වෙලා දික්කසාදය ගන්න යන්නෙ.
Pita rata innwa nm gdk kal ynawada ekkenek lankawe ekkenek pita rata
@@ImashaMalindi විදේශ සිතාසි යවන්න පුළුවන් එයා ඉන්න address එක දන්නවනං. එතකොට එයා එයා වෙනුවෙන් නඩුව කරන් යන්න නීත්‍යානුකූල නියෝජිතයෙක් නම් කරනවා. එයා නඩුවට එනවා.
Udarata නීතිය kiyanne mokakda
නුවර ප්‍රදේශයට අයිති අයට විවාහය දික්කසාදය වගේ දේවල් සම්බන්ධයෙන් වෙනම නීතියක් තියෙනවා උඩරට විවාහ සහ දික්කසාද පනත යටතේ නීතිය සඳහන් වෙන්නෙ.
Mi's. No. Dennako..
Mis oyage number එකක් denvda
Miss number eka denn puluwanda.deyak danaganna thiyanawa
Pon nambare danna matath prasna godaka inne