මරාගන්නෙ නැතුව රෝස්මරී පැලයක් නිවැරදිව වවමුද? | Growing tips of rosemary |Ceylon Agri | Episode 358

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මරාගන්නෙ නැතුව රෝස්මරී පැලයක් නිවැරදිව වවමුද? | Growing tips of rosemary |Ceylon Agri | Episode 358

ความคิดเห็น • 109

  • @malindusandeepa1504
    @malindusandeepa1504 ปีที่แล้ว +18

    මේක දේවදාර වගෙ.හරිම සුවඳයි.පැලයක් මහ ගානක් වුනේ නෑ අපි ගනිද්දි.150ක්ද කොහෙද වුනේ

    • @AmaliWijethunga-kq9im
      @AmaliWijethunga-kq9im ปีที่แล้ว +3

      කොහෙන්ද මේ පැල ගත්තේ

    • @dushshanthanuwan9756
      @dushshanthanuwan9756 ปีที่แล้ว

      Kohenda ane gaththeee number ekak dennako asai hadanna

    • @MoBoW-satisfying
      @MoBoW-satisfying 10 หลายเดือนก่อน +3

      Daraz eke thiyenawa

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 7 หลายเดือนก่อน

      Cargills / Keells එකෙන් ගන්න පුළුවන් . උදේම ගිහින් ගන්න ඕන .ඉක්මනින්ම ඉවර වෙනවා .

    • @NethminiGunasekara-p1q
      @NethminiGunasekara-p1q 6 หลายเดือนก่อน

      පැල ගන්න පුලුවන් තැනක් කියන්නකෝ 🥹

  • @SumanaDissanayake-ou4yv
    @SumanaDissanayake-ou4yv 20 วันที่ผ่านมา

    ස්තූතියි අවශ්‍යම දැනුවත් කිරිමක්

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +2

    ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

    • @GayanSampath-i2g
      @GayanSampath-i2g 8 หลายเดือนก่อน

      රෝස්මරි පැල ලබාගන්න තියෙන්නෙ කොහෙද

  • @Kavindhuirugalbandara
    @Kavindhuirugalbandara 10 หลายเดือนก่อน +15

    ❤❤❤❤දේශිය බීජ අවශ්‍ය අය කියන්න අපට එවන්න පුලුවන්. මෙම බීජ වර්ග ගන්න පුලුවන්.
    1 හේන් වට්ටක්කා
    2 වැරනිය මිරිස්
    3 පොලොන් මෑ
    4 තියබරා
    5 හේන් මිරිස්
    6 දේශීය මාලු මිරිස්
    7 මල් කැකිරි
    8 පත වට්ටක්කා ( සීමිතයි)
    9කුරහන්
    10 කොන්ඩ කවුපි
    දේශීය දේ අගයමු❤❤❤❤❤❤❤❤

    • @unidew-w1n
      @unidew-w1n 7 หลายเดือนก่อน

      Kohomada ganne

    • @imasharanasinghe5254
      @imasharanasinghe5254 7 หลายเดือนก่อน

      රොස්මෙරි තියෙනවා ද

    • @jms.kumari5067
      @jms.kumari5067 6 หลายเดือนก่อน +1

      @@Kavindhuirugalbandara කොන්ඩ කව්පි ගන්න පුළුවන් ද? මිල කීයද, ඔන්ලයින් ගෙන්වන්න පුළුවන්ද.මෙපැත්තේ හොයාගන්නෑ

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 5 หลายเดือนก่อน

      @@jms.kumari5067 පුලුවන්. ඔබ සිටින ස්ථානය සදහන් කරන්න

    • @NeshaSamarasinghe-h7d
      @NeshaSamarasinghe-h7d 5 หลายเดือนก่อน

      @@Kavindhuirugalbandara හේන් වට්ටක්කා
      වැරනියා මිරිස්
      පොලොන් මෑ
      දේශීය මාලු මිරිස්
      පත වට්ටක්කා
      කොන්ඩ කව්පි
      කරුනාකර මේවායේ පින්තූර ටිකක් දාන්න

  • @FathimaRisana-js4sp
    @FathimaRisana-js4sp หลายเดือนก่อน +2

    mata rosmariy pelayak ganna ona kohomadha ganney

  • @KaushalyaMandakini
    @KaushalyaMandakini 5 หลายเดือนก่อน +2

    Apita palayak ganna vidiyak kohomada

  • @yehaniwijekoon3212
    @yehaniwijekoon3212 4 หลายเดือนก่อน +1

    Italian herbs walin mama aasama warge thamai rosemary. Harima suwandai. Chicken walata godak galapena herb ekak. Garlic, rosemary deka witharak athi chicken grill karanakota. Hair remedy walatath godak pawichchi karanawa. Mamath mal pochchiyaka hadala thiyanawa. Bimata daanne kohomada kiyala danaganna thamai video eka baluwe. Godak prayojanawath.

    • @dushshanthanuwan9756
      @dushshanthanuwan9756 3 หลายเดือนก่อน

      Ane kohenda pela gaththe kiyannakooo

    • @yehaniwijekoon3212
      @yehaniwijekoon3212 3 หลายเดือนก่อน

      @dushshanthanuwan9756 ane sorry! Mama gedarakin illagatthe. Podi athu kaeli pela wenawa. Samaharawith ara keels eke thiyana 25g packet ekkin puluwan wei.

  • @sanjeevarathnayaka8852
    @sanjeevarathnayaka8852 ปีที่แล้ว +3

    කොහින් ද පැල ගන්න තියෙන්නේ

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว +5

    මොන වගේ ආහාර සදහාද භාවිතා කරන්නේ?

    • @Vfernando00000
      @Vfernando00000 10 หลายเดือนก่อน

      ඔය මස් වර්ග උයද්දි ඕවා දානවා මං හිතන්නෙ

    • @nimodaperera8998
      @nimodaperera8998 3 หลายเดือนก่อน

      Hair treatment

  • @Dilmigihani22
    @Dilmigihani22 3 หลายเดือนก่อน

    Kondetath godak hodai.

  • @devindichamodani8227
    @devindichamodani8227 3 หลายเดือนก่อน +1

    කොණ්ඩෙට හොඳයි නේද ❤

  • @NimashaChethani-o1x
    @NimashaChethani-o1x หลายเดือนก่อน

    Rosemary palayak ganna thanak thiyanawada

  • @SajeewaNandana
    @SajeewaNandana หลายเดือนก่อน

    මට පැල අවශ්‍යයි

  • @h.a.n.nhettiarachchi5308
    @h.a.n.nhettiarachchi5308 7 วันที่ผ่านมา

    Kohenda thiyenne

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +1

    thank you

  • @d.ashanumeshmendis1968
    @d.ashanumeshmendis1968 ปีที่แล้ว +6

    අපිට පැලයක් ගන්නේ කොහොමද

  • @shiromigamage8368
    @shiromigamage8368 6 หลายเดือนก่อน

    Pelayak miladi ganna puluwanda ?

  • @Travel_with_nimesh-01
    @Travel_with_nimesh-01 2 หลายเดือนก่อน

    මම පැලයක් ගත්තා. එක මැට්ටේ හිටොලා තියේන්නේ. මැටි එකේ අතුලේ පනුවෝ ඉන්නවා. එකට මොකද කරන්න ඔනේ

  • @gaminigunarathna-pw2mj
    @gaminigunarathna-pw2mj 2 หลายเดือนก่อน

    බේ ලීව් (බැසිල්) ශාකයක් ගන්න බැරිද????

  • @Nadeesha-w8l
    @Nadeesha-w8l หลายเดือนก่อน

    Koheda me pela ganna thiyenne

  • @InokaJayasoriya
    @InokaJayasoriya 3 หลายเดือนก่อน

    Playak ganne kohomada

  • @mnimnasankalpa2612
    @mnimnasankalpa2612 3 หลายเดือนก่อน +2

    පැල ගන්න කොහෙද තියෙන්නේ

    • @nimodaperera8998
      @nimodaperera8998 3 หลายเดือนก่อน +1

      @@mnimnasankalpa2612 diyathe,bellihuloya plant nursery

  • @AnuththaraSewwandi-l7e
    @AnuththaraSewwandi-l7e 6 หลายเดือนก่อน

    Palayaka mila kohomada

  • @Ozilaacosmetics
    @Ozilaacosmetics 3 หลายเดือนก่อน

    Mesage athu pala wenne nadda

  • @ddulanjali5146
    @ddulanjali5146 หลายเดือนก่อน

    මේ පැල ගෙන්න ගන්න පුලුවන්ද?

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍..

  • @dilrukshiperera6774
    @dilrukshiperera6774 7 หลายเดือนก่อน

    Palayk ganne kohomada.

  • @SN-hd5hf
    @SN-hd5hf 3 หลายเดือนก่อน +3

    මගෙ ගාව තියෙනවා කුරුනෑගල මාස්පොත 150/=

    • @dushshanthanuwan9756
      @dushshanthanuwan9756 3 หลายเดือนก่อน

      Whatapp number eka denna italian herbs warga monawada thawa thiyenne

    • @Inayazzk
      @Inayazzk 2 หลายเดือนก่อน

      Ganna puluwanda palada thiyenne

    • @udeshikaanthany1325
      @udeshikaanthany1325 หลายเดือนก่อน

      මාත් කුරුනෑගල පැලයක් dhennako

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld 24 วันที่ผ่านมา

      Palayak dennako ane

    • @h.a.n.nhettiarachchi5308
      @h.a.n.nhettiarachchi5308 7 วันที่ผ่านมา

      Number Eka denna pls, api kuliyapitiya

  • @sumuduwithana7694
    @sumuduwithana7694 3 หลายเดือนก่อน

    Kohomda genna ganne

  • @harshanimadumali2853
    @harshanimadumali2853 8 หลายเดือนก่อน

    Mata pela ganna ona.

  • @DamiantiOman
    @DamiantiOman หลายเดือนก่อน

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 ปีที่แล้ว +2

    Apta genwana puluwenda

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      0777994859 whatsapp

  • @KumiKumi-g3l
    @KumiKumi-g3l 2 หลายเดือนก่อน

    Peradeniya Gardens walin ganna puluwan.Rs.150/-

    • @sagarapathum1545
      @sagarapathum1545 หลายเดือนก่อน

      Peradeniye botanical garden ekenda

  • @IsuruHiru
    @IsuruHiru 2 หลายเดือนก่อน

    අතු පැලවෙන්නේ නැද්ද

    • @tharushitharushi7385
      @tharushitharushi7385 หลายเดือนก่อน

      Palawenawa Mage thaththi chuti aththak hadala Dan lokuu gahak thiyenawa❤

  • @lalaniperera4628
    @lalaniperera4628 หลายเดือนก่อน +1

    පැලයක් ගන්න කුරුනෑගලමාස්පොත පෝන් නම්.එකක් දෙන්න

    • @CeylonAgri
      @CeylonAgri  หลายเดือนก่อน

      0777994859 whatsapp Message එකක් එවන්න

  • @ChampikaJayasuriya-f7m
    @ChampikaJayasuriya-f7m 3 หลายเดือนก่อน

    Pela ganna puluwanda

  • @rangasajani1283
    @rangasajani1283 7 หลายเดือนก่อน

    Me palyak ganna puluwanda

  • @erandimantrirathna6612
    @erandimantrirathna6612 ปีที่แล้ว +3

    Mila kiyada?

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว +2

      0777994859 whatsapp

  • @lasanthasanjeewa8613
    @lasanthasanjeewa8613 6 หลายเดือนก่อน

    Koheda pela ganda thiyenne

  • @elisabethad2274
    @elisabethad2274 ปีที่แล้ว

    👍🙏🙏

  • @nishanthivithana5753
    @nishanthivithana5753 8 หลายเดือนก่อน

    පොට් කරපු පැල කීයද?

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +2

    ලබා ගන්න පුළුවන් කොහෙන්ද ස්තුතියි දැනුවත් කලාට
    🙏🙏❤❤

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว +2

      0777994859 whatsapp

  • @shiranidesilva8018
    @shiranidesilva8018 11 หลายเดือนก่อน

    අපි කැමති යි පැල ගන්න.පැල එවන්න හැකිද?

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 10 หลายเดือนก่อน

      පුළුවන් විස්තර එවන්න

  • @Chandana-hc2so
    @Chandana-hc2so 6 หลายเดือนก่อน +2

    Dn 350😊
    Mn iye aragatte

    • @SamanmaliBogoda
      @SamanmaliBogoda 4 หลายเดือนก่อน

      Mata rosemari playak ganna puluwanda

  • @lordpakeer7922
    @lordpakeer7922 6 หลายเดือนก่อน +1

    ඔලිව් පැල ගන්න පුලුවන්ද ?

  • @NiroshikaSandamali-p1t
    @NiroshikaSandamali-p1t 7 หลายเดือนก่อน +1

    Mn pala 2k gaththa diyatha උයනේ thinawa

    • @RasithaTharanga
      @RasithaTharanga 4 หลายเดือนก่อน

      @@NiroshikaSandamali-p1t dan thiyanawada diyatha uyane plz

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 9 หลายเดือนก่อน

    ඔබ තුමා ලග තියෙන රෝස්මෙරි පැලයක් ගන්න පුලුවන්ද කූරියා හරහා

  • @KumaraAj85
    @KumaraAj85 2 หลายเดือนก่อน +2

    මමත් ගෙදර වවලා තියනව රෝස්මරි ගස් දෙකකුයි මින්චි ගහකුයි❤..

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld 24 วันที่ผ่านมา +1

      Me wage ata tiyeida

    • @KumaraAj85
      @KumaraAj85 24 วันที่ผ่านมา

      @propertysale-nh9ld ඔව්... හරි අමාරුයි පැල කරගන්න

  • @nuwancostha2656
    @nuwancostha2656 ปีที่แล้ว +3

    මමත් පැලයක් ගෙනාවා.කොහුබත් දාලා හිටෙව්වේ

    • @AmaliWijethunga-kq9im
      @AmaliWijethunga-kq9im ปีที่แล้ว

      කොහෙන්ද පැල ගත්තේ

    • @avinashniroshan4518
      @avinashniroshan4518 2 หลายเดือนก่อน +1

      ​@@AmaliWijethunga-kq9imපැල තවාන් වල තියෙනව 150 ක් වගේ වෙන්නෙ

    • @AmaliWijethunga-kq9im
      @AmaliWijethunga-kq9im 2 หลายเดือนก่อน

      @@avinashniroshan4518 godak stuti.man balannam

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 29 วันที่ผ่านมา

    Mge pale panuwo knwne

  • @AbilashIrosha
    @AbilashIrosha 7 หลายเดือนก่อน

    Kohenda ganne

  • @Saumya-o1i
    @Saumya-o1i 4 หลายเดือนก่อน +1

    මේකම නේද hair ekata ගන්නෙත් වවාගන්න

    • @yehaniwijekoon3212
      @yehaniwijekoon3212 4 หลายเดือนก่อน +1

      Ow! Polthel walata infuse karanna puluwan. Hair wash karana water ekkuth hadanawa. Konde enna godak hondai

    • @Saumya-o1i
      @Saumya-o1i 4 หลายเดือนก่อน

      @@yehaniwijekoon3212 tnkz dr

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +1

    මේ දවල් කුමාරි කියන මල් වර්ගය නේද

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      ou

    • @sujeewafernando6446
      @sujeewafernando6446 ปีที่แล้ว +1

      Ammo ne me dawal kumariya nemei

    • @MoBoW-satisfying
      @MoBoW-satisfying 10 หลายเดือนก่อน

      ​@@CeylonAgri na pissuda

    • @DialogTechnician
      @DialogTechnician 9 หลายเดือนก่อน

      @@CeylonAgri dawal kumari walatamada ethakota rosemary kiyanne? Plz advice

    • @ishabandara2470
      @ishabandara2470 8 หลายเดือนก่อน +1

      Math hithuwe dawal kumari kiyala habai palayak aran baluwa. Dawal kumari wala pathra mansala gathiyaine meka ehema naa

  • @K.iSurangani
    @K.iSurangani 2 หลายเดือนก่อน

    Me pela vikunannedda

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 6 หลายเดือนก่อน

    Stuti

  • @manelalwis6533
    @manelalwis6533 6 หลายเดือนก่อน

    Palayak ganne kohomda

  • @evergreendays5507
    @evergreendays5507 9 หลายเดือนก่อน

    thank you