clutch modification/ කොච්චර එජස් කරත් clutch එක මදි ද???

แชร์
ฝัง

ความคิดเห็น • 196

  • @sisirakumara3079
    @sisirakumara3079 2 ปีที่แล้ว +7

    වැඩනම් සුපිරි...කියල දෙන ඒව අහගන ඉන්න ආස හිතෙනවා..පුලුවන්නම් 4 ස්ටොක් වීල් එකේ සම්පූර්න වයරින් එක කියල දෙන්න...ජය වේවා..!👍👍👍👍

  • @Fahmi____kG
    @Fahmi____kG 2 ปีที่แล้ว +7

    සහො සුපිරි....දන්නැතිදේ කියල දෙන එකම චරිතය.....👌♥💯

  • @amilakushanamila9484
    @amilakushanamila9484 2 ปีที่แล้ว +1

    5port coil pack eke current case video ekak dannko hariyatama hadanwa vidiha godak wedagath❤️

  • @Lakmal_M.A.B
    @Lakmal_M.A.B 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ වටින වීඩියෝවක් මචං..

  • @sudheeradisal6986
    @sudheeradisal6986 2 ปีที่แล้ว +3

    සුපිරී ඕක තමයි හොය හොය හිටියෙ මට තිබුන අවුලත් ඕකම තමයි👌👌👌👌👌

  • @shmsenarthna5268
    @shmsenarthna5268 2 ปีที่แล้ว

    Supiri jaya wewa.

  • @sumindakumara4266
    @sumindakumara4266 2 ปีที่แล้ว +1

    සුපිරි ....තවත් අලුත් අලුත් වීඩියෝ දන්න...ජය වේවා

  • @wishuwa_shv5552
    @wishuwa_shv5552 2 ปีที่แล้ว +1

    Supiri aiye 😍 idiri weda katayuthu hodin karagena apita me wage wedagath video danna shakthiya dairya lebewa aiye b.s

  • @rasindulankesh5108
    @rasindulankesh5108 2 ปีที่แล้ว +1

    Supiri **mta thibba case eka 😀😀👍🤘

  • @user-jz2ru8od1j
    @user-jz2ru8od1j ปีที่แล้ว

    සුපිරිම තමයි

  • @jayanthasathkumara6356
    @jayanthasathkumara6356 2 ปีที่แล้ว +1

    Supiri vedio ekak yalu

  • @rangasandaruvan8944
    @rangasandaruvan8944 2 ปีที่แล้ว +1

    Ala ala niyami aaaa..jaya🙏🙏🙏

  • @dilipisuru6671
    @dilipisuru6671 2 ปีที่แล้ว

    Ayye mage wheel eka 2 stoke ekak plug eka rath unahama start wenne nh ne wena ekak dapuvama hari ayeth ekath rath unaha start wenne nh loku udauwak

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว +1

    Foro stroke widiyath danna

  • @ushansadeepa8964
    @ushansadeepa8964 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්

  • @banukasandharuwan5751
    @banukasandharuwan5751 2 ปีที่แล้ว +1

    Hmdma wge supiri...🔥🔥

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +2

    තව 2 stork වීඩියෝ දාන්න යාලු... වීඩියෝ නියමයි

  • @sripailthasilva3211
    @sripailthasilva3211 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි විඩියෝ එක පැහැදිලිව වටහා ගැනිමට පහසුයි

  • @muaviyaamurshidh7762
    @muaviyaamurshidh7762 2 ปีที่แล้ว +1

    Machan clutch thadha wedi eka hadaganne kohomada
    Aniwaren kiyala denna machan

  • @chamindaamarathunga2129
    @chamindaamarathunga2129 2 ปีที่แล้ว +1

    හොඳයි නියමයි

  • @lakindumanisha216
    @lakindumanisha216 2 ปีที่แล้ว +1

    පට්ට අයියෙ 😍

  • @ajithmax1892
    @ajithmax1892 2 ปีที่แล้ว +1

    4 toc eka kohomada hadaganne

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว +1

    සුපිරි හොදේ

  • @elakiri6563
    @elakiri6563 2 ปีที่แล้ว

    Ela ela TVs 3 wheel ekekt puluwannag danda wedatikak

  • @suniljayawanshe
    @suniljayawanshe ปีที่แล้ว

    Keebal dana wediya denna 4to wahane teri wan saranai

  • @enukadilwan3348
    @enukadilwan3348 2 ปีที่แล้ว +1

    Supiri ♥️✌️

  • @samankasthuri2592
    @samankasthuri2592 ปีที่แล้ว

    4.stok.eke.kohomada.karanne.

  • @muaviyaamurshidh7762
    @muaviyaamurshidh7762 2 ปีที่แล้ว +1

    Aniththekka kick ekath thada wedi ekath hadana heti kiyala denna machan

  • @aselanuwan981
    @aselanuwan981 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @amaimasha6517
    @amaimasha6517 2 ปีที่แล้ว +1

    වෑල් කාබ් එකක් හදාගන්න වීඩියෝ එක ඕනි

  • @patnilavaghan8802
    @patnilavaghan8802 7 หลายเดือนก่อน

    Compect 2 storck ka culch bearing ishme lagakar dekhe

  • @ruwanmadhusanka5050
    @ruwanmadhusanka5050 2 ปีที่แล้ว +1

    වාහනේ pickup කරද්දී ගස්සල ගස්සල pick වෙන්නෙ ඇයි ??

  • @bhathiyashehan8027
    @bhathiyashehan8027 2 ปีที่แล้ว +1

    Supiri

  • @asankasadaruwan4317
    @asankasadaruwan4317 ปีที่แล้ว

    Hand brek hadana vidiyal kiyanna..

  • @irfanzafrazafazafa8642
    @irfanzafrazafazafa8642 2 ปีที่แล้ว +1

    supiri yaalu mea vagea hadhaganda onea

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +1

    Ela

  • @masoormasoor8191
    @masoormasoor8191 2 ปีที่แล้ว +1

    Ele ele good information

  • @DineshKumar-qr7yb
    @DineshKumar-qr7yb 2 ปีที่แล้ว

    Essara වීදුරුව මුණ vaibrat වෙනවා මොකද කරන්නේ

  • @danushkadilshn5119
    @danushkadilshn5119 2 ปีที่แล้ว +1

    Me wage video හැමදාම danna ayye

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 2 ปีที่แล้ว +3

    වැලිවේරිය පැතුම් කොල්ලා ඔක මගේ වීල් එකට හදලා දුන්නා අවුරුදු 4 කලින්... ඔක කපන්න ඔනේ අනිත් පැත්තෙන් v එකක් කපලා එක් තමා පාස්සන්නේ... කොහොම උනත් හොදයි වැඩේ... ජයවේවා..

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +2

      Aulak ne ekath mata baas ugannapu vidiya thama

    • @user-yv6dy9nj7t
      @user-yv6dy9nj7t 2 ปีที่แล้ว +2

      දැනුම බෙදාදීම තමා කරන්න පුලුවන් ලොකුම පින්කම .. වැඩි වැඩියෙන් වාසනව ලැබෙන්න ඔන... තෙරුවන් සරනයි...

  • @SL-ml8do
    @SL-ml8do 2 ปีที่แล้ว +1

    2 k viduruwa dana vidiya kiyala denna

  • @nimalkumara2055
    @nimalkumara2055 2 ปีที่แล้ว

    TVS විල් වල විස්තර දන්න බැරිද

  • @samithalahakoon8756
    @samithalahakoon8756 2 ปีที่แล้ว +1

    Gemma

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว

    Ada mama Q akurakata karanawa macho ela💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 2 ปีที่แล้ว

    2 ස්ටොක් එකේ විදුරු ටික දාන විඩියෝ එකක් ඔනේ... සහෝදරයා .

  • @erandakumara7124
    @erandakumara7124 หลายเดือนก่อน

    Aiye eka pattaka mol pati 4 tiyal .anit patte 2 tiyal .molpati wadiyen tiyala tiyena patta poddak pahatai vil eka mokeda aula

  • @lahirusanjeew5174
    @lahirusanjeew5174 2 หลายเดือนก่อน

    මගෙත් ක්ලච් එක අගම තියෙන්නෙ ඔක කරොත් හරියයිද.

  • @amaimasha6517
    @amaimasha6517 2 ปีที่แล้ว

    ඉක්මනින් දාන්න අයියේ

  • @cuddayt1k858
    @cuddayt1k858 2 ปีที่แล้ว +1

    El

  • @ajithkumara5362
    @ajithkumara5362 2 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      තෙරුවන් සරණය..

  • @kumararanathunga8215
    @kumararanathunga8215 2 ปีที่แล้ว +1

    aiya mge 3wl eka haduwa okkoma parts aluthen dala koil pack eka patte crank eka set wena thana howsin rasor gahana tan na kapila eath garaj eken ehenm hai karala ehm tiyeddi diuwoth aulak weida

    • @kumararanathunga8215
      @kumararanathunga8215 2 ปีที่แล้ว

      aiya mekt utarayk dennko

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Lokuwata abadayak nee hadalama demmanam thama hoda anith peththa hodata thibuna nada

    • @kumararanathunga8215
      @kumararanathunga8215 2 ปีที่แล้ว

      @@tuktuklovers ow aiya axlatare pdk alluwama nikn hulan adinv wge wenv hadapu dawase idn aiya

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    ❤💖👍👍👍👍

  • @asankaidunil7078
    @asankaidunil7078 ปีที่แล้ว

    👍👍👍

  • @sureshking7155
    @sureshking7155 2 ปีที่แล้ว +1

    Aiye patril wada karanna odhama jet ekak kynna

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Wahanen wahaneta wenass yalu

  • @dineshpriyamantha
    @dineshpriyamantha ปีที่แล้ว

    Mata oyage no evanda puluvanda mage QD ekak tiyenne oya hamba cenda enda onee ඒකයි

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    💛💜️💜️

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      ❤️❤️❤️😊😊

  • @Ishuwa718
    @Ishuwa718 2 ปีที่แล้ว

    අඩේ මගෙත් ඔය සීන් එක තියෙනවා සහෝ 🙄

  • @buddhikakarunarathna4629
    @buddhikakarunarathna4629 5 หลายเดือนก่อน

    Clch aeka aelluwama saddayak aenawa ai a

  • @sameermohomed8239
    @sameermohomed8239 2 ปีที่แล้ว

    4n nb eka dendki aiye

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว

    උදේට රේස් කරනකොට චිරි චිරි සද්දයක් එනවා ඇයි ඒ

  • @bhathiyashehan8027
    @bhathiyashehan8027 2 ปีที่แล้ว +1

    Thel pichchena ekatath ekak danna

  • @ruwanishani1373
    @ruwanishani1373 2 ปีที่แล้ว +1

    Supri

  • @asankadinesh6550
    @asankadinesh6550 ปีที่แล้ว +1

    අයියේ clutch plate අලුතින් දැම්මා දැන් වාහනේ start එකේ niutal කරන්න බැහැ gear මාර තදයි cable ඒකත්.උපරිම ejas කරලා තියෙන්නෙත් කලින් cluvh එක අල්ලද්දී වීල් එක කරකැවෙන සද්දෙ අව දැන් ඒකත් නැ niutal එකේ තියෙද්දී කර කර සාද්දයක් එනවා එන්ජින් එක ඔෆ් කරාම තම වාහනේ niutal වෙන්නේ මොකක්ද හේතුව අයියේ

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Eka balanna oni yalu heethu godak thiyenawa clutch eka ahu wennema nedda

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Bakal woshar dalada hai kare

  • @santhawikramarathn803
    @santhawikramarathn803 2 ปีที่แล้ว +1

    Oya piyanen oil udata gahaba aka nawthwanna kramayak kiyanna

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Kothaninda gahanna clutch liwarr 1ka laginda

  • @sameeraruwan743
    @sameeraruwan743 2 ปีที่แล้ว +1

    Machan klach 1ka thada ai bn..wena wahana wala batar wagene...oil karuwa eth naa

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Spreen tika hariyata katta walata wetila nethi wenna puluwan yalu autarr hira wenna puluwan spreen tenshan wedi wenna puluwan

  • @lahirumadu914
    @lahirumadu914 2 ปีที่แล้ว +1

    Haiyen yaddi muna gehene ai aiya

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Cpu set giyama sailansarr 1ka bodiye wadina kota pin giyama

  • @deeshanihani7361
    @deeshanihani7361 2 ปีที่แล้ว +1

    සහෝ... mage wahane aulak thiyenawa cluth oil dapuwama dakunu patte wangediya lagin oil okkoma යනවා ...එන්ජිමේ oil adu wenne naha cluth oil yanawa okkoma

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Clutch oil wangediyen bahin ne yalu diparansaree oil thama wangediya lagin yanna godak duma danawa da wahane

    • @deeshanihani7361
      @deeshanihani7361 2 ปีที่แล้ว

      @@tuktuklovers duma danne නැහැ yalu

  • @chathunikakalpani3713
    @chathunikakalpani3713 2 ปีที่แล้ว +1

    Me vidiyata hemadama free bias items 2k apply krnna puluwanda ekama gmail account ekakin?

  • @user-fl2zs8gh5i
    @user-fl2zs8gh5i 2 ปีที่แล้ว +1

    Yalu mage vil akae hitahu gaman adunne nethuws yano mokadda hethuwa kochchar aslitare alluwat sadda vitarai

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Clutch 1ka poddak ejass karanna

  • @official-wl6lp
    @official-wl6lp 2 ปีที่แล้ว +1

    කොච්චර එජස් කරත් කලච් එක අහු වෙන්නෙ නෑනේ.තද වෙනවා ඒත් කලට්ච් එක නෑනේ.3 port eka 5 port කලා.මොකක්ද ඒකට කරන්න ඕනි 😥

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Clutch 1ke monawada wenass kare yalu clutch piyane monawa hari aluthin demmada

  • @thisaramadushan2607
    @thisaramadushan2607 2 ปีที่แล้ว +1

    Ayye first එකට දාල (වැටෙනවා සද්දෙ ඇහෙනවා) cluch එක අතාරිනකොට ආයෙත් ජියර් එකකට වැටෙනවා වගෙ වෙලා ඉස්සරහට යනවා ඒ ඇයි. 1ට වැටෙන්නෙ දෙපාරකටද? නැත්නම් මොකක් හරි අවුලක්ද? ♥️

  • @aselaindika3815
    @aselaindika3815 2 ปีที่แล้ว +1

    4stok eke hadanna berida

  • @dineshkumara2785
    @dineshkumara2785 ปีที่แล้ว +1

    ඡියර් දානකෝට දඩස්ගලා සද්දේයක් එනවා මේක කරෝත් ඉස්මුත්එකේ ඡියර් වැටේයිද

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      E clutch 1ka hariyata weda ne kiyana 1ka lewarr 1ka balanna oni edena vidiya balala kapala passata karala pahanna oni ethakota wede hari

  • @lahirunuwan7201
    @lahirunuwan7201 2 ปีที่แล้ว +2

    කදු අදින්නෙ නැති එකට මොකද කරන්න ඕනි 5පොර්ට්

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +2

      Boor 1ka reed weel clutch plate balanna yalu compasharr madi unama thama kadu adinna hora

  • @kapilaneth232
    @kapilaneth232 2 ปีที่แล้ว +1

    මගෙ එකෙත් කොච්චර එජස් කරත් ක්ලච් එක මදි ගොඩක් එජස් කරත් ක්ලච් එක අහුවෙන්නෙ ටිකයි එතකොට කදු යන්න බෑ ක්ලච් එක වැඩි රෙස් වෙනවා..එකටත් මෙහෙම කරොත් හරියාවිද

  • @user-er3cs9rz1n
    @user-er3cs9rz1n 2 ปีที่แล้ว +1

    Ayye gembage repair kit eka kohenda gathtge.kiyada

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      160i oring 1ka wenama ganna oni

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Kada wala thiyenawa

    • @user-er3cs9rz1n
      @user-er3cs9rz1n 2 ปีที่แล้ว

      Hari ayye ela.balannam mehe kohewath ne

  • @danushkadilshn5119
    @danushkadilshn5119 2 ปีที่แล้ว +1

    Ayye 5 port wheel ekak thiyenne mage eka kadu adinne na ne ai e

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Clutch boor reed weel carb thama balanna oni

    • @danushkadilshn5119
      @danushkadilshn5119 2 ปีที่แล้ว

      Cluth plate gahuwa sathiyakata kalin boor ekak thiyanda inne

    • @danushkadilshn5119
      @danushkadilshn5119 2 ปีที่แล้ว

      Reed wheel eka kiyanne mokadda

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@danushkadilshn5119 reed weel kiyanna menifold 1ke ena 4k thiyenna eka geleuwama thiyenna reed weel 1ka

  • @amilamadusanka8307
    @amilamadusanka8307 2 ปีที่แล้ว +1

    Cluch aka aluwana will karakenwa wage saddayak enawa

  • @cuddayt1k858
    @cuddayt1k858 2 ปีที่แล้ว +2

    Claucht plait valata aulak nene yalu

  • @amaimasha6517
    @amaimasha6517 2 ปีที่แล้ว +1

    Aiye වෑල් කාබ් එක හදන විදිහ ඉක්මනින්ම ඕනි

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      th-cam.com/video/bDpuNXqSER0/w-d-xo.html

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      th-cam.com/video/bDpuNXqSER0/w-d-xo.html meka balanna

  • @sanjeewaprabath4026
    @sanjeewaprabath4026 2 หลายเดือนก่อน +1

    අය්යා 3/4 ජියර් පනින්වා කන්දෙ යද්දී පොස්ටොක් එකක් හෙතුව දන්නෙ නැ

    • @tuktuklovers
      @tuktuklovers  2 หลายเดือนก่อน

      Kuruse gevila wenna puluwan

  • @music-wn3if
    @music-wn3if 2 ปีที่แล้ว +2

    Aiye mata 204k thiyenne. Start Eke thiyeddi clutch wadipura atharinakota engima athulen dati paninawa wage saddayak enawane. Ekata hethuwa mokakda

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Karass karas ganawada giyar maru karanakota ehema clutch 1ka athariddi

    • @music-wn3if
      @music-wn3if 2 ปีที่แล้ว

      Ai aiye e

    • @music-wn3if
      @music-wn3if 2 ปีที่แล้ว

      @@tuktuklovers ehema naha habai

    • @music-wn3if
      @music-wn3if 2 ปีที่แล้ว +1

      1st ekatadala kanda adinna wadiya clutch eka athaariddi pota panina saddayak enawa

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@music-wn3if clutch 1ka peththa galawala balanna wenawa yalu samahar vita clutch wosharr 1ka kepunamath enawa clutch weel wala prasnayak da kiyala. Samahara vita diparansaree prasnayak wennath puluwan. Wahane gassaddi anna nada rewass berall 1ke treet geila wennath puluwan

  • @Resolosion_9
    @Resolosion_9 2 ปีที่แล้ว +1

    ක්ලච් දිව නිතර කැඩෙන්නෙ අැයි
    සමානෙන් කොච්චර දුවන්න පුලුවන්ද

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Godak durata kedenna nee gewenawa vitharai yalu

    • @Resolosion_9
      @Resolosion_9 2 ปีที่แล้ว

      මගෙ දැන් 2වනි එක 😥

  • @sltikka1540
    @sltikka1540 2 ปีที่แล้ว +3

    3 port එන්ජිමක් 70 පන්නලා දුවන්න හදන්න බැයිද

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      90 pannala duwanna kadanna puluwan

    • @danushkadilshn5119
      @danushkadilshn5119 2 ปีที่แล้ว +1

      @@tuktuklovers ayye video ekak danna ko 90 wa pannanda hada na widiha

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@danushkadilshn5119 😁😁

    • @danushkadilshn5119
      @danushkadilshn5119 2 ปีที่แล้ว

      @@tuktuklovers ekko thana kiyandakoo api ennam

  • @amilamadusanka8307
    @amilamadusanka8307 2 ปีที่แล้ว +1

    Cluch plate dammama tama sadde enna gatte

  • @thivankalakmal6199
    @thivankalakmal6199 ปีที่แล้ว

    ඒකනම් සර්තකඉ මගෙනම් කලච් එක හරි ගිය ඔකෙන්

  • @pradepsadaruwan91
    @pradepsadaruwan91 2 ปีที่แล้ว

    මේ වැඩේ කරගන්න ඔයා කොහේද ඉන්නේ

  • @shehankusal7709
    @shehankusal7709 2 ปีที่แล้ว +1

    කාබලේටරේ ටියුන් කරාට තෙල් වැඩ කරන්නෙ නෑ.අලුත් කාබ් එකක් තිබ්බා ඒත් වැඩ කරන්න නෑ.කරන්න ඕනෙ දේ කියලා දෙන්නකො

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Boor 1ka keeyata boor karalada

    • @shehankusal7709
      @shehankusal7709 2 ปีที่แล้ว

      50ට අයියෙ

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@shehankusal7709 50ta thell tikak karanawa aduii poddak reed weel ehemath balanna boor karala godak kall da

    • @shehankusal7709
      @shehankusal7709 2 ปีที่แล้ว

      Reed well ekath aluthen thibba.eth aul.wena bor ekak aluthen thibbanam hariyai neda.thiyenawanam mona bor ekakda thiyanna one?

    • @shehankusal7709
      @shehankusal7709 2 ปีที่แล้ว

      ලීටරේට 10-15 වගේ කරන්නෙ අයියෙ😥.තෙල් ගහන්නම ලොකු ගානක් වියදම් වෙනවා මට

  • @prasaddilruk4095
    @prasaddilruk4095 2 ปีที่แล้ว +1

    කච් එකෙ ඔයිල් දාන කටින් ඔයිල් එලියට ගන්නෙ ඇයි

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Oil seel giyamath othanin gahanawa yalu

  • @user-im3lp2qy7e
    @user-im3lp2qy7e 2 ปีที่แล้ว +1

    අයියේ 2trock වීල් එකක් තියෙන්නෙ ටොප් ගියර් එකේ ෆුල් ගිහින් අත් ඇරියම එන්ජිම කැරකෙනවා ඒත් සයිලන්සරේ සද්දේ එන්නැනේ . ඒත් මගෙ එකේ සද්දේ ඇහෙනවා ටොක් ටොක් ගහලා කාබ් එකත් තිබ්බා අලුතින් ස්ලෝව් තියලා තියෙන්නෙ ගොඩක් ඒත් ටොප් එකේ ගිහින් අත් ඇරියම එන්ජිමත් එක්ක සයිලන්සරෙත් වැඩ ඇයි ඒ

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Beet 1k gahala nada thiyenna

    • @user-im3lp2qy7e
      @user-im3lp2qy7e 2 ปีที่แล้ว

      @@tuktuklovers ow agale bate ghala thiyenne

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 2 ปีที่แล้ว +1

    අයියෙ හැම ගියර් එක්කම අන්තෙටම අල්ලද්දි මිස් කරනව වගෙ වෙන්නෙ ඇයියෙ

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Aggissa wage nada rrrr rrt gala mis karanna

    • @s_a_c_h_i_n_t_h_a3454
      @s_a_c_h_i_n_t_h_a3454 2 ปีที่แล้ว

      @@tuktuklovers ඔව් එහෙම තමයි

  • @isuruudana566
    @isuruudana566 2 ปีที่แล้ว +1

    Piaggio clutch plates දානව නේද 2stroke වලට.ඒක පොඩ්ඩක් පහදන්න

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      3port 1kata clutch plate pesharr plate danna puluwan

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Spreen hadala danna puluwan 1st ekata wahane uda gahanna

    • @kapilaneth232
      @kapilaneth232 2 ปีที่แล้ว

      @@tuktuklovers pikap thiyenawada hodata

    • @amilakushanamila9484
      @amilakushanamila9484 2 ปีที่แล้ว

      Eka danna be yalu man try kara

    • @isuruudana566
      @isuruudana566 2 ปีที่แล้ว

      @@tuktuklovers මගේ j නම්බර් එකක්.පොඩ්ඩක් කදු අදිනව හොරයි.මොකද කරන්න ඕන

  • @dilipisuru6671
    @dilipisuru6671 2 ปีที่แล้ว

    Oya whats app namber ekak dennakoo

  • @j.g.a.methmal9224
    @j.g.a.methmal9224 2 ปีที่แล้ว +1

    ක්ලච් එක මදි කියල හොයන්නෙ කෝමද පොඩ්ඩක් කියන්නකො 😐

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Giyarr danakota dadass gala sadde niutall kara ganna amarui giyarr 1ke thiyeddi

  • @rahul3918
    @rahul3918 2 ปีที่แล้ว +1

    Supiri