how to බයික් එකේ ක්ලච් ප්ලේට් ( රේස්වෙන තරමට බයික් එක යන්නෙ නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2023
  • ඔයාගෙ බයික් එකෙත් මේ ගැටලු තියද?
    වැඩිපුර පේට්‍රල් පිච්චෙනවද? රේස්වෙන තරමට බයික් එක යන්නෙ නැද්ද? කික්පැටල් එක ස්ලිප් වෙනවද?
    එහෙනම් ක්ලච් ප්ලේට් අලුත් වැඩියා කරන්න කාලේ හරි.
    ගෙදර ඉදන්ම කොහොමද තනියම ක්ලච්ප්ලේට් අලුත්වැඩියා කරගන්නෙ සිංහලෙන්ම ඉගෙන ගමු.
    Subscribe
    Like
    comment
    Share
    My whatapp number 0766656494
    search youtube yakada yaka
    ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
    මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    Thanks for watching... Hi friends..♥️
    Welcome to yakada yaka youtube channel.
    carburettor video=
    • How clean the bike
    My youtube channel link 👇👇
    = www.youtube.com/@-yakadayaka/...
    / @-yakadayaka
    / yakada yaka
    ➡️ Subscribe
    subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
    🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 29

  • @darshanaperera9315
    @darshanaperera9315 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤ නියමයි ගොඩක් වටිනවා අයියා

  • @nuwanvishwanath8081
    @nuwanvishwanath8081 11 หลายเดือนก่อน

    ❤❤Fatta good luck

  • @user-ce7lj9dw6z
    @user-ce7lj9dw6z 11 หลายเดือนก่อน +1

    Niyamay rateta wadagath

  • @manjulaperera1664
    @manjulaperera1664 7 หลายเดือนก่อน

    Thanx machn

  • @rajithpathirana6601
    @rajithpathirana6601 9 หลายเดือนก่อน

    thanks

  • @lahirupiumantha
    @lahirupiumantha 11 หลายเดือนก่อน +3

    Pulsar 135 එකේ vibration එක වැඩි මොකද ?
    Pulsar 135 එක ගැන video කරන්න
    Pulsar 135 එක එක පාරටම රේස් වෙල හිටින්නේ මොකද auto chock ගලවලා තියෙන්නෙ ඇයි එහෙම වෙන්නෙ

  • @sasanthamadushan998
    @sasanthamadushan998 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @sheranviks7457
    @sheranviks7457 11 หลายเดือนก่อน +1

  • @amila7218
    @amila7218 11 หลายเดือนก่อน +1

    💙

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 10 หลายเดือนก่อน

    Sthutii godak

  • @nuwankumara2269
    @nuwankumara2269 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @senuritharindumali5754
    @senuritharindumali5754 4 หลายเดือนก่อน

    Palsar 180 yak kalach eka alladdi baik eka issarahata yanawa aei ehema wenne

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 11 หลายเดือนก่อน +5

    ටික දුරක් ශබ්දෙට ගිහින්, එකවර වේගය වැඩිවෙලා යනවා

  • @YtMUSIC-cm4bc
    @YtMUSIC-cm4bc 3 หลายเดือนก่อน

    මගේ plusar150 thiyenne ake cluch aka allan ididdi nathara venawa

  • @rameshmalisha6399
    @rameshmalisha6399 11 หลายเดือนก่อน +2

    මම ct100 එකේ කල්ච් ප්ලේට් දැම්ම ඒත් දාං ක්ලච් එක තදයි සමහර වෙලාවට ක්ලච් එක අල්ලං හිටියත් බයික් එක යන්න බලනවනෙ

    • @clintonmarquez-xk5on
      @clintonmarquez-xk5on หลายเดือนก่อน

      මටත් ඕක වුනා ඒ කෝමද wenne

  • @shalendrasewwandi4016
    @shalendrasewwandi4016 2 หลายเดือนก่อน

    අයියේ....ගියර් 4 එන hero dawn එකක් ගියර් 5ක් කරන්න බැරිද...ගොඩක් වැඩ තියේද එහෙම කරනව නම්

    • @praneethsripathi-lb1ju
      @praneethsripathi-lb1ju 2 หลายเดือนก่อน

      එහෙම බැ ඔයි සාමන්‍ය දෑනීමක් නැද්ද

    • @shalendrasewwandi4016
      @shalendrasewwandi4016 2 หลายเดือนก่อน

      @@praneethsripathi-lb1ju ඔයාට ඔහොම කතා කරන්න දෙයක් මම ඇහුවෙ නෑ නේද මචං....අනික ඔයාගෙනුත් නෙමෙයිනෙ මම ඇහුවෙ නේද....බෙන්ට්ලි ගියර් 4 එන එක ගියර් 5 කරනව ඒකයි මම ඇහුවෙ....අනික ඔයා මෙලෝ හසරක් දන්නෙ නැති කෙනෙක් කියල උත්තර දීපු විදිහෙන්ම පේනව...thanks ✌️

  • @sampathbandara7293
    @sampathbandara7293 10 หลายเดือนก่อน +1

    Ct100 බයික් එකේ ගොඩක් වෙලා නවත්තල තියල ස්ටාර්ට් කරනකොට එකපාරම ස්ටාර්ට් වෙන්නැ

    • @descending_dudu
      @descending_dudu 9 หลายเดือนก่อน

      මෙක මගෙ එකෙත් වෙනවා.

    • @Cutiesville
      @Cutiesville 5 หลายเดือนก่อน

      Mokadda wela thibbe

    • @surangapushpakumara5348
      @surangapushpakumara5348 4 หลายเดือนก่อน

      Cdi eke aulak wenna puluwan

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 หลายเดือนก่อน

    ක්ලච් එක අතාරිනකොට බයික් එක එකපාරටම ඉස්සරහට පනිනවා.ස්මූත් නෑ. ඒ ඇයි?

    • @aftxredaa6592
      @aftxredaa6592 24 วันที่ผ่านมา +1

      Eka samanya deyak

  • @thisarudilshan8762
    @thisarudilshan8762 3 หลายเดือนก่อน +1

  • @ishandarshana9401
    @ishandarshana9401 8 หลายเดือนก่อน