බිර්යානි වලට දාන බේ කොල / බේ ලීව්ස් කියන්නෙ මොනවද කියල නොදන්න අයට . What are Bay leaves ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 235

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +4

    දැනුවත් කරාට thank you chef

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +6

    Thank you .
    ගොඩක් වටිනවා
    නොදන්න අයට යමක් පහදලා දෙන එක
    ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි ..මිස්.🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 ปีที่แล้ว +4

    බොහොම ස්තූති ...හුගක් ලස්සනට පැහැදිලි කලා...❤️❤️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +7

    Well explained content, Thanks Chef Shani ❤❤❤. ඉන්දියානු ආහාරවල රසය වෙනස් නිසා, මේ වගේ ප්‍රශ්න මගෙන් ගොඩාක් අය අහනවා. ඉන්දියානු හා විශේෂ මෙනුවලට පාවිච්චි කරන Spices ගැන දැනුවත් කිරීම ඇත්තෙන්ම වටිනවා. අපි කෑමට නිතරම Hing, Star anise, Garam masala, Nut meg වගේ දේවල් පාවිච්චි කරන නිසා ආහාර වලට ආවේණික විශේෂ රසයක් එනවා. ඒවා පාවිච්චි කළයුතු dishes ගැන දැනුවත් නෑ. ඉදිරියටත් මේ වගේ දැනුවත් කිරීම් වටිනවා. ❤❤❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +4

    ස්තුතියි මිස් දැනූවත් කලාට.❤❤

  • @citymommy_vlog
    @citymommy_vlog ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ආදරණීය ඔබට . අපව දැනුවත් කීරීම වෙනුවෙන්. බුදු සරණයි

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 ปีที่แล้ว +7

    අදයි හරියටම දැනගත්තෙ...එක චෙෆ් කෙනෙක්ගෙ වීඩියෝ එකක තිබුන බේ කොල කියන්නෙ කුරුදු කොල කියල..සැක නිසා හෙව්වේ ..අදයි උත්තරේ ලැබුනෙ

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +1

    ස්තූතියි මටත් ඔය ගැටළුව හිතේ් තිබුණා.හොදට පැහැදිලිව කියලා දුන්නා.

  • @kumarimishal7231
    @kumarimishal7231 ปีที่แล้ว +12

    කිව්ටෙක්ස් එකනම් හරීම ලස්සනයි ...😍😍😍😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      💃💃 thank you 💃💃

    • @manomahindasiri6466
      @manomahindasiri6466 ปีที่แล้ว +4

      Kumari, Cutex kiyanne English brand ekak. Oya kiyanna ona lassana nail polish ekak kiyala. Thanks

    • @kumarimishal7231
      @kumarimishal7231 ปีที่แล้ว

      @@manomahindasiri6466 ආ.....අනේ හා ඈ...........ආයෙ එහෙම කියන්නම් මතක් කරලම.....

    • @aci7629
      @aci7629 ปีที่แล้ว

      @@manomahindasiri6466 🤣🤣🤣

    • @aci7629
      @aci7629 ปีที่แล้ว

      @@kumarimishal7231 🤣ඔයා මතක් කරලා මෙයා කිව්ව විදියටම ආයි කියන්න හරිද නැත්තන් එයාට දුක හිතෙයි 🤣🤣🤣🤣🤣

  • @KC-ww3no
    @KC-ww3no ปีที่แล้ว +4

    Bea leaves , kurundu kola athara gataluwak thibuna. Pahadili karala dunnata .thanks chef shani😊😊😊😊😊❤❤❤❤

  • @fathmathahmed390
    @fathmathahmed390 ปีที่แล้ว +3

    Mamath hithagena hitiya vidiha waradi. .thanks chef❤

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +2

    මිස්, සැල්දරි සහ කොත්තමල්ලි කොල ගැන වීඩියෝ 1 කරන්න පුලුවන්ද.මට දැනගන්න ඕන වෙනස .🙏

  • @prasanthishani8332
    @prasanthishani8332 ปีที่แล้ว +3

    මේවා මම හැම කාමකටම පාවිච්චි කරනවා මෙහෙ ඕන තරම් ගස් තියනවා අරාබියෙන් කියන්නේ ගාර් කියලා ❤

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว +3

    මමත් මේ ගැන දැනගන්න හිටියේ. Recipe වල තිබුනට මොනාද මේ කියලා. ස්තූතියි පෙන්නුවාට. කොහෙද මේවා තියෙන්නේ.

  • @himanshiirandika2115
    @himanshiirandika2115 ปีที่แล้ว +2

    මේ ගසේ පැල හොයා ගන්න නැද්ද .මම ගොඩක් හෙව්වා.පුළුවන් නම් කියන්න ,

  • @micheledirckze6668
    @micheledirckze6668 ปีที่แล้ว +4

    Thank you Chef❤ can you tell me from where I can get a plant of this and in what area does it grow in Sri Lanka

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      I have no idea, but someone commented and mentioned that you can find them in some nurseries..❤️

    • @micheledirckze6668
      @micheledirckze6668 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you.

  • @princeperera2224
    @princeperera2224 ปีที่แล้ว +2

    Italiye vataval වලටත් hitavala tiyanava et belius කියලා dana gatte ada thanks

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 ปีที่แล้ว +2

    Thanks danuwath karata

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Thanks pahadili karata.Italiyen,Allora kiyanne..kagen auwath kiuwe na.sthuthi godak 🇱🇰🇮🇹👍💐

  • @liyanageloku4926
    @liyanageloku4926 3 หลายเดือนก่อน +1

    Yako gaje mama kiyapan lankawe newaida magulak kiyawanne cook with uk wageeda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      ගහේ නම තමයි "බේ" ගස. වෙන කොහොමද කියන්නෙ ඉතින්. ලංකාවෙ ඕන තරම් දැන් තියෙනවා..

  • @nissankaherath5819
    @nissankaherath5819 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari ปีที่แล้ว +1

    Kurrudu kola සහ be lives දෙක ma පිට rata තියෙනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ඔව්, හැබැයි ජාති දෙකක්..❤️

  • @sriyangip3769
    @sriyangip3769 ปีที่แล้ว +1

    කුරුඳු kola nederland toko supermakat wala තියනවා T R S brend eeka indian .

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much chef.. Dana ganna onima u deyak.. Mat hithuwe kurudu kiyala.. Eth Sakayak tibuna.. TX TX. 😍🤩

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස්.

  • @thilinilokugamage540
    @thilinilokugamage540 ปีที่แล้ว +1

    Godak sthuthi miss eka harima watina video ekak.

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว +1

    Shani, valuable advice. Thanks

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 ปีที่แล้ว +2

    Thank you chef shani ❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 ปีที่แล้ว +2

    Thank you chef shani ❤️

  • @ranjithkumarathamel5745
    @ranjithkumarathamel5745 7 หลายเดือนก่อน

    Lankawe kohenda බේ කොල හොයගන්න පුලුවන්

  • @madhuprasadi9264
    @madhuprasadi9264 ปีที่แล้ว +2

    Dear oka italiye thiyena alloro kolada me.

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 ปีที่แล้ว +1

    Please share the Red velvet cake recipe to us❤

  • @bernieoutschoorn6085
    @bernieoutschoorn6085 ปีที่แล้ว +1

    Thankyou for sharing

  • @balrogjunior7329
    @balrogjunior7329 5 หลายเดือนก่อน

    Oya godak watina deyak apa ta kiya dunna 🥰❤️❤️

  • @vajira.d
    @vajira.d 10 หลายเดือนก่อน

    Thank u for your important information..

  • @MohamadRihaljunaideen-cs6us
    @MohamadRihaljunaideen-cs6us หลายเดือนก่อน

    Bay leaf wenuwata , karabu kola ganda berida
    Bey leaf pela koheda mila dee ganna puluwan

  • @keshiniyratnasinghe7628
    @keshiniyratnasinghe7628 3 หลายเดือนก่อน

    කොහොමද මේ පැලයක් හොයාගන්නේ?

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 ปีที่แล้ว +1

    Thank you for explaining difference. I'm your big fan. Are you living in Sri Lanka?

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    තෑන්ක්ස් සුදු ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh ปีที่แล้ว +1

    Thank you so much.

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 ปีที่แล้ว +2

    Thank you very much chef

  • @chithrakumari1395
    @chithrakumari1395 4 หลายเดือนก่อน

    Saudi වල කියන්නේ voragar කියලා ae me kola waltada

  • @nilanthiwijemanna9791
    @nilanthiwijemanna9791 ปีที่แล้ว

    Thanks.. mewa koy wage palate walada hadenne

  • @samanthawanniarachchi3099
    @samanthawanniarachchi3099 8 หลายเดือนก่อน

    Aththatma mata harima watinawa man bithuwe kurudu kola kiyala

  • @ranjanikulasinghe9527
    @ranjanikulasinghe9527 ปีที่แล้ว +1

    Allspice කියලත් ඔය වගේ කොල තියෙන ගහක් තියෙනවා නේද. ඒ කොළ වේලලා කුඩු කලාම හරිම සුවදයි

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +1

    pretty nails & Bay leaves

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    Thank u chef 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    මේ ඕමාන් ගෙදර තියෙනවා belip ගහක්.

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff4133 ปีที่แล้ว +2

    Bay leaf පැල ගන්න තැනක් තියෙනවද?

    • @janakiabeysinghe946
      @janakiabeysinghe946 ปีที่แล้ว +2

      දියතට යන්න

    • @azmyferozeshariff4133
      @azmyferozeshariff4133 ปีที่แล้ว +1

      දියතේ නාහල්ලු. වෙන ඔන්ලයින් ගෙන්නගන්න තැනක් දන්නවද?

    • @roshiniweerarathna3106
      @roshiniweerarathna3106 ปีที่แล้ว

      මට ගන්න තැනක් දන්නවා නම් කියන්න

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว

    Thank you, chef.

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว

    Bey leaves කියන්නේ කස ගස් වල හැදෙන කොල වලට නේද

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak..mamat hituwe bea lves kiyanne kurudu kolawalata kiyala

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว +1

    Thanks

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks a lot

  • @Minula__08
    @Minula__08 ปีที่แล้ว +2

    Godak hodai kiyala dunnata

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +1

    THANK. YOU. GOD. BLESS. YOU. ♥️♥️💐💐

  • @malmeedassanayake615
    @malmeedassanayake615 ปีที่แล้ว +1

    Thank you ❣️

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 ปีที่แล้ว +1

    Mn eka park gaththa kurudu kola thibbe,passe yaluwek genath dunn eth kurudu kolama thamai suwadai rasai kurudumai,passe mn biriyani haduwe na,bay leaf nathi nisa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      බිර්යානි හදන්න බේ ලීව්ස් දැම්මම රසයි. හැබැයි ඒක නැතත් රසට හදන්න පුළුවන්. ඒක හින්ද අනිත් දවසෙ හදන් කන්න ඔන්න ඔහෙ.😊

  • @inokadilhani9913
    @inokadilhani9913 ปีที่แล้ว

    ලංකාවෙ
    හැදෙන ගහක්ද

  • @nalaniherath3731
    @nalaniherath3731 ปีที่แล้ว +2

    Bey leaves wala Sinhala nama karuna kara kiyanna 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Sinhalen wenama namak nam danne na..bay kiyalama thamai mama danne..❤️

    • @nalaniherath3731
      @nalaniherath3731 ปีที่แล้ว

      @@cookingwithchefshani 👍

  • @tharuu77
    @tharuu77 ปีที่แล้ว

    Food city wala ganna thiyanawada

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 ปีที่แล้ว +1

    Mn vedio 1 dakka me dekama ekai kiyala. Man nam dannawa me deka dekak kiyala. Oya wage kenek (cheff) mehema pahadiliwa kiyala dunnama sure karanna puluwan. Minissunt hari de kiyala dena oya wage aya adui. Thank you so much. Api hamadama oyat ekka

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ඇස් දෙකටම පේනවනෙ අප්පා වෙනස් කියල..මගෙනුත් ගොඩක් අය අහනව, සමහරු රංඩුවටත් එනවා ඕව ගැන කියල දෙන්න ගිහාම..❤️

    • @sashikalagunawardhane121
      @sashikalagunawardhane121 ปีที่แล้ว

      @@cookingwithchefshani Dear, ethakota star anise kiyanne අන්නාසි මල් ද

  • @kumariwijesuriya4401
    @kumariwijesuriya4401 ปีที่แล้ว +1

    ඕල් ස්පයිසස් කියන්නෙත් බේලිව්ස් වලටමද?

  • @ruklanthiwickramarachchi2600
    @ruklanthiwickramarachchi2600 ปีที่แล้ว +1

    Thank you chef

  • @amilasaranga6030
    @amilasaranga6030 หลายเดือนก่อน

    Lankawe me gas tiyenawada

  • @sanjeeniindika3050
    @sanjeeniindika3050 ปีที่แล้ว +1

    Ape rateth hedenawa.kiyala adai danne.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Aniwaryenma hadenna one..hadanne nathi kama thama thiyenne..❤️

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 ปีที่แล้ว +1

    Can we plant tht seed?

  • @maduranathunga2470
    @maduranathunga2470 11 หลายเดือนก่อน +1

    මේවා කටෙ ගත්තොත් කියක්වෙනවා ද

    • @kusumapeiris_
      @kusumapeiris_ 3 หลายเดือนก่อน

      මෙය ගන්න පුළුවන් තැනක් කොළඹ China street comobo 1 ඒ තැන් කඩේකින් ගන්න පුළුවන් 100gm රුපියල් 200/_ විතර වෙනවා.

  • @ChandraKanthiSuraweera-di7if
    @ChandraKanthiSuraweera-di7if ปีที่แล้ว +1

    Kurudu 1 jathiyak bae kiyanne thvath jathiyak bae vedipura hadenne urop rtavalval lankave thama dakala na pita rata vatatath hadanava

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ❤️

    • @ChandraKanthiSuraweera-di7if
      @ChandraKanthiSuraweera-di7if ปีที่แล้ว

      Me kola lankave supar makat vala thyanava mevage thuna paha kudusuvada thiyenne mas kariyata dala hema suvdai rasai bade kakumata kola 4 5 kdalathava akata danava dehilellak dala thambala bonna hodai ithaliye a ratavala gas thiyanava apith pavchchi karanava

  • @nimshialoka3884
    @nimshialoka3884 ปีที่แล้ว +1

    Thanks 🙏👍

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +1

    අනේ අක්කේ කියන්නකෝ රෝස්මෙරි , ඔරිගානෝ පිසා වලට ඇරෙන්න මොනවටද දාන්න පුළුවන්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Sauce, stew, pasta, soup ,risotto wage ewata..❤️

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ ปีที่แล้ว

      @@cookingwithchefshani තෑන්ක්ස් සුදූ❤

  • @TharushiDhakshina-el5ok
    @TharushiDhakshina-el5ok ปีที่แล้ว

    Kade ganna thiyanawada mewa

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 ปีที่แล้ว

    මේකෙ නම. තියෙන්නෙ මොන පලාතෙද කියන්න

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว

    ලංකාවේ පැල ගන්න තියෙන වද

  • @1978hasitha
    @1978hasitha ปีที่แล้ว

    අපට වවා ගන්න බැරිද මිස්,,,

  • @subasinhalimassol8941
    @subasinhalimassol8941 ปีที่แล้ว

    සයිප්රස් රටෙ ඔිවා වැටවල්වලත් තියෙනවායාලු

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      වෙන්න ඇති, අපෙත් හැම ගෙදරම වගේ කරපිංචා ගහක් තියෙනවනෙ ඒ වගේ .

  • @sumanapathiranage61
    @sumanapathiranage61 ปีที่แล้ว +1

    Sthuthi obata..❤🙏🥰

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +1

    අපේ ගෙදර තියෙනවා සැල්දරි වගේ ගස් .මම කඩයකින් ගෙනාවෙ.කඩලා අමුවෙන් සලාද හදල කනවා.ගොටුකොළ සලාදෙ රස තමයි තියෙන්නෙ. ඒ නිසා මට සැල්දරි මොන වගේද? කියල දැනගන්න ඕන මිස්.ඒ නිසා මම කිව්වෙ සැල්දරි සහ කොත්තමල්ලි කොල ගැන කියල දෙන්න කියල. කරදර නම් එපා.සමාවෙන්න මට.😂❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ane karadarak na nodanna deyakne ahuwe..oya kiyanne Parsley gana kiyala mata hithenawa..fb ekata photo ekak ewwoth balala kiyanna puluwan..❤️

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 ปีที่แล้ว +2

    ඔයා මේක පෙන්නපු එක හොදයි.❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +2

    බේලිවුස් මමත් පාවිච්චි කරනවා බිරියානි වලට..ඒත් එකෙන් එන්නෙ බිරියානි වලට රසද සුවදද කියන්න මන් දන්නෙ නෑ...අන්නාසි මල් එකත් එහෙමයි..😢හැමෝම දාන නිසා මමත් දානවා..ඇත්තටම මොකද්ද එකෙන් වෙන්නෙ...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      Kudu karala dammoth rasai, nathnam suwanda thama wadipura enne. ❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

      @@cookingwithchefshani .සමහර රෙසිපි වල ඔයා ඒ ඒ දෙවල් යොදන හෙතුත් එක්කම කියල දෙන්වා නැන්දේ..ඒක ගොඩක් වටිනවා මට නම්..

  • @RajiniSubhaweera
    @RajiniSubhaweera 4 หลายเดือนก่อน

    Thank you sihala nama mokKda

  • @jananiepa
    @jananiepa ปีที่แล้ว +1

    Me gasa lankawe thiyenawada?

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 ปีที่แล้ว +1

    Mage laga plant ekak tiyenawa

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 ปีที่แล้ว +1

    Can u plse send some seeds for me?😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ane, I don't have them, even I got it from my friend..❤️

  • @liyanageloku4926
    @liyanageloku4926 3 หลายเดือนก่อน

    Mewa lankawe nadda sahodariii

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      අම්මෝ ඕන තරම් තියෙනව..❤️🌸

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 ปีที่แล้ว

    ඉතින් මොකක් da gaha

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    Thanks_🙏🙏♥️♥️♥️♥️✋✋✋

  • @MaduAsitha
    @MaduAsitha 3 หลายเดือนก่อน

    Lankawe thiyanwada miss

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 ปีที่แล้ว +1

    Mewa meha pala wenwada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      මැද පෙරදිගත් වැවෙනවනන් ලංකාවෙ ඇයි බැරි.? එකම දේ ඉල්ලුම අඩු නිසා වවන්නෙ නැතිකම වෙන්න ඕනෙ. ❤️

    • @indikakalhariindikakalhari9110
      @indikakalhariindikakalhari9110 ปีที่แล้ว

      Ow ehma wena puluwan eti mewa minisunta purudu una nm hodai kiyla hithnwa...rasa gna waha danwata wada kema walta....👍

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 ปีที่แล้ว +2

    Kola tikak ewanna berida nanga. Apata ne. Jade ganan

  • @NelumNishadi
    @NelumNishadi 4 หลายเดือนก่อน

    Mewa kohenda ganna puluwan

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      කඩ වල තියෙනව..♥️

    • @NelumNishadi
      @NelumNishadi 4 หลายเดือนก่อน

      @@cookingwithchefshani kohe wageda theyenne super market Wala ahauwama ne keyanawane

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว +2

    කුරුදු ගහක්නම් තියෙනවා අපේ ගෙදර

  • @kusumcuttilan293
    @kusumcuttilan293 ปีที่แล้ว +1

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 ปีที่แล้ว +1

    පැල ගන්ඩ පුලුවන්ද

  • @renukafernando4528
    @renukafernando4528 ปีที่แล้ว +1

    Alloro

  • @malanieloku867
    @malanieloku867 ปีที่แล้ว +1

    cyprus වල මම ඉන්න ගෙදර මෙිගස් තියොනවා

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    👍👍

  • @jayasinghah4595
    @jayasinghah4595 ปีที่แล้ว +1

    මෙි පෙන්නපු කොලවල ඇත්ත නම මෝකක්ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ඇත්ත නම කියල වෙනම නමක් නම් දන්නෙ නෑ..❤️

    • @anusharanjani389
      @anusharanjani389 ปีที่แล้ว

      Kurudu kola wenna athi mokada oya kurudu gahe kolane

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      @@anusharanjani389 oya video eka balan nathuwada ohoma kiyanne..😊❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤❤❤

  • @kuyejshdbsokjhg9250
    @kuyejshdbsokjhg9250 ปีที่แล้ว +1

    මෙ ගස් වල කොල ගන්න කෙනෙක් ඉන්නවද මගෙ ලොකු ගහක් තියනවා