- 25
- 23 961
Sandarekha Jayasundara
Sri Lanka
เข้าร่วมเมื่อ 23 ม.ค. 2018
Law, motivational videos, study tips and study vlogs, university, day vlogs
Shopping | Thilakma | Sinhala අලුත් මිල ගණන් සහිතව
#thilakma #shopping #srilanka #shoppingvlog #shoppingwithme
มุมมอง: 3 928
วีดีโอ
My pimples journey in Sinhala | මං ඉක්මනින් පිම්පල්ස් හොඳ කරගත්තේ කොහොමද ? | Skin care routine
มุมมอง 23214 วันที่ผ่านมา
This vedio is about my pimples journey. #pimples #sinhalabeautytips #skincare #spaceylon
Shopping | Lady J | අලුත් මිල ගණන් සහිතව | ගෙදරට අවශ්‍ය සෑම දෙයක්ම එකම තැනකින් #ladyj #shopping
มุมมอง 6K21 วันที่ผ่านมา
Shopping | Lady J | අලුත් මිල ගණන් සහිතව | ගෙදරට අවශ්‍ය සෑම දෙයක්ම එකම තැනකින් #ladyj #shopping
A Trip to Mathara/ කාලෙකින් ගිය ට්‍රිප් එක / Travel vlog #srilanka #travelvlog #downsouth #mathara
มุมมอง 122หลายเดือนก่อน
This a trip I went to beautiful places down south in Sri Lanka.
Shoe fair 2024 | Colombo International Shoe Fair | Sri Lanka #colomboshopping #Shoefair2024
มุมมอง 6Kหลายเดือนก่อน
This vedio is about Colombo Shoe fair 2024.
Book Fair 2024 📚 📚 #bmich
มุมมอง 336หลายเดือนก่อน
This vedio is about the Colombo IInternational Book fair.
මුල්තානිමිට්ටි ෆේස් පැක් සහ වැල් මී සීරම් / Natural face pack & Serum
มุมมอง 3902 หลายเดือนก่อน
Face pack and serum for remove dark spots in your skin / for glow skin / #naturalbeauty #naturalfacepack #sinhalabeautytips #sinhalabeautychannels #sandarekhajayasundara
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නීතිය | Neethiya | Sinhala
มุมมอง 1524 หลายเดือนก่อน
Law| Sinhala | Sri Lanka | Laws
Devorce law in Sri Lanka | Sinhala | Neethiya
มุมมอง 1.5K4 หลายเดือนก่อน
This vedio is about devorce law in Sri Lanka
How to pass exam by using law of attraction. |Law of attraction for exams | Sinhala |A/L|
มุมมอง 1175 หลายเดือนก่อน
This vedio is about use of law of attraction for exams #lawofattraction #srilankaeducation #sinhala #study #visualization #sinhala
How to become a lawyer in Sinhala
มุมมอง 835 หลายเดือนก่อน
In this video I will tell you how become a lawyer in Sri Lanka. #lawyer #srilankaeducation #university #advancedlevelsinhala
Travel to Seethawaka botanical garden 🥰🥰 #travel #seethawaka #botanicalgarden #traveling #srilanka
มุมมอง 8210 หลายเดือนก่อน
Travel to Seethawaka botanical garden 🥰🥰 #travel #seethawaka #botanicalgarden #traveling #srilanka
# 20 සංශෝධනය # 20 th amendment in sri lanka# #law නීතිය
มุมมอง 2084 ปีที่แล้ว
# 20 සංශෝධනය # 20 th amendment in sri lanka# #law නීතිය
මං අද visit කලා ඔය branch ekata පොඩි පොඩි ප්ලාස්ටික් අයිටම් වගේ දේවල් ඇරෙන්න අනිත් දේවල් හැම තැනම තියන ගණන්ම තමයි එහෙම අඩුවක් නැහැ.අරන් ගිය list එකෙන් බාගයක්වත් ගන්න බැරි උනා....😢
ඔව්ව් ඒක ඇත්ත. කියන්න තරන් අඩුවක් නෑ බඩු. කට්ටිය කියන්නෙ නං අඩුයි කියලා ඒ උනාට ගොඩක් ඒවා එහෙම නෑ.
Where this place.
@@lalaniabhayathunga1073 Rajagiriya Thilakma
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. හරිම ආසාවෙන් බැලුවා. මමත් subscribe කරා.
@@AIAttanayake අනේ බොහොම ස්තූතියි කමෙන්ට් එකට ♥️🥰🥰
Rata inna kenkta nadu danna lankawata ennama oneda mis
@@nilushikamadhushani607 නෑ දික්කසාද නඩුවක් වගේ සිවිල් නඩුවකදි එන්න අවශ්‍යම නෑ ඇටර්නි බලකරුවෙක් නම් කරන්න අවශ්‍යයි ලෝයර් කෙනෙක් මගින්. එයා ඒ කෙනා වෙනුවෙන් නඩුවට පෙනී සිටිනවා. සාක්ෂි දෙන්න නං එන්න වෙනවා.
🎉
@@sameeramadhushan7712 🥰🥰
Mis wandi naduwak thiyeddi pirimiyata videse ratakata rakiyaweketa yanne barida pilithurak laba denne mis
@@madumadunisa7928 විදේශ ගමන් තහනමක් අධිකරණයෙන් දීලා නැත්නම් යන්න පුළුවන් සිවිල් නඩුවක් නං. අපරාධ නඩුවකදි නං බෑ . හැබැයි තමන් වෙනුවෙන් නඩුවට කෙනෙක්ට බලය පවරා දීලා යන්න වෙනවා.
උදව්වක් කරන්න කො
Mi's. No. Dennako..
Mis oyage number එකක් denvda
Akki legal office යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද experience අවශ්‍ය ද
@@lalithpathirana8620 LLB degree ekk oni. Junior legal officer yanna 2 yrs wge balanawa court practice and experiense samanyen. Company eka anuwa eka wenas wenawa
Thank you
attorney genaral department join වෙන්නෙ කොහොමද experience අවශ්‍ය ද
Congratulations sadareka
@@jayasenajayasena2179 Thank you 😊
Nice shearing
@@dilulife4456 Thank you darling ❤️😘
sound madi naggi😮
@@ruwanilakmali382 Thank you akki 😊 ilaga vedio ekedi sound wedi krnnm 🥰🥰
Miss number eka denn puluwanda.deyak danaganna thiyanawa
Mis mata pon nabara dannako ගැටලුවක් tiyanawa mis
Sounds අඩු යි
❤❤
@@pasindujayasundara9988 ❤❤
ගංගොඩවිල උසාවියෙ දික්කසාද නඩු විභාග කරනවද මිස්
@@AmilaPathum-o2c කවුද මම ද මං කරන්නෙ නෑ ඩියර්
thank you sister ❤🫡
@@kaveeshamadubashini2000 🌷🌷
0:12 0:14
මැඩ්ම්... රෙජිස්ටර් වෙලා ඉදලා නීතියෙන් වෙන් වෙලා දැන් බදින්න ඉන්න කෙනාට ඒ හැමදේම කියලන්ම් තියෙන්නෙ රෙජිස්ටාර්ට කලින් විවාහය ගැන කියන්ඩ ඕනිද කියන්නැතුව බැන්දට ප්‍රශ්නයක් වෙන්නැද්ද
Please contact number
Udarata නීතිය kiyanne mokakda
නුවර ප්‍රදේශයට අයිති අයට විවාහය දික්කසාදය වගේ දේවල් සම්බන්ධයෙන් වෙනම නීතියක් තියෙනවා උඩරට විවාහ සහ දික්කසාද පනත යටතේ නීතිය සඳහන් වෙන්නෙ.
Your presentation is cool and beautiful Very informative ❤❤❤❤
@@swordrun2670 Thank you so much for your lovely comment 🌼🌼
කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 27 වෙනකන් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ තියෙන්නේ ගයිස් ❤❤
Ane meka me paara 20 pahu wenakm thiyenne nAthi weyida
@@Creative-heartbeat 20 වෙනකන් කියලා කිව්වෙ නං ඩියර්.
@@sandarekhajayasundara4078 ane diirga kirimak karoth dhAnuwath karanna please
@@sandarekhajayasundara4078
@@sandarekhajayasundara407827 wnknkn extend kra nedaa
❤❤
🥰🥰
😮❤
@@essenceofceylon6248 ♥️♥️
@@essenceofceylon6248 🌼❤
Hii 1st comment from me 🤩
Hi ❤ welcome to my youtube channel ❤
❤❤❤❤
❤❤
Pita rata innwa nm gdk kal ynawada ekkenek lankawe ekkenek pita rata
@@ImashaMalindi විදේශ සිතාසි යවන්න පුළුවන් එයා ඉන්න address එක දන්නවනං. එතකොට එයා එයා වෙනුවෙන් නඩුව කරන් යන්න නීත්‍යානුකූල නියෝජිතයෙක් නම් කරනවා. එයා නඩුවට එනවා.
මීස්
Pon nambare danna matath prasna godaka inne
සහතික මොනාද ඕනේ
මිස් මට අවුරුදු ගානක ඉදල නැන්දම්මගෙන් ගොඩක් කරදරයි.මටයි දරු දෙන්නටයි මානසිකව ගොඩක් වද දෙනවා.අපි ජීවත් වෙන්නේ මහ ගෙදර නැන්දම්මයි මාමණ්ඩියි එක්ක.මහත්තයට කොච්චර කිවුවත් මහ ගෙදරින් අයින් වෙන්න කැමති නැහැ.පවුල රැක ගන්න ඕන නිසා මේ හැමදේම මම ඉවසගන ඉන්නවා.අධිකරනයට යන්න මම කැමති නැහැ මගේ පවුල විනාශ වෙයි කියලා හිතෙන නිසා..මම මොකද කරන්න ඕනෙ.මට විසදුමක් දෙන්න මිස්.
ඔයා උසාවි යන්න ආස නැත්නම් හස්බන්ඩ් එක්ක උපදේශනයට යොමු වෙන්න. ඒක නීතියෙන් කරන දෙයක් නං නෙමෙයි. පවුල් උපදේශන දෙන අය ඉන්නේ එහෙම කෙනෙක් එක්ක කතා කරන්න.
@@sandarekhajayasundara4078 හරි මිස්.ගොඩක් ස්තුතියි .
Oba thumiywa contact kara ganne kohomada
ඔබේ ගැටලුව මෙහි සඳහන් කරන්න. උත්තර ලබා දෙන්නම්.
Wandi mudal illanne neththam lamai neththam dikkasadaya ganna masa kiyak wge yanwd mis .dennama kamthinm
@@NuwanthiSilva දෙන්නම කැමති නං මාස හයක් වගේ යද්දී. සමතයකින් හරි ඒක පාර්ශ්වික විභාගයකින් හරි ගොඩක් වෙලාවට දෙන්නම කැමැත්තෙන් එකග වෙලා දික්කසාදය ගන්න යන්නෙ.
😍💗
🥰🥰
Thank you ❤
❤❤
❤
❤
Akki mge dream eka meka 🥺❤️
♥️♥️ Dream eka සැබෑ වෙන්න wish කරනවා ඔයාට.
A/L කරලා අවුරුදු ගානකට පස්සෙ කොහොමද? ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන් ?
Law college
❤
niymai teacher❤️ 👍
Thank you!
❤
😍
Howdy?-Sandarekha~ enjoyed-this is great !
❤❤
ගගෙ පලල මනින්නෙ කොහොමද 🥲
😡😡😡😈
😇😇😇😀
Sound eka nisa ehenne nene
හෝදායි එත් පාසුබිම් ගොශාව වැඩි ආහාලා බාලාන්න ටිකාක් එපා වේනවා